මැෂිමෙන් පොල් ගස් යන්නේ | මට බැරි කිරි කපන්න විතරයි | ගමටම ටර්බයින් හැදුව තනිකඩයා

  Рет қаралды 30,680

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 82
@sandiyakumare4340
@sandiyakumare4340 Ай бұрын
නිහතමානීයි.සමජයට වැඩදායි මනුස්සයෙක් නිිරෝගි සුවය ලැබේවා
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
කැලයේ පිපිලා කැලයම සුවඳ කරන මල් වගේ, කොඉතරම් නම් හැකියාවන් ඇත්තෙක්ද, ඔබ‍ට තුති අපට මෙම වටිනා මහත්වරු හදුන්වදෙනවට 👍👌🙏🙏🙏🙏🙏
@gsrgs5640
@gsrgs5640 Ай бұрын
සිංහල ලියනවිට වචනයක මුල් අකුරට පසුව ප්‍රාන අක්ෂරයක් යොදන්නේ නැත.එය සිංහල භාෂාවෙ රීතියක්. උදාහරණ:- ⁣වඉද්ය ×, වෛද්‍ය ,කඋශල්යා × , කෞශල්‍යා, කොඉතරම් × , කොයිතරම් .
@amiduamantha629
@amiduamantha629 Ай бұрын
රටක් වටින මනුස්සයෙක්.. නිදුක් නිරෝගී වේවා. ❤❤❤
@hemanthaperera575
@hemanthaperera575 Ай бұрын
ග්‍රාමීය පරිසරයේ අති දක්ෂයෙක් අහිංසක සුන්දර මනුෂ්‍යයෙක් බුදු සරණයි දෙවි පිහිටයි 🎉🎉🎉
@dinujayapathum5640
@dinujayapathum5640 Ай бұрын
දැං සිංදු අපට හරියන්නැ ප්‍රතික්ෂේප කිරිම නෙවෙ එ එහෙම අය අඩුයි❤️
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
අනුරාධ මහත්තයෝ ඔය තාත්තා ..හන්තාන හාමුදුරුවන්ට හඳුන්වා දෙන්න ...please ....ලොකු පිංකම් ටිකක් කරන්න පුළුවන් වෙයි.....bs නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා ❤❤❤
@amiduamantha629
@amiduamantha629 Ай бұрын
😂😂
@sanjayamadushanka9498
@sanjayamadushanka9498 Ай бұрын
ඇයි තියන දෙපල ටික හාමුදුරුවන්ට පුදන්නද 😂😂😂😂 එගොන් වැඩේන්ම් කරන්න දෙන්න එපා නැති බැරි මනුස්සයෙක්ට දුන්නත්
@sanjayamadushanka9498
@sanjayamadushanka9498 Ай бұрын
ඇයි තියන දේපල ටික හාමුදුරුවන්ට දෙන්නද 😂😂😂😂😂 නැති බැරි එකෙට්ට දුන්නට කමක් නැ ඔය ගොන් වැඩ නොකර
@liliputto2880
@liliputto2880 Ай бұрын
​@@amiduamantha629 කන්දෙ වත්ත...... 🥲
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 26 күн бұрын
හන්තානේ මොන්ගල් ඝණයා. 😁😁
@RathnaWicramGe
@RathnaWicramGe 18 күн бұрын
මල්ලි අයගමට යන්න බලන්න දේවල් තියනව ගොඩක් ලස්සනයි මල්ලි ඔයාගෙ කතා අහන්න ආසයි මල්ලි බුදු සරනයි
@theshalideumini6373
@theshalideumini6373 Ай бұрын
Supiri weddek thamai ❤❤❤
@ChandraRajaguru-r6w
@ChandraRajaguru-r6w Ай бұрын
මේ මාමා කොහෙද නොම්බරයක් තියෙනවා නම් දෙන්න ලොකු පිනක් බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි
@DhanushkaPerera-kv5tf
@DhanushkaPerera-kv5tf Ай бұрын
සුන්දර හදවත්....❤
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Ай бұрын
අපේ මිනිසුන්ගේ මොලය මේවා දියුණු කරලා අත දෙන්න කෙනෙක් නෑ අනුරාධ මහත්තයා තමයි ඉතින් මේවා පෙන්නන්නෙත්
@Malife12
@Malife12 15 күн бұрын
මෙ මාමගෙ ඉලග විඩිඔ එක ඉක්මනටම ගෙන්න
@sadram4084
@sadram4084 Ай бұрын
සුන්දර මිනිස්සු අනේ❤❤❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 Ай бұрын
සියලු දෙවි රැකවරණයි පරෙස්සමට වැඩ කරන්න..
@srilankanculture3346
@srilankanculture3346 Ай бұрын
Mewage sundara minisunge Katha agenakota asdeke kandulu pirenawa, budusarani deergau labewa
@dinukaputha
@dinukaputha Ай бұрын
mama harima asayi prana katha balanna ahanna..ea wagema lassana gam.👍👍👍💜
@anjeltina1456
@anjeltina1456 Ай бұрын
Puduma daksa minisun..oba kawrut nodakina patikadak.soyagena yana me.gamanata subapathum❤ ewagema api.danuwat katanwata tnx..gdak dewal igenagannawa obe wadasatahan walin.
@ChandrikaDodangoda
@ChandrikaDodangoda Ай бұрын
Suba dawasak wewa oyata ❤❤❤❤❤❤❤❤❤ane oya pol gas yana macine ekak ape massinatath thiyenawa pol gas yanna bari ayata oka pakdui 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@chaandinimoon-zj8ho
@chaandinimoon-zj8ho Ай бұрын
පරිසරය හරිම ලස්සනයි ♥️♥️
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
පොල් කඩන අය මේක සවිකරන්න ගලවන්න යන කාලය තුල වළල්ලෙන් ගස් යන අය ඔය කාලය තුලදී ගස් පහක පොල් කඩනව.
@NalingaFernando
@NalingaFernando Ай бұрын
සුපිරි කතාව ❤❤❤❤
@AnuruddhaPrabath-g5o
@AnuruddhaPrabath-g5o Ай бұрын
අනුරාධ අයියේ ඔය මාම ඔය මැෂිම හැදුව කියන කතාව බොරුවක්,මමත් ඔයින් මැෂින් එකක් සල්ලිවලට ගත්තා,😅😅😅අනික ඔය මැෂින් එකේ කේබල් දාල තියෙන්නෙ වැරදි විදියට,ආරක්ෂිත පටි දාලත් නෑ,අළුතින් මැෂිමක් ගත්ත කෙනෙක් ඔය විදියට ගියොත් බුදුසරණයි
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
ratak watina mama kanak oba dapalata budu sarani dawi pihitai ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
@pinnawal8172
@pinnawal8172 Ай бұрын
මිලදි ගන්න ක්‍රමයක් තියෙනවද දන්වන්න කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු තෙරුවන් සරණයි
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 Ай бұрын
නිවේදකයා තමන්ගෙ ගැමි වහර පෙන්නන්න හදන එක ඕනවට වැඩී...😂
@randolphgraro6505
@randolphgraro6505 Ай бұрын
හරිම ලස්සනයි වැඩසටහන. මමත් බොරලැස්ගමුවේ. දං ඉන්නෙ එංගලන්තේ. ඹයාගේ හා ඔය මාමා ගේ දුරකතන අංක එවන්න පුලුවන්ද .ස්තුතියි.දෙවිපිටයි.
@randolphgraro6505
@randolphgraro6505 Ай бұрын
Please send me the telephone number. Thank you.
@dilumperera7422
@dilumperera7422 Ай бұрын
Creative man
@HasanthaLakmal-x2x
@HasanthaLakmal-x2x Ай бұрын
පොල් ගස් 20 කඩන්න ඔය විදිහට දවසක් යයි 🤣 හැබැයි මේ කෙනාගේ වයසට නිපයුම හෙදයි
@champikafernando7170
@champikafernando7170 Ай бұрын
Maru bande mame ❤❤❤
@kdroshan3302
@kdroshan3302 Ай бұрын
සුන්දර ජීවිත .
@FalconPlast
@FalconPlast Ай бұрын
Anura da mahaththaa enna ampara gonna gollata.
@MaithripalaBatuwitage
@MaithripalaBatuwitage Ай бұрын
කිරි කපන්න බැ කියන්නේ පහසුම දේ
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b Ай бұрын
සුවර් උනත් නට් එකකුත් දාගෙන කියානම් අවදානම 100% කින් වලකිනවනි නෙද
@samsonpalitha4351
@samsonpalitha4351 26 күн бұрын
Ekanam maha Atamagayak bro
@niralabrooy6282
@niralabrooy6282 Ай бұрын
Now someone will copy that poor mans invention. Please help him to put it to the makeet for sale 🙏
@shantapriyan4182
@shantapriyan4182 Ай бұрын
Vwaha wela lamai tikak haduwanam kalin hoda buddy math lamai tikak ratata hodai
@sarathwickramarathna1127
@sarathwickramarathna1127 Ай бұрын
Sundara minisun
@somawgk4778
@somawgk4778 Ай бұрын
අනුරාධ එ්කට අමුඩේ ගහල ඕන නගින්න සරම පැටලෙනව අමුඩේ මට මතකයි අපේ මුත්තල අමුඩේ ගහං තමා කුඹුරු වැඩ කලේ ඉතිං එ්ක හදාගන්න බැරිද මම තරුණ වුනානං මම හදනව මට දැං 60 යි
@UpullKumara-j9y
@UpullKumara-j9y Ай бұрын
Tarbin akak arandenna puluwanda
@isurusajith499
@isurusajith499 Ай бұрын
Me minissunta e kale iganagnna awasthawak lebunanam eistine la kale...😢
@somawgk4778
@somawgk4778 Ай бұрын
කූඩැල්ලෝ😢😢😢😢
@GayanKumara-y9i
@GayanKumara-y9i Ай бұрын
❤❤❤
@trishanpeiris4247
@trishanpeiris4247 Ай бұрын
Vikara danna epa. Niwedakaya Pol booruwek danuma na. Uncle kiyana kiyana eka piligannawa. Podi motor eka kin power generate karanawa. Pure sine wawe, modified sine wawe, Hz, voltage drop, Mona dannawa da??? Light 💡 ekak paththu kalama hari da???
@sachithmw
@sachithmw 29 күн бұрын
අන්කල් ඔය කියන්නෙ Jew's harp එක ගැන. යුදෙව් වීණාව කියලා සිංහලෙන් කියන්න පුලුවන්. ඒක තමා ඔය කියන සංගීත භාණ්ඩය.
@pkshapksha9638
@pkshapksha9638 Ай бұрын
🇱🇰💐🇱🇰💐🇱🇰
@LaksiriDharmarathna
@LaksiriDharmarathna Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@Gamagesanjeewaperera
@Gamagesanjeewaperera Ай бұрын
❤️💐
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Ай бұрын
🇨🇦🇱🇰😍😊❤️🥰💯👌👍🙏
@ChadithLakshan
@ChadithLakshan Ай бұрын
❤🙏🙏🙏😇
@somawgk4778
@somawgk4778 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amiduamantha629
@amiduamantha629 Ай бұрын
20:16 Mouth Harpp එක
@nimsaraindranath1670
@nimsaraindranath1670 Ай бұрын
රම්පැට් එක වගේ
@SameeraLakmal-x3f
@SameeraLakmal-x3f Ай бұрын
Anurada. Mahaththayo oyage 4n namber aka danta
@chamindaranasinghe8837
@chamindaranasinghe8837 Ай бұрын
anurada mata oya mamava munagahena vidiyak hadala denna.nathnam phone number eka dennako pl.
@chandrabanunadarajah9154
@chandrabanunadarajah9154 Ай бұрын
en.wikipedia.org/wiki/Morsing
@GayanKumara-y9i
@GayanKumara-y9i Ай бұрын
❤❤❤❤
@siripala2594
@siripala2594 Ай бұрын
🙏❤❤❤🙏
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Ай бұрын
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 Ай бұрын
@somawgk4778
@somawgk4778 Ай бұрын
❤❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 Ай бұрын
❤❤
@Ashymi_20109
@Ashymi_20109 Ай бұрын
@shashikadamith434
@shashikadamith434 Ай бұрын
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g Ай бұрын
❤❤❤❤❤
@JanakaBuddikakumara
@JanakaBuddikakumara Ай бұрын
❤❤❤
@shotvideo5679
@shotvideo5679 Ай бұрын
❤❤❤
@Bhcb.7939
@Bhcb.7939 Ай бұрын
❤❤❤❤❤❤❤
@PushpaLatha-pc7bd
@PushpaLatha-pc7bd Ай бұрын
❤❤❤❤
@SalwaSalwa-pl1ci
@SalwaSalwa-pl1ci Ай бұрын
❤❤❤❤❤
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
14:53