බුදුරජාණන් වහන්සේ ගැන විද්‍යාඥයින් හෙළි කරපු ඇගයීම් රහස් - scientists about Lord Buddha

  Рет қаралды 22,800

YAKK PRODUCTION

YAKK PRODUCTION

Күн бұрын

Thanks For Watching
බුදුරජාණන් වහන්සේ ගැන විද්‍යාඥයින් හෙළි කරපු ඇගයීම් රහස්
ධර්ම දානය - • ධර්ම දානය
සසර තරණය - • සසර තරණය
විශ්ව ගවේශණය - • විශ්ව ගවේශණය
මිලින්ද ප්‍රශ්නය - • මිලින්ද ප්‍රශ්නය
අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
මමත්වය - • මමත්වය
අත්භූත බුදු දහම - • අත්භූත බුදු දහම
ආශ්චර්්‍ය සද්ධර්මය - • ආශ්චර්යවත් සද්ධර්මය
අභිධර්මය - • අභිධර්මය
යක් ගීත - • YAKK PRODUCTION Music
YAKK! YAKK PRODUCTION
© Copyright Mattars 2024
Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-1362910667196078
#Yakk
#Ravana
#Sinhala
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#Buddha
#Maithri_Buddha
#මෛත්‍රී_බෝසතාෟණන්
#BuduRajanan_Wahanse
#Bana
#Pirith
#Budu_Bana
#Seth_Pirith
#trending
#viral
#viral_video
#sinhala_Bana
#Darma_danaya
#darma_deshana

Пікірлер: 89
@dssobandula2001
@dssobandula2001 Ай бұрын
නිවන් සුව ලබන තෙක් සසර ගමනේ බුදුන්වහන්සේ ගේ ධර්මය සවනට ඇසේවා.
@ashannuvan7808
@ashannuvan7808 Ай бұрын
බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා ❤❤....... ඔයාටත් ජයවේවා අයියෙ ඔයා දවසක දිනනවමයි ❤🎉
@matheeshaminsara
@matheeshaminsara Ай бұрын
eka aththa
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 Ай бұрын
ඇත්ත ධර්ම දානය උතුම් දානයයි❤❤❤❤
@sunilgamage9605
@sunilgamage9605 Ай бұрын
බුද්ධ දේශනය තුල මම දවසේ පැය 24 ම ඡීවත් වෙමි. ඵතුලින් මා ලබන සතුට මිල කල නොහැක.
@user-eq4ie3ix1b
@user-eq4ie3ix1b Ай бұрын
විශ්වීය සත්‍යයන් පවතින්නේ එකක් වන අතර එය දැක අවබෝද කොට ලෝවැසියන්ට දේශනාකර හැකි එකම පුද්ගලයා බුදුන්වහනේ කෙනෙක්ම පමනි.
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Ай бұрын
🙏🙏🙏 උතුම් නිවන අවබොදය වේවා ! සියලු සතුන් ලොව සුවපත් වේවා !
@dilhanmadusanka125
@dilhanmadusanka125 Ай бұрын
නමුත් බුද්ධාය ඔබ මා ලොතරම් බුදුරජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ධර්මය ගැන ඉතිහාසය ගැන වර්තමාන සමාජය ගැන බොහෝ කරුණු ගෙනත් දෙන ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ජයවේවා❤
@Induwaraudaranga2
@Induwaraudaranga2 23 күн бұрын
බුදු රජනන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏
@pradeepnilantha2298
@pradeepnilantha2298 Ай бұрын
බුදු සරණයි
@CharityDeA
@CharityDeA Ай бұрын
සම්බුදු දහම යට ගහන්න ගත් ඒ තුච්ච උත්සාහයන්ගේ හෙලුව අලුත් පරපුරට වැටහෙන්න පටන් අරන් ....🙏
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh Ай бұрын
🙏බුද්ධං🌹 🙏සරණං🌹 🙏ගජ්ජාමි 🌹 👹යක්🙏👍
@user-kx8zm6or3k
@user-kx8zm6or3k Ай бұрын
🙏🙏🙏. තේරැවන් සරණයි.
@kelumlasantha3477
@kelumlasantha3477 Ай бұрын
බුද්ධිමතුන් යා යුතු මග බුද්ධ දර්ශනය වේ..
@pamodarajapaksha694
@pamodarajapaksha694 Ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️ ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️ ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
@anuraamarasinghe
@anuraamarasinghe Ай бұрын
බොහොම සාර්ථක කතාවක්! ස්තූතියි ඔබට!🙂
@NelumLanka
@NelumLanka Ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා. 🙏🙏🌞🌞
@user-kx8zm6or3k
@user-kx8zm6or3k Ай бұрын
සාදු සාදු බුදුපියානාගේ සරණ යන්න ලැබිම කොයි තරම්. සතුටද🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 27 күн бұрын
🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ එකම විද්‍යාඥයා ඒ භාග්‍යවතුන්වූ අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk Ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
@jaliyasilva
@jaliyasilva Ай бұрын
සාදු, සාදු , සාදු , බුදුරාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@user-ri4uj7kl7m
@user-ri4uj7kl7m 29 күн бұрын
බුදුන් වහන්සේට නමස්කාර කරමි ඒකට තෙරැවන් සරනයි
@InduwaraAdithya-ky9go
@InduwaraAdithya-ky9go Ай бұрын
😊😊😊ත එකක් ඇල්බටි අයිස්ටයින් කිව නුතන විද්‍යාව ට පිලිගත හැකි අගමක් වෙනන් එය බුදු දහමයි එය ගැබුරු සෙ අවුල්වු මිනිස් මනසට යහපත සැනසිම ගෙනදෙ
@matheeshaminsara
@matheeshaminsara Ай бұрын
mage raththaran bhagyawathun wahanseta naamaskara weva
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Ай бұрын
Sadu..Sadu..Sadu..Bagyavathun Vahanseta Mage Namaskaraya Weva.🪷
@InduwaraAdithya-ky9go
@InduwaraAdithya-ky9go Ай бұрын
Gret man you
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by Ай бұрын
🙏🙏🙏🙏
@rohansunimal3306
@rohansunimal3306 Ай бұрын
Sadu sadu sadu mage namas karaya wewa ❤
@ayomikumari7479
@ayomikumari7479 Ай бұрын
බුදුගුණ අනන්තය
@senarathkumara1648
@senarathkumara1648 Ай бұрын
Grate.idea..bro..nice.colectio.and.gliden..vs.gold.yuer.video.thanks❤
@kaviduchathurangashakya
@kaviduchathurangashakya Ай бұрын
Saadu Saadu Saadu ape budurajanan wahanse lowatama shreshta wana Seka mage samma sambudurajanan wahanseta mage namaskaraya wewa! 🙏🙏🙏🙏🙏🙏
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
Ambedkar kiyapu eka atta.bududahama patiraviya uthui.oba eya karanawa
@nethminethmi459
@nethminethmi459 Ай бұрын
Namo buddaya sadu sadu sadu
@Gtainside_fan
@Gtainside_fan Ай бұрын
🙏🏻☸
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilakgunathilake3252
@thilakgunathilake3252 Ай бұрын
Excellant
@SanjuSanjubai
@SanjuSanjubai Ай бұрын
නමුත් බුද්ධාය බලන්න අනවශ්‍ය දෙයක් කාගෙන් කුණු ගොඩක් දැම්මනම් වෙන මොනවා හරි කුණුහරුප ටිකක් දැම්මා නම් කීයක් වැටිල ඇද්ද ඒ වගේ දේවල් ලයික් කීයක් වැල්ල ඇද්ද දැන් මේ බුදු දහම ගැන කියනකොට ලයික් කීයද හැරිලා තියෙන්නේ සීයක්වත් නැහැ වගේ එතකොට බෞද්ධයෝ කියනවා කොහෙද ඉන්නේ කියලා කියන්නේ ඉස්සෙල්ලා අනිත් මිනිස්සු අනිත් අයගෙන් ජාතික නෙමෙයි මේ ලෝක ධාතු සියලු සත්වයාට එකයි මේ බුදු දහම ආගම් වෙනයි අ ලංකාවෙ කී දෙනාද ඉන්නේ මේ වැඩසටහන බලලා තියෙන්නේ කී දෙනාද නිකාරි කුණුහරු පැද්දම්මනම් එදා එත් ලක්ෂ දෙක පැනලා ඒ තරම් මිනිස්සු ඉන්නේ බෞද්ධයෝ ගැන ආපු අමු අපායක ඉන්නේ ගිනි අරගෙන දඟලන මිනිස්සු ජාතියක් වෙලා කතා වෙලා සතුටින් හිටියට වැඩක් නෑ අපි ඉන්නේ ගිනි වළකින්නේ පේන්නේ ගිනි ජාලාවක් මැද්දක බෞද්ධ ඔබලා පොඩ්ඩක් ඒ ගින්නෙන් නෙවෙන්නෑ මේ මේවත් අහලා නිවන් යන්න
@KumaraPanditaratne-tv4se
@KumaraPanditaratne-tv4se Ай бұрын
Great program 🙏🙏🙏
@s.h.munasingha2590
@s.h.munasingha2590 Ай бұрын
සම්මා සම්බුදු සරණයි !
@production6347
@production6347 Ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@sipbandara8032
@sipbandara8032 Ай бұрын
බුදුදහමට "බුද්ධ දර්ශනය" කියන්නේ සෙසු ආගමිකයින් පමණයි....ඒ ඔවුන්ට ආගමක් තිබෙන නිසා....සත්‍ය වශයෙන්ම ඔවුන් කොතරම් බුදුදහම විශ්වාස කළත්.... ඔවුන් එය ආගමක් ලෙස වැළඳ ගන්නේ නෑ. නමුත් බෞද්ධ අපට නම් බුදු දහම කියන්නේ ශ්‍රද්ධාවෙන්ම සරණ යා යුතු ආගමක්...
@MANJULALOVELYMADHUSHA
@MANJULALOVELYMADHUSHA Ай бұрын
Namo budhdhaya🙏🙏🙏🙏
@shanthiwanninayake6363
@shanthiwanninayake6363 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sumithishan9815
@sumithishan9815 Ай бұрын
❤🙏
@thilaknishantha373
@thilaknishantha373 Ай бұрын
1st comment 👍👍❤️
@T.M.SRathnayake
@T.M.SRathnayake Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dunith305
@dunith305 Ай бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@gaminigunarathna7453
@gaminigunarathna7453 Ай бұрын
තව video ඕනේ
@RameshMuthugala
@RameshMuthugala Ай бұрын
විද්‍යාවෙ අනන්තය කියන්නේ බුදුන් (විද්‍යාචරණ );
@cmeducationshorts
@cmeducationshorts Ай бұрын
Sadu sadu sadu
@indrajithsaman3262
@indrajithsaman3262 22 күн бұрын
❤❤❤sadusadusaadu🙏🙏🙏🙏🙏❤❤❤❤
@ratanalankaragalle8245
@ratanalankaragalle8245 Ай бұрын
Peoples start to find the Buddhism When they have unlimited problems.
@rubasinghagegayashan6901
@rubasinghagegayashan6901 Ай бұрын
hoda darma danamaya wadasatahanak.
@lakshmidapana1569
@lakshmidapana1569 Ай бұрын
Sadu..Sadu..Sadu ..🍁🍁🍁🌷🌷🌷
@sasimg6393
@sasimg6393 29 күн бұрын
කුමන කාලය ක වුනත් ස්වභාව දර්ම ය තුළ සිදුවන දෙ ගවෙශනය සත්වයන් පපිළිබඳව අනුකම්පාවෙන් සියලු සත්වයන් සුවපත් කිරීමට අති ධුර්ලබ කලකින් විස්වයෙහි පහළ වන්නා වූ උතුම් බුද්ධ රත්නයෙහි මාගේ නමස්කාර වේවා
@weligodagamgepunyalatha6896
@weligodagamgepunyalatha6896 22 күн бұрын
Me pinen oba thumata nirvana avabodayama weva. Sadu Sadu Sadu
@thewunisiriwardhana1967
@thewunisiriwardhana1967 Ай бұрын
🙏🏻❤️💯✨
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 29 күн бұрын
නමො බූද්ධාය 🪷🪷🪷🪷🪷🪷
@harshadananjaya9384
@harshadananjaya9384 Ай бұрын
🙏🙏🙏☸🌹🌷🌼🙏🙏🙏💎🙏🙏🙏
@PrabathFernando-ws6om
@PrabathFernando-ws6om Ай бұрын
නමො බුද්දාය🙇🙇🙇🙇
@aranyanimansal1857
@aranyanimansal1857 Ай бұрын
බලංගොඩ කස්සප පොලිස්පති කරමු ..ගලගම නීතිපති කරමු 🎉🎉🙏
@nimalwicramasinghe3090
@nimalwicramasinghe3090 Ай бұрын
වැඩි .කාලයක්...යන්න..කලින් ..නියම බුදධ .ද්‍රඅර්සනය එලියට එනවා හැමෝටම නිවන් ..අවබෝධ .කර .ගැනීමට ..හැකියාව...ලැබෙනව.
@indrajithrupasinghe9138
@indrajithrupasinghe9138 Ай бұрын
budunwahase guna thawath buduwarayakuta misa wenath kisiwakuta kiya nimakala nohaki.
@thisarinawarathna9528
@thisarinawarathna9528 Ай бұрын
Anthimata athar c clark mahattayage anawakiyata man aduwa.sathutata
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 27 күн бұрын
No 23 ihalamadampalla via miregama
@AchiraPeshan
@AchiraPeshan Ай бұрын
කට්න් කිවාට වැඩාක් තමන්ගේ හිතින් කරන්න ඔනෙ
@AbhayaMegha
@AbhayaMegha Ай бұрын
ලගදිම වෙනස කරලියට.
@savagelover9689
@savagelover9689 Ай бұрын
Meka oya hoyagaththa sources tikath damma nm thama hoda
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 27 күн бұрын
Cl me mama vada siyallatama
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 29 күн бұрын
JVP karayo budunwahanseta pitu paala anurata dohoth mudun thiyala wadinawa me dawas wela😊
@senarathkumara1648
@senarathkumara1648 Ай бұрын
16:01 16:01
@SanjuSanjubai
@SanjuSanjubai Ай бұрын
🇱🇰🌎1🏯⛩️🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 Ай бұрын
විශ්වධර්මතා ක්‍රියාවලිය තුල '''පරමාණුක අංශුවේ " ඇතුලත ක්‍රියාවලියේ සිට විශ්ව ධාතුන්ගේ "සුද්ධාශ්ටක" මහා බූථ ස්වභාවයන්ගේ නිර්මාණාත්මක හැසිරීම් රටාව , අනන්ත අප්‍රමාන ජීවිතයන් (සසර) පුරා කරන ලද, සර්ව සංපූර්න "කර්ම" ඵලයන්ගේ (පාරමිථා බළ ) "විඥාන ශක්ති" බළයෙන් ලද්ධාවූ "සර්වඥතා " ඥාන බළමහිමය බුද්ධ ඥානයමයි !!. උත්තම වූ "බුද්ධ ඥානය ". විශ්ව ධර්මතාවයේ "ඇතිවී, පැවැතී , නැතිවී" යන ධර්මතාවය විශ්වය තුළ "ඒකාකාරීව" රිද්මයේ හැසිරීම, සියලුම "බුද්ධ ඥානයන්" හට එක ලෙස හසුවෙයි !! අප බුදුන් වහන්සේ , " පටිච්ච-සමුප්පාද " ධර්මතාවය භික්ෂුන් හට කරන ලද දේශනාව, " නොතේරුණ " භික්ෂුඋන් හට මහා කච්චායන රහතුන් වහන්සේ ගේ පැහැදිලිකර දීම , බුධුන් වහන්සේ "සාධු කාර දී " අනුමත කර දීම, " විශ්ව ධර්මතාවයේ " ඒකාකාරී පැවැත්ම තහවරු කරයි . " ථේරවාදී" ධර්මය "මිනිස් මොලයයෙන් " උපරිම ඵලය නෙලා ගැනීමේ ප්‍රවණතාවය නිසා බුද්ධ දේශනාවේ, නිර්මළ වූ හරය, "නිවා" දැමීමේ ජීවන ප්‍රතිපදාවයි !! බුදුන් වහන්සේලා කලින් කළ බිහි වන " ලංකා දීපය " අත්ථකිලමතානුයෝගයෙන් තොර, කාමසුකල්ලිකාවෙන් තොර, මද්යම ප්‍රතිපදා ජීවිත ඇති "හෙළ" ජීවයන් බිහිවන, " පුණ්‍ය වන්ත වූ භූමියයි !!
@sumithjayasinghe6898
@sumithjayasinghe6898 Ай бұрын
මුල් බුදු සමය හොයන්න එවිට ඔබට නියම බුදු දහම හමුවේ පුද පූජාවලින් තොර පිළිම බෝගස් කඨින පූජාවලින් තොර ඔබට හමුවේවි ගවේෂණය කරන්න හොයන්න මෙම වීඩියෝ ඉදිරිපත් කළ මල්ලිට මාගේ ගෞරවනීය නමස්කාරය ආදරය පිරිනමමි ඔබ හැමට බුදු සරණයි
@user-uu7ck4wk2f
@user-uu7ck4wk2f 28 күн бұрын
Katina poojawa e kale thibba... Bodhi wandabawa e kale thibba mithraya... Ahala nadde aananda bodheen wahanse gena... Budu Himi nathi welawata minissunta poojawan thiyannai e bodheen wahanse ropanaya kale aananda himige aaradhanayen... 😇
@shinestar1589
@shinestar1589 Ай бұрын
නමෝ බුද්ධාය 🙏🏾🙏🏾🙏🏾
@pradeephemantha6997
@pradeephemantha6997 Ай бұрын
🙏🙏🙏
@shanthamallika9999
@shanthamallika9999 Ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹
@wijayaratnelindara4413
@wijayaratnelindara4413 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-vq9qv9xd2z
@user-vq9qv9xd2z Ай бұрын
🙏🙏🙏
@Loofimusic451
@Loofimusic451 Ай бұрын
🙏🙏🙏🙏
@user-ni3zj9uy6z
@user-ni3zj9uy6z Ай бұрын
🙏🙏🙏🙏
@user-ye7vg7yf7c
@user-ye7vg7yf7c 15 күн бұрын
🙏🙏🙏
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Ай бұрын
🙏🙏🙏
@gayansamidhdharathnayaka7057
@gayansamidhdharathnayaka7057 24 күн бұрын
🙏🙏🙏🙏🙏
@anjanamalinga
@anjanamalinga 21 күн бұрын
🙏🙏🙏
@kumarigodigamuwa6242
@kumarigodigamuwa6242 Ай бұрын
🙏🙏🙏
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН