සිරීපාදෙට වෙච්චි දේම වෙයි කියලා බයයි | මඩකලපුවෙ ඉඳන් පයින් එන්නේ | යාපනේ අයට මාසයක් යනවා

  Рет қаралды 15,451

Secrets of Nature

Secrets of Nature

8 күн бұрын

අය්යප්පන් ගමන මීට අමාරුයි
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 96
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 6 күн бұрын
සියලුම දෙනාට කද සුරිය පිහිටයි 🙏 අනුරාධ මහත්මයාට නිදුක් නිරොගි කම ලැබේවා 🙏
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk 4 күн бұрын
👍👌❤️ දමිළ බැතිමතාගේ අදහස් බොහෝ වටී
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 5 күн бұрын
ඇත්තමයි පුතා මම අද තමයි මෙහෙම දැක්කෙ ඔයාගෙ වීඩියෝ එකෙන්..ගොඩාක් ම ස්තුතියි මෙහෙම දේවල් පෙන්නනවට.. යෝධබල , යෝධ ශක්තිය ලැබේවා 🙏 නීරෝගී, දීර්ගායු ලැබේවා🌷🙏❤️👍…
@somawgk4778
@somawgk4778 6 күн бұрын
මට විතරද මතක් වුනෙ නන්දිකඩාල් මානුසීය මෙහෙයුම😢
@DineshRoshan1982
@DineshRoshan1982 6 күн бұрын
Don't think bad for them bro...ape sinhalayata wediya tamil people's Good...
@SuperUnawatuna
@SuperUnawatuna 5 күн бұрын
මේ වටිනා තීර්ථ යාත්‍රාව ජොලි ගමනක් නොවේවා 🙏. කොහොමද ඒ අපේ දෙමළ සහෝදරයා විසින් කියන ලද අදහස් ටික හිතට ගත්තා නම් එකම ඇති. අපේ බොහෝ සිංහල අයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා මේ මිනිසුන් ගෙන්. මේ තීර්ථ ගමනක් කියලා හොඳින් හිතට ගන්න ඕන. සියලු දෙනාට දෙවි පිහිටයි 🙏
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 6 күн бұрын
මට හිතෙන්නේ අපේ සිංහල අයට වඩා ලොකු භක්තියකින් දෙම ළ අය යන්නෙ කියල. දැන් නං ගොඩක් සිංහල අයට යනව. ගොඩක් ඉස්සර මං මේ ගැන පත්තරෙත් කියවල තියෙනවා.යාපනයෙ ඉදල එන දමිල අය ගැන.මෙහෙම වීඩියෝවකින් බලන්න සැලසුමට ගොඩක් පින්
@inrajithasanka8086
@inrajithasanka8086 6 күн бұрын
හිතන්න දෙයක් නෑ. කතරගම දෙයියො වදින්නේ දෙමළ මිනිස්සු තමයි. බුද්දාගමේ අය ට දෙවියන් අදහන්න ඕන නෑ. සිංහල අයට දෙමළ සම්භවයක් තියෙන නිසා තමයි දෙවියන් අදහන්නෙ.මුස්ලිම්, දෙමළ මිනිසුන් තමන්ගේ ආගම හරියට අදහනව. ඒකයි ඒ මිනිස්සු එකමුතු
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 5 күн бұрын
Ithin unge demala deviyo ne ban😅😅
@user-rn3ev6bn1s
@user-rn3ev6bn1s 4 күн бұрын
3​@@inrajithasanka8086
@icgwd9788
@icgwd9788 6 күн бұрын
හරිමලසනයි හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු ❤❤❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 6 күн бұрын
සියලු දෙනාටම theruwan saranai කතරගම දෙවි පිහිටයි ❤❤❤❤❤
@viduruvans
@viduruvans 6 күн бұрын
අර තාත්‍තා ලස්සන කතාවක් කිව්වා. දන්සල ට අවශය කට්ටියට විතරක්
@shiranifernando3266
@shiranifernando3266 6 күн бұрын
ආසයි මොවදකින්න කදසුරිදුනි සියලුදේනම ඹබඩබාරයි
@mcsanath5959
@mcsanath5959 6 күн бұрын
බාල මහලු හැමගේම එකම අරමුන කතරගම දෙවියන් බැහැ දැකිම පමණි ලංකාවේ මෙහෙම දෙයක් තවමත් තියෙන එක ගැන පුදුම සතුටක් වගේම අපේ දේවට යෝධ ශක්තිය ලැබේවා අපිට මේවා දැකිමට සැලැස්විම ගැන.
@lazylizard6682
@lazylizard6682 4 күн бұрын
🤣🤣🤣
@lokuralalagesunny1931
@lokuralalagesunny1931 6 күн бұрын
ඉතාම වැදගත් වටිනා හැගගුම්බර අවසානයක් නැති කතන්දරයක්. ඔයාට පිං සොයුර
@priyanthiivon4699
@priyanthiivon4699 6 күн бұрын
Obatumata th ජය වේවා jesu පිහිටයි
@PiyumalPerera
@PiyumalPerera 4 күн бұрын
ශ්‍රී ස්කන්ද දෙවින්දු පිහිටයි..
@deepakagunawardhana5222
@deepakagunawardhana5222 6 күн бұрын
නියම කතාව තමයි ඒ ⁣අර තාත්තා කිව්වෙ.ශ්‍රී පාදෙට කරපු විනාසෙ ඔතෙන්ටත් කරන්ඩ එපා
@tharangasampath4063
@tharangasampath4063 Күн бұрын
Drone එකකුත් පාවිච්චි කරානම් ලස්සන දර්ශන ටිකක් බලන්න තිබ්බා.
@user-iu7cb6uy2j
@user-iu7cb6uy2j 6 күн бұрын
ඔබ තුමාට සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
@GunapalaHewage-xk2
@GunapalaHewage-xk2 6 күн бұрын
ස්තුතියි ඔබ ගන්නා උත්සාහයට.🎉🎉🎉🎉
@nuwankumara8294
@nuwankumara8294 6 күн бұрын
අනුරාධ මහත්තයා ඔය මිනිස්සුන්ගෙ හදවත් හරිම ලස්සනයි❤❤❤❤❤❤
@indi15
@indi15 4 күн бұрын
තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 6 күн бұрын
LASSANA Video Tnx Anurada. Siyalu Denatamea Kadea SuriduPihita I...!! ❤
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj 4 күн бұрын
සියලු දෙනාටම කද සුරිදු පිහිටයි 🙏🙏🙏
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 6 күн бұрын
ඇත්තටම කවදාවත් සියසින් නොදුටු දසුන් ❤❤❤❤
@prasannafashion9720
@prasannafashion9720 5 күн бұрын
අර තාත්තා කියපු කතාව සම්පූර්ණ ඇත්ත😢😢😢 සිරිපාදෙ ගමනත් දැං විනොදේට යන්නෙ ගොඩක් අය 😢 යන හැමොටම කතරගම දෙවි පිහිටයි ❤
@neetharanjani1692
@neetharanjani1692 4 күн бұрын
සිංහල දම්ල ම්නිසුන් ජාතිබේදයකින් තොරව එකට ඉන්න කොට මට හරිම සතුටුයි
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 6 күн бұрын
මුන්ට පිස්සු 😎 කරන්ඩ දේවල් නැතුව කාලේ කන නූගත් මිනිස්සු .😎
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 6 күн бұрын
😂😂😂
@indujayathilake5528
@indujayathilake5528 3 күн бұрын
Mr. Anuradhapura dewa you are doing excellent and very insperable job.❤❤❤🎉🎉🎉❤❤
@Janakanamalbandara
@Janakanamalbandara 6 күн бұрын
උතුම් කතරගම දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@noorjehanpowell7374
@noorjehanpowell7374 6 күн бұрын
Anuradha thanks very much God bless you. ❤🇬🇧⚘
@somawgk4778
@somawgk4778 6 күн бұрын
අනේහ් පරිසරයට කරදර වෙයිද මල පහ මුත්‍රා😢😢😢 පව් ඉති😢❤❤❤
@padminisamrweera
@padminisamrweera 4 күн бұрын
කද සුරිදු පිහිටයි 🙏🙏🙏🙏සැමටම
@user-po3ho9xj5s
@user-po3ho9xj5s 6 күн бұрын
Super Aiye ❤❤❤
@jayam1429
@jayam1429 6 күн бұрын
අනේ හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා ! විශ්වාසය කියන්නේ මහා බලසම්පන්න එකක් ...
@maleedesilva6061
@maleedesilva6061 6 күн бұрын
බුදු සරනයි දෙවි පිහිටයි❤
@ranuranu529
@ranuranu529 6 күн бұрын
Attatama meewage dawasak allala lankawata aenna one kadaragama oerahara patan ganna issella mat asai mehema padagamanin yanna oba tumata godak pin mewan deevideasapita dakaganna salassanawata siyalu denatamakataragama deiyange pihitai 🙏🙏🙏🙏💕💕💕💕👍👍👍
@thilinamadishanka1791
@thilinamadishanka1791 6 күн бұрын
Niyamai
@RoxwOfficial
@RoxwOfficial 6 күн бұрын
අපි දවසේම මේ ටික තමයි බලන්නේ
@samanpriyantha7527
@samanpriyantha7527 6 күн бұрын
Atthami niyamai
@somawgk4778
@somawgk4778 6 күн бұрын
මේ සේරම එකම අැදුං අම්මා මේ අැදුම් විලාස ❤
@sunetrakumari4784
@sunetrakumari4784 6 күн бұрын
Balanna aiye ape ayata wada harima karunikai anit kena gena hitanawa kataragama devi pihitai hemotama .
@DonHandapangoda
@DonHandapangoda 5 күн бұрын
අනේ ඇත්තටම ඔබතුමාට පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් පෙන්නනවට නමුත් මම ලාංකීය විදිහට බයයි.අපේ අලුත් පරම්පරාව මේක දැනගෙන මේකත් විනාශ කරයි කියලා...අයිස් ගහලා කුඩු ගහලා ගංජා ගහලා සොම්බි වගේ ඕකත් යයි කියල. පේනවනේ කැබිලිත්තේ ..සිරිපාදේ .මොකද ඕක දැකපු ගමන් .එක එක yotube ලා සල්ලි හම්බ කරන්න .මේ ගමන උලුප්පල පෙන්නයි ..ඊට පස්සේ සයිලන්සර් හයි කරපු බයිකුයි .රෝදපන්නව ජීපුයි .එයි ඕක තරණය කරන්න .එතනින් එහා මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන්නේ ..ඔබතුමාගේ රාජකාරිය හොඳයි නමුත් මම නම් දකින්නේ මේක ප්‍රසිද්ධ කරන්නේ නැති එක ඊට වඩා හොඳයි..අනේ මුකුත් හිතන්න එපා..මට දැන් අවුරුදු 38ක් .පොඩි කාලෙ ඉඳන් ඔබතුමාගේ කටහඬට ආසා කරන්නේ.ජය වේවා බුදු සරණයි...ඔබතුමාගේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි..
@user-cc5ft1yl4v
@user-cc5ft1yl4v 6 күн бұрын
සිංහල කටිටීය නෙවෙයි මෙික හිතට අරන් යන්නෙ දමිල අය එදා ඉදල මෙි දක්වා යුද්ධ කාලෙ ඉදල එනව අපි එ දවස්වල හමුදාවෙ ඉන්න කොටත් යාපනේ අය එනව
@user-oq8qj2iv2q
@user-oq8qj2iv2q 6 күн бұрын
Budusarani anura aiye
@surajnayanajith4577
@surajnayanajith4577 6 күн бұрын
Siyaluma denata theruwan saranai devi pihitai 🙏
@LahiruDilshan-cg5tq
@LahiruDilshan-cg5tq 6 күн бұрын
මුල්ම කමේන්ට් එක මගෙන්,ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම හරිම ලස්සනයි ❤❤❤ඔබ තුමාට හා අනෙකුත් සියලුම දෙනාට බුදු සරණයි, කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@vijayansingaraj2411
@vijayansingaraj2411 6 күн бұрын
From Germany Vijayan Your welcome cannel
@MadushankaDisanayaka-kz2eo
@MadushankaDisanayaka-kz2eo 6 күн бұрын
Thanks ❤
@shami7678
@shami7678 6 күн бұрын
@DissanayakeJayasakara
@DissanayakeJayasakara 6 күн бұрын
Tanks
@sumedhapdissanayake3822
@sumedhapdissanayake3822 4 күн бұрын
යාපනේ තියෙනවා ගම්වල ලස්සන නාට්‍ය වැඩසටහන් ආං ඒවා සමාජගත කරන්නකො,අපි ඉස්සර එහෙ ඉන්නකොට ඇහෙනවා ආරක්ශක වලල්ලට එහායින් අපිට යන්නබෑ ....දැං ඉතිං ඒවාසමාජ ගත කරන්න කාලේ
@sandiyaperise413
@sandiyaperise413 4 күн бұрын
දෙමල මිනිසුන් ගේ දෙවිවරුන් මාර ජොලි
@priyamp9981
@priyamp9981 6 күн бұрын
Oba thuma mahagu upakara yak karanawa thawath kiyanna deyak thibei vishesh deyak oba thuma kottawata kittuwa inne mage nama priyanthi perera .Dan inne doha QATAR . Mage nangi nathiwela hama wasarak paasa 138 kottawa pitakotuwa bus kihipayak nomile daawanaya yedenawa .isuru asanka 138 kottawa pitakotuwa .2024.07.30 .Mage nangige nama priyangika perera .obathumata pin prcharaya karanna oba thumage chanal eke pin thakaa karana kaaryak nisa .oba thumata godak pin
@kumarasingha4194
@kumarasingha4194 6 күн бұрын
Niyami
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 6 күн бұрын
කොටුවෙන් නැගල කතරගම bus එකේ යන්නෙත් ගොඩක් අමාරුවෙන් api😢
@nilminidodangoda8914
@nilminidodangoda8914 6 күн бұрын
Mulma dawase idalama baluwa. Dennam mamath yanawa wage thamai denenne.❤❤❤❤❤❤
@araliyadewliya6120
@araliyadewliya6120 4 күн бұрын
රටක් දියුණු කරන්න පුලුවන් ද මේ වගේ හරක් ඉද්දි.
@somawgk4778
@somawgk4778 6 күн бұрын
කතරගම ඉඩ තියේද අනුරාද😮😮😮
@somawgk4778
@somawgk4778 6 күн бұрын
❤❤❤❤
@samikaekanayake6051
@samikaekanayake6051 6 күн бұрын
👍😍🙏
@samananura4465
@samananura4465 6 күн бұрын
Anurada mahathtaya galgamuwe as pen nathi Aliya atha marilalu galgamuwa kadhuruwawe Aliya inne
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 6 күн бұрын
❤️❤️🇱🇰🇱🇰😍😍😍🙏👍.අනුරාධ මහත්තයා අන්න ගල්ගමුවේ චන්ඩී යන්නම ගිහින් 😢.❤️🐘😍
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 5 күн бұрын
Muta Dan ewa wadak na
@acecoach623
@acecoach623 6 күн бұрын
💐💐💐💐
@chandralk-di2tr
@chandralk-di2tr 4 күн бұрын
Katharagama.deviyange.puhitai
@sanjayamaduranga3982
@sanjayamaduranga3982 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@udayaranjithabeyrathne8429
@udayaranjithabeyrathne8429 6 күн бұрын
යන අය සමඟ සම්බන්ධ වෙන්න දූරකතන නොම්මරයක් දෙන්න පුළුවන්ද
@chandracha-yt6sc
@chandracha-yt6sc 6 күн бұрын
පොඩි ලමයි කොහොමද වැව්වලට බැහැලා යන්නේ
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 6 күн бұрын
🎉🎉🎉🎉🎉❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DissanayakeJayasakara
@DissanayakeJayasakara 6 күн бұрын
Msma rusiyawe. Army ake danatha. Tuwal wala hospital ake inne. Obage wadasatahne god
@user-vu6fo1yz6e
@user-vu6fo1yz6e 6 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා විරුවාණෙනි.උතුම් දළදා සමිදු පිහිටයි
@nihalpalitha5068
@nihalpalitha5068 6 күн бұрын
Apa un giyanam ballo giya wagai
@sujeewasilva655
@sujeewasilva655 6 күн бұрын
👍🙏❤️👍🙏❤️👍🙏❤️👍👌👌👌👌👌👌👌👌👌
@samirusathyajith1130
@samirusathyajith1130 6 күн бұрын
ඇත්තටම සිරිපාදේ ආදම්ගේ පාදය උනා . සින්හල බැතිමත්තු කිසිම සද්දයක් නැ .හැබැයි මුස්ලිම් තැනක් ඔහොම සින්හල නමක් දැම්මනම් කොහොමද .
@MuyauAnum
@MuyauAnum 6 күн бұрын
ඕකුන් තමයි සිරීපාදය උර ගාල උර ගාල ලෙවකාලා ගෙවිල තියෙන්නෙ.ඒ නිසාලු දැන් සිරීපාදය වහල තියෙන්නෙ.
@dharmasiriwijayasinhaachar9509
@dharmasiriwijayasinhaachar9509 6 күн бұрын
​@@MuyauAnum මෙයා කියන්නෙ ඉස්සර සිංහල මිනිස්සු ශ්‍රී පාදස්තානය වඳි න්න ගියෙ බොහොම ශ්‍රද්ධා වෙන් නමුත් දැන් මනුස්සයො ශ්‍රීපාදේ යන්නේ විනෝදෙට, *" ඒවගේම මෙයාලත් ඉස්සර පාද යාත්‍රාව ආවේ බොහොම දේව භක්තිය කින් නමුත් දැන් කාලේ පාද යාත්‍රාවයන්නේ විනෝදයට වගේ කියලා සිරිපාදේට වුනා වගෙ කියන්නෙ ඒකයි, බලන්නකෝ මුළු කතාවම අහල,
@MuyauAnum
@MuyauAnum 6 күн бұрын
@@dharmasiriwijayasinhaachar9509 දැං ඉතිං ඩයස්පෝරාවෙන් ඕගනයිස් කරන පාදයාත්‍රා තියෙන්නත් පුළුවන් නේ,තව ටික කාලයක් යනකොට කියයි ඕක අපේ ආදම් අපට බාප්පා වෙනව කියල 😅
@pinsarapujabanda119
@pinsarapujabanda119 6 күн бұрын
හැමෝම එකම පාට ඇදුම් අදින්නෙ ඇයි කියල අහන්නකෝ
@user-sv5qu3ph3w
@user-sv5qu3ph3w 6 күн бұрын
Nandi kadal Gena kiyanawa samahara modayo eka wenama ekak Meka wenama ekak Meka pin karannayana gamanak ona kenektha terenawa udda katha mewatha adalama na .😂
@greenworld9422
@greenworld9422 4 күн бұрын
ayya kiyala katha kala nam hodai neda thatha kiyanavata vada
@secretsofnatureSL
@secretsofnatureSL 4 күн бұрын
තාත්තා වචනය කොයිතරම් ගරුසාරද
@ranuranu529
@ranuranu529 6 күн бұрын
Sinhala danne nati aya godak inne
@damithmadu1907
@damithmadu1907 5 күн бұрын
දෙමල අය ගැන සම්පූර්ණ පැහෑදීමක් ඇතිඋනා
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 5 күн бұрын
Moko a😅😅
@saranganayanajith5359
@saranganayanajith5359 6 күн бұрын
Gamananthaya katharagama kiyalath kiyaunada manda 😅
@malsithaakalanka4069
@malsithaakalanka4069 6 күн бұрын
Uba demala eganaganin ban😢
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 5 күн бұрын
Pamkatada bola
@stuntclub8943
@stuntclub8943 6 күн бұрын
දෙමල මිනිස්සු තමා බැතියෙන් යන්නෙ ජොලියට යන්නෙ සිංහල අය තමා ඕකත් විනාස වෙයිද මන්ද
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 5 күн бұрын
Unge deviyo ne ban
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,5 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,3 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,9 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,5 МЛН