SINTO || EPISODE 04 || සින්ටෝ || 10th October 2024

  Рет қаралды 34,983

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

SINTO || EPISODE 04 || සින්ටෝ
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Sinto

Пікірлер: 82
@Nora-n8p
@Nora-n8p 4 сағат бұрын
වයසක අම්මයි තාත්තා යි නම් ශෝක් අනේ 😂❤❤
@GeethmaSanuli
@GeethmaSanuli 6 сағат бұрын
පෝන් එකෙන් බලන අය කෝ
@wasanamalshani6263
@wasanamalshani6263 4 сағат бұрын
Phone eke netuwa tv walin mewa balanna be ane
@pahanyasesadi
@pahanyasesadi 4 сағат бұрын
Porn ekn 😂
@HashanAkarshana
@HashanAkarshana 4 сағат бұрын
ඇයි මිනිස්සු මෙච්චර මෝඩ 🤔
@KaushanRachan
@KaushanRachan 4 сағат бұрын
Api
@lopez7077
@lopez7077 4 сағат бұрын
Ado me comment section ekwt wana nokara hitapnko plz 😪💔
@Rgcd-z9z
@Rgcd-z9z Сағат бұрын
හිරි පොද වැස්සයි සින්ටොයි ආසම කතා වෙලා ❤
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Сағат бұрын
(ජගත් චමිලයි ජයනි )ඒ කපල් එක තමා නියම.සැබෑම ආදරේ විදින දෙන්නෙක් ලොකු ලමයි ඉන්න අය උනත්.ඒ දෙන්න වගේ වයසට යනකොටත් හැමෝම ආදරෙන් ඉන්නවා නම් අපේ රටේ පවුල් වල අනියම් සම්බන්ද කම් අරවා මෙව්වා ඇති වෙන්නේ නෑ ඇත්තටම .දෙන්න අතර ලොකු බැදීමක් ආදරණීය බවක් නැති නිසයි සමහර මිනිස්සු ගෙවල් ඇතුලේ මලමිනී වගේ හැසිරෙන්නේ.ගෑනීට මිනිහා පේන්න බෑ මිනිහාට ගෑනී පේන්න බෑ..මේවා බලලා හරි මිනිස්සු තමන්ගේ ගතිගුන සිතුම් පැතුම් වෙනස් කරගෙන ආදරෙන් ඉන්නවා නම් හොදයි...ඇත්තටම ආදරෙන් සෙනෙහසින් පවුලක් ඇතුලේ ඉන්න කවුරුත් කියලා දෙන්න ඕනත් නෑ තමන්ම තමා දැනගන්න ඕන .හිනා වෙලා සතුටින් ඉන්න.
@renukaWeerathunga
@renukaWeerathunga 2 сағат бұрын
අර නැන්දම්මා දැනමුතුකම් කියද්දි දගලන ලමයා ඔහොම එකක් කරගෙන වෙන්න ඇති කියලා නිකමට හිතුවා 😂
@ofical7614
@ofical7614 3 сағат бұрын
සිරාවටම මාර ආසාවෙන් බලන්නෙ 🌼
@Damika-i3i
@Damika-i3i 11 минут бұрын
හොද ආදර්ශමත් කතාවක් අද කාලෙට ගැලපෙන කතාවක්
@geemakaumini9087
@geemakaumini9087 Сағат бұрын
තුශාරාගේ අනියම් සැමියාගේ Room mate තමා අභීත😊
@amaliahinsa6355
@amaliahinsa6355 3 сағат бұрын
හරිම ලස්සන කතාව 😊😊
@mmmmm-i9b
@mmmmm-i9b 4 сағат бұрын
Paw ane සිතාරාගේ නැන්ද අමිමා..
@dilinitharaka6822
@dilinitharaka6822 4 сағат бұрын
Supiri kathawak..fb eke loku wamane dana vedeo eka dakala hoyan baluwe kathawa...harima lassanai
@nathalimadushani922
@nathalimadushani922 3 сағат бұрын
Math eka dakala balanna gatte
@samanjanaka5284
@samanjanaka5284 24 минут бұрын
Ane math ehema thamai baluwe
@dil1326
@dil1326 Сағат бұрын
නැන්දම්මයි ලෙලි දෙන්නගේ ලේලි රස්තියාදු පාට වැඩී වගේ...
@MistyPs-c5t
@MistyPs-c5t Сағат бұрын
කතාව niyamai❤❤❤ Ekama siduwema Ekinekaata වෙනස්වෙන widiha ❤❤❤❤ Niyamai kathawa❤❤❤
@malimapa2006
@malimapa2006 4 сағат бұрын
තුෂාරිගෙ කොල්ල අභීත උනොත් ඒ අම්මගෙ ප්‍රශ්නෙ නිකම්ම විසදෙනව
@hansanaAyash
@hansanaAyash 3 сағат бұрын
Anika uu kawda eee pawle prashna walata Madi wenna
@welcometoournest3954
@welcometoournest3954 Сағат бұрын
ඇයි ඒ තුශාරිගේ මගුල කැඩෙන්න ඔනේද ?
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Сағат бұрын
කොල්ලා රට ගෑනී හොර මිනිස්සු එක්ක ලමයි හදලා ..මේ වගේ ජරා ගෑනූ ඇත්තටම සමාජේ ඉන්නවා.නැන්දම්මා කිව්ව සේරම හරි 😂😂
@commenter1111
@commenter1111 2 сағат бұрын
මෙ ලොකූ කියන ලමයත් ඉතින් මාරම මුරන්ඩුයි...මුකුත්ම නොකිඅ කට තද කරන් ඉන්නේ ඔක්කොම දෙමාපියෝ කලා වගේ😂
@dilanchathurangaytb
@dilanchathurangaytb Сағат бұрын
Hansi nethuwa ada palui 😌😌😊 heta wath eyawa pennana 😘
@EsadiI
@EsadiI 2 сағат бұрын
මටත් ඕනි ඔය වගෙ හැමදේම හොයන නැන්දම්මා කෙනෙක්😊
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 4 сағат бұрын
Meke hari lassanata charitha walata galapena aya throagena thiyenawa ❤❤❤
@lily_Andromeda
@lily_Andromeda 4 сағат бұрын
අර වයසක අයගේ පුතා තමයි අභීත 😊
@inokathushari631
@inokathushari631 3 сағат бұрын
මටත් හිතුන
@rashinirandilini
@rashinirandilini 3 сағат бұрын
@@inokathushari631 තුෂාරිගෙ මල්ලිද
@ShiromiDammika-s2o
@ShiromiDammika-s2o 2 сағат бұрын
මට හිතෙනව තුශාරි මැරි කරන්න ඉන්න කෙන අබීත කියල
@CharukaAdithya
@CharukaAdithya 4 сағат бұрын
mata like👍 100k denwad 💕❤️
@k_d_tiktok2244
@k_d_tiktok2244 4 сағат бұрын
කතාවේ සේරම වගේ බඩ වෙලානේ 😢
@sewwandiks880
@sewwandiks880 4 сағат бұрын
ඒක තමයි කතාවෙ නම සින්ටො කියල දාල තියෙන්නෙ.😂.සින්ටො දන්නවද
@rashinirandilini
@rashinirandilini 3 сағат бұрын
😂😂😂
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 сағат бұрын
කතාව ලස්සනයි❤❤❤❤❤
@dinushaalahakoon1196
@dinushaalahakoon1196 2 сағат бұрын
ලස්සන කතාවක් කාලෙකින්
@SajeewaniWimalarathne
@SajeewaniWimalarathne 4 сағат бұрын
Ayale yana ganu hariyata nidahasa hoyanawa😂
@NethFMBana
@NethFMBana 4 сағат бұрын
දැන් කෝ අර අම්මට එක එක ඒවා කීව සෙට් එක​
@DilshaniSenarath-p1p
@DilshaniSenarath-p1p Сағат бұрын
Mee... singal Mom ge character ekta inna actress kawda.. Voice eka nam marama hurui.... Handa kawana niliyk wage....
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Сағат бұрын
එයා ටෙලිඩ්‍රාම වල රගපානවා
@Sachi-k6c
@Sachi-k6c 2 сағат бұрын
Kathawa iwara wenawa danenna e tharam lassanai❤
@kawindihansika5591
@kawindihansika5591 46 минут бұрын
Me kthwa supiri ❤🎉
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 3 сағат бұрын
Nandammai leli thamai wede..hebei chik ea kellanm kathakarana vidiya anthima kathai nandammata..natanna thiyena okkoma nadagm natala..bella gelawenna denna hithenwa.kate hei
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 2 сағат бұрын
❤❤
@sujeewagamage4839
@sujeewagamage4839 4 сағат бұрын
බබාල ලැබෙන්න වයස් සීමාවක් නෑනෙ
@ROSHEL-h8c
@ROSHEL-h8c 3 сағат бұрын
තියනවා. දෙමව්පියන්ගෙ වයස කියන සාධකට බිහිවෙන දරුවාගේ කායික මානසික සෞඛ්‍යයට බලපානවා.
@welcometoournest3954
@welcometoournest3954 2 сағат бұрын
මොකද නැත්තේ..දෙමාපියන්ගෙ වයස වැඩිවෙන්න වැඩිවෙන්න ඉපදෙන්න ඉන්න දරුවට වෙන සංකූලතාවයන් වැඩී..එ වගෙම අම්මට එන ගැටලුත් වැඩී. ඒ වගේමයි ඒ දරුවො ලොකු වෙනකොට දෙමාපියන්ගෙ වයස ඒ දරුවාට ගැටලුවක් වෙනව.. සම වයසෙ යාලුවන්ග් දෙමාපියන්ට වඩා තමන්ග් දෙමාපියන්ගෙ වයස වැඩි උනාට ඒ දැනෙන පීඩනය ලැජ්ජාව.. ඉතින් කොයි පැත්තෙන් බැලුවත් නිසි වයසෙදි නිසි දේ වෙන්න ඔනේ
@sampathhapu7636
@sampathhapu7636 4 сағат бұрын
Katawa maru
@SineriEnaya
@SineriEnaya 4 сағат бұрын
Aluth ammalata onna api laga thiyenawa aduwatama baby item ..... awashya ammala innawanm msg ekak danna ko...
@sihinanethu6729
@sihinanethu6729 3 сағат бұрын
Aththatamada..phone number ekak gnna puluvnda visthara denaganna oni
@ChamathSanketh
@ChamathSanketh 4 сағат бұрын
මේක බලනකොට පරන මගුල් මතක් වෙනවා 😳
@AnupamaSewmini
@AnupamaSewmini Сағат бұрын
Maath 2002❤
@sandunrajakaruna2722
@sandunrajakaruna2722 2 сағат бұрын
ඇස් දෙකෙන් බලන අය කෝ 🤭🤭
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Сағат бұрын
නෑ කටින් බලන්නේ 😂😂
@KaushanRachan
@KaushanRachan 4 сағат бұрын
Lassana kathawk
@DulariSepalika
@DulariSepalika 2 сағат бұрын
Yko sithra 😂
@thilinijeewanthi2892
@thilinijeewanthi2892 2 сағат бұрын
❤❤❤❤❤❤
@busybeestamilacdemy2159
@busybeestamilacdemy2159 4 сағат бұрын
Ara wayasaka.denna pawww.
@Sadushashi
@Sadushashi 2 сағат бұрын
තුෂාරිගෙ කොල්ලද අභීත😂
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Сағат бұрын
එහෙම උනොත් පවුල කැඩෙනවා😂😂
@peshalapela8136
@peshalapela8136 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SriDisa
@SriDisa 5 сағат бұрын
😊
@muthunilanka-uq3tq
@muthunilanka-uq3tq 2 сағат бұрын
තුෂාරි වයසට වඩා වයස පාටයි
@BoshbaB
@BoshbaB Сағат бұрын
Api ennava
@PeachRose-sl8to
@PeachRose-sl8to 5 сағат бұрын
😢
@saradawaidyarathna4050
@saradawaidyarathna4050 2 сағат бұрын
😅😅😅😅
@Dinuabe
@Dinuabe 2 сағат бұрын
Kiyatada yanne kathawa
@dilinisasikala5813
@dilinisasikala5813 2 сағат бұрын
7.30 ta
@MallikaMallika-j1m
@MallikaMallika-j1m 4 сағат бұрын
Mama
@Sathsuki..himanthara
@Sathsuki..himanthara 5 сағат бұрын
@SakunthalaPitigala
@SakunthalaPitigala 3 сағат бұрын
❤❤❤
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
SEE YOU || EPISODE 151 || සී යූ || 10th October 2024
21:28
Swarnavahini TV
Рет қаралды 24 М.
Sri Lanka Navy Band | නිල්වන් මුහුදු තීරේ | Nilwan muhudu theere
3:11
𝐃𝐈𝐀𝐑𝐘 𝐎𝐅 𝐔𝐒
Рет қаралды 69 М.
SINTO || EPISODE 03 || සින්ටෝ || 9th October 2024
18:56
Swarnavahini TV
Рет қаралды 96 М.
SEE YOU || EPISODE 150 || සී යූ || 9th October 2024
21:54
Swarnavahini TV
Рет қаралды 181 М.