40 Useful Amazing kitchen tips / Hacks and recipes

  Рет қаралды 138,025

DULANI'S KITCHEN

DULANI'S KITCHEN

3 жыл бұрын

බත් එක නරක් නොවි තබාගැනීමට හාල් එකට විනාකිරි බිංදු කිහිපයක් හෝ දෙහි බිංදු කිහිපයක් දමන්න.
මාළු පිළී ගද නැති කර ගැනීමට හාල් වතුරෙන් සොදන්න.
සුදුළූණු බොල් නොවී කල්තබා ගැනීමට ගොරකා කැබල්ලක් දමන්න.
ඇට වර්ග කල් තබාගැනීමට රම්පෙ කැබලි කිහිපයක් දමා තබන්න.
මාළු කල් තබාගැනීමට ලුණු අතගා ශීතකරනයේ තබන්න
1 කරවල ,හාල්මැස්සන් කල් තබාගැනීමට ශිතකරනයෙ තබන්න .
2. දෙහි ගෙඩි වල යුෂ වැඩිපුර ලබා ගැනීමට උනුවතුර දලා විනාඩි 10 තියගන්න ,අතින් තෙරපුමක් දෙන්න
.
3. බිත්තර වල කටුව ඉවත් කරගැනීමට බිත්තර කටුවම පවිචිච් කරන්න .
4. බිත්තර ඔම්ලට් එකක් හදන කොට හල් පිටි ටිකක් එකතු කරගනිමෙන් වැඩිපුර ප්‍රෙමනයක් හදාගන්න පුළුවන්
5. බ්ලෙන්ඩර් ත්ල මුවහත් ගතිය වැඩි කරගනිමට ලුණු කුඩු ස්වල්පයක් දමා විනාඩි කිපයක් බ්ලෙන්ඩර් කර ගන්න
1 පොල් තෙල් බොතලෙ මුඩු ගද නැති කරගනිමට හල් ඇට කිහිපයක් පොල් තෙල් බොතලයට දන්න
2.,කුනු දමන බඩුන්නෙ දුර්ගන්ධය ,මැස්සෝ එම වලක්වා ගැනීමට බෙකින් කුඩු ස්වල්පයක් අඩියට දාලා තියන්න
3. බ්ලෙන්ඩරේ කාලයක් පවිචිච් කරන කොට තලය මුවහත් ගතිය අඩු වෙනවා මුවහත් ගතිය වැඩි කරගනිමට හල් ඇට ,ලුණු කුඩු ස්වල්පයක් දමා විනාඩි කිපයක් බ්ලෙන්ඩර් කර ගන්න
4. පොල් අඩලය නරක් නොවි තියගන්න ලුනු ටිකක් වතුරට දාලා පොල් අඩලය ගාන්න
5. පිහි ටික මුවහත් කරගනිමට සෙරමික් කොප්පයෙ පිටි පස්සේ පිහි ටික ටික වෙලවක් අතුල්ලන්න
1.සින්ක් එකට ඉඳුල් එකතු වුණාම සින්ක් එක බ්ලොක් වෙනවා .බෙකින් කුඩු ස්වල්පයක් දමා විනාඩි 10 තබන්න ..ඉට පස්සේ උනුවතුර දලා සින්ක් එක සෝදනන්න
2 එලවලුවට ලුනු ටිකක් වැඩිපුර එකතු උනොත් අල පෙත්තක් දාලා විනාඩි කිපයක් තියන්න
3.සියඹලා කල් තබාගැනීමට ලුනු ටිකක් අත ගලා තබන්න
4. වීදුරු දෙකක් එකට හිර උනොත් වෙන් කරගනිමට ආයිස් කැට කීපයක් දාලා විනාඩි 10 තබා අනතුරුව උනුවතුර දලා වෙන්කර ගන්න
5.මිරිස් කාබලෙ බැද ගැනීමේදී කලු නොවිමට පොල් තෙල් ස්වල්පයක් එකතු කරන්න
1.රම්පෙ කරපිංචා වේල්ලෙන්නෙ නැතුව කල් තබාගැනීමට උලුහාල් අට කිපයක් එක්තු කරලා ශිතකරනයෙ තබන්න
2,චිකන් ,මලු උකුවට පිස ගනිමට බඩගත් හල් පිටි කර හැන්දක් එකතු කරන්නද
3,බෝංචි කොළපාට උයගනිමට සිනි හැන්දක් එකතු කරන්න.
4. කටින් බොර්ඩ් එක ලිස්සා නොයන්න
සෙවියට් පෙපෙර් එකක් තාබන්න
ටිසු පෙපර් එකක් තබන්න
සෙවියට් පෙපෙර් එකක් තබන්න
5 .සුදුළූණු ටිකක් පෙතිකර කබලෙ බැදලා අපි හදන එලවලුවට එකතු කරන්න ( මස් .මලු .පොලොස් )
1. දෙහි කල් තබාගැනීමට පහසු ක්‍රමයක් ලෙස අපි උයන්න පාවිච්චි කරන පොල් තෙල් දෙහි ගෙඩි වල තවරලා භාජනයකට අසුරා ශීතකරණයේ තැබීමෙන් දිගු කාලයක් දෙහි ගෙඩි ටික වේලෙන්නෙ නැතුව කල් තබාගැනීමට හැක.
2. සුදුළූණු ටිකක් වැඩිපුර සුද්ද කිරීම සදහා වතුර පුරවාගත් භාජනයකට සුදුළූණු බිකි ටික දමා විනාඩි 10 විතර තබා සුදුළූණු ටික සුද්ද කරන්න ගන්න.
3. ලොකු ලූණු කපන කොට අපේ ඇස් වලට ලූණු වල සැරට අපේ ඇස් වලට කදුලු එනවා එය වලක්වා ගැනීමට විනාඩි 10 විතර වතුර භාජනයකට දමා ලූණු කපන්න ගන්න.
4. ගෝවා මල් පිසීමට පෙර මද රස්නේ වතුරට ලුණු කුඩු ස්වල්පයක් දමා හොදින් සොදා ගන්න ගෝවා වල තියන බෙහෙත් විෂ විනාශවේ.
5. අමු මිරිස් කල් තබාගැනීමට ක්‍රම දෙකකි
1. භාජනයකට ටිෂූ කොළයක්
අතුරලා අමුමිරිස් ටික
ශීතකරණයේ තබන්න.
2. ටිෂූ කොළයක අමු මිරිස් ටික ඔතලා
ශීතකරණයේ තබන්න.
.
.

Пікірлер: 135
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Useful sharing dear .🧡👍
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
ගොඩක් පින්. ස්තුතියි.
@ccshopping2369
@ccshopping2369 2 жыл бұрын
godak watinawa me dewal godak sthuthi thawa thawa mewage dewal ediripath karanna theruwan saranai
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
නොදන්නා ගොඩාක් දේවල් දැනගත හැකි una.pen ඔයාට .බුදු saranai .
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤
@chandimagunasekara7921
@chandimagunasekara7921 2 жыл бұрын
Wow...ada dakke..niyamai...🤩🤩👍👍👍👍👍👍❤❤❤❤❤💖💖💖
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔයාට 👍👍
@maheshnilanka7454
@maheshnilanka7454 2 жыл бұрын
Videyo aka godak watenawa nodanna godak dewal danagaththa thankyou
@preethikafernando2557
@preethikafernando2557 11 ай бұрын
Thank you godaak deval dane gatta❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺
@upulnalaka2629
@upulnalaka2629 2 жыл бұрын
ගොඩක් වට්නා වීඩියෝ එකක්,
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 2 жыл бұрын
Itama watina upades tikak.obata jayawrwa.
@janaabandara2295
@janaabandara2295 2 жыл бұрын
Very good thank you
@neethaangele685
@neethaangele685 3 ай бұрын
Thank you so much
@dilinidilshani1559
@dilinidilshani1559 2 жыл бұрын
godak dewal dena gathta thanks
@desilva381
@desilva381 5 ай бұрын
ගොඩක් ස්තුතිය 😊
@chandanisepalika8517
@chandanisepalika8517 2 жыл бұрын
Godak watina vidio ekak bohoma sthuthi..
@surangapradeep1661
@surangapradeep1661 8 ай бұрын
Aka vidio akakin danne nethi dewal godak denagaththa..thank you oyata...
@manelchandrasekara5876
@manelchandrasekara5876 8 ай бұрын
ගොඩාක් වටිනවා
@reneeamarasiri8210
@reneeamarasiri8210 Ай бұрын
Sthuthiyi. ❤
@yayhey7272
@yayhey7272 2 жыл бұрын
thank you sooooooooo much
@priyanganialvis2094
@priyanganialvis2094 2 жыл бұрын
Thanks lot
@sujathasomalatha3237
@sujathasomalatha3237 2 жыл бұрын
Thanks.
@upulirangika1638
@upulirangika1638 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා .බොහොම ස්තුතිය ඔබට .
@mallikasankaranarayane1882
@mallikasankaranarayane1882 2 жыл бұрын
Vèrt good udeas.thank.you
@surathiramzee9847
@surathiramzee9847 6 ай бұрын
Thanks for the video sister. Very useful tips and ideas. God bless you and your family. 🌹🌹💕🇱🇰🌷
@wasanthagirihagama5364
@wasanthagirihagama5364 3 жыл бұрын
හොඳ වීඩියෝ එකකි. ස්තුතියි!!!
@dulaniskitchen6954
@dulaniskitchen6954 3 жыл бұрын
thanks
@umangasomawardhana490
@umangasomawardhana490 2 жыл бұрын
ඉතාම වටිනවා වීඩියෝ එක. ඔයාලා දන්න⁣ දේවල් මේ වගේ දාන එක ගැන මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.
@siththieoumar1088
@siththieoumar1088 2 жыл бұрын
Tks
@chandramalani6001
@chandramalani6001 4 ай бұрын
ස්තුතිය ඔබට
@shaminavgalagenavgalage8313
@shaminavgalagenavgalage8313 2 жыл бұрын
Godak watinwa tnk u
@buddikatharangani7077
@buddikatharangani7077 3 жыл бұрын
Hodama hoda video ekak man godak dewal igana gathta thanks
@dulaniskitchen6954
@dulaniskitchen6954 2 жыл бұрын
Thank you
@chirangaperera4099
@chirangaperera4099 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි මිස්.
@sameerawijethunga644
@sameerawijethunga644 2 жыл бұрын
Kiyala dipu godak deval kalin danagena hiteye na, godak hoda video 1, 👍thanks
@ShanikaEdirisingha-zv2on
@ShanikaEdirisingha-zv2on 10 ай бұрын
Thank you
@nimalichathurika6109
@nimalichathurika6109 2 жыл бұрын
Good video.
@nandaniabeygunawardana711
@nandaniabeygunawardana711 2 жыл бұрын
හරිම ප්‍රයොජනවන් දේවල් .ගොඩාක් ගොඩාක් ස්තුති යි ඔබතුමියට
@kumarimalwatta9883
@kumarimalwatta9883 2 жыл бұрын
Harima Watina weda satahanak. Oyata stuthi.
@felicityperera5634
@felicityperera5634 2 жыл бұрын
@@kumarimalwatta9883 useful for the young generation thanks.
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 9 ай бұрын
ගොඩක් watinawa panditha adage comment ganan ගන්න එපා..
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 Жыл бұрын
Good. Thanks
@chandimakumariabeyrathne6678
@chandimakumariabeyrathne6678 Жыл бұрын
ස්තූතියි .❤
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 11 ай бұрын
බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි
@SomalathaSomalatha-zj7rx
@SomalathaSomalatha-zj7rx 10 ай бұрын
බොහෝ ම ස්තුති
@sunila100
@sunila100 2 жыл бұрын
Very useful
@karunawathikaruna2808
@karunawathikaruna2808 7 ай бұрын
Hae watinawa nangi
@warnikanayomi7148
@warnikanayomi7148 2 жыл бұрын
Great
@samankumara1384
@samankumara1384 3 жыл бұрын
👍godaak prayojanawat vedio 1k... thanks
@sandyakumari3231
@sandyakumari3231 11 ай бұрын
බොහොම ස්තූතියි නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@kjsilva9140
@kjsilva9140 5 ай бұрын
P
@madushikasandamali648
@madushikasandamali648 Жыл бұрын
බොහොම ස්තූති ඔබතුමියට, අහම්බෙන් video 1 හම්බ උනේ කඩල,කවුපි ගොඩාක් අයින් කරලා තියනවා ගුල්ලො ඇවිත් ❤,මේ වගේ හොඳ දේවල් කරන්න ශක්තිය ලැබේවා
@nikethaniwansekara2603
@nikethaniwansekara2603 3 жыл бұрын
හුඟක් වටින වීඩියෝ එකක්. Thanks.. 💖
@eternaloveandgratitude
@eternaloveandgratitude Жыл бұрын
Bath eka kal thiyaganna widiya niyamai
@upulkumara4211
@upulkumara4211 2 жыл бұрын
Good 👍👍👍
@d.r7639
@d.r7639 2 жыл бұрын
👍👍👍
@celienarunali
@celienarunali 2 жыл бұрын
Dhanya valata rampe dalath thiyaganna puluvan neda.man kalin damme kohomba kola. Ow sudulunu a vidiyata godak kal thiyaganna puluvan.. masa 2 3 k thiyagena thiyenava man
@nadikaruwanthavidanagamage1072
@nadikaruwanthavidanagamage1072 3 жыл бұрын
Good video
@ivonivon3626
@ivonivon3626 Жыл бұрын
Thanks
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්...බොහොම ස්තූතියි 🙏🙏🙏❤️❤️
@erandimadhumali5922
@erandimadhumali5922 2 жыл бұрын
👍👍👍👍
@m.dissanayake2768
@m.dissanayake2768 2 жыл бұрын
අද තමයි වීඩියෝ එක බැලුවෙ.ඔයා කියා දුන්න 40 න් කිසිම දෙයක් මා දැන සිටියේ නැහැ.ගොඩාක්.... ගොඩාක් ස්තුතියි.
@deneshmadusanka2802
@deneshmadusanka2802 Жыл бұрын
මාරු .මාරු
@nileekajayasuriya3181
@nileekajayasuriya3181 2 жыл бұрын
හුඟක් වටින වීඩියෝ එකක් .ස්තුතියි .තව මේ වගේ වීඩියෝ කරන්න පුලුවන්ද ?මේවා හරි වැදගත් අපිට .
@maheshikawijerathne5039
@maheshikawijerathne5039 Жыл бұрын
මිස්,ව්‍යංජනය නෙවෙයි.වෑංජනය ලෙස වෙනස් විය යුතුයි.දැනුවත් කිරීම ගොඩක් වටිනවා.ගොඩක් ස්තූති.
@tanujaww7955
@tanujaww7955 2 ай бұрын
❤❤❤😊
@nilminikumari427
@nilminikumari427 2 жыл бұрын
Sthuthiyi.
@desilvakandy7637
@desilvakandy7637 2 жыл бұрын
Wow so good job
@dinushikamaduwanthi5492
@dinushikamaduwanthi5492 2 жыл бұрын
👍
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 3 жыл бұрын
හොද වීඩියෝ එකක්..සුබ පැතුම්
@dulaniskitchen6954
@dulaniskitchen6954 2 жыл бұрын
Thanks
@user-lb7cg3wr4c
@user-lb7cg3wr4c 2 ай бұрын
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 3 ай бұрын
❤❤❤❤❤❤
@captaingalway8005
@captaingalway8005 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියො එකක් හොදටම කරැනු ඵකතුුකරලා ත⁣ියෙනවා
@renukadassanayake
@renukadassanayake 6 ай бұрын
Good thank you😊
@TheNeedra
@TheNeedra 2 жыл бұрын
Thankyou💚I shared this with my friends
@dulaniskitchen6954
@dulaniskitchen6954 2 жыл бұрын
Thank you
@apxgaming5
@apxgaming5 2 жыл бұрын
ගොඩක් දේවල් කියලා දෙනමිස්ටබුදුස කරයි
@nirmalakariyawasam5258
@nirmalakariyawasam5258 2 жыл бұрын
Sink 1ta unuwathura demmama wathura bate Inna kooti gananak saththu pichchila merenawa neda? Mama nam ala thambapu wathurawath niwenakan sink ekata Dianne me.me Gena chuttak hithanna.
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 2 жыл бұрын
මම අද තමයි ඔබතුම්යගේ වීඩ්යෝ එකක් බැලුවේ,බොහොම ස්තූති වගේම ගොඩාක් පිං,මම දැනටමත් කරන දේවලුත් තිබුනා, ගොඩාක් තිබුනේ මම නොදන්නා දේවල්,සමහරු මෙහෙම කියලා දෙනවාට කැමති නෑ ඒ නිසා ඔබට බෑඩ් කමෙන්ට් දායි ගනන් ගන්න එපා,එහෙම අය කොතනත් ඉන්නවා,ඉදිරියටම යන්න හොඳ හිතින් දෙයක් කරනවානම් අපිට දෙතුන් දෙනෙක් හිට්යත් ඇති,ඔබතුම්යට තෙරුවන් සරණයි.😆😃😂
@madhushanipathiraja8288
@madhushanipathiraja8288 2 жыл бұрын
Plz kitchen tour dr 🙏
@ayomisandamali6961
@ayomisandamali6961 4 ай бұрын
❤❤❤
@asankaniro349
@asankaniro349 2 жыл бұрын
🙏🙏🙏🙏
@rsathsarini4107
@rsathsarini4107 2 жыл бұрын
Rice cooker ekata vinakiri hodaida
@celienarunali
@celienarunali 2 жыл бұрын
Godak vatina deval.mamath danna dewal anith ayata kiyala denava…oba thumiyage Vedio eken thava nodanna dewal ekathu kara gaththa… thank you so much 😊
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Adai dekke me video eka wedi weda ne boru sobana ne 👍👍👍👍👍
@chandrawijesekara4566
@chandrawijesekara4566 2 ай бұрын
Alumeeniam walata abul jathi danna apa
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 2 жыл бұрын
වටිනා දේවල් ටිකක් ඉගෙන ගත්තා ඔබට ස්තූතියි
@pushpapushpa2682
@pushpapushpa2682 2 жыл бұрын
🌹💯
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
Malu uyanawa ta wadaa hoda nawa. Saban dsane nathida
@nirmaladesilva6880
@nirmaladesilva6880 3 ай бұрын
Lunukuduth visayine
@nilanthidesilva2449
@nilanthidesilva2449 2 жыл бұрын
👍👍👍👍👌👌👌🙏🙏
@gihanmadushanka5855
@gihanmadushanka5855 2 жыл бұрын
Thank you harima vatinawa
@srimathiherath2475
@srimathiherath2475 2 жыл бұрын
👍👍👍👍♥️❤️♥️❤️
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@shamaleefernando3614
@shamaleefernando3614 2 жыл бұрын
4
@chandikarajapaksha381
@chandikarajapaksha381 Жыл бұрын
කරවල ටික එකපාර ශූද්ධ කරලාම ශීතකරනයට දාන්න.
@d.r7639
@d.r7639 2 жыл бұрын
අනෙ අක්කි හරි හොඳ ව්ඩියො එකක්
@crystal8277
@crystal8277 2 жыл бұрын
හාල් වලට ....ගුල්ලෝ, පනුවෝ....එන්නේ නැතුව කරන්න ඕනේ මොකක් ද...කියා දෙන්න කෝ👌🤗
@seethabandara553
@seethabandara553 Жыл бұрын
❤❤❤❤🌺🌺🌺👏♥️♥️♥️♥️🌹🌹🌹🌹
@eswarabagawan2060
@eswarabagawan2060 2 жыл бұрын
කරපිංචා rampa welalada භාජනයට danne
@dulaniskitchen6954
@dulaniskitchen6954 2 жыл бұрын
Na dear
@m.dissanayake2768
@m.dissanayake2768 2 жыл бұрын
නොදන්නා දේවල් ගොඩාක් දැන ගත්තා.ස්තුතියි.අනෙ.
@eswarabagawan2060
@eswarabagawan2060 2 жыл бұрын
හල් gulla gahanawata ක්‍රමයක් කියන්න
@dulaniskitchen6954
@dulaniskitchen6954 2 жыл бұрын
Karabu nati khipayak danna..
@nadeeperera2788
@nadeeperera2788 2 жыл бұрын
Lemon kola tikak Dana
@rukikaushalya6465
@rukikaushalya6465 3 жыл бұрын
Akke ethakota hal wathura dala hodala aya nikan wathen hodala ayeth dehi dala hodanna onida newmwa gada nethuwa thiyaganna
@dulaniskitchen6954
@dulaniskitchen6954 2 жыл бұрын
Hal wathuren hodanna ita passe nomal wathuren hodanna..
@shani3274
@shani3274 2 жыл бұрын
ධාන්‍ය වලට දැන් බෙහෙත් ගහන නිසා ගුල්ලෝ ගහන්නේ නෑ ඒ වගේම මොන දෙයක්වත් පත්තර වල ඔතන්න හොද නෑ පත්තර වල තිබෙන තීන්ත කාබන් කෑම වලට හානි කරණ බව දන්නේ නෑද්ද?
@chandimahewapathirana9765
@chandimahewapathirana9765 2 жыл бұрын
This Bb
@d.r7639
@d.r7639 2 жыл бұрын
හොදයි සුපිරි👍👍
@malikachandrasekara7616
@malikachandrasekara7616 2 жыл бұрын
Thanks a lot .
@nishaperera7202
@nishaperera7202 2 жыл бұрын
ඉගුරැ ඩිපිසර් එකේද දන්නේ
@ranjaniesamaranayake2476
@ranjaniesamaranayake2476 2 жыл бұрын
ඔය තරම් දේවල් දැනගෙන හිටියෙ නෑ
@dhdh9979
@dhdh9979 2 жыл бұрын
The
@sbandaranayaka1881
@sbandaranayaka1881 2 жыл бұрын
Corn piti ekathu karanna epa kiyann
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 2 жыл бұрын
Sink ekata malu sodanna epa
@maliniweerasekara
@maliniweerasekara 10 ай бұрын
අමු රම්පෙ කරපිංචා වල තියෙන තෙත් ගතිය ජල වාෂ්ප වෙලා පුස් බැඳෙනවා නේද ඩියර්.
@TaDProductionsrilanka
@TaDProductionsrilanka Жыл бұрын
Harima.weadagath.weada.satahanak...nawathath.mewani.de.idiripath.karanna.t...u.
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
නොදන්නා ගොඩාක් දේවල් දැනගත හැකි una.pen ඔයාට .බුදු saranai .
@shaminavgalagenavgalage8313
@shaminavgalagenavgalage8313 2 жыл бұрын
Godak watinwa tnk u
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 12 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 9 МЛН
රසට උයන්න රස රහස් |kitchen tips
7:10
RASA RAHASA රස රහස
Рет қаралды 346 М.
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН