ARTS කරලා මොනවා කරන්නද

  Рет қаралды 33,469

logic

logic

Күн бұрын

Пікірлер: 257
@chavinfernando2208
@chavinfernando2208 3 жыл бұрын
කලාව හදාරපු කෙනෙකුට තමා ඇත්තටම කලාව රසවිඳින්න පුළුවන් වෙන්නේ.
@k.dprebodikaamashali3103
@k.dprebodikaamashali3103 2 жыл бұрын
🥰🥰😀😇
@prathibhanimnadi
@prathibhanimnadi Жыл бұрын
@poojarasanjali9966
@poojarasanjali9966 3 жыл бұрын
මිනිසෙකු වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙකු බවට පත් කරන්නෙ කලාවයි.....මමත් ජිවිතෙ දිනන්න තොරගත්තෙ art....සර්ගෙ මෙ විඩියො එකෙන් මන් ගත්තෙ හරිම තිරනයක් කියලා අද තෙරුනා ස්තුති සර්💓💓💓💓
@maheshanikumari2025
@maheshanikumari2025 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. මම කරෙත් කලා විෂය දාරාව මේ පාර කුරුණෑගල දිස්ත්‍රික්කයේ 74 වෙනියා.මේ දවස් වල ලොකු ප්‍රශ්නයක හිටියේ මම මොනවද කරන්නේ කියලා arts කරලා අවසානේ teaching විතරද කියලා.ඉතින් මේ විඩියෝ එක බැලුවට පස්සේ හිතට ලොකු සැනසීමක් දැනුනා . ඇත්තටම මං arts කරද්දී මගෙන් ගොඩක් අය ඇහුවා අප්පෝ මොකටද arts කරන්නේ කියලා.මම කවද හරි පෙන්නනවා කලාව මිනිස්සුන්ව ගොඩදාන ආගමක් කියලා.
@sanudihnsa123
@sanudihnsa123 2 жыл бұрын
Oya krpu subjects mond plz kiynnko
@chamindasanjeewa5632
@chamindasanjeewa5632 2 жыл бұрын
මම ගොඩාරියක් ආසයී සර් lawyer කෙනෙක් වෙන්න.මම පොඩිකාලේ හිතාගෙන හිටියේ ටීචර් කෙනෙක් වෙනවා කීලා ඒත් ඒක ටිකටික මන් ලොකු වෙද්දී වෙනස් වුණා.මම lawyer කෙනෙක් වෙන්න ඕනේ කියලා මට මුලින්ම දැණුනේ 10 වසරේදී ඉතින් ඇත්තටම මම වැඩිය උනන්දුවකින් නෙවේ පාඩම් වැඩ කරේ.ඒත් දැන් මේ රටේ දේශපාලන නායකයෝ 😔😔රටට කරපූ දේ හින්දා මම කවුදහරි හොදට ඉගෙනගෙන මේ රට මේ දුකින් බේරගන්නවා කියලා අදිෂ්ටාන කරගත්තා.🙏❤️
@artbysamee
@artbysamee 3 жыл бұрын
මං අද ජීවත් වෙන්නෙත් කලාව පිහිටෙන් සල්ලි වලට හැමදේම මනින්න බෑ මං කලාව කරන්නෙ මං වෙනුවෙන් මගෙන් සමාජයට දෙයක් කරන්න පුළුවන් කියලා බලාපොරොත්තුවෙන් කලාව හැදෑරීම මගෙ හිතට සැහැල්ලුවක් ඒක සල්ලි වලට ගන්න බෑ ❤️
@chrishanparinda803
@chrishanparinda803 2 жыл бұрын
Art තමයි හොඳම 😍
@tanshadesilva0602
@tanshadesilva0602 2 жыл бұрын
I did olevels this year and got the results last month. I have 9As and I decided to do arts ...All I have to say to everybody is that don't stop what you are doing because of others opinions..the same gang who were talking behind you would appreciate you when u achieve something bigger...I think I can go a lot far in the arts stream... haters are going to hate but never give up💖👏
@chamithyadealwis
@chamithyadealwis 2 жыл бұрын
මම 2021 O/L ලියුවා ..මම A/L වලට කරන්නේ Art Law faculty යන්න .. Sir කරපු මේ විඩියෝ එක ගොඩක් වටිනවා බොහොම ස්තූතියි 🙏🙏
@tharushinavodya8290
@tharushinavodya8290 2 жыл бұрын
🥺mnwd subjects
@chanakastudio3920
@chanakastudio3920 2 жыл бұрын
Ane kiyanna monada karanne
@methsiriniherath6827
@methsiriniherath6827 2 жыл бұрын
ආර්ට් වලින් අපි වැඩ පෙන්නමු....කට්ටිය..සර් ආර්ට් වල ඉංග්‍රීසි සාහිත්‍යය ගැනත් වීඩියෝ එකක් ඕන
@sooriyavima9413
@sooriyavima9413 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්. කලා විෂය ධාරාව හදාරා තමන් යා යුතු නිවැරදි මාර්ගය සිසුන් හට හරියාකාරයෙන් වටහා ගැනීමට දැක්වූ නොමද සහායට මගේ හද පිරි ස්තුතිය පිරිනමමි.❤️🙏
@lawforalllk
@lawforalllk 3 жыл бұрын
ස්තුතියි මිස්
@navodachanchala6105
@navodachanchala6105 2 жыл бұрын
අපෝ කළා නේද කියල වපර ඇසින් බලපු මිනිස්සු නිසා මාත් අවුලෙන් හිටපු කාලයක් තිබ්බ. ඒත් කළා හැකියාව කියන්නෙ වෙනම දෙයක්. ඒ අදුරගත්තු නිසා මට ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුලුවන් උනා. අනේ ඔබතුමාට ගොඩාක් පින් මේ වගේ ධනාත්මකව දරුවන්ට මේ දේ කියල දෙනවට. බලන් ඉන්න ආසයි ඒ කතාව. හරිම ආදරණීයයි. ගොඩාක් ස්තූති . ගොඩාක් පින් ඔබතුමාට ....❤🙏
@chamindasanjeewa5632
@chamindasanjeewa5632 2 жыл бұрын
😍ඇත්තටම comments ඔක්කොම කියෙව්වා ගොඩක් සතුටුයි.හැමෝගෙම හීනේ හැබෑවෙන්න කියලා.මම මෙතනින් නවතිනවා.හැමෝටම බුදුසරණයී 🇱🇰💛💙💐හොද lawyers ලා මේ රටට ඕනේ. ✍️
@Hdhdhdshss
@Hdhdhdshss 2 жыл бұрын
කදුළු ආව සර් අර මනුස්සයගෙ වචනෙ අහල...මොකද මම ආර්ට්ස් කරපු එකෙක් නිසා.සල්ලිවලට ලොල් වුණ මොවුන්ගෙ ඔළුවල තියෙන්නෙ මැටිද...සල්ලි අතින් පොහොසත් මොවුන් තුළ කිසිම තෙතක්,මනුස්සකමක් නැත.මොවුන් මැෂින් පමණයි...මං සතුටුයි කිසිවක් නොලදත් කලා විෂය කිරීම සම්බන්ධව....මොකද මට ඕනම දෙයක් විදදරාගන්න,ඕනම දෙයක් ගැන තර්කානුකූලව හිතන්න,කන්න නැති මිනිහෙක්ට මගෙ කෑම එක හරි දෙන්න පුළුවන් හදවතක් ලැබුණෙ කලාව නිසා....ආදරෙයි arts...2013 A/l batch...🙂💔
@vpd675
@vpd675 2 жыл бұрын
😊
@chamindasanjeewa5632
@chamindasanjeewa5632 2 жыл бұрын
ජනාධිපති වෙන්නත් ලොකුම ආසාවක් තිබුණා.ඒත් ඒ කෑදරකමටවත්,බලේට ඇවිත් පොසත් වෙන්නවත්,නෙවේ මේ රටේ දුක්විදින හැම මනුස්සයෙක් වෙනුවෙන්ම සාදාරණයක් කරන්න.අපි ඔය දේශපාලන නායකයෝ තරම් හොදට ඉගෙනගෙන නෑ.ඒත් අපිට එයාලට වඩා හොද හදවතක්,මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් හරි අමුතු බැදීමක් තිබ්බා.සිංහල,දෙමළ ,මුස්ලිම් ,කතෝලික මේ ඔක්කොම අපේ සහෝදරයෝ ශ්‍රී ලංකා🇱🇰 අම්මගේ.අපි ඔක්කොගෙම තාත්තා තමයී 🖤නීතිය 🖤 ඒ තාත්තට අවනත උණොත් හොද රටක් ලෝකයක් අපිට ඉතිරිවෙයි....🇱🇰සර්ටත් ගොඩක් පිං අහම්බෙන් දැකපු වීඩියෝ එකෙන් ගොඩක් දේ ඉගෙනගත්තා.මට ලෝයර් කෙනෙක් වෙන්න බැරිවුණත් දුක්වෙන්නෙ නෑ.හොද ලෝයර් කෙනෙක් දිහා බලලා සතුටුවෙනවා.මම මගෙන් රටට වෙන්න ඕනේ යුතුකම් ටික හරියට කරනවා.මම හිතන්නේ අපි හැමෝම ඒ අතින් හොද ලෝයර්ස්ලා..🖤🇱🇰❤️
@p.5629
@p.5629 2 жыл бұрын
කලා විෂය ධාරාවේ කලින් දුර්වලතා තිබුණා. ප්රධානතම දෙය තමයි මේ විෂයන් යාවත් කාලීන නොවීම. ඒ කියන්නෙ අද ලෝකයට ගැලපෙන විදියට up date වෙලා තිබුණෙ නෑ. සෑම විෂයක්ම නවීන ලෝකයට ගැලපෙන විධියට අලුත් විය යුතුයි. නමුත් මේක වෙනස් වීගෙන යනවා. Media , technology subject වගේ අද ලෝකෙට ගැළපෙන අලුත් විෂයන් එකතු වෙමින් පවතිනවා. අනෙක් කාරණාව තමා ඔක්කොම බුරැතු පිටින් ආට් කිරීම. බලන බලන අය ආට් කරල නිසා රැකියා ලබා දීමේදි සුදුස්සා තෝරා ගැනීමේදි අපහසුතාවයට පත් වීම සහ රැකිය ලබා ගැනීමේදී ලොකු තරගකාරිත්වයකට මුහුණ දීම. එමෙන්ම සමහර ආයතන වලින් කලා සිසුන් ට වාණිජ , විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්ර වල රැකියා කිරීමට නොහැකියි යැයි පුහු මත වල සිටිමත් කලා විෂය පහත හෙලා දැකීමට හේතු වනවා. BA උපාධි ධාරින් ගේ රැකියා ප්රශ්ණයත් මේ වගේ .හැමෝම BA කරලා නිසා තරගෙ වැඩියි. අනෙක සමහර විෂයන් අද ලෝකයට , විෂේශයෙන්ම රැකියා ඉලලුමට ගැලපෙන සබ්ජෙක්ට්කස් නොවීම.
@fai3379
@fai3379 2 жыл бұрын
අන්න හරි කලා කරලා සල්ලි ගොඩක් නොලැබෙන්න පුලුවන් ඒත් ඉතින් LAW DIGREE නම් ඒක මහහැරෙනවා,ARTS අයට IT කරන්න පුලුවන්,ඒවා රස්සාවක් ශුවර්,අනික් අයට පරිපාලන ව්භාග කරන්න පුලුවන් ,language කරොත් වෙන රටකට යන්න ගොඩක් ලේසි, ඒ නැතත් වෙන රටවල ගත්තම open stream තියෙන්නෙ,ලංකාවෙ දැන් ඒක තියෙනාවාලු,ඒ නැතත් අද science කරන අයගෙ ඉංගිරිසි වචන වලට පරිබාශික වචන ලෙස සංස්කෘත මූල සහිත වචන දැම්මෙ සංස්කෘත දන්න ඖව් ම්ස සයන්ස් අය නෙ මෙ ,ඒ මොනවා නැතත් පුරවැසියාගෙ අයිතින්,යුතුකම් දන්න ,වහල් නොවන පුරවැසියෙක්,කලාවට ආදරෙ කෙනෙක් වෙන්න පුලුවන්.අනික මේ රටෙ,මේ ලෝක්‍ර් සයන්ස් උපාධ් ගෙදර තියලා රගපාන,සින්දු කියන අය නැද්ද.කලාව ඇගෙ ඇත්නම් ඒක කරන්න ඔබෙ ගමන යන්න,අනික සමහර tec subjects campus වල තියෙනවා
@fai3379
@fai3379 2 жыл бұрын
හොද අදහස් ට්කක් ලංකාවෙ ම්නිස්සු කරන්නෙ සල්ලි ලැබෙනවා කියල ලමයි බලෙන් maths,tech,bio වලට දාන එක,පිටරට වෙනවාලු වෙන රටවල්.ගත්තම ගොඩක් ව්ට open stream තියෙන්නෙ ඉතින්.කලා,ව්ද්‍ය ව්ශයන් මික්ස් ව කරන්න පුලුවන් ,අනික දකුනු මොලෙ වම් මොලෙ බලපානවා කෙනෙක් ට පුලුවන් කලාව ද,ව්ද්‍යාව බ ද කියලා අතරින් පතර ඔක්කොම ට දක්ශ අය ඉන්නවා හැබැයි කලාව පුලුවන් කෙනා ට බලෙන් තාක්ශනවේදය පටවන්න් හොද නැ
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
meke dakapu hodama comment ek. daruwekge dashathawaya theeranaya wenne eyage brain eka vada karana vidiha anuwa prdhanawama. deiyane daruwek kalawata daksha nam ai balen science karanne, ai maths karanne, ai tech karanne. meka talent ek. e nisa oba vani minissu ratata watinwa.
@dasunigunasekara4716
@dasunigunasekara4716 3 жыл бұрын
මගේ ස්කෝලේ o/l class එකේ ලමයි 24ක් ඉදියා සර්, ඒ 24න්ම මමයි තව යාලුවෙකුයි විතරයි Art තෝරගෙන තිබුනේ. අනිත් අය එක්ක බලද්දි මට ඒක මදිපුංචිකමක් වගේ දැනුනෙ... සර්ගෙ කතාව ඇහුවට පස්සේ තමයි ඇත්තටම හිතුනේ මම තෝරගත්තේ හරි මාර්ගෙ කියලා... ගොඩක් පින් සර් 🌼🙏 සර් ට බුදුසරණයි!❤
@lawforalllk
@lawforalllk 3 жыл бұрын
කිසිදේකට පසුතැවෙන්න එපා. තනියම ගමන යන්න. අවසානයේ කවුරුත් ඔයා ගැන කාත කරයි.
@dasunigunasekara4716
@dasunigunasekara4716 3 жыл бұрын
@@lawforalllk thankyou sir 🌼🙏
@rash6311
@rash6311 3 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් හොඳ video එකක් 🙏👍
@cruz21209
@cruz21209 2 жыл бұрын
මම science කලේ.but i totally respect whole subjects.everyone get what they want.subject is subject❤️
@kavinthamadushan1211
@kavinthamadushan1211 3 жыл бұрын
කලාව ,රසවින්දනය,තර්කය නැති සල්ලි පස්සෙ යන රොබෝවරු බවට පත්වෙලා.මිනිස්සුන්ගෙ භාවමය ජීවිතය පිරිහිලා...
@fai3379
@fai3379 2 жыл бұрын
අනික ඔය කලාවට බනින අය ඉතින් කලාව රසව්දින්නෙ නැදද,
@abhishekasandali68
@abhishekasandali68 2 жыл бұрын
ගොඩක් වටින vedio එකක්
@yelili_li
@yelili_li 3 жыл бұрын
extremely correct sir, first time hearing, thankyou sir, keep it up god bless!!
@sachennawodha8764
@sachennawodha8764 3 жыл бұрын
සර් හොදට පැහැදිලී . තවත් මේ වගේ වීඩියෝ දාන්න 💕💕💕💕💕💕Al arts කරන්න ඉන්න අපිට මේක හොද වීඩියො එකක්
@chamindasanjeewa5632
@chamindasanjeewa5632 2 жыл бұрын
ස්කෝලෙදී ගණිතය බැහැ කියල සමහර ගුරුවරු වෙනස්කම් කලා,නෑදෑයෝ ඉදිරියට යන්න බෑ කිව්වා,සමහර යාළුවෝ එකට ඉදලා වෙනස් වුණා මම මේ හැමදේම හිතුවා මේ ඔක්කොම නැතුව මට තනියෙන් ගමනක් යන්න පුළුවන් ද කියලා.😔😢මේ රටේ නීතිය බල්ල්ලට ගිහින් තියෙන අද වගේ කාලෙක අපිට පුළුවන් නම් හොදට ඉගෙනගෙන මේ රටේ නීතිය හදන්න මේ රට එදාට හොද මිනිස්සුන්ගෙන් ගොඩක් ලස්සන වෙයි.✍💫💚
@kavindyapiyumanthi4191
@kavindyapiyumanthi4191 3 жыл бұрын
Athtma hoda video ekke godak dewal therum gtha sir. Me wage thwa videos krna😊😊💖
@hansamalijayasundara1405
@hansamalijayasundara1405 2 жыл бұрын
Thank u sir,MN ol' karala result enakal inna kenek,danata bio clz yanawa,Eth welawakata art karanna hithenawa,Eth hamoma kiyanawa art karala therumak na kiyala,MN asai psychology side eken issarahata yanna,sirta godak pin godak ayagen visthara ahuwath hariyatama therum ganna puluwan une me vidiyo eken....🙏🙏🙏🙏🙏
@tanshadesilva0602
@tanshadesilva0602 2 жыл бұрын
Math me para ol kre . Results awane A9i eth mn krnne arts mokaa mata lawyer kenek wenna oni nisa...oya kamati patten issrht Yana ..math science wlt clz giya...eth Dan arts krnw kiyl hithuwa...anith ay kiyn ew gang Ganna epa oya Hoda job ekk krnw nm ethkot eyl ehem kiynne nane.... psychology asai nam logic ekka lesi subjects 2k krnna...law select unoth ptt.. psychology tiynw logic wla wenama padamak
@daacademy475
@daacademy475 2 жыл бұрын
Thanks sir sirta pin mewa kiyala dunnata mata hariyata therum ganna beruwa hitiye den nm art karannawa kiyala hithenawa sir
@조화-t1y
@조화-t1y 2 жыл бұрын
ගොඩක් වටින දේවල් තමයි මේ 💐sir කියලා දුන්නෙ
@nshu..581
@nshu..581 3 жыл бұрын
Kagenwath ahapu nthi dewal .. thank you very much sir... hv a big one🙏❤
@Gimhani479
@Gimhani479 2 жыл бұрын
Sirge me video eka balala mage hitha haduna. Mata නෑදෑයන් eka eka dewal kiwwa man art thoragattha nisa
@fai3379
@fai3379 2 жыл бұрын
ඒකට වඩා ඔය මොක කර අයත් rest කරද්දී අහන්නෙ සින්දු,බලන්නෙ ෆිල්ම්ස් ,ඩ්‍රාමා,ස්ටෙජ් ඩ්‍රාමා නෙ,ගොඩක් අය සින්දු හරි අහනානෙ ,පොත් කියවයි ඒවා තියෙන්නෙ කලාව හදාරපු හො ඇගෙ ඇට්ජි අය නිසා
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
මමත් කරන්නේ ආර්ට්ස්.මං ආර්ට්ස් කරන්නේ කිව්වම ඔක්කොම අය කියනවා වැඩක් නෑ මෝඩයි කියලා.ඒත් මං දැන් ඉස්සරටත් වඩා ආසාවෙන් ආර්ට්ස් කරනවා.මොකද තමන් දැනගන්න ඕන තමන්ගේ ගමන හදාගන්න.
@NandunNilaweera
@NandunNilaweera 3 жыл бұрын
Those times are changing sir. Every stream has an equal value these days. Plus the majority of the big shots at ministries and departments and such are people who did arts for ALs. However for the remaining old school and outdated people this video is a must watch💯 Good work sir!
@fai3379
@fai3379 2 жыл бұрын
It is abpur stupid people and domt know other countries education
@tanshadesilva0602
@tanshadesilva0602 2 жыл бұрын
Hey did u do arts for alevels?I need some information.
@NandunNilaweera
@NandunNilaweera 2 жыл бұрын
@@tanshadesilva0602 sure talk to me
@kavindubhanuka3405
@kavindubhanuka3405 3 жыл бұрын
Thank you sir 🙏 දිගටම කරගෙන yanna🙏
@rashmimarasinghe554
@rashmimarasinghe554 3 жыл бұрын
best sir ever 😊
@c.n.fernando9914
@c.n.fernando9914 3 жыл бұрын
නියමයි sir❤️🤩
@yashmi6857
@yashmi6857 2 жыл бұрын
Sir lowyer kenek wela yann puluwan ihalama than tikak kiyannankoo sir ..?🤔 E wagema sir thaanapathi kenek wenn hoda subject tikak kiyannako plz sir🙏🙏🙏ane loku udawwak sir
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 2 жыл бұрын
Matath ananthwath apo kalada karane kiyala ahala thiynawa aul gihin thiyanawa e welawata eth obathumage kathwa ahuwama hithuna man thoragththe hodma site eka kiyala😍bohoma pin sir loku motivate ekak mekenuth labenawa🙏🙏🙏🙏🙏🙏
@withinK783
@withinK783 Жыл бұрын
කලාව හෑල්ලුවට පත් වෙන විදියට සහ ඒ තැනට පත් කරලා තියෙන්නේ මේ ලංකාවේ මහ එවුන්. ඉන්දියාව ,ඉතාලිය වගේ රටවල් බලන්න ඕන .
@SanjanaVimoksha
@SanjanaVimoksha Жыл бұрын
සර් ගොඩක් ස්තුති. හොද දැනුමක් හම්බඋනා ❤
@supeshperera3253
@supeshperera3253 Жыл бұрын
Mn O/Ls walata 8A s aran arts kale. Ape iskole godak lami hitiya 9As thyan arts karapu . Mth athuluwa api 9k Law select una 😊 Anik de thmi arts kynne art newei arts athule ganan vidyawa wage hama deyk ma thyna logical subjects one tharam thynwa. Logic, Econ, ICT, Geography, Political science examples ♥️ Honda Z score ekak thyna subjects mahansi wela kaloth dura gamanak yanna puluwan💛
@pathumdevsara5878
@pathumdevsara5878 3 жыл бұрын
Niyamai sir arts karana apita godak watinawa
@Senusenu5
@Senusenu5 Жыл бұрын
හැමදෙයක්ම ඔලුවෙන් හදාගත්ත ඒවා sir. අපේ රටේ උන් මොකෙන්ද බෙදෙන්නෙ නැත්තෙ,කරන විශයෙන් හරි බෙදාගන්නවා.ඒකෙන්ම හිතාගත්තැකිනෙ උගත්කමේ තරම😂 අනික Commerceකරන ගොඩක් අය දන්නෙනැ ඒගොල්ලො කරන B.S.හැර අනිත් subjectඔක්කොම Artsවලත් තියෙනව කියල(Account, Econ...,,) උදා:- Maths bio ලමයි Phy6, Chem දෙකම කරනවා වගේ,එක subjectඑහෙකින් විතරයි වෙනස් වෙන්නෙ වගේ.
@shamalidisanayaka5093
@shamalidisanayaka5093 Жыл бұрын
aththa❤
@nadunidilinika8064
@nadunidilinika8064 2 жыл бұрын
ප්‍රසංසනීය පැහැදිලි කිරීමක්.
@nipunkavidu4452
@nipunkavidu4452 Жыл бұрын
සමායේ කලා විශේෂයන් පහත් කරන්නෙ ඇය් කියල දන්නෙ නෑ තමන් ආස විශය කරන්නෙ තමන්ගෙ කැමැත්ත නිසා 💓 art .. කරන අය විතර දන්නෙ කලා විශයන් වල අගය
@sawanmisuwanima2106
@sawanmisuwanima2106 3 жыл бұрын
👌👌 👍නියමයි..
@Shadow.3671
@Shadow.3671 2 жыл бұрын
කැලණිය විශ්ව විද්‍යාලයට තේරී පත් වුනා.සර් කලා උපාධියට කරන්න වඩාත් හොද විශයන් මොනවද.
@harshaniwijethunga5481
@harshaniwijethunga5481 Жыл бұрын
Oya monada dan karana subject
@dewmi7919
@dewmi7919 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්... 🙏
@shanikadilrukshi6679
@shanikadilrukshi6679 2 жыл бұрын
Sir arts degree gana jobs gana thawa video ekak danna puluwan nm eka loku haiyak wei Sir apita
@sanuliaranya
@sanuliaranya Жыл бұрын
Mamath bio krnne..... eeth arts kiynne hri lassana subject ekak...... O/L wala buket subjects walata drama kle..... e subject eken lebuna rasavindanaya senaseema sehelluwa........ aththatama arts kiynne hri nidahase krnna puluwn lassana subject ekak.......rasavindanayk thiynana stress nethi sathutin igenganna pul;wan
@thaksalaekanayaka5899
@thaksalaekanayaka5899 3 жыл бұрын
Niyamay sr, supiri ♥️✨️
@chamindakumara7103
@chamindakumara7103 2 жыл бұрын
Gomas amu pandithaya. Kalakaruvak Vanna hoda hitak thiyanna ona. Salli kiyanna nikan ankayk vithari
@dilpabodissa9509
@dilpabodissa9509 Жыл бұрын
ස්තූතියි 🥺
@chandimalawasalamudali7630
@chandimalawasalamudali7630 2 жыл бұрын
මම ජීවිතේ දිනුවේ ආර්ට් වලින්.කරන දේ උනන්දුවෙන් හරියට කරන්න දුවේ පුතේ
@lawforalllk
@lawforalllk 2 жыл бұрын
Thanks for the comment
@shashikasithumini8845
@shashikasithumini8845 11 ай бұрын
Art kiynne minissu hadana tana hageem daneem nathi ugttu hadnwata wada
@nalinchathuranga7877
@nalinchathuranga7877 2 жыл бұрын
Sir mama A/L kale 2011.B 2,C 1 result thiyenne.mata ethanin ehata study karanna asawak thibbat mudhal prasna nisa bari una.thamat heenayak thiyenawa teacher kenek wenna.sir mata dn karanna puluwan monawage deyakda kiyala advice tikak denna puluwanda?
@roshanlakmuthu8947
@roshanlakmuthu8947 2 жыл бұрын
Sir mama media bc history thorgththe mama law yanna kamathi sir law yanna bari unath a vishyan thunta karann puluwn hoda patamala thiyenwd university vala pls reply one sir. 🥺🙏
@kaveeshahettiarachchi5536
@kaveeshahettiarachchi5536 3 жыл бұрын
ගොඩක් වටිනව සර් කියල දුන්න දේ....සර් අපිට කලා විශයෙන් මොන විශයක් කලත් කැම්පස් තේරෙන්න පුලුවන්ද?මම කරන්නෙ මීඩියා,සින්හල,බීසී මේ විශයන් වලිනුත් අපිට ඉස්සරහට යන්න පුලුවන්ද සර්.
@warushinethmika5208
@warushinethmika5208 2 жыл бұрын
සර් මේකට අනිවාර්යෙන්ම රිප්ලයි එකක් ඕනේ....සර් මම dancing karannath kamathi... mn a/l dancing karala ...law private karanna puluwan neda sir .....ehema private karala lawyer kenek wenna puluwanda 🙏
@savindyatharushi7182
@savindyatharushi7182 2 жыл бұрын
බොහොම ස්තූතී සර්
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
Art🖤🎇🎶
@janudisenulya5461
@janudisenulya5461 2 жыл бұрын
Mt Art karanne mt Asa languages paththen yanna kawada hari lecture kenek wenna
@chamindunethmina1038
@chamindunethmina1038 Жыл бұрын
අපි අාට් නොකර bio,maths,commas කරන්නද 😂😂😂😂
@StudywithSAJEE
@StudywithSAJEE 2 жыл бұрын
ආර්ට් වටින්නෙ නෑ කියන්නෙ කොහොමද ඔය ප්‍රයිවට් කම්පැනි වලට එක එක තත්ව සහතික ගන්න එහෙම ඔනි වෙන්නෙ ඒ සම්බන්ධව හදාරපු අය ඉන්නෙ ආර්ට් කරපු අය අතරෙ. රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන වල මොනයම් හෝ ප්‍රොජෙක්ට් එකක් කරද්දි පවා ආර්ට් කරපු කෙනෙක් ඕනි වෙනව සමාජීය බලපෑම් විද්‍යාත්මකව හොයන්න. මෙ පොඩි උදාහරණයක් විතරයි.
@vihangipathirana
@vihangipathirana 2 жыл бұрын
sir, kothalawala low facelity yanna monada oona karana passes ....?
@romenshithashyana
@romenshithashyana Жыл бұрын
බොහොම ස්තුතියි සර්.💐
@saduperera9883
@saduperera9883 3 жыл бұрын
Thank u sir.❤
@wasithachathurangawijenaya8193
@wasithachathurangawijenaya8193 Жыл бұрын
පළවෙනි කට් එකෙ යන්නේ කලා උපාධියක් තියෙන කෙනෙක් පෞද්ගලික අංගයේ හොද නිළයකට යන්න බැහැ කියන එකයි. ඒක වැරදිද එතකොට?
@hiruwithcraft4530
@hiruwithcraft4530 2 жыл бұрын
Man thamath pasuthawena art thora nogaththa eka gana
@herathhmsk6402
@herathhmsk6402 3 жыл бұрын
Great work
@adithyabandara9661
@adithyabandara9661 3 ай бұрын
අපි technology subjects කරත් ART වලට අපි ❤ 😊🎉
@goodmonathaheshan6245
@goodmonathaheshan6245 Жыл бұрын
Sir agri/media/gegoraphy karala job thiyenavada🤕sir
@ravindrakodithuwakku3580
@ravindrakodithuwakku3580 3 жыл бұрын
Uwa wellassa university sir❤️❤️
@goodmonathaheshan6245
@goodmonathaheshan6245 Жыл бұрын
Sir reply ekak danna anivaryen👍
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
කිසිම විෂයක් පහත් කරන්න හොද නෑ ඉතින්...හැම එකක්ම වටිනවා ඒ ඒ විදියට..ජීවිත වෙනස් කරනවා හරියට කරොත් .එකාතකට art කියන්නෙ ගැලවුම්කාරයෙක් ගොඩක් මානසිකව වැටෙන ලමයින්ට
@dishantharushana6716
@dishantharushana6716 2 жыл бұрын
Maru 🤗
@nimeshafernando7167
@nimeshafernando7167 2 жыл бұрын
Sir a/l class karnw nm contact karagnna number ekak dann pluwn d
@niroshadilhani1953
@niroshadilhani1953 3 жыл бұрын
Sir lecturer kenek wenne kohomada kiyala kiyannakoo.. 🙏🙏🙏Mn asai lecturer kenek wenna
@princelenad8932
@princelenad8932 3 жыл бұрын
Mn arts kale, den sri jayawerdanapura university yanne 🥰❤️❤️
@thiliniupeksha2778
@thiliniupeksha2778 3 жыл бұрын
Monawada karapu subject ane kiyannko plzz
@tanshadesilva0602
@tanshadesilva0602 2 жыл бұрын
Law faculty da?
@jihansahettiarachchi9237
@jihansahettiarachchi9237 3 жыл бұрын
Thank u soo much sir❤
@sarathBro25
@sarathBro25 Жыл бұрын
English, it , bs karala law facilitiy yanna puluwanda?
@gaminiwarnasinha3934
@gaminiwarnasinha3934 3 жыл бұрын
Sir international relationship upadhiyak gaththoth monwd krnna plwn jobs?
@srimaljayasinha9292
@srimaljayasinha9292 2 жыл бұрын
kuhakama needeyek ...... hariyatama kiwwa
@sewwandirupassara9505
@sewwandirupassara9505 2 жыл бұрын
Ane sir lecturer kenek went one sudusukam gana vedio ekk krnnako arts walin
@piyumalruchitha6211
@piyumalruchitha6211 2 жыл бұрын
Great 👍
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
Sir mama 2023 A/L karanne.mama karanne Media,Music,Hindi Me subjects hodaida z score kohomada lecture kenek wena puluwanda?
@basuradilshan9726
@basuradilshan9726 3 жыл бұрын
Sir ❤️💪
@diyaperera7645
@diyaperera7645 3 жыл бұрын
Tnx sir.
@za6272
@za6272 2 жыл бұрын
සර් මනෝ විද්‍යාව කරන්න a/l aesthetic subjects කරාට ප්‍රශ්නයක් වෙයිද?? 🥺
@wenujapethmin2614
@wenujapethmin2614 2 жыл бұрын
Thank you so much sir gidak pin
@jeewaniDissanayake
@jeewaniDissanayake Жыл бұрын
Sir mata මට මේක ලොකු ප්‍රශ්නයක් මට මේකට උත්තරයක් දෙන්න කවුරුහරි සර් රන්ගකලාව කරල ආර්ට් ෆැකල්ටි යන්න පුලුවන්ද
@maheshikaprasadine9933
@maheshikaprasadine9933 2 жыл бұрын
Ane sir lecture kenek wenne kohomada kiyala pahadili karala denna sir
@lakshikakawindi4826
@lakshikakawindi4826 3 жыл бұрын
Sthuthiy sir 😀
@ranminishakya152
@ranminishakya152 2 жыл бұрын
Godak thankss sir🙏🙏🙏🙏
@gamagejayantha1324
@gamagejayantha1324 2 жыл бұрын
Sir ART Al walata thora ganna , OL wala wadi pura mona subject da balanne...?
@nethya4805
@nethya4805 3 жыл бұрын
Sir mn lecturer knk wenna asai..meh aramunata yanna koiwidihe මාර්ගයකda yanna ona?
@subathisuru521
@subathisuru521 2 жыл бұрын
kalawa nathi thana minisu robala thama😝
@sewmalfernando983
@sewmalfernando983 2 жыл бұрын
Sir art kerela 3s aregene keranne puluvan upadiyak nadde. Open university eke hari.
@sanjanaferanando5765
@sanjanaferanando5765 2 жыл бұрын
මන් කැමති චෙෆ් කෙනෙක් වෙන්න.මන් එකට art කරට කමක් නැද්ද සර්..art කරල චෙෆ් කෙනෙක් වෙන්න සුදුසුකම් හදාගන්න පුලුවන්ද සර්.
Logic class what is civil law
4:32
Law For All
Рет қаралды 3,3 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
WashU Public Health Ideas with Lora Iannotti
11:18
WashU School of Public Health
Рет қаралды 24
How to Become a Lawyer in SriLanka | SriLanka Lawyer | Higher Education Srilanka
33:52
This Personality Test Will Tell You Your Future
13:23
SL Idea
Рет қаралды 531 М.
jobs for AL arts students | the best subjects for AL arts students
17:36
Edupedia by Nikethani
Рет қаралды 116 М.