KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Recondition Kella || EPISODE 30 || රීකන්ඩිශන් කෙල්ල || 24th November 2024
21:31
කොළඹ කුඩු තිත්පොලටම ගිහින් මාලිමාවේ එරංගලා කරපු වැඩේ | ස්තූති එපා! | අපි හැමෝම එකතුවෙලා මේක කරමු
9:58
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
1:03:11
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
How Much Tape To Stop A Lamborghini?
00:15
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
SEE YOU || EPISODE 179 || සී යූ || 21st November 2024
Рет қаралды 187,987
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 180
@tmnalani8066
2 күн бұрын
පොඩ්ඩෙට පුළුවන් නම් මෞලියි කොල්ලො දෙන්නයි අතුරුදහන් කරන්න ,අපි ඔක්කොම පොඩ්ඩෙට චන්දෙ දෙනව .ඒ තරමට ඒ තුන්දෙනා අනවශ්‍ය චරිත වගේම අප්පිරියයි .
@thimalirajapaksha7659
2 күн бұрын
ඒකනම් ඇත්ත
@dharunikariyawasam6719
2 күн бұрын
😅
@geethaniperera9770
2 күн бұрын
Apo epa wnawa dannam
@AnjanaGangani
2 күн бұрын
😂😂😂😂😂
@niluparathnayakaniluparath5004
2 күн бұрын
😂😂
@SamanKumara-qm9io
2 күн бұрын
මමනන් මේ මවුලිගෙයි අලුත් කොල්ලගෙයි පරණ කාලෙ පෙන්නන සීන් එක තප්පරයක්වත් බලන්නෙ නෑ😂😂
@ruwankumara3218
Күн бұрын
මමත්..
@rohanawickramaarachchi9555
3 күн бұрын
මේ කතාව බොරැවට අදිනවා . දැන් බලන්න හිතෙන්නේ නෑ . ශෙහාන් , මවුලි දෙන්නට මැදට තව කෙනෙක් දාල කොටස් දික්කරනවා . එපා වෙනවා බලන්න .
@ishankaishanka6440
3 күн бұрын
මාෂි ගැන හිතලා මාර සතුටක් තියෙන්නේ😅😅😅
@Pubudunadeesh
2 күн бұрын
Maulige voice එක වෙලාවකට ටකරන් සවුන්ඩ් එකක් එන්නේ😂😂😂
@shenushenu-bd1xj
Күн бұрын
අවුරුදු පහක් වෙනවලූ මූ දාලාගිහින් ඒ උනාට මුන් දෙන්නගේ ඒවා පෙන්නවා වසර තුනකට පෙර කියලා,,,,😅😅😅නට් ලූස් මුන්ට
@sasriyanisriyani6015
2 күн бұрын
මේ මවුලි කියන චරිතේ ගැන අප්පිරියයි...❤❤
@NirmalaNirmala-ye2yt
3 күн бұрын
කොහොමත් ඔය ෂෙහාන්ලා වගේ උන් එක්ක කවදාවත් පවුල් ජිවිතයක් අරන් යන්න බැ ජිවිතේම දුකක් විතරයි
@era2w_studio
3 күн бұрын
Akesh කියන එකා දාලා කතාව එපාම කරා...
@anndevika1605
2 күн бұрын
May directors la..prekshakayo..poll buruwo..kiyala hithane..😂😂
@Notestickersjj7sm-ey5hw
2 күн бұрын
ආයුබෝවන්, අප "චන්ද්‍ර නන්දනී" ටෙලි නාට්‍යයේ විශාල ප්‍රේක්ෂක. එම නාට්‍යය නැවත විකාශය කරන ලෙස ස්වර්ණවාහිනීගේ කළමනාකාරිත්වයෙන් ආදරයෙන් ඉල්ලුම් කරනවා. ඒ සඳහා ඔබගේ අවධානය ලබා දෙන මෙන් කාරුණිකව මට ඉල්ලා සිටිමි. ස්තූතියි!
@suneethasenevirathna5518
2 күн бұрын
ප්‍රේක්ෂකයෙක් කියන්නේ එක් කෙනෙකුට. විශාල ප්‍රේක්ෂකයෙක් කියන්නේ මොකක්ද
@Notestickersjj7sm-ey5hw
2 күн бұрын
@@suneethasenevirathna5518 obta waradila
@tmnalani8066
2 күн бұрын
@@suneethasenevirathna5518😅😅😅
@malimapa2006
2 күн бұрын
හිඳකින් මොකටද මේ ආකාශයෙක් ගෙනත් දැම්මෙ. අමාරුවෙන් දිනා ගත්ත ආදර කතාවකට මොකටද තවත් කරදරයක් . ඕකට දෙකක් ඇනල කුණු දාන්ඩ එකෙක් නැද්ද 😂😂
@princyariff
3 күн бұрын
I skip Mauli’s parts. So boring ,
@rhm7493
2 күн бұрын
Apoo math ahan inna appriyai.
@dulanikumudika8452
2 күн бұрын
Yes
@anjaleesithu7394
2 күн бұрын
Me too😖
@kanchanasenawirathna307
2 күн бұрын
Me too
@Thaliya774
2 күн бұрын
Me too 🥴
@walidisa4203
2 күн бұрын
දනුෂ්ක රත්නායක ගෙ කතා පිලිවලකට යිවරවෙන් නැ.මිට කලින් කතා බලපු අය දන්නවා.සමහර කතා අගිය අතක් නැ.
@nishanthipriynka7724
3 күн бұрын
ජානු කතාවත් එපා උනා, දැන් මේකත් එපාම උනා
@tmnalani8066
2 күн бұрын
ඒක ඇත්ත .ජානු බලපු කාලයක් මතක නෑ .ඒ තරමට එපා උනා.මේකත් බලන එක නතර කරන්න කාලෙ හරි වගේ .
@lakmalifdo3889
2 күн бұрын
ජානු තාම යනවද😊
@dreams8446
3 күн бұрын
ස්පීඩ් එක 1.75× දාගෙනත් ස්කිප් කරන්න වෙලා තියෙන්නෙ දැන්නම් 😬
@hewasriyani6725
3 күн бұрын
මාෂි ඕනවට වඩා උඩ පැන්නා. දැන් පස්ස බිම ඇනිලා.
@PushpaKumari-zf3ry
3 күн бұрын
අනේද කියන්නේ😂
@RuwanikaM.A.D
2 күн бұрын
අන්න දැනුයි මාෂිට කෙලඋනේ හරියටම දැන් තේරෙයි නෙතුගේ අගේ ව්රාන්ගේ අගේ ඔන්න ඕකයි කෙළවෙනවා කියන්නේ දැකලා නැති අය බලාගන්න
@dilshikadilhani7025
3 күн бұрын
දැන් නම් හොදටම ඇති. ම්වුලිගෙ කොටස් බලන්නෙ නෑ දැන්. මාස්හිගෙ ලොකු කම තාම අඩු වෙලා නෑ. ම්9න් මගුලක්ද මේ දැන් න්ම් හොදටම ඇති. එපා වෙල තියෙන්නෙ
@akashrasanjana1042
3 күн бұрын
Epa wela thiyana eke narakada typing tikak igena gaththoth???🤔🤔
@anushaliyanage4092
3 күн бұрын
Finly Sri Lanka dog barking on advertisement because I haven’t see any advertisement with dog or cats. Any of pets, but doesn’t show anything dog playing or doing no talking just barking. Glad I’m glad.❤
@ArjunAkash-s4e
2 күн бұрын
මොන මගුලක්ද මංදා මේ මෞලිගේ කතාවක් ඇදලා අරං..අප්පිරිවායි දැන්නම්
@dilhanihansima1670
2 күн бұрын
මං කතා බලන කෙනෙක් නෙමෙයි.... ඒ්ත් මේක බලන්න ගත්තේ දර්ශන් අයිය නිසා ඒත් දැන්නම් කතාව එපා වෙනවා අදිනව වැඩී
@SamanKumara-qm9io
2 күн бұрын
මේ ශාශා කියන එකාටත් ගහාන්ඩ ඕන මාශි කියන එකී හම්බවෙන්න එනවට
@kumudumaleeperera1057
Күн бұрын
අමාරුවෙ වැටෙනවා කියලා කියත්දී ගිය මාශිට දැන් උදව් කරනවාද
@kumudumaleeperera1057
Күн бұрын
මේ චරිත , මනංකල්පිතයි කියලා මිනිස්සු හිතන්නේ නෑ , එකිනෙකා ට බැනලා කමෙන්ට් දාලා තියෙන්නේ , 😂😂😂😂😂😂😂
@O.A.Kusumalatha
2 күн бұрын
මේ අශේන් පස්සෙ මව්ලි දුවන තාක්කල් මුගෙ පාට් එක බලන්න වෙන වා මේතරම් කෙල්ලක් බාල්දු වෙද්දී මේ විදියට හැසිරෙන කොල්ලෙක් මොකටද
@chandaniperera5734
3 күн бұрын
සේහාන්ගේ මාර ලොකු කම
@markantonypererapodimarakk8040
3 күн бұрын
Gon director la karana veda thamai
@MCESPRO6996
3 күн бұрын
අවසානෙ අශේන් පොඩ්ඩේ දෙන්නා හොදම එකෙන් කෙලවගන්නවා මාශිත් නෙතූට සපෝට් කරයි ඉලෙක්ෂන් එකට 😐
@shenalihansini7245
2 күн бұрын
දැන් අපිට මොකටද මව්ලිගෙ පරන කතන්දර 😂😂😂
@subashinijansz8347
3 күн бұрын
බොළඳ ආදරය සීන් තිබෙන්න ඔන. බලන අය ආස වෙයි සමහරක් ආස නැති වෙයි. නමුත් ඒ බොළඳ ආදරය ලස්සන ඒ කාලයේ විතරයි.
@chandragunartthna3079
3 күн бұрын
මාෂි ඔහොම වෙයි කියලා අපි කීවා නේද 😢😢
@nandanigunathilaka8204
2 күн бұрын
ඇයි මේ මෞලි චරිතය එපා කරවන්නෙ. කතාව දිග්ගස්සන්න එප ඒවගෙ.
@sohanfernando2007
2 күн бұрын
වෙන කොල්ලො හිටියෙ නැද්ද මෞලිගෙ පරන කොල්ලට දාන්න😂කතාවත් එපා වෙලා තියෙන්නෙ
@028hirusha7
2 күн бұрын
විරානය කියන්නෙ මොඩයේක්...අනේ මන්දා මෙච්චර මොඩ රන්ගනයක් දුන්නේ ඇයි
@sampathpradeep8830
3 күн бұрын
Padaththara una kathawa
@VithanageAmilasampath-kl2xw
3 күн бұрын
ඉදලා ඉදලා මෙ කතාව ලස්සනවීගෙන එද්දී මෙ මෞලිගෙ අතිතයක් ඇදලා අරගෙන කතාව කනවා.එපා වෙනවා
@IndikaLakmini-hm8zc
3 күн бұрын
දැන් මේ පරණ ලව් එකක් එක්ක යනවා අර thibba චන්දය අමතක වෙලාද ලියන ඒකට
@blabala867
3 күн бұрын
රටේ චන්දේ ඉවරයිනේ
@IndikaLakmini-hm8zc
3 күн бұрын
@@blabala867 ලියන උට දෝදු
@prabuddhiwijesooriya
2 күн бұрын
ෂෙහාන් වගේ මිනිස්සු නම් කාගෙවත් ජීවිත වල නැති එකමයි හොඳ
@niroshaperera7601
3 күн бұрын
මාශිට තිබ්බෙ සද්ද නැතුව නේහා ට එකතු වෙන්න අශේන් එක්ක රන්ඩු කරන්න ගියොත් මරලා දායි පොඩ්ඩෙ ලව්වා
@lankalanka7765
3 күн бұрын
මාෂී යෝ කොහොමද සැපද දැන් ලැජ්ජා නැතිව තව වත්තටත් යනවා බායී මාෂීයෝ
@Mihiri-g5l
2 күн бұрын
ශෙහාන් පිස්සෙක්. විශ්වාසය නැති තැන ආදරයක් කොහෙත්ම නෑ .පිස්සු ශෙහාන්ව කොහොමත් මවුලිට හරියන්නේ නෑ
@tharutv7103
Күн бұрын
ඇත්තටම අවුරුදු 3 , අවු.5 වෙනස 😮 ඔහොම වරදිනවද අනේ මංදා 😮
@nisanthapupakumara2045
3 күн бұрын
මාශියෝ... දැන් සැපද.. ඕක තමයි කියන්නේ වැඩිය උඩ පනින්න එපා කියලා
@sandysandy6727
Күн бұрын
මාෂි තවමත් ඉන්නේ උද්දච්ච කමෙන්
@sonasona-vp8yu
2 күн бұрын
සී යූ කතාව හොදින් ගලාගෙන යනව. දැන් මව්ලිගෙ පරන ආදරය පටලවා ටිකක් නීරස ගතියක් පේනව අනිත් නාට්‍ය එක්ක බලද්දි නාට්‍යය එක තැනම නෑ.
@vineethadissanayake9646
2 күн бұрын
කතාව බලන එක එපා ම කලා රට ඉදලා ආව කතාව නිසා
@Dedunushakya6095
2 күн бұрын
ශෙහාන් එක්ක බලද්දි ආකේස් තමයි මවුලිට ගැලපෙන්නේ... ෂෙහාන් වගේ උන් එක්ක ජීවත් වෙන්න අමාරුයි
@Uni125-n1g
2 күн бұрын
අවුරුදු 5ක් උන්න්නද මලාද කියල බලපු නැති එකා.මොන නාඩගම් නටල ආවද දන් නෑ.මාස 5ක් නම් කමක් නෑ.😂මරු ගැලපිල්ල.ශෙහාන් ගැලපෙන් නැති එක වෙනයි.අමු කැවිලද😂😂
@Dedunushakya6095
2 күн бұрын
@@Uni125-n1g අනේ මේ මට දැනිච්ච දේ මම කිව්වේ..පාඩුවේ ඉන්න හොඳේ
@malanisamarathunga6363
2 күн бұрын
ඇයි මේ ආශාවෙන් බලපු නාට්‍යයට මෙහෙම කරන්නෙ දැන්නම් බලන්න හිතෙන්නෙම නැහැ . නාට්‍යයක් වුනාම හොඳ මුලක් මැදක් අගක් තියෙන්න ඕන. නැත්නම් වෙන්නෙ බලන එක අත හරින එක
@namishasajuni7055
2 күн бұрын
බොරුවට අදිනවනේ කතාව, ස්වර්ණවාහිනියෙත් drama බලන එක නවත්තන්න වෙයි වගේ, ශලනි නිසා බලන්න ගත්තේ මේකත්, දැන් අදිනවා කතාව🤢
@Madushankapathum-j9u
2 күн бұрын
අමුතු දොස්තර පොඩ්ඩේ ❤️
@sandunkulathunga5643
Күн бұрын
අපෝ කතාව විනාඩි 2 න් බලනව මොනාද මේ කුනුගොඩක් දාල අව්ලි චරිතෙම අයින් කලාන ඉවරයි කතාවෙන්
@lakmaltharanga6365
3 күн бұрын
ගු කබේක් ගෙනත් කතාව එපා කරා
@taranga3573
2 күн бұрын
❤
@suneethasenevirathna5518
2 күн бұрын
විරාන් ගෙ යාලුවා ඇත්තටම පොඩ්ඩෙට සෙට් වෙයිද දන්නේ නැහැ .
@IrandiMapatuna
2 күн бұрын
Real story in my life thanks
@akeeshaakeesha5291
2 күн бұрын
Aiyoo mashi...dan sapada??eka paratama ashenge agata paninne nethuwa yatin gamak gahanna neda thibbe...aparade😮😮
@annpereira5289
Күн бұрын
Shehan acting super❤
@SamanKumara-qm9io
2 күн бұрын
ශේහාන්ගෙත් ලොකුකම ඕනවට වැඩී අනේ මවුලි ඕකට ඕන මගුලක් කරගන්න කියල අන්න අර පරණ කොල්ලා එක්කම ගියානන් ඉවරයි යකෝ ඔච්චර බාල්දුවෙන්න ඕනද
@tharutv7103
Күн бұрын
මවුලි පව් ඒ වුනාට. ශෙහානුත් පව් ❤
@PearlJayawardena-ep7hx
3 күн бұрын
මැතිවරණය නැද්ද SEE YOU
@chandaniperera5734
3 күн бұрын
විරාජ්ට කරන්න කරන්න පුලුවන් මගුලක් නැ
@anandamallawa7898
2 күн бұрын
අනෙ බන් උබත් දැන් දෙකයි පනහෙ ලව් එකක් කතාවට දාල ඇදගෙන ගිහින් චොර කරගත්තා නේද . නෙදකින් මෙච්චර කල් ආසවෙන් බලපු කතාව, දැන් ස්කිප් කරලා බලන්න වෙලා එ තරම් එ ලව් මගුල අප්පිරියයි
@niluuu2790
3 күн бұрын
මුන්ට පිස්සු මේ මොකක්ද මැදින් වෙනම පැත්තක්ට දැම්ම කතාව අලුත් එකෙක් දාන්
@mareenismile6829
2 күн бұрын
It's boring now unnecessary characters to drag the story👎
@user-qs9kc6uo6
3 күн бұрын
මේ කතාව ටීවී එකෙන් නැතුව ඇස් දෙකෙන් බලපු අය ඉන්නවද
@Pushpa1986-o3m
3 күн бұрын
Me mawlige issara ewa daala epa wenawa
@pushpadamayanthi6466
2 күн бұрын
මවුලි ෂෙහාන් එපා වෙනවා
@mal9569-q1i
2 күн бұрын
Kathawama epa wenawa me maulige seen 1k dala🙁
@buddikajayantha1354
2 күн бұрын
දැන් නම් මේක බලන්න හිතෙන් නෑ
@inokairangani-de5xc
2 күн бұрын
මාෂිත් නෙතුට උදව් කරයි වගේ දැන්.. ඔය ටික කරගන්න තිබ්බ අමාරුවක් නේද මාෂි... ඒ පාර මෞලිට කොල්ලො දෙන්නෙක් දාල කතාව අදිනව
@ThusithaLakmal-nz2gu
2 күн бұрын
වීරන් නේහා ❤❤❤
@chandaniperera5734
3 күн бұрын
මෂිගේ ලොකුකම බැහැලා
@warunigiridarage
2 күн бұрын
මාශිට හොද වැඩේ හැබැයි😌
@abimaniwansa814
4 сағат бұрын
මාසිට දැන් තමයි වමනෙ යන්න පටන් ගන්නේ .අයියෝ සද සාක්කී කිව්වලු 😜😝🤭
@nilanthirajasingha2142
3 күн бұрын
මේ ෂාෂට පිස්සු , මොනමගුලටද ඕකි එක්ක කතා කරන්න ගියෙ. ඔය දුෂ්ට ගෑනිගෙ ගතිය ඕකිට හොද වැඩේ
@KawshiNehara2009
2 күн бұрын
I like mouli and shehan❤❤
@Madushankapathum-j9u
2 күн бұрын
මෞලි ගේ සීන් යවලා බලන උන් කෝ 🤣
@bk2470
2 күн бұрын
Mr Director. You have ruined this teledrama by introducing unwanted characters. Going to stop watching this
@ytqueen20
2 күн бұрын
මවුලි එපා වෙනවා දැන් නම්.😂😂
@mashiwithjourney6209
2 күн бұрын
Kathawa balannath ona eth okkoma skip kara kara balanne🤣🤣🤣
@thamaliruwanthika6634
2 күн бұрын
Why these mouli's ex parts are showing. Please remove that
@pushpadamayanthi6466
2 күн бұрын
ආකාශ් තමයි මව්ලිට ගැලපෙන්නේ
@ravindamaduranga1467
3 күн бұрын
Ara akesh kiyaneka rata gihin awe aurudu 5kinlu eth parana ewa danne aurudu 3kata pera kiyala😂
@sriyakaluarachchi396
3 күн бұрын
මෞලි කතාකරන්නෙ ගිරිය යටින් කෑගහල.
@lauxmiperera3317
3 күн бұрын
Dan nam harima gon me kathawa
@sinhala_rachana
3 күн бұрын
geeth iddi thibba kathawe lassna dan chuttama chuttakwath ne.aththtma kathawa lassnatama arn giye eya.mawlige parana lv ekk awith shehange kthwath sawuththu kla.ane mnda ada idan me kathawa blmna hithenneth ne.🙂😐😑
@IndikaLakmini-hm8zc
3 күн бұрын
Meke dikkaranna parana love ekak genalla vikarayak karanava
@anndevika1605
2 күн бұрын
Aiooo mashi...vipathakne wela thiyene😂
@PrasadSanjeewa-j4g
3 күн бұрын
Kohewath nathi love ekak genalla ekata dustayekuth genalla drama eka chater wenawaaa wage😊
@Gangakawmali
2 күн бұрын
මාශි නෙතූට එකතු වෙලා වැඩේ කනපිට ගහයි වගේ...අශේන්ට යන එන මන් නැති වෙන්නම
@SumaDami-k2w
2 күн бұрын
Hodawada masita
@kodituwakkurenuka1946
3 күн бұрын
මාෂිත් නෙතුමාලිගෙසහයට වේදිකාවට ගොඩවෙයි නේද😅?
@virajinihettige1315
2 күн бұрын
ඉක්මනින් ජන්දේ තියන්න 😂
@priyanthiwallage1869
2 күн бұрын
මාශිට උන දේ එල
@Gangakawmali
2 күн бұрын
කතාවෙ ශෙහාන් මව්ලි අකාශ් සීන් බලන්නෙම නෑ..විකාරයක්
@sandunitharangani9816
2 күн бұрын
Dn meke pradne charithe mawlida😅
@PIPraneeth-yz9uy
3 күн бұрын
Mashii hoda wadee
@jackys8128
2 күн бұрын
Mauli's acting is superb. Like when she's angry ❤
@SapnaShnaha-qf5nd
3 күн бұрын
Mashi Dan sapada apahu waththata Anna Nathi achcharu hadala day
@RAVIWICKRAMANAYAKE
2 күн бұрын
Dhanushka ratnayake me kathawa haawa... 😡
@sameeradissanayake8642
2 күн бұрын
ආයි පටන් ගත්තා මවුලිගෙ මගුල්
@sandunikaudani2631
21 сағат бұрын
ශෙහාන්ට වඩා මොනා උනත් ආකේශ් හොඳයි
21:31
Recondition Kella || EPISODE 30 || රීකන්ඩිශන් කෙල්ල || 24th November 2024
Swarnavahini TV
Рет қаралды 79 М.
9:58
කොළඹ කුඩු තිත්පොලටම ගිහින් මාලිමාවේ එරංගලා කරපු වැඩේ | ස්තූති එපා! | අපි හැමෝම එකතුවෙලා මේක කරමු
RADIO ZB
Рет қаралды 96 М.
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 510 М.
00:59
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 4,5 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 217 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 6 МЛН
21:26
SEE YOU || EPISODE 178 || සී යූ || 20th November 2024
Swarnavahini TV
Рет қаралды 202 М.
9:44
අද නම් මං සින්දුවක් කියනවා හොදේ. වයසට ගියත් හදවත තාම තරුණයි anura kumara birthday today
Test One
Рет қаралды 423 М.
38:06
Ex වෙනුවෙන් ආපහු ජීවිතේ තැනක් වෙන් කරනවද?|සුපිරිම Drama Romane චිත්‍රපටිය|Sinhala Movie Review
Cinema Kathandara
Рет қаралды 8 М.
15:16
හිත හදාගන්න මං වෙනුවෙන් | යන්න හදන එයාව බලන්න ගියා 🍂 | Life in Japan 🇯🇵
Pawani Perera
Рет қаралды 110 М.
13:47
වේයන්ගොඩ නිදන් කතාවේ සැඟවුණු රහස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෙළි කරයි | Neth News
Neth News
Рет қаралды 518 М.
18:03
නීල ගිරි කන්ද Sinhala Cartoon | ආදර්ශ කතා |Moral Story
Sinhala Cartoon
Рет қаралды 363 М.
2:18:22
APOCALYPTO 2006 FULL MOVIE SUB INDO..
Sheva.05
Рет қаралды 9 МЛН
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 114 М.
17:39
ගෙදර බුදු පිළිම එකකට වැඩිය තියේනම් අදම මෙහෙම කරන්න. dodampahala rahula himi bana deshana
dharma deshana
Рет қаралды 130 М.
21:45
Recondition Kella || EPISODE 29 || රීකන්ඩිශන් කෙල්ල || 23rd November 2024
Swarnavahini TV
Рет қаралды 185 М.
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 510 М.