🍤🦀කොලඹ SeaFood Buffet පාරාදීසය🦐🦞| NH Collection Seafood Buffet | Seafood bufffet | Unlimited Seafood

  Рет қаралды 19,875

Day to day life

Day to day life

Күн бұрын

For Reservations : 0764014738 \ 0117450450
Buffet Price 7500rs
every saturday
NH Collection Colombo offers extraordinary stays in the heart of the city. Settle into unparalleled comfort in bright and spacious rooms and suites offering stunning views of the city and the Indian Ocean.
Enjoy our top-class facilities, including a rooftop bar, infinity pool and jacuzzi. Indulge in stunning views from our gym, yoga room and spa just below the rooftop and savor delectable flavors from around the world at our dining venues.
#buffetlover #colombo #seafood #seafoodbuffet #nhcollection

Пікірлер: 97
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
ගානෙ හැටියට ගොඩක් වටිනවා,අදත් ඔයා පිලිවෙලට,කැම බෙදා ගත්ත ,රස සුවද අපිටත් දැනුන කියන විදිහට,(මම හිතන්නෙ ඔයා වචන පිට කරන්නෙ හදවතින් නිසා වෙන්න ඇති,) ඇත්තටම ඔයාගෙ videos භාවනාවක් වගේ,💗💗💗 ඒක ගොඩක් වටිනව, ආ,ඒක නෙවේ,මෙච්චර කාර්ය බහුල තත්වයක වුනත් ඔයා හරිම සන්යමයෙන් මේක කරල තියෙනවා💗💗💗💗💗ජයෙන් ජයම වේවා💗💗💗💗
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much ❤❤❤❤❤
@සුදුඅලියා
@සුදුඅලියා 2 ай бұрын
හොදයි මල්ලි අපි ඒත් හිතුවා ඔයා buffet video කරන එක නතර කරාද කියලා.මමත් බලන් ඉදියේ ඔයා සති අන්තේ video එකක් කරනවනේ.මටත් ටිකක් වැඩ වැඩි උනා දරුවා අසනීප වෙලා hospital ඉදියා.කොහොම හරි අදත් video එක හොදටම තිබුණ මල්ලි ජය වේවා ඔයාට 🎉🎉🎉🎉❤❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
නෑ නෑ අයියේ දිගටම කරනවා.. මම හිතනවා දැන් බබාට හොඳ වෙලා ඇති කියලා.. තාමත් අසනීපයෙන් නම් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා
@සුදුඅලියා
@සුදුඅලියා 2 ай бұрын
දැන් හොදටම හොදයි මල්ලි thank you vish එකට
@elegantdiaries
@elegantdiaries 2 ай бұрын
වෙනස් විදියේ buffet එකක් seafood buffet අපිටත් දැක්කම යන්න ආස හිතෙනවා...වෙනදා වගේම ලස්සනට කරලා තියනවා😍 මේ විදියේ වෙනස්ම buffet videos ටිකක් ඉස්සරහටත් අරන් එන්න❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much ❤❤❤
@Thanujperera
@Thanujperera 2 ай бұрын
ඔයා වීඩියෝ දාන්නෙ නැතුව ඉන්න එපා, අර Elegant Diaries එකෙන් ඔයාගෙ තම්බ්නේල් කොපි ගහගෙන දානවා, අපිත් ඔයාගෙ වීඩියෝ කියලා හිතලා රැවටිලා ඒවා බලන්න යනවා.
@daytoday7519
@daytoday7519 2 ай бұрын
😊😊😊
@yp935
@yp935 2 ай бұрын
Kingsbury lunch buffet or Hilton Lunch buffet walin honda eka mokadda?
@daytoday7519
@daytoday7519 2 ай бұрын
දෙකම එක වගේ හොඳයි. එකක් තෝරන්න අමාරුයි
@ChandanaWijesinhe
@ChandanaWijesinhe 2 ай бұрын
Man of the Buffet ,
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much.. ❤❤❤ හැමදාමත් කමෙන්ට් කරන ඔයා ❤
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
ඔයා සෝස් ගැන පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතියි ❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඔයාගේ කමෙන්ට් එක අනුව තමයි මම වීඩියෝ එකේ හොඳ නරක තීරණය කරගන්නේ 🙈🙈
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
තව තියනවා කියන්න දේවල්,බලන අතර තුර තමයි මේ ටික ටික cooment කරන්නෙ💗💗
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
ස්තුතියි ,මමත් අවංකවම තමයි,දෙයක් කියන්නෙ,කෙනෙක්ගෙ යහපත තකා.විශේෂයෙන් ම හොද දෙයක් කරල ඉදිරියට යන අයට සහයෝගය දිම අපේ යුතුකමක්
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much
@siumimanjari7379
@siumimanjari7379 2 ай бұрын
oya thamai buffet review king. oya hari free widiyata present karanawa. hari asai flow ekata oyage. ahan inna puluwan iwara wenakanma
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you ඔයාගේ comment එකට
@amasri2214
@amasri2214 2 ай бұрын
මල්ලි ,ඔයාගෙ ,ඉදිරිපත් කිරීම නම් සුපිරි ,ඉතා රසවත් ලෙස කරනවා .
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much.. ❤❤❤ තව හොඳට කරන්න බලමූ 🙈🙈
@haynesdemel2072
@haynesdemel2072 2 ай бұрын
Bro movenpick nee N H Collection wune???
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඔව් එයලගෙ rates එහෙම පොඩ්ඩක් අඩු වෙලා.. ඉස්සර 8100 එක දැන් 7500 වෙලා
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
ඇත්තටම seafood පාරාදීසයක් ❤❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much ❤❤❤
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
ඔන්න video එක හොදට කලාට මම අද දවසේ ඔයාට අලුත් subscriber කෙනෙක් දුන්න හොදේ.
@daytoday7519
@daytoday7519 2 ай бұрын
@@anusharajangana4138 ඒ කව්ද ඒ
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 2 ай бұрын
Best food review 👍 tikak price adu Hotels puluwan nam try karanna.❤️❤️❤️❤️❤️
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Seafood නම් maradha hotel 4800 , අනන්තරා කලුතර 6150
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you so much හැමදාමත් කමෙන්ට් කරන ඔයාට ❤❤
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 ай бұрын
😊♥️👌
@daytoday7519
@daytoday7519 2 ай бұрын
@@Isuru_Jeewapriya ❤❤❤❤❤🙈
@vijithwickramasinghe9511
@vijithwickramasinghe9511 2 ай бұрын
Whats place?
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Reservation number එක.. price එක හැම දේම description එකේ තියනවා
@dayaprana77
@dayaprana77 2 ай бұрын
English, වැරදිඉ, English දන්නේ නැතිනම්, you can't go to that place 😂
@vijithwickramasinghe9511
@vijithwickramasinghe9511 2 ай бұрын
@@dayaprana77 thanks for showing my weakness in english.i will try my best to improve my english.🙏
@dimeshachamithweeraratne1873
@dimeshachamithweeraratne1873 2 ай бұрын
පට්ටම රිවීව් එකක්
@malindumalshaka5646
@malindumalshaka5646 Ай бұрын
​@@dayaprana77thopi wge gobba uttige puthalanm wadak nh yko, lankawe oni hotel ekaka gihilla sinhalen katha krnna puluwn gothayo.... english wachanayak dekak danagatta kiyala thoo suddekta jaathaka una kyla hithanawada , wal muusala balla 😅
@yp935
@yp935 2 ай бұрын
Weligama bay marriot, Kalutara Taj, Galle Raddision blu, Galle Le grand ewath buffet videos karanna please
@daytoday7519
@daytoday7519 2 ай бұрын
බලමු try එකක් දීලා
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
පේන විදිහට සැල්දිරි කොල
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ආ නම දැනන් හිටියේ නෑ.. keels එකේ තියනවා දැකලා තියනවා
@sarasavisaviya1738
@sarasavisaviya1738 2 ай бұрын
good work
@daytoday7519
@daytoday7519 2 ай бұрын
❤❤
@chinthakagalappaththi8731
@chinthakagalappaththi8731 Ай бұрын
Great video 👍
@daytoday7519
@daytoday7519 Ай бұрын
Thank you
@HansaniFernando-i6h
@HansaniFernando-i6h 2 ай бұрын
WOW 😮
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Hansani ❤❤❤
@DonaRonaliWijayagunawardana
@DonaRonaliWijayagunawardana 2 ай бұрын
Woow...super
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you ronali ❤❤
@AsithChamidu
@AsithChamidu 2 ай бұрын
"Pork Negombo curry" ? Ahuweth ada 🧐
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඔව් ඒක pork black curry නෙවෙයි.. නිකන් රතු පාට හොද්දක් එක්ක වගේ තිබ්බේ
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 ай бұрын
Thanks bro.❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
❤❤❤
@lekhadusanthi8866
@lekhadusanthi8866 Ай бұрын
වීඩියෝ එක නියමයි ❤
@daytoday7519
@daytoday7519 Ай бұрын
Thank you so much 🥰🥰
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
💗💗💗💗💗💗💗💗💗
@daytoday7519
@daytoday7519 2 ай бұрын
❤❤❤❤
@rasangigunarathne4545
@rasangigunarathne4545 2 ай бұрын
Wow
@daytoday7519
@daytoday7519 2 ай бұрын
🙈🙈🙈
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
Shrangila dinner buffet එකත් ,බලාපොරොත්තු වෙනවා💗💗💗💗
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Shrangrila එකේ video කරන්න දෙන්නේ නෑ..
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
ආ එහෙමද ?,අපි ගිය දවසෙ අපි normal phone එකෙන් video කලා ,මොකුත් කිවෙ නැහැ . අනික වෙන අයගෙ videos මම දැකල තියෙනවා,පොඩ්ඩක් අයෙ බලන්නකො,
@daytoday7519
@daytoday7519 2 ай бұрын
මම පොඩි කැමරා එකකින් වීඩියෝ කරන්නේ.. එතකොට එයාලා ඒකට ඉඩ දෙන්නේ නෑ.. phone එකක් නම් අවුලක් නෑ ඉඩ දෙනවා..
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
එහෙනම් හොද phone එකක් අරන් video කරන්න ,කිසිම හේතුව කට වැඩේ නවත්වන්න එපා🙂🙂🙂🙂
@daytoday7519
@daytoday7519 2 ай бұрын
නෑ නෑ.. ගොඩක් වෙලාවට මම hotel වල marketing tem.එකකට කතා කරලා අවසර ගන්නවා cam එක use කරන්න
@sachithrandika1153
@sachithrandika1153 Ай бұрын
Yummy😋 😊
@daytoday7519
@daytoday7519 Ай бұрын
🥰🥰🥰
@Dilharasewwandi-i4y
@Dilharasewwandi-i4y 2 ай бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
@@Dilharasewwandi-i4y ❤❤❤❤❤
@Gayathra1998
@Gayathra1998 2 ай бұрын
ඔයා හුගක් දුරටම තනියෙම නේද යන්නේ 😍
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඔව් ගොඩක් දුරට තනියම යන්නේ
@Gayathra1998
@Gayathra1998 2 ай бұрын
@@daytoday7519 අනේ මමත් එන්නංකො 🥹
@Mr.kumara.
@Mr.kumara. 2 ай бұрын
Price khomda aiyee❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Description box එකේ price එකයි එයාලගේ phone number එකයි දෙකම තියනවා
@KingFrag.official
@KingFrag.official 2 ай бұрын
Ade maru😮
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you ❤❤❤
@Cryptokaviya444
@Cryptokaviya444 2 ай бұрын
❤❤❤ supiri
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Thank you ❤
@nilminikumaraperuma8737
@nilminikumaraperuma8737 Ай бұрын
That is clearly leaves.
@daytoday7519
@daytoday7519 Ай бұрын
Try this buffet ❤
@isharasolaman6518
@isharasolaman6518 Ай бұрын
හොදම කමන්ට් දාන කෙනාව ඔයා ගානෙ එක්කන් යන්න
@daytoday7519
@daytoday7519 Ай бұрын
කීපදෙනෙක් තෝරලා එක්කන් යනවා
@Akoxt4k627
@Akoxt4k627 2 ай бұрын
Oya seafood buffet ekade hode movenpick hotel eke ekade ade video ekat niyamai ❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
කලින් movenpick hotel එකම තමයි මේ NH collection කියන්නේ.. දෙකම එක වගේ හොඳයි.. movenpick එක තියනකොට 8100 දැන් 7500
@c_miyurangi2002
@c_miyurangi2002 2 ай бұрын
❤❤❤❤❤
@daytoday7519
@daytoday7519 2 ай бұрын
❤❤❤❤🥺
@charithekanayake7051
@charithekanayake7051 2 ай бұрын
❤ huga dawasakin
@daytoday7519
@daytoday7519 2 ай бұрын
ඔව් පොඩ්ඩක් busy උනා chariyaa
@dilunitharuka9067
@dilunitharuka9067 2 ай бұрын
❤❤❤🥰🥰
@daytoday7519
@daytoday7519 2 ай бұрын
Diluni ❤❤❤❤❤❤
@ndea2005
@ndea2005 Ай бұрын
A load of crap 😅 in this video !
@daytoday7519
@daytoday7519 Ай бұрын
Why ?? The reason ??
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 2,3 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Jumeirah Gulf Of Bahrain Friday Brunch | Bahrain 🇧🇭
7:04
Food & Travel by Marie
Рет қаралды 1
Top 7 MUST TRY Rice & Curry spots in Colombo Sri Lanka (4k)
27:14
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 593 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН