No video

කොයිතරම් SE jobs සහ Internshipsවලට apply කළත් තවම සෙට් වුණේ නැත්නම් මේ වැරදි එකක් හරි තියනවද බලන්න

  Рет қаралды 3,155

PSR Vlog

PSR Vlog

Күн бұрын

මම කලින් ගෙනාව වීඩියෝ එකේ ම දිගුවක් විදියට මේ වීඩියෝ එක අරගෙන ආවේ, කතාව බාගෙට නවත්තන එක වැරදි නිසා... මෙන්න තියනවා කලින් වීඩියෝ එකේ ඉතිරිය... ඔයාලට SE Jobs එකක් හෝ internship එකක් අරගන්න CVs දැම්මම ඊට පස්සේ මොකද වුණේ... කවුරුත් interview එකකට කතා කළේ නැත්නම් මොකක් වෙන්න ඇති ද මගේ CV එකට? මේ වීඩියෝ එක බලන්න... පොඩි හරි දෙයක් වැදගත් වුණා නම් එච්චරයි!
Follow and Contact on Facebook: / psrvlog5555
Happy Coding!
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala

Пікірлер: 48
@nuwankasun3586
@nuwankasun3586 3 ай бұрын
මුලින්ම කියන්න ඕන, අයියා Software field එකේ කොල්ලෝ කෙල්ලොන්ට දෙන support එකට එකෙන්ම respect👌👌👌 පොඩි request එකක් තියනවා, අපි mobile app එකක build දානකොට Dev, UAT, Prod වගේ separate build configurations වලට දාන්න වෙනවා. ඒ වගේ React native project එකක් product flavors configure කරලා project එක setup කරන හැටි ගැන (both android & iOS) tutorial එකක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් Visual Studio App Center එකෙන් හරි වෙනත් එකකින් හරි. ඒ ගැන දැනට තියන tutorial බැලුවට හරියට තේරෙන්නේ නෑ...
@ShenYash
@ShenYash Ай бұрын
1 ) අයියෙ... මම මේ පාර ආපු A/L Results( Maths Stream ) වලින් Software Engineering කරන්න බැලුවෙ... සමහර අය කියනවා SE කරන්න එපා කියලා AI නිසා තව ටික කාලෙකින් SE නැති වෙයි කියලා . ඒ ගැන අදහසක් දෙන්න පුලුවන්ද අයියෙ... දැන් හිතා ගන්න බැරුව ඉන්නෙ කරනවද නැද්ද කියලා 😑 2 ) SE කළොත් Master , Phd වලට වගේ කරන්න පුලුවන් sides ගැනත් දැන ගන්න ඕනෙ අයියෙ....
@psrvlog5555
@psrvlog5555 Ай бұрын
1) එහෙම වෙන්නෙ නෑ... ඒ ගැන මම video එකක් කළා ඒක බලන්න 2) පැති ගොඩක් තියනවා මෙතන mention කරන්න බැරි තරම්... degree එක ඉවර කළාම ඔයාම decide කරන්න තව ඉගෙනගන්නෙ මොන පැත්තෙන් ද කියන එක
@ShenYash
@ShenYash Ай бұрын
​​@@psrvlog5555Thank you අයියෙ comment එකට . අයියෙ SE Degree එක ඉවර කරාම AI side එකෙන් Master degree එකක් කරන්න පුලුවන් ද ??
@psrvlog5555
@psrvlog5555 Ай бұрын
@@ShenYash ow puluwan
@kaddaa9537
@kaddaa9537 3 ай бұрын
Always love ur videos. Each and every videos gives insight to develop ourselves. Thank u sir..
@GK-gy7hb
@GK-gy7hb 3 ай бұрын
I got more valuable things from this. Many thanks sir for sharing this informations with us ❤❤
@dinu_dilshan
@dinu_dilshan 3 ай бұрын
really very useful video
@harithahimansha2494
@harithahimansha2494 3 ай бұрын
Again, great video brother ❤. Work experience නැත්තන් කරපු freelance projects ඒ section එකේ දැම්මට අවුලක් නැද්ද.
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Ow aulak na
@sadunikanchana2810
@sadunikanchana2810 2 ай бұрын
පුතා ,මොරටුව යුනිවර්සිටි it අවුරුදු 4 කරලා ai ජොබ් වලට යන්න පුලුවන්ද .අවුරුදු 4 න් පසුව වෙනත් සුදුසු කම් ,ලබාගත යුතුද .2023 al කල දුවෙකුට හොඳ it ද,පිෂිකල් යන එකද.
@psrvlog5555
@psrvlog5555 2 ай бұрын
IT degree එක කරලා AI jobs වලට යන්න පුලුවන්... වෙන academic qualifications ඕනේ නෑ... හැබැයි යන company එක අනුව වෙනත් certificates එහෙම ඕන වෙන්න පුළුවන්
@utuber787
@utuber787 3 ай бұрын
Aiye. Man thama 1st year. Danata thama choice ekak karana puluwn computer science hri computer systems engineering hari deken ekekta shift wenna. Me thiyana thathwe ekka CS krnawata wada CSE karana eke honda weida aiye? CSE krla electronics paththata giyoth? CS krla intern n jobs hoyagana amaru weida?
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Electronics jobs athi tharam thiyanawada kiyala mulin hoyala inna
@udaraabhiman7198
@udaraabhiman7198 Ай бұрын
Aiyye icbt eken dena software engineering degree eka hodaida,,eken lankawedi SE job ekak karanna puluwanda ?
@psrvlog5555
@psrvlog5555 Ай бұрын
Ow man ahala thiyanawa eka hodai kiyala... SE job ekakata yanna puluwan
@benurawickramanayake5179
@benurawickramanayake5179 3 ай бұрын
💥❤
@kavindufreefire5489
@kavindufreefire5489 20 күн бұрын
Ayyge linkedln eke link eka denna puluwan da
@psrvlog5555
@psrvlog5555 18 күн бұрын
LinkedIn gena karapu video eke description eke thiyanawa
@NaVindu0315
@NaVindu0315 3 ай бұрын
@kanishkapasindu4895
@kanishkapasindu4895 3 ай бұрын
aiye HD eka iwarai mage SE patten man internship ekakuth iwara kara masa 3ka . dnj mata job ekak hoyaganna one. man sahenna apply kara eth set wennema nane. cv ekath ekka hodata hdagena tyenne
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Digatama try karanna, hambena 1st chance ekenma athulata panaganna
@HeyiamSADESH
@HeyiamSADESH 3 ай бұрын
When applying for IT roles, employers often consider the university from which a candidate has graduated. This consideration can sometimes lead to a preference for candidates from certain universities, correct, sir?"
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Generally, yes
@dharshib
@dharshib 3 ай бұрын
Aiye, man 3rd Yr se undergraduate. Internship valata apply karna yanne. Man gssoc24 open source projects walta contribute karanwa aiye. Eka cv eka experience eka yata dhana puluwand aiye?
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Experience විදියට නෙමෙයි projects විදියට දාන්න
@dharshib
@dharshib 3 ай бұрын
@@psrvlog5555 hari aiye thank you.
@mansaradesilva6241
@mansaradesilva6241 3 ай бұрын
Aiye SE wage job walata witharada select wenna amaru. Data science wage ewa awlk nadda thama. Nattan ewath hoyaganna amaruda it patte hama job ekakma
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Poduwe hama ekakama ehemai
@kmax2356
@kmax2356 3 ай бұрын
Aiye... email ekak dala response une nattam.. api apahu e company ekata kochchara kalekinda apply karanna ona.... mama me kiyanne samahark welawata career mail ekata send krnakota job listing ekk nathuwa... ehma job listing ekk nathuwa career mail walata mail danna epada ?
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Ow ehem careers list karala nathuwa emails dala nam wadak nathiwei... eka parak apply karala set nowunoth normally aye consider karanne masa 6kata passe
@kmax2356
@kmax2356 3 ай бұрын
@@psrvlog5555 hari aiye ❤️
@wasanthakumara2356
@wasanthakumara2356 3 ай бұрын
Mobile App development වලට හොදම සහ ඉස්සරහට demand වෙන්නේ React Native ද Flutter ද අයියේ
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
දෙක ම සම සමව තියනවා... මම ගිය අවුරුද්දේ කරපු survey එකේ නම් no. 1 ආවේ React Native
@wasanthakumara2356
@wasanthakumara2356 3 ай бұрын
​@@psrvlog5555 අයියා කරන්නේ react js ද native නෙවෙයි ද
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
@@wasanthakumara2356 මම කරන්නෙ React
@madushanvithanage3865
@madushanvithanage3865 3 ай бұрын
Mata flutter mobile app development walin intern ekak ganna oni.e nisa mage cv eka review karala dennako.mata mail address eka danawada aiyage
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
srimal.blog@gmail.com
@fluffypanda5405
@fluffypanda5405 3 ай бұрын
Cover letter eka illala nettan eth cover letter ekak yawanna oneda?
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Illala naththam one na
@Weere_jr
@Weere_jr 3 ай бұрын
Mama intern apply krnn hithan innawa. CV eka review karaganna email ek denn pluwnd sir?
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
srimal.blog@gmail.com
@rumeshdilip882
@rumeshdilip882 3 ай бұрын
DP eke morotuven karana course eka hodada?
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Ow hodai
@malindarathnayaka3463
@malindarathnayaka3463 3 ай бұрын
aiye mata oyage email eka ewandako
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
srimal.blog@gmail.com
@ChamaraNayanappriya
@ChamaraNayanappriya 3 ай бұрын
Aiye SE kenek widiyata job ekak patan ganna IFS kiyanne hoda company ekakda? mokada IFS eke eyalagema technology ekak use wena nisa
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
ow hodai prashnayak na
English හදාගත්තේ කොහොමද?
22:52
PSR Vlog
Рет қаралды 4,6 М.
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 318 М.
UK living cost එක වැඩිද? | UK එක කොහොමද? Q&A | Travel ඉත්තෑවෝ
36:04
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 7 М.
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН