ප්‍රවාහන ඇමති හැමදාම යන්නෙ බස් එකෙනුයි කෝච්චියෙනුයිIඑංගලන්තෙ මන්ත්‍රී වුණ පළමු ශ්‍රී ලාංකික කාන්තාව|

  Рет қаралды 179,962

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 553
@idona905
@idona905 Ай бұрын
මම හරින්ද්‍රගේ වැඩසටහන් බැලුවට කවදාවත් ඒවා ගැන මගේ අදහස් ලියලා නැහැ. අද ලියන්නේ ඇය ගැන ඇති වුන ඉතාම ආඩම්බරයකින් සහ එම වැඩසටහන ඔබ මෙහෙයවූ විශිෂ්ඨ ආකාරයට ඔබට සුබ පතන්නයි. මම නවසීලන්තයේ කම්කරු පක්ෂයේ සාමාජිකාවක් ලෙස කටයුතු කරන බැවින්, ඇය දිනා ගෙන ඇති දේවල් ගැන මගේ බලවත් ප්‍රසාදය ඇයට පිරි නමමි. ඇය ශ්‍රී ලාංකික කාන්තාවන්ට ආඩම්බරයක්! ඔබට ජය!
@HarindraJayalal
@HarindraJayalal Ай бұрын
ඇය සේම ඔබත් ශ්‍රී ලංකා දේශයට අභිමානයක්. බොහොම ස්තුතියි ඔබේ අව්‍යාජ ප්‍රතිචාරයට 🙏❤️
@GnanaKannangara
@GnanaKannangara Ай бұрын
❤🎉
@chamigala835
@chamigala835 Ай бұрын
😊😊😊😊😊😊
@uygh9181
@uygh9181 Ай бұрын
Apalankawata.ona.mawani.daasapaalanayak..ko.itin.kawada.aida
@shirleyfernando9667
@shirleyfernando9667 Ай бұрын
Ape rata vagemai
@RamaniGeeganage
@RamaniGeeganage Ай бұрын
මෙතුමිය ගැන ඉතාම ආඩම්බරයක් ආදරයක් ඇතිවුනා. ලංකාවේ දේශපාලනය කරන සියල්ලන්ම නැරඹිය යුතුම සාකච්වාවක්. හරින්ද්‍රගේ මම ආසාවෙන්ම බලපු හොඳම වැඩසටහනක්.💐💐💐💐💐 ස්තූතියි ඔබ දෙපලටම🙏🙏
@arunikaweerawardane8457
@arunikaweerawardane8457 Ай бұрын
ලංකාවේ මිනිස්සු දැනුවත් වීමට අවශ්‍යම වැඩසටහනක් . දියුණු ලෝකයේ රටවල් තමන්ගේ රටවැසියනට සළකන ආකාරය ගැන දැනුවත් කිරීම ඉතාමත් වටිනවා .
@honorhuawei3574
@honorhuawei3574 Ай бұрын
ඔව් ❤❤❤
@rachelperera4168
@rachelperera4168 Ай бұрын
අනේ ...අපේ ලංකාව කවදා මේ තත්ත්වයට ඒවිද ? ..😪😪
@pathmakumari4137
@pathmakumari4137 Ай бұрын
මෙන්න බාල පරපුරට ආදර්ශයක් ගන්න පුලුවන් උසස් අදහස් ඇති චරිතයක් ඔබට දෙලොවම ජයගන්න පුලුවන් තෙරුවන් සරනින් නිරෝගී වේවා දීගායු වේවා ඔබේ පුන්‍ය ශක්තිය නිවනටම හේතු වේවා බොහොම ස්තුතියි හරේන්ද්‍ර
@warnarathnasiri2197
@warnarathnasiri2197 Ай бұрын
ඉතාමත් හොඳ වැඩ සටහන. මහෙන්ද්‍රි ජයලාල් මහතාට බොහොම ස්තූතියි. ඉතාම හොඳ නිවෙදකයෙක්. පිටරට වල තත්ත්වය පෙන්වා දෙන්න. මේ කාලකන්නි දෙසපාලුවො අවුරුදු 70 ම කලෙ සැප අරගෙන එනවා.
@neethadharmapala7898
@neethadharmapala7898 Ай бұрын
L pp P Pp P No I P
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 20 күн бұрын
මහේන්ද්‍රි ජයලාල් කියන්නේ කවුද
@ireshashamanthi9202
@ireshashamanthi9202 Ай бұрын
මේක හරිම වටිනා වැඩ සටහනක්...මේ ක්‍රමය අපේ රටට ආදර්ශයක් වේවා...!!!
@sheltonpeiris3477
@sheltonpeiris3477 Ай бұрын
හරින්දර ජයලාල් ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාධ්‍යවේදියෙක්. ඔබ ගෙන එන චරිත අපේ දැනුම පොහොසත් කරනවා. මාළිමා රජයක් පත්වුනොත් ඔවුන්ට මේ වීඩියෝව තෑග්ගක් ලෙස දෙන්න. ස්තුතියි !
@chandrikasenerath9084
@chandrikasenerath9084 Ай бұрын
ලක්මිණී....ලංකාවට මිණිකැටයක්....නැහැ වැරදුනා..එංගලන්තයට ..ඡන්දෙ කාලෙ හිතාමතාම නොවුනත් වටිනා සාකච්ඡාවක් . ලංකාවෙ මැණික ඔප වැටුනෙ එංගලන්තයේදි. ලංකාවෙ හිටියනම් ....තාමත් පයට පෑගෙන මැණිකක් වෙන්න තිබුණා .⁣හරේන්ද්‍ර...වටිනා කෙනෙක් එක්ක වටිනා සාකච්ඡාවක් ...ස්තුතියි .
@RpThissa
@RpThissa Ай бұрын
ලක්මිණීමැඩ මාලිමාවට ජයවේවා
@raneeranatunga5692
@raneeranatunga5692 Ай бұрын
Malimawen rata winashwela catholic rajyak wenawa cardinal thamai ada raja sjb thanikara christian ranilge u np ekath ehemai boudha virodi yakshayo tikak oya partys 3 ekai duleep /wimal ho namal ta vote karanna.
@warunadissanayake
@warunadissanayake Ай бұрын
අපේ රටටත් එහම දවසක් ඉක්මනින් උදා වේවා❤
@sachii_Amii2001
@sachii_Amii2001 Ай бұрын
මේ වගේ වටින ශක්තිමත් ගුණගරුක කාන්තාවක් රටේ දේශපාලනයට නැති එක ගැන කණගාටුයි
@SriyaRanatunga-jl6xh
@SriyaRanatunga-jl6xh Ай бұрын
ලංකාවේ හිටියා nan කවදාවත් ඔය වගේ අවංක වෙලා ඉන්නට දෙන්නේ නැහැ නේද ?මේ රටේ ඉන්නට නොලැබීම වාසනාවක් .ඇයට දිගු ගමනකට සුබපැතුම් !
@ManelDharmasena
@ManelDharmasena Ай бұрын
හරින්ද්‍ර,සුරංගනා කතාවක සුරංගනාවියක් එක්ක කරපු ලස්සන කතාවක්,ඒ වගේ රටක ඒ වගේ ජීවිතයක් ගෙවන ඇය සමස්ත ලාංකික කාන්තාවන්ටම ආඩම්බරයක් .ආදර්ශයක් .යහපතක්ම වේවා .
@dilukshikaaberathna2540
@dilukshikaaberathna2540 Ай бұрын
ගොඩක් වටින අදහස් ගොන්නක් පුද්ගලික ජීජීවිතයත් වගේම අපේ රටේ ඉදිරි අනාගතයටත් ඔබතුමියට බුදු සරණයි දළදා හාමුදුරැවන්ගේ පිහිටයි රැකවරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා !
@prasannaprasannaathula5350
@prasannaprasannaathula5350 Ай бұрын
අනිවාර්යයෙන් Viral වෙන්නෝන video එකක් ❤
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Ай бұрын
දියුණු රටවල තමන්ගේ පුරවැසියන්ට සලකන ආකාරය පැසසුම්. හැම තැනකම ගෙවල් හදන්න බෑ. ඒ වගේ සිස්ටම් වලින් රටක් ලස්සන වෙන්නේ. නීති ගරුක සාමකාමී දියුණු රටක් එංගලන්තය කියන්නේ.මෙතුමිය කතා කරන විදිහ හරිම වැදගත් ලස්සනයි. එංගලන්තයේ මන්ත්‍රි කෙනෙක් උනාට හොඳ සිංහලෙන් කතා කළේ. ඒකට අපේ සමහර උදවිය බොරු ෂෝ. හරේන්ද්‍ර හැම තිස්සේම වැදගත් විශේෂයක් කරන මාධය වැඩ සටහනක් කරන මාධ්‍ය කරුවෙක්. අපට ගොඩක් කරුණු කාරනා දැන ගන්න ලැබූනා ඔබටත් ඇයටත් බොහෝ ම ස්තූතියි 🙏❤❤❤👍
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Ай бұрын
Samakamee?? diyunu??? Mokak?? dnna deyak kiyawanna...apith England inne...Lagadi racial violence dakke nadda,UK wal??? Mehe yati magadi gahanawa politicians la,lankawe wage hamoma newei athi sulutharayak horata,resign wena eka nm hoda deyak habai oya hithana tharam mehe soduru naha!
@niranialwis2836
@niranialwis2836 Ай бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්💐💐💐ස්තුතියි ඔබ දෙපලට🙏
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage Ай бұрын
මේ අදහස් ටිකනම් ඉතාමත්ම වටිනවා අපේ රටේ පාලකයින්ට.මේ වෙලාවේ මේ වැඩසටහන කරපු ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි. මේ විදියට ගියොත් වැඩිකලක් යන්ට පෙර අපේ රටත් හැදේවි.ආදර්ශමත් කාන්තාවක් හැමපැත්තකින්ම.💐
@pabasararajasooriya1870
@pabasararajasooriya1870 Ай бұрын
හරින්ද්‍ර අයියේ ඔයාගෙ විඩියෝ හැම එකම වගේ මං බලනව. මං ඉන්නෙත් England මේ රටේ නීතිය, සිස්ටම් දැක්කම අපේ ලංකාව ගැන දුක හිතනව... Keep up your good work
@mahindasamaranayake2444
@mahindasamaranayake2444 Ай бұрын
ඔයා මොනනව කීවත් ඔයා මේ ගමනමෙහි ආවේ අපි වෙනුවෙන් මයි. හිත ඇතුලේ ලොකු වැඩ සටහනක් තියෙනවා . ශුවර් ඔබ අපේම අපේම දුවනියක්...අපේ රටේ අනාගත රැජින ක්...ඔබේ පැතුම් ඉටුවේවා ! වාසනාවයි! සුවපත් දිවියක් තෙරුවන් සරනයි .
@SudarmaMalkanthi
@SudarmaMalkanthi Ай бұрын
Obathumiya api wenuwen natharawennako ratata wadak karanna
@thimirapathirage1515
@thimirapathirage1515 Ай бұрын
පුලුවන්ම් ඔබ තුමිය යන්න කලින් අපෙ රටෙ ඉන්න කාලකණ්ණි දෙශපාලන කරන හරක් ටිකට lecturer එකක් දිලා යන්න Very useful great programme
@julieoteng4527
@julieoteng4527 Ай бұрын
හොද අදහස .❤
@gihanudayajith3744
@gihanudayajith3744 Ай бұрын
Anuraya, Potta wasanthaya, Vijithaya, Hnaduna, Kasippu kanthayata Weni Jathitha pulannata Lecturer ekak mulinma demu.
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
FIRST JVP +NPP 😂😂😂😂😂
@asekaperera.9377
@asekaperera.9377 Ай бұрын
රටට අවශ්‍ය අවස්ථාවේ ඉදිරි පත් කිරීමක් නියමයි
@malinidissanayake9709
@malinidissanayake9709 Ай бұрын
මෙන්න දේශපාලකයෝ. අපේ රටත් මෙහෙම වුනොත් කොයිතරමිි අපි වාසනාවන්ත වෙයිද?. ❤ ❤ ❤
@gayanindikap
@gayanindikap Ай бұрын
ලංකාවේ දේශපාලනය තුල මේ වගේ අදහස් යෝජනා ඉදිරිපත් කරද්දි හිනා වෙන මිනිස්සුන්ගේ මානසිකත්වය මොන තරම් ප්‍රාථමිකද කියල හිතල බලන්න මේ කතාව ගොඩාක් වටිනවා. ලංකාව වගේ රටවල් වල දේශපාලකයෝ උන නිසා ඔවුන්ට හිතුන හිතුන දෙවල් කරන්න පුලුවන් කියල මානසිකත්වයක් මිනිස්සු තුල ඇතිඋන එක තමා ලංකාවට සිද්ද උන විනාසෙ. අසීමිත බලය ධනය ගොඩ ගහන දේශපාලුවො දැන්වත් ගෙදර යවමු. මහජන සේවකයෝ පාර්ලිමේන්තුවට යවන්න වටිනා චන්දෙ පාවිච්චි කරමු.
@damayanthijayasekara2542
@damayanthijayasekara2542 Ай бұрын
@ZANNASL
@ZANNASL Ай бұрын
අනුර ඇල්වතුර වීදුරුවක්වත් එපා කියද්දි අපේ වහල්ලුන්ට ඒක මදිකමක්
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@bandulawijewardena9912
@bandulawijewardena9912 Ай бұрын
❤❤❤
@merabanchiya3994
@merabanchiya3994 Ай бұрын
❤❤❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 Ай бұрын
හැඳි මිටේ උපමාව... වෙනස් කරන කාන්තාවන්ට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@padmawijethunga9456
@padmawijethunga9456 Ай бұрын
හරේන්ද්‍ර පුතාට ගොඩක් ස්තුතියි මේවගේ කෙනෙක් සමග මේ සාකච්ඡා ව පැවැත්වූවාට.එංගලන්තය ආදර්ශෙට අරගෙන අපේරටේ පාර්ලිමේන්තු ක්‍රමය ක් ක්‍රියාත්මක උනාට මෙච්චර හොරු රිංගුවේ කොහොමද ? එතුමිය කිව්වා දරුවෙක් ඉපදුනාම ඒ දරුවා අයිති ඒ රාජ්‍යය ට කියලා. අපේ රටේ ඉස් හදන්න ඕන කාන්තා හා ළමා අයිතිවාසිකම් . රටේ දුක්විදින දරුවො සහ කාන්තාවන් වැඩියි.
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Ай бұрын
ඒවගේ රටක් හදන්න අනුරට මේ රටේ මිනිස්සු සියලු දෙනාම උදව් දෙනව නම් කොච්චර හොඳද 🙏👍❤❤❤
@prnhasit4056
@prnhasit4056 Ай бұрын
These great ladies are not like the women in NPP. Women in NPP wants to legalize prostitution. Our country has /had most dignified women ... Ex Vihara Maha Devi, Sirimavo, Mrs Shrima Dissanayake... Great women like that never screwed the country by illegalizing protitution.... Women and men who are in NPP are just there to break the system. that is why ppl dont want to help NPP
@damayanthijayasekara2542
@damayanthijayasekara2542 Ай бұрын
@briynkaagg1336
@briynkaagg1336 Ай бұрын
ඒතරම් බැරි උනත් යම් තරමක්වත් හදයි
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@siththiaysha2378
@siththiaysha2378 Ай бұрын
apoooo hadai hadai. 1% wath hadanna ba. daala duwai mun. nethan anura wa mun okkoma ekathu wela marai
@NC-ud1lk
@NC-ud1lk Ай бұрын
රටකට හරි හමන් පාලනයක් ඇයි කියලා මේ කථාව බැලුවම තේරෙනවා. මෙක බලලාවත් හරි එකෙක්ට මේ පාර ඡන්දෙ දිපල්ලා.
@champaperera8487
@champaperera8487 Ай бұрын
කියලා වැඩක් නැහැ සහෝ, fried rice එකක් බෝතලයක් දුන්නොත් රටට මොනවා වුනත් කමක් නැහැ
@Disna0608
@Disna0608 Ай бұрын
මෙතුමිය කියන කතා ඇත්ත.අපි ජර්මනියෙ ඉන්නෙ.ජර්මනියෙ දරුවෙක් සලකන්නෙ එයාලගෙ දරුවෙක් විදිහට.එයාල ඉපදුනු දවසෙ ඉඳන් රජයේ වගකීමක් විදිහට බලාගන්නෙ.පාසල් වල වෙනම තියෙනව ළමයින්ට ගෙවල් වලින් කරදරයිද කියල හොයල බලන්න ඔෆිස් එකක් තියෙනව.මෙහෙත් ගහන්න තහනම්.වචනෙන් විතරයි දෙයක් කියන්න පුලුවන්.සියලු වියදම් රජයෙන් ළමයි වෙනුවෙන් දරනව.අපි බෙහෙත් ගත්තොත් ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්න ඕනි.දරුවන්ට එහෙම නෑ.මෙහෙත් ළමයි අනිවාර්‍යෙන් ෆිසික්ස්,සයන්ස් වගේ සබ්ජෙක්ට් අනිවාර්‍යෙන් කරන්න ඕනි.එයාල කැමති සබ්ජෙක්ට් එකකින් දිගටම ඉගෙන ගන්න පුලුවන්.ඒවට රැකියා පාසල් තියෙනව.ඒ වෙනකල්ම ලමයින්ට රජයෙන් ගෙවනව. චන්දෙත් එහෙමයි.පෝස්ටර් බැනර් නෑ.චන්දෙ තියනවද නැද්ද කියල අපි දන්නෙත් නෑ.චන්දෙ ඉල්ලන කෙනාට පොඩි පෝස්ටර් එකක් ගහන්න තැනක් තියෙනව.එයාම ඒක ගහල එයාම ගලවන්නත් ඕනි.ටික්කො නෑ.පස්සෙන් යන කට්ටිය නෑ.😂.අනේ මන්ද.මේ වගේ ලංකාව නම් හැදෙන්න කොයිතරම් කල් යයිද දන්නෙ නෑ
@WimalaWijithani
@WimalaWijithani Ай бұрын
ඔබතුමියට ජයම වේවා ලස්සන වැඩසටහනක්
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg Ай бұрын
අනුර ඈවිත් මේ රටත් එංග්ලන්ඩ් වගේ දේශපාලනයක් වේවා
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
Anura 😂😂😂😂😂Hitler 😂😂😂😂😂 oiiiii
@deepthijayaweera470
@deepthijayaweera470 Ай бұрын
ලන්කාවට ත් මේ වගේ කාලයක් උදාවේවා
@rasikanilanthi8980
@rasikanilanthi8980 Ай бұрын
අපි ඉන්නේ කොතනද ලියලා තේරෙනවද. අපේ මෙතෙක් හිටිය පාලකයො සියලු දේ නැති කලා මිනිස්සු සිතන පතන ආකාරයෛදන් 21 වැනිදාට ඒ වෙනස ඇති කරමු. මාලිමාවට කෝටියක් ජයවේවා ❤❤❤❤❤❤❤
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 Ай бұрын
හරි ආඩම්බරයි දුව…ඔයා අපේ පවුලේ ඥාතියෙක් විම..තෙරැවන් සරණයි…🙏❤❤❤😘😘😘
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Ай бұрын
කාලීන වැඩසටහනක් .ස්තුතියි ඔබට ❤
@thakshilathaksila7584
@thakshilathaksila7584 Ай бұрын
වැඩ සටහන ගොඩාක් ලස්සනයිහැමදාම වගේ බලන්න ඔයාගේ වැඩසටහන්🙏🙏🇸🇦🇱🇰
@dumendramudalige9489
@dumendramudalige9489 Ай бұрын
නිරෝගී සුවය ජයෙන් ජය පතමි ඔබතුමියට ස්තූතියි හරේන්ද්‍ර ජයලාල් මහතාණනි ඒ හරවත් සාකච්ඡාවට
@DinushaBandara-k9d
@DinushaBandara-k9d Ай бұрын
හරිම දුකයි මේව අහද්දි ...... අපේ ලස්සන ලංකාවට වෙච්චි දේ😢
@lalanthikagamage5930
@lalanthikagamage5930 14 күн бұрын
හරින්ද්‍ර ඔයාට බොහොම ස්තුතියි අපේ රටේ පාර්ලිමේන්තුවට බොහොම ආදර්ශමත් කතාවක්
@julieoteng4527
@julieoteng4527 Ай бұрын
හැමදමත් වටිනා විඩියෝ කරන හරේන්ද්‍ර මහත්මයාට මාගේ ස්තුතිය ..අපේ රටෙත් මෙහෙම කාලයක් ඉක්මනින් ම උදාවේවා !!
@NawodaniWijerathna-x7c
@NawodaniWijerathna-x7c Ай бұрын
ගොඩක් ආසාවෙන් ඇහුවේ ,ගොඩක් පින් ඇත්තටම ඔබතුමා ට..ඇය අපේ රටේ ඉන්නවා නම් කොච්චර ලස්සන වේවිද රට
@pushpapanapitiya6485
@pushpapanapitiya6485 Ай бұрын
මෙතුමිය අගය කල යුතු කාන්තාවක්. කතා බහ ඉතාමත් රසවත්. ඉදිරිපත් කිරීමත් අගය කල යුතුයි.
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
මට ලැබුනා වගෙ සතුටුයි.දිර්ග ගමනක් යන්න සුබපතනවා....අපෙ ශිුලාංකිකනම අමතක නොවිම ඔබතුමියගෙ නිහතමානිකම මැනවින් පෙනවා...❤❤❤❤❤❤❤❤
@lathakarunarathne5563
@lathakarunarathne5563 Ай бұрын
හොද වැඩසටහනක් හරේන්දු. ස්තුතියි
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Ай бұрын
බුද්ධි ගලන ye හොඳම උදාහරණයක් 😢😢😢 අපිත් රට ආදරෙයි Ath අපිට අපේ jewath හොයන් යන්න වුණත් අපේ යුතුකම අපි අදටත් රට ta කරනවා
@ravindralakmal8492
@ravindralakmal8492 Ай бұрын
This program must watch all srilankan politicians. Appreciate your valuable program
@NadeeshaKumari-w1k
@NadeeshaKumari-w1k Ай бұрын
හරිම අඩම්බරයි ඔබ තුමිය ගැන.❤
@shiromiemilda44
@shiromiemilda44 Ай бұрын
අහම්බෙන් උනත් අවශ්‍යම කාලයක කෙරෙන කතා බහක්. ස්තූතියි හරේන්ද්‍ර !!
@seneviratneranjith8833
@seneviratneranjith8833 Ай бұрын
Ape lankawe සියලුම දේශපාලුවන්ගේ නෙත ගැටේවා මේ program එක, මේ කතාව අහන අපේ ලංකාවේ ජනතාව පව්
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Ай бұрын
හරිම ආසාවෙන්,බලපු වැඩ සටහන.. ලංකාවේ කවදා මෙ දේ වල්,දකින්නද,අහන්නද.. මෙම වැඩසටහන බලන,සෑම සියලු ජනයාට, ආදර්ශමත් වේ වා.. විශේෂයෙන් දේ ශපාලුවන්ටනමි හරිම වටිනවා... ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ..... තමයි. මෙතුමියට බොහොමයක් ස්තුතියි නිහතමානි..අදහස්. සමාජ ගත කලාට..ආඩමිබරයි..ඔබ තුමිය ගැන.ලංකාවෙනමි හැමදාමත් මිනිසුන් ව අමාරුවෙම දානවා හැර..වෙන මොනවාද ඉතිං. ඔබ තුමිය ට තෙරුවන් සරණයි 🙏❣️👍
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 Ай бұрын
Weldon Madam❤
@PinkPage-xl6bc
@PinkPage-xl6bc Ай бұрын
මෙතුමියගෙන් මාලිමා රජයකට උපදෙස් ගන්න පුලුවන් නම් කොපමණ හොදයි ද
@formycountry373
@formycountry373 Ай бұрын
බොහොම සන්තෝෂයි අපට අපෙ රටට ආඩම්බරයක් ඔබ තුමිය🎉❤ රැකියාව විවාහය දරැවන් හැම දෙයක්ම බැලන්ස් කරගෙන සාර්ථකව ජිවිතය ගෙන යැම ගැන අහන්නත් ආසයි පෙර පින් තිබෙන්න ඕන ඒ වගෙ සැමියෙක් ලබන්න නිර්මාංශික තම ආගම අදහන නිවිච්ච මිනිසෙක් මහත්තයා ලංකාවට ආවිට නිර්මාංශික ආහාර හොයා ගන්න අමාරුයි කියන එක පූදූමයක් මමත් විගන් කෙනෙක් රසම නිර්මාංශික අාහාර කියන්නෙ ලංකාවෙ
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 Ай бұрын
ලන්කාවේ උනානම් දේශප්‍රේමීයෝ,ආගමික නායකයෝ වැලලෙයි නේද..නොමිනේශන් දුන්නා කියලා..
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 Ай бұрын
ලංකාවේ දේසපාලනය කරන ayata අයට බැලීමට වටිනා වැඩ සටහනක්. වෙනත් ඔබෙ වැඩ සටහන් මම බලන්නේ නෑ. මෙයා නම් අපේ රටේ දේසපාලකයන්ට හොඳ පාඩමක්. මෙවන් අනගි වැඩ සටහන් ඉදිරි පත් කරමින් ඔබෙ සේවය රටට යහපත හදන්න
@samithasck9477
@samithasck9477 Ай бұрын
❤🌹🌟💪🙏 හරිම අඩම්බරයි ..හැමදාමත් වගේ හරින්ද කලොත් ඉතින් හරි වැදගත් අදර්ශයක් ගෙනෙන දෙයක් තමයි කරන්නේ අඩම්බරයි හැමදාමත් වාගේම අදත් බුදුසරණයි ..🌹🙏
@chandaniweiarava3463
@chandaniweiarava3463 Ай бұрын
ලංකාව ගොඩාක් ලස්සන රටක් වෙයි මේ විදියට වෙනස් උන දවසක
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne Ай бұрын
We have to adopt this culture of political campaign in our country. 🙏🙏🙏🙏🙏
@r.rodrigo1150
@r.rodrigo1150 Ай бұрын
අපෙ හොර පප්පලා ටික ඇරියනම් හරි එන්ගලන්තෙට නීති රීති ඉගෙන ගන්න .අනුර දිසානායක . ඔබගෙ රජයක් .තුල මේවගේ රට හැදුවොත් . ලංකාව දාලා කිසිම රටකට යන්නැ
@kumudiniiyonmudalige8122
@kumudiniiyonmudalige8122 Ай бұрын
Aniwaryen anura apasu ape ratath me wage hadenawa
@HemachandraRathnayaka-p2x
@HemachandraRathnayaka-p2x Ай бұрын
අප දැන් පත් කරගෙන ඉන්නෙ ඒවන් උතුම් මිනිසෙක්. ඔහු එහෙම බව අතිත උදාහරණ වලිනුත් දන්නවා. ඒ ගුණ එතුමාගෙන් ප්‍රදර්ශනය වෙන විට අපි හැමෝම අගය කරමු. පරණ දේශපාලන කට්ටිය ත ආදේශ කරන්නේ නැතිව මේ සුවිශේෂ චරිතය මතු කරමු. "ඔබට පමණයි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි මෙය කළ හැකි . එය කරන්න. මටත් පුලුවන් ශක්තිය යොදලා ඔබව බලයට පත් කරන්න වැඩ කළා. මට සතුටුයි.71 කැරැල්ලෙන් ලද පන්නරය සමග මාගේද සහජ ලක්ෂණ සමග රාජකාරි කරනකොට පුළුවන් උත්සාහ ගත්තා මහජන සේවකයෙක් වෙන්න. ඒ ගැන සතුටුයි. හරින්ද්‍ර මහතා ඉතාම වතින් කලෙක මේ සාකච්ඡාව ඉදිරිපත් කලේ සෙව්වන්දි දිසානායක සොහොයුරිය ඔබටත් උතුම් ධර්මාවබෝධය ලැබේවා . !!! තෙරුවන් සරණයි හිතවතුනි මෙය හැකි තරම් share කරන්න
@lihinisemindi8726
@lihinisemindi8726 Ай бұрын
ලංකාවට ඕන මේ වගේ දේශපාලනයක්, ලංකාව reset කරන්න ඕන.එංගලන්තයේ වගේ අපේ රට පාලනය කරොත් අපේ රට ඉහලටම යනවා sure.
@rohanchanabey14
@rohanchanabey14 Ай бұрын
Mrs. Lakmini You have come at the right time to explain the responsibilities of politician to our public. Thank you 🙏
@philomenadaharamarathna4974
@philomenadaharamarathna4974 Ай бұрын
ඉතා වටිනා සාකච්ඡාවක්. ස්තුතියි පියතුමනි. ලාංකීය ජනතාවට ඒ වාසනාව හීනයක් පමණයි.
@deepimendis3777
@deepimendis3777 Ай бұрын
ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි මෙවන් නීතිගරුක රටක් ඇතිවේවායි සිතමු
@චානුවා
@චානුවා Ай бұрын
ආසාවෙන් අහගෙන හිටියෙ සම්පූර්ණ කතාවම.ඒ අහාන ගමන් හිතට ආවෙම අපේ රටෙත් මෙහෙම උනානනම් කොච්චර හොදද කියලා විතරමයි😢 කරන කියන හැමදෙයක්ම සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමියට🙏❤️
@damdam3883
@damdam3883 Ай бұрын
ලංකාවේ දහනායක ලා කෝච්චිය ගියා වොරාන්ට්ස් දුන්නා මන්ත්‍රී ලට
@manjulatennakoon8978
@manjulatennakoon8978 Ай бұрын
මෙහේ එහෙම නෙමෙයි කියල ඉන්නේ නැතිව ,එහෙම රටක් දැන්වත් හදමු. ❤❤❤❤
@prancisjayasinghe8068
@prancisjayasinghe8068 Ай бұрын
ස්තූතියි හරේන්දු මෙවැනි චරිත අපට හදුන්වා දුන්නාට.
@prasadirathnayake6380
@prasadirathnayake6380 Ай бұрын
Actually she is very polite ., humble , simple and loving lady ...so.happy about her.. bcz she is a our area/ province ❤
@muthulinayanathara2274
@muthulinayanathara2274 Ай бұрын
"National Policies " කවුරු ආවත්, ඒක වෙනස් වෙන්නෙ නෑ හොද කරනවා මිසක්, ඒක වෙනස් කරන්නෙ නෑ...❤❤❤❤❤
@masbandara
@masbandara Ай бұрын
අපේ රටේත් දේශපාලන යන්ත්‍රය මෙහෙ වෙත්වා. අනුර ජනාධිපති කරමු. සියල්ල යහපත් වෙනවා,
@kindflowers1924
@kindflowers1924 Ай бұрын
ලංකාවේ මෙහෙම වුණත් ... එංගලන්තෙ මෙහෙම වෙන්නේ නෑ ... ආයෙත් එංගලන්තෙන් ❓❓❓
@amarawanshagunawardana8762
@amarawanshagunawardana8762 Ай бұрын
හරේන්ද්‍ර ඔබගේ සාකච්ඡා ඉතා වැදගත් මේ සාකච්ඡාව අපගේ යූටියුබ් එකේ මගින් ඇමතිවරුන්ට යවන්න,අපගේ අග්‍රාමාත්‍යතුමීට යවන්න විශේෂය,
@sarathsen1
@sarathsen1 Ай бұрын
ඉතාමත් කාලීන, වටිනා සාකච්ජාවක්. ස්තුතියි හරින්ද්‍ර ඔබට.
@nilimininil8529
@nilimininil8529 Ай бұрын
කතාව අහන් ඉන්න ආසයි
@cnnimalka2967
@cnnimalka2967 Ай бұрын
අැත්තටම.අපේනායකවරැන්ටත්.අනිකුතහැමෝටම.හරිම.වටිනවා..මෙිවාගේවැඩසටහන්..යිදිරිපත්කරනවට ඔබතුමියට.ජයේන්ජය හරින්දුුාමහතාටගඩක්.ස්තුතියි❤❤❤❤❤❤
@MangalaDeSilva-n9d
@MangalaDeSilva-n9d 13 күн бұрын
ඇත්තටම ආඩම්බරයි හරින්නද්‍ර ඔබ ගැන සහා ඇයගැන.❤
@prabhashichathurangani5001
@prabhashichathurangani5001 Ай бұрын
ලංකාවේ සියලුම පුරවැසියන් විසින් අනිවාර්යයෙන් නැරබිය යුතු වැඩසටහනක්.
@manikbandara5128
@manikbandara5128 25 күн бұрын
හරිම වැදගත් discussion එකක්. මමත් දෙයක් add කරන්න කමැති. මම ඉන්නේ Australia, වැඩ කරන්නේ මෙහෙ semi government organisation එකක. අපිට job එකේ training වලට ඇය කියපු training දෙනව. මාගෙ clientsලාගේන් කිසිම gift එකක් මට ගන්න බැහැ, ඒකට කියන්නේ "conflict of Interest ". ගොඩක් දියුණු රටවල system එක ඕක තමයි. UK සහ AU system ටිකක් එක සමානයි.ලක්‌මිණි ඔබ වැනිඅයතමයි ලංකාවේ දේශපාලන තුළ ඉන්න ඕන. ජය වේවා!!🙏🙏.🎉🎉🎉❤❤
@eknaovine5084
@eknaovine5084 Ай бұрын
Thank you so much very happy you share in nice situation..❤❤❤❤
@sandyapupamali-sc3ir
@sandyapupamali-sc3ir Ай бұрын
සුරංගනා කතාවක් ඇහුව වගේ 🙏
@hewagemalinie7217
@hewagemalinie7217 Ай бұрын
ඔබතුමියට පුළුවන්නම් ශ්‍රී ලංකාවට ගිහිල්ලා අපේ රට බේරගන්න ඔබතුමියට පින් සිද්ධ වෙනවා 🙏🏽🙏🏽
@chandimaherath2907
@chandimaherath2907 Ай бұрын
හරීම ආඩම්බරයි ඔබතුමිය ගැන.වෙන රටකට ආවම ගොඩක් අය සිංහල කතා කරන්න කැමති නෑ.කතා කරත් බොරුවට වචන පැටලෙනබව පෙන්වන්න හදනවා.මෙතුමිය රටවල් කීපයක හිටියත් විදෙස් කෙනෙක් සමග විවාහ වුනත් තම භාෂාව කතා කරන අපූරුව..ඇගේ බුද්ධිමත් බව..❤ මගෙත් හදහන බලපු කුරුණැගල පොතුහැර මිස් කෙනෙක් කිව්වා මමත් වෙන රටක ජීවත් වෙන්න යනවා කියලා.මගේ දරුවන්ගේ හදහන්වලත් ඒ වේදිහටම කිව්වා..ඇත්තටම අපි එංගලන්තයේ පදිංචියට ආවා.මම ඒ මිස්ව හොයනවා.එයාගේ නම මතක නෑ.හරිම ආසාවෙන් මේ වැඩසටහන බැලුවේ..ගොඩක්ම ස්තූතියි හරේන්ද්‍ර..❤
@GaminiwijesooriyaWijesooriya
@GaminiwijesooriyaWijesooriya Ай бұрын
අපේ ජනපති අනුර මැතිතුමා සමග වැඩකරන්න එන්න ලංකාවට අපේ රටත් හදල දෙන්න හරිම සතුටුයි
@NishanthiThushari
@NishanthiThushari Ай бұрын
අ⁣පිට මේවගේ රටක ජිවත්වෙන් වාසනාව ලැබේවා.
@priyangikadasanayaka2434
@priyangikadasanayaka2434 Ай бұрын
හරේන්ද්‍ර මල්ලිගෙ වැඩසටහන් හරිම ලස්සනයි . හරි වැදගත් .ඔබට සුබපැතුම් .
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Ай бұрын
ගොඩාක් හොද දැනුවත් වීමක් අනේ ඒ වගෙ රටක ඉපදීමත් වාසනාවක්❤
@charlesdesilva6402
@charlesdesilva6402 Ай бұрын
හරෙන්ද්‍ර මෙ වැඩසටහන ජනතාව දැණුවත් කිරිම වගෙම පුළුවන්නම් පර්ලිමේන්තුවේ ඉන්න අයට තෙරුම් කරලා දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා
@gayanthiPriyangani
@gayanthiPriyangani Ай бұрын
හරි ආසාවෙන් බලපු සංවාදයක් ...
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏මේවා බලන්න ඕනේ අපේ රටේ ලොක්කො කියන අය. ඒක නේ ඒ රටවල් දියුණු cyprus ❤❤❤❤❤
@kumaripathirana3655
@kumaripathirana3655 Ай бұрын
ඔබ තුමිය හොද වෙලාවට එංගලන්ත ගියේ. නැතුව අපේ රටේ හිටියානම් බලන්න තිබුනා වැඩේ. ❤❤❤❤❤❤❤❤
@sheetasitha8781
@sheetasitha8781 Ай бұрын
ඒකනේ අපේ රට අද මේ තරම්ම අහේනියකට පත් වෙලා තියෙන්නේ... අපේ රටේ 8 පාස් වෙලා විතරක් අය පාර්ලිමේන්තුවට පත් කර ගන්නේ නූගත් ජනතාව.... ඊට පස්සේ තමයි පටන් ගන්නේ හොර කෑම ඔය පාලකයෝ.. අද වෙන කොට අපේ රට බංකොළොත් රාජ්‍යක්...
@agmallika1961
@agmallika1961 Ай бұрын
රට බංකොලොත් වුනේ නූගත් දේශපාලකයො නිසා උන් හොරා කෑම පමණක් ඉගෙන ගත්තා හොදින් ම කළේ ඒක දැන් ඉතින් රට කාල ඉවරයි මාලිමාවට ජය වේවා අනුර ජනපති කරවමු මාලිමාවට ඡන්දය දෙමු මාලිමාවට ජය වේවා
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj Ай бұрын
බුදු සරණයි ඔබට සියලුම සිතුම් පැතුම් ඉටු වේවා🎉🎉🎉❤❤
@AnandaAnanda-f1f
@AnandaAnanda-f1f Ай бұрын
ඔබතුමියටත් පවුලෙ හැමටමත් යහපතක්ම වෙවා
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n Ай бұрын
ලස්සනයි වැඩ සටහන අයියේ අනුර සජිත් අනිවාර්යයෙන් කරන්න ඕනි
@devikagamage9316
@devikagamage9316 Ай бұрын
ලස්සන කතා බහක් ❤
@Kumi-jz1pd
@Kumi-jz1pd 21 күн бұрын
අපේ රටට වඩාත් වැදගත් වැඩසටහනක්, බොහොම හරවත්, ඔබ දෙපළට ස්තුතියි, බහුතර ජනතාව ක් දැනුවත් කරාට,,
@domithjayawardena9546
@domithjayawardena9546 Ай бұрын
අපේ බලාපොරොත්තු ව මේ වගෙ දෙශපලනයක් ,,,සහිත රටක් ,,,ජයවේවා ,,,ස්තුතියි හරෙන්ද්‍ර,,,ජයවේවා ,,,sri lanka ,,❤🏁
@christieperera6596
@christieperera6596 Ай бұрын
Dear Mrs. LAKMINI, we are enlightened as a nation, of your conduct and achievements as a politician in UK. Harendra, your interview is a guidance for our new leaders setting values in their governance.
@gayanthiPriyangani
@gayanthiPriyangani Ай бұрын
ඇත්තටම අපේ රටෙත් මේ වගේ පාලකයො වෙනස් වෙලා,ඉදිරියට යන්න ලැබේවා කියලා පාර්තනා කරමු අපි...
@ranjithkatuwana5760
@ranjithkatuwana5760 Ай бұрын
This is very great. we need a this kind of people help to develop our country new government should contact this people and I know myself this family in London they help our people and help Buddhist temple. There are very kind, polite and helping others.😊
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 Ай бұрын
ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන අයට ඔබෙන් හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් . ඉතා හරවත් සාකච්ඡාවක් සිදුකළ හරේන්ද්‍ර ජයලාල් මහතාට ස්තුතියි .
@Shantha-x1p
@Shantha-x1p Ай бұрын
වැඩ සටහන බලන්න බලන්න ආසයි ඒත් මගේ රට කවදාද ඒහෙම වෙන්නේ මොකද හැමදාම පරහැත්ත හොරා කාලා අපේ ලේ ටික සුරං බොනවා කාලකන්නි ඇත්තටම මේ තුමිය වගේ කෙනේක් අපේ රටේ ඡනාධිපති වෙනවා නම් කොච්චර හොඳද 😢😢😢😢
@PubuduHarshana.
@PubuduHarshana. Ай бұрын
Mr. Harindra Jayalal, thank you for this programme.❤❤❤ ලංකාවේ ඉන්න කාලකන්නී දේශපාලුවෝ ටික ගෙදර යවන්න ඡන්දය දෙන වුන්ට මේකෙන්වත් මෝලේ පෑදුනොත් හොදයි.
@sumithasiriwardane3595
@sumithasiriwardane3595 Ай бұрын
Beautiful program thanks
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 25 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН