Secrets Of Money Only Rich People Know | Rich Dad Poor Dad Book Summary | Simplebooks

  Рет қаралды 313,194

Simplebooks

Simplebooks

Күн бұрын

Secrets Of Money Only Rich People Know | Rich Dad Poor Dad Book Summary | Simplebooks
0:00 intro
3:14 lesson 1
6:13 lesson 2
9:06 lesson 3
11:56 lesson 4
To download Shopbook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd

Пікірлер: 1 200
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
පුළුවන් නම් හදන්න video එකක් The Richest Man in Babylon කියන පොත ගැන. කැමති අය like කරන්න
@lakshithachathumal5066
@lakshithachathumal5066 Жыл бұрын
Me potha ganna tiyenwda
@nadiweerasekara7067
@nadiweerasekara7067 11 ай бұрын
​@@lakshithachathumal5066ow
@nimesha3000
@nimesha3000 2 ай бұрын
❤ good
@gunasinghe3144
@gunasinghe3144 2 жыл бұрын
මම තාම ශිෂ්‍යයෙක් එහෙත් මඩ වලක්ව තිබ්බ මගේ අර්මුණ එ මඩ ඉවත් කරලා පැහැදිලි කරගන්න ගොඩක් උදව් වුනා මම උදව්වක් කරගත්තා. කියන්න බැරි තරම් සතුටුයි ජන වේවා මේක නරබපු හැමොම simplebook ඔබටත්..
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
බොහොම ස්තුතියි
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
මේ වගේ Series එකක් පටන් ගත්ත එක ගොඩක් වටිනවා ❤️❤️ මෙය ගොඩක් දෙනෙකුගේ හැරවුම් ලක්ෂයක් වීමටද හැකියි..🔥❤️ බොහොම ස්තූතියි ඔබලාට ❤️❤️❤️
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nimekapahan2708
@nimekapahan2708 2 жыл бұрын
හැරවුම් ලක්ශය වීමට හැකි නොවේ.වෙනවා
@shanikakarunarathne2121
@shanikakarunarathne2121 Жыл бұрын
@@Simplebooks superb brother
@sumudumadushanka6617
@sumudumadushanka6617 Жыл бұрын
Super bro👍
@lakmaliagalawaththage8217
@lakmaliagalawaththage8217 10 ай бұрын
Great advice ..
@duleekaranaweera4138
@duleekaranaweera4138 Жыл бұрын
මට වයස අවුරුදු 14යි.මේ පොත මම කියවල තියෙනවා.ඒත් ඇත්තටම හරිම පැහැදිලිව ගොඩක් හොදට කියල දුන්න.ඉස්සරහටත් මේ වගේම හොඳට කරගෙන යන්න මම සුබපතනවා 😊❣️✨👍
@thilakaathukorala9504
@thilakaathukorala9504 Жыл бұрын
mage wayase
@unknownd.1032
@unknownd.1032 Жыл бұрын
මගෙ වයසෙ 🙃💪
@LithushaInduwarani
@LithushaInduwarani 7 ай бұрын
Me too
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
Simple book මේ දෙන service එක පට්ට.. ලංකාවේ තියා ලෝකේ කවුරුත් නොදෙන service එකම් simple books දෙන්නේ. Thanks a lot simple books team ❤️❤️❤️❤️🔥🔥🔥
@IsharaSandipa
@IsharaSandipa 5 ай бұрын
Simple book oyla dena service eka maru dena soport ekata tnx ❤️
@-xxx5349
@-xxx5349 2 жыл бұрын
මෙ පොත් වල සිංහල අනුවාදයන් අන්තර්ජාලයෙ තියෙනවා.අරගෙන කියවන්න.මෙ වගෙ පොත් ගැන දැනුවත් කරන එක ඇත්තටම වටිනවා.මෙ පොත ගැන විස්තර කරද්දි මට මතක් උනෙ බුදු හාමුදුරුවො දෙශනා කරපු දෙවල්.ඇත්තටම බලද්දි යද්දි උන්වහන්සෙ ආර්තිකය ගැන දෙශනා කරපු දෙවල් මෙ වගෙමයි.එහෙම බලන් යද්දි අපෙ මිනිස්සු එ කරුනු හරියට ඉගෙන ගත්තා නම් අද ගොඩක් දුර ගිහින්
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
ea kohomada kiyala dnna pls
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
kohomada ehema sinhala eka balanne
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
pls reply
@ashenvihanga5778
@ashenvihanga5778 2 жыл бұрын
Richard eke mewayea pariwarthana nadda bro
@anurasenarathna2259
@anurasenarathna2259 2 жыл бұрын
@@ashenvihanga5778 thiyanawa.... mama gaththa. hoyaganna beri unoth kiyanna.. man aran post karannam.
@kanthiperera6509
@kanthiperera6509 Ай бұрын
ඇත්තටම හොද පාඩමකින් හොද දැනුමක් ලබා ගත්තා අවුරුදු 58 ක කාන්තාවක් මම .විඩියෝ එක දෙසරයක් බැලුවා ස්තුතියි 🙏 .ත්ව තවත් මෙවන් දේ කිරිමට හැකි වේවා .
@ShehanSheha-w6i
@ShehanSheha-w6i 15 күн бұрын
Biggest Businessmen kenek wenna godak mahansii wenwa..win krpu dawasata oyawa hoyagena awilla ktha krnwa aniwaryenma Simple book ❤
@dishnimaleesha549
@dishnimaleesha549 Жыл бұрын
මම ඇත්තටම මේ පොත ගැන දැනන් හිටියේ නැහැ .ඒ වුනාට මෙ වීඩියෝ එක බැලුවට පස්සේ මේ පොත ගැන දැනගන්න ආසාවක් ආවා.ඉතින් ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් ජීවිතයට ගන්න පුලුවන් .
@maxcawwa3842
@maxcawwa3842 2 жыл бұрын
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ🤩 ගොඩක් ස්තූතියි අය්යා❤️
@Jayampathini
@Jayampathini 6 ай бұрын
මම බොහොම පුංචියට පටන් ගත්ත ව්‍යාපාරය. දැන් දියුණු වෙලා හොඳ මට්ටමකට ආවත් නිතරම මුදල් සම්බන්ද ගැටළුකාරී තත්වයන් එනව. මේ වීඩියෝව බැළුවට පස්සෙ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයන පාර අඳුන ගන්න පුලුවන් කියල දැනෙනව. ස්තුතියි
@roshidissanayaka9064
@roshidissanayaka9064 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් ... ආසාවෙන් බැලුවේ .. ලොකු දෙයක් ඉගෙන ගත්තා ..👍👍👍
@sasikawijewarnakula302
@sasikawijewarnakula302 2 жыл бұрын
1.The millionaire booklet 2. F.U. money 3.The intelligent investor 4.The richest man in babylon 5.Unlock it
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Good selection
@minidumj
@minidumj Жыл бұрын
@@Simplebooks ❤️
@NADISHAMAX
@NADISHAMAX Жыл бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරිමි ටිකක්.තවත් මෙය වගේ විඩියො ඉදිරියට බලාපෝරොත්තු වෙනවා.tank you brother ❤️❤️👍👍
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 жыл бұрын
දුප්පත් වීමට හේතු = 1,අපේ මිනිස්සු ආස මුදල් වියදම් කරන්න.දකින දකින දේ මිලදී ගන්නවා.2, බේබදු කම 3, පාප මිතුරන් ඇසුර. 4, සල්ලාල කම ( පර ස්ත්‍රී ඇසුර ) 5, සූ දුව 6,ලැබෙන මුදල් කළමනාකරණය කිරීමට නොදනි. 7, තමන් දන්න රැකියව වෙනුවෙන් කැපවීම(එවිට විශිෂ්ට ප්‍රගුණනය ලැබේ ) 8, කාලය කළමනාකරණය කරණය 9, අලුත් ආයෝජන මාර්ග වලට පිවිසීම. 10, වාසනාව (පෙර පින හා මේ ආත්මේ කරන්න පිං )
@janmadusanka4405
@janmadusanka4405 2 жыл бұрын
මෙි වගේ videos ඉස්සරහට දාන්න. හොඳ Motivation එකක් වගේම හොඳ දැනුමක් ලැබෙනවා
@premara7
@premara7 2 жыл бұрын
Even at late you have done this noble work for our people.You have explained the summary of the book really well WELL DONE. Thank you so much.
@nishiratnayake1874
@nishiratnayake1874 2 жыл бұрын
Such a good concept. Thanks for helping all those who wants to read but no time or energy. I am working mom and loves this concept as I get to know a new book everyday. Thanks heaps again
@harshakotuwegedara
@harshakotuwegedara 2 жыл бұрын
ඇත්තටම නියම වැඩක්. ❤❤ මේ දේ නිසා පොත් කියවන්නෙ නැති අයට උනත් ඒවගෙ දැනුම Share වෙනව. ඒවගෙම කියවන්න ආස ඒත් වෙලව නැති අයටත් මේකෙන් හොඳ දෙයක් වෙනව. ගොඩක් ස්තූතියි. Digatama mewage hoda poth gana kiyaweemak one.
@kadamith
@kadamith 2 жыл бұрын
The explanation is really good and simple. Thanks for doing this.
@surangasampath3542
@surangasampath3542 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා වීඩියෝ එක. මේ වගේ තව ගොඩාක් ඕනේ... 🤘
@kaveeshamaduwantha.
@kaveeshamaduwantha. 2 жыл бұрын
පොඩි පෙරේත කමක් නෙමේ අයියෙ ලොකු පෙරේත කමක් තියෙන්න ඕනේ දෙයක් ලබාගන්න නම්..❤️❤️❤️❤️
@erandaajit8910
@erandaajit8910 2 жыл бұрын
❤❤
@sircyril6902
@sircyril6902 2 жыл бұрын
Brilliant explanation, thank you very much! Well Done ✨👌
@raayinrahman4065
@raayinrahman4065 2 жыл бұрын
The Black Swan by Nassim Nocholas Thaleb is an excellent book which i recommend all to read. English is complex but will help you to figureout the world events
@karunadasamunagama202
@karunadasamunagama202 Жыл бұрын
හරිම වටිනව මේවගේ වීඩියෝ සිංහලෙන් ඉදිරිපත් කිරීම . ඔබ ඉතාමත් සරළව සිත්ගන්නා ස්වරයකින් ප්‍රබලව ඉදිරිපත් කරන නිසා තවත් වටිනාකම වැඩියි
@GLAMBYCHAMI
@GLAMBYCHAMI 2 жыл бұрын
Brilliant explanation,Thank you so much!
@chandraniasoka4753
@chandraniasoka4753 2 жыл бұрын
ගොඩාක් හොද අර්ථ ගැන්වීමක් නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා, තවත් මේ වගේ කරුණු දැනගන්නට කැමති, ජයවේවා !!!
@ruchiniherath6479
@ruchiniherath6479 2 жыл бұрын
මමත් මේ මේ පොතේ සිංහල පරිවර්තනය කියවලා තියෙනවා .බොහොම වටිනා පොතක්.ඔබේ youtube channel එකත් ගොඩක් වටිනවා.🙏❤️
@ruwanmadushanka2502
@ruwanmadushanka2502 2 жыл бұрын
සිංහල පරිවර්තනයේ නම මොකද්ද
@ishantharusha2133
@ishantharusha2133 2 жыл бұрын
@@ruwanmadushanka2502 ධනවත් පියා සහ දිලිදු පියා - ප්‍රදීප් කුමාර බාලසූරිය පරිවර්තනය
@ruchiniherath6479
@ruchiniherath6479 2 жыл бұрын
@@ruwanmadushanka2502දනවත් පියා අනූපම තාරුපති පරිවර්තනයක්
@ChandanaJayamaha
@ChandanaJayamaha 2 жыл бұрын
It's very important if anyone wishes to become a rich person. The book you described gave me a lot of things making my life succeed Anyway thank you so much for making this effort for caring for society.
@ramyavilasini2975
@ramyavilasini2975 2 жыл бұрын
Thank thawath mewani vidiyo karanna godak watinwa Thank Thank Thank
@fenderboyxxx
@fenderboyxxx 2 жыл бұрын
This playlist is great.
@Prasithvishan
@Prasithvishan 2 жыл бұрын
Thanks for sharing this. Much more valuable series to watch. Hope more videos in future.😍👍
@akhanmadusanka1789
@akhanmadusanka1789 2 жыл бұрын
නියමයි නියමයි.ජයෙන් ජය වේවා.ලොකු motivation එකක් ලැබුනා.
@wimalasenard4164
@wimalasenard4164 2 жыл бұрын
Fantastic, Dear narator everything made simply understandable. Thanks for that.
@dineshdoluweera8071
@dineshdoluweera8071 2 жыл бұрын
Incredibly valuable video❤️❤️ keep inspiring Sri Lankans 🙏🙏
@hiroshanaumayanga3239
@hiroshanaumayanga3239 2 жыл бұрын
Very clearly presented thank you. I get some idea via this video Good luck ❤
@navodgunarathne204
@navodgunarathne204 2 жыл бұрын
මම හිතන්නේ සෑහෙන හොඳම segment එකක් මේ ගෙන්නේ... Book reviews ✌✌
@NelumKulasekara
@NelumKulasekara Ай бұрын
Vedio ekak hadanna.godak watinawa me danuma patan ganna business walata,thank you
@hemalihemalii7853
@hemalihemalii7853 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නේ .බොහොම ස්තූතියි 🙏🙏🙏
@antondesilva466
@antondesilva466 2 жыл бұрын
Thank you for doing this book as I request requested for you.
@Gethzer
@Gethzer 2 жыл бұрын
psychological marketing ගැන video serious එකක් දෙන්න ✨️
@charithdesilva8682
@charithdesilva8682 2 жыл бұрын
Good and the book has been a famous one for years. Thanks.
@RanBanda-vd5yj
@RanBanda-vd5yj 7 ай бұрын
Aththatama godak wedagat loku denumak labuna loku deyak iganagaththa obata sthuthi
@thaveshaperera6694
@thaveshaperera6694 2 жыл бұрын
The arts of the deal - Donald Trump The intelligent invester - Benjamin Graham Act like a lady, think like a man - Steve Harvey How to win freinds and influence people - Dale Carnegie
@hasithaAD
@hasithaAD Жыл бұрын
අලුත් මාවතක අලුත් දෙයක් ඉගෙන ගෙන අලුත් ලෝකයක් දකින්න කැමති අය වෙනුවෙන් අලුතින් හිතන්න දකින්න කියල දෙන අලුත් මානයක වැඩක් කියල හදවතට එකඟව කියන්න පුළුවන් 😊 ජයවේවා ❤
@sumedaweerasinghe8398
@sumedaweerasinghe8398 2 жыл бұрын
Grate lesson bro...i will start change my life right now..Thank a lots
@c4k_editz.1
@c4k_editz.1 11 ай бұрын
ඇත්තටම හොද වීඩියෝ එකක්. god bless you
@damithjayawickrama6119
@damithjayawickrama6119 2 жыл бұрын
Good Video like always, but need to define Assets which are not clearly explained here. There are two kinds of assets. 01. Assets which does not generate income or NOT intend to use to generate income such as your house, your personal vehicle. 02. Assets which are intended to generate income such as investment assets (Treasury bills, Fixed Deposit, House buy and sell, Car buy and sell ) so here what we need to do is initiate for 02 types of assets and from its profits build 01 assets.
@div3413
@div3413 Жыл бұрын
හැමදාම උදේට අයියගේ වීඩියෝ හොයලා බලන එක පුරුද්දක් වෙලා.ස්තූති ❤️
@user-uh7mt2qg9g
@user-uh7mt2qg9g 10 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි 🙏
@pmspihita
@pmspihita Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින අදහස් ගොඩාක් ගත්තා ස්තුතියි .තවත් මේ වගෙ වැඩසටහනක් ඉදිපත් කරන්න
@1club931
@1club931 2 жыл бұрын
48 laws of power පොත ගෙන වීඩියෝ එකක් කරන්න ........අනිවා ට්‍රෙන්ඩින්
@wellnessanytime
@wellnessanytime 2 жыл бұрын
I read this book before, but the way you explained it, it's simple and understandable, great work guys, keep it up
@sagarikadamayanthi2923
@sagarikadamayanthi2923 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් Thank 👍
@dsenavirathna5956
@dsenavirathna5956 7 ай бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් මමදෙකම. බැලුවා විශ්ව ආකර්ශණ නීතිය පිලිබඳ ව විශ්වාස කළ යුතුයි ඒවගේම උඩු සිත කියනදේතමයි යටිසිත කරන්නේ එකක් තමයි අහන්න ඕන අනිකAnswerකලයුතූයිgodls3ගැන කිව්වා 2වී වියෝව ධනවත් වීමට සල්ලි වෙනුවෙන් වැඩ කරන්න එපා.තමන් වෙනුවෙන් දැනුම ලබා ගැනීමට වැඩ කරන්න මුල් කාලයේ දී වියදම් බොහෝ දුරට නතර කරන්න poor family,middle family ,Rich family හදුනා ගත්තා.ආදායමෙන් ඇසට් වැඩි දියුණු කළ යුතුයි. රොබට් කියසකි කියන විදිහට සාර්ථක මිනිසෙකු බවට පත් වීමට පොත් කියවන්න ආදායම් වියදම් ලියාගන්න. Nolag gapඑක හදුන්වා ගන්න භයානක පුරුදු 5 1 භය 2සැකය 3කම්මැලිකම 4නරක පුරුදු 5ගනන් ගන්නේ නැති බව කෝටිපති ව්‍යාපාරික ඩැන්ලොක් කිසිදා නිව්ස් බලන්නේ නෑ සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට මේ වගෙ හොද දේවල් වීඩියෝ 2 බලලා ඉගෙන ගත්තා තව අයට sareකලා.ඔබට බොහොම ස්තූතියි, ස්තුතියි, ස්තුතියි පිං
@gayaniperera9825
@gayaniperera9825 2 жыл бұрын
Thank you.Very helpful !❤️
@thamashanuranga1417
@thamashanuranga1417 2 жыл бұрын
Worth channel. Valuable knowledge sharing 🔥🔥
@thenu5831
@thenu5831 2 жыл бұрын
Mama me loke danawath kenek wunoth eke pina oyatath enawa ayye ❤️❤️😘
@nuwanperera3922
@nuwanperera3922 2 жыл бұрын
Next - THE INTELLIGENT INVESTOR
@w.p.t.samanrathnayakarathn6522
@w.p.t.samanrathnayakarathn6522 2 жыл бұрын
Nice
@ChithraKumari-bn7li
@ChithraKumari-bn7li 11 ай бұрын
Secret
@krishanthahewamadduma8723
@krishanthahewamadduma8723 9 ай бұрын
​❤
@user-vo3kf7we4f
@user-vo3kf7we4f 4 ай бұрын
අතටම ගොඩක් හොදයි වටිනා විඩියො එකක්
@InspireShadow_biz_
@InspireShadow_biz_ Жыл бұрын
Best video for this situation on srilanka. Thanks ayye
@monikaabeyrathna9432
@monikaabeyrathna9432 2 жыл бұрын
Supere mata godak watenawa obata Thank.you very much god.bless you
@futuretechnology9100
@futuretechnology9100 2 жыл бұрын
මේ වගේ පොත් ගෙන පැහැදිලි කරන්න තව KZbin channel එකක් හදන්නකො..මාරම වාටිනවා...කියන්න දෙයක් නෑ සුපිරියි...තව මේ වගේ පොත් ගැන ඕන...🤩🤩
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@sampathpriyadarshana3892
@sampathpriyadarshana3892 2 жыл бұрын
Aniva oneee ❤️❤️❤️❤️⭐
@sajithmadushan5370
@sajithmadushan5370 2 жыл бұрын
As a young generation we need some ethics and leadership skills to develop our career and build our future. So I recommend to you kindly review the book of "LEADERS EAT LAST " by Simon sinek. Much love ❤
@ksports4695
@ksports4695 Жыл бұрын
Heart tuching. Here bunch of thanks.
@sagarikalakmali4666
@sagarikalakmali4666 8 ай бұрын
Godak dewal igena gaththa thank you...😊
@romeshwijesiri
@romeshwijesiri 2 жыл бұрын
මම මුලින්ම කියවූ Self-Help පොත මේ පොත Rich Dad Poor Dad, එය ඉතා වටිනා පොතක්
@sleasywork
@sleasywork 2 жыл бұрын
Super video
@tharangachathurani76
@tharangachathurani76 2 жыл бұрын
I am trying to follow these advices.excellent malli
@thejasirimanne2808
@thejasirimanne2808 2 жыл бұрын
Great work. THANKS 💐
@chaminda.wow6262
@chaminda.wow6262 2 жыл бұрын
Very clear & pin pointed presentation...👊👊👊 A lot to learn if someone who wishes to achieve the goal of success....✌️✌️✌️ Keep up your good work buddy....❤️❤️❤️
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Thank Chaminda
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 жыл бұрын
මුදල් හා ප්‍රාග්දනය මත දනවත් වෙනවට වඩා මානසික වශයන් දනවත් වීම අති උතුම්.( ලෝකොත්තර )
@travelandplanwithrama
@travelandplanwithrama Жыл бұрын
පිං කරන්න්ත් මුදල් ඕනි ලෝකොත්තර සුවයට ලෙඩ සනීප වෙන්නෙ නෑ දොස්තර ලගට යන්න මුදල් ඕනි අපේ අය දුප්පත් වීමට හේතුව ඕක තමයි
@ceylonkingdomenglishacadem4317
@ceylonkingdomenglishacadem4317 2 жыл бұрын
Excellent your presentation skill is marvelous Congratulations ❤
@kelumherath6130
@kelumherath6130 2 жыл бұрын
You are great person. Thank you brother 🤝🙏💜
@gayathrihettiarachchi90
@gayathrihettiarachchi90 8 ай бұрын
Thank u for your great service!
@stephneypeiris7252
@stephneypeiris7252 2 жыл бұрын
What a quality content 👌 . Thanks alot
@SLLifesrilanka300
@SLLifesrilanka300 Жыл бұрын
Good Information. Thanks...!
@timetraveler6049
@timetraveler6049 2 жыл бұрын
Exellent .superb idea .love it man.👌
@randunufernando
@randunufernando Жыл бұрын
ඉතාම වැදගත් ඉදිරිපත් කිරීමක්. ලොකු දෙයක් ඉගෙනගත්තා.
@BLACKPANTHER-x6x
@BLACKPANTHER-x6x 2 ай бұрын
Thank you simplebook ❤️
@nirongajanayake2515
@nirongajanayake2515 5 ай бұрын
Thank you so much for your ideas 👍🏻❤
@Ish9604
@Ish9604 2 жыл бұрын
Excellent man.highly appreciate
@nishanthikarunaratne4948
@nishanthikarunaratne4948 2 жыл бұрын
Very good putha, you are with presentation skills and knowledge. Best of luck
@shanidias3145
@shanidias3145 Жыл бұрын
Great ! Thanks .
@ranuka1979
@ranuka1979 2 жыл бұрын
Good Video . If you have an idea to make a change in your life you need to execute the idea fearlessly . That’s the only way to find out weather it’s going to work or not . If you work hard it will workout few years down the road . Our new generation has to learn basic fundamentals of the economy and how to sell any product that how you became a good entrepreneur
@sepalisamarawickrama9321
@sepalisamarawickrama9321 2 жыл бұрын
Godak wadagath. Man podi business ekak patan gaththa. Eka diyunu karaganna me video godak wadagath. Thank you so much.
@sujendraniro4358
@sujendraniro4358 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@akiladissanayaka1799
@akiladissanayaka1799 Жыл бұрын
Great Video. Thanks simplebooks❤
@positiveplus1234
@positiveplus1234 2 жыл бұрын
ගොඩක් වටිනවා.
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 жыл бұрын
thank you very much. Really valuable video.
@sadithwijethunga1294
@sadithwijethunga1294 6 ай бұрын
සුපිරි අදහස් ටිකක් ලබාදුන්නාට ස්තුතියි
@lasanthikakumari488
@lasanthikakumari488 2 жыл бұрын
Great Explanation!
@YUMMY_YAMI1111
@YUMMY_YAMI1111 9 ай бұрын
ගොඩක්ම වටිනා උත්සාහයක්.. ස්තුතියි ඔබ කණ්ඩායමට...❤❤
@nimalchandrarathna8649
@nimalchandrarathna8649 2 жыл бұрын
Really good ... i uaed to watch because of ur presentation.. now o am learning from it
@subodhamadhuwanthi9436
@subodhamadhuwanthi9436 Ай бұрын
ගොඩක් වටිනවා...🙏
@SamanPriyankara-cb2lx
@SamanPriyankara-cb2lx 9 ай бұрын
So valuable!
@namaminethukalum1880
@namaminethukalum1880 5 ай бұрын
හරිම වටිනවා දැනුමට ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@slmobile7475
@slmobile7475 Ай бұрын
ගොඩාක් වාටිනවා හොද දැනුමක ලබා ගන්න මෙවාගෙ තවත් දැනුම ට තවත් දැනුම ලබා ගන්න ලැබේ වා
@kibulakibula9200
@kibulakibula9200 6 ай бұрын
Very useful video . Thank you very much
@sampathbandula4737
@sampathbandula4737 Жыл бұрын
You are grade and value person... 🙏
@migararathnayaka
@migararathnayaka 2 жыл бұрын
Good video, Thank you Simplebooks 👍
@shanikadilhani5872
@shanikadilhani5872 2 жыл бұрын
Godak wedagat...godak stutei
@sujithdissanayake6169
@sujithdissanayake6169 2 жыл бұрын
Thanx dear…don’t stop your journey…good luck…👍👍👍
6 Hidden Secrets Of Money | The Psychology Of Money Book Summary
20:58
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 107 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН