Sea Food 😍 මතක හිටින්න කෑවා මන්නාරමෙන් 🍽 delicious food 👍 පට්ට රසක් මේ කෑම නම්✔

  Рет қаралды 17,618

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 124
@roshanfonseka5031
@roshanfonseka5031 11 ай бұрын
කෑම නම් හොඳයි වගේ පේනවා.හැබැයි ගණන් හිලව් සම්බන්ධව පොඩි විස්තරයක් දැම්මොත් නේද හොඳ.බලන කට්ටියට එතකොට පොඩි පහසුවක් දැනෙනවා
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ගනන් වෙනස් වෙන නිසා හොටෙල් නම්බර් එක දාලා තියෙනෙවා
@priyanthakumara6644
@priyanthakumara6644 7 ай бұрын
ඔයාලට කීයක් විතර ගියාද
@nupurasanjuna1683
@nupurasanjuna1683 9 ай бұрын
Ful ගමනටයි,කැමට බිමට කියක් වගේ ගියාද අයියා පුළුවන් නමි කියනවාද ❤😊 නියම ගමනක් ❤බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම 😊😊❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
හරි කියන්නම් ඉක්මනින්
@dvimalasarathero659
@dvimalasarathero659 11 ай бұрын
Superb ලහිරු අයියා good job budusaranai dawe phetai
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤❤
@chamindabandara5575
@chamindabandara5575 11 ай бұрын
වාව් මරු මචං තෙරුවන් සරණයි ජයවේවා පරිස්සමෙන්❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආදරෙයි මචෝ ❤👍
@judenugara3547
@judenugara3547 4 ай бұрын
Lahiru super I will be going with my family wen we are going to Madu church thanks you guys are super lovely sati ❤ give me more please
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
Ok its nice place ❤
@kiddiekingdom999
@kiddiekingdom999 11 ай бұрын
ජයවේවා👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@Travelsb1406
@Travelsb1406 5 ай бұрын
ලහිරු අයියේ ඔයා අපිව අවුස්සනවා අපි ජපානයේ ඉදන් බලන්නේ ලංකාවේ කෑම වලට ගහන්න කොහෙවත් කෑම නෑ ලංකාවට ආවගමන් මන්නාරම් යනවා ඔතනින් කන්න🤤 ඔයාටත් ජයම වේවා ❤❤🇱🇰🇱🇰
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
ආදරෙයි යමු ආපු දවසක
@danushkadanu217
@danushkadanu217 11 ай бұрын
එළ එළ සුපිරි ඔහොම යමු...❤👍👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
@anurashantha2811
@anurashantha2811 11 ай бұрын
Location eka දමන්න ..මොකක් ද restaurant eke nama?
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
Description එකේ fb page එක තියෙනෙවා
@anurashantha2811
@anurashantha2811 11 ай бұрын
@@travelwithlahiru please send details
@Mahindajayamaha64
@Mahindajayamaha64 11 ай бұрын
තෙලට මත් උනාද මන්දා හැබැයි එකෙන්ම සුපිරි😎
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
කෑම් දැකලා 😍😍❤
@Mahindajayamaha64
@Mahindajayamaha64 11 ай бұрын
චෙෆ්ලා එලියට දාන්නේ නැත්තේ උස්සන නිසා.
@bhagyasampath6549
@bhagyasampath6549 11 ай бұрын
ඇත්තටම ගනම් දැම්මනම් පහසුයි ලහිරුවෝ❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍🧡
@kavinaroshan2260
@kavinaroshan2260 11 ай бұрын
Aiyage presentation nam super❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@lahiruuncle1459
@lahiruuncle1459 11 ай бұрын
🎉🎉 ela
@gamingrashmitha1585
@gamingrashmitha1585 11 ай бұрын
වැදිලදත් මංදා අදනම් 😂 කතාවත් පොඩ්ඩක් වෙනස් 😂 ❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
කන්න් විතරයි දුන්නේ 😍😍❤
@gamingrashmitha1585
@gamingrashmitha1585 11 ай бұрын
@@travelwithlahiru ඔව් නේ කාලා විතරයි තමා 😂❤️ adarei adarei lahiru ayya 🔥💙
@dush_95
@dush_95 11 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡
@priyanthakumara6644
@priyanthakumara6644 7 ай бұрын
හොටෙල් එකේ පිරිස නියමයි
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
සුපිරි සෙට් එකක් ❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 11 ай бұрын
👍👌 ජයවේවා ❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 11 ай бұрын
නියමයි ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@pasanpramodya4728
@pasanpramodya4728 11 ай бұрын
Super Good video 👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@travelwithsushan1015
@travelwithsushan1015 11 ай бұрын
අම්මෝ අයියේ ඒ කෑම එක🥰
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤😍
@sanjeevansanjeevan3609
@sanjeevansanjeevan3609 11 ай бұрын
Supper ❤enjoy
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
Thanks 🤗
@DarshanaAmila-d8v
@DarshanaAmila-d8v 11 ай бұрын
Drinks aragena vidiyo katanga apa amruwe katta kala hada gatha de nathi wenda thapparayak athi ....lahiru ayiya budu saranae oyage hama vidio akakma balaanawa me vidio aka anda parakku wuna hethuwa hitha ganda puluwan
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 11 ай бұрын
ආසම සී ෆුඩ් තමා
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡
@tharindu8996
@tharindu8996 11 ай бұрын
නියමයි අයියා❤️🔥
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@lakshithajayamal1535
@lakshithajayamal1535 11 ай бұрын
ටිකක් වැදිලද මන්දා😅 ආදරෙයි ලහිරු අයියා ❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
මන්නාරම් හුලග 😍😍 ආදරෙයි ❤
@iswaragekusum9996
@iswaragekusum9996 9 ай бұрын
මන්නාරම ගමන ් 2ක් ගියා ඒත් හිටපු තැන් වල කැම අවුල්
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
මේකට දවසක යන්න ❤👍
@chathubro7048
@chathubro7048 11 ай бұрын
Lahiru oya gaththa drink eka kiyannako hodatama wedilane
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
කන්න ඔනා බොන්න ඕනා ජොලියේ ඉන්න ඕනා Double Black සින්ගප්පූරුවෙන් ගෙනාව බඩු තියෙනවා
@Stefniedaniel
@Stefniedaniel 11 ай бұрын
Seafood😋 Supiri😍🔥
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@DelumiManjula
@DelumiManjula 11 ай бұрын
මරු රසවත් නේද ,මල්ලි jp❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 11 ай бұрын
සුපිරි ලහිරැ අයියේ කෑම ටික දැක්කහම කියන්න පුළුවන් සුපිරියක් කියලා 😍😍😍😘😘😘😘
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@nilukcooray7936
@nilukcooray7936 11 ай бұрын
Oya sea food platter akath akka drink akak danna thibba nam maru.🍾🍻
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
සුපිරි නේද ❤😍
@sasikanamal5245
@sasikanamal5245 11 ай бұрын
කළුතර අපේ කොල්ලෙක් , ආඩම්බරයි ආඩම්බරයි
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤👍
@kG-vj7tl
@kG-vj7tl 11 ай бұрын
කෑම නම් මාර කොලිටි පාටයි. තැනත් ගොඩක් නිදහස්. ඉදහිටවත් යන්න හොඳ තැනක් වගේ දුර වුනත්. හැබයි ලහිරු කාලා විතරද​? කටහඬ වෙනස්.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍😍❤❤❤
@greenlanka.
@greenlanka. 11 ай бұрын
Supper 👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@TravelwithCnk
@TravelwithCnk 11 ай бұрын
එක මාර කෑම එකක් නේ අප්පා 😮 පිස්සුවක් එක නම්...
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍😍🧡
@wajirawarellagame4495
@wajirawarellagame4495 11 ай бұрын
Hamotm ynn nathi thnwalat apiw ekkn gihin e hamathnmm rasa kama apit hadhunnala dhene wkt godak thanks.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 11 ай бұрын
Jaya wewa Lahiru aiya ❤❤❤❤😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@wajirawarellagame4495
@wajirawarellagame4495 11 ай бұрын
Lahiru aiya adhreii aa.oyge vedio blnn ptt asi.oy harim hodh kenek.oy kthkrnew ahnn inn puluwn.kamak knkot krana explain pttha aiya.godak ay kama ek gn kiynne ohe knew.oyt subapathmew.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@viviyanengvall835
@viviyanengvall835 11 ай бұрын
Super 👌👌❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡
@allthings5358
@allthings5358 7 ай бұрын
I lived in Hawaii and never seen the ‘ Hawaiian Rice’ they mentioned here..😂 Let’s just call it Sri Lankan rice and own it !
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤
@nilanthafernando9313
@nilanthafernando9313 11 ай бұрын
Lahiru sathek wage kanne. Piliwelakata kapan
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
පව් බන් උබ 😜
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 11 ай бұрын
❤❤
@nishanthanishantha3043
@nishanthanishantha3043 11 ай бұрын
🍽️👍🧡👌😍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡
@dilushasumuduni415
@dilushasumuduni415 10 ай бұрын
Mara kama tikak😊
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@neilkumara6669
@neilkumara6669 11 ай бұрын
Oyage Vidio hodai Lankawe apita ona vidiyata tiyenawa
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@inokashamali-og2mr
@inokashamali-og2mr 11 ай бұрын
Oya kanna.api kala gilinnam.bada ridunot kiyanna.mn maga papisit mahamin oyaga vidiyo balanna.satutui oyalaga wada walata.habai palui.otana waif.dui nana.parassamin satutin enna adarai hamadama.bs.jp
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤🙏
@dhanushkaranasinghe4682
@dhanushkaranasinghe4682 11 ай бұрын
අපිටත් එක්කම.කාලා.එන්ඩෝ
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@wijewije3857
@wijewije3857 11 ай бұрын
මරැ ගනන් කෝහෝමද.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ලොකු ගනන් නෑ
@kavishkamalshaka
@kavishkamalshaka 11 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@kalhararavidu594
@kalhararavidu594 11 ай бұрын
😋😋😋
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡😍
@princikulathunga5103
@princikulathunga5103 11 ай бұрын
😍❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍❤
@upulwijeratna
@upulwijeratna 11 ай бұрын
ලහිරු මේකටනම් කෙළ ඉනුවා sory 😂😂😂😂 ස්තුතියි ඔයාට ජයවේවා මට තරහා නැතිව කියන්න hotel එකේ වියදම කොහොමද කියලා
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
Description එකේ නම්බර් එක දැම්මා යන වෙලාවට කෝල් කරන්න සේරම විස්තර කියයි
@upulwijeratna
@upulwijeratna 11 ай бұрын
@@travelwithlahiru ok
@neilkumara6669
@neilkumara6669 11 ай бұрын
Tom yum
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@sinhalaya9029
@sinhalaya9029 11 ай бұрын
gon athal meegamu ewun muhudu yanne kalpitiye
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🙃
@chathukumudu
@chathukumudu 10 ай бұрын
අනේ මාවත් අරන් යනවනම්....
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍😍👍
@sandarusandaru434
@sandarusandaru434 11 ай бұрын
❤❤❤Kandy
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍😍❤
@ranisameer2954
@ranisameer2954 11 ай бұрын
ට්‍රැවල් කරන්න යනවනම් යන්න ඕනේ ඔයත් එක්ක.😄
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආනිවා ලංකාවට අපුහම යමු ❤❤
@දඟරයා
@දඟරයා 11 ай бұрын
ෂිඨ් මං හිටියෙ නැහැනෙ ඔතන..😒
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඒකනේ කෑම ❤❤😍
@Travewithson
@Travewithson 11 ай бұрын
Buruwo set 1kak kewa parliament awunda?😂
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😜
@DarkSpectre145
@DarkSpectre145 11 ай бұрын
ඕවා කනවද බන් ශොට් එකක් වත් නොගහ. නොදකින්.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😜
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 41 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
ලකාශ්වර Part 01 - Lakashwara Part 01 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
22:28
Seafood Lunch in Kalpitiya 🇱🇰
25:10
Ashen Senarathna
Рет қаралды 229 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 41 МЛН