කලුතර අය ඔකඳදි දෙන්නේ | මේක ජාති අටේ බත් දන්සැල | අපි නිලතල නැති සමීතියක්

  Рет қаралды 20,486

Secrets of Nature

Secrets of Nature

6 күн бұрын

මාපියන් නැතිව තනියෙන් යන පුංචි පුතා
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 69
@LahiruDilshan-cg5tq
@LahiruDilshan-cg5tq 5 күн бұрын
ඔබ තුමා ඇතුළු දන්සැල ලබා දෙන සෑම දෙනාටම තෙරුවන් සරණයි, තෙද බල කදිර දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏❤
@swarnasuraweera283
@swarnasuraweera283 5 күн бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි. ඉතාම අනර්ඝ විශිෂ්ඨ ආදර්ශමත් ශ්‍රී ලාංකිකයන්ගේ දන්දීම. ලෝකයේ එකම දන්සැල් දෙන ජාතිය ශ්‍රී ලංකා සිංහල බෞද්ධයන් පමණයි. ආඩම්බරයි.🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 විශිෂ්ඨ අනර්ඝ අපූරු බාර ධූර කාර්ය්‍යක්.
@swarnasuraweera283
@swarnasuraweera283 5 күн бұрын
මූළු ලෝකයේම දන්සැල් පවත්වන එකම ජාතිය 🇱🇰 ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණයි. ඔබ සැමට ජාතියේ කෘතඤතාවය 🙏🏾🙏🏾🙏🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
@suniljayakody7425
@suniljayakody7425 5 күн бұрын
මම ගියා කැනඩාව වැන්කුවර් වල ඉන්දීය කෝවිල් ලට යනවා බජන් අහන්න. එතැන් වල දන්සැල් මාර සරුයි. 365 days x 3meals.ඕනෑතරම්. හරිම රසයි. හරිම පිරිසිදුකමයි . අපේ දන්සැල් උනත් හරියට හොද යි හරියට වටිනාකම යි. ඇයි දැන් අමතක ද මහින්ද රාජපක්ෂ ගෙ රජගෙදර මහා දන්සැල.. දුන්නෙ එයා උනාට සල්ලි අපේනෙ.
@gihanudayajith3744
@gihanudayajith3744 5 күн бұрын
@@suniljayakody7425 Indiyawe un koheda bn pirisidhu. renda danne ne, kanda danne ne. chaw chaw baka baka thami. Anura dei thota naki punchammage kimba wikuna balagena hitan gon pamkaya.
@MLM6405
@MLM6405 5 күн бұрын
මේ තමයි නියම වැඩ සියලුම දෙනාට නිරෝගි සම්පත් ලැබේවා
@nilushinilushi5707
@nilushinilushi5707 5 күн бұрын
ඔබසැමට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි මේවගේ පාද යාත්‍රාවේ යන අයගේ කුසගින්න නිවන පින තරම් වෙන කිසිම පිනක් නැහැ.තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ඔබසැමට මෙවැනි පිංකම් කීරිමට යෝදබල යෝද ශක්තිය ලැබී නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹🌹🌹ඔබසැමට කතරගම දෙවියන්ගේ පිහිටෙන් කිසිදු ව්පතක් කරදරයක් ජීවිත වලට සිදුනොවී යහපතක්ම වේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹
@neetharanjani1692
@neetharanjani1692 5 күн бұрын
ඔබේ අර්ථ්වත් මේ වැඩ සටහන් ව්ශිස්ටයි අනුරාඩ මහත්මයා සියල්ලන්ටම තෙරැවන් සරනයි
@priyanthiivon4699
@priyanthiivon4699 5 күн бұрын
Man dakka හොඳම දන්සල හැමෝටම godak pin
@nuwankumara8294
@nuwankumara8294 5 күн бұрын
අපේ රටේ මිනිසුන් ගැන ආඩම්බරයි. පාලකයන් විනාශ නොකලානම් ලෝකයේ බලවත්ම රාජ්ජය..
@swarnasuraweera283
@swarnasuraweera283 5 күн бұрын
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇩🇪
@priyanthaherath2488
@priyanthaherath2488 5 күн бұрын
හදවතින්ම දේන දානයක්. සියලු දේනාට දේවි පිහිටයි
@sriyakumari4314
@sriyakumari4314 5 күн бұрын
Harima සතුටුයි ...අපේ රටේ රත්තරන් හදවත් .....ජාති jathith කිසිම කලෙක කිසිම කරදරයක් nowewa ....theruwan saranai හැමෝටම
@snjweenisnjweeni2520
@snjweenisnjweeni2520 5 күн бұрын
හැමොටම කතරගම දෙවියන්ගෙ පිහිටයි
@user-yu3im4si1w
@user-yu3im4si1w 5 күн бұрын
කතරගම දෙවියන් ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ... තෙරැවන් සරණයි ...
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 5 күн бұрын
හරිම සතුටුයි.බොහොම වටිනවා.අපේ අය කොහොමත් දෙන්න සතුටු ජාතියක් නෙ.
@nilminifernando5548
@nilminifernando5548 4 күн бұрын
පින් පින් පින් හැමෝටම ගොඩාක් පින් 🙏🙏🙏 අපේ අයගේ දන්සල් දීම තරමි පිනක් වෙන නොහෙවත් නැහැ 🙏 එකමුතැකම කමට ගොඩාක් ආදරෙයඅ හැමෝටම කතරගම දෙවි පිහිටයි 🙏🙏 හරෝ හරා
@RamyaHs-mz2er
@RamyaHs-mz2er 4 күн бұрын
අපේ බාස් උන්නැහෙල දන් උයනව දැක්කා,සතුටුයි,කතරගම දෙවි පිහිටයි,
@malindadilshan5245
@malindadilshan5245 5 күн бұрын
Ape රටේ මිනිස්සු තරම් රත්තරං හදවත් thiyena මිනිස්සු ලෝකේ kohewath na, Desapaluwo තමයි රට විනාශ කරලා මිනිස්සුන්ගේ හීන මරලා හැඟීම් ekka සෙල්ලම් කරලා මිනිස්සු කුපිත කරන්නේ
@niroshanarangoda227
@niroshanarangoda227 4 күн бұрын
කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි සියලුදෙනාටම
@dinethsandun2357
@dinethsandun2357 19 сағат бұрын
අපේ හාමුදුරවො සමග ඔබතුමාලට කතරගම දෙවියන්ගෙ පිහිටයි වැඩි වැඩි යෙන් ලැබේවා❤❤
@SuperUnawatuna
@SuperUnawatuna 5 күн бұрын
උතුම් වැඩක්. සියලු දෙනාටම දෙවි පිහිටයි 🙏
@darshanajayathunga4298
@darshanajayathunga4298 3 күн бұрын
මෙය රටට ගෙන ගිය අනුරාධ මහතා ට ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
@iswaragekusum9996
@iswaragekusum9996 4 күн бұрын
හරඕ හරා! ජයවේවා!
@shalikakuweju1414
@shalikakuweju1414 4 күн бұрын
ආදරණීය මිනිස්සුන්ට බොහොම පින් ❤🙏
@anandasooriyarachchige836
@anandasooriyarachchige836 4 күн бұрын
අති විශිෂ්ට වැඩක්. මම පානදුරේ. ඔබ සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි
@sriyanihegoda9178
@sriyanihegoda9178 3 күн бұрын
හරිම සතුටුයි.තෙරැවන් සරණයි.🙏🙏🙏
@chandradk8578
@chandradk8578 5 күн бұрын
ඔබසියලු දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 4 күн бұрын
සියලු දෙනාටම ගොඩක් පින්
@gangadaranthevarajan9068
@gangadaranthevarajan9068 7 сағат бұрын
Proud to be a Sri Lankan 🙏🙏🙏
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 5 күн бұрын
පරම්පරාවෙන් ආපු සිස්ටාචාර වෙනස්කරන්න එපා. එයාලා කරන දේට සහයෝගය දෙන්න
@judelemonappuhamy6620
@judelemonappuhamy6620 5 күн бұрын
Thanks for your....all the best.....God bless
@sheron281
@sheron281 5 күн бұрын
Wow. Great content. I would love to join next year and contribute for this great work.🎉
@IMsb-fv5gw
@IMsb-fv5gw 5 күн бұрын
බුදු සරනයි ❤
@prabathshanak1441
@prabathshanak1441 4 күн бұрын
Budusaranai ❤❤
@ruwanasampath6657
@ruwanasampath6657 5 күн бұрын
Oba siyalu denata pin.❤❤❤🙏🙏🙏🙏
@mech-tech9599
@mech-tech9599 5 күн бұрын
10:04 R2 sdudio master class neda 📸
@TharinduChathuranga-y2h
@TharinduChathuranga-y2h 5 күн бұрын
Video ekak danakan balan hitiye
@noorjehanpowell7374
@noorjehanpowell7374 5 күн бұрын
From UK.❤❤❤❤
@noorjehanpowell7374
@noorjehanpowell7374 5 күн бұрын
God bless you ❤🇬🇧⚘
@washclothswasanta6715
@washclothswasanta6715 5 күн бұрын
kaluthara distrikkayen giya groop okkotama Kataragama deviyange Asirwadaya labewa ANURADHA SARTAH DEVIYANGE ASIRWADAYA UDAWENA HAMA DAWASAKAMA HARO HARA 🙏 HARO HARA 🙏 HARO HARA 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HwhBhbd
@HwhBhbd 5 күн бұрын
Godak pin
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 5 күн бұрын
❤️❤️🔥
@pubududilshan5361
@pubududilshan5361 4 күн бұрын
මේධංකරෙ මගෙත් ඉස්කොලේ
@user-wf6nw6fj9d
@user-wf6nw6fj9d 5 күн бұрын
0:18 ❤❤
@user-ee2zj1rz2e
@user-ee2zj1rz2e 4 күн бұрын
❤❤❤❤
@mtmmahir4511
@mtmmahir4511 4 күн бұрын
@swarnasuraweera283
@swarnasuraweera283 5 күн бұрын
පොඩි වැරදීමක් ඔය එළවළු කපන රතූ ටී ෂර්ට් එක ඇඳලා ඉන්න මහත්මයා මගහැරුනා.🤔😒😊ර්‍
@shashikanishan1440
@shashikanishan1440 5 күн бұрын
Sf hari commomdo hari hitapu waddek neda...🤔🤔
@unknownyt5854
@unknownyt5854 4 күн бұрын
Mama tama a maga haruna kena
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 5 күн бұрын
😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
@bandarabandara9659
@bandarabandara9659 5 күн бұрын
❤❤❤❤❤❤❤
@shashikanishan1440
@shashikanishan1440 5 күн бұрын
Aiye oya rathu tshirt ekak adan elawalu kapana tana hitiye udde kale comondo hari sf hari eke hitapu wirayek neda...🤔🤔🤔
@maddumabandaramaddu
@maddumabandaramaddu 5 күн бұрын
❤❤❤
@janakajanaka7226
@janakajanaka7226 5 күн бұрын
Buddasarane dadu sadu sadu ho hara kukanm how harakukum ho hara kurum
@somawgk4778
@somawgk4778 5 күн бұрын
from oman❤❤❤
@washclothswasanta6715
@washclothswasanta6715 5 күн бұрын
ANE APE GAME KALUTHARA KATTIYAK SATUTUI DEVIYANGE ADAWIYE HARO HARA🙏 HARO HARA🙏HARO HARA 🙏 HARO HARA 🙏🙏🙏🙏🙏🙏 siyaluma denata Deviyange Asirwadaya
@dinethniroshan8191
@dinethniroshan8191 5 күн бұрын
Ayya kiyanna…okkoma ube wayase wage
@samcamilla9112
@samcamilla9112 5 күн бұрын
❤😇🙏📿🕯❤
@user-mn8gd3eu3q
@user-mn8gd3eu3q 5 күн бұрын
Meya comando eke kollek innawa
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 5 күн бұрын
Okkotama bs dawephitae
@ajithnavaratne6062
@ajithnavaratne6062 5 күн бұрын
I like clubsanwic
@samanpriyantha7527
@samanpriyantha7527 5 күн бұрын
Malagadaraka noyama boru wada
@user-hl8mi2po9h
@user-hl8mi2po9h 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
@janakajanaka7226
@janakajanaka7226 5 күн бұрын
Aurada no depan marine ithliye
@janakajanaka7226
@janakajanaka7226 5 күн бұрын
No dapan
@secretsofnatureSL
@secretsofnatureSL 5 күн бұрын
0753855000 whatsapp
@lasandashyamali8073
@lasandashyamali8073 5 күн бұрын
❤❤❤❤
@TharinduChathuranga-y2h
@TharinduChathuranga-y2h 5 күн бұрын
❤️
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,9 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
කරදිය රස නහර @wishwatiyubaya 🐙😋🥣
18:13
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 88 М.