DILMIN - Surakeemata (Live) ft. POINTFIVE

  Рет қаралды 1,104,355

Dilmin Perera

Dilmin Perera

Күн бұрын

Пікірлер: 286
@nimmik5648
@nimmik5648 Жыл бұрын
කතාවක් තියෙන්නේ ගහේ කටු උල් කරන්න ඔනී නැ කියලා..ජාන වලින් එන දේවල් කියන්නේ මේවාට තමා ..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ...❤❤
@lasithapathirana6881
@lasithapathirana6881 2 жыл бұрын
මිල්ටන් පෙරේරා sing කරද්දී මර්වින් පෙරේරා harmonise කරනවා වගේ දැනෙනවා.... & Well done හිමේෂ් මල්ලී..❤
@sangeethwijesuriya5121
@sangeethwijesuriya5121 2 жыл бұрын
Beautiful singing ,music arrangement,voice everything’s perfect.I love you the band as well 🙏❤️
@PointFiveSL
@PointFiveSL 2 жыл бұрын
Thank you so much for your loving and kind words uncle! Much Love from PointFive ❤️
@Himesh_PointFive
@Himesh_PointFive 2 жыл бұрын
@nimmishanikawanaguru3324
@nimmishanikawanaguru3324 2 жыл бұрын
කී පාරක් අහුවද මතක නැති තරම් ඒ හඩට කියන්න වචන නැති තරම්💙 ..බුදු සරණයි ..
@dilhaniekanayake4988
@dilhaniekanayake4988 2 жыл бұрын
Weldone putha keep it up.. I’m proud of you.. ❤️❤️❤️❤️
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
Dear Dilhani Mam.. u r my alltime favourite actress 💖 god bless u 🙏
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
Wow dilhani 🖐️ Good job dilhani 🖐️
@anandapadmasiri6295
@anandapadmasiri6295 2 жыл бұрын
Aadambarakaara Ammaa. Jayen jaya
@chulaniranawana2825
@chulaniranawana2825 Жыл бұрын
Weldone putha keep it up ❤️🌹🎉️🎸🎶🎤
@malikpeiris4631
@malikpeiris4631 6 ай бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Rt 😊😊😊😊😅😊😊ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එක😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ක් ලෙසිt😢න් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😊 yes ye😅s😮😮 rru😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.office oor😊r😊😊rrhr😊😊ඒඒඔඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.යන්න තමයි ඔනෙ like යලුව 😊ඒඒඑකෝ🎉🎉😊ඔය්ය්🎉🎉ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ය්ය්🎉ෝය්🎉🎉ිඔ🎉🎉🎉🎉🎉🎉😊ය්ය්කෝඕට්තොට්ට්ට්🎉🎉🎉ට්🎉🎉🎉🎉ෝඔකො🎉🎉🎉උ😅ඉ😮ඊහ්ට්‍යුටොයු🎉ඔ❤🎈🚹🎈🎉🎉🎉🔉🔉🔉🔉🎙️🎙️🎙️🔉🎙️🎉🎉🍌🎉🎉😢🎉🎉🎉🎉u​@@anandapadmasiri6295
@ayeshaekanayaka9985
@ayeshaekanayaka9985 2 жыл бұрын
මේ තරම් හිතට දැනිල නෑ මීට කලින්. සුභ පැතුම් Dilmin..❤️❤️
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
Wow.. what a beautiful, heart touching voice... මේ හඬින් තව තවත් වැඩ ගන්න.... ජය වේවා...❤️ ඔබේ සීයා වගේ සංගීත ක්ෂේත්‍රයේ පතාකයෙක් වෙන්න ලැබේවා... ඔබේ මව මෙන් සිනමාව ද ඉහළින්ම ජය ගන්න ලබේවා... 🙏
@lalithperera172
@lalithperera172 5 ай бұрын
මිල්ටන් පෙරේරා මහතාගේ ඔක්කොම සින්දු remake කරන්න brother ..❤..නියමයි..all the best
@dilangakarunaratne9073
@dilangakarunaratne9073 2 жыл бұрын
සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා වැළපීමට හෝ සැනසීමට මතු සැරෙන් සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ පිටු පෑමට ලං වීමට බවයේ වරින් වරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා ඔබගේ නෙත කදුලැලි මත පාවෙන තරම් ප්රියේ දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ සැලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිනිස මා කෙරේ එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ...
@hashikafernando2405
@hashikafernando2405 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️ මේක අහම්බෙන් මට අහන්න ලැබුනේ youtube සෝන්ග්ස් අහද්දී. දැන් පිස්සුවෙන් අහනවා. නිදා ගන්න කලින් අහලා නිදාගන්නේ ❤️ නියමයි Dilmin ❤️
@Udani-mk5yx
@Udani-mk5yx 2 ай бұрын
Happeee Mata pissu hadeiwagee atheethaya adere mathak welaaa
@gmusic7220
@gmusic7220 Жыл бұрын
ඒ හඩ කනට මී පැනි වක්කරනව වගේ ❤️
@nilanthi7117
@nilanthi7117 Жыл бұрын
ආදරණීය හඬ කොපමණ ඇහුවත් ඇතිවෙන්නේ නෑ ❤️❤️❤️❤️❤️❤️
@dimanthisandanika4415
@dimanthisandanika4415 3 ай бұрын
නියමයි... මේක තමයි දැන් මම ආසම... සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ... එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ ... ❤️
@shanakadilshan8610
@shanakadilshan8610 2 жыл бұрын
ආත්මීය හදගැස්ම ❤❤❤😍😍😍weldone pointfive band and dilmin
@sampathsamarasekara6331
@sampathsamarasekara6331 2 жыл бұрын
We are so lucky to have such a talented 2nd generation after the legendary generation of musicians.
@SulochaniMadusika-du8sm
@SulochaniMadusika-du8sm Жыл бұрын
Godak lassani aiye song eka...kochchara ahuwath athiwenne...atharam lassani ..budu saranai
@manushithmusic852
@manushithmusic852 Жыл бұрын
Wonderfully marvellous ❤❤ different vibe but remembered the old is gold "Milton perera " hats off
@nilanthi7117
@nilanthi7117 Жыл бұрын
❤️අහන වාර ගාන මතක නෑ ලස්සනයි ❤️
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 11 ай бұрын
Superb voice ...not second to your grandfather's and Ur father's. Wish u all the Best Putha. Make Srilanka Proud!
@ayomanigilhara4009
@ayomanigilhara4009 Жыл бұрын
දවසට 100 පාරක් ඇහුවා පුදුම ලස්සනක් තියෙන්නේ ❤❤
@nipunsj8365
@nipunsj8365 2 жыл бұрын
16 වෙනි වතාවටත් ඇහුවා දැන් 🥺❤️ කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ
@milindahettiarachchi5902
@milindahettiarachchi5902 Жыл бұрын
One of my favourite songs by your grand father and always wanted to see him sing this live.. Which i knew would never happen but thanks to you and that amazing generation gifted voice of yours my dream came true!!! Much love brother!!! Keep the magical music going!!! Thank you❤️ and the band is just awesome!!!❤️😍
@hansamalviranga2902
@hansamalviranga2902 2 жыл бұрын
Power of DNA 🧬 ❤️🙏
@rathnayakasprathnayaka717
@rathnayakasprathnayaka717 Жыл бұрын
Yes definitely 👍
@dileepamadushanka139
@dileepamadushanka139 2 жыл бұрын
Your Seeya will proud of you
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Voice ❤
@shiromifernando8275
@shiromifernando8275 3 ай бұрын
ගොඩක් ලස්සනයි puthe jesu පිහිටයි
@pathmasirigunawardane4592
@pathmasirigunawardane4592 11 сағат бұрын
හරීම ලස්සනයි දිල්මින් පුතේ ❤❤
@akilaabey30
@akilaabey30 2 жыл бұрын
Golden melodies + modern music arrangements = Heaven ❤
@HustlersofSL
@HustlersofSL Жыл бұрын
Your voice is amazing brother you are highly underrated❤️ සුබම පමණක් පතමි මා🌅
@shehanmalaka214
@shehanmalaka214 Жыл бұрын
මං ආසම වොයිස් එක දිල්මින් බෝ‍ ❤️❤️❤️
@ruwaniwasana9529
@ruwaniwasana9529 4 ай бұрын
Beautiful ❤
@gitoluvitinyl2748
@gitoluvitinyl2748 8 ай бұрын
Such a calm voice
@sudarmapushpakumari1102
@sudarmapushpakumari1102 2 ай бұрын
අහන්න අහන්න ආසයි.❤❤❤
@Niroshani-ru9gr
@Niroshani-ru9gr Жыл бұрын
Top Class Masterpiece and one of best vocal tones....❤️😇
@rumeshudara338
@rumeshudara338 2 жыл бұрын
well done guy.my fathers song.but he passed away now I listening the son.soo shock in my haert niwan suwa labewa sarath kumarasiri wana mage piyananta.
@nijaiedewangi9542
@nijaiedewangi9542 Жыл бұрын
Dilmin ..❤️it's a brand..❤️
@ishu3645
@ishu3645 Жыл бұрын
You are the favorite singer for me .very nice ❤🥺
@shiromifernando8275
@shiromifernando8275 6 ай бұрын
Wooow nice God bless you
@indeewariewickramaarachchi1240
@indeewariewickramaarachchi1240 8 ай бұрын
You are gifted!!!! God-gifted❤
@sanjeewaperera187
@sanjeewaperera187 2 жыл бұрын
lovely ,,, lovely,,, lovely,,,,,,,,
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Greetings From Super Extremes 💚 💛 ❤️ 💙 Great Kb..... it's Better to sing Harmonics from Separate Mic.. Nice Technique
@kaushifernando9698
@kaushifernando9698 Ай бұрын
Kochchara ahuwath epa wenne na..... Superb❤❤❤❤
@dhanangajayatilake5863
@dhanangajayatilake5863 2 жыл бұрын
Beautiful
@shenalisahenya1713
@shenalisahenya1713 2 жыл бұрын
That voice 🔥❤️🥺
@pasanpitigala5396
@pasanpitigala5396 2 жыл бұрын
Haven’t been this emotional towards a song since a long time, strong and touching vocals ❤️💯 best of luck bro
@Terenceperera-yh9oi
@Terenceperera-yh9oi 3 ай бұрын
Well done.. perfect singing, just like your grandpa
@namalipremasinghe5298
@namalipremasinghe5298 4 ай бұрын
අම්මෝ..ඒ කටහඩ..භාවනාවක් ..❤️❤️
@nimanthaekanayaka5252
@nimanthaekanayaka5252 2 жыл бұрын
Perfect arrangements 🔥 Voice ❤️
@Methul_ris
@Methul_ris 9 ай бұрын
eka nm patta ayyee.... patta aasa singer kenek ayyaa....
@menakamadushani6108
@menakamadushani6108 Жыл бұрын
So Amezing voice all the best
@indeewariewickramaarachchi1240
@indeewariewickramaarachchi1240 9 ай бұрын
OMG!!! Out of words....❤
@dushananuradha-zw7vp
@dushananuradha-zw7vp Жыл бұрын
Wow, what an arrangement..!! very decent backing and vocals...😘
@eessa1727
@eessa1727 2 жыл бұрын
This is addictive😢😍
@deiraj1
@deiraj1 2 жыл бұрын
love this
@Funnyposts_Smile_Malith-Sew
@Funnyposts_Smile_Malith-Sew Жыл бұрын
Wow niyamai dilmin ayye. Heart touching voice
@sasindukoralearachchi5561
@sasindukoralearachchi5561 Жыл бұрын
Voice❤️🔥
@fernando_jr7i
@fernando_jr7i 2 жыл бұрын
That voice Amazing♥️🙌 Music 🎶💯
@nickeyfernando9742
@nickeyfernando9742 Жыл бұрын
Amazingly beautiful ,, Dilmin your voice is just perfect , just like listening to your grand father’s,,such a beautiful gift,,keep it up ❤️
@oshini6334
@oshini6334 2 жыл бұрын
Amazing voice....playing in the loop ❤️
@AdrianHomer-f8s
@AdrianHomer-f8s 6 ай бұрын
Perfect
@chanu.in.europe
@chanu.in.europe 2 жыл бұрын
Kochchara ahuwath epa wenne na ... aye itin kiynnawachana na supiri.. ❤️👍👍👍👍👍
@maheshaperera7911
@maheshaperera7911 4 ай бұрын
Wow ❤
@sanduniliyanachchi5203
@sanduniliyanachchi5203 2 жыл бұрын
Amazing performance👌💗
@ravindumalith8279
@ravindumalith8279 2 жыл бұрын
what a performance ❤️👌👌👌
@shanagunawardana3180
@shanagunawardana3180 Жыл бұрын
Dilmin Perera + Nadeemal Perera ❤🔥🤟
@dinukarathnayake8421
@dinukarathnayake8421 2 жыл бұрын
Love 😍
@D2BGraphics
@D2BGraphics 2 жыл бұрын
Dilmin my favourite you are great❤️
@akilairan
@akilairan Жыл бұрын
different color, but it is nice to listen 👂 👂.Thank you.
@savindyakarunanayake270
@savindyakarunanayake270 Жыл бұрын
Favourite ❤️❤️❤️
@weeratungadecosta9363
@weeratungadecosta9363 2 жыл бұрын
Amazing voice 👌
@kronline8719
@kronline8719 Жыл бұрын
Ado paharak mchan. good luck ahhh
@ShamaliPerera-d7z
@ShamaliPerera-d7z Жыл бұрын
Ane ,,,harii ලස්සනයි පුතේ ..seeyage hada.❤❤❤
@hansirandunu3069
@hansirandunu3069 9 ай бұрын
Woow brother ❤
@ridmamalrunie3759
@ridmamalrunie3759 9 ай бұрын
කට හඩ ලස්සනයි ❤❤❤
@madushikavirajini8291
@madushikavirajini8291 Жыл бұрын
Nice voice
@hasanthiechandrathilaka
@hasanthiechandrathilaka Жыл бұрын
Very talented as your Mom and Dad.
@bmtlakruwan3329
@bmtlakruwan3329 Жыл бұрын
So interesting voice. Good luck !!
@sanjeewaperera187
@sanjeewaperera187 3 ай бұрын
නියමයි ❤
@christopherjoseph4580
@christopherjoseph4580 2 жыл бұрын
Superb music and talent. Repeating many counts. Good Luck..!
@dimuthfernando7490
@dimuthfernando7490 2 жыл бұрын
Dilmin. ❤️ Give us more. ❤️
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job brother
@isharamendis7500
@isharamendis7500 2 жыл бұрын
Ekanam patta
@embroiderytutorials5596
@embroiderytutorials5596 2 жыл бұрын
My favorite ❤️
@alokacooray3183
@alokacooray3183 2 жыл бұрын
Reminds late milton perera...one of my fav singers❤️❤️❤️respect brother...thts the inheritance
@nilanthiperera809
@nilanthiperera809 2 жыл бұрын
Pls More songs u r really talented....
@pro-wins7237
@pro-wins7237 2 жыл бұрын
You the best
@ST.vlog-1
@ST.vlog-1 Жыл бұрын
🎧🎧dagena ඇහුවෙ නැත්තම් වැඩක් නෑ. ඒක පට්ට
@pabasarasulochana303
@pabasarasulochana303 Жыл бұрын
Nadiya mewa ahaddi mail smile wenawa machan🙄🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️dilmini❤️love you machan keep it up
@hirunidkoshila1616
@hirunidkoshila1616 Жыл бұрын
Woow❤❤❤
@priyangika2059
@priyangika2059 Жыл бұрын
Beautiful siging 👍👍👍👍
@SriHadaVideo
@SriHadaVideo 2 жыл бұрын
Very Nice 🔥🔥🧡🧡
@chamodhiunantenna6487
@chamodhiunantenna6487 Жыл бұрын
ඒ කටහඩ..❤️😍
@thusharidhananjana1090
@thusharidhananjana1090 2 жыл бұрын
Super ❤❤❤❤ My favorite 😍😍😍😍😍
@udithjayasundara315
@udithjayasundara315 Жыл бұрын
Super super super 👌
@pramodihettiarachchi1786
@pramodihettiarachchi1786 2 жыл бұрын
Love it...😍❤
@nisalgunathilaka7753
@nisalgunathilaka7753 2 жыл бұрын
Enjoyed it every bit ❤️🥺
@sulochanaabeysekara3791
@sulochanaabeysekara3791 2 жыл бұрын
Absolutely Perfect 👌👌👌👌 හරිම රසට කිව්වා.. 👌❤
@kavingafernando31
@kavingafernando31 2 жыл бұрын
Wowwww... 🔥🔥🔥🔥♥♥♥♥
@jayanthisuranjani2151
@jayanthisuranjani2151 3 ай бұрын
Wow Same as Milton Pereras Voice 🎉
@vishvawattage
@vishvawattage 2 жыл бұрын
big fa of point5 love to have you in it
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН
Sihine Dewduwe (Live)
4:56
Dilmin Perera
Рет қаралды 97 М.
Ran Pokunen | රන් පොකුණෙන් | Live Cover - PointFive
4:16
PointFive Sri Lanka
Рет қаралды 2,6 МЛН
Oya AS Dekata ඔය ඇස් දෙකට REMAKE
5:12
kavindu peiris
Рет қаралды 718 М.
Unna Eka | උන්නා එක | Live Cover - PointFive
4:20
PointFive Sri Lanka
Рет қаралды 410 М.
Ranidu Medley | Live Cover - PointFive
7:53
PointFive Sri Lanka
Рет қаралды 4,6 МЛН
Acoustica Unlimited | Dilmin Perera - Sihina Dewuduwe | ITN
4:54
ITN Sri Lanka
Рет қаралды 404 М.