ජාතිවාදීන්ට කනේ පහරක්.. | Travel With Chatura

  Рет қаралды 55,728

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

ජාතිවාදීන්ට කනේ පහරක්.. | Travel With Chatura
#travelwithchatura #chatura #chaturaalwis #travel #srilanka #jaffna #tamil #investment #investing #invest #srilankainvest #jaffna2023 #hotels #hotelsinsrilanka #hotelreview #hotel #hotelproject

Пікірлер
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
දේශපාලකයෝ තමයි උන්ගේ වාසියට මිනිස්සු අතරේ ප්‍රශ්නය ඇතිකලේ මේ පුද්ගලයා කියන කතාව සහතික ඇත්ත පැහැදිලි කතාවක් ❤
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
නෑ.
@mangamotion
@mangamotion Жыл бұрын
Politicians should be in power only for short time. They shouldn't be elected if they have served more than 10 years or so. If they are in power for long period only the problem arises. Their political agenda gets changed and they forget about their actual duty.
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
Ekegai obe adehasete,uthure,saha dakune,methuwak paleneye siti syelume deshe palekeyo me sundere rate kawa🇱🇰🙏🏼
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
@@h.g.kannangara5524 ප්‍රශ්නේ ඇතිකලේ නම් දේශපාලකයෝ නෙමෙයි.
@BLACKPANTHER-we5id
@BLACKPANTHER-we5id Жыл бұрын
මමත් වැඩ කරන්නේ එතන.... තව සිංහල කට්ටිය ගොඩක් වැඩ.. එතන සිංහල දෙමළ කියලා කිසි දෙයක් නැහැ... හැමෝම සහෝදරයෝ වගේ...❤❤❤
@thambunadarajah9964
@thambunadarajah9964 Жыл бұрын
Fantastic interaction
@carsongajasinghe3583
@carsongajasinghe3583 Жыл бұрын
Excellent well tabled bro. Our support will be there as Sri Lankans . Well done. All the best. We are proud as Sri Lankan for your esteemed investment Baskern. Keep it up. May God bless you and your family. Kind regards, Carson
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Respect business men ❤❤ huge respect from south srilanka
@pradipalenora6283
@pradipalenora6283 Жыл бұрын
Thank you so much for the discussion. It's really great develop North and East with Tamil diaspora funds without spending that money to separate the country. Theruwansarani to both of you, All Sri Lankans and the whole world 🙏
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 Жыл бұрын
සිංහලයන් කවදාකවත් ජාතිවාදි වුනේ නැහැ හැමදාම රටෙි නැති පුශ්න ඇති කලේ දෙමල මුස්ලිමි අන්තවාදින් තුුස්තවාදි යුද්ධය පටන් ගත්තේ කවුද මුස්ලිමි අන්තවාදය වි්‍යාප්ත කිරිමෙි සිට සහරාන් දක්වා මෙහෙයුම කලේ කවුද
@jkriki2940
@jkriki2940 Жыл бұрын
Thank you so much my brother this actually is very good interview dissuade everybody need to do in Sri Lanka we can double up our country I am from London
@mohamedfazil5806
@mohamedfazil5806 Жыл бұрын
Very genuine thoughts by our tamil brother. I wish him success for his business. Weldon chathura
@dild3732
@dild3732 Жыл бұрын
මිස්ටර් ප්‍රභාකරන් හරි හොඳයි එයා බබා...දෙමළ ඩයස්පෝරාවේ හැම කෙනාම දාන කොන්දේසිය තමයි අපිට පෙඩරල් දීපන් දුන්නොත් අපි මෙහෙ ආයෝජනය කරන්න එනවා නැත්තං එන්නෙ නෑ කියන එක ... මේකට හොඳම විසඳුම තමයි ලෝකය පුරා ඉන්න සිංහල මුස්ලිම් ඩයස්පෝරාව එකතු කරගෙන ලංකාවේ ආයෝජනය කරන්න වැඩපිළිවෙළක් හදන එක...එතකොට මේ වගේ දෙමළ ජාතිවාදීන්ගේ පුරසාරම් බහිනවා බින්දුවටම...
@samanlbj
@samanlbj Жыл бұрын
Wish you all the best. Thank you for your effort and highly appreciate it.
@ruwanrathnayaka34
@ruwanrathnayaka34 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම මාද්‍යවේදියෙක් එකෙන්ම ❤️
@diary.kassa01
@diary.kassa01 Жыл бұрын
That's the Chathura we Love. ❤ Not the other Chathura. Keep up your Good work. We know you are Smart.
@buddhikapriyashanthajayawa4309
@buddhikapriyashanthajayawa4309 Жыл бұрын
Look at him & the confidence he has.., These are Sri Lankans.. belong to our nation.. and what he has said is true..
@patrickrodrigo4001
@patrickrodrigo4001 Жыл бұрын
Thank you Chathura for the interview. I appreciate and fully agree with you, Mr. Baskaran.
@wasanthadavies9136
@wasanthadavies9136 Жыл бұрын
මෙන්න මෙවගේ අය තමයි රටට ඔනෙ රට දියුනු කරන්න පුළුවන් රටට ආදරයක් ආදර්ශයක් දෙන අය දේසපාලුවෙ රට විනාශ කරනව ජයවේවා❤
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 Жыл бұрын
මූ රටට ආදරේ කරනවද? දේශපාලන විසදුමකට (ෆෙඩරල් එකට) ආදරේ කරනව .
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
උතුරේ දේශපාලනයට තමා සමගිව සහයෝගිව කටයුතු කිරීමට අවශ්‍ය නැත්තේ ඒ දේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාස කරනවා අරුන් කියන පුද්ගලයා 💥🌹
@DeepaniAsd
@DeepaniAsd Жыл бұрын
අපේ රටට ඕන මේවගේ ව්‍යාපාරික යෝ. දේශපාලකයෝ දන ගස්ස්න්න පුලුවන් මේවගේ ව්‍යාපාරික න්ට විතරයි. Thanks චතුර
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 Жыл бұрын
සිදුවිය යුතු දෙය සිදු වෙමින් තිබිම ගැන සතුටුයි❤
@viranchanura3834
@viranchanura3834 Жыл бұрын
😂 යකෝ ඔය නයි චතුරයා
@vajrakulawardena3082
@vajrakulawardena3082 Жыл бұрын
In my small age next to my home there is tamil family. We both are living so friendly. Wow
@kantheepanrasiah1297
@kantheepanrasiah1297 Жыл бұрын
Great coverage chatura which will attract people from south ... Reconciliation ❤
@ruwanrathnayaka34
@ruwanrathnayaka34 Жыл бұрын
රට වෙනුවෙන් තවත් දේවල් කරන්න දීර්ඝායුශ ලැබේවා brother ඔයාට ❤
@damithbandara8302
@damithbandara8302 Жыл бұрын
Very good and thankfull Mr. Baskaran for investing in Srilanka ❤ pls invite more people to come and invest
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
බුදු සරණයි චතුර🙏 Thank you ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@madukanimanthi6882
@madukanimanthi6882 Жыл бұрын
F q
@thiliniherath2480
@thiliniherath2480 Жыл бұрын
Nice discussion. I love to see a peaceful country and hope to visit Jaffna one day and spend some time with Tamil people.
@feliciafrancis7170
@feliciafrancis7170 Жыл бұрын
Great one Chatura. Thank you.
@sabaratnamrajendran7898
@sabaratnamrajendran7898 Жыл бұрын
Thank you Chatura, well-done.
@mangamotion
@mangamotion Жыл бұрын
Thanks Chadura for the interview. It would be great if you could take effort to bring a clear idea to the remote villagers in the south as why the LTTE took arms and why the war has started. Tamils were denied equal rights by the politicians. Due to the ignorance of this reality only people in south were voting repeatedly to the power crazy politicians. That is why the existing unstability remains.
@vision2096
@vision2096 Жыл бұрын
Tell your one sided story to innocent Tamil kids and their parents who were used as suicide bombers. And using civilians as shield. And thousands of civilians who lost their lives to these attacks. The war is over don't justify the LTTE'S ruthless attacks. If these wealthy people are willing to come and help develop their cities then more power to them. But the Army and intelligence service has to be in Jaffna to protect the port entries. There's no argument about this. This business man actually should be thankful for the army being there. Lots of Sinhalese entrepreneurs too are coming back and helping the community. It's better to do things on your own than depending on politicians irrelevant which race they are. Politicians world over its the same story. Better to be self sufficient as individuals. Enough with the war. People from both sides suffered enough.
@mangamotion
@mangamotion Жыл бұрын
It is not one sided story or anything as such. It is the actual truth. Due to political issues only the war has started as a last resort. Unfortunately due to foreign intervention without knowing the actual reality, the war has been brought down without an actual result. It is the actual truth that due to the presence of forces only the youngsters and as well most elderly people too are worried as there won't be any safety to them from Aava and other armed groups operating there in robberies and attacking houses.😮
@Ranesh5
@Ranesh5 Жыл бұрын
@@vision2096 Haha, first visit to the Jaffna & know the reality. The reality is different than a dream.
@mangamotion
@mangamotion Жыл бұрын
​@@vision2096 one should go and live there to get the first hand information, rather than speaking from wrong data obtained in other areas of the country.
@rajend150
@rajend150 Жыл бұрын
​@@vision2096 The country is in this situation because of people like you and the miltary and the fake Buddhist priests. You want to create a fear physiological among sinhalese people finally you are third grade communal minded to take about suicide bombers so many years.
@LoveGod-v7q
@LoveGod-v7q Жыл бұрын
This Sinhalese journalist honestly speaking and understanding person well dear brother
@sumanasathkumara3067
@sumanasathkumara3067 Жыл бұрын
Chathura can you tell us how much they charge per night for the family entrance fees & also food charges .. I just want to know before we plan to go there.. Hope you will mention it.Yes please.
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
ඇත්තටම හැමකෙනෙක්ම කියන්නෙ මේ ලස්සන රට හැමකෙනෙකුටම හොදට ජීවත්වීමට අවස්ථාව සලස්වන්න කියන එක තමයි. සියලුම දෙනා එකතුවෙලා මේ රට ගොඩනැගීමට ඕනැ කියන එක තමයි. අපේ රටේ සාමාන්‍ය ජනතාව අතර ඇත්තටම ජාතිභේද නෑ. මේ ජාති තුනේම ඉන්න ජාති වාදීන්ටයි දෙශපාලකයින්ටයි තමයි ජාතිභේදය තියෙන්නෙ.
@nagalingamsivabalan9319
@nagalingamsivabalan9319 Жыл бұрын
Well done both congratulations
@amilawarnakawijethun
@amilawarnakawijethun Жыл бұрын
මෙතන අනේ අපොයි කියල නැහෙන්න හදන උන් මේයා කියන කතාවහොදට බලහන්, මෙයා කියනවා මෙයාගේ නායකයා ප්‍රබාකරන් මහත්තයලු මෙයා තාම ඉන්නේ රට බෙදන සීන් එකේ, මේ දේශපාලන විසදුම කියල කියන්නේ රට බෙදන එකට ඒ කියන්නේ නොනිල ඊලම, අනික මේ මහත්තයට ආමි එකෙන් ප්‍රබාකරන්ව මරපු නිසා ලන්කාවේ හමුදාව එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නේ කියලා පේනවා.. මේ මහත්තයා සින්හල මිනිස්සු එක්ක එකට උයාගෙන කමු කියන එක කියන ගමන් දේශපාලන විසදුමකුත් ඉල්ලනවා, ඇල් වතුරත් නිවල බොන මහත්මයෙක්.
@rumeshlakitha8134
@rumeshlakitha8134 Жыл бұрын
aththa bn😪
@Malintharaj
@Malintharaj Жыл бұрын
Enough of War stories, just rebuild the Nation as One Srilanka, Mr.Basakaran's view is valid, we don't need to maintain many army camps in the North, just invest on people and education. Country will be thrived to a great nation.
@uwrodrigo1140
@uwrodrigo1140 Жыл бұрын
Mr. Baskarm. You are well come back home to our country in we both live for so many years. Great. 👍
@eap7962
@eap7962 Жыл бұрын
මෙයා කියන එක හරියටම හරි මේ දේශපාලකයො තමයි හම තැනම බෙදීම් ඇතිකරන්නෙ කොතනද මේ බෙදීමක් නැත්තෙ සාසනයෙත් බෙදීම් ඇතිකරල මේ සියල්ල කරන්නෙ දේශපාලකයනන්ගෙ පැවැත්ම වෙනුවෙන් මිසක් සාමන්‍ය ජනතාව වෙනුවෙන් නෙමේ මේක හොදට හිතල බලන්නෙ
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
එහෙම කියන්න බෑ. දේශපාලකයො වගේම මිනිස්සුන්ගෙත් වැරදි තියෙනවා. ඒ වගේම දෙමළ දේශ පාලකයන්ට වඩා සිංහල අය 1%ක්වත් හොඳයි. මේ දෙමළා උඹලා වගේ මෝඩ සිංහලයන්ව රවට්ටන්න හදන්නේ.
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Demallu me rata allaganna baluwe sahenakaleka idala. Demala Eelam concept eka haddenne para Suddonge madihathweemen.
@keerthirahu
@keerthirahu Жыл бұрын
The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
@@kavindujayaweera6293 13වන සංශෝධනය දැනටත් ක්‍රියාත්මකයි.
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
@@kavindujayaweera6293 චෙල්වනායගම් කියන මිනිහා ක්‍රිස්තියානි කාරයෙක්. එයා ඊස්‍රායලය බිහිවීම ආදර්ශයට අරන් තමයි ඊලාම් අදහස ගෙනාවේ.
@ananthnadesan4511
@ananthnadesan4511 Жыл бұрын
Thank you for the interview and documentary. How can I contact this diaspora member? If possible to seek an employment.
@sinnarajaharulnesan5562
@sinnarajaharulnesan5562 Жыл бұрын
Baskaran . you need to be careful few fanatic Sinhalese there. they can harm you with the help of forces.
@LONDON_MATHEESAN
@LONDON_MATHEESAN 7 ай бұрын
Well said brother
@sithadahanaka9775
@sithadahanaka9775 Жыл бұрын
Just good we are Sri lankan ours politicians is not good.... that's why we are like that... like a angry people s.... ඇත්තටම අපි එකම රටේ අය එකා මෙන් එකට එකතු වෙලා බෙදා හදා ගෙන එක බත් පත කන්න පුළුවන් වෙන්න ඕන.... අන්න එදාට තමයි අපේ රටට කිරි ඉතිරෙන්නේ...... එන්න අපි එකට අත්වැල් බැදගෙන ගොඩ ගිය යුතුයි 🙏🙏❤❤💐💐
@keerthirahu
@keerthirahu Жыл бұрын
The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!
@nimalbandara102
@nimalbandara102 Жыл бұрын
Nice program this is the truth we wish all the best
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Athin kaala Lapayata hari kaata hari hithin kade yana Chathurata kanata gahuwa kiya kiya sigithi athal ganna kalawan Sinhala horikadayanta Demalage heen jathiwade nopeneda?🤔🤔
@kavindaisuru5140
@kavindaisuru5140 8 ай бұрын
හමුදා කදවුරැ තියෙන්නෙ ආරක්ෂාවට නැත්නම් ආයේ කොටි එකතු වෙලා යුද්ධය කරන්න ගනි
@kkr5886
@kkr5886 Жыл бұрын
ජාතිවාදය අව්ස්සපු උන්ම තමයි මේ දැන් කතා කරන්නේ😂
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
1kan ma...😂😂😂😂
@roshanpradeep5188
@roshanpradeep5188 Жыл бұрын
අන්තවාදි චතුරයා දාන video කුඩු දිලිත් පැත්තකින් හිටියනං මරු
@ruwanrathnayaka34
@ruwanrathnayaka34 Жыл бұрын
තෝ වගේ මෝඩ මූසලයෙක්😅😅
@kkr5886
@kkr5886 Жыл бұрын
@@ruwanrathnayaka34 තොපි වගේ අපතයෝ තමයි
@embroideryartworks2221
@embroideryartworks2221 Жыл бұрын
කාටඩ බං මේව කියන්නෙ ඉතිං
@Galle_Water_Garden
@Galle_Water_Garden Жыл бұрын
Camp tibunata ochchara bayawenna deyakne..ewa ekapara ainkarannabe ban..
@ervinsarath
@ervinsarath Жыл бұрын
Go ahead bro.
@sanjayaleelaratne8068
@sanjayaleelaratne8068 Жыл бұрын
Good ! Let's promote more Tamils to come to Northern Sri Lanka and invest in this beautiful country. After all its for your own people and the area.😊😊😊😊❤.
@keerthirahu
@keerthirahu Жыл бұрын
The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
Arun oya kohede?mewa balanne.,menne mahathmeyek ekethu wenne..👍❤️💐🙏🏼
@vajrakulawardena3082
@vajrakulawardena3082 Жыл бұрын
We all must think we are srilankan and must have equal rights no matter religion, ethnic
@keerthirahu
@keerthirahu Жыл бұрын
The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!
@wathsansri1772
@wathsansri1772 7 ай бұрын
Well said Baskararan!!!
@edwardedward7710
@edwardedward7710 Жыл бұрын
I must visit there
@lionalmunasinghe4072
@lionalmunasinghe4072 Жыл бұрын
මෙයාගේ කතාව අවධානයෙන් අසන්න විමසන්න
@chinnaiahratna3528
@chinnaiahratna3528 7 ай бұрын
Great interview! The root cause of our problems lies in the false propaganda spread between communities. As mentioned, a political solution is crucial for our country's prosperity. Every citizen, regardless of their community, must feel equally entitled to all rights. It's imperative that Tamils feel they enjoy the same rights as Sinhalese citizens. Regarding the interviewer's question about land ownership in Tamil areas, it's important to clarify that anyone, regardless of ethnicity, can legally purchase land. The concern lies with government-sponsored organized settlements that could disrupt the local demographic balance. Unlike misconceptions, Tamils can freely purchase land with their own resources and settle, just as Sinhalese can in any part of the country.
@samanamarakone
@samanamarakone Жыл бұрын
This is a great discussion. We all have to live like brothers and sisters of the same family. The country needs a National approach and policies prepared by a think tank of patriotic and educated people with a good vision and accepted by a referendum by the people which all politicians have to follow irrespective of their different parties. Politicians ans other people who use ethnic and religious differences to incite hatred among Sri Lankans must be prosecuted and punished.
@keerthirahu
@keerthirahu Жыл бұрын
The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!
@Pasindudushmantha
@Pasindudushmantha Жыл бұрын
ආමි කෑම්ප් 10 thiyanavalu ithin ehema thiyenne umbala rata alla ganna hadana nisane 😅
@priyaherath
@priyaherath Жыл бұрын
Have you recruited Sinhalese people in all your businesses ??
@ratnamraj2141
@ratnamraj2141 Жыл бұрын
All his constructions and structural works are handled by people from the South. If I am wrong you may drop in there when you visit Jaffna or Nagdipa next time
@oshadhisisindra7390
@oshadhisisindra7390 Жыл бұрын
Oya nm attatama supiri ayye.
@tishanscomment
@tishanscomment Жыл бұрын
14:33 අනේ හුකේ නන්නානේ... යකෝ ප්‍රභාකරන් නායකයලූ.. සිංහල අය හතුරෝ නෙවේ කීවලූ.. යකෝ ltte එක අපේ පැතිවල ගම් වලට පැනලා කිරි බොන ළමයින් පවා පොඩිකරල මැරුවා ... බඩදරු අම්මලාගෙ බඩවල් කපලා දරුවන් මැරුවා ltte ළමා කණ්ඩායම් වල හිටිය පොඩි කෙල්ලෝ අමු ඝාතකයෝ කලේ කවුද තොපි ලැජ්ජාවක් නැතිව ඒ කැරියට නායකයා කියනවා නම් තොපි හදවතින්ම ත්‍රස්තවාදීන් ...පිටින් සුදු හුණු ගාගෙන හිටියට... 😠
@Ranesh5
@Ranesh5 Жыл бұрын
May I know when it's happened? Can you share some details about it?
@tishanscomment
@tishanscomment Жыл бұрын
@@Ranesh5 If you are a Sri Lankan citizen you don't need to hear that from me.
@Ranesh5
@Ranesh5 Жыл бұрын
@@tishanscomment I am also from Sri Lanka and I didn't hear about that. That's why I asked you, when it happened and where it happened? If you really know about it, then please share the details.
@tishanscomment
@tishanscomment Жыл бұрын
@@Ranesh5 You can find hundreds more incident by Googling.
@SallySadick-ho7ol
@SallySadick-ho7ol Жыл бұрын
චතුර මහත්තය දැක්කානේද සාමන්‍ය ජනතාවගෙ කිසිම ජාතිවාදයක් නැහ,දෙමල වුනත් මුස්ලිම් වුනත් සින්හල වුනත් රටෙ සාමන්‍ය ජනතාව හරිම එකමුතුව සහයෝගයෙන් ජිවත්වනව, නමුත් දේශපාලනච්නයින් ,හා ඔබ වැනි සමහර මාධ්‍ය වේදීන් තමය් ඒ සමගිය නැතිකරන්න කටයුතුවල යෙදුනෙ,මෙය දැන්වත් අවබෝධ කරගෙන ජාතිවාදය අත ඇරල අපි හැමෝම සිරිලාන්කිකයින් කියන තැන ඉදගෙන කටයුතුවල නිරතව සහයෝගයින් ජීවත්වන්න උත්සාහ කරමු.
@keerthirahu
@keerthirahu Жыл бұрын
The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!
@Hshhjsjjzkw29930
@Hshhjsjjzkw29930 4 ай бұрын
31:43 who broke this? Isn t it prabakaran.. My best friend is tamil.i am sinhala.
@janakajanaka7226
@janakajanaka7226 Жыл бұрын
Niyamai bradaer then umbrella gaththa athi wanaknam
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 Жыл бұрын
මොනවාද දේශපාලන ප්‍රශ්න ? දන්නැති දේවල් ගැන මොන පැහැදිලි කිරීමක් ද? මේ එන්නේ සල්ලී පෙන්නලා ආයෝජන පෙන්නලා ෆෙඩරල් බලය ගන්න. ඊටපස්සේ ෆෙඩරල් බලය ඇතුලේ ඒගොල්ලන්ගේ ජනමත විචාරණයකින් වෙනම රටක් සදහා බහුතරයක් පෙන්වා ජාත්‍යන්තර සහයෝගයෙන ඊලම ලබාගැනිම . මේ කපටි නරි වැරදුනු LTTE කුරුමානම වෙනුවට ගහන්න යන ගේම් එකක්. චතුර නරි නාවන්නේ නැතුව හිටියනම් හොදයි.
@jesijesi-su8sz
@jesijesi-su8sz 8 ай бұрын
👍👍💜
@ANURADAPR
@ANURADAPR Жыл бұрын
පොලිටික්කො තමයි මේ සම්බන්ධ කම් බිඳින්නෙ,උන්ගෙ වාසියට.
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
Mame kamethi kenek thamai nirethuru uthure prasne gane katha kerene’arun’ menne arun obete uthurete wade keranne kenek innewa ekethu wenne. sahayogeye denne.athitheye oyalate une kenehilikam ametheke keranne, uthure lassene keremu.sanwardeneye keremu.sasrike wagawan arebemu,.arun obe meye baluwanam…dayes porawen hari Mudal udau aregene uthure hadanne.deshe paluwante gathi wenne epa 😢❤💐👌🙏🏼honde minissun bohome,innewa..kandaiya baskeran mahath meyaneni,obete godak pin.uthure daruwo godak sathutu Wei..👍🌹
@rajithaaththanayake9533
@rajithaaththanayake9533 Жыл бұрын
ජාතිවාදය අවුලපු එව්න්ම මෙහෙම tittle එකක් දාලා තියන එක මරු😂
@oshadhisisindra7390
@oshadhisisindra7390 Жыл бұрын
Oya ma dawas wala derana arune natte ai???
@tharakanuwan1832
@tharakanuwan1832 Жыл бұрын
Sinhala rate sinhala amarunam tikek amarui.
@TheSoosai
@TheSoosai Жыл бұрын
The funniest thing is the Tamil diaspora back in Srilanka with investing and creating employment but the Sinhalese are leaving Srilanka.
@carsongajasinghe3583
@carsongajasinghe3583 Жыл бұрын
Well done Baskern. Greetings from Dusseldorf Brgds Carson Gajasinghe
@Gordi_B
@Gordi_B Жыл бұрын
Part of the political solution is good governance. Good governance gives investors the confidence that their hard earned money is safe and not being played with.
@fernandofernando7211
@fernandofernando7211 Жыл бұрын
Tamil,singhala, Muslim,siyalu denama illanne niweradi deshapalana wisadumak me para apa siyalu denage balaporottuwa eyai jayawewa!!
@DRathna
@DRathna Жыл бұрын
කෝ චතුරට කනේ පාරක් ගහන්නෙ නැහැනෙ😂
@nishaneranga3202
@nishaneranga3202 Жыл бұрын
චතුරය ඌටම කනට ගහගත්තේ
@thinkerdemetri2326
@thinkerdemetri2326 Жыл бұрын
@@nishaneranga3202 Rasamanikkam wage jaathiwaadinta gahanne
@lanka22222
@lanka22222 Жыл бұрын
whats his name?
@senaniramanayake3848
@senaniramanayake3848 Жыл бұрын
Well said gentleman. These polititians always want you to feel insecured. Thats their strength to entertain civil unreast at any time. All the best. We love to see so much barren lands to go green there
@keerthirahu
@keerthirahu Жыл бұрын
The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
සිංහල මිනිස්සු ට ඔහේ යන්න බෑ ඩයස්පෝරාවේ කතාව නම් හොදයි උන්ටම🤭🤭🤭🤭
@omar7239
@omar7239 Жыл бұрын
Political Solution is only NPP ❤️🚩⏱️🚩❤️ Wishing you all the very best my brother in your future business in Srilanka 🇱🇰.
@janarkas252
@janarkas252 8 ай бұрын
Looks like Chaminda Vaas brother
@Wikramasinha-n8r
@Wikramasinha-n8r Жыл бұрын
දෙමල සහෝදර සහෝදරයිනි මේ රට දෙකඩ නොකර ඕනම දෙයක් අපි සහයෝගයෙන් කරමු දේශපාලනික වශයෙන් එ පැත්ත මේ පැත්ත කියල නීති හැදුවොත් ජාතිවාදය ඇති වෙනවමයි නීතිය සංවර්ධනය වගේ හැමදේම පොදුවේ තියනතාක් රට ඉදිරියෙන්ම තියෙයි පැති බෙදුනොත් කිසිවෙකුට යහපතක් නොවෙයි දේශපාලුවන්ට පමනක් යහපත් වෙයි හැමදාම උනේ ඒක තව ඉදිරියටත් එහෙම ඉන්නද ඕන අපි?
@keerthirahu
@keerthirahu Жыл бұрын
The solution is very simple. Implement the 13th Amendment! OR Let us live forever poor!
@NandaKumar-oj7jf
@NandaKumar-oj7jf Жыл бұрын
👍 කන්දයියා බාස්කන් 🌹 👍👍👍🌹🌹🌹🌹🙏🙏🙏🙏 ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@Minipuraasiriya
@Minipuraasiriya Жыл бұрын
👍👍👍👍
@AnuraPa
@AnuraPa Жыл бұрын
👏👏🙏
@truths_mythstm
@truths_mythstm Жыл бұрын
🎉🎉🎉❤❤❤
@sudeshsudesh-y4n
@sudeshsudesh-y4n Жыл бұрын
gred job catura
@TravelWithUdari
@TravelWithUdari Жыл бұрын
අන්නා, කොඤ්ඤම් කොඤ්ඤම් තෙරියමා, සොල්ලුන්ග, රොම්බ නන්රී. 😊🙃
@cb004096
@cb004096 Жыл бұрын
Agree to some. Disagree with some. Let's encourage investors.
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ස්තුතියි
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 Жыл бұрын
Ape Sri Lanka'we thamai munta Lankika Uruma bhashawa kathakaranna baeri, therenne neththe. Palayanko demalo Thamil naduwata. Umbalage EU, UK, Canada, USA wasara gaaanak inna umbalaage diasporawa kiyana Demalunta A A ratawala baashawa therenne - danne naehe kiyanna puluwannda ? Ung umbalata payin gahala elawai.
@Falcon24atl
@Falcon24atl Жыл бұрын
Sri lanka 🇱🇰
@kobisiva5740
@kobisiva5740 Жыл бұрын
Baskaran Anna, super bro
@rushanmaduwantha5867
@rushanmaduwantha5867 Жыл бұрын
❤❤
@thyagarajselladurai5491
@thyagarajselladurai5491 8 ай бұрын
We are always family but he’s 💯 true
@hiruproductions2739
@hiruproductions2739 Жыл бұрын
respect both of you
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 Жыл бұрын
බාස්කරන්ගේ ජාතිවාදය බලාපියව් ඌ චතුරට ආයුබෝවන් කිව්වෙ නැ 2වැනි එක ඒසක්කිලියා කියනවා සන්හිදියාව හැබැයි උගේ එකම බෝඩ් එකක වත් සිංහල අකුරැ නැ
@surendangamuwa
@surendangamuwa 9 ай бұрын
Aka Hari.meniha.ayubowan.kewe.naja.jathewadhaya.theyana.akeak
@shiranimatthews411
@shiranimatthews411 Жыл бұрын
Demalu mechchara honda nam ay uthuru palathwal pansal hadannawath sinhalayanta padinchi wennawath denne nathe. Sinhalayanta karadara karala elwanna hadanawa, Dan Madakalapuswe wenne mokakda. Un mulu lankawema padinchchi wela innawa . Kovida hama thanama hadanawa Sinhalayo modama jathiyak nisa ewa iwasala innawa un wage randu karanne na.Unta one nikan kaka inna vitharai . ehema thiyanawanam mulu ratama demalun aythi karagaththath kamak na.
@neilranasinghe2505
@neilranasinghe2505 Жыл бұрын
Ni Chathura, you are the one promote racism in Lanka at Derana
@munasinghe825
@munasinghe825 Жыл бұрын
ජාතික ජන බලවේගය වටා එකතු වෙමු. එතැන ජාතිවාදය නැත.
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Manda Unta jathiyak natha😅😅😅
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 Жыл бұрын
really we love tamil people ❤❤
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Rata purama hamudha kadawuru thiyanawa mahatthayo. ewa thiyenne samanya minissunge arakshawata. trasthawadin thamai ewata bayawenna ona. obathuma ai bayawela. ehenam dhakune apith bayawenna onane. Army camp thiyana nisa.
@tiktomisterious729
@tiktomisterious729 Жыл бұрын
Anna oya wagey moda harak patti nisa thamai rata vinasha wune...army kollo 10k inna thena oyage dhuwa wa thaniyen yawanawa dha ...araksha wa ethana therei... Umbalawa hadhanna bey ban
@sghsuusuugsjis3811
@sghsuusuugsjis3811 9 ай бұрын
Chathura oya kiyanawa hamadakadaurak laga inna kamathi nahae mama nuwara kadaura asannaye ganemulla lankawe hama camp 1 gewalthebe thamaekama lankawak 2 unenahaoba ugurat a hora , b ,kanawada
@rukiperera9896
@rukiperera9896 Жыл бұрын
This community should be gathered together by the religious leaders but not politicians because they want only religious clashes
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
දෙමළාගේ වීක් පොයින්ට් එක තමයි ආගම. ක්‍රිස්තියානි හින්දු ගැටුමක් ආවොත් දෙමළ ඩයස්පෝරාවත් පලස්තීන ඩයස්පෝරාව ගානට බලු වෙනවා.
@sinnarajaharulnesan5562
@sinnarajaharulnesan5562 Жыл бұрын
What do you mean? Buddhist monks are the big racists.
@GaminiKodithuwakkuleakamalage
@GaminiKodithuwakkuleakamalage Жыл бұрын
Sahodaraya oyala monawa kalath me rate andu karapu ewn saha danata karana horu walalla samaga nam higakannawath lasthi wenna epa...oba duk mahansi wela upayagath siyalu de mun mun mun kolla kanawa ..
@தனியொருவன்-தமிழ்
@தனியொருவன்-தமிழ் Жыл бұрын
If you both becomes normal... How do we corrupt and get share from Tax payers' money.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Scammed in Sri Lanka’s Most Dangerous Slum 🇱🇰
22:51
Go With Ali
Рет қаралды 1,6 МЛН