Paada yatra 2024 Vlog 3 🧡 සිග්නල් ගහ ලගදී සියල්ල කනපිට පෙරලුනා මෙ තමයි යතාර්තය 😥එහෙනම් සමුගන්නම්

  Рет қаралды 27,720

Travel With Lahiru

Travel With Lahiru

8 күн бұрын

එන හැම දේටම අපි මුහුන දෙන්න ඕනා භාදක එක්ක ජිවීතය ඉදිරියට යන්න ඕනා 🧡
#travel #food #pilgrimage
මගේ ආදරණීයන්ට ස්තුතියි අපි ඉක්මනින් හමුවෙමු ආදරෙයි 🧡

Пікірлер: 199
@travelwithlahiru
@travelwithlahiru 7 күн бұрын
දැන් ඉරශ්මිව ගෙදර ගෙනාවා මම හෙට එයත් එක්කම ඔයලට කතා කරලා විඩියො එකක් දාන්නම් සියලු දේනාටම ස්තුතියි අපි වෙනුවෙන් සුවය යදිනවාට ❤
@prasannafashion9720
@prasannafashion9720 7 күн бұрын
ආදරෙයි ඔයාලට❤ මම අහන්බෙන් හරි ගත්තෙ අක්ක ගෙදර එක්ක ආව වෙලාවෙ. ගොඩක් සතුටු යි ඒකට . ඉක්මනින් සනිප වෙන්න ඔනි බුදුසරණ යි දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏🙏
@noyelnoyel4458
@noyelnoyel4458 7 күн бұрын
mokadha una adha anako live akak
@l.groshankumara
@l.groshankumara 7 күн бұрын
ඉක්මනින් සනිප වෙන්න ඉරශ්මි අක්කා බුදුසරණයි ජෙසු පිහිටයි
@ruwansenadeera6680
@ruwansenadeera6680 7 күн бұрын
ඉක්මනින් සුව වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@heshanibimanya6599
@heshanibimanya6599 7 күн бұрын
Budusarani ❤❤
@maithreechandrasekar7857
@maithreechandrasekar7857 7 күн бұрын
ඔබගේ බිරිඳට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...ඔබ සියලු දෙනාටම 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏 ...✝️ ජේසු පිහිටයි ✝️
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 7 күн бұрын
උතුම්වූ තුරුණුවන් සරණින් ඔබේ බිරිදට ඉක්මන් සුවය අත්වේවා.
@lifeofkivi
@lifeofkivi 7 күн бұрын
අනේ ඉරශ්මි නැන්දට ඉක්මනින් හොද වෙන්න ඕන 😢 බුදු සරණයි ජේසු පිහිටයි ❤
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 7 күн бұрын
ගොඩාක් පින් ඔයාට .ගෙදර ඉන්න අපිව මේ පාද යාත්‍රාවට සම්බන්ධ කර ගත්තට.හරි ආසාවෙන් බලන් ඉන්නවා .ඔබ ඇතුළු පාද යාත්‍රාව ට සම්බන්ධ වූ සියලුම දෙනාට උතුම් කතරගම දෙවිදුන්ගේ පිහිටයි .ආරක්ෂාවයි .ජයෙන් ජයම වේවා !!හරෝ හරා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samithalakshan5238
@samithalakshan5238 6 күн бұрын
බුදු රජානන් වහන්සේගේ පිහිටෙන් අක්කට ඉක්මනින් සුව වෙයි ❤❤
@tharindu8996
@tharindu8996 7 күн бұрын
කරදරේ මොකද්ද බලන්න වීඩියෝ එක skip කරලා බැලුවා අයියා😢 පව් ඉරෂ්මි අක්කා.. ජීවිතේ ඔහොම තමා නේද අයියා.. අක්කට ඉක්මනට සනීප වෙයි❤
@nilushinilushi5707
@nilushinilushi5707 6 күн бұрын
මල්ලී ඔයාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි මේවගේ පාදයාත්‍රාවක සුන්දර දසුන් අපිට දැක ගන්න ලැබුනට.ඉක්මනින් නංගීට සුවපත් වේවා කියා තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ජේසුස්වහන්සේගේ පිහිටෙන් ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.🙏❤️❤️❤️
@aruna12322
@aruna12322 7 күн бұрын
පාද යාත්‍රාව පටන් ගනිද්දි දෙවියෝ බුදුන් සිහි කරනවා වගේ ඔය පාරවල් නිදහස් කරගන්න ලේ⁣⁣ හෙලපු අපි ගැන සිහිකරන්න. ඔය පාරවල් වල අපේ දාඩිය අපේ ලේ අනන්ත හැලිලා තියෙනවා ඔයා පෙන්නපු ලිග්ගල් තුන ගාව මගේ ජීවිතය හම්බවෙච්ච හොඳම යාළුවා අපිට නැති වුණා. පානම මිනිසුන්ගෙන් අහලා බලන්න STF එක කොච්චර ලේ හෙලුවද කියලා.
@Jagas-Journey
@Jagas-Journey 7 күн бұрын
මම විශ්වාස කරනවා ලහිරු එක දෙයක්... ඒ තමයි ඔයාව යාල බ්ලොක් 2 ඉන්නකොට ගෙදර කරදරයක් වෙලා.. එ සෆාරි එකේ ආවෙ කෙනා ඔයාට එව්වෙ කතරගම දෙයියන් විසින් කියලා ❤️❤️❤️ ඊලග පාර සුපිරියටම කරමු
@semalimayagoda596
@semalimayagoda596 7 күн бұрын
Aththenma. Kumana agamaka unath e anuhas athwidinna.
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 6 күн бұрын
ඒකනම් සහතික ඇත්ත❤
@fr.diaries
@fr.diaries 7 күн бұрын
සමාජයට හොද දේවල් දෙන ඔයාල වගේ අයට කරදර වෙනව ගොඩක් අඩුයි.ඔයාගෙ ආදරනීය වයිෆ්ට ඉක්මනින්ම සුවපත් වෙයි.❤🥰
@Mahindajayamaha64
@Mahindajayamaha64 7 күн бұрын
ඔයාගේ ආදරණීයන්ට නීරෝගි සුව පතනවා.
@jayampathikularathna3958
@jayampathikularathna3958 7 күн бұрын
සියලු දෙනාටම බුදුසරණය් ඔබගේ බ්රිදට ඉක්මන් සුවය ලැබේවා
@kg94837
@kg94837 6 күн бұрын
ඉරශ්මි නංගිට ඉක්මන් සුවය පතනවා. ලස්සනට හැමදාම වගේ පාද යාත්‍රා වීඩියෝ ටික තිබුනා. දුකයි නතර කරන්න වුන එකට ඒත් නොහිතපු දෙයක් වුනාම කරන්න දෙයක් නැහැනේ. ඔබ ඒ දෙන්නා එක්ක ඉන්නම ඕනේ වෙලාවක්නේ.
@ruwansenadeera6680
@ruwansenadeera6680 7 күн бұрын
සුපිරි සහෝදරයා ❤ මාත් යන්ට ආසාවෙන් ඉන්න ගමනක්.... පරිස්සමෙන් බුදු සරණයි.... අපිට පිස්සු ❤
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 7 күн бұрын
බුදු සරණයි මල්ලි පරෙස්සම්න් geheni enina ❤❤❤❤❤
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 6 күн бұрын
සහොදරයා ඔබගේ බිරිඳට ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤
@user-cc1nl4qj7c
@user-cc1nl4qj7c 7 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි 🦋
@mangalagamage1707
@mangalagamage1707 7 күн бұрын
ඉක්මනින් ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි ❤🙏..
@udayangadunumala2756
@udayangadunumala2756 7 күн бұрын
🙏ඔබගේ බිරිදට ඉක්මනින් සුව වේවා !!
@nayanarukmali7397
@nayanarukmali7397 7 күн бұрын
බුදු සරනයි අක්කට.ඉක්මනින් සුව වේවා...
@susanthakiriarachchi8204
@susanthakiriarachchi8204 7 күн бұрын
ඉතා කනගාටුදායක සිද්දියක් ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා නංගි ටත් දොනි ටත් තෙරුවන් සරනයි ..ලහිරු ..
@user-mx2tk1mq5q
@user-mx2tk1mq5q 6 күн бұрын
ඉක්මනින් සුව වෙවා ! තෙරුවන්සරණයි !!!!
@slbikeriders9694
@slbikeriders9694 6 күн бұрын
නිදුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා...🙏
@chamindabandara5575
@chamindabandara5575 7 күн бұрын
අනේ ඉක්මනින් සුවපත් වේවා උතුම් ජයසිරි මහා බෝ සමිඳු පිහිටයි
@ramaniwickrama260
@ramaniwickrama260 7 күн бұрын
ඉක්මන් සුව ලැබේවා අප්ටත් හරි දුකයි තෙරුවන්සරණයි
@tharangakumara116
@tharangakumara116 7 күн бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 6 күн бұрын
අනේ මම හරි ආසාවෙන් ස්කිප් නොකර බැලුවා. ඔයාගේ ඉරෂ්මට කරදරයක් උනා පිටවෙන්න වෙනවා කිව්වම දුකත් හිතුනා ඒත් හැමදේටම වඩා බිරිඳට මුල් තැන දෙන්න ඕනනේ නේද? බය වෙන්න එපා බිරිඳවයි දුවවයි කතරගම දෙවියෝ ආරක්ෂා කරාවි 🙏 බුදු සරණයි🙏 කතරගම දෙවි පිහිටයි🙏
@MadhawaBhanu
@MadhawaBhanu 3 күн бұрын
ඉක්මනින්ම සුව වේවා අක්කාට
@anuranganidissanayake279
@anuranganidissanayake279 7 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා . ඔබට බොහෝම පින්
@chamindabandara5575
@chamindabandara5575 7 күн бұрын
තෙරුවන් සරණ ජය වේවා මචං ❤❤
@ChthrajithPerera-m2y
@ChthrajithPerera-m2y 7 күн бұрын
තෙරැවන් සරණින් ඉක්මන් සුවය පතමි තෙරැවන් සරණයි...
@moodshortmusic1006
@moodshortmusic1006 7 күн бұрын
අනෙ තුරුණුවනේ සරණින් අයියගෙ නොනට ඉක්මන් සුවවෙවා කියලා ප්‍රාර්ථනා කරනව...මමත් ඔයලාත් එක්ක ඉන්නවා වගෙ දැනුනා අයියා මේ ගමනෙ,එහෙනම් පරිස්සමෙන් ජයමවේවා ගොඩක් පිං මේ දෙවල් පෙන්නුවට❤
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 7 күн бұрын
අක්කට ඉක්මනින් සනිප වේවා කියලා පර්තනා කරනවා. අයියේ අක්කටත් සනිප උනාම කට්ටියම අවිල්ලා පුජාවක් තියන්න. අයියට පාද චාරිකාව නිමා කරන්න බැරිඋන එකට සාමව ඉල්ලා. මොකද කාතරගම දෙවියන් කියන්නේ බල සම්පන්න කෙනෙක්. බුදු සරණයි. කතරගම දෙවියන්ගෙ පිහිටටෙන් අක්කට ඉක්මනින් සුවය ලෑබේවා.
@semalimayagoda596
@semalimayagoda596 7 күн бұрын
Ekenma.
@bashithanethmina6769
@bashithanethmina6769 7 күн бұрын
Ikamanata sanipa wennna බුදුසරණයි , devipihitai 🙏🙏🙏
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 7 күн бұрын
Parisamin ලහිරු අය්යා budusarani deviphitai ❤❤
@samanbandara6261
@samanbandara6261 7 күн бұрын
ඉක්මන් සුවය පතනවා....
@user-km8kz5ly6j
@user-km8kz5ly6j 7 күн бұрын
God blessed and budusarani .
@Travewithson
@Travewithson 7 күн бұрын
ඉරශ්මි අක්කාට ඉක්මනින් සුව ලැබේවා කියලා පතනවා
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 7 күн бұрын
නන්ගි ට ඉක්මන් සුවය ලැබේවා ,,
@lasithakithulampitiya673
@lasithakithulampitiya673 7 күн бұрын
ඉක්මනින්ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🎉🎉🎉🎉🎉🎉ඒ
@shakthiruwanerangabandara6318
@shakthiruwanerangabandara6318 6 күн бұрын
පවුලේ සියලුම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා !
@akilasandaru7430
@akilasandaru7430 6 күн бұрын
Akkata ikmanata sanipa wei budu saranaii❤❤❤❤❤❤
@renukasamarasekara3865
@renukasamarasekara3865 7 күн бұрын
කතරගම දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාවයි ලබන වසරෙ උත්සාහ කරන්න පුතා ඉක්මන් සුවය ලැබේවා
@localengineer8588
@localengineer8588 7 күн бұрын
බලපු ගමන් වීඩියෝ එක ස්කිප් කරා. මොකද වෙලා තියෙන්නේ බලන්න. ඉක්මනට සනීප වේ අප සියල්ලන්ගේම ආශිර්වාදය.
@talkwithpubudu3313
@talkwithpubudu3313 3 күн бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි ජේසු පිහිටයි❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 2 күн бұрын
❤❤🙏
@thimiralakshan9668
@thimiralakshan9668 7 күн бұрын
කතරගම දෙවි පිහිටෙන් සියලු දෙනා සුවපත් වේවා ❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 5 күн бұрын
Ikmanata suwapat wewa Teruwan saranaye 🙏🙏🙏🙏🙏❤❤❤❤
@sumedhaharshanath7905
@sumedhaharshanath7905 7 күн бұрын
තෙරුවන් සරණයි අයියෙ ❤
@wasantakumara5770
@wasantakumara5770 7 күн бұрын
නියමයි ලහිරැ අයියෙ පද චරිකවෙි යන සියලු දෙනටම හරො හරා🙏🙏🙏
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 7 күн бұрын
Ekamani සුව ලැබේවා nigeta,jp මල්ලි ඔයාලට ❤❤❤
@upalidias556
@upalidias556 7 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා
@user-yv6tr4kr5u
@user-yv6tr4kr5u 7 күн бұрын
Budu saranai malli parissaman gehin eanna bs j p
@tutu07281
@tutu07281 7 күн бұрын
කිසි කරදරයක් වෙන්නෙ නෑ බයවෙන්න එපා ❤ කතරගම දෙවි පිහිටයි
@gayankumar8581
@gayankumar8581 7 күн бұрын
Budu saranai, ikmanin Hoda wewi ❤️💖💝💖🙏🙏🙏🙏🙏❤️💖👍👍👍👍
@niroshashrinith
@niroshashrinith 7 күн бұрын
ela lahiru, Get well soon to your family...
@iswaragekusum9996
@iswaragekusum9996 7 күн бұрын
😮😢 ඉක්මනින් සුව පත් වෙව!
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 7 күн бұрын
Budusarani.🙏🙏🙏🙏🙏 ikmanin suwapath wewa.
@dush_95
@dush_95 6 күн бұрын
බුදු සරණයි ❤
@shanukaac9358
@shanukaac9358 7 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා අක්කාට❤😢
@janakasanadakelum2913
@janakasanadakelum2913 7 күн бұрын
ගෙදර ගෙනාවා කියපු comment එක නිසා ශේප් 1ඒ බලපු මං
@shanthaariyarathne9970
@shanthaariyarathne9970 7 күн бұрын
බුදු සරණි!!!
@krishanthaboteju253
@krishanthaboteju253 7 күн бұрын
ඔබේ බිරිදට ඉක්මනින්ම සුවය ලැබේවා ඉතාම ආසාවෙන් බැලුව විඩියෝ ටික
@kukw9303
@kukw9303 3 күн бұрын
budusaranai pute beredata Duwata ekmansuwaya labewa budusaranai godak lassanai padayantrawa samadenatama kadasuredugema phetai
@aboabu4879
@aboabu4879 7 күн бұрын
Ane hari asawan video baluwa,,2023 baluwa iwara wanakam ,,nonata ikman suwa labewa ❤❤❤
@chanisamaratunga7961
@chanisamaratunga7961 7 күн бұрын
Get well soon ! Irashmi god bless you ❤
@AsankadevPura
@AsankadevPura 7 күн бұрын
Sad news,goad bless you and your family.wishing sister soon recovery.
@susanthakiriarachchi8204
@susanthakiriarachchi8204 7 күн бұрын
ආයුබෝවන් ලහිරු තෙරුවන් සරනයි .........
@heshanibimanya6599
@heshanibimanya6599 7 күн бұрын
Budusarani ❤❤ ලහිරු
@acecoach623
@acecoach623 7 күн бұрын
ඔබතුමා අැතුළු පවුලේ සියළු දෙනාටම කතරගම දෙවිදුගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 6 күн бұрын
ඉක්මනින් සනීප වේවා 😔 ❤ 🌿
@travelwithsushan1015
@travelwithsushan1015 7 күн бұрын
කඳ සුරිඳු පිහිටයි පවුලේ සියලු දෙනාටම
@Praba_1626
@Praba_1626 6 күн бұрын
Get well soon akke ❤️
@erandaudyoga2120
@erandaudyoga2120 6 күн бұрын
ඔහොම තමයි ජීවිතේ නොහිතන වේලාවට නොහිතන දෙවල් වෙනවා . ඉක්මන්ට සුවවේයි
@menurayewandesilva1421
@menurayewandesilva1421 6 күн бұрын
I feel every body tired after walking.. Any how gd experience / great job / massive impression / okkotama katharagama devi phitai.. Thanks LAHIRU everything shown to us by u r great channel.. Keep it up dear.. All da best everyone who joined pada yathra..
@prasannafashion9720
@prasannafashion9720 7 күн бұрын
කතරගම දෙවි පිහිටයි ඉරෂ්මි අක්කට 🙏🙏🙏🙏 ඉක්මනින් සුව වෙන්න කියලා අපි හැමොම පාර්තනා කරනවා❤❤❤❤❤ ආදරෙයි අපි හැමොම ඔයාලට ප්‍රසන්න ෆැෂන් PADALANGALA ❤
@dsvlog6100
@dsvlog6100 7 күн бұрын
දැන් කොහොමද මල්ලි ඉරශ්මි ට ඉරශ්මි ට ඉක්මනින් සුවය ලැබේවා !
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 7 күн бұрын
Good evening Budu Saranai 🙏
@amithaperera4004
@amithaperera4004 7 күн бұрын
God bless your family
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 7 күн бұрын
අනේ මටත් පපුවට මොනවද උනා...අනේ ඔයාගේ wifeta ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ...පුදුම ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාගේ මේ පාද යාත්‍රාව vlog එක දානකන්..ඔහොම තමයි ඉතින් ජීවිතේ..ඊලග පාර මීටත් වඩා සුපිරි පාද යාත්‍රාව ක් යමු මල්ලී.ඉරශ්මි නන්ගිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ...❤️❤️
@semalimayagoda596
@semalimayagoda596 7 күн бұрын
Aniwaryayen. Lahiru lassanatama karanawa "pada yathrawa "
@l.groshankumara
@l.groshankumara 7 күн бұрын
තෙරුවන් සරනයි ලහිරු අයියා මොකද උනේ කරදරයක් නැනේ පරිසමින් යන්න සියලු දෙනාම බුදුසරණයි🙏🙏🙏 ජෙසු🙏🙏🙏 පිහිටයි
@sachithbandara98
@sachithbandara98 7 күн бұрын
ඉරශ්මි අක්කට ඉක්මන් සුවය ලැබේවා..! ❤🙏
@samanpushpakumara2904
@samanpushpakumara2904 6 күн бұрын
Godak asawen video eka beluwa aiye.kamak ne.ikmanin akkata sanipa wei.jaya wewa aiye ❤❤
@sandhanisandhani1048
@sandhanisandhani1048 7 күн бұрын
ජේසු පිහිටයි
@iranganiayabaddage792
@iranganiayabaddage792 7 күн бұрын
බුදුසරණයි 🙏
@vajirawithana
@vajirawithana 7 күн бұрын
නෝනාටත් දෝනිටත් ඉක්මන් සුවය ලැබේවා .❤❤❤
@ropektashop9138
@ropektashop9138 7 күн бұрын
අයියා දැන් කොහෙද ඉන්නෙ. මම එන්නද වාහනේ අරන්. අවශ්‍යනම් කියන්න
@tharushameedum5411
@tharushameedum5411 7 күн бұрын
ඉරශ්මි අක්කට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.අක්කගේ තත්වය ගැන අපිටත් අප්ඩේට් එකක් දෙන්න අයියා❤
@pramudithanimnadi
@pramudithanimnadi 7 күн бұрын
akkata ikmaning saneepa wei budusaranai
@janakakpuribndr3000
@janakakpuribndr3000 7 күн бұрын
කදසුරිදු පිහිටයි
@hewapathirana7623
@hewapathirana7623 6 күн бұрын
So sorry you haven't finished it take care your wife will see you next time God bless you 😂😢😊❤
@priyanthirajapaksa8694
@priyanthirajapaksa8694 6 күн бұрын
I felt that I was walking with the group.Theruwansaranai
@nilukshikumaari1761
@nilukshikumaari1761 7 күн бұрын
Man 1❤
@user-mg1lc1ch2m
@user-mg1lc1ch2m 4 күн бұрын
I wish speed recovery to your wife! I followed last year 4 programs of yours! It was very nice,& again I followed you this year too! Not for the unfortunate incident, you could have finished this year too! Just one correction Lahiru! Padayatra is not going through the Uva province or Moneragala distrct, until they reach Kataragama . From Kumana NP of Eastern Province , through Kumbukkan oya you are entering toYala block 2.which belongs to Southern province. Further Yala block 1 & 2 belongs to Southern province & the Blocks 3,4& 5 belongs to Moneragala distrct ie, Uva Province.
@rukmalrukmal6598
@rukmalrukmal6598 6 күн бұрын
Jesu pihiti obat atulu pulatama
@sumudu839
@sumudu839 6 күн бұрын
❤🎉
@harshiharshi6021
@harshiharshi6021 7 күн бұрын
ඉක්මනින් හොදටම හොද වෙන්න. පවුලේ සියළුම දෙනාටම බුදුසරණයි.
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤🙏
@hemapalaekanayake438
@hemapalaekanayake438 7 күн бұрын
Get well soon sister.
@minipotstory9521
@minipotstory9521 6 күн бұрын
❤❤❤❤
@mamakamthi7735
@mamakamthi7735 7 күн бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@user-sv6fq1uq2s
@user-sv6fq1uq2s 7 күн бұрын
❤❤
Пробую самое сладкое вещество во Вселенной
00:41
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 124 МЛН
රෑ දඩයම @wishwatiyubaya 👣😲🎯
21:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 41 М.
Пробую самое сладкое вещество во Вселенной
00:41