SEE YOU || EPISODE 151 || සී යූ || 10th October 2024

  Рет қаралды 24,785

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය SeeYou
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 69
@SandyaSandamali-e8n
@SandyaSandamali-e8n 2 сағат бұрын
නේහාගේ අම්ම වගේ කෙනෙක් නම් කිසිම කෙනෙකුට හමු වෙන්න හොද නෑ
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 59 минут бұрын
අනිවාර්යෙන්
@SachiniKoshila-w3z
@SachiniKoshila-w3z 2 сағат бұрын
මාශි වගේ ඉරිසියාවෙ පැලෙන යාලුවො අපි හැමෝටම ඉන්නවා😂👍
@darshaniranasinha
@darshaniranasinha 2 сағат бұрын
Amoooo oww
@vijiniwathsala6852
@vijiniwathsala6852 Сағат бұрын
අනිවාර්යයෙන් 👍👍
@ChandaniBoraluwage
@ChandaniBoraluwage 2 сағат бұрын
ශීලා අම්මා වෙනස් වෙයි මාශි ගැන විරාන් කිව්වේ හරි කියලා තේරුම් ගනී
@Nickie345
@Nickie345 Сағат бұрын
Sherinව අරන් මාෂිත් වැඩ අනාගන්න යන්නෙ ඉල්ලං කාලා😂 හොද වැඩේ අනේ😂
@RenukaKavindu
@RenukaKavindu Сағат бұрын
පොඩ්ඩේ ,මාශී,අශේන් ඔවුන්ට යන එන මන් නැතිවෙයි 😢😢😢😢
@dilshanjayasekara5893
@dilshanjayasekara5893 Сағат бұрын
මම ජීවිතේට මේකට Comment කරලා නැහැ, ඒත් නේහාගේ අම්මා වගේ අම්මාලා සෑබෑ ජීවිතේ ඉන්න ළමයි ඉන්නවනම්, අන්න උන් ඇත්තටම පව් 😢
@anomajayasinghe9188
@anomajayasinghe9188 Сағат бұрын
මාශීගේ මූණ යි අශේන්ගේ මූණ යි ගැලපෙනෝ මේ සුපිරි චීත්ත වැඩවලට චරිත නියමේටම ගලපලා
@HemanthaJayarathne-j9j
@HemanthaJayarathne-j9j 2 сағат бұрын
අද ශීලම්ම පට්ට නේ
@RangikaUdayakumara
@RangikaUdayakumara 2 сағат бұрын
මාෂි වගේ යාලුවෝ අපිට ඉන්න තරම් නේහට නෑ
@SrilankaW
@SrilankaW Сағат бұрын
ශීල මෙච්‍චර කල් නේහගෙ මුළු පව්‍ලටම නින්දා අපහාස කලා දැන් නේහට කියනව කාටවත් බාල්දු වෙන්න එපා කියල. මාරයිනෙ කවුද යකෝ මේ‍වා ලියන්නෙ. නේහාගෙ අම්‍ම වගේ කෙනෙක් කිසිම දරුවෙකුට ලැබෙන්න එපා.
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 57 минут бұрын
මාෂි වැටෙන පල්ලම හිතාග්න බෑ
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 Сағат бұрын
මාෂි වගේ ගැහැණු . කවදද මාෂිගෙ ලොකූ කම බහින්නෙ අපිට ඉක්මනින් බලාගන්න ඕනෙ ..මාෂි අප්පිරියයි .
@mallikawettasinghe1585
@mallikawettasinghe1585 24 минут бұрын
ඒ නාට්‍යයට ගීත් එනවට මම නම් හරිම කැමතියි...නමුත් මට නම් හිතෙන්නේ ඒක හීනයක් කියලා
@anulabathi6088
@anulabathi6088 Сағат бұрын
Ammooo aethi yantham sila nethumalita hodata katha kara 😂😂❤❤
@KumarPanadura-zd6cf
@KumarPanadura-zd6cf 57 минут бұрын
විරාන් නේහට දැම්ම ආදරේ කියන්න එපා කිව්වේ ගීත් ඉන්න නිසා වෙන්න බැරිද ??
@sandaykamari7228
@sandaykamari7228 24 минут бұрын
Samaravita
@TheekshanaNayanajith-g4s
@TheekshanaNayanajith-g4s Сағат бұрын
නේහා 😘💕
@inokairangani-de5xc
@inokairangani-de5xc 11 минут бұрын
අනේ මෙහෙමත් අම්මලා නේහා ලඟට ආයේ එන්න වෙයි මාෂිත් එක්කම.. එන්න එන්න ගීත්.. ශිලම්ම අද ඇඳේ වැරදි පැත්තෙන් බැහැලද ගීත් ආවොත් නියමයි common ගීත්
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 32 минут бұрын
අම්මා කෙනෙක්ට පුළුවන්ද මෙහෙම වෙන්න. නේහට ඉදලා තියෙන්නේ පුදුම අම්මෙක්නේ. බලන් ගියාම කටේ සද්දේ තිබුණට ශීලා හොදයිනේ. මාෂී/ අශේන්/ නේහා ගේ අම්මා සහ පොඩ්ඩේ කියන එවුන් පේන්නම බෑ මට නම් කතාවකට වුණත්. 😢😢
@aasaaaasaa8138
@aasaaaasaa8138 Сағат бұрын
Sila.amma❤❤❤❤❤❤❤❤❤
@sameeh88sam17
@sameeh88sam17 Сағат бұрын
Geeth awwwwwooooo
@renuweera35
@renuweera35 Сағат бұрын
Yes❤❤❤wow
@mgsmadhumalee325
@mgsmadhumalee325 Сағат бұрын
මම කලින්ම කමෙන්ට් කරල තිබුනෙ ගීත් එනව කිකියල හරි සතුටියි.හැබයි හීනයක්ද දන්නෙ නැ
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 Сағат бұрын
Nahyage amma wage amma kanak me loka kisima daruwakuta labanna epa
@jayangagimhani3699
@jayangagimhani3699 Сағат бұрын
geeth❤❤❤
@sajeewanisajeewani30
@sajeewanisajeewani30 Сағат бұрын
Sila amma hemadatama ohma innvanm .❤
@deepajayalath
@deepajayalath 23 минут бұрын
ගිත්ගේ අම්මා හිනයක් දකිනවා වගේ
@damithlakshan8155
@damithlakshan8155 42 минут бұрын
Aiyooo mashii keloooooganna davasa ikmanata daaapallakooo ponnayoooo
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 14 минут бұрын
නේහා වීරන් ❤❤
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 50 минут бұрын
මෙහෙම අම්මලා අවන්කවම ඉන්නව ද😮 🙃 පිස්සු වගේ මට නම් නේහගෙ අම්ම කරන දේවල් 😢
@igneshiyaperera2503
@igneshiyaperera2503 2 сағат бұрын
මෙහෙම ත් දුශ්ට අම්මෙක් ච්ක් විතරක්
@munaalblushi8551
@munaalblushi8551 41 минут бұрын
Wooooow geeth😂😂😂😂❤❤❤❤❤
@RasangaLakmali
@RasangaLakmali 11 минут бұрын
Shalini ge acting nam patta amma apu wele patta vidiyata feel wenawa acting
@RabihhCall-u3q
@RabihhCall-u3q 30 минут бұрын
Geeth❤❤❤❤
@sandaykamari7228
@sandaykamari7228 18 минут бұрын
Neha viran❤❤
@thilinamadusanka1992
@thilinamadusanka1992 Сағат бұрын
Me kathawe film eke name eka danna kenek kiyannako..
@inokasandamaliariyarathne8262
@inokasandamaliariyarathne8262 30 минут бұрын
අපෝ මේ sheela වෙලාවකට bombayak
@mgsmadhumalee325
@mgsmadhumalee325 Сағат бұрын
ගීත් ආව නෙහ්.හීනයක්දදන්නෙත් නැ
@Madu__shan_123
@Madu__shan_123 Сағат бұрын
ගීත්ගෙ කොටස හීනයක් නෙමේනම් හොදා 😒😒😒
@RoganQuickHits-w8s
@RoganQuickHits-w8s 2 сағат бұрын
mashi nam epa wenawa 😡😡😡😡
@udarikoshala7151
@udarikoshala7151 Сағат бұрын
අම්මෙක්ට ඔහොම නම් කරන්න බැහැ කවදාවත්ම
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 40 минут бұрын
❤❤❤
@meragalmalani2016
@meragalmalani2016 26 минут бұрын
Eeeeeya sherin appiriyai salli walata guuth kai me patta gon gani
@Maduwachannel5318
@Maduwachannel5318 Сағат бұрын
Ilaga kotase geeth inno😊
@ShiromiMohotti
@ShiromiMohotti 2 сағат бұрын
viran cheguwera wage
@Chefpradeep90
@Chefpradeep90 37 минут бұрын
Geeth kalin shashata penuna wage eyage ammatath penna awith saralai
@MMm-tj9wz
@MMm-tj9wz Сағат бұрын
Nehata paw amma nemai hapinniyak❤❤❤❤🎉🎉🎉🎉🎉
@DeepikaPriyangika
@DeepikaPriyangika Сағат бұрын
Geeth gana amma heenayak dakinawada danna.😌
@rpdeepani9201
@rpdeepani9201 Сағат бұрын
Geeth innawa Aa🙂🎉
@IslandTraveller-y1k
@IslandTraveller-y1k 2 сағат бұрын
අදත් ඉතින් බ්ලා බ්ලා බ්ලා තමයි🤮
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd Сағат бұрын
Mase waga yaluwo. Nisa apeth hodata mattu una. Jara gani Amma Bali tho Amma kanakga. Nahata thiyana piduru gahak waga Anna thiyana dasapalanayata. Akka thama. Aththa
@GayaniGunathilaka-zz5go
@GayaniGunathilaka-zz5go 2 сағат бұрын
Lassanai jathawa
@MdJebun-t4r
@MdJebun-t4r Сағат бұрын
masi nam hapinniyekma thamai.essarajata nethuta eyata wadiya hariyanawa.
@Nermala305
@Nermala305 48 минут бұрын
Ehema ambala kata Wath legendary epa
@mudithamanori4688
@mudithamanori4688 2 сағат бұрын
Ane sheela amma wenasunoth hondai issahata neda
@SehaniBuddika
@SehaniBuddika 2 сағат бұрын
Sherin maha modai..
@Lila-l1t
@Lila-l1t Сағат бұрын
මාසි කියන්නේ කපටි නිලියක්
@ManjulaKumari-l2r
@ManjulaKumari-l2r Сағат бұрын
Adanam adaren kata karaseelamma
@sandunperera2295
@sandunperera2295 2 сағат бұрын
1t coment ❤
@AsangaAdamga
@AsangaAdamga Сағат бұрын
Rosan.pildaket.mhemada
@dilshanjayasekara5893
@dilshanjayasekara5893 Сағат бұрын
මම ජීවිතේට මේකට Comment කරලා නැහැ, ඒත් නේහාගේ අම්මා වගේ අම්මාලා සෑබෑ ජීවිතේ ඉන්න ළමයි ඉන්නවනම්, අන්න උන් ඇත්තටම පව් 😢
@tharushakaushalya3675
@tharushakaushalya3675 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@dilshanjayasekara5893
@dilshanjayasekara5893 Сағат бұрын
මම ජීවිතේට මේකට Comment කරලා නැහැ, ඒත් නේහාගේ අම්මා වගේ අම්මාලා සෑබෑ ජීවිතේ ඉන්න ළමයි ඉන්නවනම්, අන්න උන් ඇත්තටම පව් 😢
@hemanthahewaarachchi926
@hemanthahewaarachchi926 43 минут бұрын
එහෙම අම්මලා ඉන්නවා හැබෑ ජීවිතේ ඒ දරුවො විනාසයි
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 133 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 8 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 131 МЛН
SINTO || EPISODE 04 || සින්ටෝ || 10th October 2024
18:24
Swarnavahini TV
Рет қаралды 34 М.
SEE YOU || EPISODE 150 || සී යූ || 9th October 2024
21:54
Swarnavahini TV
Рет қаралды 180 М.
SINTO || EPISODE 03 || සින්ටෝ || 9th October 2024
18:56
Swarnavahini TV
Рет қаралды 95 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 133 МЛН