අනිවාර්යෙන් ඔබ දැනගතයුතුම කුස්සිය ලස්සන කරන රහස් (secrets of beautiful kitchen)

  Рет қаралды 92,685

Ammi Api(අම්මි අපි)

Ammi Api(අම්මි අපි)

Күн бұрын

Пікірлер: 65
@ramanichandrika2394
@ramanichandrika2394 2 жыл бұрын
Godak watina video ekkak akke. Apita api enna then therum aran muluthenge lassana karaganna oya kiyala dunna. Mama oyage video eken gruhaniyak lesa godak dewal jiweethayata ekathu kara gaththa. Oyata bohoma sthuthie.🙏
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි ඔයාගේ ඒ ආදරණීය වචන වලට... බලන්නකෝ අද මම ලස්සන video එකක් දානව්ක TV room make over❤️👍🏼
@sakurapriyangani8101
@sakurapriyangani8101 19 күн бұрын
Owa video walata vitharai.boru soobana wrda.hamadaama piliwelata inna ona.video walata vitharak wedak ne
@Ammi_Api
@Ammi_Api 19 күн бұрын
Ha ha eka atta hamadama ema inna ona oya ema purudu unama tika kaalayak... Video kalath nathatha it ll become a habit.....so mewa mama karanne kagenwath points ganna neme mage asawata..mata oni nisa... So oyath kamathi deyak karala sathutin inna balanna.
@NALIKAJAYASINGHE-o3l
@NALIKAJAYASINGHE-o3l Ай бұрын
Thanks a lot,mamath mewa ahala godak de igana gathta
@Ammi_Api
@Ammi_Api Ай бұрын
Godak sthuthi..🤩
@lakshikamahendran2560
@lakshikamahendran2560 15 күн бұрын
Akki..oya kohedha veeduru bottles gathe??
@Ammi_Api
@Ammi_Api 15 күн бұрын
Mewa nan nangi mama online order kale👍🏼
@adikarimudiyanselagesamant1243
@adikarimudiyanselagesamant1243 2 жыл бұрын
ලිප ලග කර්ටන් එක බයයි නේද හුලගට ආවොත්
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
Yes, එහෙම දෙයක් නං තියනවා මම ඒ ගැන සැලකිලිමත්ව වැඩ කරනව උයන වෙලාවට.... ස්තුති ඔබේ ඒ උපදේශයට ❤️
@nadeeshaniwijesingha2653
@nadeeshaniwijesingha2653 2 жыл бұрын
Math asi lassanata Inna. Eth family eke Aya eka karanna denne na.mahaththayage ammai ,Loku puthai Hadi karanawami wade.mata masika wadayak.please mojada e kkarann
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
මට තේරෙනවා ඔයාගේ ප්‍රශ්නේ.. මගේ පොඩි බබාලා දෙන්නගේ වැඩෙත් hadi කරන එක but මම එයාලට එකට ඉඩ දෙනවා මොකද එයාලගේ creative side එක හැදෙන්න ඒක ඕනි නිසා... ඔය ගෙදර kauru hadi කලත් ඔයා ඒවා clean කරන්න. මුලදී අමාරු වෙඉ.. But ඔයා දිගටම ලස්සනට ගෙදර තියා ගද්දි hadi කරන අය ලජ්ජාවට ඉබේම එයාලත් පිළිවෙලට ඉන්න එක නොකර බැරි වෙනවා.1month වගේ කරලා බලන්න... අනිවාර්යෙන් ඔය ප්‍රශ්නේ විසදෙනවා.... පුතා ඉබේම පිලිවලට ඉන්න ඉගනගන්නවා.... අතාරින් නැතුව 1mnth කරලා බලන්න sure...හරියනවා... ඔයා කිසිම වෙලාවක මානසිකව වැටෙන්න එපා strong ඉන්න හැම වෙලේම... 🥰ඔබ‍ට ජය ❤️
@DammikaVidana
@DammikaVidana Ай бұрын
Iya kethai😂😂
@Ammi_Api
@Ammi_Api Ай бұрын
Pls balanna epa🤣
@sunetrakarunarathna8629
@sunetrakarunarathna8629 Жыл бұрын
Thank you ..
@Ammi_Api
@Ammi_Api Жыл бұрын
You're welcome... Watch my latest video also 👍🏼.... kzbin.info/www/bejne/p3LWqnmofs6lb5o
@nadeeshaMadushani-o6z
@nadeeshaMadushani-o6z Жыл бұрын
Harima watina vidio akak akka
@Ammi_Api
@Ammi_Api Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි... 🥰 this was the 1st video i did for home organizing 🙏🏼
@rtk9661
@rtk9661 2 жыл бұрын
Lassanai piliwelai
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
ස්තුතියි ඔයාට ❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 11 ай бұрын
Indoor plants හරිම ලස්සනයි
@Ammi_Api
@Ammi_Api 11 ай бұрын
ගොඩක් ස්තුතියි 👍🏼🙏🏼
@kasunmalindaranasinghe4675
@kasunmalindaranasinghe4675 2 жыл бұрын
Oya gedara garden eka lassanata thiyagane vedio ekak karannako aunty.lassanay😍🥰👍
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
Sure පුතා.. ඔයාට ගොඩක් ස්තුතියි... Comment එකට.... මට ලොකු garden එකක් නං නැ පොඩි ඉඩමක් අපිට තියෙන්නේ.. මම ඔයාට මගේ පොඩි ගෙවතු වගාව පෙන්නනං... Bell button ඒක press කරන්න notofication එන විදියට ❤tc
@indradasawalpita1063
@indradasawalpita1063 Жыл бұрын
Airfrier ela uda basket ekak,hendi nikan biththiye ellala,curtain eka langama lipa
@Ammi_Api
@Ammi_Api Жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ comment ekata... Podi නිවැරදි කිරීමක් කල යුතුමඊ. 1..Air fryer eka uda basket එක තිබ්බේ ඒක off කරලා නිසා... 2..හැදි එල්ලන්නේ පිහදලා.සහා .ඒවා . ගන්නෙත් සෝදලා... 3... ලිප ලග curtain eka thibbata lipa on කරන්නේ එක අඉන් කරලා.. කෙසේවෙතත මම සිතනවා මගේ වැරදි දකින අතරම මා කියලා දුන් එක හොද දෙයක් හෝ ඔබ දකී කියලා ... අනෙත් video වල link එකත් දාන්නන් පුළුවන් නං ඒවාත් බලා අඩු පාඩු කියන්න Pantrycupboard organizing part 1 kzbin.info/www/bejne/jWHYomymip6Jn5I Chicken cleaning part 2 kzbin.info/www/bejne/p3LWqnmofs6lb5o
@madaviruwanthi7911
@madaviruwanthi7911 2 жыл бұрын
Beautiful video I like it very much
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
Thank you so much ❤️.... I ll bring some more beautiful videos in the future too... Pls stay with us... 👍❤️
@shamalisaparamadushamalisa9263
@shamalisaparamadushamalisa9263 Жыл бұрын
කෑම උයල තියාගන්නෙ කොහෙද කියල පෙන්නන්නකො.
@Ammi_Api
@Ammi_Api Жыл бұрын
මම පෙන්වන්නo... එදා video එක දිග වැඩි උන නිසා දැම්මේ නැ.. ❤️
@Ammi_Api
@Ammi_Api Жыл бұрын
මේකත් බලන්න kzbin.info/www/bejne/p3LWqnmofs6lb5o
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
හොදයි thz. නැවත ජනෙල් රෙදි දාද්දි කලබල නැති පාටක් නරකද
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
ගොඩක් ස්තුතියි commet එකට.... මම මල් වලට කැමති නිසා සහ කුස්සියේ පාටට කහ ගැලපෙන නිසා ඒ වගේ ජනෙල් රෙද්දක් තේරුවේ... එත් ඔයාගේ අදහස ගැනත් මම හිතන්න්නන්... ස්තුතියි නැවත වරක්... ❤️🙏🏼
@thanujadilani7681
@thanujadilani7681 2 жыл бұрын
Tap eka laga thiyenne mokkakda
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
Water filter eka 😂
@fazmiyahassim2304
@fazmiyahassim2304 2 жыл бұрын
කුස්සිය ලස්සන කරන රහස් කියලා දෙනගමන් වතුර නාස්තියක් වෙනවා
@ramindissanayaka2905
@ramindissanayaka2905 2 жыл бұрын
👍
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
👍❤️
@indradasawalpita1063
@indradasawalpita1063 Жыл бұрын
Pantry wala mal gahala
@Ammi_Api
@Ammi_Api Жыл бұрын
ඔව් ඒවා හැදුවේ මගේ දුවලා දෙන්න... එයාල ඒවා දකිනකොට ගොඩක් සතුටු වෙනවා අම්මගේ ආදරේ කියලා..... ඒ හදන video එක බලන්න kzbin.info/www/bejne/o5S6oJl5p9aHppo
@piyanandanikumarasinghe6792
@piyanandanikumarasinghe6792 2 жыл бұрын
Wow ... Amazing
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
Thank you so much ❤👍
@nishanihettiarachchi2171
@nishanihettiarachchi2171 2 жыл бұрын
ලස්සනයී.පිලිවෙලයි.ඔය වගේම home tour එකක් හරි living room tour එකක් හරි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
හොදයි අපි කරමු ඉදිරියේදී... ඔයාගේ අදහසට සහ comment එකට ගොඩාක් ස්තුතියි.... ❤🥰
@amaraabysinghe8164
@amaraabysinghe8164 2 жыл бұрын
Tnq sis
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
🥰❤❤
@champikajayathissa6807
@champikajayathissa6807 Жыл бұрын
ගොම මැටි ගාපු මහෙ කුස්සිය හරිම නිදහස් ලස්සන තැනක්.
@Ammi_Api
@Ammi_Api Жыл бұрын
@Ammi_Api
@Ammi_Api Жыл бұрын
Watch my new video.. kzbin.info/www/bejne/p3LWqnmofs6lb5o
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 4 ай бұрын
❤❤
@Ammi_Api
@Ammi_Api 2 ай бұрын
❤❤❤
@hansi5539
@hansi5539 2 жыл бұрын
❤️
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
Thanks for that love❤
@nadeeshageethani456
@nadeeshageethani456 2 жыл бұрын
Gas lips koheda gatta
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
From duty Free... Brand name is Elekta...Glass Gas cooker 👍
@slgameplayx
@slgameplayx 2 жыл бұрын
Wow nice😋.. I like it😍
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
Tks alot👍❤
@darricooray5294
@darricooray5294 2 жыл бұрын
Minimalism is the best!
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
Yes true.. Then its easy to clean also 🙏🏼❤️ tks for, the comment.
@samaracondissanayake5190
@samaracondissanayake5190 2 жыл бұрын
Awesome
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
👍❤️❤️❤️❤👍
@thasindulaksiri1665
@thasindulaksiri1665 Жыл бұрын
ඔයාගේ වැඩ පිළිවෙලක් නැති නිසා බලන්න ඉතෙන්නෑ
@Ammi_Api
@Ammi_Api Жыл бұрын
Ha ha tks thks for the comment... That was my 1st video abt home organizing... So u watch my latest videos... So Hope we all are not ferfect🙏🏼 Living room tour kzbin.info/www/bejne/a6W5na2KastnpMk
@vipulacliniqonbiotech9523
@vipulacliniqonbiotech9523 2 жыл бұрын
👍👏👏👏❤️
@Ammi_Api
@Ammi_Api 2 жыл бұрын
❤❤❤👍
40 Useful Amazing  kitchen tips / Hacks and recipes
57:36
DULANI'S KITCHEN
Рет қаралды 139 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
How to keep your kitchen neat and tidy#cleaning#kitchenorganizing#entertaining#educational#srilanka
14:38