KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Viyali | වියළි | Episode 54 - (2024-11-24) | Rupavahini TeleDrama
21:57
Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 495 | 2024-11-24 | Hiru TV
34:48
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Don't underestimate anyone
00:47
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
00:31
Recondition Kella || EPISODE 30 || රීකන්ඩිශන් කෙල්ල || 24th November 2024
Рет қаралды 86,265
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 108
@Fois_x
7 сағат бұрын
මේ නාට්‍යයේ ගමේ කොටස් වලම එල්ලිලා ඉන්නේ නැතුව රසවිදිනවා නම් වෙනස් කතාවක් කියලා හොදටම දැනෙනවා..
@neelaharshani3473
7 сағат бұрын
Ou meka ytin thiyenne sundara kathawak newe
@Norakavi-n8p
8 сағат бұрын
දොස්තර ගෙ අම්මා පුදුම විදියට ඉවසන්නේ, එ ඉවසන විදිය පුදුම විදිහට රගදක්වනවා, චරිතේ ට ආරුඩ වෙලා ලස්සනට පන දෙනවා 👏
@charithawickramatunga5842
5 сағат бұрын
තමන්ගේ පුතාව හදා ගන්නෙ නැතුව රටේ එවුන්ට ආඩපාලි කියල වැඩක් නෑ. අනික මෙතන පුතා වැඩිහිටියෙක් , එයාගෙ ජීවිතේට ඇගිලි ගහන එක වැරදියි. තමන්ගේ ගෙදර පිට මිනිස්සු තියා ගන්න එක කරදරයි නම් පුතා එක්ක කතා කරල යන්න කියන්න ඕනි. මෙතන මේ මිනිස්සු ගෙනාවෙ පුතා මිස, ඒ මිනිස්සු බලෙන් ගෙට ආව නෙවෙයි නෙ.
@prabathmadushanka86
40 секунд бұрын
ඉවසන එක හොඳයි. ඒ මැඩම් කතාකරන්න දන්නෑ.
@madukumari9174
8 сағат бұрын
මෙි කතාවෙි මුලදි වගේ කිසිම ලස්සනක් නැහ ගමෙි පරිසරය හරිම ලස්සනට කතාව තිබුනා ,දැන් ඒකට විකාරයක් කරලා😮
@dushanthakarunarathna7184
8 сағат бұрын
Ahenam gamema inna wei.. dhinuuta😂
@roshanchaminda6162
8 сағат бұрын
ඔව් ...දැන් බලන්න හිතෙන්නේ නෑ
@Fois_x
7 сағат бұрын
මෙයා කියන විදියට ගමේ ටික ම පෙන්න පෙන්න ඉන්න කියලා මෙක කරන කට්ටියට කියමු🤣
@knihal3344
7 сағат бұрын
රීකන්ඩිශන් කෙල්ල මේකේ නාමා
@nimeshanisansala5286
7 сағат бұрын
ඉතින් ඒක එහෙමයි කියලා නමේම තියෙනවනෙ. රීකන්ඩිෂන් කියන්නේ ඒකට තමයි.
@nimeshanisansala5286
7 сағат бұрын
මම කැමතිම උපේක්ෂාට ❤
@RoahiniRoshini-tw7vl
6 сағат бұрын
මමත්
@ChamilaKumuduni-to2cx
6 сағат бұрын
මමත්
@DamithBandara-c1e
8 сағат бұрын
සවර්නවාහිනියෙ කතා මුලදි මරු පස්සෙ ගු 70
@priyanthipuspalatha9734
3 сағат бұрын
අනේද කියන්නේ
@rasi9280
3 сағат бұрын
මුලදි ලස්සන කතාව දැන්එපාවෙනව
@නිශානවරත්න-ඤ1ණ
6 сағат бұрын
යුරේනී ඕවර් ඇක්ටින් වගේ මට නම් .දැන් සෙට් වෙන්නේම නෑ 😂😂
@begorgeouswithera9106
6 сағат бұрын
මටත්
@KushAndria
Сағат бұрын
ඇත්ත.. එයාගේ acting හොද නෑ.
@yamunahewage7166
8 сағат бұрын
බුදු අම්මේ ...kusal ge අම්මා හරියට දන්නේ නැති නිසා හොඳයි දිනූ ge අම්මා ගෙ ඇත්ත ජීවිතය ..
@nimeshanisansala5286
7 сағат бұрын
දිනූ මොංගල්. ඕවර් ඇක්ටින්. හොඳට හොයන්න පුළුවන් රඟපානවා කියලා.
@Ratadinawanabalawegaya2024
7 сағат бұрын
Aththa
@shyamaananda587
7 сағат бұрын
ඔව් විකාරයක්
@user-ig6bc9ul4j
6 сағат бұрын
හුඟ කොටස් වල මහ ගොන්විදියට තොඳොල් වෙනව
@asankabandara3399
6 сағат бұрын
ඔව් මම හිතන්නේ අධ්‍යක්ෂක හරියට එයාගේ හැකියාව ගන්න දන්නෙ නෑ කුඹියෝ නාට්‍යයේ ලකා හරියට වැඩ ගත්තා
@pabasaradissanayaka7520
6 сағат бұрын
ඇත්තමයි මේ චරිතෙට වෙනත් කෙනෙක් ගත්තානම් (නයෝමි තක්ශිලා වගේ) මීට වඩා තාත්වික යි
@vitztoyota8712
7 сағат бұрын
යකෝ ඒ මිනිස්සුන්ගේ ගෙදර ඉදන් අර අම්මන්ඩිගේ උද්දච්චකම. දුවත් අරන් ගෙදර පලකෝ
@SithumiDiwayanjali-ut3cs
8 сағат бұрын
Ureni akkage acting walat kemathi aya me peththata.👌💕🌚
@amiladinesh6665
3 сағат бұрын
Upekshanm aththatama thamath patta lasaanai ❤❤
@AsokaMettananda
Сағат бұрын
Kellage game venadewaluth tikakak danna
@vigithadeepanivigitha5862
8 сағат бұрын
ගොඩක් ලස්සනයි 😍
@samanmaleewanigasundara7318
7 сағат бұрын
යුරේනි නගරෙට ඇවිල්ලත් නාට්ටියේ ගොන් පාට් ඇට්කරන්නේ.
@KawyaRanasinghe-s3h
8 сағат бұрын
ලස්සන කතාවක් ❤
@SajithRupasingha
8 сағат бұрын
ඕවර් ඇක්ටින් යුරේනි
@TeacherinSeychells
8 сағат бұрын
දිනුගේ අම්මගෙ කට තමයි වැඩේ, ලොකුකම් කියවන්න නම් පුළුවන්
@Indeedana1514
7 сағат бұрын
Wesa genunge heti
@user-ig6bc9ul4j
6 сағат бұрын
මාත්‍රයක වත් ගරු සරුවක් නැහැ කුසල්ගෙ අමමට
@dilinithusharika5975
7 сағат бұрын
Upeksha lassanae❤❤
@rasikafernendo2052
7 сағат бұрын
කුසල් දිනූ ජීවිතයේ හැලහැප්පීම් මැද ගෙවන ජීවිත කථාව හරි ලස්සනයි ❤❤❤❤
@priyanthipuspalatha9734
3 сағат бұрын
ඔව්
@oshadikaushalya8793
6 сағат бұрын
දිනු යන යන තැන කට නිසා චාටර් වෙනවා
@wijesaman
7 сағат бұрын
පව් කුසල් ගෙ අම්ම
@ChinthaLakshmi-zk7jm
7 сағат бұрын
තැපැල් පෙට්ටිය ලග හිටගෙන හිටපු එකීගෙ ආත්ම ගරුත්වය ..අනේ යකො.
@anusharanatunga5619
7 сағат бұрын
ඊලග කොටසෙ මොකක් හරි ජංජාලයක් වෙනව වගෙ. අර කුසලයා දුවන්නෙ 🤭🤫🤔🤔🤔🤔 සතියක්ම ඉන්න එපායැ ඒක දැනගන්න
@prasangimadhushani3403
6 сағат бұрын
Wend wagem adth kuthuhalayk ithuru kla. Niyamai.
@TuktukDanu
5 сағат бұрын
,යුරෙනි හරහට දාල රෙන්ඩ හොදයි කියල හිතන අය මේ පැත්තට
@seetaseeta4417
3 сағат бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉
@IshaIsha-wx9dp
8 сағат бұрын
මරු අම්මා මං එහෙමනම් පයින් ගහලා එලවන්නෙ අම්මයි දුවයි දෙන්නා
@DamayanthiRajapaksha-g8v
6 сағат бұрын
Nagitinna bane roda putuwen
@theekshana9352
8 сағат бұрын
කතාව ගමෙන් කොළඹට ගෙනත් යුරේනි ඔවර් ඇක්ටින් දලා කතාවම කෑවා පජාතයි
@AnuruddhaAththanayaka-mw6wc
8 сағат бұрын
Siravtm
@malakothalawala7426
7 сағат бұрын
මේ කතාවේ තියෙන්නේ දේශපාලනය.මාලිමා කාරයෙක්ද කොහෙද ලියන්නේ
@asafernando6290
7 сағат бұрын
කුසල් එක්ක ඉන්න නිල් tshirt කෙල්ල කුසල් ගේ කරේ එල්ලෙන්න අසාවක් තියෙන්නේ.ඒකනේ දිනු පෙන්නන්න බැරි.
@NilminiNehara
8 сағат бұрын
දැන්නම් මේ කතාව මෙලෝ රහක් නැ
@DamithBandara-c1e
8 сағат бұрын
නෙදකින්😂 මේ කතා මුලින් සුපිරි පස්සෙ ජරාවක්
@anomadarshinie6343
8 сағат бұрын
😍
@deepaniroshani140
7 сағат бұрын
Ou game kathawa thamai lassana
@dope4534
6 сағат бұрын
දිනුගේ අම්මාගේ කට බලපන්කෝ අවලන් කථා කියන්න එපාලු 😂❤ හරි හොඳ ඩබලනේ....
@ishankhas3372
8 сағат бұрын
Dan thamai kathawe hondama hariya
@RoshanAruna-ik5mf
7 сағат бұрын
දැන්නම් මෙලෝ රහක් නෑ මේක
@Suresmartacademy
8 сағат бұрын
කතාව හරි fake 😅
@neelaharshani3473
7 сағат бұрын
Meka winodathmaka kathawak newe penawata wada yatin wena arthayak yana kathawak. Eyala bona juice eken pawa eka pennanawa
@manojk19
4 сағат бұрын
ඩිරෙක්ටර්ට බඩුපොට් එකක් දාන්න ආස හිතිලිද කොහෙද ලස්සනට තිබ්බ කතාව කාලා
@KushAndria
Сағат бұрын
යුරේනිගේ ඇක්ටින් හරි නෑ. Over acting. බොරු අහින්සක කමයි හුරතලෙයි බලෙන් පෙන්නන්න හදනවා. මම modler කෙනෙක් කිව්ව තැන උනත් එහෙමයි.හරි අවුල්.
@oshadikaushalya8793
6 сағат бұрын
මේ දිනුනම් යන තැනක ඉන්න දන්නෙ නැති එකියක් අර dr තමයි නෝන්ඩි වෙන්නේ ඒකෙන්
@user-hk8bc7ti2vSherin
7 сағат бұрын
Pabage lassana
@NisansalaSfdo
7 сағат бұрын
මේ දිනුගේ අම්මා දවසක ඔය ගෙදර කුසල්ගෙ අම්මාගෙ තැන අරන් දිනුගෙ අම්මාගෙ තැනට දනවා කුසල්ගෙ අම්මාව මේ දිනුගෙ අම්මාගෙ මාර ලොකු කමක් තියෙන්නෙ එකනෙ අම්මා ගැන දිනු කුසලාත් එක්ක කියන්නෙ, එයාගේ චරිතෙ කරනවා හොදට හැබැයි😂
@vitztoyota8712
7 сағат бұрын
මෙහෙම කතා නාටියට විතරයි ලෝකෙටම එකයි. වෙන්න බැරි දේවල්😂😂😂
@OshinichulskshaEkanayaka
8 сағат бұрын
Hy
@RashmikaNethmini-s2v
8 сағат бұрын
Mnnm hithnne kusal hithana thrm hoda manssayek nemey 😑
@mmmmm-i9b
8 сағат бұрын
Matath hithenawa
@NisansalaUdayangani-k4s
5 сағат бұрын
Matath hithunema eka thamai
@kalukumi2826
7 сағат бұрын
යුරේනිගෙත් එක්ක රගපානකොට කුසල් ඒ චරිතෙට ගැලපෙන්නෙ නෑ කියලා හිතෙනවා. යුරේනි දක්ෂ නිලියක්.කුසල්ගෙ රූපය, මුහුනේ ඉරියව් ප්‍රේමවන්තයෙකුට ගැලපෙන්නෙ නෑ වගේ.
@NimeshaFernando-kk4vt
6 сағат бұрын
vikarada bn
@رنا-ب2ش
7 сағат бұрын
මේසේරනවහීනීයේකාතාමැදදීකානවා
@thiyagakaluarachchi1655
7 сағат бұрын
Kammali kathawak.epa wenawa
@tmnalani8066
7 сағат бұрын
දැන් නම් බලන්න හිතෙන්නේ නෑ .කිසිම ලස්සනක් නෑ .
@nirmidilu7144
4 сағат бұрын
Yako ara hai kusalge edarama dagana pinata aka kusalge ammata part eka danawa hariyata e gani hoda gani wage kathawa
@JanikiSri
9 сағат бұрын
❤❤❤❤❤
@kaushiz2211
6 сағат бұрын
Apo me dinuge amma maha jara geniyek
@sriyanikumari2676
25 минут бұрын
ureni den wikarayak
@suddaisrael138
7 сағат бұрын
අර ගමේ බාප්ප කෙලින්න එන කාලෙ කොච්චර සුන්දරද කතාව දැන් වැඩක් නෑ බලන්නෙත් කලාතුරකින්
@nimeshanisansala5286
7 сағат бұрын
බාප්පා කෙළින එකත් දැම්මා නම් තවත් ලස්සනයි නේද? 😏
@suddaisrael138
7 сағат бұрын
@nimeshanisansala5286 අනිවාර්යයෙන්ම සිහි නැතිවෙන්න කරපු හැටි අපිත් දකින්න ආසයි
@user-ig6bc9ul4j
3 сағат бұрын
ඒ බාප්පගෙ පවුලෙම රංගනයට උන්නෙ සුපිරි නලුවො නිසා
@leyoniperera4524
8 сағат бұрын
Mokadda wenne dan
@Akila_Mallikarachchi
7 сағат бұрын
Good Luck for your new beginning, @Sandavi_Jithmini_Rathnayaka 👊❤️
@Norakavi-n8p
8 сағат бұрын
දොස්තර ගෙ අම්මා පුදුම විදියට ඉවසන්නේ, එ ඉවසන විදිය පුදුම විදිහට රගදක්වනවා, චරිතේ ට ආරුඩ වෙලා ලස්සනට පන දෙනවා 👏
@simplelifevlog-n7j
8 сағат бұрын
❤
@chandrajayasundara642
7 сағат бұрын
💕💕💕💕👍👍👍
@vigithadeepanivigitha5862
8 сағат бұрын
❤❤❤🌹🌹🌹
@KapuduwaNadeeka-om6ig
8 сағат бұрын
❤❤❤
@Norakavi-n8p
8 сағат бұрын
දොස්තර ගෙ අම්මා පුදුම විදියට ඉවසන්නේ, එ ඉවසන විදිය පුදුම විදිහට රගදක්වනවා, චරිතේ ට ආරුඩ වෙලා ලස්සනට පන දෙනවා 👏
@Norakavi-n8p
8 сағат бұрын
දොස්තර ගෙ අම්මා පුදුම විදියට ඉවසන්නේ, එ ඉවසන විදිය පුදුම විදිහට රගදක්වනවා, චරිතේ ට ආරුඩ වෙලා ලස්සනට පන දෙනවා 👏
@ApsaraTharini-qp4vh
7 сағат бұрын
❤❤❤❤❤
@444ranax8
6 сағат бұрын
❤❤❤
@KanthiWijenayake-s7h
5 сағат бұрын
❤❤❤❤
21:57
Viyali | වියළි | Episode 54 - (2024-11-24) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 111 М.
34:48
Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 495 | 2024-11-24 | Hiru TV
Hiru TV
Рет қаралды 91 М.
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1 МЛН
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 17 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 8 МЛН
00:31
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
Skitsters
Рет қаралды 1,3 МЛН
13:47
වේයන්ගොඩ නිදන් කතාවේ සැඟවුණු රහස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෙළි කරයි | Neth News
Neth News
Рет қаралды 519 М.
9:44
අද නම් මං සින්දුවක් කියනවා හොදේ. වයසට ගියත් හදවත තාම තරුණයි anura kumara birthday today
Test One
Рет қаралды 437 М.
25:16
සූත්තර පුංචා Left
SL Deshaya
Рет қаралды 21 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2 МЛН
21:45
Recondition Kella || EPISODE 29 || රීකන්ඩිශන් කෙල්ල || 23rd November 2024
Swarnavahini TV
Рет қаралды 186 М.
40:39
Bekari Gedara (බේකරි ගෙදර) | Episode 135 | 24th November 2024
TV Derana
Рет қаралды 48 М.
3:50:22
Peaceful Quran Recitation of Surah Yasin (Yaseen) سورة يس | SOFT VOICE | Zikrullah TV
Zikrullah TV
Рет қаралды 15 МЛН
37:57
සමන්තට විතරක් දෙවනි වූ වතුකරයේ කිට්නන් සෙල්වරාජ් කියන ලැයිස්තුවට මරාගන්න අයට හිතාගන්න බැරි කතාව.
The Life Traveler
Рет қаралды 62 М.
37:04
Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 207 | 24th November 2024
TV Derana
Рет қаралды 63 М.
7:27
E8 වීසා වංචාවට හසුවූ පිරිසක් නිවසක් වැටලූ හැටි - ''ඇයි දොර වහගත්තෙ... බොරු කලන්තයක් ඔය දාගෙන එන්නෙ''
Hiru News
Рет қаралды 167 М.
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1 МЛН