කැලේ මැද හදපු ස්වර්ග රාජ්ජේ | පැලයක් පරණ ඇඳුමක් පොතක් ගේන්න | මේක වෙනම වයිබ් එකක්

  Рет қаралды 189,756

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 387
@sarojawelhenge26
@sarojawelhenge26 6 күн бұрын
අනුරාධ මහත්මයා, අපිත් ඔබතුමා සමඟ ⁣ලංකාවෙ තියෙන මෙවන් ලස්සන, සුන්දර ස්ථාන නරඹනවා. හරිම සුන්දර කතාබහක්. වචනයෙන් වගේම ක්‍රියාවෙන් මෙවන් ආදර්ශ සමාජයට දෙන්නට හැකි, ලංකාවෙ ජීවත්වෙන දක්ෂයන්ගෙ සුපිරි මොළ වලින් වැඩ ගන්න පුළුවන් සමාජ වාතාවරණයක් ලංකාවෙ ගොඩනැගෙනවා නම්, ලෝකයටම දැක සතුටු වන්නට හැකි රටක් නිර්මාණය කිරීම සිහිනයක් නොවේවි. මෙවන් දක්ෂ, උගත්, බුද්ධිමත් මිනිසුන්, ජීවත්වෙන හැමෝටම අමිල වූ ආදර්ශයක්. හරිම සතුටුයි. මෙවන් හරවත් දේ සමාජගත කරන්නට වෙහෙසෙන, කැපවෙන එතුමාටත්, ඔබතුමාටත් තෙරුවන් සරණයි! 💐🙏
@suramyarathnamali8216
@suramyarathnamali8216 4 ай бұрын
පට්ටම පට්ට වැඩ්ඩෙක් සොබාදහම එක්ක ජීවත් වෙන අය සොබාදහම ජීවත් කරවනව තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 ❤❤❤❤❤❤
@DamithaaAmarathunga
@DamithaaAmarathunga 14 күн бұрын
අපේ මුලු පව්ලේ සාමාජිකයින් සියල්ලම මෙහි සුපිරිම ආස්වාදනීය රාත්‍රියක් ගතකලා කෑමත් සුපිරි නිදහසත් සුපිරි වෙනම සුන්දර අත්දැකීමක් මෙතනට ගිහින්ම එම නිදහස විදින්න...❤❤❤
@aravindchandana6911
@aravindchandana6911 4 ай бұрын
ලස්සන කයිවාරුවක් ලස්සන මිනිසෙක්දිනෙන් දින ජය වේවා❤ලස්සන පරිසරයක්ලංකාවට ආව ගමන් අනුරුද්ධ මහත්තයා හම්බවෙනවා❤
@SarathKumara-ul6kp
@SarathKumara-ul6kp 3 ай бұрын
ඒකනම් පිස්සුවක් ආ....❤️❤️🥰🥰😘😘🙏😍😍💪 සැහේන කාලේකින් මම දැක්කේ ජීවිතේ විදින මිනිහේක් ..❤️ 🥰 ඒතන තමයී සැනසීම..❤️💪🥰
@jayaminiherath8754
@jayaminiherath8754 4 ай бұрын
හරිම ලස්සනයි .....හරිම අපුරුයි ....සොදුරු කතා බහක් ......හරිම සරලයි කතා බහ.....
@nuwankumara8294
@nuwankumara8294 4 ай бұрын
ලංකාව කොච්චර සුන්දරයිද මේ දූපතේ ජීවත් වෙන්න පිනක් තියෙන්න ඕන නේද අනුරාධ මහත්තයා ❤❤❤❤
@tharakatharanga5294
@tharakatharanga5294 4 ай бұрын
අරමුණ සුපිරි...සොබාදහමට ආදරේ අනිවාර්යයෙන් ....❤️❤️❤️❤️
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 4 ай бұрын
අනේ ..මේ ගැන තවත් විස්තර දාන්න ..හරිම හොද ..concept..එකක් ...මේ තැනත්තාගේ..නම ..විස්තර දාන්න ..ස්තුතිය ඔබට ❤❤❤❤❤
@secretsofnatureSL
@secretsofnatureSL 4 ай бұрын
වැඩසටහන බලන්න අංකය තියෙනවා කතා කරන්න
@sprodrigo146
@sprodrigo146 4 ай бұрын
මෙවැනි දේට තමයි මාගේ කැමැත්ත.❤ නියමයි ඉදිරිපත් කිරිම .❤ සරල කතාබහ.මෙවගෙ දේවල් වැඩිපුර අරගෙන පෙන්වන්න.තමන් පමණක් ගොඩ යන්න හිතන බහුතරය අතරේ ජබරේ මේකා පොරක්❤.පෙන්වන එකාත් දෙවැනි නැහැ ❤
@mihirifernando6034
@mihirifernando6034 4 ай бұрын
Ego_Swargarajje කියන්නේ වෙනම ම රහක්, මම 7 පාරකට වඩා ගිහින් තියෙනව, ගිය කෙනෙක් නැවත නැවත යන්න හිතෙන වෙනම වයිබ් එකක් තියෙන Nature එකත් එක්ක ඉතාම තදින් blend වෙන තැනක්. Wildlife Photography , Bird watching කරන අයට පැරඩයිස් එකක්, ඒවගේවයි Hospitality 100% යි, Mr ප්‍රේම්, ධම්මෙ ඇතුලු සේවක පිරිස ඔබව ආදරෙන් බලාගනීවි. ❤
@yesidea3471
@yesidea3471 4 ай бұрын
ඇත්තටම යන්න ආසයි.කොහොමහරි යනවමයි❤❤❤❤❤
@mihirifernando6034
@mihirifernando6034 4 ай бұрын
@@yesidea3471 ඇබ්බැහිවේවි..😍 ලස්සන බලන්න යන්නම ඕන,
@dameprasa4614
@dameprasa4614 4 ай бұрын
නෑ ඔය ඇත්තමද මොන වගේ රහක්ද ඔක්කොටම කලින් පිස්සං කොටුවට ගිහිල්ලා රස නහර සර්විස් කරගන්න
@mihirifernando6034
@mihirifernando6034 4 ай бұрын
​@@dameprasa4614 අනේ ඔයා මගේ නහරගැන worry වෙන්නෙ ඇයි... ඔයා ඔයාගෙ නහර ගැන බලාගන්න... 😂
@mihirifernando6034
@mihirifernando6034 4 ай бұрын
@@dameprasa4614 ඔයාගෙ මොළේ සර්විස් වෙනව එකපාරක් හරි ඊගෝ ස්වර්ගරාජ්ජෙට ගිහින් ආවොත්...😂😂
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn 4 ай бұрын
අඩ අදුරට කොයි ගෑනිත් සුරංගනා ඒක මරු කථව.... නියමයි.... බුදුසරණයි.... හැමදේම හරියන්න ඕනේ
@neetharanjani1692
@neetharanjani1692 4 ай бұрын
ගහකොල සතා සිව්පාවත් එක්ක ගෙවන මේ ජීව්ත හරිම සුන්දරයි ඇත්තට මේවගේ තැනක ඉන්න ඇත්නනම් හරිම වාසනාවක් අනුරාද මහත්මයා ඔබේ ම්ත්‍රයා හරිම අපූරැයි මෙවන් දෑ අපවෙත ගෙන එන ඔබට අනේකවාරයක් ස්තූතියි 💛🌷💛💛
@SundaraDahamak
@SundaraDahamak 4 ай бұрын
අපූරු විදියට හදපු blend එකක්. Economy එකට තල්ලුවක්. පරිසරයේ චමත්කාරය වටිනව.
@sriyakumari4314
@sriyakumari4314 4 ай бұрын
කොහෙද appaaaa මේ......contact number එකක් එහෙම නැද්ද ....මරු appaaaa ...ලංකාව කියන්නේ අති සුන්දර ...රටක් ....මේක kabasiniyaa කරන්නේ deshapaluwan වෙන මොනවා kiyannada .....පට්ටම නිදහස ....ජීවිතේ විඳීම.....theruwan saranai හැමෝටම ❤❤❤❤❤❤
@secretsofnatureSL
@secretsofnatureSL 4 ай бұрын
Description බලන්න වැඩසටහන තුළ අංකය තියෙනවා බලන්න
@darshanaprasanga4119
@darshanaprasanga4119 4 ай бұрын
තිස්සමහාරාම
@NishanJeewantha-r8j
@NishanJeewantha-r8j 4 ай бұрын
Parana මාළු dayak දාන්න tala yayata
@SumithraWimalaweera
@SumithraWimalaweera 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DulanDewage
@DulanDewage 10 күн бұрын
මේ...කෙ වෙව වීඩියෝ නැද්ද අයියේ
@mihiriishara3758
@mihiriishara3758 4 ай бұрын
,, මෙතැන ගැන කියන්න වචන නැහැ.... පුදුම ලස්සනක්...ඒ වගේමයි ප්‍රේම් අයියයි දම්මේ අයියගෙයි ආගන්තුක සත්කාර ගැන කියන්න වචන නැහැ...පුදුම ලස්සනක් මෙතැන...❤ ගිහින්ම බලන්න වටිනවා...
@SarathPremathika
@SarathPremathika 4 ай бұрын
ස්තූතියි
@ravindrarathnayake3783
@ravindrarathnayake3783 4 ай бұрын
ස්වර්ග රාජ්‍යයේ යතුර ගෙනෙං....ඒක මරු....
@jayam1429
@jayam1429 4 ай бұрын
අනේ මන්දා ... එක , එක්කෙනාගේ සිතුවිලි තමා , එක , එක තැන වැඩ කරන්නේ .. ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
@anuranganidissanayake279
@anuranganidissanayake279 4 ай бұрын
හරිම වටිනා සාකච්ඡාවක් . කොහේද මේ ඔබටත් ජයවේවා
@SarathPremathika
@SarathPremathika 4 ай бұрын
kzbin.info/www/bejne/bXK5pqCBnbihhbsfeature=shared
@රොන්වීස්ලි
@රොන්වීස්ලි 4 ай бұрын
අවසානෙ.හිතට දැනුනා.අපේඋන්ටනෙ වරෙල්ලා රෙද්ද🇱🇰👀🙏♥️
@milindafernando3554
@milindafernando3554 4 ай бұрын
ප්‍රේම් සර්. සොදුරු හිතවාදියා. ඇගලුම් ශේස්ත්‍රයේ ප්‍රබලයෙක්
@Realeye66
@Realeye66 3 ай бұрын
එල එල බොස් එල එල නියම වැඩේ මමත් ලංකාවට ආපු වෙලාවකින් ඇවිල්ලා යන්ඩ එන්නම් අපිත් ආසයි මේ වගේ නිදහසේ සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ ඇවිද ඇවිද ඉන්නවා ඇත්ත වශයෙන්ම මම ඉන්න එංගලන්තේ ඒ උනාට ෘත්‍රිම ලෝකයක් බොහොම වෙනස් ලෝකයක අපි ජීවත් වෙන්නේ මෙහේ අපි හරි ආසයි ඔය වගේ තැනක හුදෙකලාවෙන තමන්ගේ පාඩුවෝ එහේ ඇවිද ඇවිද ඉන්න
@sdvlog69
@sdvlog69 4 ай бұрын
ලස්සන තැන් වල තමයි සත්තු ජීවත් වෙන්නේ. සුන්දර පරිසරය සුන්කරගෙන ආපු අපි ඔවුන් සමග බද්දවීම සෞන්දර්යාත්මකයි
@kumirkumir3510
@kumirkumir3510 4 ай бұрын
හරිම ලස්සනයි. බොහොම ස්තූතියි ඔබතුමාට❤❤❤❤🙏
@agudaya385
@agudaya385 4 ай бұрын
අඩේ කොහෙද දන්නැ නෙද මේ…නියමයි ඇවිදලා රැට අඩියක් ගහලා පරන සිංදු ටිකක් අල්ලන්න…..ඒ මහාත්තයාගෙත් කිසි ලොකු කමක් නැ..ඔහොම්ම අල්ලන් ඉන්න ඉස්සරහට දියුණු කර ගන්න..දිර්ගායුස ලැබේවා😗🖤
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 4 ай бұрын
සුපිරි ..නිදහසේ inna පුළුවන්
@MrDW7474
@MrDW7474 4 ай бұрын
නියම අදහසක් . වීඩිඔ එක බලල මම ගොඩාක් රස වින්ද.මගෙත් ආසම දෙයක් තමයි .මගෙ යාලුවෝ සෙට් එකත් එක්ක එනව.දුරකතන අංකයක් දාන්න .නියමයි නියම consept eka.
@champikafernando7170
@champikafernando7170 10 күн бұрын
Niyamai parisarayata harinoviyauthi ❤❤❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 ай бұрын
අනුරාධ මල්ලී....මේක නම් වෙනමම subject එකක්....within eco tourism...!!!
@konarakarunarathna6561
@konarakarunarathna6561 4 ай бұрын
ඕක තමයි ජීවිතය ...❤❤❤
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 4 ай бұрын
පට්ට තැනක් නේද ❓🤔❤😮🇨🇦🇱🇰🥰😍👍✌️😊👌☝️👍🙏
@Realeye66
@Realeye66 3 ай бұрын
මම හිතන්නේ හෙන ගහ ධාරානිපාත වැහි පවතින කාලෙට බොහොම ලස්සන ඇති. ගහ කොළ හැදිලා බොහොම ලස්සනට පරිසරය තියෙන බව තමයි වැටහෙන්නේ, එක විදියකට දුකක් හිතෙනවා අපි එංගලන්තේ හිටියාට තිස්සමාරාමේ මේ වගේ ජීවිතයක් ගත කරන්ඩ අපි ඇවිල්ල නෑනේ අපේ රටේ වෙලත් ඇත්තටම ඒ ගැන දුකයි
@DulanDewage
@DulanDewage 10 күн бұрын
අලින්ට වඩා දැං මොනරුන්ගෙන් කරදරයි. ඒක ඇත්ත
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 4 ай бұрын
ඒක නම් හොඳයි. 😊
@unity22221
@unity22221 4 ай бұрын
Meka thissamaharama kittuwada thiyenna sahodaraya..... saralai ...apaema duppath goviyekugae thaath shakthinath karanna puluwang wena eka supiri wedak.... love you bro.....
@ishararukshan6271
@ishararukshan6271 4 ай бұрын
මේ මගේ ගම තිස්ස මහා රාමය
@vinodchathuranga8007
@vinodchathuranga8007 4 ай бұрын
niyamai bn me mama dannwda
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 4 ай бұрын
කොහොමද contact karagnne
@NuwanAnuranga-w8f
@NuwanAnuranga-w8f 4 ай бұрын
තිස්සමහාරාමය..
@Realeye66
@Realeye66 3 ай бұрын
Aha , jvp gamak , ඇයි දන්නේ නැහැ ඔය තිස්ස මහාරාමේ ඉන්න පකයෝ ජේවීපී එකට එක පාරක් දීලා ඊට පස්සේ දුන්නේ නැත්තේ
@Realeye66
@Realeye66 3 ай бұрын
එල එල බොස් එල එල නියම වැඩේ මමත් ලංකාවට ආපු වෙලාවකින් ඇවිල්ලා යන්ඩ එන්නම් අපිත් ආසයි මේ වගේ නිදහසේ සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ ඇවිද ඇවිද ඉන්නවා ඇත්ත වශයෙන්ම මම ඉන්න එංගලන්තේ ඒ උනාට ෘත්‍රිම ලෝකයක් බොහොම වෙනස් ලෝකයක අපි ජීවත් වෙන්නේ මෙහේ අපි හරි ආසයි ඔය වගේ තැනක හුදෙකලාවෙන තමන්ගේ පාඩුවෝ එහේ ඇවිද ඇවිද ඉන්න
@pasinduganendra7766
@pasinduganendra7766 15 күн бұрын
Brothers, I propose to removing the use of plastic based items, chairs etc. All usable items should be natural items. Great. Good luck.
@SaduniRathnayaka-r1z
@SaduniRathnayaka-r1z 4 ай бұрын
නිදහස් ජිවිතය මාරයි
@thakshisenani3075
@thakshisenani3075 4 ай бұрын
Harima asai ..lassanai....ape rata kopamana lassanada?..matanam..puduma...hithata sanseemak thiyenne..me rata hadanna puluwan...❤❤❤❤❤
@damindakithsiri7042
@damindakithsiri7042 4 ай бұрын
හිතපංකෝ.....අව්රුදු 20 කින් මෙතන මේ......ඒ වචන ටික පට්ට......
@minodprebadrock5978
@minodprebadrock5978 3 ай бұрын
Supar අනිවාර්යයෙන්ම එනවා ❤
@Wuggy_773
@Wuggy_773 4 ай бұрын
ඔක තමයි සරල බව ,අවශ්‍යතා සීමිතයි..සරල මිනිසෙක් ..සියලු ප්‍රශ්න අමතකවෙනවා..බැදීම් සම්බන්ධතා නිසා ඇතිවන අපහසුතා අඩුයි ,සැහැල්ලුයි ..ඔච්චරනෙ ඔනේ
@AsankaPerera-w4y
@AsankaPerera-w4y 4 ай бұрын
ලස්සන වැඩක් ❤
@pradeepthalagala4793
@pradeepthalagala4793 4 ай бұрын
සරල සුපිරි චරිතයක්.... Video ඒක නියමයි ❤
@chamihanzu8359
@chamihanzu8359 2 ай бұрын
මන් ආස ජීවිත ය ❤
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 4 ай бұрын
නියම වැඩ සටහන❤❤❤
@SarathPremathika
@SarathPremathika 4 ай бұрын
Thank you 🙏❤️
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc 4 ай бұрын
ඉතිරි කොටසත් වීඩියෝ එකක් ඕනා...😍😍😍
@UK-rw8ll
@UK-rw8ll 4 ай бұрын
තරු 7 තැනකට වඩා අනර්ඝය්. මෙතන තව වැඩසටහනක් ඕනෙ සහෝ
@sandunbandara593
@sandunbandara593 4 ай бұрын
වනාන්තර යක ජීවිතය ගෙවන්නහරිම ආසයි❤🎉👍මමනන්දා
@jayampathikularathna3958
@jayampathikularathna3958 4 ай бұрын
හොදම කතාබහක්
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 2 ай бұрын
කවුරු හරි කියනවනම් ඩිග්ග්‍රිය අපරාදෙ කියලා. මේවා තමයි තුන් කල් දැකිල්ල කියන්නෙ. මේ Concept එක තවත් ඉස්සරහට සංවර්ධනය වෙන්න. ගෝලීය ආර්ථිකය ලංකාවට කැන්දන Next level වැඩ මේවා. දවසක එනවා අයියෙ රවුමක් ගහලා කයියක් ගහලා යන්න.❤❤
@nelukachandranath7183
@nelukachandranath7183 4 ай бұрын
තව වැඩසටහන් ඕනෙ මෙතන ගැන..❤
@kumariuae3589
@kumariuae3589 4 ай бұрын
Aniwaryen
@tharakatharanga5294
@tharakatharanga5294 4 ай бұрын
පට්ට පොරක් ....ආදරෙයි සහෝ....
@kumariuae3589
@kumariuae3589 4 ай бұрын
@tharangasampath7750
@tharangasampath7750 4 ай бұрын
මෙන්න ඇත්ත මිනිස්සූ,,,,
@somawgk4778
@somawgk4778 4 ай бұрын
එ්ක වෙනමමම එකක්😮
@nondiproduction1857
@nondiproduction1857 4 ай бұрын
දවසක අනිවාර්යයෙන්ම යන්නම ඕනී තැනක් ...❤️🤙👌
@preethiperera9261
@preethiperera9261 3 ай бұрын
ලස්සනයි නියමයි 👍👍🎉️❤️
@cpathirana3423
@cpathirana3423 4 ай бұрын
Lassana.parisarayak.sundara.minihak.sarala.jivitayak.
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 4 ай бұрын
love. සහෝදරය දැක්ක ගමන්ම මට මතක් වුණේ අපේ විශිෂ්ඨ රංගන වෙීීීදී ලියනගේ....මට මුල් අකුරැ මතක නැ..සව්ම්‍යගෙ තාත්තා...කටහඩත් ඒමමයි..සුන්දර මනුස්සයට වෙනස් මිනිහෙකුට අපේ ‌ගව්රවය මෙසේ පුද කරමු.....ආදරය සමග.....මෙවන් දේ හෙළිකළ ඹබටද ස්තුතියි...යන්න ඇත්නම් කියල හිතුන
@geethaillangage5404
@geethaillangage5404 4 ай бұрын
It's such a beautiful place. Love from Australia ❤️
@KoshilaArumapperuma
@KoshilaArumapperuma 4 ай бұрын
Thawa video එකක් krnna me ගැන ❤
@traveldiary113
@traveldiary113 4 ай бұрын
අඩෙ මාර ප්ලේස් එක ❤
@Malani-e9g
@Malani-e9g 4 ай бұрын
Ammo..lassanay..ady.dakka Kohomda.srilankawa...❤❤❤❤..mga Rtta.dlada..himi...sawanay.....bs❤❤❤❤
@nireshferdinando8751
@nireshferdinando8751 4 ай бұрын
බුදු සරණයී මරු එක ❤
@SumedhaSL
@SumedhaSL 4 ай бұрын
On my 1st day at J ‘ Pura I met Sarath Premathilaka Ayya accidentally. That was 1997. A beautiful character ! ❤
@sanjeewagayan8963
@sanjeewagayan8963 4 ай бұрын
Mee program ekanam supiri ayye 👍👍
@nayanapadmini1226
@nayanapadmini1226 4 ай бұрын
ලස්සන කතාව ලස්සන පාලාත ❤️❤️💕🇶🇦
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 4 ай бұрын
ස්තුතියි
@udayafantasy7796
@udayafantasy7796 4 ай бұрын
අනිවාර්යයෙන් මේ නිවාඩුව එනෝ ❤❤❤
@rimzerizana4362
@rimzerizana4362 4 ай бұрын
ලස්සන තැනක් ❤❤❤
@KasunSuranjaya
@KasunSuranjaya 4 ай бұрын
අනුරාධ කියන්නෙ ඉතිං වෙනම වයිබ් එකක් 🎉🎉
@lepanhar9350
@lepanhar9350 4 ай бұрын
හොදම වැඩක් යන කෙනෙක් පැලක් අරංගිහින් හිටවන වැඩ සටහනට මමත් කැමතියි.
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 4 ай бұрын
💗 වචන පරිසරය වෙනම ලෝකයක්
@sachirasameera234
@sachirasameera234 4 ай бұрын
Meka hari nidahas .lassanai..❤hebei kele saththunge nidahasa...ekata mokada karanne
@Karurathnayake
@Karurathnayake 4 ай бұрын
බල්ලෝ දෙන්න ට කන්න දීපන් මචන්. රාලගේ ගුණ පෙනෙන්නෙ බල්ලාගෙන් කියලා කියමනක් මං අහලා තියෙනවා.
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 4 ай бұрын
ඔබ නිවැරදියි සහෝදරයා...සතුන්ට ගහ කොළට ආදරය නොමැති තවත් වැරදීමකින් මනුෂ්‍යය ආත්මයක් ගත් මිනිස්සු බොහොමයක් අතර තවත් එක් පුරුකක් පමණි.
@KirthiJayasekera
@KirthiJayasekera Ай бұрын
ආසයි ඵන්න.
@pradeepasandamali2268
@pradeepasandamali2268 4 ай бұрын
Man inne me mahaththayage gewal Laga. Eya wadi hariyak inne ohe thamai. Maasayata eka paarak avith yanawa. Harima hitha Hoda manussayek.
@srimathikumari2584
@srimathikumari2584 4 ай бұрын
koheda me thana
@SuperUnawatuna
@SuperUnawatuna 4 ай бұрын
සුපිරි ❤
@lathaudagedara2749
@lathaudagedara2749 4 ай бұрын
මෙික නම් ස්වර්ග රාජ්‍යම තමා
@smanmanchanayake960
@smanmanchanayake960 4 ай бұрын
සුපිරි
@nawostudio5745
@nawostudio5745 4 ай бұрын
හිස් බවේ කතාවනන් ටිකක් දරුණු යි.❤🎉
@hmniroshan5316
@hmniroshan5316 4 ай бұрын
මරු පොර❤❤❤
@SarathPremathika
@SarathPremathika 4 ай бұрын
@ThilinaBandara-rj4id
@ThilinaBandara-rj4id 4 ай бұрын
අම්මෝ යකුනේ ජපුරේ අපේ ගැම්මක්නෙ බාන් අයියේ ❤❤❤
@rohithaasanka2440
@rohithaasanka2440 4 ай бұрын
මෙකයි ජීවිතෙ.. මෙක තමයි ..
@ddinterior8404
@ddinterior8404 4 ай бұрын
His idea is priceless to market the nature tourism ❤
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 4 ай бұрын
හරිම අපුරු යි ❤❤❤❤
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 3 ай бұрын
එන්න කැමතියි ද
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 4 ай бұрын
සරල මිනිසා සෙබා දහම සමගින් එක් වුනු තැන හරිම සුන්දරයි
@ThilinaRukshitha
@ThilinaRukshitha 4 ай бұрын
හරිම ලස්සනයි ❤
@vishmihewanadugala84
@vishmihewanadugala84 4 ай бұрын
Amazing need more information
@ChinthaniKumari-uv9iv
@ChinthaniKumari-uv9iv 4 ай бұрын
Sarath aiya mama asanka game jeewithe marama wenas wela niyamai ❤❤❤❤
@dilhanidilhani8837
@dilhanidilhani8837 4 ай бұрын
නියමයි නියමයි නියමයි
@MaduraHostel
@MaduraHostel 4 ай бұрын
Nice place 😮
@SarathPremathika
@SarathPremathika 4 ай бұрын
facebook.com/share/p/MavEEtGN4FAqPoSj/?mibextid=oFDknk
@pasinduthiranganafransisku8401
@pasinduthiranganafransisku8401 4 ай бұрын
නියමයි ❤❤❤❤
@liyanagamage-m9y
@liyanagamage-m9y 4 ай бұрын
Supirima concept ekk❤❤
@Realeye66
@Realeye66 3 ай бұрын
Excellent , thank you friend ,I m really appreciate
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 4 ай бұрын
Aniwaryen enawa, niyamai
@fndojob7109
@fndojob7109 4 ай бұрын
Next level anee eka
@Wuggy_773
@Wuggy_773 4 ай бұрын
ආයෙත් මෙතනම විඩියෝ එකක් ඕන
@BINA-fn1tm
@BINA-fn1tm 4 ай бұрын
ඉතින්.... කියන එක තමා මරු
@tharakatharanga5294
@tharakatharanga5294 4 ай бұрын
👍👍👍👍👍👍❤❤❤❤❤❤සුපිරි......
@malindadilshan5245
@malindadilshan5245 4 ай бұрын
මටත් සල්ලි thibbanam ඉඩමක් ganna අක්කරයක හරි වගාවක් දාගෙන ඉන්නවා oya විදියට ගහකොළ සතා එක්ක සත්තයි 😢 මේ kuhuka කපටි අවස්ථාවාදී මිනිස්සු එක්ක ඉදලා එපා වෙලා තියෙන්නේ
@GalledhammadhewaThero
@GalledhammadhewaThero 4 ай бұрын
0772531507
@GalledhammadhewaThero
@GalledhammadhewaThero 4 ай бұрын
ඉඩම නොමිලේ දෙනව
@PriyanganiMadanayaka
@PriyanganiMadanayaka 4 ай бұрын
Idamak one da
@malindadilshan5245
@malindadilshan5245 4 ай бұрын
@@PriyanganiMadanayaka ☺️
@malindadilshan5245
@malindadilshan5245 4 ай бұрын
@@PriyanganiMadanayaka Koo
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 57 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН