Secrets Of Money Only Rich People Know | Rich Dad Poor Dad Book Summary | Simplebooks

  Рет қаралды 351,897

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 1 400
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
පුළුවන් නම් හදන්න video එකක් The Richest Man in Babylon කියන පොත ගැන. කැමති අය like කරන්න
@lakshithachathumal5066
@lakshithachathumal5066 Жыл бұрын
Me potha ganna tiyenwda
@nadiweerasekara7067
@nadiweerasekara7067 Жыл бұрын
​@@lakshithachathumal5066ow
@nimesha3000
@nimesha3000 7 ай бұрын
❤ good
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
මේ වගේ Series එකක් පටන් ගත්ත එක ගොඩක් වටිනවා ❤️❤️ මෙය ගොඩක් දෙනෙකුගේ හැරවුම් ලක්ෂයක් වීමටද හැකියි..🔥❤️ බොහොම ස්තූතියි ඔබලාට ❤️❤️❤️
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nimekapahan2708
@nimekapahan2708 2 жыл бұрын
හැරවුම් ලක්ශය වීමට හැකි නොවේ.වෙනවා
@shanikakarunarathne2121
@shanikakarunarathne2121 2 жыл бұрын
@@Simplebooks superb brother
@sumudumadushanka6617
@sumudumadushanka6617 2 жыл бұрын
Super bro👍
@lakmaliagalawaththage8217
@lakmaliagalawaththage8217 Жыл бұрын
Great advice ..
@gunasinghe3144
@gunasinghe3144 2 жыл бұрын
මම තාම ශිෂ්‍යයෙක් එහෙත් මඩ වලක්ව තිබ්බ මගේ අර්මුණ එ මඩ ඉවත් කරලා පැහැදිලි කරගන්න ගොඩක් උදව් වුනා මම උදව්වක් කරගත්තා. කියන්න බැරි තරම් සතුටුයි ජන වේවා මේක නරබපු හැමොම simplebook ඔබටත්..
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
බොහොම ස්තුතියි
@MaalaMalkanthi
@MaalaMalkanthi Ай бұрын
අලුත් දෙයක් ඉගනගෙන අලුත් අත්දැකීමක් ලබාගෙන අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න මෙය පිටුවහලක් වේවා! !!ඒකාන්තයි. මේ මග අත්වැල් බැදන් යන්න මටත් ශක්තිය ලැබේවා, !!පාර පෙන්වපු සැමට ස්තූති යි🎉🎉🎉🎉🎉
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
Simple book මේ දෙන service එක පට්ට.. ලංකාවේ තියා ලෝකේ කවුරුත් නොදෙන service එකම් simple books දෙන්නේ. Thanks a lot simple books team ❤️❤️❤️❤️🔥🔥🔥
@IsharaSandipa
@IsharaSandipa 9 ай бұрын
Simple book oyla dena service eka maru dena soport ekata tnx ❤️
@ShehanSheha-w6i
@ShehanSheha-w6i 4 ай бұрын
Biggest Businessmen kenek wenna godak mahansii wenwa..win krpu dawasata oyawa hoyagena awilla ktha krnwa aniwaryenma Simple book ❤
@-xxx5349
@-xxx5349 2 жыл бұрын
මෙ පොත් වල සිංහල අනුවාදයන් අන්තර්ජාලයෙ තියෙනවා.අරගෙන කියවන්න.මෙ වගෙ පොත් ගැන දැනුවත් කරන එක ඇත්තටම වටිනවා.මෙ පොත ගැන විස්තර කරද්දි මට මතක් උනෙ බුදු හාමුදුරුවො දෙශනා කරපු දෙවල්.ඇත්තටම බලද්දි යද්දි උන්වහන්සෙ ආර්තිකය ගැන දෙශනා කරපු දෙවල් මෙ වගෙමයි.එහෙම බලන් යද්දි අපෙ මිනිස්සු එ කරුනු හරියට ඉගෙන ගත්තා නම් අද ගොඩක් දුර ගිහින්
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
ea kohomada kiyala dnna pls
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
kohomada ehema sinhala eka balanne
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
pls reply
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
Richard eke mewayea pariwarthana nadda bro
@anurasenarathna2259
@anurasenarathna2259 2 жыл бұрын
@@ashenvihanga5778 thiyanawa.... mama gaththa. hoyaganna beri unoth kiyanna.. man aran post karannam.
@duleekaranaweera4138
@duleekaranaweera4138 2 жыл бұрын
මට වයස අවුරුදු 14යි.මේ පොත මම කියවල තියෙනවා.ඒත් ඇත්තටම හරිම පැහැදිලිව ගොඩක් හොදට කියල දුන්න.ඉස්සරහටත් මේ වගේම හොඳට කරගෙන යන්න මම සුබපතනවා 😊❣️✨👍
@thilakaathukorala9504
@thilakaathukorala9504 2 жыл бұрын
mage wayase
@unknownd.1032
@unknownd.1032 Жыл бұрын
මගෙ වයසෙ 🙃💪
@LithushaInduwarani
@LithushaInduwarani 11 ай бұрын
Me too
@kaveeshamaduwantha.
@kaveeshamaduwantha. 2 жыл бұрын
පොඩි පෙරේත කමක් නෙමේ අයියෙ ලොකු පෙරේත කමක් තියෙන්න ඕනේ දෙයක් ලබාගන්න නම්..❤️❤️❤️❤️
@erandaajit8910
@erandaajit8910 2 жыл бұрын
❤❤
@Jayampathini
@Jayampathini 10 ай бұрын
මම බොහොම පුංචියට පටන් ගත්ත ව්‍යාපාරය. දැන් දියුණු වෙලා හොඳ මට්ටමකට ආවත් නිතරම මුදල් සම්බන්ද ගැටළුකාරී තත්වයන් එනව. මේ වීඩියෝව බැළුවට පස්සෙ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයන පාර අඳුන ගන්න පුලුවන් කියල දැනෙනව. ස්තුතියි
@Abishek_Rocky
@Abishek_Rocky 5 ай бұрын
මම ඔය වීඩියෝ එක බලද්දි මගේ වයස විසි දෙකයි . මාරම අත්දැකීමක් ලැබුවා . ඉපයීම ගැන හොඳ උදාහරණ ගොඩක් ලබා දෙනවා හොඳම උදාහරණය තමයි තමන් වෙනුවෙන් වැඩ කරන්න පුරුදු කරන එක .එහෙම දිරිමත් කිරීමක් තුළින් හැමදාමත් ඉස්සරහට යන්න පුළුවන්
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 жыл бұрын
දුප්පත් වීමට හේතු = 1,අපේ මිනිස්සු ආස මුදල් වියදම් කරන්න.දකින දකින දේ මිලදී ගන්නවා.2, බේබදු කම 3, පාප මිතුරන් ඇසුර. 4, සල්ලාල කම ( පර ස්ත්‍රී ඇසුර ) 5, සූ දුව 6,ලැබෙන මුදල් කළමනාකරණය කිරීමට නොදනි. 7, තමන් දන්න රැකියව වෙනුවෙන් කැපවීම(එවිට විශිෂ්ට ප්‍රගුණනය ලැබේ ) 8, කාලය කළමනාකරණය කරණය 9, අලුත් ආයෝජන මාර්ග වලට පිවිසීම. 10, වාසනාව (පෙර පින හා මේ ආත්මේ කරන්න පිං )
@roshidissanayaka9064
@roshidissanayaka9064 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් ... ආසාවෙන් බැලුවේ .. ලොකු දෙයක් ඉගෙන ගත්තා ..👍👍👍
@NADISHAMAX
@NADISHAMAX Жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරිමි ටිකක්.තවත් මෙය වගේ විඩියො ඉදිරියට බලාපෝරොත්තු වෙනවා.tank you brother ❤️❤️👍👍
@navodgunarathne204
@navodgunarathne204 2 жыл бұрын
මම හිතන්නේ සෑහෙන හොඳම segment එකක් මේ ගෙන්නේ... Book reviews ✌✌
@dishnimaleesha549
@dishnimaleesha549 2 жыл бұрын
මම ඇත්තටම මේ පොත ගැන දැනන් හිටියේ නැහැ .ඒ වුනාට මෙ වීඩියෝ එක බැලුවට පස්සේ මේ පොත ගැන දැනගන්න ආසාවක් ආවා.ඉතින් ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් ජීවිතයට ගන්න පුලුවන් .
@janmadusanka4405
@janmadusanka4405 2 жыл бұрын
මෙි වගේ videos ඉස්සරහට දාන්න. හොඳ Motivation එකක් වගේම හොඳ දැනුමක් ලැබෙනවා
@DineliJayawardana
@DineliJayawardana 2 ай бұрын
ඇත්තටම ගොඩාක් වටින vedio එකක් .......ගොඩාක් ස්තුතියි ....
@maxcawwa3842
@maxcawwa3842 2 жыл бұрын
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ🤩 ගොඩක් ස්තූතියි අය්යා❤️
@Piyuminisansala-l7s
@Piyuminisansala-l7s 2 ай бұрын
Aththatama godak atina vidiyo ekak
@Gethzer
@Gethzer 2 жыл бұрын
psychological marketing ගැන video serious එකක් දෙන්න ✨️
@div3413
@div3413 2 жыл бұрын
හැමදාම උදේට අයියගේ වීඩියෝ හොයලා බලන එක පුරුද්දක් වෙලා.ස්තූති ❤️
@user_1.2.3.
@user_1.2.3. Жыл бұрын
මං මේ video එක බලද්දි මට එකපාරටම මතක් උනේ මී කුණෙන් දියුණු වුනු සිටුවරයාගෙ කතාව ඇතුලත් චුල්ලසෙට්ඨි ජාතකය. ඇත්තටම ඒ ජාතක කතාවෙත් තියෙන්නෙ මේ වගේ දෙයක්. ඇත්තටම අයියේ මං මේ පොත ගැන දැනගත්තෙත් අයියගෙ video එකෙන්. ඔයා ඒ පොතේ තියෙන කරුණු හොඳට විස්තර කරල දුන්නා. Thanks අයියේ❤❤❤
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
පොඩිකාලේ ඉදලා විවසායකයෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ ඕක ඉස්කෝලේ උගන්වන්නේ නෑ. මේ වගේ වීඩියෝ පුලුවන්තරම් අය බලන්න . මොනවා හරි විකුණන්න . මන් පොහොසත් වුනේ එහෙමයි විශ්වයට ස්තුතියි 🙏 මන් ධනවත් මේ වීඩියෝ ඔක්කොම ඇත්ත . මේ විඩියො එක කරන ඔබට ස්තුතියි 🙏 ,good luck 🌹
@surangasampath3542
@surangasampath3542 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා වීඩියෝ එක. මේ වගේ තව ගොඩාක් ඕනේ... 🤘
@HansikaNethmini-mw6fw
@HansikaNethmini-mw6fw Ай бұрын
ගොඩාක්ම වටිනව මේ විඩියො එක මිනිස්සුන්ට හොද දැනුමක් වගේම අනාගතයට කඩයිමක් අනාගතය ප්ලෑන් කරගන්න පුලුවන් දැනුමක්😍
@hasithaAD
@hasithaAD 2 жыл бұрын
අලුත් මාවතක අලුත් දෙයක් ඉගෙන ගෙන අලුත් ලෝකයක් දකින්න කැමති අය වෙනුවෙන් අලුතින් හිතන්න දකින්න කියල දෙන අලුත් මානයක වැඩක් කියල හදවතට එකඟව කියන්න පුළුවන් 😊 ජයවේවා ❤
@kanthiperera6509
@kanthiperera6509 6 ай бұрын
ඇත්තටම හොද පාඩමකින් හොද දැනුමක් ලබා ගත්තා අවුරුදු 58 ක කාන්තාවක් මම .විඩියෝ එක දෙසරයක් බැලුවා ස්තුතියි 🙏 .ත්ව තවත් මෙවන් දේ කිරිමට හැකි වේවා .
@ruchiniherath6479
@ruchiniherath6479 2 жыл бұрын
මමත් මේ මේ පොතේ සිංහල පරිවර්තනය කියවලා තියෙනවා .බොහොම වටිනා පොතක්.ඔබේ youtube channel එකත් ගොඩක් වටිනවා.🙏❤️
@ruwanmadushanka2502
@ruwanmadushanka2502 2 жыл бұрын
සිංහල පරිවර්තනයේ නම මොකද්ද
@ishantharusha2133
@ishantharusha2133 2 жыл бұрын
@@ruwanmadushanka2502 ධනවත් පියා සහ දිලිදු පියා - ප්‍රදීප් කුමාර බාලසූරිය පරිවර්තනය
@ruchiniherath6479
@ruchiniherath6479 2 жыл бұрын
@@ruwanmadushanka2502දනවත් පියා අනූපම තාරුපති පරිවර්තනයක්
@maneeshamaneesha524
@maneeshamaneesha524 2 ай бұрын
Athatama odai mava ada kala youthla mava baladdi ayakaga future aka .. godanaga ganna puluvan..❤❤
@karunadasamunagama202
@karunadasamunagama202 Жыл бұрын
හරිම වටිනව මේවගේ වීඩියෝ සිංහලෙන් ඉදිරිපත් කිරීම . ඔබ ඉතාමත් සරළව සිත්ගන්නා ස්වරයකින් ප්‍රබලව ඉදිරිපත් කරන නිසා තවත් වටිනාකම වැඩියි
@pushpaghanarathna4409
@pushpaghanarathna4409 12 күн бұрын
Simplebooks supar👍පැහැදිලිව හැමදේම කියලා දුන්නා ස්තුති 👍👍
@akhanmadusanka1789
@akhanmadusanka1789 2 жыл бұрын
නියමයි නියමයි.ජයෙන් ජය වේවා.ලොකු motivation එකක් ලැබුනා.
@1club931
@1club931 2 жыл бұрын
48 laws of power පොත ගෙන වීඩියෝ එකක් කරන්න ........අනිවා ට්‍රෙන්ඩින්
@GenishaGangani
@GenishaGangani 2 ай бұрын
Godak dewal igena gaththa aththamaii thank youu❤thawa video danna asai ahanna
@harithkrishmindh3322
@harithkrishmindh3322 Жыл бұрын
Brother ඔයාලා මේ කරම දේ අපි අගේ කරනවා respect ❤
@SakuDilru
@SakuDilru 2 ай бұрын
Aththatama godak watina upades tikak .. Asawen ahanne hitiya .. Thawath idiriyata me wage video karanna dairya labewa oyata.. Bs dp
@harshakotuwegedara
@harshakotuwegedara 2 жыл бұрын
ඇත්තටම නියම වැඩක්. ❤❤ මේ දේ නිසා පොත් කියවන්නෙ නැති අයට උනත් ඒවගෙ දැනුම Share වෙනව. ඒවගෙම කියවන්න ආස ඒත් වෙලව නැති අයටත් මේකෙන් හොඳ දෙයක් වෙනව. ගොඩක් ස්තූතියි. Digatama mewage hoda poth gana kiyaweemak one.
@ChalanaSampath-rl1pw
@ChalanaSampath-rl1pw 3 ай бұрын
ඇත්තටම හොද පාඩමක් ඔක්කොම් හොදට් තේරෙන්නම කියලා දුන්න
@raayinrahman4065
@raayinrahman4065 2 жыл бұрын
The Black Swan by Nassim Nocholas Thaleb is an excellent book which i recommend all to read. English is complex but will help you to figureout the world events
@SLmakka919
@SLmakka919 2 ай бұрын
Bohoma sthuthi me wage nodhanna dhewal kiyala denawata ❤❤❤❤
@sasikawijewarnakula302
@sasikawijewarnakula302 2 жыл бұрын
1.The millionaire booklet 2. F.U. money 3.The intelligent investor 4.The richest man in babylon 5.Unlock it
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Good selection
@minidumj
@minidumj 2 жыл бұрын
@@Simplebooks ❤️
@KaveeshaDisanayaka-gk7yw
@KaveeshaDisanayaka-gk7yw 5 ай бұрын
ඇත්තටම මේක ගොඩක් හොද වීඩියෝ එකක්.මේක ජීවිතේට ගොඩක් වටිනව♥️🫂🌼
@damithjayawickrama6119
@damithjayawickrama6119 2 жыл бұрын
Good Video like always, but need to define Assets which are not clearly explained here. There are two kinds of assets. 01. Assets which does not generate income or NOT intend to use to generate income such as your house, your personal vehicle. 02. Assets which are intended to generate income such as investment assets (Treasury bills, Fixed Deposit, House buy and sell, Car buy and sell ) so here what we need to do is initiate for 02 types of assets and from its profits build 01 assets.
@IndikaIromal
@IndikaIromal Ай бұрын
Godak sathutuiii eththatama godak watina video ekak ❤❤❤❤ thanks 🙏🙏🙏🙏 Sir ❤️🙏
@thaveshaperera6694
@thaveshaperera6694 2 жыл бұрын
The arts of the deal - Donald Trump The intelligent invester - Benjamin Graham Act like a lady, think like a man - Steve Harvey How to win freinds and influence people - Dale Carnegie
@NelumKulasekara
@NelumKulasekara 5 ай бұрын
Vedio ekak hadanna.godak watinawa me danuma patan ganna business walata,thank you
@ChandanaJayamaha
@ChandanaJayamaha 2 жыл бұрын
It's very important if anyone wishes to become a rich person. The book you described gave me a lot of things making my life succeed Anyway thank you so much for making this effort for caring for society.
@ChamaraDimuthkumara
@ChamaraDimuthkumara 2 ай бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් අපි යොදාගෙන
@futuretechnology9100
@futuretechnology9100 2 жыл бұрын
මේ වගේ පොත් ගෙන පැහැදිලි කරන්න තව KZbin channel එකක් හදන්නකො..මාරම වාටිනවා...කියන්න දෙයක් නෑ සුපිරියි...තව මේ වගේ පොත් ගැන ඕන...🤩🤩
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@sampathpriyadarshana3892
@sampathpriyadarshana3892 2 жыл бұрын
Aniva oneee ❤️❤️❤️❤️⭐
@AsankaMadushan-p2u
@AsankaMadushan-p2u 3 ай бұрын
Aththatama watina deyak .me pothewisthara when mehen ahala tibbata meccara lassanata ahuwe ada .thank you
@antondesilva466
@antondesilva466 2 жыл бұрын
Thank you for doing this book as I request requested for you.
@KavishkaSamudith-dj4qo
@KavishkaSamudith-dj4qo 18 күн бұрын
Positive thinks..... ජය වේවා simpel books
@kadamith
@kadamith 2 жыл бұрын
The explanation is really good and simple. Thanks for doing this.
@Nilu_96
@Nilu_96 2 ай бұрын
ගොඩක් වටිනවා මෙ විඩියෝ එක.. ❤
@sircyril6902
@sircyril6902 2 жыл бұрын
Brilliant explanation, thank you very much! Well Done ✨👌
@Sudeshdananjaya-mu7qd
@Sudeshdananjaya-mu7qd 24 күн бұрын
Thank you oyata
@nishiratnayake1874
@nishiratnayake1874 2 жыл бұрын
Such a good concept. Thanks for helping all those who wants to read but no time or energy. I am working mom and loves this concept as I get to know a new book everyday. Thanks heaps again
@gayanbandarajayaweera3142
@gayanbandarajayaweera3142 Ай бұрын
ස්තුතියි සහොදරයා ..වටිනා අදහස්
@romeshwijesiri
@romeshwijesiri 2 жыл бұрын
මම මුලින්ම කියවූ Self-Help පොත මේ පොත Rich Dad Poor Dad, එය ඉතා වටිනා පොතක්
@anuruddarupasinha
@anuruddarupasinha 4 ай бұрын
අපි මුදල් උපයන්න ඕන ආකාරය ගැන හොදින් ම දැනුවත් කරා. ඔයාට ගොඩක් ස්තුතියි. ඒවගේම හොද දැනීමක් ලැබුවා.අපේ දරුවන්ට අපි ඇත්තටම මොනවා ද මෙච්චර කාලයක් කියලා දුන්නේ. මෙවැනි පොත් කියවීම තුලින්, widio නැරැබීම තුලින් අපේ ජීවිතේ ගොඩ දාගෙන දරුවන්ගේ අනාගතේ සරු කරගන්න මන් පෙත් විවර කරගන්න හැකිය.මෙවැනි වීඩියෝ කරන ඔබ‍ට ස්තුතියි. 🙏
@wellnessanytime
@wellnessanytime 2 жыл бұрын
I read this book before, but the way you explained it, it's simple and understandable, great work guys, keep it up
@sagarikadamayanthi2923
@sagarikadamayanthi2923 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් Thank 👍
@dsenavirathna5956
@dsenavirathna5956 11 ай бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් මමදෙකම. බැලුවා විශ්ව ආකර්ශණ නීතිය පිලිබඳ ව විශ්වාස කළ යුතුයි ඒවගේම උඩු සිත කියනදේතමයි යටිසිත කරන්නේ එකක් තමයි අහන්න ඕන අනිකAnswerකලයුතූයිgodls3ගැන කිව්වා 2වී වියෝව ධනවත් වීමට සල්ලි වෙනුවෙන් වැඩ කරන්න එපා.තමන් වෙනුවෙන් දැනුම ලබා ගැනීමට වැඩ කරන්න මුල් කාලයේ දී වියදම් බොහෝ දුරට නතර කරන්න poor family,middle family ,Rich family හදුනා ගත්තා.ආදායමෙන් ඇසට් වැඩි දියුණු කළ යුතුයි. රොබට් කියසකි කියන විදිහට සාර්ථක මිනිසෙකු බවට පත් වීමට පොත් කියවන්න ආදායම් වියදම් ලියාගන්න. Nolag gapඑක හදුන්වා ගන්න භයානක පුරුදු 5 1 භය 2සැකය 3කම්මැලිකම 4නරක පුරුදු 5ගනන් ගන්නේ නැති බව කෝටිපති ව්‍යාපාරික ඩැන්ලොක් කිසිදා නිව්ස් බලන්නේ නෑ සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට මේ වගෙ හොද දේවල් වීඩියෝ 2 බලලා ඉගෙන ගත්තා තව අයට sareකලා.ඔබට බොහොම ස්තූතියි, ස්තුතියි, ස්තුතියි පිං
@ChathurangaMahesh-q3p
@ChathurangaMahesh-q3p Ай бұрын
Aththatama godak watina vidiyo ekkak mewage vidiyo thawath danna.
@premara7
@premara7 2 жыл бұрын
Even at late you have done this noble work for our people.You have explained the summary of the book really well WELL DONE. Thank you so much.
@MaheshGunawardana-o3k
@MaheshGunawardana-o3k 24 күн бұрын
ඇත්තටම ජිවිතේ ජය ගන්න හොද පැහැදිලි කිරීමක්...
@hiroshanaumayanga3239
@hiroshanaumayanga3239 2 жыл бұрын
Very clearly presented thank you. I get some idea via this video Good luck ❤
@nishadiponseka4287
@nishadiponseka4287 Ай бұрын
ඇත්තටම වටින පොතක්. ගොඩාක් අයගේ හැරවුම් ලක්ෂයක් වෙයි මේක .
@Prasithvishan
@Prasithvishan 2 жыл бұрын
Thanks for sharing this. Much more valuable series to watch. Hope more videos in future.😍👍
@lesliefernando5675
@lesliefernando5675 3 ай бұрын
Excellent improve our life Thanks
@sajithmadushan5370
@sajithmadushan5370 2 жыл бұрын
As a young generation we need some ethics and leadership skills to develop our career and build our future. So I recommend to you kindly review the book of "LEADERS EAT LAST " by Simon sinek. Much love ❤
@sumudurangana1050
@sumudurangana1050 3 ай бұрын
Very valuble lession thanks simple book.👍👍👍
@thenu5831
@thenu5831 2 жыл бұрын
Mama me loke danawath kenek wunoth eke pina oyatath enawa ayye ❤️❤️😘
@erandamendis4996
@erandamendis4996 2 ай бұрын
Niyamai hodha pahadhili kirimak sathutui mekata sambnda viima gana
@nuwanperera3922
@nuwanperera3922 2 жыл бұрын
Next - THE INTELLIGENT INVESTOR
@w.p.t.samanrathnayakarathn6522
@w.p.t.samanrathnayakarathn6522 2 жыл бұрын
Nice
@ChithraKumari-bn7li
@ChithraKumari-bn7li Жыл бұрын
Secret
@krishanthahewamadduma8723
@krishanthahewamadduma8723 Жыл бұрын
​❤
@SathsaraMaushan
@SathsaraMaushan 9 ай бұрын
අතටම ගොඩක් හොදයි වටිනා විඩියො එකක්
@doni2074
@doni2074 10 ай бұрын
ගොඩක් වැදගත් ඒත් හරි බයයි.දියුණු වෙන්න ආසයි බොහොම ස්තුතිය
@sleasywork
@sleasywork 2 жыл бұрын
Super video
@UmeshaSewmini-k3j
@UmeshaSewmini-k3j 14 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤
@chaminda.wow6262
@chaminda.wow6262 2 жыл бұрын
Very clear & pin pointed presentation...👊👊👊 A lot to learn if someone who wishes to achieve the goal of success....✌️✌️✌️ Keep up your good work buddy....❤️❤️❤️
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Thank Chaminda
@subodhamadhuwanthi9436
@subodhamadhuwanthi9436 5 ай бұрын
ගොඩක් වටිනවා...🙏
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 жыл бұрын
මුදල් හා ප්‍රාග්දනය මත දනවත් වෙනවට වඩා මානසික වශයන් දනවත් වීම අති උතුම්.( ලෝකොත්තර )
@travelandplanwithrama
@travelandplanwithrama Жыл бұрын
පිං කරන්න්ත් මුදල් ඕනි ලෝකොත්තර සුවයට ලෙඩ සනීප වෙන්නෙ නෑ දොස්තර ලගට යන්න මුදල් ඕනි අපේ අය දුප්පත් වීමට හේතුව ඕක තමයි
@chandanahettiarachchi477
@chandanahettiarachchi477 7 ай бұрын
Me video eka හොඳයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ,ජොබ් 2,3,කරන් ඔනෙ
@SulochanaDushshyanthi
@SulochanaDushshyanthi 4 ай бұрын
Mama me oyalage balana palaweni vlog eka.mama hithanawa ada idan mage jiwithe wenas karaganna puluwan kiyala.thank you
@sandaruwanweerarathna5186
@sandaruwanweerarathna5186 13 күн бұрын
❤❤❤ගන්න දේවල් ගොඩයි...ගොඩයන්න දගලන උංට පට්ට ගටක්❤❤😊
@ishanmax6506
@ishanmax6506 20 күн бұрын
Aththatama supiri
@tharakasewwandi5276
@tharakasewwandi5276 2 жыл бұрын
මේ වීඩියෝ එකෙන් වැදගත් දෙයක් අඩු වෙලාවකින් කියා දුන්න එක තමයි මටනම් වැදගත් උනේ .ගොඩක් වෙලා ගත්තනම් බලන එක එපාවෙනවා.good luck malli.
@sudathsuresh1982
@sudathsuresh1982 17 күн бұрын
ඇත්තටම වටිනවා 💗
@SujaniRandunu-y4o
@SujaniRandunu-y4o Ай бұрын
ගොඩක් හොද වීවියෝ එකක්....❤❤❤
@shyamashyma9043
@shyamashyma9043 18 күн бұрын
Kiyanna thiyenne mechcharai. Thank you so much bro.👍👍👍
@namaminethukalum1880
@namaminethukalum1880 9 ай бұрын
හරිම වටිනවා දැනුමට ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@BuddhikaSadamali
@BuddhikaSadamali 2 ай бұрын
ගොඩක් වටිනවා😍
@hemalihemalii7853
@hemalihemalii7853 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නේ .බොහොම ස්තූතියි 🙏🙏🙏
@sumedhamadusanka-xj6jz
@sumedhamadusanka-xj6jz 3 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනාකමක් තියෙන උපදෙස් ටිකක් ❤
@nishankanishanka7153
@nishankanishanka7153 2 ай бұрын
ගොඩාක් වටිනවා❤
@shaminuwandi
@shaminuwandi 2 ай бұрын
ගොඩක් හොද දෙයක් වැටහුනා..ගොඩක් වටින වැඩසටහනක්...
@salonsonaliya8569
@salonsonaliya8569 Ай бұрын
Ettatama nodanna. Boha deywal Dena gatta thank you
@RanBanda-vd5yj
@RanBanda-vd5yj Жыл бұрын
Aththatama godak wedagat loku denumak labuna loku deyak iganagaththa obata sthuthi
@anjulasubasingha9829
@anjulasubasingha9829 6 ай бұрын
ගොඩාක් දැනුම ලබා ගත්තා ස්තුතියි
@ConfusedBabyKittens-bi6yi
@ConfusedBabyKittens-bi6yi 2 ай бұрын
Godak වටිනවා ...
@OnadiSehansa-j7z
@OnadiSehansa-j7z Ай бұрын
Godak hoda vedio ekak. A danumak gatta. Tjanks❤❤❤
@c4k_editz.1
@c4k_editz.1 Жыл бұрын
ඇත්තටම හොද වීඩියෝ එකක්. god bless you
6 Hidden Secrets Of Money | The Psychology Of Money Book Summary
20:58
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 22 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
How to Stop Overthinking | Book Summary | Simplebooks
17:15
Simplebooks
Рет қаралды 14 М.
How to focus on your financial discipline | Rich Dad Poor Dad Book Review
12:58