Quantum Physics Sinhala(8):හයිසන්බර්ග් අවිනිශ්චිතතාවය පිළිබඳ නියමය:Heisenberg Uncertainty Principle

  Рет қаралды 90,199

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එකෙන් කතා කරන්න උත්සහ කරන්නේ හයිසන්බර්ග් අවිනිශ්චිතතාවය පිලිබඳ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන මූලික නියමයක් සම්බන්ධවයි. මේ නියමය මගින් කියවෙන සංකල්පය, එහි විවිධ පැතිකඩ වගේම ගෙදරදී කරන්න පුළුවන් ප්‍රායෝගික පර්යේෂණයකින් මේ නියමය ගැන මම විස්තර කරලා දෙනවා

Пікірлер: 443
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 2 жыл бұрын
මේ සර් ගේ කතාව අහන් හිටියම මං මොන මොට්ටයෙක් ද කියලා හිතුනා ..... ඒ නිහතමානී කමට, හදවතින්ම ගරු කරනවා. උපාධියක් ලොකු කරන් පොරවල් කියලා හිතාගෙන දගලන උන් අතරේ මේ වගේ මහත්වරු අපට සම්පත්. හරි යන්න ඕන එකෙන් ම
@salithneranjana3752
@salithneranjana3752 Жыл бұрын
සර්. කොහොමද ඉලෙක්ට්‍රෝන වගේ දේවල් නිරීක්ෂණය කරේ?? එතකොට ඇහැට නොපෙනෙන නිසා මේවා මෙහෙමය කියල උපකල්පනය කරේ හෝ අනේ මංදා මට තියෙන්නේ සරල ප්‍රශ්නයක් .. මේ දේවල් කොහොමද ඒ අය දැක්කේ ? පුලුවන් නම් කියලා දෙන්න... දන්න කව්රු හෝ මට please comment
@hr9653
@hr9653 Жыл бұрын
@@salithneranjana3752 physics wala mokak hari therum gana bari deyak tyanakota ekata theory ekak godanaganawa, ita passe e theory eken wiyuthpanna wena dewal monada kiyala balanawa, e wiyuthpanna wena dewal pareekshanayen oppu unoth e theory eka hari, nathnam waradi. E theory eken wiyuthpanna wena ekama eka deyak hari waradinam e theory eka waradi nathnam e theory eke wadi diyunu kala haki than thiyanawa kiyana eka thama kiyawenne.
@prabodhabandara2058
@prabodhabandara2058 Жыл бұрын
@@salithneranjana3752 අංශු ත්වරක (particle accelerator )පාවිච්චි කරල අංශු එකිනෙක අධික වේගයෙන් හප්පනව .ඒ කරල එහෙම තමයි ඔය මූලික අංශු ගැන පරීක්ෂණ කරන්න්නෙ. particle accelerator කියල search කරල බලන්න. ප්‍රෝටෝන , නියුට්‍රෝන හැදිල තියෙන්නෙ ක්වාක්ස් ගැන එහෙමත් හොයා ගත්තෙ එහෙම තමයි අංශු ත්වරක භාවිතා කරල තමයි අංශු වල ගුණ ගැන පරීක්ෂණ කරන්නෙ. හොයල බලන්න. මෙහෙමයි ප්‍රෝටෝනය ,ඉලෙක්ට්‍රෝනය , නියුට්‍රෝන ඇහැට පේන්නෙ නැ .නමුත් පරීක්ෂණ වලින් ඒවගේ ගුණාංග නිරීක්ෂනය කරන්න පුලුවන් එතකොට ඒ ඒ ආවේනික ගුනාංග තියෙන අංශුවක් තියෙනව කියල දන්නවනෙ එතකොට ඒකට නමක් දෙනනව .තව ස්වර්ණපත්‍ර පරික්ශාව එහෙම ගැනත් හොයල බලන්න .youtube එකෙත් ඇති එතකොට ඔය අංශු ගැන පරීක්ෂණ වෙන්නෙ කොහොමද කියල තේරෙයි.
@ShehsnKaushalya
@ShehsnKaushalya Жыл бұрын
@@prabodhabandara2058 Rutherford ge ne
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
​@@salithneranjana375212 වසර රසායන විද්‍යාව විෂයේ පරමාණුක ව්‍යුහය පාඩමේ මුල් හරිය පොඩ්ඩක් හොයාගෙන බලන්නකෝ. ඒකෙ තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පිළිබඳව පරීක්ෂණාත්මකව හොයා ගත්ත හැටි.
@swscienceparadise7929
@swscienceparadise7929 3 жыл бұрын
විද්‍යාව,ගණිතය සංයෝජනය වූ ප්‍රායෝගික පරිසරය මෙලෙසින් දැකීම සහ පැහැදිලි කිරීම,වර්තමානයට මෙන්ම අනාගතයට ඉතාම වටිනා දෙයාක්.ඔබට ස්තූතියි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔබටත් ස්තුත්යි
@premawathiekandegedara4246
@premawathiekandegedara4246 2 жыл бұрын
ඔබතුමා ට ගොඩාක් ස්තුතියි !!! තෙරුවන් සරණයි !!!
@salithneranjana3752
@salithneranjana3752 Жыл бұрын
සර්. කොහොමද ඉලෙක්ට්‍රෝන වගේ දේවල් නිරීක්ෂණය කරේ?? එතකොට ඇහැට නොපෙනෙන නිසා මේවා මෙහෙමය කියල උපකල්පනය කරේ හෝ අනේ මංදා මට තියෙන්නේ සරල ප්‍රශ්නයක් .. මේ දේවල් කොහොමද ඒ අය දැක්කේ ? පුලුවන් නම් කියලා දෙන්න... දන්න කව්රු හෝ මට please comment
@asokaweragoda507
@asokaweragoda507 10 ай бұрын
​@@salithneranjana3752I Aluyhg😊😊
@chuti1234-x9v
@chuti1234-x9v 8 ай бұрын
​@@salithneranjana3752කැතෝඩ කිරණ පරීක්ෂාවෙන් මුලින්ම මං හිතන විදියට ඒ ගැන හොයලා බලන්න
@pramudithal.h906
@pramudithal.h906 3 жыл бұрын
සර්ගෙ කතාව අහන් ඉන්න ආසයි...ඇත්තටම හොදින් මොලෙ වෙහෙසවා හිතනවනම් , physics කියන්නෙ කලාවක්...තාර්කිකත්වයෙ කලාවක් ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට, එක ඇත්ත තමයි
@salithneranjana3752
@salithneranjana3752 Жыл бұрын
සර්. කොහොමද ඉලෙක්ට්‍රෝන වගේ දේවල් නිරීක්ෂණය කරේ?? එතකොට ඇහැට නොපෙනෙන නිසා මේවා මෙහෙමය කියල උපකල්පනය කරේ හෝ අනේ මංදා මට තියෙන්නේ සරල ප්‍රශ්නයක් .. මේ දේවල් කොහොමද ඒ අය දැක්කේ ? පුලුවන් නම් කියලා දෙන්න... දන්න කව්රු හෝ මට please comment
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 Жыл бұрын
කතාව හරියට අහගෙන නැහැ.
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 Жыл бұрын
කතාව හරියට අහගෙන නැහැ.
@MYGUIDELK
@MYGUIDELK 3 жыл бұрын
සර්ගේ වැඩේ දිගටම කරන් යන්න... youtube වගේ සමාජ මධ්‍ය සමාජය තුළ පැතිරිලා තියෙන්නේ.. ඉතිං මේ වගේ වැඩසටහන් වලින් බුද්ධිමත් සමාජයක් බිහිකරන්න පුලුවන් වෙයි... ජය වේවා සර්
@DRK_PANDA2008
@DRK_PANDA2008 3 жыл бұрын
sir මන් ඔබතුමාගෙ videos හැම එකක් වගේම බලනවා මට වයස 13 මම ඉන්නේ 8 ශ්‍රේනියේ sir ගෙ සමහර videos මට තේරෙන්නෙ නති වඋනත් මට තේරෙන විඩිහට ම්න් ම්න් ඒක සටහන් කරගන්නවා වෙනත් අයගෙ videos සුත් බලනවා
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@DRK_PANDA2008
@DRK_PANDA2008 3 жыл бұрын
@@ScienceWithRuchira ඔබතුමාටත් ස්තුත්යි
@lghemantha4601
@lghemantha4601 3 жыл бұрын
හායි..මම 9 වසරේ ...රත්නපුර/සීවලී මධ්‍ය විද්‍යාලයේ ඉගෙනගන්නෙ...ඔයා විද්‍යාවට ආසද..🤔
@DRK_PANDA2008
@DRK_PANDA2008 3 жыл бұрын
@@lghemantha4601 ow mn a/l walata bio karanna hithaagena inne විද්‍යාව mage jeewithee wage
@lghemantha4601
@lghemantha4601 3 жыл бұрын
@@DRK_PANDA2008 bio කරන්නෙ වෛද්‍යවරයෙක් වෙන්නනෙ...විද්‍යාව ජීවිතේ වගේ කිව්වෙ ai....එතකොට බුදු රජාණන් වහන්සේගේ ධර්මය මොන වගේද...🤔....විද්‍යාව කියන වචනයේ තේරුම නිවැරැදි දැක්ම කියන එක...බැරිවෙලා හරි පරමාණු වේ ඇතුළත ඔය දැන් විස්තර කරල තියෙන විදිය නොවුනොත්...විද්‍යාව කියන වචනෙට අසාධාරණයක් වෙනවා නේද....🤔
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
දැහැමි බබාට මදුරුවන්ගෙ භාධක තිබුන නිසා මෙශමන්ට් වැරදුනා 😘😘😄 අපි පොඩී දේවල් දැක්කට ඒක ගනන්ගන්නැති උනාට, බලන්න විද්‍යාත්මකව හිතන කෙනෙක් ඒ හොයාගන්න දේවල් කොච්චර ලොකු දේවල් කරන්න බලපෑම් කරනවද ලෝකෙට. බොහොම ස්තූතියි ස. 🙏❤🇱🇰
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම් ඔව්, මදුරුවෙක් නෙමෙයි ඇත්තටම, කූම්බියෙක්
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@ScienceWithRuchira ❤🙏
@newsfirelk6782
@newsfirelk6782 2 жыл бұрын
මේක තමා ඇත්තටම විශය දන්න බුද්ධිමත් කෙනෙකුගේ තියන විශේශත්වය ඔනිම මට්ටමක කේනෙක්ට තේරෙන විදිහට සරලවම පැහැදිලි කරනවා... ඒ මේවගේ උතුම් පුද්ගලයන් ගේ සහය මේ රටට වැඩි වැඩියෙන් අවශ්‍ය කාලයක් මේක
@salithneranjana3752
@salithneranjana3752 Жыл бұрын
සර්. කොහොමද ඉලෙක්ට්‍රෝන වගේ දේවල් නිරීක්ෂණය කරේ?? එතකොට ඇහැට නොපෙනෙන නිසා මේවා මෙහෙමය කියල උපකල්පනය කරේ හෝ අනේ මංදා මට තියෙන්නේ සරල ප්‍රශ්නයක් .. මේ දේවල් කොහොමද ඒ අය දැක්කේ ? පුලුවන් නම් කියලා දෙන්න... දන්න කව්රු හෝ මට please comment
@Movieparadise887
@Movieparadise887 11 ай бұрын
අර්නස්ට් රදර්ෆඩ්ගෙ ස්වර්ණ පත්‍ර පරීක්ශාව ගැන හොයලා බලන්න
@achii692
@achii692 3 жыл бұрын
දැනුම ගබඩාවක්.හරිම ආඩම්බරයි ඔබතුමා ගැන.. ඔබතුමාගෙ දැනුම මේ විදිහට අපූරුවට අපිටත් දෙන එකට ඔබතුමාට ගොඩක් පිං ...
@inovexa4039
@inovexa4039 2 жыл бұрын
Sri lankan physics, We need more people like you sir!! Much Love
@techbuddy4245
@techbuddy4245 Жыл бұрын
Quantum කියන්නේ තේරුම් ගන්න ඉතාම අපහසු හැබැයි තේරුම්ගත්තොත් ඉතාම රසවත් විෂයක්... සර්ගේ පැහැදිලිකිරීම අතිවිශිෂ්ටයි. ඔබට හැකි නම් Particle in 1D Box සහා Perturbation theory වගේ මාතෘකා ගැනත් video කිහිපයක් upload කරන මෙන් කාරුණිකව ඉල්ලසිටිනවා.
@pyramidgalewela3049
@pyramidgalewela3049 3 жыл бұрын
ඉතා හොඳ හා සරල පැහැදිලි කිරීමක්.
@sandakenmihiranga1789
@sandakenmihiranga1789 3 жыл бұрын
නැවතත් සුපිරි quantum physical viedeo එකක් ....... හයින්ස්බර්ග් අවිනිශ්චිතතාව පිළිබද නියමය ගොඩක් සරලව කියල දුන්න.... හොදට ම තේරුනා..... thank you sir....😊😊😊😊
@salithneranjana3752
@salithneranjana3752 Жыл бұрын
සර්. කොහොමද ඉලෙක්ට්‍රෝන වගේ දේවල් නිරීක්ෂණය කරේ?? එතකොට ඇහැට නොපෙනෙන නිසා මේවා මෙහෙමය කියල උපකල්පනය කරේ හෝ අනේ මංදා මට තියෙන්නේ සරල ප්‍රශ්නයක් .. මේ දේවල් කොහොමද ඒ අය දැක්කේ ? පුලුවන් නම් කියලා දෙන්න... දන්න කව්රු හෝ මට please comment
@sandakenmihiranga1789
@sandakenmihiranga1789 Жыл бұрын
@@salithneranjana3752 මන් දන්න තරමින් නම් තාම කවරුත් electrons දැකල නෑ... ඔය ඔක්කොම කියන්නෙ ගණිතයෙන්....
@upulcolombage1520
@upulcolombage1520 2 жыл бұрын
අප නොදන්නා වටිනා දෙවල් ඉතාම කෙටියෙන් සවිස්තරව පැහැදිලි කරදීම වෙනුවෙන් ඹඛ තූමාට ඛොහොම පිං.
@sachi-3000
@sachi-3000 2 жыл бұрын
පොත් වල වැල් වටාරම් කියලා තියන දේවල් ඉතා සරලව පැහැදිලි කරලා දෙනවා. ඉදිරිපත් කිරීම ඉතා ඉහලයි. ♥️♥️♥️
@arunajanitha7454
@arunajanitha7454 2 жыл бұрын
ඔබ අපෙ රටේ බිහිවූ ඉතා දුර්ලබ ගනයේ මැණික් කැටයක්
@sachi-3000
@sachi-3000 2 жыл бұрын
ඇත්ත .....
@shashikadilshan6611
@shashikadilshan6611 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් මේ වගේ භව්තික විද්‍යාවෙ වැඩිය අත නොගෑවෙන තැන් එලියට අරන් අපිට පැහැදිලි කරල දෙනවට
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@wushulovers4025
@wushulovers4025 3 жыл бұрын
සර් ගොඩාක් වටිනවා ලංකාවට ❤️❤️ අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදයා ගැන දැනගන්න ආසයි සර් ට පුළුවන් නම් vedio එකක් කරන්න ගොඩාක් වටිනවා 🙏🙏🙏
@senadeeranawarathns905
@senadeeranawarathns905 3 жыл бұрын
කවුරුත් මෙහෙම පැහැදිලි කරලා කියලා දුන්නෙ නෑ.ඔබතුමා ලස්සනට කියලා දෙනවා බොහොම ස්තුතියි.
@rameshrangana7557
@rameshrangana7557 2 жыл бұрын
I choosed to study in commerce stream for my ALs as I was not good in Mathematics but my love for physics and chemistry has never disappeared. Thanks for sharing knowledge Sir. Great job
@LakmiChathurma
@LakmiChathurma Жыл бұрын
ගොඩක් ස්තුති sir...මන් මෙ Heisenberg Uncertainty Principle එක ගැන ගොඩක් කියෙව්ව......එත් දැන් තමා හොදට පැහැදිලි වුනෙ............good job sir😊😊💥
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
The English words shown at appropriate placei very helpful.Thank you very much.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට ,
@nadundananjaya2863
@nadundananjaya2863 3 жыл бұрын
විවර්තනය 😊මේකෙ සම්බන්දය දැන් තමයි තේරුනේ.❤️❤️
@channelat7309
@channelat7309 2 жыл бұрын
ස්තුති ස අපෙ බසවෙන් විද්‍යජයෙක් මෙව කතා කරන්නෙ පලවෙනි වතාවට
@Qualcomm-Tensor
@Qualcomm-Tensor 3 жыл бұрын
ආසම ආසම quantum විද්‍යාවේ කොටසක් 🙏👍
@lghemantha4601
@lghemantha4601 3 жыл бұрын
Hi!...Emras...
@fewpig8737
@fewpig8737 2 жыл бұрын
Adeh ow ne emras
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට
@danukashewantha3029
@danukashewantha3029 2 жыл бұрын
that is a super simple demonstration. you have brought university to our day to day life. super cool sir.
@nilupulperera
@nilupulperera Жыл бұрын
What a great explanation. I completely covered your all 10 videos. Learned a lot. Superb teaching. Greatly appreciate if you can kindly continue this series further. 🙏
@anuruddhasamaradiwakara155
@anuruddhasamaradiwakara155 2 жыл бұрын
ඔබතුමා තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් මෙම නාලිකාවට දමන්න.
@asirishalika9660
@asirishalika9660 2 жыл бұрын
අලුත් දෙයක් ඉගෙන ගත්තා. ස්තූති සර්❤️
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 жыл бұрын
වෙනද වගේම සුපිරි පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තූතියි.
@sehathhansaja3083
@sehathhansaja3083 3 жыл бұрын
ගොඩක් වටින නියමයක් ❤️🙂
@artlankatravels203
@artlankatravels203 Жыл бұрын
බුදුසරණයි සර්ට. වෙලාවකට මං කල්පනා කරන කාරණයක් තමයි අාත්ම ගනනක් ප්‍රගුණ කරපු දැනුමක් තමයි සර්ට තියෙන්නෙ.
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි . අලුත්ම කරුණු දාමයක් දැනගත්තා.
@himalifonseka91
@himalifonseka91 Жыл бұрын
You are a great gift to this world ..since you explaining things to , not only for the knowledge able people but also for the others(for the once who never got chance to be in an university or not been in science path) too..Well as people who likely or interested to get this knowledge...!! So i wish you all the best for your great soul...!!!
@dhana1720
@dhana1720 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්. Episodes ඔක්කොම එක හුස්මට බැලුවා. කලිනුත් මේ ගැන විඩියො බැලුවා ඒත් මෙච්චර පැහැදිලි උනේ අද. පටු විදියට කතා නොකර සරලව පුලුල් විදියට පැහැදිලි කලා. සර්ට ස්තුති කරන්න විදියන් නැති නිසා අන්තිමට play උන ads සේරම skip නොකර බැලුවා 😄
@tharidhudiss3921
@tharidhudiss3921 Жыл бұрын
ලංකාවේ ඉන්න නිහතමානීම බුද්දිමතා. සර් අපිට වස්තුවක්. ❤
@sandun4983
@sandun4983 Жыл бұрын
සර්,මම නොයෙකුත් පර්යේෂණ කරනවා දැකල තියෙනවා .ඒත් සර් වගේ ලස්සනට හැමෝටම තේරෙන්න කවුරුවත් කරනවා දැකලා නෑ.විශිෂ්ඨයි සර් විශිෂ්ඨයි .🙏🙏🙏
@johan9768
@johan9768 2 жыл бұрын
Very Interesting sir......Thank you very much....👍👍😃😃
@Hgayashan
@Hgayashan 3 жыл бұрын
such a great explanation. thank u very much. ❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Glad it was helpful!
@kasundasanayaka6274
@kasundasanayaka6274 3 жыл бұрын
මෙච්චර සරලව හිතා ගන්නවත් බෑ සර්. ගොඩක් පින් සර් මේව කියල දෙනවට නොමිලේ හාමෝටම
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
මම ඉගන ගත්තෙත් නොමිලේ නේ. ඉතින් හැමෝටම දෙනවා
@naveenrajithafernando9508
@naveenrajithafernando9508 Жыл бұрын
කියන දේවල් තේරුම් ගන්න තරම් මොළයක් මට නෑ. නමුත් සර් මගේ ලෝකේ වීරයෙක්. මොන සමීකරණ දැම්මත් අහන් ඉන්නවා.
@YasiruVitharana
@YasiruVitharana 3 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 potential well ගැනත් video එකක් කරන්න පුළුවන් නම් වටිනවා
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@menujapathirana1833
@menujapathirana1833 2 жыл бұрын
බොහෝම ස්තුති ❤🙏 විද්‍යාඥතුමනි පිටත අවකශය (outer space) හැදිලතියන මූලික දෙය කුමක්ද? එය පදාර්තයෙන්මද නැතහොත් ශක්තියෙන්ද? Empty space කිව්වට කිසිම දෙයක් නැති වෙන්න බෑනෙ. තව String theory එක ගැනත් රසබර video එකක් බලාපොරොත්තු වෙනව❤👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හ්ම්, ඉතා හොඳ ප්‍රශ්නයක්. මේ ගැන ඉදිරියට කතා කරමු
@chamaralakmal5659
@chamaralakmal5659 2 жыл бұрын
Hello Doctor..විශිෂ්ඨ පැහැදිලි කිරීමක්..මම ත්, 2004 passout උනේ පෙරාදෙනියෙ science facility එකෙන් ඒ කාලෙ අපිට උගන්නපු උපාලි කරුනාසිරි සර් මතක් උනා එයත් ඔය වගේම ලස්සනට සින්හලෙන් ම quantum physics කියලා දුන්නා (after the lecture)...අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් නෙමේ තියෙන්නෙ...තේරුම් කරන්න දක්ශ මිනිස්සුන්ගෙ හිගයක්..මම දන්න විදිහට හුගක් අය රට හැර යනවා..මෙහෙ ඉදල මේ කරන සේවයට ගොඩක් පින්..තාමත් physics රසවත්..තව පුන්චි යෝජනාවක් කරන්නම්..සිද්ධාන්ත සමග application ගැනත් ටිකක් වැඩිපුර කියලා දෙන්න..තව තව උනන්දු වෙයි අහන්න..thank you very much
@chamaralakmal5659
@chamaralakmal5659 2 жыл бұрын
තව කාරනයක්..විද්‍යාව කියන දේ තමන්ගේ මව් භාශාවෙන් උගැන් වීම තමා ලෝකෙ දියුනුයි කියල සම්මත හුගක් රටවල වෙන්නෙ..එහෙම කලොත් තමා නිර්මානශීලි නිශ්පාදන සදහා මිනිස්සු පෙලබෙන්නෙ..ඒ ස්මබන්ද යෝජනාවක් රජයටවත් ඉදිරිපත් වුනා නම් හොදයි..
@nilupulperera
@nilupulperera Жыл бұрын
I just read some criticisms related to very small technical issue (2h - 4h). We, most of us, watch your video to get the general understanding of the concept. We don't bother about those minor things. You have done your job really well. Please continue your work. If someone is trying to do technically perfect presentation, simplicity is compromised. We need simplicity, not the 100% accuracy. Country needs your service more.
@sachindikwijaya8452
@sachindikwijaya8452 3 жыл бұрын
I obsered something few years ago, But I couldnot find the reason for that. There was a little strip type hole in a wall where the sunligt can come in. there was a good enogh distance between the hole and the floor, so that the light ray which came through the hole was clearly projected on the floor as a little square. When I was looking at it, it seems like the square is moving to the east, acording to the earth's rotation. I hoped it should be a movement wich should have a constant velocity since the earths rotation is a constatnt. But I observed that squre was not traveling like that. It had some bounces. I mean 5mm to east, 1mm to west , again 5mm to east 1mm to west. I couldnot come up with any explanation for that. I dont know weather it was a mis observed thing or any reason behind that or not. Just rememberd after watching your nice videos 😃.
@arterynosferatu672
@arterynosferatu672 3 жыл бұрын
වැදගත්
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@jagathpunchihewa536
@jagathpunchihewa536 2 жыл бұрын
This program is best. I like to watch deferent programs. What is the secrets in our world/ in the sea and space also. Thanks sir.
@asokatissakumara3179
@asokatissakumara3179 2 жыл бұрын
ස්තුතියී ඔබට..🙏
@Europeis
@Europeis 2 жыл бұрын
ඒක මරු. මේකටම බෞද්ද දැනුම් පද්දතියෙන් රූප කලාප, එක්ක කොන්ටම් අංශු වල හැසීරීමට සමානයි කියල හිතෙන ආපෝ තේජෝ වායෝ පඨවි වගේ ඒවත් ගෑවුනානම්
@lakshanwimalawansha
@lakshanwimalawansha 3 жыл бұрын
නියමයි සර් සුපිරියටම තේරුනා 😻❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@dumindakumara4008
@dumindakumara4008 3 жыл бұрын
හැම වීඩියෝ එකක් ම බලනව ස්තුතී. වීඩියෝ කතා චැනල් එකේ සම්පත් අයියත් අවුරුදු ගානක් මේ සේවය කරනවාඅ...
@Technology-LK
@Technology-LK 2 жыл бұрын
බොහොම isthuthy උපදෙස් වලට
@techkingsoft5381
@techkingsoft5381 3 жыл бұрын
thank you sir video ekak enakan balan inne
@YK-xf7df
@YK-xf7df 3 жыл бұрын
ආසම සංකල්පයක් සර්
@sameeradinesh8074
@sameeradinesh8074 3 жыл бұрын
දිගටම කරගෙන යන්න සර් 🥰
@thisenvinujitha2668
@thisenvinujitha2668 3 жыл бұрын
නියමයි sir.. 👌👌👍
@EdifyAcademy
@EdifyAcademy 2 жыл бұрын
Superb..... Excellent Explanation.
@unknownkiller906
@unknownkiller906 2 жыл бұрын
හොදට පැහැදිලි උනා සර් ස්තූතියි ❤️👏
@kolithamendis2780
@kolithamendis2780 2 жыл бұрын
💐🙏🏼 interesting. Thank you Sir.
@Dinesh-bg3po
@Dinesh-bg3po 2 жыл бұрын
Very simple explanation sir..thanks
@youcandoit9166
@youcandoit9166 2 жыл бұрын
අහල තියන ගොඩක් දේවල් හොඳින් තේරුම් හියා...සර්..
@mklike5609
@mklike5609 2 жыл бұрын
අහන් යින්න හරිම ආසයි.👌
@isharasandamal4409
@isharasandamal4409 2 жыл бұрын
Really interesting ! Thanks sir....!
@sadeepasvishmitha3308
@sadeepasvishmitha3308 3 жыл бұрын
නියමයි සර්
@dilininimalsha1955
@dilininimalsha1955 3 жыл бұрын
Thank you sir ❤️‍🔥
@ajithmanjulageekiyanage8161
@ajithmanjulageekiyanage8161 2 жыл бұрын
ආසයි ඔබතුමා කතා කරනව අහන් ඉන්න
@krathnayake5722
@krathnayake5722 9 ай бұрын
Thanks your explanation
@nethmeejayathilaka2006
@nethmeejayathilaka2006 Жыл бұрын
I accept quantum physics. it's existing. I think quantum physics will provide answers for the facts behind universe that we couldn't still explain logically or scientifically .
@randimadeshan2717
@randimadeshan2717 2 жыл бұрын
Great job 👏👏👏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
Thank you! 😃
@guruthumasck5070
@guruthumasck5070 2 жыл бұрын
very good explanation.Thanks a lot.
@senarathipalogama8987
@senarathipalogama8987 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට 👌👌👌🤷🤷🤷🌹🌹🌹👍👍👍
@jayanthadesilva212
@jayanthadesilva212 2 жыл бұрын
amazing! Thank you.
@chamiya3
@chamiya3 Жыл бұрын
Dont warry sir some fulish people we have in i truly like to see your video 🙏🙏🙏🙏❤️❤️❤️🙏❤️👍👍👍
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
සුපිරී මහත්මයා ! ❤
@lyralyra1689
@lyralyra1689 Жыл бұрын
Thank you sir, Really appreciate
@sakinduathukorala7433
@sakinduathukorala7433 2 жыл бұрын
ධනවාදය,කොමියුනිස්ට් වාදය,මාක්ස්වාදය වගේ සංකල්ප ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න සර්
@danukashewantha3029
@danukashewantha3029 2 жыл бұрын
7.57 plank constant /4 pi
@kanishkanawarathne7154
@kanishkanawarathne7154 3 жыл бұрын
ආයුබෝවන් සර්..බොහෝම ස්තූතීයි අපිට කියාදුන්නට.
@chethanahansani8293
@chethanahansani8293 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්, බොහොම ස්තුතියි
@thusharaweerakoon3451
@thusharaweerakoon3451 3 жыл бұрын
Explaining well. Thanks sir.
@gunarathnasudusingha8458
@gunarathnasudusingha8458 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි
@ceylon_elites
@ceylon_elites 3 жыл бұрын
ලෝකයේ තියෙන සෑම දෙයක්ම කලක් යද්දී කල් ඉකුත් වෙනවා.අවු බිලියනයක් ගිහින් හරි විනාශ වෙනවා.අභිධර්මයේ සදහන් වන පරිදි කුඩාම අංශු ,උත්පාද තිථි භංග අවස්ථාවේ ඉතාම කුඩා කාලයක පවතිනවා.නැවත ඉපදී එතනම ඇතිවෙමින් නැතිවෙමින් යනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?
@ezio7214
@ezio7214 3 жыл бұрын
වේද ග්‍රන්ථ වලත් තියෙනවා අභිධර්මයට සමාන ඉගැන්වීම්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
මේක ඇත්ත, විද්‍යාත්මකව මෙහි ප්‍රකාශනය එන්ට්‍රොපියෙහි විශාල වීම
@ceylon_elites
@ceylon_elites 3 жыл бұрын
@@ScienceWithRuchira බොහොම ස්තූතියි.
@chandanapathirage206
@chandanapathirage206 3 жыл бұрын
This man has no reply....Uthara Natha...Nodanna bawa Nodannek....Budaha DRmayath kana porak.
@erangaweerasinghe2830
@erangaweerasinghe2830 3 жыл бұрын
Sir puluwannm AL wala thiyena partical physics gana lesson ekk krnnkooo ...
@Razta_S
@Razta_S 2 жыл бұрын
Now I know why I work more and more when the deadline gets closer and not the other way around.
@duleepsanjaya8257
@duleepsanjaya8257 2 жыл бұрын
ගොඩක් ලොකු දැනුමක් ලබා ගත්තෙමි
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 3 жыл бұрын
කලනය ගැන ප්‍රායෝගිකව ඉගැන්නුවා වගේ, සංකිර්ණ සංඛ්‍යා වගේ කොටස් ගැනත් ප්‍රායෝගික භාවිත ගැන උගන්නන්න සර් ගණිතයේ විෂයන් වල ප්‍රායෝගික භාවිත ගැන උගන්නන්න පුලුවන්නන් මාර වටිනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 3 жыл бұрын
Harima asawen balanawa thank u so much sir.. digatama vedios denna...
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
රුචිර මහතා මම ඔබේ වීඩියෝ වල ඇති කරුණු වැගේම ඔබේ නිහාහමානි බව ඉතා අගය කරනවා. මේ විශ්වයේ දිග පළල හොයන්න අපි ගන්නා නිෂ්ඵල උත්සාහය දුටු බුදුන් වහන්සේ දේශනා කළා මේ ලෝක විෂය අචින්ත්‍ය යි, කවදාවත් හොයලා ඉවර කරන්න බෑ. ඔන්නම් ඔබත් මේ ගැන හොයන්න කියලා බුදුන් දේශනා කරා. නමුත් ඊට වඩා ප්‍රයෝජනවත් පටිච්ච සමූපන්නව ගමන් කරන මේ ගමන නවත්වන්න එක තමා සැබැ සොයා ගැනීම කියලා බුදුන් වහන්සේ දේශනා කරේ. සමාවෙන්න මේ කොමෙන්ට් එක ඔබට අදාල නැත්තං. තෙරුවන් සරණයි !
@-dunnosadventures.7658
@-dunnosadventures.7658 3 жыл бұрын
Excellent explanation ❤️‍🔥
@Wasanthasir
@Wasanthasir 3 жыл бұрын
obe pahadilikireem sankeerna dewal saralawa therum ganna udaw wenawa.digatama videos karanna. subapathanawa.stuthi mewage videos danawata.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@thusharikarunathilaka502
@thusharikarunathilaka502 Жыл бұрын
සර් ගේ දියණිය ට ස්තුතියි
@sathirarajapaksha7775
@sathirarajapaksha7775 2 жыл бұрын
Wow. mr
@beautyfulljapan5272
@beautyfulljapan5272 2 жыл бұрын
Godak wedagath sir
@PradeepGamini
@PradeepGamini 4 ай бұрын
Teruwann saranaii...obathumata
@malindashanith2929
@malindashanith2929 2 жыл бұрын
සර් බුද්ධ දර්ශනයේ ඔය සියලු විද්‍යාවන් පෙන්වා දී තිබෙනවා බුද්ද දර්ශනයත් එක්ක විද්‍යාව සසදා වීඩියෝ එකක් කරන්න ..
@nishanthaindrajith9664
@nishanthaindrajith9664 2 жыл бұрын
සාපේක්ෂ තා වාදය ගැන vidio එකක් කරන්න
@chandimalapremachandra399
@chandimalapremachandra399 3 жыл бұрын
සර් antimatter engine ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
විශේෂ සාපේක්ෂතාවාදය යටතේ කතා කරමු
@palithayapa2088
@palithayapa2088 Жыл бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක්.
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
The more general uncertainty principle, regarding Fourier transforms
19:21
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 24 МЛН
Michio Kaku Explains The Mysteries of String Theory & Quantum Physics
10:19
Chaos: The Science of the Butterfly Effect
12:51
Veritasium
Рет қаралды 7 МЛН
Hacking Reality [Official Film]
28:07
Quantum Gravity Research
Рет қаралды 2,1 МЛН
Why is the speed of light what it is? Maxwell equations visualized
13:19