ලෝකෙ ලොකුම වීදුරු හරිතාගාරයේ රහස් | Secrets of The Flower Dome Singapore (2024)

  Рет қаралды 898

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

ලෝකෙ හැමතැනින්ම ගෙනාව මල් එකම තැනකදි බලන්න කැමතිද? හිතට එක පාරට "ඔව්" කියලා හිතුනට, ලෝකේ විවිධ දේශගුණික කලාපවල මල් එක තැනක වවන්න පුළුවන්ද කියලා ඔයා නිකමට හිතල බැලුවද? අන්න ඒ විශ්වකර්ම වැඩේ කරන්න සිංගප්පූරුව සමත් වුණා. ඒක තමයි flower dome එක.
මේ flower dome කියන ව්‍යූහය ඇතුලෙ ලෝකෙ මහද්වීප 5ක දේශගුණික කලාප 9ක මල් වවලා තියනවා එකම පරිසර තත්ත්වයක් යටතේ. කාන්තාරවල වැවෙන පතොක් වර්ග වල ඉඳලා හිම කඳුවල වැවෙන ශාක මෙතන බලාගන්න පුළුවන්. ඒ වගේම ඒවා ගැන ඉගෙනගන්නත් පුළුවන්. ඊට අමතරව මේ flower dome එක ගිනස් වාර්තා දෙකකට හිමිකම් කියනවා. ඒ තමයි ලෝකයේ ලොකුම හරිතාගාරය සහ ලෝකයේ කුළුණු රහිත ලොකුම වීදුරු ගොඩනැගිල්ල කියන දෙක. ඒ වගේම මෙයට ඇදහැලෙන වැහිවතුර පාවිච්චි කරලා හදපු සිසිලන පද්ධතියත් හරිම පුදුමාකාරයි. ඉතින් අද අපි ඔයාලව එක්කගෙන යන්නෙ මේ අරුම පුදුම flower dome එක බලන්නයි
මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
The Flower Dome is the largest greenhouse in the world as listed in the 2015 Guinness Book of World Records at 1.2 hectares (3.0 acres) and replicates a cool-dry mediterranean climate. It features a changing display, the flower field, and eight other gardens, namely The Baobabs, Succulent Garden, Australian Garden, South African Garden, South American Garden, Olive Grove, California Garden and the Mediterranean Garden. These eight gardens exhibit exotic flowers and plants from the Mediterranean and semi-arid regions from five different continents.

Пікірлер: 29
@PraveenZV
@PraveenZV 3 ай бұрын
කොලබ තරම් කීවට ලංකාවේ වගේ සියගුනයක විතර දේවල් විතර සිංගප්පූරැවේ තියෙනව නේ. දාල සති දෙකකට පස්සේ බලන්නේ.සමාවෙන්න එකට😊
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔව්. ගොඩක් අය බලන්නෙ හැමෝම බලන තැන් ටික විතරයි. ඊට වඩා ගොඩක් දේවල් තියනවා මෙහේ
@renuhandaragama871
@renuhandaragama871 4 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 4 ай бұрын
Assassin's creed shadow trailer එක ගැන ඕනේ doc 😂
@KaveeshaPriyashad-er4dc
@KaveeshaPriyashad-er4dc 4 ай бұрын
Definitely brother
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ඒවා කලින්ම කිව්වා. නම විතරයි වෙනස් වෙන්නෙ
@TechStip
@TechStip 4 ай бұрын
🔥🥰😊🌱 Wah Superb
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@udcchannel3825
@udcchannel3825 4 ай бұрын
ඔහේ හොදයිද, මෙහෙට වඩා ,?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අදටත් පසුතැවෙනවා කලින් මෙහෙ නොආව එක ගැන. ඒ තරම්ම සුපිරි
@fashioninspiration0509
@fashioninspiration0509 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@hansaraperera744
@hansaraperera744 4 ай бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@senitha_04
@senitha_04 4 ай бұрын
පර්චස් 3ක flower dom 🤣🤣🤣
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
අක්කර 3යි. මම වැරදියට කියනවනම් sorry
@TMC-Agro-technology
@TMC-Agro-technology 4 ай бұрын
1st view
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@mangalajayasekara4923
@mangalajayasekara4923 4 ай бұрын
🤗🤗
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@ashangimhana1025
@ashangimhana1025 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
@Wasanthadeshapriya-uw8hd
@Wasanthadeshapriya-uw8hd 4 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@Oshan_Nissanka
@Oshan_Nissanka 4 ай бұрын
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks brother
@user-xm9wo6wg4q
@user-xm9wo6wg4q 4 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Thanks buddy
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12