Why Successful People Wakeup Early In The Morning ? | The 5am Club Book Summary

  Рет қаралды 270,748

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 1 100
@Bunny-cm9fm
@Bunny-cm9fm 2 жыл бұрын
ලෝකේ ඉන්න ධනවත්ම කාන්තාවන් ගැන වගේම එයාලගේ ව්‍යාපාර ගැනයි video එකක් ඕනේ. ප්ලීස් 🥺❤️
@sakensasikirana2427
@sakensasikirana2427 2 жыл бұрын
සැබැවින්ම මිනිස්සුන් දියුණු කරන , වටින channel එකක් . අපෙ මිනිස්සුන්ට මොලෙ පහදගන්න නැත්තම් මොලෙ පැහැදුනු දවසක මෙ channel එක සැහෙන්න grow වෙයි .අලුතෙන් දාන හැම වීඩියෝ එකක් ම motivation එකක් තමා . Well Done . Keep it up . 😘
@LuxurySriLanka
@LuxurySriLanka 2 жыл бұрын
First comment..❤..මන් ඇත්තටම ඔය පොත කියවලා දැන් මාසයක් ඉදන් මේ අනුව මගෙ ජීවිතෙ හැඩ ගස්ස ගත්ත කෙනෙක්..පාන්දර පහට නැගිටල වැඩ කරන එක තව දුරටත් මට අපසුවක් නෙමෙයි
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Sha. Niyamai
@manik12176
@manik12176 2 жыл бұрын
Oya kohenda me poth kiyawanne
@technoplay7873
@technoplay7873 2 жыл бұрын
මේ පොතේ සිංහල එක ගන්නේ කොහෙන්ද කියන්නකෝ
@damith1524
@damith1524 2 жыл бұрын
@@Simplebooks මේ පොතේ සිංහල පරිවර්තය තියෙනවද
@parapitiya
@parapitiya 2 жыл бұрын
සිංහල පරිවර්ථනය තියෙද මේ පොතේ?
@mithumsupunsana5284
@mithumsupunsana5284 Жыл бұрын
මෙච්චර කාලෙකට දැක්ක හොදම you tube චැනෙල් එක වචන නෑ කියන්න ❤
@Alokatekteach
@Alokatekteach 2 жыл бұрын
ඇත්තටම අයියේ මත් කොරොනා කලෙ ඉදන් පන්දර 3.00 නැගිටලා.. හැමදාම මගෙ දියුණු වට වැඩ කරන කෙනෙක් මං.. ඇත්තටම මං දන්නවා උදෙන්ම නැගිටින් එකෙ වසිය
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
Simple books ජයවේවා....හරියන්න ඕනි ඔයාල හැමෝටම හැම ආකාරයෙන්ම...❤️
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
ඔබ කරන මේ පැහැදුලි කිරීම ඉතා වටිනා කමක් දෙනව ලංකාවෙ සාමාන්‍ය මෙන්ම දුප්පත් ජනතාව තුල වියශායකත්වය ගොඩ නැගීමට. රටකට කරට කර ලොවක් ඉදිරියේ අභිමානයක් ඇති ශක්තිමත් රාජ්‍යයක් හොඩ නැගීමට.❤
@Shameel_HD
@Shameel_HD Жыл бұрын
💯💯
@chathurasilva4179
@chathurasilva4179 2 жыл бұрын
තමන් නිදාගත්ත තැනත් පිලිවෙලකට තියන එකත් වැදගත් ..
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
Good job❤️ අපේ රටට ඕනේ ව්‍යවසායකයෝ.
@isharapeiris7718
@isharapeiris7718 2 ай бұрын
everytime I listen to your voice, it changes my mind,Though I am in very difficult situation that's not matter.
@wathsalasamarakoon3305
@wathsalasamarakoon3305 2 жыл бұрын
When simple books say anything... everytime i felt it ❤
@MrGamergameplay
@MrGamergameplay 8 ай бұрын
බුදුන් වහන්සේගේ තියරියත් මේ හා සමානයි.හොඳ වීඩියෝවක්. ස්තූතියි
@anuththaras114
@anuththaras114 2 жыл бұрын
This is so true , if u wanna change ur life , first of all u should change ur morning routine ♥️💯
@stedi8621
@stedi8621 2 жыл бұрын
ඉතාමත් හොද VIDEO එකක්.. ලෙඩ ඇදේ ඉදන් ලෝකය වෙනස් කරපු මිනිස්සුත් හිටියා
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
චීනය ගැන case study එකක් කරන්න ❤
@Linethsasvindu2011
@Linethsasvindu2011 2 жыл бұрын
3. a.m club member 😊 Thank you simple book. හරිම වටිනව . පාන්දර බලන්නෙ ඔයාලගෙ videos .. අද දෙවනි පාරටත් spa Ceylon video එක බැලුව.. බොහොම ස්තුතියි මේ දෙන දැනුමට💐
@truths_mythstm
@truths_mythstm 2 жыл бұрын
Load Buddhas guidance for sleep/rest 10pm to 2am. Theruwan saranai
@madhusandapahan2173
@madhusandapahan2173 2 жыл бұрын
Moods of Nature ....🌄 - Happiness , 🏖️️- Energy , 🌉- Calm
@ruwanthikals6844
@ruwanthikals6844 2 жыл бұрын
Video එක මරු... 👌💯 හැමදාමත් කියනවා වගේ... Keep it up Simplebooks ... All the best... Way to go...💪✨️
@Akram12393
@Akram12393 2 жыл бұрын
Social media is best platform to study don’t waste your datas and time everyday learn something on this. I educate lot of by Simplebooks thank
@dilinishanika506
@dilinishanika506 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.. මේ පුරුද්ද නම් ගොඩක් වටිනවා.. Num.01
@lahirujay9380
@lahirujay9380 2 жыл бұрын
මේ වීඩියො එකනන් ගොඩක් වටිනව කාලයක් තිස්සෙ හොය හොය හිටිපු දෙයක් ❤️
@nipunathennakoon-01
@nipunathennakoon-01 2 жыл бұрын
The power Of Habit 🤠❤️ වීඩියෝ එක අරන් එන්න අය්යෙ ❤️❤️❤️ ( සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ ඒ මනුස්සයාගේ විනයක් නැත්තම් 😌❤️🙏 )
@dinithisahanika7823
@dinithisahanika7823 2 жыл бұрын
Supirii ayyee..mm මේ විදියට ම routine එක කරන කෙනෙක් ..ඔයා කියපුව හරියටම හරි ..මං 10-4 club eke inne..
@praveenrajintha3898
@praveenrajintha3898 2 жыл бұрын
THE POWER OF HABIT 🖤🖤🖤
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ජීවිතේ දියුණු කරගන්න වටිනා මාර්ගෝපදේශයක් ..ස්තුතියි බෙහෙවින්ම ..විශ්වයට ස්තුතියි
@nimashimalshika81
@nimashimalshika81 2 жыл бұрын
The power of habit ✨️
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@shethansilva250
@shethansilva250 2 жыл бұрын
The power of habit ❤❤❤
@sachithkavindaperera6763
@sachithkavindaperera6763 2 жыл бұрын
කියන්න බැරි තරම් වටින channel එකක් ❤🤩
@rasanjanaadikari2451
@rasanjanaadikari2451 2 жыл бұрын
Excellent video, Great work. Next number 2 please and If possible, make a video about Mr.Robert Kiyosaki's book "Why A Students Work for C Students and Why B Students Work for the Government" at another time. Thank you❤️
@jkoshala2
@jkoshala2 2 жыл бұрын
I am a person who get up 4.30am for more than 3 years now. But being a mother and a working woman i spare my morning for cooking every day. So what's the solution this book has given for those who are like me ☺️
@HackZAW
@HackZAW Ай бұрын
You can improve your cookery skills, and start a online shop or teach others to cook
@sahankanuwana
@sahankanuwana 2 жыл бұрын
This is one of the greatest services in Sri Lanka. Thank you @simplebooks. The great job that you are doing is invaluable!
@mediothoughts5360
@mediothoughts5360 2 жыл бұрын
Thank you for educating us with world class content ♥♥♥
@Tharu0-o3z
@Tharu0-o3z 2 жыл бұрын
Good morning aiya, davasaka mage kathaavenuth කොටසක් oyge video ekakata එකතු vei 🙂ekat oyath gdk udaw kra aiya ,good luck ❤
@NWS390
@NWS390 2 жыл бұрын
You and your team doing grate job brother. We need these kind of contents keep it up and do more. I learned lots of things from your chanel.. every video your team uplod rich with new knowledge.. fan of simple books❤
@SasmithaMedhawi
@SasmithaMedhawi Жыл бұрын
prakaashe nokerepu hagiim maren ne.I felt it😔
@alexiadesilva3008
@alexiadesilva3008 Жыл бұрын
ඔයා ඇත්තටම ලංකාවට මුතු ඇටයක්♥️keep going💪
@videeshaabeyrathna
@videeshaabeyrathna 4 ай бұрын
බොහොම ස්තූතියි ,❤️!!
@dushmanthaambegodaliyanage395
@dushmanthaambegodaliyanage395 2 жыл бұрын
Really nice work bro. I got the book but didn't have time to read. This video gave the summarized knowledge and the morale to start reading the book. For the next watchabook I choose the first one, the power of habit.
@Noduthuasa
@Noduthuasa 2 жыл бұрын
aiye oyage vidios marama vadagath viwasayakaintha vitarak newei sama puravasiyekutama .godak isthuti
@asiripiyumantha8150
@asiripiyumantha8150 2 жыл бұрын
Explain this book😊 “Stillness is the key”
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
Simplebook oyala hemadama watina deyak genawa..oyalata puluwan minissunwa ninden aherawanna..eka hemotama karanna ba..math hemadama oyalage videos balanawa..hithata mara shakthiyak enwa e hema ekakinma
@naasseribrahim1700
@naasseribrahim1700 Жыл бұрын
Quite valuable tips for growth in life ... Really worth watching If you love to grown ..I suppose you got to develop these ethics .. little by little..and well being focus of what you do ....good luck And stay blessed... Great service ...hope you get a good return.... Thank you .. simplebooks
@shyamaliedesilva277
@shyamaliedesilva277 Жыл бұрын
I usually share this valuable knowledge to the society all the time
@naadhherath1537
@naadhherath1537 2 жыл бұрын
Thank you brother මට මෙ වෙලාවෙ ගොඩක් වටිනා දෙයක් lesson එකක් shair කරේ ❤
@gaamadharmaputhra
@gaamadharmaputhra Жыл бұрын
Oyage පැහැදිලි කිරීම ඉතාමත්ම visistai
@Thilina_madushan
@Thilina_madushan 2 жыл бұрын
Great Video.❤️ The Power of Habits.😎
@lilanidias9026
@lilanidias9026 Жыл бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@ringingtones2911
@ringingtones2911 2 жыл бұрын
One day this channel will be responsible for many future millionaires build from Sri Lanka. Thank you simplebooks
@nilakshikaushalya392
@nilakshikaushalya392 Жыл бұрын
Thank you soo much...❤🙏godak vatinavedio ekak..
@yugithminlakajayalath7881
@yugithminlakajayalath7881 2 жыл бұрын
1.The Power of Habits! ✌❤
@sumithrakumaridassanayaka2194
@sumithrakumaridassanayaka2194 2 жыл бұрын
Malli, Great Job., Mama monawada jeewithe karala thiyenne kiyala hithana.
@akramjunaid6802
@akramjunaid6802 Жыл бұрын
Very valuable video . Thanks for these informations. It is obligatory for Muslims to pray Morning prayers at early morning around 5.00 a.m. That's why it is called ( Azaan or baangu) from the mosques all over the world in the early morning as الصلاة خير من النوم Meaning: "Prayer is better than sleep" Prophet Mohamed peace be upon him said It is blessed time Also said don't blame the roosters for crowing 🐓 as they see the angels in the early morning and start to crow. It is time of granting the provisions (Rizq) of human to each and every one by the Almighty God Wish you all blessed morning
@Shameel_HD
@Shameel_HD Жыл бұрын
MashaAllah true ✨
@rajifernan8428
@rajifernan8428 2 жыл бұрын
හරිම ප්‍රයෝජනවත්,දක්ෂ විදිහට ඉදිරිපත් කීරිමක්..
@dinilperera1735
@dinilperera1735 2 жыл бұрын
For your kind concern there are lot of Sri lankan's who are pondering around what to do but they don't have a exact idea for this if you can give some good opinions specially towards to our youth generation it would be perfect if you can say half to strategies and what are the potentials that we already have and how to use by entrepreneur any kind of thing I am sincerely thanking for that thank you
@nilupullife
@nilupullife 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ❤👍
@hirangarathnayaka878
@hirangarathnayaka878 2 жыл бұрын
The power of habits ❤️
@sujeewaniranjani5906
@sujeewaniranjani5906 Жыл бұрын
Start day with your vedio ... thank you . Its gave me energy for whole day....❤👍
@anildeldeniya
@anildeldeniya 2 жыл бұрын
The latest research proves that the best brain capacity is used in the first 2 hours after you wake up. Thank you for the video.
@thusaraaththanayaka6905
@thusaraaththanayaka6905 Жыл бұрын
Udaharana sahithawa kiyala denawanam thawath hodai.good luck
@tharushanuwansara6997
@tharushanuwansara6997 2 жыл бұрын
Tim cook's case study Please
@234Kohlidsedf
@234Kohlidsedf 2 жыл бұрын
නියමයි විඩියො එක අයියෙ යුටියුබ් එකෙ හන්බුනු හොදම චනල් එක සිම්පල් බුක් 👍👍👍👍❤️❤️❤️
@lahirusandaruwan9514
@lahirusandaruwan9514 2 жыл бұрын
Great work..! ❤ The power of habit
@buddhismandmotivation8428
@buddhismandmotivation8428 2 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි!
@suranjanperera4805
@suranjanperera4805 2 жыл бұрын
10 වෙනකම් නිදාගන්න උන්ට නම් හරිම වැදගත් 🤣🤣🤣🤣
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Un mewa blnne ne
@sumithranaweera4105
@sumithranaweera4105 Жыл бұрын
@@Rose-xo8mx true 🥱
@roshelart
@roshelart Жыл бұрын
​@@Rose-xo8mxbalanawa hby .mn inne 🙃🥲
@kasunpradeep1707
@kasunpradeep1707 2 жыл бұрын
No 1 habit gana thiyana book eka ආදරෙයි...❤️❤️❤️❤️
@Mayavee617
@Mayavee617 2 жыл бұрын
Great as always!! Next number 1 that will eventually leads to book number 2 I think 😊
@malshadiwani2613
@malshadiwani2613 2 жыл бұрын
1 st book video eka godak වටිනවා ❤👍
@Esh_222
@Esh_222 2 жыл бұрын
No 01. The power of habit ❤
@chinthanawickramasinghe
@chinthanawickramasinghe 26 күн бұрын
Greate Vedio , Thank You Simplebooks
@dhanukafernando7152
@dhanukafernando7152 2 жыл бұрын
The power of habit. Thank you very much
@HelaYak
@HelaYak Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ‍ට. කුම්බ ගෝසක කථා වස්තුවේ මේ concept එක තියනවා. දැනුයි හරියටම වැටහුනේ........
@Chamu.
@Chamu. Жыл бұрын
Wow, a very important video. 🎉💪 What was said about the heart set is what actually happened to me 20/20/20 forumula ඒක ගොඩක් වැදගත්. මේවා දැනගන්න සැලස්වූවාට බොහොම ස්තූතියි 🎉❤.
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
Thunuruwan Saranai Thank You Very Good
@rathnakeerthi8144
@rathnakeerthi8144 2 жыл бұрын
මෙහෙම හිතන අය හිටීයනම් ලංකාව බන්කොලොත් නැ......බන්කොලොත්වීමත් පන්නරයක් ලබා ගැනිමක්......අපිට....නමුත් දෙසපාලුවො මොන පන්නරයක ද......එකනෙ මෙහෙමවෙලා තියෙන්නෙ.......පැහැදිලිකලාට බොහොම ස්තුතියි simplebooks ජයවේවා.............!
@thiliniaia1443
@thiliniaia1443 Жыл бұрын
ස්තුතියි සර්
@iresha81
@iresha81 2 жыл бұрын
Bohama sthuthi, kalekata kalin illapu me potha dunnata.
@dilrukshanfernando9057
@dilrukshanfernando9057 2 жыл бұрын
Thanks brv.Api akamathi unath apiwa issarata geniyanna oya dena sup ekata❤️
@tharushichamodika8186
@tharushichamodika8186 Жыл бұрын
Thank you for sharing your valuable ideas ❤
@parapitiya
@parapitiya 2 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් මේ වීඩියෝ එක - සුපිරියි
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏🙏🙏 ඔබට ජයෙන් ජය 🏆🎖️️🏆
@ThamaraSarojani-n4s
@ThamaraSarojani-n4s Ай бұрын
Super presentation 👍
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
Thank you so much💐 thank you universe
@Hashankp
@Hashankp 2 жыл бұрын
Thank you mchan ♥️
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 2 жыл бұрын
Try karala balanna ooona Thank you ❤️. Dawasa vedavalata saha intervalsvalata bedaganna heti kynnko Time table eka
@fullmoviesal2919
@fullmoviesal2919 2 жыл бұрын
I hope that you will be the greatest KZbinr.
@prasannadealwis5205
@prasannadealwis5205 Жыл бұрын
ස්තූතියි මිත්‍රයා
@globala-z1810
@globala-z1810 2 жыл бұрын
බොහෝම ස්තූතියී ස්තූතියී ස්තූතියී ❤️
@statusvedio2277
@statusvedio2277 Жыл бұрын
Thank you ♥️🙏
@shiranrumesh5861
@shiranrumesh5861 2 жыл бұрын
ස්තූතියි බෙහෙවින් !! සෑහෙන්න වටිනවා
@MelbourneFishKeepersClub
@MelbourneFishKeepersClub 2 жыл бұрын
Both of those books pl bro. You are a champion.
@nethmajayasingha224
@nethmajayasingha224 2 жыл бұрын
මට හම්බුන හොදම youtube channel එක කිව්වොත් මම නිවැරැදි
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 Жыл бұрын
Thanks Mr
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 Ай бұрын
කොටි වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා ❤❤❤❤ මේවගෙ විඩියො දකින්න ලබ දුන්නට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි විස්වමාතාවට ඔයට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤ස්තුතියි
@Kavindu_CK
@Kavindu_CK 2 жыл бұрын
බල කරන්නෙ නැ... හිත හොද කෙනෙක් ඉන්නවනම් 1k 2හීනෙට යන්න උදව් කරන්න.. මේ දුක දන්නෙ youtubersla විතරයි... 🥲😪
@pradeepperera8148
@pradeepperera8148 4 ай бұрын
Good one, recommend, thanks for creating and sharing, wish you all the very best 👍🏼
@channel07kdyh56
@channel07kdyh56 2 жыл бұрын
Thank you so mich. අහම්බෙන් vidio එක දැක්කේ. ගොඩක් වටිනවා. විශ්ව මාතාවට ස්තූතියි. වටින හින්දම subscribe kala. ඊ ළඟට book number 01 දෙන්න
@surangamadusanka9426
@surangamadusanka9426 Жыл бұрын
The power of habit😊
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 2 жыл бұрын
Excellent
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 22 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 42 МЛН
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 131 М.
Summary of The 5 AM Club by Robin Sharma | Free Audiobook
16:55
QuickRead
Рет қаралды 307 М.
How to Stop Overthinking | Book Summary | Simplebooks
17:15
Simplebooks
Рет қаралды 15 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 22 МЛН