සුහන්දි බිල්ඩිමෙන් වැටුණ එක හදපු හැටි | SEE YOU Behind the Scenes

  Рет қаралды 567,603

Veenavee Productions

Veenavee Productions

Күн бұрын

Пікірлер: 141
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 5 ай бұрын
මෞලි හරිම ලස්සනයි...එයාගේ කොණ්ඩය ත් හරිම අපුරු අක්බඹරු කොණ්ඩය ක්.....හරිම හොද කෙනෙක්. රංගන ජීවිතයේ ඉහලම යන්න සුභ පැතුම්....පැතුම්..එයාට
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
රඟපානවා කියන්නෙ ලොකූ කැපකිරීමක් ඉතින් ඔයාලා වගේ දක්ශ අය ඉන්න එක අපිට ලොකු ආඩම්බරයක් අක්කෙ 😍🥰👍❤️👌
@amaliahinsa6355
@amaliahinsa6355 5 ай бұрын
කැමරාව ඉදිරියේ රංගනයෙන් දායක වෙන හැමෝම අපිව සතුටින් තියන්න ප්‍රේක්ෂකයන් ට හොඳ දෙයක් සමාජයට දෙන්න ලොකු කැපවීමක් කරනවා ඔයාලගේ රැකියාව ඒක වුනත් හිතන තරම් ලේසි නෑ කියලා තේරුම් ගියා ❤❤❤
@KavindaKeshan-nt5xf
@KavindaKeshan-nt5xf 5 ай бұрын
අම්මෝ එහෙමද ඕකුන්ට සල්ලි හම්බෙන්නැත්තන් අපිව සතුටු කරයි
@AjithkumaraKarunarathna-d3j
@AjithkumaraKarunarathna-d3j 4 ай бұрын
Yyy
@AnjanaDewmi-z8o
@AnjanaDewmi-z8o 4 ай бұрын
​@@KavindaKeshan-nt5xf oyata sli nodi oyth kohewath job krnnne nane ned😅...
@mainasaima4897
@mainasaima4897 23 күн бұрын
Bayanam gedara Pala. Awwe inna berinam. Api Moko.
@nilanavarathna4271
@nilanavarathna4271 5 ай бұрын
අක්කි දැක්ම මටත් රගපාන්න ආස හිතෙනවා අක්කි 😂❤😅
@MaDhu3237
@MaDhu3237 5 ай бұрын
ලස්සන වැඩක් ❤. අපි බැලුවට ඒකේ රගේ දන්නේ.. රඟපාන අය හා... ඒ cru එකනෙ..
@BlackSenpai-tm8dc
@BlackSenpai-tm8dc 5 ай бұрын
monawada lassana?
@mgsmadhumalee325
@mgsmadhumalee325 5 ай бұрын
ආසාවෙන් බලනව❤🎉
@kanti7069
@kanti7069 5 ай бұрын
Oyala hemoma daksayo e atharen mawleta sala man godak kemathi❤❤❤❤❤❤❤❤❤❤
@mangalayahampath4
@mangalayahampath4 5 ай бұрын
අපේ රටේ තියෙන තාක්ෂණය දැක්කහම දුකත් හිතෙනව
@Krishan-nonis
@Krishan-nonis 5 ай бұрын
කවදාවත් ඇක්ශන් මූවී බලාපොරොත්තු වෙන්න එපා ලන්කාවෙ ෆිල්ම් වල 🤣🤣🤣🤣🤣🤣
@pererasteel2055
@pererasteel2055 5 ай бұрын
F2v3 3:33 ​@@Krishan-nonis
@SameeraAththanayaka
@SameeraAththanayaka 5 ай бұрын
Eknm atta paw.anunge rata Wala ewa copy karanawa arenna.takshanika patten gattama binduwai😊
@baymax2000
@baymax2000 Ай бұрын
​@@SameeraAththanayakaindiwath krnne Hollywood copy krn ekane😂 anika indiwath unge parama gilm copy krl remake krn ekane krnne😂
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 5 ай бұрын
අපට තියෙන්නේ ටෙලිවිෂන් එක ඉස්සරහට වෙලා බලන් ඉන්න විතරයි . ඔයාලා මොනතරම් කැපවීමක් කරනවද කට්ටක් කනවද කියලා අහද්දි දැනෙද්දි සතුටුයි වගේම දුකයි. සියලුම දෙනාට සුබපැතුම් ..!
@කුමුදුසාරිකා
@කුමුදුසාරිකා 5 ай бұрын
තත්පර 40 Advertisement එකක් පාන්දර 6 ඉදන් පහුවදා පාන්දර වෙනකන් කරනවා කියලා විශ්වාස කරනවද
@T4D1M
@T4D1M Ай бұрын
​@@කුමුදුසාරිකාsirawatama da 😢
@chamalkumara606
@chamalkumara606 Ай бұрын
​@කුමු🤔🤔🤔දුසාරිකා
@romaineleonard7555
@romaineleonard7555 5 ай бұрын
Good acting, well performed, but could be more advanced. I love the tele drama. , hope the end will be better than MANDARAME KATHAWA ❤❤
@n.awimalasena4987
@n.awimalasena4987 19 күн бұрын
තෙරුවන් සරණයි
@indrikaprashanthi9034
@indrikaprashanthi9034 4 ай бұрын
ඇත්තටම see you එකෙ ඉන්න ඔක්කොම හොදයි වැඩ කරන්නත් හරිම ලෙසියි නන්ගො ඔයත් හරිම දක්ෂයි ජයෙන් ජයම වෙවා
@RajeeswariiRajeeswarii
@RajeeswariiRajeeswarii 4 күн бұрын
❤❤❤🥰🥰🥰🥰
@PushparaniPerera-y9m
@PushparaniPerera-y9m 2 ай бұрын
ඔයාට බුදුසරණයි
@ShilokaHandlage
@ShilokaHandlage 2 ай бұрын
💖💖👌
@ThiwankaGayan-f8d
@ThiwankaGayan-f8d 5 ай бұрын
ගැම්මට පයින්න😊
@madugeethika9051
@madugeethika9051 4 ай бұрын
Oya godariyak lassanai
@ForBetterLifeyt
@ForBetterLifeyt 5 ай бұрын
ස්තූතිය හැමටම...මේ මහන්සි වෙන උදව් කරන හැමෝටම. අපි බැලුවට කරන්න කොහොම අමාරුද
@aushadhaakarshana3758
@aushadhaakarshana3758 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sgimhanajaya0566
@sgimhanajaya0566 5 ай бұрын
❤🌝
@dilharimaheshi9056
@dilharimaheshi9056 5 ай бұрын
Pita rata cable dala karanne owa
@Seeker-iw1eb
@Seeker-iw1eb 5 ай бұрын
ඔව් මෙයාලා කිසිම safety එකක් නෑ
@indikaindika6190
@indikaindika6190 4 ай бұрын
Pau ane...bs nangi .p ok❤
@TheOne-lr6fn
@TheOne-lr6fn 5 ай бұрын
අපේ production කවදා qulity weida ?
@Zeeez_8
@Zeeez_8 5 ай бұрын
😍❤️🤩
@Krishan-nonis
@Krishan-nonis 5 ай бұрын
කවදාවත් ඇක්ශන් මූවී එකක් සුපිරි විදියට හදන්න හම්බෙන්නෑ ලන්කාවෙදී නම්
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 5 ай бұрын
❤❤❤❤❤
@dulabro845
@dulabro845 5 ай бұрын
ඔයිට වඩා ආරක්ෂාව ගැන හිතන්න ඕනේ නිකමට හිතපන්කෝ ඔය පෙට්ටියක දාරයක් බෙල්ලට අහු උනානම් වැටෙනකොට....ඉවරයි නේ
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 4 ай бұрын
Aniwa
@surangahemachandra
@surangahemachandra 26 күн бұрын
Yes
@mkmallawa6560
@mkmallawa6560 5 ай бұрын
Mama oyatat harima adarei.
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
ගින්දරි වගේ ලස්සනයි 😊
@dinsad123
@dinsad123 5 ай бұрын
😍🔥
@dumindamudalige9206
@dumindamudalige9206 3 ай бұрын
ඔවැනි දර්ශන පටිගත කරන පිලිවෙල රහසිගතව තබා නොගැනීම බෝහෝ දුරට ඵම නාට්‍යයේ හෝ චිත්‍රපටයේ රසවින්දනයට හානියක් සිදුවිය හැකිය.
@ShenalPerera-c6x
@ShenalPerera-c6x 4 ай бұрын
Asama niliyo….. suhandi 😍 yohani😍 shanu 😍😍😍 so talented girls 😘😘😘
@pradeepranawansha7104
@pradeepranawansha7104 5 ай бұрын
👍👍👍
@sw7145
@sw7145 5 ай бұрын
We want to see Suhandhi and Ashan in another teledrama
@methie_98
@methie_98 5 ай бұрын
කතාවෙ මේ scene එක නං පට්ට ගොබ්බයි හැබැයි 😫
@Tharu-561
@Tharu-561 5 ай бұрын
Episode එක කීයද
@methie_98
@methie_98 5 ай бұрын
@@Tharu-561 ep 97
@sudeerawishvanatha703
@sudeerawishvanatha703 4 ай бұрын
Malani, Swarna, Geetha, Anoja, Chandani wage niliyo randapamata dakwala thiyena kapaweema dekkama mewa nihan wihilu wage.
@nuwangiampitigala207
@nuwangiampitigala207 5 ай бұрын
අයියෝ සාමි 😂😂😂
@JeevaniAmarasekara-tx5fs
@JeevaniAmarasekara-tx5fs 5 ай бұрын
❤❤❤❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
👍❤️❤️🌹
@pdsharshani
@pdsharshani 5 ай бұрын
දැන් නම් මහා ජරාවක් ඔයාගෙ හැම කතාවකම main couple එකක් නැද්දට බලෙන් කෙල්ලෙක් ඔබ්බනවා
@Fakenameu
@Fakenameu 5 ай бұрын
මෙට්ටයක්..
@nishunish1338
@nishunish1338 5 ай бұрын
Hard work actress ❤
@iromafernando
@iromafernando 5 ай бұрын
❤❤😮😊
@Gaming_oficials
@Gaming_oficials 3 ай бұрын
බය වුනා ද
@gihanudayajith3744
@gihanudayajith3744 4 ай бұрын
Den sepadaaaaa
@heshanthiwanka5211
@heshanthiwanka5211 5 ай бұрын
Arun vidu😊❤
@gemathboyvgi5993
@gemathboyvgi5993 5 ай бұрын
මාශී නමි ඉයා 01 ඒ වගේම රාජා 02 මාශි නමි ඒපා
@Buddhikasrilanka
@Buddhikasrilanka 3 ай бұрын
මෙච්චර අවදානමක් ගත්තෙ ඇයි..උස තැනක්නෙ
@ShaniAyeshaa
@ShaniAyeshaa 5 ай бұрын
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
@TharinduGamage-gm1df
@TharinduGamage-gm1df 5 ай бұрын
Oya naluwanam maha gobba porak
@YummyTasty290
@YummyTasty290 3 ай бұрын
Balapu gonma kathawak
@dhananjapasindu8258
@dhananjapasindu8258 5 ай бұрын
එ උනාට අපි කැමති විදුට
@SaduniSa
@SaduniSa 8 күн бұрын
Nuwara kella wage😅
@meththawheee4900
@meththawheee4900 5 ай бұрын
Lankawe kellonge gaanunge niliyange katha balako. naaki rilaviyo wage kabara hamakuth ekka, thadi katawal. moonu kohewath katawal kohewath. Thailand kollo ahanawa Lankawe inne kelloda naththan holman da kiyala. . Asian kellonge kathama un Lankawe un.
@meththawheee4900
@meththawheee4900 5 ай бұрын
Koreyawe inna apita vamaneta enawa Lankawe un dakinakota lassanama kello dekapu dakina apita Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Korea Japan China Taiwan Mongolia Singapore Bhutan Central Asia ratawala kelo, lookenma supirima lassana kello. A ratawala kolloth lassanai lankawe kellonta niliyanta wada. looke kathama niliyo nan Lankawe ma thamai
@meththawheee4900
@meththawheee4900 5 ай бұрын
mata penenne mun Lankawe kello ehema niliyo ehema hondai Thailand Korean Vietnam Japan holman filmsWala naaki holmanakata act karanna, mokada A ratwala oya wage katha Pilli wage naaki kello nathi nisa poddak try karala balanna. Eya baya hithenawa, kahutu naaki rilaviyo bari katawal, balako kisima lassana cute hedayak penumak aththema ne Lankawee niliyonge kellonge.
@meththawheee4900
@meththawheee4900 5 ай бұрын
Moonu kohewath katawal kohewath, angavikal moonu hedaya. Thailand niliyo balako, suranganaviyo, naluwo lassanai lankawe putty paints thattu pitin ulapu, wayasata wada naaki penuma thiyena thadi kalu katawak thiyena kabara goroosu hamak thiyena lankawe munta wada. mun dekkama vamaneta enawa, Ara ratawala kellonge hamee lassana balako, dilisenawa, untanan adu gaane katee wath paatak ulanna oone ne, balako munge, arunge naturally Roosa paata Rathu paata, munge kaluE thadi. LOL. parana TATA lorry moonu wage munge moonu hedaya kisima cute hedayak wath nee adu gaane. mokkoda me? vamaneta enawa
@meththawheee4900
@meththawheee4900 5 ай бұрын
Auntie laa... adu gaane Korean Thailand Vietnam Philiphine naatti balalawath lassana naatti tikak wath hadapan. thopee katha bari moonu pennan natiwa. Thai Korean naatti ehema thiyenawa supiri Awa, A naluwo lassanai umbalata wada balako blackpink kello set 1ka. thopi avilla Lankaweth famous ne, hithe athi hari famous lassanai kiyala putty paints ulanna oone naaki rilaviyo.
@meththawheee4900
@meththawheee4900 5 ай бұрын
Moona koheda kata koheda, 🤣😂naaki suddek balan ne 😂Korean Thai kollonta umbala pennuwoth unta vamane yai. harirena vidiya Anee mama hari lassanai kiya hithe Eya... lassana cute hedayakuth ne looke kathama niliyo thopee kabara naaki rila moonu walata nitharama putty paints ulanna oone, Thailand niliyo ehema A mokuth nathiwa, balako mihipita suranganaviyo wage. thopi nikan naaki hampada rilaviyo. wayasata wada naaki moonu 🙃🤣😅
@nilanbandara1420
@nilanbandara1420 5 ай бұрын
manasika leddu
@virajsanjana5046
@virajsanjana5046 5 ай бұрын
Aya nam ohoma moda chalange ganna epa... oyata therenne naa oke barapathalakama
@titiit5403
@titiit5403 5 ай бұрын
මොකක්ද මෙි නාට්‍ය
@Pabashathashmila9645
@Pabashathashmila9645 5 ай бұрын
See you
@nishanmunasinghe0
@nishanmunasinghe0 5 ай бұрын
Gon athal ban mewa
@udara_nayanajith
@udara_nayanajith 4 ай бұрын
Ammo mekanam risky
@KavishkaKarunaratne
@KavishkaKarunaratne 5 ай бұрын
විදු තරම් නෑ
@ShaniAyeshaa
@ShaniAyeshaa 5 ай бұрын
විකාර me wa
@SmilingCardinal-yr8oy
@SmilingCardinal-yr8oy 5 ай бұрын
Kateve tiyana watina kamat nati karanava me deval pennala
@Tny679
@Tny679 5 ай бұрын
Eketh aththk thiynw hby
@gayamadushani1493
@gayamadushani1493 5 ай бұрын
ඇත්ත
@Dahamikavya
@Dahamikavya 5 ай бұрын
එපිසොඩ්
@Nikin7834
@Nikin7834 5 ай бұрын
😂
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 5 ай бұрын
කාෆ්බෝර්ඩ් ගොඩට නේවැටෙන්නෙ මොකටද බය
@neesharajapaksha5964
@neesharajapaksha5964 5 ай бұрын
කාඩ්බෝඩ් උනත් උඩින් ඉදන්නෙ පනින්නෙ 😒
@MuthumenikDesilva
@MuthumenikDesilva 5 ай бұрын
අත පයට රිදෙනවා නේ ඒත්
@subashini8135
@subashini8135 5 ай бұрын
​@useakneer-mz6fj4pd5b
@henryt1199
@henryt1199 5 ай бұрын
කාඩ්බෝඩ් එච්චර ආරක්ෂිත නැ කියලා මට හිතෙන්නේ. මහත මෙට්ටයක් ඊට වැඩිය ආරක්ෂිතයි. කාඩ්බෝඩ් එහාට මෙහාට වෙනවානේ
@thilakarathnapurijjala4085
@thilakarathnapurijjala4085 5 ай бұрын
😢පුකේ ඉදලම පිස්සු 😂😂😂😂
@shenalijayasingha4767
@shenalijayasingha4767 5 ай бұрын
❤❤❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 5 ай бұрын
♥️♥️♥️♥️
@Sithmalee
@Sithmalee 5 ай бұрын
❤❤❤❤❤❤
@nimganga143
@nimganga143 5 ай бұрын
❤❤❤
@IndikaPriyangani-gd8mo
@IndikaPriyangani-gd8mo 5 ай бұрын
❤❤❤❤❤❤
@SuduAmarasena
@SuduAmarasena 3 күн бұрын
❤❤
Visekari | Episode 70 - (2025-01-27) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 788 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Making of මල කඩ කඩ | behind the scenes | fun shoot 💖
22:37
Sheshadrie Krishan online
Рет қаралды 1 МЛН