KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොටි කටේ ඔත්තු බලලා | පස්සෙ භාෂා පරිවර්තනේ කළා | විශ්‍රාමික විරුවාගේ වට්ටක්කා හේන
24:26
රූපවාහිනි- ගෑස් ලිප් - අඩුම තරමින් ගමට කඩයක් වත් නැති දික්කසාද නැති අරුම පුදුම ගම්මානය sudaa studio
24:58
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
The Best Band 😅 #toshleh #viralshort
00:11
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
හේනට සින්න වූ සිරා ගොවියෙක් | ඉස්සර තිබුනේ හේනක් නෙවේ යායක් | මුං ඇටේ බැස්සා ලෙල්ලටම
Рет қаралды 46,089
Facebook
Twitter
Жүктеу
1
Жазылу 184 М.
Secrets of Nature
Күн бұрын
Пікірлер: 140
@nirmalasanda2833
Ай бұрын
හරිම ප්‍රියමනාප ගොවි මහත්තයෙක්.වගාව 100%ක් සාර්ථක වෙන්ඩ ඕනි.
@Mali-s3n
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ ඒ වගාවේ නියැලී සිටින ඒ ගොවි මහතා සමග කරපු සංවාදය හරිම ආශ්වාදජනකයි වගාවේදී ප්‍රශ්න නම් එමටයි නමුත් හරිම සුබවාදී පුදුමාකාර නිහතමානී ගුණයෙන් යුක්ත ඒ ගොවිමහතාට මා හදවතින් ස්තුතිවන්ත වෙනවා.❤❤❤❤❤❤❤❤❤
@srimathikumari2584
Ай бұрын
ආමේන් , ජේසුතුමාගේ පිහිටයි .
@sajeewanilakmali6068
22 күн бұрын
හරිම සුන්දර වැඩසටහනක්....❤
@kwkw7563
Ай бұрын
හරිම ලස්සනකතාවක් අනුරාධමහත්තයා ෂ්තූති
@ashanranga2806
Ай бұрын
හරිම ලස්සනයි.. ඒ ගොවි මහත්මයත් හරිම වැදගත් විදිහට කතා කරනවා.. සියලු වැඩ සාර්ථක වෙන්න ඔනේ ඔබතුමන්ලගේ❤❤❤
@mcsanath5959
Ай бұрын
කාලේකින් දේවා දැක්කෙ . ඉතිං ගොඩක් උගත් ගොවි මහතෙක් කියලා කතාවෙන් පේනවා. තෙරුවන් සරණයි .
@prabathrajapaksha6290
Ай бұрын
❤❤❤
@sreemathilka9633
Ай бұрын
ඔබ tumata saha ගොවි මහත්තය නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@rmchandralatha5856
Ай бұрын
හරිම ලස්සනයි පරිසරය දෙදෙනාගේ කතාබහ භාවනාවක් වගේ කතරගම දෙවිසුරිදුනි රකිත්වා
@dhanushkaabayarathna3887
Ай бұрын
රටින් පිට ඉද්දී මේවා දකින්න කොට මාරම සතුටක් දැනෙනවා.වගාව සාර්ථක වේවා.ස්තුති.
@sriyakumari4314
Ай бұрын
අපේ rate උන්නතිය පිණිස වැඩ කරන e ගොවි මහතාට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා theruwan saranin සියලු යහපත වෙවා ❤❤❤
@prasannadealwis5205
Ай бұрын
තෙරුවන් සරණයි අපේ ගොවි මහත්තැන්ට, වගේ ම ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමටත්
@shantharanaweera4741
Ай бұрын
හොද වැදගත් ගොවි මහතෙක්. ලස්සනට ගොවිතැන කරගෙන වැදගත් විදියට ජීවත් වෙනවා. ලස්සන හදවත් ඇති සුන්දර මිනිස්සු ..❤❤❤❤❤
@dineshmaduranga6337
Ай бұрын
දැන උගත් ගොවි මහතෙක්. වැඩි වැඩියෙන් හරියන්න ඕන. බුදු සරණයි🙏
@krpmpannala6392
Ай бұрын
ලස්සන වැඩසටහනක්,ගොවි මහත්තයත් පිලිවෙලට කියල දෙනවා❤❤❤
@k.a.p.jayasinghepathmasiri5866
Ай бұрын
වැඩි වැඩියෙන් ලැබේවා බූදුසරණයි ඔබ තුමාට
@shaquilleoatmeal6045
Ай бұрын
කට හඩනම් ගොවි මහත්තයාගේ අවුරුදු 20 ක 25 ක කොල්ලෙක්ගේ වගේ මාර ලස්සනයි කතා කරන කොට. අහන් ඉන්න ආසයි.
@ShyamaliWeerakoon-e8f
Ай бұрын
මාත් ඒක නම් හිතුවා... ශක්ති සම්පන්න ගොවි මහතෙක්
@UpulKumara-ox4iw
Ай бұрын
ලස්සනට කතාකරනවා මාමා
@ThushanDarshana-pf9wm
Ай бұрын
🎉
@manelamarasekara5929
Ай бұрын
ගොවි දෑතට බුදුසරණයි ❤❤❤❤
@savithrivithanage239
Ай бұрын
හරිම ලස්සනයි වැඩසටහන. විශේෂ දේවල් පෙන්නද්දි close up වලට යන්න.
@HuaweiHuawei-ir2pn
Ай бұрын
දිරිය ගොවි සමතෙක් තෙරුන් සරණයි
@----Dasun---
20 күн бұрын
හොඳ ගොවි මහත්මයෙක් කියලා පේනවා කතාබහෙන් ❤ තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏
@ThushanDarshana-pf9wm
Ай бұрын
Voice nam supiri mamage kolla wage.😊😊😊😊
@sujeewawijesinghe-rz3cg
Ай бұрын
දෙදෙනාටම බුදු සරනයි .....
@suniljayawickrama1776
Ай бұрын
අද නියමයි ඔන්න වැඩ ජයවේවා
@mudithdesilva5874
Ай бұрын
Niyamai niyamai....oba thumaata...hariyanna kiyala praarrthaaa❤❤❤❤
@dileepamadhubhashitha6423
Ай бұрын
මුං නෙළන කාලෙටත් වීඩියෝ එකක් කරන්න
@Lucky-w2e1v
Ай бұрын
ඔවැනි වෙනත් වගා කරන හේන් කීපයකත් වැඩසටහන් කරන්න....මෙම ගොවිමහතා නම් අව්‍යාජ යහපත් කෙනෙක් වගේ.ස්තුතියි වැඩසටහනට..❤️
@MAHESHCHANDANA-jr5hv
Ай бұрын
මම කැමතිම මේ වගේ වැඩසටහන් වලට ❤❤❤❤😊
@CloudArchitectDEUTSCHLAND
Ай бұрын
නන්දසිරි අංකල් සුපිරි බුලට් එකක් 👌🏻
@Lucky-w2e1v
Ай бұрын
එයාව දන්නවද...? කොහෙද මේ පලාත..
@CloudArchitectDEUTSCHLAND
Ай бұрын
@ නැහැ, වීඩියෝ එකේ කියන ඒවගෙන් තේරෙනවා සුපිරි කියල
@AnandaRajapaksha-t5g
Ай бұрын
තෙරුවන් සරණයි
@HarshaChathuranga-i1y
Ай бұрын
මොනරු කඩවත අපේ ගෙවල් පැත්තටත් එනවා..
@Ket6777-u8j
Ай бұрын
Balannako e govimahatthayage tiyana aganthuka sathkara idaganna kiyapu vidiya garu karanawa oba thumata niduk nirogi bawa labewa oba athumage govithana dinen dina sarthaka wewa.anurada mahattha obatha godak pin mewage wadasatahan tawa tawath karanna kabewa❤
@sandyasooriyaarachchi
9 күн бұрын
ආසාවෙන් අහගෙන හිටියා .....
@SumithThennekumbura
Ай бұрын
Dewa harima adambarai ... hoda program ekak....( supriri ගොවි මහත්මයේක්....)
@PrasannaKumara-q1j
Ай бұрын
මේ ගොවිමහතගේ දුරකතන අංකය දෙන්නකො.උගත් ගොවියෙක්.වගාව ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි
@sunethraniranjaniranabah-ff1mb
Ай бұрын
❤❤❤❤❤❤❤ethama hoda gowi mahathmayek budu saranai ❤❤❤❤❤❤❤
@kasunudeepa4448
Ай бұрын
ඡය වේවා❤❤❤
@sahansachintha1429
Ай бұрын
හරිම ලස්සනයි❤
@JayakodyKingsly
Ай бұрын
Budusaranai devipihitai govimahathata
@Dilshan-n5y
10 күн бұрын
Vagava sarthaka vanna ona 🙏❤
@MasonParker-h3w
Ай бұрын
මේක සුපිරියක් ✌️
@sunshineperera7403
Ай бұрын
Aneee Harima sathutuei. Budu saranaei 🙏🙏🙏
@NalikaNalikapriyadarsane-rz4pe
Ай бұрын
හරිම ආසයි දැක්කම ඇවිත් බලන්න වත් තිබූ න නමි ආසයි
@L.chinthakajayasiri
Ай бұрын
අපූරු මනුෂ්‍යත්වය බෞද්ධයෝ විදිහට පහන තියන්න ඕනලු තෙරුවන් සරණයි දෙන්නටම
@helansriani6283
26 күн бұрын
Harima assawen baluwa 👍👍
@SpunLakmal
Ай бұрын
Nihatha mani gowi mahaththayek🙏🙏🙏jayen jayama wewa!!!❤oba thumatath❤
@sandhyadahanayake8934
Ай бұрын
ලස්සන වැඩසටහනක්
@gamunudevege6379
Ай бұрын
අයියා මේ මුන් හේනෙ නෙලන කාලෙට අයෙම වීඩියෝ එකක් දෙන්න
@user-on2tc5og2d
Ай бұрын
Nihathamani sundara goviyan dedenatama budu saranai ❤❤
@Cmadhushan0701
Ай бұрын
තරුන කාලෙ ගොද 2 කේ 4 රෙ මනුස්සයෙක් ❤
@somawgk4778
Ай бұрын
ඕකට කියන්නෙ ගුබ්බේ ඉස්සර අපි හේංවල ඉස්සර පැල් හදනව ගල් මැස්ස හයිය ලී වලිං පැල පැලේ මැස්ස ගිණි මඩේ එ්කෙ ගිංදර පත්තු කරනව ගල් මැස්ස ඉඩයි පැලට නගින්න ඉණි මග හේන වටේ පේනව ලස්සන ම කාලවල්❤❤❤
@prashansahewage5744
Ай бұрын
තද වැහි අතරමං කරලා 😌
@AsaPriy
Ай бұрын
Supiri ayye
@chamarachami-pi1we
Ай бұрын
Budu saranai mame
@lpdrariyasinghe2498
Ай бұрын
නිහතමානී ගොවිමහතාට ස්තුති
@ImeshSasanka
Ай бұрын
Lassnai vd eka 😊❤
@TheThenu-bw7ux
Ай бұрын
අපේ ගම බූන්දල ගැනත් කියනව..❤❤
@nilmi.
Ай бұрын
Hodai gami kama dakinna labeema sathutui
@ShanuThusith
Ай бұрын
❤❤❤❤❤❤❤sundara manusayak ❤❤❤
@prabathrajapaksha6290
Ай бұрын
හොද ගොවි මහත්තයෙක් ❤
@widuralatest
Ай бұрын
Its good that you have ditched the bara sunhala like in sari sara. Now its perfect
@mahegunarathne9053
Ай бұрын
Hoda govi mahatek 😊
@manelamarasekara5929
Ай бұрын
බලන්න ගස් වල නමි කියක හැටි ආසාවෙ බැහැ මෙි වගේ වැඩ සටහන් මරැ
@NandaHarischandra
Ай бұрын
Jayawewa oba depalata....
@udeshpriyadarshana7740
Ай бұрын
ලස්සන වැඩසටහන්
@chathurangajems7930
Ай бұрын
සුදු මල තිබ්බෙ තුබ පැලයක්
@chnramaliwewewalwala7472
Ай бұрын
Smart goweyek❤
@WajiraGamage-k9e
Ай бұрын
Teruwan saranai oba tumata
@HerathMadagedera
Ай бұрын
මට බැරිද මේ හේන් වගාවට සම්බන්ද වෙන්න
@Lucky-w2e1v
Ай бұрын
මගෙත් හැමදාම තියෙන ආසාවක්..😢
@NandikaRankothge
27 күн бұрын
Mahthmayanani obathuma mulinma penu palatiyata kiyanne gata thumba
@wasantha-br3cb
Ай бұрын
සතොසේ මුංඇට සිල්ලර මිල රු 650 වෙනවා.
@NA-w8f
Ай бұрын
දැන් තිස්සමහාරාම පැත්තේ සිල්ලර මිල 450යි. තොග 340යි..
@tharakatharanga5294
Ай бұрын
🙏🙏🙏❤❤❤❤❤👍👍👍
@rohithadasanayaka6877
Ай бұрын
❤❤🎉
@ruwankumara9042
Ай бұрын
Lassana wada satahana man balanawa okkoma saudi 🇸🇦 idan bs
@AsankaRoshan-r5d
Ай бұрын
🙏❤️❤️
@NiwyaShaluni
Ай бұрын
😮😮Nn. .
@RoshanDeshapriya-by2tk
Ай бұрын
❤❤❤
@AshaUdayangani-h4g
Ай бұрын
❤❤❤❤❤👍👍👍👍
@somawgk4778
Ай бұрын
❤❤❤❤❤
@ChandrikaMalkanthi-tp7oj
Ай бұрын
❤❤🎉🎉💚💚💙💙
@SajiniNuwanthika-db6jz
Ай бұрын
👍👍👍
@shantharanaweera4741
Ай бұрын
මමත් ආසයි පස සකස් කරන තැන ඉඳලා අස්වැන්න නෙළන තෙක් වීඩියෝවක් ගේන්න...
@dilkikavisha8279
Ай бұрын
Kuratiya kotu niyamai haiama kotu
@wasantha-br3cb
Ай бұрын
වැඩිපුර බීජ ගහන නිසා පොහොර යොදාන්නේ කුමන අවස්තාවේදීද ?
@NandasiriMgap
Ай бұрын
Dina 21 passe
@sampathwijesooriya1549
Ай бұрын
බුද්දිමත් ප්‍රිය මනාප ගොවි මහතෙක්
@dilkikavisha8279
Ай бұрын
Asanna sara wewa
@RamaniJayalath-x3f
26 күн бұрын
සියළුම කටයුතු සාර්ථක වේවා
@renukadamayanthi554
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nimalilakminimunasinghe7180
Ай бұрын
🎉❤❤❤🎉🎉🎉🎉
@SunethraPunchiwedikkarage
Ай бұрын
👍👍👍👍👍👍👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️👌👌👌👌
@SpunLakmal
Ай бұрын
🌹💗🌹💗🌹💗🌹💗🌹💗🌹💗🌹
@Pathirana23456
Ай бұрын
ඒ මාමා ගෙ number eka denna පුළුවන් da දේව ❤
@secretsofnatureSL
Ай бұрын
0769834153
@Lucky-w2e1v
Ай бұрын
@@secretsofnatureSLස්තුතිය ❤️👍
@samsonpalitha4351
Ай бұрын
💕👌💕👌💕👌💕👌💕👌👌💕👌💕👌💕👌💕👌💕👌💕👌
@KumariKumari-z1r
Ай бұрын
ගෙද නෙවෙයි අනේ ඒ ගහ තුබ ගහක් සුදු පාටට තුබ මල්
@MallikaWickramasinghe-b2y
Ай бұрын
ගෙද නෙවේ ඒ තුබ
@SurangaKumara-r1w
Ай бұрын
තිස්සමහාරාම
@circainidi7839
Ай бұрын
චැනල් එකේ වීඩීයො ලොගෝ එක දිග අඩු කරන්නකො
@chandranichandra2864
Ай бұрын
ගොඩක් දවසකින් අනුරාධ.malle.
@DineshaRanasinghe-h4t
Ай бұрын
සතුන්ගේ නිජබිම අහිමි වෙලා
@ThushanDarshana-pf9wm
Ай бұрын
Apit satthu jatiyak tama .
@Lucky-w2e1v
Ай бұрын
දැන් මේවා රජයේ ඉඩම්ද?එතකොට නීතියෙන් තහනමක් නැතිද?
24:26
කොටි කටේ ඔත්තු බලලා | පස්සෙ භාෂා පරිවර්තනේ කළා | විශ්‍රාමික විරුවාගේ වට්ටක්කා හේන
Secrets of Nature
Рет қаралды 21 М.
24:58
රූපවාහිනි- ගෑස් ලිප් - අඩුම තරමින් ගමට කඩයක් වත් නැති දික්කසාද නැති අරුම පුදුම ගම්මානය sudaa studio
Sudaa Studio
Рет қаралды 308 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
6:15
#cooking කනවා නම් සුපිරි කෑමක් 😍😍😍😍🏄♂️#food වැව් මාලු එක්ක 🐟😍😍😍😍😍☝️#cookingideas
Cook with madhu
Рет қаралды 64
28:20
🔴ඔබ රසකර කන TJC අඹ ගෙඩියේ නොදන්න කතාව | THE Other Side
Ada Derana 24
Рет қаралды 91 М.
45:56
වැල්වැටිතුරේ ප්රභාගේ ගෙදරින් හමුවුණු සිංහළ ඉගෙනගත් බුදු දහම වැලදගත් දෙමළ ජාතිකයා @wanesatv
WANESA TV
Рет қаралды 109 М.
22:40
මිරිදිය කර්මාන්තයට පැමිණි ආක්රමණිකයා (nara sri lanka)
NARA (SRI LANKA)
Рет қаралды 8 М.
18:56
ලංකාවේ සුපිරිම හරියානා සෙට් එක🐂/The Best Hariyana Herd In Sri Lanka🐂🔥🇱🇰 #bullcart #hariyana #agro
Agri Link Services
Рет қаралды 72 М.
21:49
මාස 2ට ලක්ෂ ගානක ගෙඩි කඩපු පුංචි කෙල්ලගේ සුපිරි වගාව Davulagala Farm Investment Plans
Nilame
Рет қаралды 413 М.
15:53
රිලව්
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 189 М.
20:42
දවල් බතට හේන් එළවළු කඩන්න යං | මේ ස්වර්ග රාජ්ජේ අස්වැන්න | නිදහසේ ඉන්න අපි මෙහෙ එන්නේ
Secrets of Nature
Рет қаралды 118 М.
19:48
තණමල්විල හේන් වල ලස්සන 🦚🐘 @islandfishing SRI LANKA
Island Fishing
Рет қаралды 111 М.
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 148 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН