ඇරොවානා ඉන්න වැව ළගට ගස් උඩින් ඇවිදන් යමු | Tree Top Walk to MacRitchie Reservoir Singapore 🇸🇬(2023)

  Рет қаралды 3,664

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер: 49
@SLPCLK
@SLPCLK 10 ай бұрын
woow superb bro
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@praneethdissanayake947
@praneethdissanayake947 10 ай бұрын
වෙනදා වගේම සුපිරි ඉතිම්
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@erangagalahakumbura2007
@erangagalahakumbura2007 10 ай бұрын
සුපිරි මචන් ❤️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@manujamax5289
@manujamax5289 10 ай бұрын
පට්ට අයියේ 🔥😍
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@sasindukasunsi2563
@sasindukasunsi2563 10 ай бұрын
nice video with beautiful sceneries.... all the best
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks you very much buddy
@Galla-cz1go
@Galla-cz1go 10 ай бұрын
Go pro කැම් එකෙන්ද විඩියො කරෙ මචන් මාරම ලස්සනයි දිගටම විඩියො ඔනෙ😊
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔව්, මේක gopro එකෙන්. අනිවාර්යයෙන් ඉස්සරහට videos ගේන්නම්
@Galla-cz1go
@Galla-cz1go 10 ай бұрын
​@@Planet361Storiesකැම් එක කියද මචන් ලන්කාවෙ
@sachinijayasinghe147
@sachinijayasinghe147 10 ай бұрын
Wooow niyamai ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි නංගී
@Bomb-talk-Motivation
@Bomb-talk-Motivation 10 ай бұрын
Dr. Kasun, සින්ගප්පූරුවේ සාමාන්‍යෙන් doctor kenekta kochchara wage padiyak ganna puluwanda...
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
SGD 6000-10000ත් අතර ගාණක් පුළුවන්, වැඩ කරන ක්ෂේත්‍රය අනුව
@DCMAX9999
@DCMAX9999 10 ай бұрын
පාලකයන් සහ ජනතාව හොද රටක්, ඒකට ලංකාව 😢
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අනිවාර්යයෙන්. ඇත්තටම පාලකයන්ට වඩා, පාලනය වෙන system එක හොඳ රටක්
@dinkluter5824
@dinkluter5824 10 ай бұрын
aquarium tour ekak onee
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඉස්සරහට ගේන්නම්
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 10 ай бұрын
supiriyak ❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@Dinidu-K
@Dinidu-K 10 ай бұрын
math giya sathi dekakata kalın doctor , video ekakuth kara
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
නියමයිනෙ. Full trail එකම ගියාද
@Dinidu-K
@Dinidu-K 10 ай бұрын
@@Planet361Storiesඔව් , වීඩියෝ එකක් කලා බලන්න පොඩ්ඩක් හොදයි ද කියල
@ShanthaLashman-of2sx
@ShanthaLashman-of2sx 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@ThuwanAslan
@ThuwanAslan 10 ай бұрын
1st ekkena mn ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@klmnlahiru
@klmnlahiru 10 ай бұрын
අයියෙ ඔයාගෙ විඩියො ඉස්සර ඉදන්ම බැලුවා ජිවිතෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මං දැන් උසස් අද්‍යාපනය හදාරනගමන් මොරටුව කැම්පස් එකෙ ndt කරන්නෙ , මං හිතන් ඉන්නෙ ඒක කරලා ලංකාවෙ ජොබ් එකක් නොකර කොරියාවට ගිහින් අවුරුදු 5ක් වැඩ කරලා ලංකාවට එන්න ඒ ගැන අදහසක් දෙන්න උසස් අද්‍යාපනය පසුව රට යන විදි හොයාගන ක්‍රම ගැන වීඩියෝ එකක් දෙන්න, ලංකාවෙ අපි වගෙ තරුන පරපුරට ඒක ලොකු උදව්වක් . ගොඩක් ස්තූතියි ❤️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
නියමයි සහෝදරයා. ගොඩක් සතුටුයි. ඇත්තටම කියනවනම් රට යන විදි ප්‍රධාන වශයෙන් 3යි. 1. Job 2. Higher Studies 3. Dependent 1 & 2 දෙකම ඔයාගෙ ක්ෂේත්‍රය එක්ක සම්බන්ධයි. ඒක ඔයාටම තමයි හොයන්න වෙන්නෙ. 3ටනම් ඉතින් බඳින කෙනාට වෙන රටකට යන්න වෙනව 1ට හෝ 2ට
@gjei1234
@gjei1234 10 ай бұрын
වැරදීමකින් අපෙ අතින් කෑම බීම අතඇරිල හැඩි උනොත් මොකක්ද වෙන්නෙ,දඩ ගෙවන්න වෙනවද? පොදු තැනකදි, නැත්තම් පාරෙදි, බස් එක්කදි වගේ.🤔❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
නැහැ. ඒක අපටම අරන් දාලා එතන පිරිසිදු කරන්න පුළුවන්. නිදහසට කාරණයක් තියනවනම් ඒක සලකා බලනවා. හැබැයි පොදු ප්‍රවාහන සේවා ඇතුලෙ කෑම බීම පාවිච්චි කරන්න බැහැ. ඒක තහනම්. කරොත් SGD 500ඉඳන් fine එකක් වදින්න පුළුවන්
@ewanvevo5491
@ewanvevo5491 10 ай бұрын
අපෙ හාන්දුරුවනේ 😂😂 මේ රටවල් පට්ට දියුනුයිනෙ. 😲😲
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
දියුණුයි කියනවට වඩා පිලිවෙලයි කිව්වනම් තමයි හරියටම හරි
@ayeshtharaka1180
@ayeshtharaka1180 10 ай бұрын
අයියා අයියගේ පරණ video එකක කියනවා medical faculty එකේ 1st year exam එක repeat වෙලා ඒකත් ආයි පාරක් repeat උනොත් batch miss වෙනවා කියලා....ඒ කියන්නේ ඒම උනොත් ඒ කෙනාව ඊට පස්සේ batch එකට වැටෙන එකද? එත කොට එයා medical faculty එකෙන් අයින් වෙනකල්ම ඒ batch එකේ කෙනෙක්ද?
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔව්. එයා දිගටම පහළ batch එකේ කෙනෙක් විදියට තමයි සලකන්නෙ.
@ayeshtharaka1180
@ayeshtharaka1180 10 ай бұрын
@@Planet361Stories එතකොට අයියේ ඒ කෙනා හොස්ටල් එහෙමත් පහළ batch එකේ අයත් එක්ක එකට වැටෙනවද?
@tshort236
@tshort236 10 ай бұрын
❤❤❤ ft itin
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@Ranuwa02
@Ranuwa02 10 ай бұрын
Motoro stingray kenek neda ara
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
හරියටම කියන්න දන්නෙ නෑ. Stingray කෙනෙක්නම් තමයි
@buwanekasahan
@buwanekasahan 10 ай бұрын
Ayya can you please contact me your friend who works in a cruise ship as a medical officer
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Ah, I asked him, just email ur number to me and I will pass it to him. kasunjohn@gmail.com
@ChamikaNimashani
@ChamikaNimashani 10 ай бұрын
Ane doctor reply plz 🥺 doctor mlt job kenekt demand ekk nedd
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මෙහෙ MLT වලට ලොකු ඉල්ලුමක් නැහැ
@nohighlightforlite193
@nohighlightforlite193 10 ай бұрын
1ST
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
Hands-On Power BI Tutorial 📊 Beginner to Pro [Full Course] 2023 Edition⚡
3:02:18
Melawat Sandakan Rainforest Discovery
1:28
Carl Vennick
Рет қаралды 19
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 5 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,9 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН