මේ නත්තලට හදන මුං බත | මේක කන්න රෑ 12ට කට්ටිය එන්නේ | කෑම උයද්දි ගයපු ගීතිකාව

  Рет қаралды 9,763

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 80
@surangirathnayake743
@surangirathnayake743 4 күн бұрын
අම්මා ලස්සනට ගීතිකා කියනවා 🙏🙏🙏ජේසු පිහිටයි.... සුබ නත්තලක් වේවා 🙏🙏🙏
@jayashanthafernando7435
@jayashanthafernando7435 3 күн бұрын
🙏🥰❤
@kg94837
@kg94837 3 күн бұрын
මේ අම්මා කතා කරන විදිය ගීතිකා කිව්ව විදිය හරිම සංවරයි. ආදරනීයයි. සුබ නත්තලක් අම්මාට.
@gayansenadeera593
@gayansenadeera593 3 күн бұрын
මේක දැක්කාම ආස හිතුනා නත්තල් සමරන විදිහ බලන්න.බෞද්ධයන් උනත් අපි අනිත් ආගම් වලට හරි ආදරෙයි ඒ වගේම ගරු කරනවා.
@jayashanthafernando7435
@jayashanthafernando7435 3 күн бұрын
❤🥰🙏
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 күн бұрын
නොදකින් විතරක් යකෝ උබලට පිස්සුද බුදු හාමුදුරුවො මිත්‍යාදෘශ්ටිකයන්ටත් හරි පාර පෙන්නුව උබල මිත්‍යාදෘශ්ටිකයො පස්සෙ යනව 😂😂😂😂
@gayansenadeera593
@gayansenadeera593 2 күн бұрын
කියලා තියෙන දේ හොඳට තේරුම් ගනින්
@darshanediriweera4056
@darshanediriweera4056 2 күн бұрын
@@Avatar-7-r2d අපි අපේ ආගමවැළඳ ගන්නේ ඒවායේ හොඳ නරක හෝ දෘෂ්ඨිය පරික්ෂ කරන නොවෙයි නේ. ඒක නිසා සෑම ආගමක්ම අදහන කෙනෙකුට අනෙක් ආගම් මිත්‍යාදෘෂ්ටි වශයෙන් පෙනෙනවා. ඔවැනි කතා මෙතන ලියන්න ඉස්සෙල්ල අන්‍ය ආගමිකයන් සමග කතා කරලා බලන්න ඔබගේ ආගම ගැන අන් අයගේ මතය මොකක්ද කියල.
@pradeepchaminda1853
@pradeepchaminda1853 22 сағат бұрын
​@@Avatar-7-r2dබලකොදාගෙන ඉන්න නම කොහෙද යන කාලකන්නියෙක්,
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 күн бұрын
සිංහල බෞද්ධ මවක් වගේමයි.......තෙරුවන් සරණයි.....
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 3 күн бұрын
අනේ ! ඒ අම්මා ගිතිකාව කියපු ලස්සන❤ මේ යුටියුබර් නං මෙදාපාර නත්තලේ වෙනස්ම දෙයක් කලේ.❤❤❤❤
@jayashanthafernando7435
@jayashanthafernando7435 3 күн бұрын
❤🥰🙏
@nilminifernando5548
@nilminifernando5548 2 күн бұрын
මමත් ආසම ඉස්සර විදිහට හදන කෑම වලට ඊයේ මම පොල් බිබික්කන් .හැදූවා. රසයි 🤗😘
@sankappamahasen4079
@sankappamahasen4079 18 сағат бұрын
හරිම ලස්සනයි ඒ ගීතිකාව❤
@enlightenedShoebill
@enlightenedShoebill 4 күн бұрын
මෙහෙම තමයි සමාජ එකමුතුකම ඇතිවන්නේ හැම සමාජ සංස්කෘතියක්‌ ගැනම අපි දැනගත යුතුයි. මෙවැනි වැඩසටහන් දිගටම කරන්න. 🙏
@kumarapathiraja7045
@kumarapathiraja7045 3 күн бұрын
අනෙ සාදු සාදු ලස්සනට කියනවා අම්මා දීර්ගායු ලැබේවා
@florenceherath3732
@florenceherath3732 3 күн бұрын
හරිම මිහිරියි ගීතිකාව ජ්සු පිහිටයි.
@mahindawijendra4855
@mahindawijendra4855 2 күн бұрын
BLESSED YOU AMMA
@インちゃん-z6q
@インちゃん-z6q 3 күн бұрын
අම්මා ලස්සනට ගිතිකාව කිවා ජේසුපිහිටයි. මුං බත් එකත් රසයි සතුටුයි 🎉🎉🎉
@HemaJayanetti
@HemaJayanetti 4 күн бұрын
අම්මෙ ඔබට තුති හරිම ලස්සනයි
@princycyprus2239
@princycyprus2239 4 күн бұрын
කොහොම උනත් මට ඒ අම්මා ගැන පුදුම දුකක් දැනෙන්නේ බුදුසරණයි අම්මේ ඔයාට ❤❤❤❤🙏🙏🙏🙏
@darshanediriweera4056
@darshanediriweera4056 2 күн бұрын
කිරිබත් විතරක් කෑවම නිදිමත එනවා. මුං වල Fiber තියන නිසා මුං විතරක් කෑවොත් දිරවීම අපහසුව බඩ පිපෙනවා. එමනිසා මුං කිරිබත් කියන්නේ නියම balanced කෑමක්. ලංකාවේ පැරැන්නන්ගේ සොයාගැනීමක්.
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 күн бұрын
Ammata ha anek siyaludenata merry Christmas ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@sudeshlakmal2855
@sudeshlakmal2855 4 күн бұрын
ආදරෙයි අම්ම..........😊😊😊
@ansalamfernando8700
@ansalamfernando8700 4 күн бұрын
❤❤❤❤❤ jesupihitai mage game siyaluma denata
@parakaeuwadisanayakalagean1809
@parakaeuwadisanayakalagean1809 3 күн бұрын
අනේ අපේ ලොකු අම්මා හදනවා නත්තලට . බිබික්කන්. රැට පල්ලි ගිහින් ඇවිත් තේ හදලා දෙනවා .
@nilminifernando5548
@nilminifernando5548 2 күн бұрын
මමත් ආසම මුන් කිරිබත් 😘🤗
@chandanifernando9934
@chandanifernando9934 3 күн бұрын
Ape ආච්චි palli ගිහින් anakota හදලා thiyanawa
@mahegunarathne9053
@mahegunarathne9053 4 күн бұрын
Ammata Teruwan Saranai 🙏 Sarala jeewita mona taram pin wantada?
@chandanifernando9934
@chandanifernando9934 3 күн бұрын
Ape gedarath ආච්චි inna කොට හදනවා
@shalikasuriyampola8526
@shalikasuriyampola8526 3 күн бұрын
ජේසු පිහිටයි අම්මේ
@parakaeuwadisanayakalagean1809
@parakaeuwadisanayakalagean1809 3 күн бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා.
@deenaselvaratnam5606
@deenaselvaratnam5606 2 күн бұрын
Anee mage achchi amma mathak una jesu pihitai amma Suba nattalak wewa
@anulabathi6088
@anulabathi6088 3 күн бұрын
Lassanai ammage hada ❤
@Rukshi-x1o
@Rukshi-x1o 20 сағат бұрын
Nieyamayie.❤❤❤❤
@nilminifernando5548
@nilminifernando5548 2 күн бұрын
මම මුංඇට දවසක් පෙගෙන්න තියල හාලී සමගම ලිපේ තියලා හදනවා 🤗😘
@אפונהוגזר-ו2ג
@אפונהוגזר-ו2ג 3 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 9:50 9:50 9:50
@jeevaranilivera
@jeevaranilivera 3 күн бұрын
Jasu pihiti ammsta dirgausha pathami
@somawgk4778
@somawgk4778 4 күн бұрын
අනුරාධ❤❤❤
@ChandrikaMalkanthi-tp7oj
@ChandrikaMalkanthi-tp7oj 4 күн бұрын
❤❤❤🎉🎉
@rusirumadushan5479
@rusirumadushan5479 4 күн бұрын
1st comment
@PasinduPiyasena
@PasinduPiyasena 4 күн бұрын
Aiyoo kanwath pennanna ❤😢
@gayanindika5257
@gayanindika5257 3 күн бұрын
Ammage uyana dewal kama hadana ewa piliwelai..
@indikadinesh5695
@indikadinesh5695 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 4 күн бұрын
❤❤❤❤❤❤❤
@Rukshi-x1o
@Rukshi-x1o 20 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@beatricezain8234
@beatricezain8234 4 күн бұрын
❤❤🙏🙏🙏❤❤
@chamiladesilva2851
@chamiladesilva2851 4 күн бұрын
Lipa bapan ban
@annetfonseka9247
@annetfonseka9247 4 күн бұрын
ගරු Marcelin පියතුමා නේද මෙම ගීතිකා ලිව්වේ ?.
@milindasenaratna1334
@milindasenaratna1334 3 күн бұрын
මේක ටිකක් හින්දු අයගෙ ත්‍ය්පොන්ගල් කිරි බත වගේ.
@manojvlog5856
@manojvlog5856 4 күн бұрын
Ape gewal walath haduwa❤
@fernandoprasath3222
@fernandoprasath3222 4 күн бұрын
Marsalin piyathuma liuwe oya githikawa.....
@anusharathnayaka3256
@anusharathnayaka3256 4 күн бұрын
🌾🎅🌞😊
@malithmaith
@malithmaith 4 күн бұрын
41 වෙනිය
@DanushkaSuranjan
@DanushkaSuranjan 3 күн бұрын
අපි නත්තල් වලට සැරසෙන්නෙ නැනෙ.ක්‍රිස්තියානි අයත් සිංහල අවුරැද්දට කෑම කැවිලි හදනවද
@yashorakalhani2077
@yashorakalhani2077 3 күн бұрын
දන්න විදිහට එයාල අවුරුදු සමරන්නෙ නෑ
@yashorakalhani2077
@yashorakalhani2077 3 күн бұрын
මර්සලීන් ජයකොඩි පියතුමන් විසින් රචිත ගීතිකා
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 күн бұрын
පිස්සුද බන් උන් බෞද්ධ ආගමට සිංහල ජාතියට පට්ටම විරුද්ධයි නොකරන හතුරුකමක් නෑ
@SeylanFernando
@SeylanFernando Күн бұрын
​@@Avatar-7-r2d පිස්සෙක් බන් උබ නම්. කතෝලික මිනිස්සුන්ව ආශ්‍රය කරලා හිටහන් දෙයක් කියන්න කලින්
@pradeepchaminda1853
@pradeepchaminda1853 22 сағат бұрын
​@@Avatar-7-r2dකතාවෙන්ම තේරෙනවා බෞද්ධ දර්ශනය හොඳටම අදහන බව වල් බූරුවෙක්,
@ranasinghearachchigemadush6014
@ranasinghearachchigemadush6014 4 күн бұрын
අදටත් මේ කෑම අපේ ගෙදර හදනවා..නත්තල් කතා කරන්න එන අයට කෑම මේසයට තියන්න..
@GamingLaraa
@GamingLaraa 4 күн бұрын
ඇත්තද..?
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 күн бұрын
ජෙසු කියන්නෙ හරක් පැටියෙක් ඌ හරක් ගාලක ඉපදුනු එ ඒකයි 😂😂😂😂 හරක් පැටියෙක් ඉපදුන දවසෙ තියන වැදගත් කම මොකද්ද 😂😂😂😂 ඕව සමරන්නෙත් හරක්ම තමයි 😂😂😂😂
@darshanediriweera4056
@darshanediriweera4056 2 күн бұрын
මම නිරාගමිකයෙක්. එත් මම කිසිම ආගමික නායකකුට අපහාස කරන්නේ නැහැ. එසේ අපහස කරහම ඔබ කරන්නේ එම නායකයා අදහන මනුෂ්‍යයන්ට අපහාස කිරීමයි. සෑම ආගමකටම අනුව මනුෂ්‍යයන්ට අපහස කිරීම විශාල පාපයක්. එසේ කරන්න එපා. ඊර්ශ්යව ක්‍රෝධය මානය දුරලන්න. ආදරය දයාව කරුණාව මෛත්‍රිය පතුරන්න. ජේසු කියන්නේ ප්‍රයෝගික බෞද්ධයෙක්. මම නිරාගමිකයෙක්.
@SeylanFernando
@SeylanFernando Күн бұрын
කොන්ද පන තියනවා නම් , අම්මෙක්ගෙ කුසෙන් ඉපදුනා නම් , උබෙ ආගම මොකක්ද කියපන් කෙලින්ම
@pradeepchaminda1853
@pradeepchaminda1853 22 сағат бұрын
තොගේ මහා එකා ඉපදුනු ගමන්ම ඇවිද්දා කියන එක😂😂😂 තෝ වගේ හරකෙක් පිළිගන්නවන😂😂😂
@SeylanFernando
@SeylanFernando 22 сағат бұрын
@pradeepchaminda1853 ප්‍රදීප් මචන්. මුන්ට ඔය වගෙ බනින්න එපා. එතකොට අපිත් මුන්ගෙ ගානට වැටෙනවා බන්. මෙ ලෝකෙ ඉන්න කුහක , ඉරිසියාකාර , තව ආගමක දෙයක් ඉවසන්න බැරි ලිං මැඩි අධම ජාතියක් තමා සිංහල බෞද උන් නම්.
@sankappamahasen4079
@sankappamahasen4079 18 сағат бұрын
හරිම ලස්සනයි ඒ ගීතිකාව❤
@Chanchillafernando
@Chanchillafernando 4 күн бұрын
❤❤❤❤❤
@lydiamehmet5210
@lydiamehmet5210 4 күн бұрын
🎉🎉🎉🎉❤
@SrilankaKolla
@SrilankaKolla 3 күн бұрын
❤❤
@Rukshi-x1o
@Rukshi-x1o 20 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@gayanasrilanka9451
@gayanasrilanka9451 3 күн бұрын
❤❤❤❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 3 күн бұрын
❤❤❤❤❤❤❤❤
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g 3 күн бұрын
❤❤❤❤❤
@maheshmahesh6536
@maheshmahesh6536 3 күн бұрын
❤❤❤❤❤❤❤
@ImanthaFeat
@ImanthaFeat 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 3 күн бұрын
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
රිලව්
15:53
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 159 М.
මූසල ගෑණී Sinhala Cartoon
19:29
Sinhala Cartoon
Рет қаралды 229 М.