නාඩගම්කරයෝ කවඩියා පර්චස් 10ක ඉඩමකින් මාසෙට ලක්ෂයක් හොයන හැටි - Dilco Plantation - Kawadiya

  Рет қаралды 1,300,515

Nilame

Nilame

Күн бұрын

Dilco Plantation - 077 639 5088
No 211/4, Alothiyawa Road, Welmilla,, Bandaragama, Sri Lanka
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
පුංචි පර්චස් 10ක ඉඩමකින් මාසෙට ලක්ෂයකට වැඩි අදායමක් ඇස් පියාගෙන හොයන නාඩගම්කරයෝ කවඩියාගේ සුපිරි වැඩේ
ඉඩම පර්චස් 10යි මාසෙට ලක්ෂයයි කවඩියාගේ සුපිරි වගාව
දුක් කියන්නේ කවුරුත් මේවා දන්නේ නෑ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#DilcoPlantation #kawadiya #nadagamkarayo
පුංචි පර්චස් 10ක ඉඩමකින් මාසෙට ලක්ෂයක් හොයන නාඩගම්කරයෝ කවඩියා - Dilco Plantation - Kawadiya

Пікірлер: 760
@krishanwickramasinghe3794
@krishanwickramasinghe3794 Жыл бұрын
කාලීන වර්තමානයේ දී මිනිස්සු මෝටිවේට් වෙන සුපිරිම වැඩසටහන කරන්නේ.. නිළමෙ විතරයි .. ❤ සංගීත් කියන්නේ ආසම නලුවෙක්..
@savithusandisa4466
@savithusandisa4466 Жыл бұрын
ඉතාමත් වටිනව .🙏
@asankasaman2534
@asankasaman2534 9 ай бұрын
@@savithusandisa4466 p
@purnimasonali4469
@purnimasonali4469 7 ай бұрын
​@@savithusandisa4466I'm😊
@creation6985
@creation6985 Жыл бұрын
මේ ආයතනයට මම මේ දැන් ගියා ...මේකෙත් සලකන්නේ කාර් එකෙන් එන මිනිහට එක විදිහකටයි..Short එකක් ඇදලා නෝර්මල් එන මිනිහට තව විදිහකටයි ...මම් ශෝර්ටක් ඇදගෙන ගියපු නිසා එතන් හිටපු ගැහැනු කෙනා මට පොඩ් විස්තරයක් කරලා ඕනෙවට එපාවට වගේ මාව එව්වා ...මට කලින් කාර් වලින් ආපු අය ඇතුලට අරගෙන හොදට පැහැදිලි කරලා දෙනවා....කොච්චර සල්ලි හොයන විදි කතා කරත් , විදේශ විනිමය හොයන්න කතා කලත් ..තාමත් ලංකාව කියන්නෙ ඇදුමටයි..එන වාහනේටයි තැනක් දෙන රටක් වෙච්චි එක ගැන නම් කනගාටු යි...
@samanpatirana
@samanpatirana Жыл бұрын
මම දවස් 4කට කලින් ගියා. අපිත් කාර් එකේ ගියේ. එත් මේ කියන විදියටනම් අපිව කලින් ඇතුලට ගත්තේ නැ. එන පිලිවෙලට ගත්තේ. එච්චරලොකු තැනක ඉදලත් මෙචර වියාපාරයක් කරලත් දිල්ශාන් කියන අයිති එක්කෙනා ඉන්නෙත් Short එකක් ඇදලා. එ මිනුස්සයා කෙනෙක්ව ඇදුමෙන් මනිනවනම් කොට් එකක් දාන් ඉන්න ඔනේ. ආයතන වලට මඩ ගහන්න එපා. මොකද ලංකාවට සේවයක් කරන තැනක් ගොඩක් පිලිවෙලට කරන්යන.
@creation6985
@creation6985 Жыл бұрын
@@samanpatirana දිල්ශාන් කියන අයියා නෙමෙයි ...එතන ඉන්න ගැහැනු කෙනා ගැන මම් කිව්වෙ ...අනික් එක මඩ ගැහිල්ලක් නෙමෙයි මට උන සිද්ධිය මම් කිව්වේ ..
@harashakumara243
@harashakumara243 Жыл бұрын
Heluwen palayan
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 9 ай бұрын
Sure
@saman1823
@saman1823 9 ай бұрын
​@@creation6985ඉතින් උබත් car එක්ක පලයන් 😂
@chamiladasanayake353
@chamiladasanayake353 Жыл бұрын
ටික කාලයකට කලින් මාත් පටන් ගත්තා. හොදම පැල ටිකක් අපිට දිලා අපේ අස්වැන්නත් මිලදිගන්නවා දිල්කෝ එකෙන්. ගැටලු වලටත් උදව් කලා ගොඩක්. හොද තැනක්
@user-dg9cy7vq7y
@user-dg9cy7vq7y Жыл бұрын
Oya denatath me wagawa karanawada
@chanukasenevirathne558
@chanukasenevirathne558 Жыл бұрын
DILCO එකේ number එකක් නැද්ද
@noorksa4466
@noorksa4466 Жыл бұрын
@@chanukasenevirathne558 ඔය උඩ තියන්නේ number එක
@athulamahanamarajapakse9198
@athulamahanamarajapakse9198 Жыл бұрын
Dilko ගැන විස්තර දෙන්න
@sdvlog69
@sdvlog69 Жыл бұрын
@@athulamahanamarajapakse9198 පොඩ්ඩක් කියවපන් උඩ තියෙන්නේ, බොරුවට කාලය නාස්ති කරන්න එපා
@namalmadushanka6144
@namalmadushanka6144 Жыл бұрын
ඇත්තටම කෘෂිකර්මය තමයි අපේ රටත් දියුණු කරන්න පුළුවන් ප්‍රදාන කර්මාන්තය ,, නලුවො මේවා කරනවා කියන්නෙ හැමෝටම ආදර්ශයක් ..
@nalakasadaruwan4552
@nalakasadaruwan4552 Жыл бұрын
මේවා තමයි අයියෙ යූටියුබ් එකෙන් වෙන්න ඕන ඇත්තටම අපේ රට දැන් තියන තත්වෙ තේරුම් අරන් ,ඔයා මේ කරන වැඩේ අපිට ලොකු හයියක් ඇත්තටම ගොඩක් වටින වැඩසටහනක් 🙏🙏🙏ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් මිනිස්සු වෙනුවෙන් දෙනවවට ,දලදා සමිදුන්ගේ පිහිටයි ඔයාට නිල්මේ අයියෙ 🙏🙏🙏❤️❤️
@IsharaMaduwantha-cx1cm
@IsharaMaduwantha-cx1cm 5 ай бұрын
😂🎉😢😮😮😅 ල
@sameera2000
@sameera2000 Жыл бұрын
නිලමෙ ඔය පට්ට චරිතයක් මේක ඇත්තටම අපිට සුපිරි Motivation එකක්!
@Hewagej
@Hewagej Жыл бұрын
නයි මිරිස් ගැන වෙළෙඳ දැන්වීම් ගොඩක් බැලුවා මේකනම් ඇත්තටම කෙරෙන දැන්වීමක් වගේ
@richheartSL
@richheartSL Жыл бұрын
👍
@nippashami9366
@nippashami9366 Жыл бұрын
ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.
@rayancrivon
@rayancrivon Жыл бұрын
@@nippashami9366 moko une bn contact number ekak denawda contact karaganna, mmath patan ganna inne ekai
@chathuranigunasekara529
@chathuranigunasekara529 Жыл бұрын
ඔබ රට වෙනුවෙන් කරන්නෙ ලොකු සේවයක් නිලමේ මේ වගේ හොද දේවල් රටේ කෙරෙනවා කියලා ගොඩ දෙනෙක් දන් නෑ ඔබේ දැනුවත් කිරීම් ගොඩක් අගෙයි 🙏🙏🙏
@samanthaparadeep
@samanthaparadeep Жыл бұрын
හොදම තැනක් වගාවකට යන්න. මම පාදුක්කේ වගා කරන්නේ මෙයලාගෙන්ම පැල අරගෙන. දැන් මාස 8යි. අපේ අස්වනුත් දිල්කෝ එකෙන්ම ගන්නවා. හොදම තැනක්. ස්තුතියි දිල්ශාන් මහත්තයා.
@Niro..7660
@Niro..7660 Жыл бұрын
මම කළුතර කොහොමද සම්බන්ද කරගන්නේ උපදෙස් ගන්න
@lakbimamushroom
@lakbimamushroom Жыл бұрын
Math padukke meyalawa sambannda karaganne kohomada
@nimalichathurangani7136
@nimalichathurangani7136 Жыл бұрын
Matath kiyala dennako me gana.
@Niro..7660
@Niro..7660 Жыл бұрын
@@lakbimamushroom සම්පූර්ණ video එක බැලුවනම් ඒකෙ නම්බර් ඔක්කොම දාලා තියෙනවා නේ
@Niro..7660
@Niro..7660 Жыл бұрын
@@lakbimamushroom බණ්ඩාරගම කියන්නේ ඉතින් ළඟයි නේ ඔයාට
@nuwandil9915
@nuwandil9915 Жыл бұрын
සන්ගීත් අයියා නියම චරිතයක් මන් ආසම කෙනෙක්.අදත් නියමයි නිලමේ👍
@richheartSL
@richheartSL Жыл бұрын
👍
@ramyagoda433
@ramyagoda433 Жыл бұрын
සංන්ගිත් ඔයා නියම චරිතයක්.ඇත්තටම සතුටුයි
@Sa.1958
@Sa.1958 Жыл бұрын
නියමයි කවඩියා.❤️ ඔය පැත්තෙ පුරන් වෙලා තියෙන කුඹුරු දෙක තුනකුත් හොයාගෙන වී වගාව පටන් ගත්ත මල්ලි .මම අහල තියෙනව ඔය පැත්තෙ පොලව ඕනෑ දේකට ඔට්ටුයි කියල .😉
@SLMUSICLOVERS3718
@SLMUSICLOVERS3718 Жыл бұрын
නිලමේ වැඩක් කරොත් ඒක සුපිරිම තමා .මේ දවස් වල මේ වගේ වැඩ ගොඩක් වටිනවා .නියමයි .❤️
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 Жыл бұрын
නිලමේ මේ වගේ වැඩසටහන් ටිකක් හොයලා කරන්නකො ගොඩක් වටිනවා මේ දවස් වල 👍👍
@technologyshop3726
@technologyshop3726 Жыл бұрын
බොහොම හො ද.. වැඩක්
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 Жыл бұрын
Ow godak watinewa...me wage wadasatahan wadi wadien karanna labewa
@twosisters6984
@twosisters6984 Жыл бұрын
Bst sama Youtub chnl eka balanna e wage ewa oni thrm gnd puluwn
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 Жыл бұрын
ඇත්තටම මෙහෙම දෙයක් හොයල දුන්න එකට ගොඩක් ස්තූති. මෙහෙම විඩියො එකක් හොය හොය හිටියෙත්. සුපිරි වැඩක්
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 Жыл бұрын
කාලීන වැඩසටහනක් නියමයි . තවත් අපේ රටේ මිනිසුන්ට මේ වගේ වැදගත් වැඩසටහන් පමනක් කිරීමට හැකි වේවා . ජයවේවා නිලමේ
@nippashami9366
@nippashami9366 Жыл бұрын
ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.
@prasaduditha5119
@prasaduditha5119 Жыл бұрын
​@@nippashami9366 meyalagen ganna epada oyata mkkda une mta wisthara kynna puluwnda
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
@@nippashami9366 බොරු කියන්න එපා බං අපි යාලුවො 3න් දෙනෙක් දැනට කරනව.. පොඩ්ඩක් මිල පහල ගියාට දැන් හොද ආදායමක් එනව. ඇත්තටම full time ඕනත් නෑ part time අපි කරන්නෙ. මාසෙකට 60ට වඩා දැන් ලාබෙ තියෙනව.
@mohomawsook5865
@mohomawsook5865 Жыл бұрын
කෘෂිකර්මය කියන්නෙ රටේ කොදු නාරටිය එහෙව් කොදු නාරටිය තමයි අපේ පාලකයෝ අත්තනෝමතික විදිහට විනාශ කරේ!! ඇත්තටම හොද වැඩක් මේක හැබැයි එහෙමයි කියලා හැමෝම කොච්චි වවන්න හදන්න එපා එක එක දේවල් වවන්න අපේ රටේ පුරං කුබුරු නම් කොච්චර තියෙනව ද වී වගාව කරන්න බැරි නම් පහසු කම් නැත්තම් ගොඩ වගාවන් කරමු අපි අපි බෙදුනා ඇති එකා මෙන් එකට එකතු වෙලා මේ රට ගොඩ ගමු ඔව් අපිට පුලුවන් ඒක කරන්න
@kavindudissanayake5285
@kavindudissanayake5285 Жыл бұрын
ඉතාම සුවිශේෂී වගාවක් කියලා සිතනවා ..ආසයි අත්හදා බලන්න.. මිනිස්සු සමහරක් සිතනවා කෙනෙක් කිව්වාම ලේසි ඇති කියලා , අනික මෙහෙමයි.. සල්ලි මුලට කරලා වැඩක් පටන් ගන්නවානම් ඒ වැඩේ නොකර ඉන්න.. අපෝ එච්චර යනවාද? ලාභයක් නෑ නී, අමාරු ඇති කියලා හිතන අය හුගාක් ඉන්නවා.. සෑම වගාවක්ම අමාරුයි, ඒක වගා කරුවෙක් ලෙස මං ඉතාමත් හොඳින් දන්නවා, වගාවක් කරලා උඩ බලන් ඉන්න බෑ, පැල කුණු වෙනවානම්,කහ වෙනවානම්, රෝග නම් අදාල දේ කරන්න ඕනී.. මමත් ලඟදිම Dilco plantation එක්ක සම්බන්ධ වෙනවා.. හරියන්න හෝ වරදින්න කරලා බලන්න ඔනී,හැබැයි ඒ කරන දේ හරියටම කරන්න ඕනී..
@GuyGayan
@GuyGayan Жыл бұрын
මෙයාලා නලුවෝ. නඩගම්කාරයෝ මාලන්, කවඩියා ඔතන කරන්නේ රගපැමක් පමනයි. මාලන්ගේ video එක දැකලා Dilco ගිය කෙනෙක් විදියට කියන්න. මේ වගාව සම්බන්ධයෙන් FB group ටික බලලා තිරනයක් කරන්න
@1100AK
@1100AK Жыл бұрын
@@GuyGayan oyata in hari giye nadda?
@nippashami9366
@nippashami9366 Жыл бұрын
@@1100AK මාත් ගත්තා චූටි බටු ඇටවගේ තැලිච්ච පැල ටිකක් දීල ගියා
@nippashami9366
@nippashami9366 Жыл бұрын
හදන හැටි ඇහුවම පොඩි කොලයක් එවලා තිබ්බා. පැල 100ක් විතර ලොකු කරගත්තා 500න්. එවගේ එක එක ජාතියේ කරල් තියෙන්නේ මරු ස්කොච් බොනෙට්. 🤣🤣🤣
@kavindudissanayake5285
@kavindudissanayake5285 Жыл бұрын
අසාර්ථක උන හැමෝගෙන්ම අහන්නේ මං.. ජිවිතේට එලවලු පැලයක්,මල් පැලයක් හදලා නැද්ද? එහෙම කියන්න බෑ,අනික කෝකිල, සංගීත් වගේ අය වගෙම scotch bonnet වර්ගය හදන මං දන්න බොහෝ පිරිසක් ඉන්නවා.. උත්සාහයයි ජයගන්නේ.. හිතන්නකෝ වගාකරන මාධ්‍යයේ ප්‍රශ්න, දිලීර ,කෘමි ප්‍රශ්න එනවා,ස්වාභාවික උවදුරු ත් එනවා, මොන බාධක ආවාත් ජයගන්න ඔනී.. ගිය හුලඟට මගේ වගාවක් සම්පූර්ණ ගියා.. මට හුගාක් පාඩු උනා. ඒත් මං අත් හැරියේ නෑ ආයේ පටන් ගත්තා .. ඒකත් මොකක් හරි උනොත් ආයේ කරනවා..වැරැද්දක් අහුනොත් ආයේ ඒ වැරැද්ද කරන්නේ නෑ.. කුරියර් කරද්දි පැල විනාශ වෙනවා... ඒක ඇත්ත.. බීජ අරන් තවාන් කරන්න.. ඊටපස්සේ හදන්න.. මාත් ඔබට scotch bonnet මිරිස් වගා කරලා පින්තූර එවන්නම්.. වගාව ආසාවෙන් කරන්න ,සල්ලි,ලාභ ගන්නම ඕනී කියලා හිතන් ගොවිතැන් කරන්න එපා..එතකොට හැමදාම අලාභ විතරයි .. ආසාවෙන් කරන්න එතකොට ලාභය නොසිතු විදියට එයි.. උත්සාහ කරන්න .. එතකොට හරි.. මං කඩේක බිම වැටිලා තිබ්බ කරලක් අරන් තවාන් කරා.. පැල 6ක් පැල කරා..හොදටම් තියෙනවා ඒ පැල..දැන් මාස 1.1/2ක් ඇති
@dammikaajith8869
@dammikaajith8869 Жыл бұрын
දැන්නම් ලංකාවට යන්න හිතෙනවා පොඩ් ඉඩම් කෑල්ලකුත් ගත්තා වගා කරන්නත් ආසයි කලිනුත් පොඩ්වට වගා කරා ආපු ගමන් පටන් ගන්නවා අවංකවම කියන්නෙ දරැ පැටව් දාලා දුක් විදින්නෙ හිතකින් නෙමේ ඔබ තුමන්ලාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏
@rohinibalasuriya3881
@rohinibalasuriya3881 Жыл бұрын
Don't stay away from family. You can do better here.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
හරිම වටිනවා වගාව කියන එක. ඒක අපේ රටේ ප්‍රධාන කර්මාන්තය.
@richheartSL
@richheartSL Жыл бұрын
👍
@ashokakumara3173
@ashokakumara3173 Жыл бұрын
🤣🤣🤣🤣
@devindathilakarathna5228
@devindathilakarathna5228 Жыл бұрын
Dilco plantation කියන්නේ වෙනම ලෙවල් එකක්.. අපිත් පැල ගත්තා.. වගාව හොදට උනා..ඒ වගේම පලදාව ගන්නකම් උපදෙස් දෙනවා.ඊට අමතරව තියෙන හොදම දේ මෙයලාම ඒව අපෙන් ගන්නවා.. ඕනී කෙනෙක්ට රෙමක්න්ඩ් කරන්න පුලුවන් තැනක්👍
@Thushara1056
@Thushara1056 Жыл бұрын
Khomada ganne
@sampathsenanayaka4513
@sampathsenanayaka4513 Жыл бұрын
Oyage number aka in box danna
@ukdsiriyawathi8502
@ukdsiriyawathi8502 Жыл бұрын
පුතේ ඔයාටත් විශ්වයටත් බොහෝම ස්තුතියි.මෙ වගෙ වටිනා විඩියෝ එකක් දකින්නට ලැබීම පිළිබඳව...
@dilanichandri3393
@dilanichandri3393 Жыл бұрын
නියම වැඩක්. අපිත් පැල 10ක් හැදුවා පොඩි ඉඩක හොද අස්වැන්නක් තියෙනවා තාමත්.
@chanikingston9047
@chanikingston9047 Жыл бұрын
Pala khda thiynne akke
@dharmasena6492
@dharmasena6492 Жыл бұрын
කවඩියා ආසම චරිතයක් ආඩම්බරයි පුතේ ඔයා ගැන ❤️
@himalsachintha5269
@himalsachintha5269 Жыл бұрын
ගොඩක් හොද තැනක්. අපිත් වගා කරනවා මෙයලා එක්ක. ඇත්තම ලොකු උදව්වක් කරනව උපදෙස් එහෙම දිලා. අපෙ අස්වැන්නත් මිලදි ගන්නවා එයාලම.
@sanjeewanigodage6964
@sanjeewanigodage6964 Жыл бұрын
ඩිල්කො එකෙ නො එක denna.api waga karanawa.
@sewwandigamage3394
@sewwandigamage3394 Жыл бұрын
@@sanjeewanigodage6964 ei anne video eka balannakoo. okkoma westhara theyenawa.
@vijesingharathnayka5061
@vijesingharathnayka5061 Жыл бұрын
Oyala අස්වැන්න gihinda denne
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Жыл бұрын
සුපිරි වැඩක්. ගොඩක් ස්තූතියි හැමෝටම ❤️❤️❤️🙏
@priyankamadubashini
@priyankamadubashini Жыл бұрын
පාරෙ බොරුවට බෙරිහන් දෙන නලුවො වගේද...මේ කොල්ලා..😍😍
@ghanakwt3980
@ghanakwt3980 Жыл бұрын
රජරට. කොල්ලොනේ 👍👍👍👍👍👍👌👌🔥🔥🔥
@magedaragamage9824
@magedaragamage9824 Жыл бұрын
අරගලේට බනින එකෙක්ද සුපිරි බයියෙක් නලුවො පුක කහනවට එන්නෙ නෑ පාරට...
@nippashami9366
@nippashami9366 Жыл бұрын
ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.
@avishkageeshan7259
@avishkageeshan7259 Жыл бұрын
​@@ghanakwt3980 tttapeammaa
@sakithorago4140
@sakithorago4140 Жыл бұрын
හොරුන් ට රට කන්න දීලා අපි නයි මිරිස් වවමු,අනේ හංසි ඔයා නම් .මේ කොල්ලා නයි මිරිස් වවන්නේ රගපාලා විතරක් ගොඩ යන්න බැරි නිසා
@thinutv3238
@thinutv3238 Жыл бұрын
බලන අයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඇත්ත කියන youtube චැනල් එකක් තමයි නිලමේ...හරිම වැදගත් හැම වීඩියෝ එකක්ම ජයවේවා 👍 🤩🤩
@dsds9978
@dsds9978 Жыл бұрын
අඩේ කවඩියා 😋😋 සුපිරි ඈ මේවගේ තරුණයෙක් මේදේකට යොමු වීම සුපිරි ඈ💪💪💪👌👌
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
කෘෂිකාර්මික රටක් දියුනු කල හැක්කේ කෘෂි කර්මාන්තයෙන්ම තමයි 🌲🌲🌴🌴🌴
@santhushiperera1153
@santhushiperera1153 Жыл бұрын
100% එකගයි🙏
@slionz1473
@slionz1473 5 ай бұрын
💯 agreed......from NZ
@sarojakusum3973
@sarojakusum3973 Жыл бұрын
නිකමිම ඉදලා කයිය ගහන අයට නියම ආදර්ශයක් කවඩියා බුදු සරනයි
@nimalifonseka122
@nimalifonseka122 5 ай бұрын
නිහතමානී චරිතයක්. ඔබට ජය පුනේ. හැමදාමත්ම නිහතමානි ආදර්ශමත් චරිතයක් වන්න. බුදුසරණයි පුතේ!!!!
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
විශ්වයට ස්තුතියි 🙏❤️ මෙය මට දැකගන්න සැලැස්සුවට
@SocialLifeLanka
@SocialLifeLanka Жыл бұрын
මමත් ඩිල්කො එකෙන් අරං වගා කරනව... වගාකරන්න පැලත් දීල... වවන විදිය කියල දීල.. අස්වැන්න හොඳ මිලකට අපෙන් මිලදී ගන්නව... බොහොම ස්තූතී ❤❤❤
@rosepabalu5095
@rosepabalu5095 7 ай бұрын
එහෙත් උඩ තියෙන comment දැක්කම aul උනා
@GuyGayan
@GuyGayan Жыл бұрын
මෙයාලා නලුවෝ. නඩගම්කාරයෝ මාලන් කවඩියා ඔතන කරන්නේ රගපැමක් පමනයි. ඔය දෙන්නාම අදාල ඉඩම් 2කේ ඔප්පු 2ක් අරන් ඉඩමේ ඉන්න වෙලාවක් දාන්න. මම දෙනවා වටිනා තැග්ගක්.
@catsanddogs1131
@catsanddogs1131 9 ай бұрын
😂 ඇත්ත
@tissadesilva2573
@tissadesilva2573 Жыл бұрын
සංගීත් නුඹ නියමයි පුතේ අද සංගීත ඉන්න තැන ගැන සංගීත ඉන්න තැන යන අපිට හරි ආඩම්බරයි රටේ කරදරයක් නැතුව මේ වගේ දෙයක් කරගෙන ඉන්න නොකොට බුදු සරණයි දෙවි පිහිටයි
@dimuthusandaruwan9711
@dimuthusandaruwan9711 Жыл бұрын
මම මෙයාලගෙන් මිරිස් පැල ගින්ච්ච එක පැලයක් ඉතිරි උනේ නැහැ ලෙඩ තියන පැල දීල මගේ කලින් තිබුනු පැලත් වද උනා
@nippashami9366
@nippashami9366 Жыл бұрын
ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.
@p.s.sperera3950
@p.s.sperera3950 Жыл бұрын
නියමයි,නියමයි , මමත් කරගෙන යනවා⁣ගෙදර කැමට විතරයි,මම ඇට ගත්තේ ඉදිචිච කරල්වලින් ඇට දාපු ගමන් පැල ගන්න පුඵවන්
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
මමත්. රට ඉන්නේ. ලංකා වට ආවට පස්සේ. මෙතුමා. හම්බ වෙනවා.ගම.නිකවැරටිය.මමත් ආසයීහරීම.මිරිස් වගා කරන්න බුදුසරනයී ඔයාට. නිලමේ.සර්.ආයුෂ බොහෝ වේවා
@GuyGayan
@GuyGayan Жыл бұрын
මෙයාලා නලුවෝ. නඩගම්කාරයෝ මාලන්, කවඩියා ඔතන කරන්නේ රගපැමක් පමනයි. මාලන්ගේ video එක දැකලා Dilco ගිය කෙනෙක් විදියට කියන්න. මේ වගාව සම්බන්ධයෙන් FB group ටික බලලා තිරනයක් කරන්න
@hosanna1105
@hosanna1105 Жыл бұрын
ස්තූතියි නිළමේ, අද ඔක්කෝම ටනල් ඇතුලේ කියල පෙන්නල වෙනම බිස්නස් එකක් කරනවා, නමුත් ඔයාගේ ප්‍රෝගැම් එකෙන් සාමාන්‍ය කෙනෙක් ට හොද ආරම්භයක් ගන්න පුලුවන්
@dudesstore
@dudesstore Жыл бұрын
අපිත් පැල අරන් වවන්නේ එකෙන් තම්යි. මම දැක්කා සමහරු පැල හරිනැ කියලා තියනවා.අපිටනම් එහෙම කිසිම ගැටලුවක් නැ. හොදින් වැඩේ කරන් යනවා. එ මඩගහන්නේ වගා කරන මිනිස්සු නෙමේ. තවත් පැලතවාන් කාරයෝ. එයාලගේ යුටුබ් එකයි පෙජ් එකක්යි දැක්කම ඔනම කෙනෙක්ට තෙරෙනවා හරියට වැඩේ කරගත්ත කොචර අය ඉන්නවද කියලා.❤️❤️
@sanjeewamaggonage4110
@sanjeewamaggonage4110 Жыл бұрын
නිලේමේ කරන්නේ ගොඩාක් හොද දේවල්.
@chathukarunarathna5645
@chathukarunarathna5645 Жыл бұрын
ඕනම වෙලාවේ හම්බුන හොදම වීඩියෝ එක ❤️💪
@thushanichamodhya9957
@thushanichamodhya9957 9 ай бұрын
නියමයි සංගීත් අයියා. ⁣හොද නිහතමානී චරිතයක් අයියා ඔයා වගේ අයට තව තව හරියන්න ඕනේ හැමදාම .❤😊
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ගොඩක් ලස්සනයි සංගීත්ගෙ වගාව ජයවේවා පතමි. ස්තූතියි නිලමේ ඔබටත් ❤❤👍😃🙏
@kusummdagoda1329
@kusummdagoda1329 Жыл бұрын
ස්තුති නිලමේ මල්ලි මේ වගේ වැඩසටහන් තමයි මිනිස්සුන්ට ඕන මමත් හරිම ආසායි මේ වගේ වගාවක් කරන්න ලන්කාවට ඇවිල්ලා කොහොම හරි වගාවක් පටන් ගන්නවා නිලමේ සහෝදරයාට ස්තුති අයිඩියා එකක් ගන්න මේ වගේ වැඩ සටහනක් ඉදිරිපත් කලාට
@suhadapriyadarshana9024
@suhadapriyadarshana9024 Жыл бұрын
අැත්තටම ස්තුතියි නිළමේ ඔබට💝💝💝 වටිනා දැනුවත් කිරීමක් වගේම වටිනාම වැඩසටහනක්
@pathmagamage1374
@pathmagamage1374 Жыл бұрын
ආයුබෝවේවා ඔබසැමටම ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය ✌ ✌ජයවේවා සැමටම තෙරැවන් සරනින් නීරෝගිමත් වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේවා චිරන් ජයතු
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
මේ රටවල හුගක් මිළ ඉහලයි මේ නයි මිරිස්...හොද ඉල්ලුමක් තියෙනවා යුරෝපා රටවල...කොළ පාට මිරිස් රතු පාට මිරිස් වෙන වෙනම පැකට් වල තියෙනවා..❤...හොදයි මෙසේ සමාජය දැණුවත් කරන එක...අමතර රැකියාවක් ලෙස හෝ ප්‍රධාන රැකියාව ලෙසද තෝරා ගතහැකි වගාවක්... 20:49
@user-nq3nc6mb7h
@user-nq3nc6mb7h 3 ай бұрын
නිලමෙ අයියෙ. ඔයා නිසා තමා මට ඉස්සරගැන ලොකු ප්ලෑන් එකක් හැදුනෙ. මගෙ හිතෙ ලොකූ ප්ලැන් එකක් තියෙනව. ඔයගෙ විඩියො කිහිපයක් නිසා තමා මට මෙ අදහස් ආවෙ. මන් දවසක මන් දින්න කියන්න ඔයට අනිවාරෙන් කෝල් කරනවමයි අයියෙ❤
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@aniebatagoda1523
@aniebatagoda1523 Жыл бұрын
මේ දැනුවත් කිරීම බොහොම වටිනවා,ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි 🙏
@RamCharan-lz9qh
@RamCharan-lz9qh Жыл бұрын
කියන්නා කෙසෙ කිව්වත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතූයි
@kulebro4176
@kulebro4176 Жыл бұрын
මෙන්න රජරට කොල්ලෝ ...හදවතින්ම සුබ අනාගතයක් පතනවා යාලුවනේ ...බොක්කෙම්ම ජය වේවා
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
බාබියා උඹ ඉන්න තැන ගැන මාර සතුටුයි බං..❤
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
මචන් මේ වගෙ අයව පෙන්නලා තවත් මෝටිවේට් කරන්න.ලංකාවෙ අපිට වැරදුනෙ ඔතන
@sltagshownew
@sltagshownew Жыл бұрын
පට්ට ඈ ලස්සන වැදගත් දෙයක් වැදගත් ආදර්ශයක්...ඔයා දුන්නේ..සමාජෙට
@asokakanumullegedara2641
@asokakanumullegedara2641 Жыл бұрын
This is a very interesting and important video. There are so many ways to be success in Sri Lanka and this is a really good one.
@roshinidilhara
@roshinidilhara Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා 🤗ගොඩක් ගොඩක් පින් ❤️
@kasunkaushaka4822
@kasunkaushaka4822 Жыл бұрын
හිත හොද නියම රංගනශිල්පියෙක් නිහතමානී ඩයල් එකක්
@nadeesharanaveera9156
@nadeesharanaveera9156 Жыл бұрын
Good company.I have done this project.There are giving good support.Thank you Dilco.
@Gayanindrajith111
@Gayanindrajith111 Жыл бұрын
තව දෙයක් කියන්නම් සංගීත්...හැම දෙයක්ම එක පාරට කියන්න එපා.මොකද තමන් සාර්ථක උන මුල තාම ඉන්නේ..මේකේ ලාබ ප්‍රයෝජන අරගෙන නැහැනේ...හිත් වල කුහකකම් පිරිනු මිනිස්සු ඉන්නවා.කල්පනාවෙන්.❤️❤️
@1100AK
@1100AK Жыл бұрын
එයාට ගෙවන්නෙ කියනවටනෙ
@nippashami9366
@nippashami9366 Жыл бұрын
ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.
@nimeshgunawardhana
@nimeshgunawardhana Жыл бұрын
මෙයාලගෙ පැල අවුල්ද?
@encephalongi8184
@encephalongi8184 Жыл бұрын
@@nippashami9366 mko case 1
@suga3572
@suga3572 Жыл бұрын
සුබ පතනවා මල්ලි සියලු දේම සාර්ථක වෙන්න කියලා ... ❤️❤️❤️❤️❤️
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
බොහොම ස්තුතියි . හොද වැඩක්. 👍😇
@hiransanjeewa6885
@hiransanjeewa6885 Жыл бұрын
මේ ස්ථානයට ගියා.. හොඳ දියුණුවක් ලබා තිබෙන බවක් පෙනෙන්නට තිබුණා.. මේ Video එකේ සිටින ව්‍යාපාරික මහත්මා ඉතා සුහදව පිළිගත්තා.. නමුත් විස්‌තර දැනගැනීමට යොමු කලේ වෙනත් මහත්මියකට.. ඇයගේ සේවාව පිළිබඳව ධනාත්මක ආකල්පයක් ඇතිවුන් නෑ.. එතරම් සුහදශීලී නොවූ ඇය කිසිදු විස්තරයක් හරිහැටි ලබා දුන්නේ නෑ.. ආයතනයේ image එකට ඇයගෙන් හානියක් වන බවයි මගේ අදහස.. අලුතෙන් සම්බන්ද වන අය මේ මහත්මයාගෙන්ම විස්‌තර දැනගැනීම හොඳයි..
@pasindulakshan2288
@pasindulakshan2288 11 ай бұрын
ඇත්ත
@user-hd1qv9nh3c
@user-hd1qv9nh3c 11 ай бұрын
Kesgas wage meyalage pela ..
@PradeepNanayakkara-ij3ki
@PradeepNanayakkara-ij3ki 8 ай бұрын
Attatama a wave niladaraniya pannala danna
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Thanks නිළමේ ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamarabuddika8885
@chamarabuddika8885 Жыл бұрын
ඇත්තටම හොද ආදායමක් ගන්න පුලුවන්.මමත් හදල තියෙන්නෙ.
@dila1917
@dila1917 Жыл бұрын
ඔය ඇත්තම සීන් එකක් මමත් මිරිස් හැදුවා පැල 70න් මාසෙට මම 7000ක් විතර හෙව්වා කරන්න පුළුවන්නම් නියම වැඩේ සත්තුන්ගෙන් උනත් එත්චර හානියක් නෑ ගෙදර ඉන්න අය කරන්න
@Isu_19
@Isu_19 Жыл бұрын
Apith wagawk dann innee. Maii aiyyaii. Mn ALs. Mekt onam pasak awlk nh ned.???
@Ranmuthubathik
@Ranmuthubathik Жыл бұрын
මමත් dilco එකෙන් පැල ගත්තෙ. Kadawatha තමයී වගා කරන්නේ දැනට මාස 3 ක් වගේ.. ❤️👀
@akilachamod1937
@akilachamod1937 Жыл бұрын
අස්වනු නැද්ද තාම.වැඩේ ශුවර් ද
@N.K.Master-
@N.K.Master- Жыл бұрын
Mko tattwe
@vimukthiniroshan7248
@vimukthiniroshan7248 Жыл бұрын
කොහොමද adayama
@maheshranaweera7286
@maheshranaweera7286 Жыл бұрын
pala khmda
@nirmalmax2569
@nirmalmax2569 Жыл бұрын
Boru ne
@damithchanaka1751
@damithchanaka1751 Жыл бұрын
Thank you නිළමේ Brother 💕💕💕
@wasanamw9846
@wasanamw9846 Жыл бұрын
වගාව ආරම්භක කිරීමට බලාපොරොත්තු වෙන් ඉන්නවා ...උපදෙස් අවශ්‍යයි
@priyanthidesilva7155
@priyanthidesilva7155 Жыл бұрын
නයි මිරිස් වලට ඉතා ඉක්මනින් ලෙඩ හැදෙනවා
@viriduprabudhaandnipuni3392
@viriduprabudhaandnipuni3392 Жыл бұрын
සුපිරි වැඩක් 🔥
@youthgeneration566
@youthgeneration566 Жыл бұрын
කරලා බලන්න ඕන. සාර්ථක වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 Жыл бұрын
නියමයි ලංකාවේ ප්‍රදාන කර්මාන්ත ය ගොවිතැන
@chandananavarathna2888
@chandananavarathna2888 Жыл бұрын
සියලු කටයුතු සාර්ථක වේවා ඔබ තුමාගේ
@danushikamihirangi5141
@danushikamihirangi5141 Жыл бұрын
Superb company.Doing good support to Sri Lanka econamy.Thank you very much Mr.Dilshan.
@janiyaslmax
@janiyaslmax Жыл бұрын
Well don නිලමෙ චැනල්.මේ වගේ වටිනා වැදගත් දේ සමාජ ගතකිරීම ගැන ආඩම්බරයි.ජයවේව ඔබට.🌹❤️
@matharageprasad4532
@matharageprasad4532 Жыл бұрын
Supiri
@matharageprasad4532
@matharageprasad4532 Жыл бұрын
Niyamai nilame
@sanuakdamsiraediting8247
@sanuakdamsiraediting8247 Жыл бұрын
නාඩගම්කාරයෝ තරම් හොද කතාවක් මම බලල නැ❤❤🎉
@rohaneranga5067
@rohaneranga5067 Жыл бұрын
Patta watina wadadatahanak jivithe jayaganna mekath marama watinawa. Wadakgamu. Tasthiyadu gahana kollane. Nilame thanks 🙏
@likelive1528
@likelive1528 Жыл бұрын
ඇඩ් වගේ නෙවෙයි කරලම බලන්න ඕනි ඔය කියන තරම් නයිමිරිස් හදන එක ලේසි නෑ. අද්දැකීම් එක්ක කරන්න ඕනි වැඩක්
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 Жыл бұрын
ගොඩාක් ස්තුති නිලමෙ වටිනා වීඩියෝ එකක්
@suhailabvlogger6418
@suhailabvlogger6418 Жыл бұрын
neilame KZbin channel in srilanka vatina dewal minsunta denawa proud of you brother thanks you very much ❤🇱🇰🦁
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
ජයවේවා හොද වැඩක් නියමයිනේ සංගීත්
@priyanthigamage265
@priyanthigamage265 Жыл бұрын
මෙන්න මේ වගේ දේවල් තමයි සමාජ මාධ්‍ය තුළින් සමාජයට දිය යුත්තේ. බෙල්ල කපල මරන හැටි හොරකම් කරන හැටි අර නළුවා හෝ නිළිය පවුල් කන විදිහ අඳින විදිය යන ගමන් බිමන්... ඒවා නොවෙයි සමාජයට දිය යුත්තේ. මේ වගේ දෙයක් ආදර්ශයට අරගෙන තව කී දෙනෙක් නම් මේ වගේ ව්‍යාපෘති පටන් ගනීද. විය යුත්තේ එයයි.
@tharumaduwantha8952
@tharumaduwantha8952 Жыл бұрын
අපිත් පැල අරන් වවන්නේ එකෙන් තම්යි. මම දැක්කා සමහරු පැල හරිනැ කියලා තියනවා.අපිටනම් එහෙම කිසිම ගැටලුවක් නැ. හොදින් වැඩේ කරන් යනවා. එ මඩගහන්නේ වගා කරන මිනිස්සු නෙමේ. තවත් පැලතවාන් කාරයෝ. එයාලගේ යුටුබ් එකයි පෙජ් එකක්යි දැක්කම ඔනම කෙනෙක්ට තෙරෙනවා හරියට වැඩේ කරගත්ත කොචර අය ඉන්නවද කියලා.
@hirunihashara9538
@hirunihashara9538 Жыл бұрын
විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද ඔයාගෙන්
@kapilapushpakumara5499
@kapilapushpakumara5499 Жыл бұрын
නියමයි වැඩේ නිළමේ 👍👍
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
හරිම ආදර්ශමත් වැඩක්....👍❤
@SachiniNimesha-sy1qx
@SachiniNimesha-sy1qx 4 ай бұрын
වටිනා වැඩසටහනක් ඔබට ස්තූති
@sahan9289
@sahan9289 Жыл бұрын
නියමයී ජිවිතේ සමබරව සබාවදර්මය එක්කත් යද්දී හරී ලස්සනයී
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
හරිම සතුටුයි පුතා දැක්කම අාසයි
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
නියමයි කවඩියා.. 👍ජයවේවා 😍👍
@ushandulmina2753
@ushandulmina2753 Жыл бұрын
නිලමෙ තමයි චැනල් එක ♥️
@suhailabvlogger6418
@suhailabvlogger6418 Жыл бұрын
naimiriss topic supiri sangith brother thank you I love agriculture aniwarang mama hadanawa monawahari karala lankawai market ekka lokayata pennananda onai 💪🇱🇰🦁
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
පර්චස් 10කින් මාසෙට ලක්ෂයක් 😮. නිලමෙ ගෙනාවොත් හොඳම දෙයක් තමයි ඉතින්. බස්නාහිර පළාතෙ ටිකක් දුරකින් සරු ඉඩම් පර්චස් 10ක් ලක්ෂ 20කට වගේ ගත්තැකි. අවුරුදු 2/3කින් ඉඩමෙ වටිනාකම recover. කොහොමද වැඩේ.
@ruwanthidissanayake5472
@ruwanthidissanayake5472 Жыл бұрын
Koheda tiyenne
@kavindipathirana2886
@kavindipathirana2886 3 күн бұрын
Thank you so much ❤ Great video 😊
@Nilame
@Nilame 2 күн бұрын
You are so welcome!
@charulk
@charulk Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් අයියා වීඩියෝ එක
@dougdickmann2383
@dougdickmann2383 Жыл бұрын
Thank you Nilame very interesting video good luck with your journey 👍
@sudathbandara3471
@sudathbandara3471 Жыл бұрын
නියමයි..... පට්ට mortivation එකක් හැමෝටම......
@nippashami9366
@nippashami9366 Жыл бұрын
ඕකත් රගපෑමක්. මන් වගේ තවත් මුන්ගෙන් පැල අරගෙන රැවටුනු අය ඕනේ තරම් මුන්ට බනිනව ෆ්බ් නයි මිරිස් වගාවේ ගෲප් එකේ ඒවත් බලලා හොද තැනකින් ගන්න.
@achinigodaklassanafemlyaka8852
@achinigodaklassanafemlyaka8852 Жыл бұрын
Supiri wedak
@achinigodaklassanafemlyaka8852
@achinigodaklassanafemlyaka8852 Жыл бұрын
Sirimawoge kale ape rate HEMA kenenema wagakalla,ape rata dewani une singapppuruwata vitharai,AI API waga kaloyh rata diynu wenawa
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Жыл бұрын
පරෙස්සමෙන්, මේක ගැන හොඳට හොයල බලන් නැතුව පටං ගන්න එපා. ඇඩ් එකක් වගේ පේන්නෙ.
@3design284
@3design284 Жыл бұрын
අනිවාර්යයෙන්.. advertising. පරිස්සමෙන් ..
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Bohoma sthuthi oba thidenatama ithamath vatina vedio ekak theruvan saranai devi pihitai deergau labeva ❤🌷🙏
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН