මෙන්න අන්තිම සටන | ට්‍රැක්ටර් තුනකින් මඩිය අදින්නේ | මෙව්වා ටොන් ගණන් අදින මා දැල්

  Рет қаралды 129,736

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

මේකෙන් පනින අය පිට දැලට අහුවෙනවා
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 257
@jdsnfj1113
@jdsnfj1113 6 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා ඒකත් මාර යුද්ධය ක් වගේ අද එයාලට සතුටුයි අස් වැන්න හොද නිසා සියළුම දෙනාට ජෙසු පිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@priyankaperera6300
@priyankaperera6300 6 ай бұрын
සහෝදරයා ඔයා ඔය වීඩියෝ කරද්දි ඒක කරන ප්‍රදේශය, ගමේ නම, වගේ දේවල් සඳහන් කරනවා නම් ගොඩක් වටිනවා
@DanushHerath
@DanushHerath 6 ай бұрын
නැවත නැවත තමා හට අත්විඳින්න වෙනවා ජීවත් වෙන්න කරත් ප්‍රාණඝාතය ප්‍රාණඝාතයමයි
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 6 ай бұрын
සුපිරි අපේ ධීවර ප්‍රජාව රැකදෙන්න දෙවියනේ. 🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
දෙවියන් ප්‍රානගාතය අනුමත නොකරයි නම් සැබෑවටම කොහොමද කෙල්ලේ රකින්නේ
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 6 ай бұрын
අනේ දෙවියන් වහන්සේ අපේ අසරණයන්ගෙ මූණ බලනවා❤❤❤❤❤
@amilanilantha7903
@amilanilantha7903 6 ай бұрын
oyage channel 1 wishwavidhyalayak.jaya wewa
@yogarasasundaram5613
@yogarasasundaram5613 6 ай бұрын
Great people. Very hard job. God bless your all. ❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 27 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී තෝරු මෝරු පොකිරිස්සන් අපේ දැලට....... රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී....
@GayanKuamra
@GayanKuamra 20 күн бұрын
ඇත්ත ❤
@arunanishantha977
@arunanishantha977 6 ай бұрын
ප්රයෝජනයට ගන්නේ නැති මාලුත් මැරෙන්න දාලා ඉන්න එකට නම් ටිකක් දුකයි..😢
@krishanthiperrera551
@krishanthiperrera551 6 ай бұрын
මාලු ජීවිතය යදිනවා, මිනිස්සුත් ජීවත් වීම යදිනවා. මොනවා කරන්න ද ? සංසාර ගමන කෙතරම් භයංකර ද ?
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
මෙි සසර දුක කවදා ඉවර වෙයිද ? 😭😭😭😭❤❤❤🙏🙏🙏🙏
@ruwanmadushanka886
@ruwanmadushanka886 6 ай бұрын
😢😢
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 6 ай бұрын
බුදු දහම වැළඳ ගත්. අයට නම්. ප්‍රාණගාථය. ලොකු. පවක්. ඒ. එයාල. ජීවිතයෙන් නේ. හරීම. දුක්බරයී අනේ මංදා.
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 6 ай бұрын
එයාලගේ. මහන්සියට. සරිලන ලෙස ආදායම. ලැබෙනවා නම්. හරිම. හොඳයී. බලාගෙන ඉන්න. අපිට දෙගොල්ලොම. ගැන. දූකයී. හේතුව. එයාලගේ. ජීවනොපායනේ. ඒත්. මාරු. පණ. ගැහෙන. හැටි. දැක්කාම. මාරු. කෑමත්. එපාම. වුණා. ඒත්. ඔයාලා හැමෝටම. තුණුරුවන්. සරණයී
@jdsnfj1113
@jdsnfj1113 6 ай бұрын
මාළු ඇල්ලුවා කියල අපායේ යන්නේ නැ දෙවියන්වහන්සේ සියල්ල මවල තියෙන්නේ මනුෂයා උදෙසා අර පාර්ලිමෙින්තුවෙි සුදු ඇදගෙන පන්සල් ගානේ විහාර ගානේ යන උන් තමයි අපා ගත වෙන්නේ මෙික ඒ මිනිස්සු න්ගේ ජිවන උපාය ඒක දිහා බලල කාටත් කියන්න බැ මෙි රස්සාව කරන අය අපායේ යනවා කියල සියළුම දෙනාට ජෙසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
සමහරක් දෙ.වියො හරි ආත්මාර්ථකාමී.දෑන් බලන්නකෝ ඇත්තටම සත්තු අපි වගේමයි. කනවා බොනවා දරුවන් බිහි කරනවා ඒ අය නඩත්තු කරනවා ගෙවල් හදනවා ඔවුන් අතරෙන් කරුණාව සෙනෙහස දයාව මෛත්‍රිය ඔක්කොම තියෙනවා එකමුතු කම් මිනිසුන් ට වඩා වැඩියි ආසාවල් බලා පොරොත්තු තියෙනවා. සමහරක් අවස්ථාවල මිනිසුන් ට වඩා දක්ෂයි නිර්මාණශීලී. මරණයට දඩුවම් වලට අපි වගේ බයයි. දරුසෙනහස අපිට වඩා ඉහළයි. ඉතින් ලෝකයේ ඉන්න බුද්ධියෙන් ඉහළයි කියන එකා උන්ගේ පාඩුවේ ඉන්නට දෙන්නේ නෑ. ගහනවා මරනව. ඉතින් මොනවද මේ තිරිසන් වැඩ. හේන් ගහන්න ඕන කියලා හිතෙන්නේ නැතිද
@NilanthaBasnaayaka
@NilanthaBasnaayaka 6 ай бұрын
මෙහෙමත් මිත්‍රයා දුස්ටිකයො
@priyanthaliyanarachchi-pt3gb
@priyanthaliyanarachchi-pt3gb 6 ай бұрын
කව්ද ඔය දෙවියා😂
@pathummadushan-c7l
@pathummadushan-c7l 6 ай бұрын
ඔයා හරි මචං ,😊😊
@pathummadushan-c7l
@pathummadushan-c7l 6 ай бұрын
දෙයියො සොට් එකක් දාන ගමන් ඔය කතාවම මටත් කිවුවා
@lakmalkumara7975
@lakmalkumara7975 6 ай бұрын
සතාගේ උනත් ජිවිත කියක්ද
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
මේ මාළු කියන්නේ අපේ මාළු අල්ලපු මුතුන් මිත්තෝ තමයි ඉන්නේ. මේක තමයි චක්‍රයක් වගේ යන්නේ අපි උන් මරනව ඊලගට ආත්මය උන් අපිවත් මරන් කනවා. සසරේ දුකින් මිදීමට මාර්ගය සෝවාන් වෙන්න. පංච උපාදානස්කන්ධ ආයතනයත් සමගින් සංස්කාර ඇති කිරීමට නොදී විදර්ශනාව වැඩීම තුලින් මමත්වය නැතිකර දසසංයොජන පහාන කරන්න පුළුවන්.ඒමගින් සම්මා දිට්ඨි යට පැමිණි ම නි සා සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සංයෝජන දුරුකොට උතුම් සෝවාන් මගට අවතීර්ණ වෙමින් සසර දුකින් එතෙර වන්න
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
මේක තමයි කියන්නේ සොවන් අවබෝධය ක් කියලා කියන්නෙ මේ අවබෝධය නොලබා මැරෙන්නේ නඔ1 ව් කාරයො මේ අතර පැවිද්දන් චීවරධාරියො විදියටයි සලකන්නේ එඅයට කියන්නේ අස්සෘතවත් පෘථග්ජනයන්. ඇත්ත හාමුදුරුවරු ඉන්නවා උන් වහන්සේලාට කියන්නේ ශෘතවත් ආර්ය ශ්‍රාවකයා ඒ හිමිවරුන් නිවන් දකින්න යනවා
@සෝමලතා
@සෝමලතා 6 ай бұрын
මාඵූහේතු හදාගෙන ගිහින් පල බුක්ති විදිනවා මේ මිනිස්සු හේතු හදාගනිමින් ඉන්නවා ඔය මොකුත්නෑනේ පිලිහුඩු අනුභවය අත ඇරියනම් දෙපිරිසම රැකෙනවා දහම හරියට දන්නවා නම් සියලම සත්වයන් නිදහස් හේතුං පටිච්ච සංබූතං හේතුහංගා නිරුජ්ඣති සියලු සත්වයෝම සුවපත්වේවා
@shehanidanushika4893
@shehanidanushika4893 6 ай бұрын
😂😂
@shehanidanushika4893
@shehanidanushika4893 6 ай бұрын
😂😂
@skyphone8133
@skyphone8133 6 ай бұрын
හරියට හරි
@dimuthusameera4732
@dimuthusameera4732 6 ай бұрын
Pita dala ape kalum aiya ❤
@dpremathissa4575
@dpremathissa4575 6 ай бұрын
ඉතා හොද පැහැදිලි වීඩියෝ වක්,ඉදිරිපත්කිරීම තාත්විකව සරලව කරන නිසා කන්කලුයි.
@hashansaumika2515
@hashansaumika2515 18 күн бұрын
Takta walin dal adina aken werata hani nadda
@dilanperera973
@dilanperera973 6 ай бұрын
Supiri anurada sahodaraya ❤️👍
@krishokkv1907
@krishokkv1907 6 ай бұрын
පවුනම් තමයි එත් මෙයාල නැත්තන් අපි කොහොමද මාළු කන්නෙ මොකද අපි මුහුදු ගිහින් අල්ලනද එයාල මාළු මැරුවට දෙයියො බුදුන් අදහනවා එ සේරටම වඩා දරුපවුන් රකින්න රැකියාව කරන්න එපයි❤
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
බුදුන් වහන්සේ අදහනවා කියන්නේ සත්තු මරන්නේ නැහැ කියලා කියන්න නොවේ කෙරන්නේ නැතිවීම මම කියන්නේ මම අවුරුදු 15ක කාලයක සිටය අද දක්වාම කිසිම සතෙකු මැරුවෙ නැත. ඉතින් මේ ලංකාවේ කීදෙනෙක් ද මෙහෙම කියන්න පුළුවන් අවබෝධය ඇති අය ඉන්නේ
@isurumawadawila5143
@isurumawadawila5143 3 ай бұрын
බුදු සරනයි.. තව තව ලබෙවා...
@lawrenceperera8723
@lawrenceperera8723 7 күн бұрын
please put the name of the place
@YGjewellery
@YGjewellery 6 ай бұрын
හැමදාමත් මාදැල අදින්න පුළුවන් එකම කෙනාටද.එක තැනක අයිතිය තියෙන්නේ කොහමද
@asokawickramasinghe
@asokawickramasinghe 6 ай бұрын
Sathtunge gindara kapalla.nodakin vitarak
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
ආයුබෝවන් ! සුභ දවසක් වෙිවා !!! අනුරාධ මහත්තයා ඇතුළු ආදරනීය හැමෝටම .❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
@RenukaRenuka-w1d
@RenukaRenuka-w1d 6 ай бұрын
ayeth dawasaka enna hode ❤❤❤❤❤❤
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
බලන්නකෝ මේ රැකියාවක් ජීවත් වෙන්න කරන සටනක්. මේකේ ප්‍රශ්න ය තමයි බුදද කාලයේ මේ අපි ඉපදුණේ සසරේ භයානක දුක් කන්දරාවක් විදලා අවුරුදු ලක්ෂ ගානකින් පව් තුණිවෙචච මොහොතින් අප ලැබුවේ බෞද්ධ යෙක් වශයන් බුදු දහමේ බැබලෙන කාලයේ මේ ඉපදුනේ මොකටද කියලා දන්නේ කීදෙනෙක් ද.
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd 19 күн бұрын
මාළු කාරයින්ට..බණ නොකියා ඉමුද
@DanushHerath
@DanushHerath 6 ай бұрын
කුකුල්ලුන්ටත් ඕක අදාලයි කුකුළන් මරනවා මරණයෙන් නැවත කුකුල්ලු වෙලා උපදිනවා එන්න එන්නම කුකුල්ලු වෙන ප්‍රමාණය වැඩියි ඕක චක්‍රයක් නොදන්න අය සතුටු වෙනවා අපරාදේ පවට හවුල් වෙනවා
@skyphone8133
@skyphone8133 6 ай бұрын
හරියට හරි
@srilanka5819
@srilanka5819 6 ай бұрын
මෙය පැරණි ධීවරයින්ගේම කුුමයක්. නවීන තාක්ෂණය උපයෝගී කරන්න උනන්දුවක් නැහැ පාලකයින් .ජපානය ,කොරියාව ,චීනය,ඇමෙරිකාව වැනි දියුණු රටවල් තාක්ෂණය උපයෝගී කරගෙන මාළු අස්වැන්න ලබාගන්නවා .
@fayaz6629
@fayaz6629 6 ай бұрын
Patta brother
@ManoPali
@ManoPali 6 ай бұрын
අනුරාධ මෙ පිනම ඇති ඔයාට රහ කර කර අතිශෝක්තියෙන් පෙන්නන එන ආත්මෙම නිවන් දකින්න..
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
පවකමහිමය
@RozanaGnei
@RozanaGnei 6 ай бұрын
Ane godak pig mewa apata balanna danawata sathtai. Oyata Devi pihitay from k s a sita
@DinushkaRajapaksha
@DinushkaRajapaksha 6 ай бұрын
ට්‍රක්ටර්ස් වලින් මාලු දැල් අදිනකොට වෙරළට හානියක් නැතිද?
@ccsl6890
@ccsl6890 6 ай бұрын
Hello Sir. Ayubowan.🙏💐 Passe balanawa.❤❤❤❤ 💐💐💐💐💐💐💐💐👍👍👍👍👍
@NiroshikaHerath-z1e
@NiroshikaHerath-z1e 6 ай бұрын
අනේ සන්සාරේ....
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 6 ай бұрын
Good morning. Today is a lovely day. All are busy.
@udawaththakasun3030
@udawaththakasun3030 6 ай бұрын
Koheda me. Obe wisthareta sthaanayath hadunwala dunnanam watinawaa.
@chamildesilva7774
@chamildesilva7774 6 ай бұрын
Aiye .... Meka adinna TAFE taktor ganna .gemakma na oka adinna.
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 6 ай бұрын
කිසිදා නොදුටු දසුන් ස්තුතියි ඔබට
@virajsadaruwan2636
@virajsadaruwan2636 6 ай бұрын
Hamba karaganna ona hebey werala genath hithanna ona tektare werale kerakanawa kiyanna nithi virodi deyak
@JesinthaJesintha-nl1yt
@JesinthaJesintha-nl1yt 6 ай бұрын
Adarai aya hama dayakma sartaka wenna unna ummmma
@NilanthaBasnaayaka
@NilanthaBasnaayaka 6 ай бұрын
කවදාද මෙ පවු නිමාවෙන්නෙ මෙ මාලුවොත් ඒ කරපු ගේවනවා මාලුවො කරපු පවු ගෙවනකොට තව කෙනේක් ඒ පාපයම කරගන්නවා ඔහුත් කවදාහො ඔය ආකාරයටම ඔය විපාකය ගෙවනවා සසර ගමන ඔය විදියට ගෙවෙනවා
@h.a.s.h.e.n..154
@h.a.s.h.e.n..154 6 ай бұрын
මාලු ඇල්ලුවොත් පවක්ලු. මාලු කැවොත් පවු නැත්ද යකො
@Salithadilshan-dr2ez
@Salithadilshan-dr2ez 6 ай бұрын
Mae sinapaduwada
@mishastar2366
@mishastar2366 2 ай бұрын
❤❤❤super
@robinjansz5291
@robinjansz5291 6 ай бұрын
Tawa tika dawasakin wali tama adinna wenne.
@sylvestersrilanka4388
@sylvestersrilanka4388 6 ай бұрын
Mr, A. Deva you have done a very great job.
@nuwanchamara7253
@nuwanchamara7253 6 ай бұрын
කොහෙද මේ?
@washclothswasanta6715
@washclothswasanta6715 2 ай бұрын
deviyan wahanse Ada As wanna baratama dunna satutui Eyalata ada godak
@prasangagamin4942
@prasangagamin4942 6 ай бұрын
තොඩුවාවෙත් ඔහොම තමා ❤
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 6 ай бұрын
කන එවුන්ට පව් නැහැලු.අල්ලන එවුන්ට පව් ලු.උපාසක මහත්තුරු ගොඩක් මාලු කන හන්ද තමයි ගොඩක් මාලු අල්ලන්ඩ වෙලා තියෙන්නෙ .
@shanejayasekara2965
@shanejayasekara2965 6 ай бұрын
Good
@kaniya149
@kaniya149 6 ай бұрын
Rahath un ayath innava meke ne
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 6 ай бұрын
දායක සභාව කලබල කරන්න එපා හො⁣ඳේ.
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 ай бұрын
මේක දායක සභාවකයෙ ප්‍රශ්න විසඳන්න පාවිච්චි කරන්නේ නෑනේ. හැමෝටම පොදු ධර්මතාවයක් තමයි ලෝකයේ තියෙන්නේ. හැම ආගමක්ම කියන්නේ කාටවත්ම කරදරයක් හිංසාවක් පීඩාවක් නොකිරීමයි ඒ අනූව ජීවත් වෙනවා නම් සැබෑවටම සෑමදෙනටම යහපතක් සිදුවේ කියලා. බුදුන් වහන්සේගේ සර්වඥතා ඥානය නිසා උන්වහන්සේ මරණින් පසු ජීවිතය ලෝකෝත්තර ජීවිතය හැර ලෞකික ජීවිතය පිළිබඳව කරන ලද ගවේෂණයකින් නිවන් දකින්න මාර්ගය එළිපෙහෙළි කිරීම තුළින් සියලු දෙවි බඹුන් හැමෝටම තුන් ලෝකයේ අවදි කරා. දුකෙන් මිදෙන්න මාර්ගය පෙන්නුවා ඒත් අපි තාමත් හරිහැටි දන්නේ නෑ මොකක්ද කියලා. අපි කලයක් ඔලුවට තියගෙන තවමත් බෝධිය වටේ යනවා. ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නවා කියලා. ඕකෙන් ඔය ප්‍රාර්ථනා ඉෂ්ටුවෙන් නෑ කියල කියන්න හාමුදුරුවෝ දන්නෙත් නෑ
@MadushankaDulanjana
@MadushankaDulanjana 6 ай бұрын
ජිවිත් විම උදෙසා සැම ෙකනෙක්ම කිසියමි ජිවිතයක් නැති කරනවා හැමදාම අපි රැකියාව මසුන් මරන්නේ විනෝදය උදේසා ෙනවේ
@benajiperera4086
@benajiperera4086 6 ай бұрын
පට්ට
@supuneranga450
@supuneranga450 6 ай бұрын
කඩවල් වලින් මාලු ගනන් ඇහුවාම මුහුදේ මාලු ඇගේ නටනවා.. 😢
@ANUSHKARANJAN-h5e
@ANUSHKARANJAN-h5e 28 күн бұрын
Kohedakiyala kiyanna nathnam vidiyo eke gathiyak na
@Shadow-w6k6z
@Shadow-w6k6z 6 ай бұрын
ආයුබෝන් අනුරාධ සෑර් 💙☘️🙏
@anandaranawaka655
@anandaranawaka655 6 ай бұрын
🙏💐💐💐
@nishanvlogs2399
@nishanvlogs2399 6 ай бұрын
නියිලොන් දැල්නේ මේවා
@shiranmadura
@shiranmadura 6 ай бұрын
මේකෙ පවු ගැන කියන හැම එකාම මාලු කන්නෙ නැති අය වෙන්න ඕනි මං හිතන ව්දිහට😂😂
@ceylonuk6250
@ceylonuk6250 6 ай бұрын
❤❤
@miulamiula328
@miulamiula328 6 ай бұрын
Jasu pihitei deewara rajawata ❤
@JayasekaraRajapaksha-v6u
@JayasekaraRajapaksha-v6u 6 ай бұрын
Uda..enn..daeyo.pau.karanna.kiuwada😮
@readersmind1836
@readersmind1836 6 ай бұрын
Nodakin . Adu gaane tho ka gahan nathuwa hitaanko.
@gayanlakmal3494
@gayanlakmal3494 3 ай бұрын
ඔච්චර ගොඩක් අහුවෙලා ලද දෙයින් සතුටු වෙනව කියන්නෙ යකෝ😂😂
@MacNiroshan
@MacNiroshan 21 күн бұрын
මේ පැත්තෙ මට නවතින්න තැනක් හොයල දෙන්නකො මහත්තය රස්සාවක් කරගෙන ඉන්න මං හොද පෙදරේරුවෙක් ලොකු උදව්වක් ඔයාට පුලුවන්නම් ඒ වගේම පිනක්
@zhsusahuiw
@zhsusahuiw 6 ай бұрын
mon anga wikal jeewithad bn blnna bari nam nobal idapm rassaw karn minissunt garhnnthuwa meke ubl sare duka kiyal labbawal gahuwat e minissun geh bada pirennh neh 😂
@thushanwimaladharma5235
@thushanwimaladharma5235 6 ай бұрын
උපාසක හැත්ත ඔක්කම මේක බලලා නේ 😂
@wsfernando9878
@wsfernando9878 6 ай бұрын
😂😂😂😂👍ඔව් ඔව් උන් සේරම එලවලු විතරයි කන්නේ කිරි බිත්තර මස් මාළු කිසි දෙයක් කන්නේ නෑ පව් නේ ඕකුන්ගෙ වැදි බන කාට කියන්නද මාලු කන්නේ නෑ කරවල කනවා සැමන් කනවා කාට කියන්නද
@harindusemasinghe2810
@harindusemasinghe2810 2 ай бұрын
Ow ban
@wewalageperera7586
@wewalageperera7586 6 ай бұрын
වෙරල ඉවරයි ....ට්‍රැක්ටර් දාලා වෙරල කනවා.මේවා අනිවාර්යයෙන් කහනම් කරන්න ඕනෙ
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
🇱🇰භයාණක ජීවන වෘත්තිය.😩🫣😫
@SsChamara-c3t
@SsChamara-c3t 6 ай бұрын
ඔබගේ රැකියාවට අපගෙ සහයෝගය,
@ChandraKeerthiHapuarachchi
@ChandraKeerthiHapuarachchi 6 ай бұрын
minissu kana nisane malu allanne
@wimalrajapaksha890
@wimalrajapaksha890 6 ай бұрын
Oman වල මම දැක්කා dala අඳින්න සෙනඟ නැති වුණාම jeep dala අදිනවා. හාල්මැස්සන් වගේ podi මාළු beach ekema අතුරා davasen දෙකෙන් කරෝල කරලා geniyanava. සමහර මිනිස්සු කිව්වේ eva පොහොර වලට ගන්නවා කියලා .
@ramaketawala8465
@ramaketawala8465 6 ай бұрын
Katata kela unanawa ..hoda malu hoddak ekka pan kallak ..kohomada ? Satutu aya like danna 😂
@wsfernando9878
@wsfernando9878 6 ай бұрын
මේකේ උපාසක උපාසිකාවයෝ ගොඩායි එලවළු විතරයි කන්නේ නේ
@EDAT98
@EDAT98 21 күн бұрын
මාලු අල්ලන්නත් දන්නෙ නැති උන් ලංකාවෙ ඉන්නෙ , මෙහෙම පොඩි මාලු පැටව් ඇල්ලුවහම මාලු ටික ටික අඩුවෙනවා මිසක් ඒක වැඩි වෙන්නෙ නැහැ , මිරිදිය පරිසරයත් කනවා අපෙ උන් , දුර දිග බලලා වැඩ කලෙ නැතිවුනොත් තව අව්රුදු ටික ගනනකින් මාලු දකින්න වෙන්නෙ චිත්‍ර වලින්
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
හැමදාම මාළු අස්වනු නැ කිවිවාට ඔය තියෙන්නේ .😀😀 මිනිස්සු විදින දුකේ හැටියට ,වෙන මහන්සියේ හැටියට හැමදාම සරැ වෙන්න ඔනී.
@dismimaheshika3770
@dismimaheshika3770 6 ай бұрын
බුද්දදර්මයමෙය්යි
@Astrogregary
@Astrogregary 6 ай бұрын
Namata pamanak Buddhism, Buddhism works natha.
@waththegedarajayathilaka2982
@waththegedarajayathilaka2982 6 ай бұрын
😢apayk ubalath mehema thama marenne
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 6 ай бұрын
පවුඅනේපුදුමදුකක්විදින්නේදීවරයාවෙලෙන්දාහමිබකරන්නේ
@gggglakmal5040
@gggglakmal5040 6 ай бұрын
අනුරාධ අයියෙ කොහෙද මේ..
@secretsofnatureSL
@secretsofnatureSL 6 ай бұрын
sinnaaduwe
@දේශාටන
@දේශාටන 6 ай бұрын
@@secretsofnatureSL කාල වරෙන්කෝ. දැන් ඉතින් අහපන්කෝ සින්නාදූව කොහෙද, කියලා🤣😅😅😁
@diluparathnayaka8855
@diluparathnayaka8855 6 ай бұрын
දාන්න කො ඔය කොහෙද බස් එකෙ ගිහිල්ලා මාලු ගන්න අය ට ඔතනින් අඩු වට ගන්න පුලුවන් ද ඔය කොහෙද බුදුසරණ යි ඔබ තුමා ට ඒ ගැන දාන වා ට කට්ටිය ට බලන් න
@premarathna4641
@premarathna4641 5 ай бұрын
tot sapot dipan paka pauna un
@jayanthajayakodl
@jayanthajayakodl 6 ай бұрын
Oya Othana..hityyoth Mall. Kannaa😅😅
@dismimaheshika3770
@dismimaheshika3770 6 ай бұрын
අස්ටලෝකදර්මයමේයයිමේයටකම්පානොවන්න
@Bhcb.7939
@Bhcb.7939 6 ай бұрын
@ruwanbandara4123
@ruwanbandara4123 6 ай бұрын
මට ඹබරු ඇවිත් මතක් උනා පෙලක් ශොට්ස් දකිනකොට
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
අනේ අපොයි සංසාරේ.😩🥱🫣😫😫
@lh.kalana994
@lh.kalana994 6 ай бұрын
Dela aithi kattiya vitharai salli පුතා api 😂😂😂
@JayasekaraRajapaksha-v6u
@JayasekaraRajapaksha-v6u 6 ай бұрын
Pau.nadda..bn
@pathiranawickamarathne5034
@pathiranawickamarathne5034 6 ай бұрын
Paukarayoo
@SujeewaAbeykoan
@SujeewaAbeykoan 6 ай бұрын
😢😢
@munasinghefernando7864
@munasinghefernando7864 6 ай бұрын
ට්‍රැක්ටර් යොදාගෙන මාදැල් අදින්න තහනම්.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 6 ай бұрын
⛔⛔⛔⛔⛔Tahanam weda kochchara apey nethra idiriye kerenawada. MEKAI WEREDDA. 🐠1) Tractor yoda MUHUDU THEERA PARISARAYA winasa kireema. 🦞2) Del yoda KUDA , WISALA SIYALU MUHUDU JEEWEEN saha jeewa paddhathi SOORA GENEEMA. 🐟Mewain wenne itha nuduru anagathaye mema karmanthaya nisaru vee nathara weema saha ENISA athi wena noyek samajayeeya prasna. 🐙Minisunta swabhawayen labena ahara prabhawayan kshaya weemen athi wena ahara hingaya saha ENISA ethi wena samajayeeya prasna. 🐠🐠🐠🐠🐠🦀🦀🦀🦞🦞🦞🦑🦑🦐🦐Mema kriyawan bohomayak digin digatama SIDU WENAWA. PARISARA HITHAKAMEEN KOHEDA. Mewata wiruddhaya palakireemata LIBERTY wataraumata enne neththe mokada.??? Mewa sandahada YUKTHIYA meyannenam ithama AGANEYA.🙏 SIYALU BALADHAREEN HA SAMAJA KRIYAKAREENGE es( eyes) walatai.
@dammikagunawardana4061
@dammikagunawardana4061 6 ай бұрын
)
@lfthisarapasan7291
@lfthisarapasan7291 21 күн бұрын
Pissu munta .mokada malungen kuburu haannada neda.boru pin karayo eyala tamai karana pau serama karanne.me ahinsaka jeewita keeyak apiwenuwen mahansi welada apita malu denne. Budu saranai deewar janatawata.jeyen jayatama rekiyawa diunuwewa.budusaranai
@thanujanonis3764
@thanujanonis3764 23 күн бұрын
Pako..tho mokekda bola...kanna thamai enne maalu...mona pakekda ban uba...tho kanne guda..pakaya...
@SadunPerera-f7v
@SadunPerera-f7v 18 күн бұрын
කර්මය පලදෙනවා නියතයි
@jdsnfj1113
@jdsnfj1113 6 ай бұрын
මෙි පුත්තලමද මිගමුවද ?
@secretsofnatureSL
@secretsofnatureSL 6 ай бұрын
පුත්තලම
@jdsnfj1113
@jdsnfj1113 6 ай бұрын
👍🙏
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,5 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 7 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 41 МЛН
Stunning 700kg Catch of Fish Unloaded From Boat I SL Fisherman
16:34
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,5 МЛН