තණමල්විල හේන් වල ලස්සන 🦚🐘

  Рет қаралды 101,241

Island Fishing

Island Fishing

Күн бұрын

Пікірлер: 281
@DinushkaLakshan-r2e
@DinushkaLakshan-r2e 3 ай бұрын
හේනක් නෙමේ දෙවියෙක් වගේ මනුස්සයෙග්ගේ දිවිය ලෝකයක් ඒක බලනකොට ඇඩෙනව කොච්චර මහන්සි වෙනව ඇතිද මේ. තාත්ත❤❤❤
@indranidasanayaka6005
@indranidasanayaka6005 Ай бұрын
Kudu vikuna un sura sepa vidinawa .me deviyo duk vidinawa ko ape loke adahana devi babun
@supuneranga450
@supuneranga450 3 ай бұрын
කතරගම දෙවි පිහිටයි ගොඩක් මහන්සි වෙලා එයාල වගාව කරන්නේ නිසි මිලක් හමිබ වෙනවා නමි හොඳයි ඉතින් 🙏🙏🙏
@දඟරයා
@දඟරයා 3 ай бұрын
විශ්වයටම ණයනැති මිනිස්සු ❤❤❤
@dilhanirownie6924
@dilhanirownie6924 3 ай бұрын
අනිවාර්යයෙන් මිත්ත්‍රයා
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 3 ай бұрын
මෙහෙම වෙහෙස වෙලා වගාවක් කරන ගොවිමහතුන්ට සාධාරණ මිලක් නොලැබීම තමයි ගැටලුව. වගා කරන ජනතාවට තම කටයුතු සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා!!! සම්මා සම්බුදු සරණයි !!!
@mangalanishantha5451
@mangalanishantha5451 3 ай бұрын
අැත්තටම දුක හිතෙනවා මේ ගොවිමහත්මයව දැක්කම.වෙන රටවල ගොවියා තමයි පොහොසත්.මෙහෙ අතරමැදියා තමයි පොහොසත්
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 3 ай бұрын
කටින් බතලහිටවන නරුමයන් රඟන රටක ගොවිරජෙක්. මඩසෝදාගත්කල, උඹයි පුතේ භූමියෙ රජ.🎉ජයමයි රජ❤
@dilhanirownie6924
@dilhanirownie6924 3 ай бұрын
අනිවාර්යයෙන්
@pubuduarawinda4008
@pubuduarawinda4008 3 ай бұрын
මල්ලි ඔයා දාන විඩීයෝ හැම එකක්ම මං බලනවා හරීම ලස්සනයි මල්ලි ජයවේවා මල්ලි බුදු සරණයි
@හීන්බඩා
@හීන්බඩා 3 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏 ආරක්ෂාවයි මෙම වගාවට බලන දකින කිසිම කෙනෙකුගේ ඇස්වහක් කටවහක් හෝ වහක් නොම වේවා 🙏🙏🙏🙏 වගාව සතා සීපාවගෙන් ආරක්ෂා වේවා ❤ ගොවි රජුන්ට දීර්ඝායුෂ ලැබේවා 💐💐💐
@shalithamaduranga776
@shalithamaduranga776 3 ай бұрын
වයිරල් වෙන්න ඕනි වීඩියෝ මේවා.ගමන සුබ වේවා.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.ලස්සනයි.🍃🌾🌴
@edwinkumburegedara3228
@edwinkumburegedara3228 Ай бұрын
පොඩි දෝණිත්ද හෙමින් හෙමින් හොරෙන් පස්සෙන් එනවා නේද
@SamanSaman-p9d
@SamanSaman-p9d 3 ай бұрын
ගොවියට සාදාරනයක් වෙන්න නම් අතරමැදියන් නැතිවෙන්න ඔනි.නැතිනම් ඉතින් සියබලා ගෙනාවෙ නැ ව්ගෙ තමයි .
@sajithlakshan4758
@sajithlakshan4758 3 ай бұрын
මේවනි රත්තරං දෑත් ❤
@Surangasampath-om9zh
@Surangasampath-om9zh 3 ай бұрын
මල්ලි ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා ඔයාට බුදු සරණයි
@dasunindunil38
@dasunindunil38 3 ай бұрын
මාර දැනුමක් තියෙන වැදගත් මනුස්සයෙක්❤
@madhuramallika9828
@madhuramallika9828 3 ай бұрын
හදවත් පිරිසිදු මිනිස්සු සමග..වැඩ සටහන් ගේන ලෝකයේ සිටින පිරිසිදුම අවන්කම ..අව්ව්‍යජම හදවත හිමි තැනත්තාත් ඔබයි පුතේ...ඔබ වැනි පුතෙක් හැදූ දෙමාපියන්ටත් පින්...ඔබගේ දරුවටත් බිරිදටත්...ඔබ කරන පින් තියනවා...ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@shinestar1589
@shinestar1589 3 ай бұрын
මම අදමයි මේ චැනල් එක දැක්කේ කාබනික වගාවට මන් හරිම කැමති
@chandradk8578
@chandradk8578 3 ай бұрын
හොද ගොවියෙක් වැඩි වැඩියෙන් දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 ай бұрын
අාදරෙන් නරබන්නෙ කොල්ලො ජයවේවා සාර්ථකවේවා ❤❤❤
@dilhanirownie6924
@dilhanirownie6924 3 ай бұрын
ඔහෙ කලබිලා බොක්කු රත්කරන කාල කනිනිට වඩා මෙ මිනිසු කොයිතරන් පින්වන්තයිද දුක් මහන්සියෙන් හම්බකරගන්නෙ වන සත්තුන්ගෙන් කරදරයක් නොමවෙවා උතුරන්න හරියන්න ඔනා තෙරුවන් සරණයි අදරෙයි ගොඩක් ❤❤❤
@rrr8959
@rrr8959 3 ай бұрын
Miss wagawak danna kemayhida
@PushpakumaraDisanayaka-fx1kb
@PushpakumaraDisanayaka-fx1kb 3 ай бұрын
Athtamay hallo
@PushpakumaraDisanayaka-fx1kb
@PushpakumaraDisanayaka-fx1kb 3 ай бұрын
Mewa tama karanna oni
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
සත්තකින්ම
@w.w.chintaka
@w.w.chintaka 2 ай бұрын
අඩෙිි ඒ කතාව නියමයි ආ සුපිරි❤❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී රාවණ රජුගේ භූගත මාලිගාව ඉදිරිපිටින් කිරිදිඔය ගලා යයි (රන් මාලිගාව)
@Yaldevi361
@Yaldevi361 3 ай бұрын
ඒ ක්‍රමවේද . උපක්‍රම. ගොවිතැන. කොච්චර දක්ශ මිනිස්සුද. ඒත් මේ අයට සාදරනයක් අපේ රටේ නෑ. අපරාදෙ අපේ රට. අපි කලින් රට කාපු එක කාලකන්නියෙකුටවත් නොදී වෙන පාර්ශවයකට දීල බලමු . උන් හදයිද නැද්ද අපි දන්නෙ නෑ ඒත් වෙන විසදුමක් නෑ. කලින් කාලකන්නින්ට දීල තේරුමකුත් නෑ
@mihiraplantation7787
@mihiraplantation7787 2 ай бұрын
වෙනත් රටක ඕවා අමු ගනන්
@sumanafernando1155
@sumanafernando1155 3 ай бұрын
හරිම ලස්සනයි ඔයාටයි ගොවි මහතාටත් තෙරුවන් සරණයි
@nyzibeatz5272
@nyzibeatz5272 3 ай бұрын
මමත් ඉඳල තියෙනව තනමල්විල කිතුල්කොටේ ආයිත් යන්න ආසයි
@Isurusuranga-ms5wz
@Isurusuranga-ms5wz Ай бұрын
අනෙ මචන්ලා පුඩි උදවුවක් කරන්න පවු රටට බත සපයන ගොවි මහ්තවරුන්ට ජයවෙිවා බුදු සරණයි මම තනමල්විල
@lifeinthemountain351
@lifeinthemountain351 3 ай бұрын
ආසාවෙන් බැලුවා ,ගොවිමහත්වරැ පුදුම කට්ටක් කනවා පවු ඒ මිනිස්සු. නිසිමිලක් අස්වැන්නට ලැබෙන්න ඕන
@susanthaekanayaka1030
@susanthaekanayaka1030 3 ай бұрын
ආසයි බං සමන් අයියේ.
@KapilaSudesh
@KapilaSudesh 3 ай бұрын
ලංකාවෙ අමිල සම්පතක් මෙතුමා. ස්තුතියි Island fishing
@anandapushpakumara1394
@anandapushpakumara1394 3 ай бұрын
අපේ ගොවි රජවරු පෙන්නුවාට ඔබගේ ජීවිතය සාර්තක වේවා බුදුසරණයි
@surangijayawickrama8616
@surangijayawickrama8616 2 ай бұрын
අනෙ හරිම ආසාවෙන් බැලුවා ,❤ පිරිසිදු සිත් ඇති පිංවන්ත රටට නය නැති මිනිස්සු ,❤❤,ගොවි මහට්ත්මයාට දීර්ඝායුෂ ලැබේවා ,වගාව සාර්ථක වේවා ,,දියුණු වේවා ❤❤❤❤සොබාදහම් මැණියන්ට ස්තූතියි වෙලා ,පෘථිවි මාතාවට ස්තූතියි ,සූර්ය දෙවියන්ට ස්තූතියි සමස්ථ විශ්ව ශක්තියටම ස්තූතියි ස්තූතියි ස්තූතියි ,❤❤❤❤
@islandfishing
@islandfishing 2 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@chandanaprasad5618
@chandanaprasad5618 3 ай бұрын
යන්තම් මතක කාලේ හේනක ඉදල තියෙනව .. ඒ මතක අලුත් කලාට උබට ස්තූතියි කොල්ලො. ඇත්තෙන්ම මහ කැලයක් මැද වන සත්තු එක්ක ජිවත් වෙන මේ මිනිස්සු රටට වැඩක් කරනව, ඔය සැප වාහන වල ගමන් බිමන් යන උන්ට වඩා.
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
අද තමයි මට මේ චැනල් එක දකින්න ලැබූනේ. මගේ ප්‍රියතම මම කැමතිම සොබාදහමේ සොඳුරු රමණීය දර්ශන වනාන්තර අලි ඇතුන් කූරුළු කොබෙයි හේන් වගාවල් දැකීමටයි.👍🏾👍🏾👍🏾💐
@Oceanchild9
@Oceanchild9 3 ай бұрын
මාර සතුටක් දැනෙනෙ මේක දකිද්දි♥️
@ajithkumara-mz2jl
@ajithkumara-mz2jl 3 ай бұрын
සුපිරි මචං සුපිරි❤
@lifeinthemountain351
@lifeinthemountain351 3 ай бұрын
ගොඩක් ආසාවෙන් මේ විඩියෝ බලන්නෙ
@MAHESHCHANDANA-jr5hv
@MAHESHCHANDANA-jr5hv 3 ай бұрын
බලන්න බලන්න අාසයි මේ වීඩියෝ අයියා ❤❤❤ මටනං හොඳටම හිතිල තියෙන්නේ
@charakapiumal6143
@charakapiumal6143 3 ай бұрын
මිත්‍රයා ඔයාගෙ ඉදිරිපත් කිරීම අගය කරනවා සහ මේ ගොවි මහතාට ටඉදිරි කටයුතු සාර්තක වේවායී ප්‍රාර්තනා කරනවා❤
@MaduWanasingha
@MaduWanasingha 3 ай бұрын
දෙව්යෙක් වගෙ ගොව් මහත්තයෙක් බුදුසරණයි ......
@RoxwOfficial
@RoxwOfficial 3 ай бұрын
මේ කොල්ලා කෙල්ලන්ගේ crush එකක් මම දන්න ගොඩක් කෙල්ලන්ගේ.❤️🏆️🏆️🏆️🏆️🏆️🏆️✨️✨️✨️✨️✨️
@sandeepanitharuka105
@sandeepanitharuka105 2 ай бұрын
මේ වාගේ මිනිස්සු තමයි රටට ඕනේ .බුදු සරණයි
@chandraskg5927
@chandraskg5927 3 ай бұрын
අපි කවදාවත් ..henak.කියලා දැකලා නැ අසයි බලන්න එන්න බුදු saranin ඔබ තුමාගේ .ගොවි palen.sarathka dinuwak ලැබේවා ❤teruwan saranai
@devuminfernando9252
@devuminfernando9252 3 ай бұрын
අනිවාර්යයෙන්ම මේ ගොවිමහතුන්ට අපේ ගෞරවය ආදරය රටට ජනතාවට කරන සේවය මේ දේශපාලුවෝ රටට කල අපරාධය ට උන්ට සාපවේවා ගොවි මහත්මා ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾
@soosoo8801
@soosoo8801 3 ай бұрын
හරිම සතුටින් බැලුවා සියලුම දෙනාට බුදු සරනයි
@madurangabalasooriya3566
@madurangabalasooriya3566 3 ай бұрын
අර කෙසෙල් කැනට කරුවක් තියන්න කැඩෙන්න ලගයි...
@ranathunga7987
@ranathunga7987 3 ай бұрын
Bha
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
අපිට මේ වටිනා අනර්ඝ අපූරු ගොවි දෙවිවරුන් සහ කදිම ගොවිතැන් දර්ශනය කිරීම ගැන ඉතාම ස්තුතියි ඔබතූමාට .👍🏾👍🏾👍🏾💐 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@salindase9074
@salindase9074 3 ай бұрын
ගොව්‍ රජාගේ .....අස්වැන්නට... සාධාරණ ..මිලක්...දෙන්න පුලුවන් .....විඩියෝත්.. කරපල්ල්කෝ....ගොවියො හෙමදාමත් වාගා කරාට.....සාධාරණ මිලක් නෙති එක්‍යී ප්‍රශ්නය
@osakadilrukshi8663
@osakadilrukshi8663 3 ай бұрын
මේක දැක්කම මට අතීතය මතක් වෙනවා තණමල්විල ඉස්කෝලේ හිටපු කාලේ කිරිදි ඔයේ නාන්න ගිහිපු හැටි හේන්වල ඇවිදපු හැටි ළමයි හේන් එළවළු ගෙනද්දෙන හැටි ආයේ ඒ අතීතයට යන්න හැකිනම්
@samikaekanayake6051
@samikaekanayake6051 3 ай бұрын
😍
@dilhanirownie6924
@dilhanirownie6924 3 ай бұрын
අනෙ මට ආසහිතෙනවා
@honorhuawei3574
@honorhuawei3574 3 ай бұрын
ලස්සනයි මල්ලි බුදු සරණයි ❤❤
@rohinijayalath5869
@rohinijayalath5869 3 ай бұрын
මට ආසයි ඵන්න
@widuralatest
@widuralatest Ай бұрын
“තක්කාලි වලට බෙහෙත් ගැහුවා ගැහුවා ගැහුවා ගැහුවා 75,000 ක.....”ඔක හරි ගියානම් කාපුඑකා මරෙනවා.
@frankvnaun2209
@frankvnaun2209 3 ай бұрын
21st විෂයෙක්වෙනි ශතවර්ෂයේත් අපි තාම වගා කරන්නේ අපේ මුතුන් මිත්තෝ වගා කරපු විදියට... මෙහෙම ගියොත් අපි 2048 නෙවෙයි 4048 ඒවත් ගොඩ යන්නේ නෑ. 😂😂
@CityMobile-g9p
@CityMobile-g9p 3 ай бұрын
❤❤❤❤❤ ජයෙන් ජය වෙිවා මල්ලි බුදු සරනයි
@shinestar1589
@shinestar1589 3 ай бұрын
අනේ හරි ආසයි බලන්න එන්න
@yasakirthigunasekara7707
@yasakirthigunasekara7707 Ай бұрын
channel එකේ යාළුවටයි ,ගොවි මහත්තයටයි ,කතරගම දෙයි හාමුදුරුවන්ගේ පිහිටයි 🙏
@krushandeepani1043
@krushandeepani1043 Ай бұрын
Budusaranai ..yodabala veerya ලැබේවා ,රත්තරන් දෑතට .
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
තෙරුවන් සරණයි. රටෙ රජවරු ඔබයි
@Chathukaechath-ow9rm
@Chathukaechath-ow9rm 2 ай бұрын
උතුරන්න හරියන්න ඕන ❤❤❤❤
@salwasalwa8733
@salwasalwa8733 3 ай бұрын
ලස්සනයි,මේ අහිංසක මිනිස්සු න්ගේ ජීවත සුන්දර නෑ පල ධව නෙලන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද රටට ණය නැති මිනිස්සු 🙏
@shady.gg1234
@shady.gg1234 3 ай бұрын
umandawata herennawath be meya ekkka
@HashithaLakmal-sy9pw
@HashithaLakmal-sy9pw 3 ай бұрын
වැඩිවැඩියෙන්ම හරියන්න ඕන
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 2 ай бұрын
මං හරිම ආසායි හේන් ගොවිතැනට‌..❤❤❤ අමුතුම ලස්සනක් තියෙන්නේ හේනේ .අපේ තාත්තාටත් හේනක් තිබුනා අපි පොඩිකාලේ
@priyangi-gd7uh
@priyangi-gd7uh Ай бұрын
ඔයාගේ channel එකේ නම වෙනස් කලොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද සහෝදරයා. 🤔😍
@tharakananayakkara9421
@tharakananayakkara9421 3 ай бұрын
Oya wage gami dewal apita denna මල්ලි.oyata waradinne na.❤❤❤❤❤
@FishingWithSuresh
@FishingWithSuresh 3 ай бұрын
ජයවේවා ❤
@devuminfernando9252
@devuminfernando9252 3 ай бұрын
රටේ සියලුම ගොවි මහතුන්ට අපේ ආචාරය ගෞරවය ආදරය ඉදිරි මැතිවරණ ය මේ නරුම දේශපාලුවෝ පන්නමු ගොවියා රජ කරවන පාලනයක් ස්ථාපිත කර මු 🧭❌️🧭❌️🧭❌️
@JeewaB
@JeewaB 3 ай бұрын
Lassanai.hoda.wereya.darana.gowiyaj.budu..saranai.ah.dakata.🙏🙏🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
අපේ බඩගිනි නිවන අපේ ගොවි දෙවියන්ට බූදූ සරණයි. ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. ඔබ සැමට යෝධබල යෝධ වීර්යය දේව පිහිට දේවාරක්ෂාවම ලැබේවා!!!💪🏾💪🏾💪🏾🇱🇰 💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@lalite3409
@lalite3409 2 ай бұрын
❤වෙතින්ම ස්තුතියි මෙවැනි දෙවොල් දැකගනිමට සැලසු යුටියුබ් චැනල් එකටත් සරුසාර භුමිය තවතවත් වැඩිදියුණු වෙවා ❤️ ආසයි ඇවිත් බලන්න බුදු සරණයි 🙏♥️
@DakshithaPremarathna
@DakshithaPremarathna Ай бұрын
මෙතුමා දිහා දැක්කාම කොච්චර මහපොළව එක්ක හැප්පෙන්න ඇතිද. මේ තමා රටට ණය නැති මිනිස්සු
@rupasingharan9595
@rupasingharan9595 3 ай бұрын
මගෙ තාත්තත් ඔය විදියටමයි වගා කරන්නේ ඒත් කාලකන්නි දේශපාලුවෝ පොහොර ටික පවා නැති කරලම දැම්මා😥
@Niranjilaperera2378
@Niranjilaperera2378 2 ай бұрын
තෙල් ගහල,ගහල,ගහල තමයි අපි එළවළු කන්නෙ😂😂 how sad??
@ArunaShantha-r2k
@ArunaShantha-r2k 2 ай бұрын
මෙ ගොවි මහතාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද?
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 3 ай бұрын
බොහොම වටිනව ස්තුතියි අගය කරනවා තෙරුවන් සරනයි🌺🌺🌺🙏🙏🩷🩷🩷
@bodhagamarathana3948
@bodhagamarathana3948 3 ай бұрын
තෙරුවන් සරණයි.
@menikeugd441
@menikeugd441 3 ай бұрын
Goweimahathage.katu.penawa.paw
@CasaBrando
@CasaBrando Ай бұрын
අලින්ගේන් හානිත් නැ නේ...මොකද කවරේ දැම්මහම අලියට පෙන්නෙත් නැ නේ
@Allsalle9bc
@Allsalle9bc Ай бұрын
Godaak hoda thaththa kenek🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@plip123
@plip123 3 ай бұрын
කුමාරගෙ..කඩෙට..බඩු.යන්නෙ.
@plip123
@plip123 3 ай бұрын
අබ..කවරයක්..රුපියල්.16/=..ගොඩක්..ගත්තොත්.11/=
@AsankaRalapanage
@AsankaRalapanage 3 ай бұрын
කොහෙද තියෙන්නේ 16ට
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Ай бұрын
අලි සිටි කැලැවල් ද මෙි සතුන් කෝ වගාව සතුන් ට හිංසා නැතුව කරනවනමි හොදයි
@nishanthidarshani4310
@nishanthidarshani4310 3 ай бұрын
Me alinge idamne me allagena inne😢😢😢
@Yehasna-xj3es
@Yehasna-xj3es 2 ай бұрын
බුදු සරණයි ගොවිතැන හොඳටම සරු වෙන්න ඕන❤❤❤❤❤❤❤❤❤❤
@sampathwickkramasinha2318
@sampathwickkramasinha2318 3 ай бұрын
Alponsu aba macha
@chamkachamika6660
@chamkachamika6660 2 ай бұрын
වැඩි වඩා ලැබෙන්න ඕනෙ මේ තමයි රටට ණය නැති මිනිස්සු
@ahwshaperera3316
@ahwshaperera3316 3 ай бұрын
රත්තරන් රටක අපි ඉන්නෙ එකෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැ. පාලකයෝ
@CasaBrando
@CasaBrando Ай бұрын
නියම ගොනෙක් මිරිස් කරලා කන්න කීවා හරකා වගේ කැවා...
@prabathsuranga4337
@prabathsuranga4337 2 ай бұрын
❤❤❤❤❤❤❤❤ theruwan saranai
@bobsmith1827
@bobsmith1827 3 ай бұрын
ඒ වුණාට සත්තුන්ටත් බඩ ගිනි දැනෙනවා. පව් සතුන් 😢
@anandapushpakumara1394
@anandapushpakumara1394 3 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්.❤❤❤❤
@hashanthilanka4257
@hashanthilanka4257 Ай бұрын
බුදුසරණයි ගොවි මහත්තයා
@dismimaheshika3770
@dismimaheshika3770 3 ай бұрын
Kamisyak😂dala😂vidiyo😂karann
@A.M.I.BAthapattu
@A.M.I.BAthapattu 2 ай бұрын
වටිනා මිනිස්සු DADAPALUWA WAGADA❤😂😂😂
@slmixcdjvaash
@slmixcdjvaash 3 ай бұрын
මේ අයියාගේ දුරකථන අංකය ඕනෑ .......
@thsmaramalani5000
@thsmaramalani5000 2 ай бұрын
ඔය අඹ වලට කියන නම අල්පෝන්සෝ කියලා තමයි කියන්නේ
@priyankarc4424
@priyankarc4424 2 ай бұрын
උන්ට ආතල් ගොවියො දුක් විදිනවා ..
@wasanthakumundini4086
@wasanthakumundini4086 2 ай бұрын
Theruwan saranai ඔබතුමා ta
@MaleeshaNadun-gf9ry
@MaleeshaNadun-gf9ry 3 ай бұрын
බොල නැත්නම් අඊයෙ අපි බඩගින්නෙ
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
මෙි තමා රටෙි සමිපත් දීර්ගායු වේවා
@lahirudihan4716
@lahirudihan4716 3 ай бұрын
මාරු ❤❤❤ 👀👊🇧🇭🇧🇭
@nishanthanirmala4717
@nishanthanirmala4717 3 ай бұрын
නිරෝගී බව ලැබෙන්න ඕනේ ✝️🙏🌹
@erangakwt8920
@erangakwt8920 3 ай бұрын
❤❤❤
@deshanvlogs4250
@deshanvlogs4250 3 ай бұрын
Apitath e wagawa balala dawasak e athdakeema ganna yanna puluwan weida. Sambanda karaganna widiyak thiyenawada.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 100 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 24 МЛН
වැහි මාළු දඩයම | මහ වැස්සේ බිලී බාමු | @wishwatiyubaya 😲👣🎣
18:19