SEE YOU || EPISODE 85 || සී යූ || 09th July 2024

  Рет қаралды 292,436

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 125
@nilminiweerasinghe6791
@nilminiweerasinghe6791 2 ай бұрын
මවුලි සහ විරාන් දෙදෙනා ගේ රගපෑම් මුල් වතාවට දැක්කේ මේ කතාවෙන් විශිෂ්ටයි හොද සොයාගැනීමක් හොද දුරක් යන්න පුළුවන්
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 ай бұрын
වටින කතාවක් කිවුව.. 👉තාත්තල වැරදි කරනකොට දරුවො උනත් මරුවො වෙනව.🥺
@prasildajayamanna7096
@prasildajayamanna7096 3 ай бұрын
අනේ මන් නම් කැමති ශාෂා නෙතුමාලි එකතු වෙනවට ❤️❤️❤️
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
දර්ශන් අයියා හරි හැන්ඩ්සම් අනේ ........ ❤❤❤❤❤❤
@deshaniPriyangika-u5j
@deshaniPriyangika-u5j 2 ай бұрын
ශාෂා&නෙතු❤️ විරාන්&නේහා❤ කොහොම කිවත් ඒ කපල් එකහ් තමා සුපිරි
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
මෞලියා ශෙහාන්ව හදලා ගනී වගේ ....... ❤❤❤😊
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d 3 ай бұрын
මව්ලි ශෙහාන් meet වෙන තැන view එක 😍😍
@nishaddezoysa9515
@nishaddezoysa9515 3 ай бұрын
Kiyala vadak nh mata ehem ahuunanam okiva dantamath bageta marala😂echchara thrahak thino mata eki ekka
@ohaskasenanayake8660
@ohaskasenanayake8660 2 ай бұрын
Awwe karavenna hondai
@KanthiWanigasooriya
@KanthiWanigasooriya 2 ай бұрын
ඇත්තටම දනුශ්ගේ ටෙලිඩ්‍රාමා හරිම ලස්සනයි ..
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 ай бұрын
ගීත්...ආපහු පරණ ගීත් වෙලා එන්නකෝ
@AshanKumarasingha
@AshanKumarasingha 2 ай бұрын
ගීත් ගේ චරිතේ නම් කරනවා ඇඩෙන්නම හොදේ..සුපර්..ඉංදියන් acter කෙනෙක් වගේ 💪💪💪💪💪💪❤️❤️
@anndevika1605
@anndevika1605 2 ай бұрын
Apoo..nha
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 ай бұрын
හැම ප්‍රශ්නෙම විසදන්න පුලුවන් එතකොට ....ඔයා ආපහු පරණ ගීත් වෙලා ඇවිත් මේ හැමදේටම උත්තර දෙන්න
@Hirunipaboda2004
@Hirunipaboda2004 3 ай бұрын
එකම location දැකල එපා වෙලා 😢 පොඩ්ඩක් වෙනස් කරමුකෝ😊
@piyumikumudumalirabukkange8609
@piyumikumudumalirabukkange8609 2 ай бұрын
මවුලි විරාන් මරු අනේ
@padmifernando8641
@padmifernando8641 3 ай бұрын
Mouly you have the b beauty and the talent of acting keep it up god bless you
@bandarachandana8692
@bandarachandana8692 2 ай бұрын
ශෙනායා field eken gyt pse එයාගෙ position එකට බෙස්‍ට් මව්ලි❤
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 3 ай бұрын
Seela amma maru ane❤
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d 3 ай бұрын
මාශි වගේ උන්නම් මහා ඇණයක් 😂
@LakshanRavindu-xx3pk
@LakshanRavindu-xx3pk 2 ай бұрын
Eth mashi lassanai bn
@thushariwickramaarachchi1338
@thushariwickramaarachchi1338 2 ай бұрын
මේ සැලොන් කෙල්ල රාණි මුකර්ජි වගේ..voice එකත් ඒ වගේමයි..🎉
@Spg791
@Spg791 3 ай бұрын
Maashita thiyenne amuthuma lassanak
@sashinidinushika4197
@sashinidinushika4197 3 ай бұрын
E unata viranta set wenna epa
@dubai3494
@dubai3494 2 ай бұрын
Mashi Vs Anjali
@deshaniPriyangika-u5j
@deshaniPriyangika-u5j 2 ай бұрын
මාෂීව සෙට් වෙන්නෙ නැහැ අපේ විරාන්ට
@LakshanRavindu-xx3pk
@LakshanRavindu-xx3pk 2 ай бұрын
Mashi thma set kella lassanai
@ss80866
@ss80866 3 ай бұрын
මූ අද සුපර්මෑන් වගේ 😅. ශාශට පිස්සු ද දන්නෙ නෑ රස්සාවක් නැති , බේබදු නිකමෙකුට නංගිව දෙන්න .😮😮
@anndevika1605
@anndevika1605 2 ай бұрын
Ekanam aththa..
@shenalihansini7245
@shenalihansini7245 2 ай бұрын
කොහොමත් මේ ගෙදර ගේට්ටුව ඇරිලා මයි තියෙන්නේ 😂😂😂 සල්ලි පොකුරු එකෙත් මෙහෙම යි....ඕනෑ කෙනෙක් ට බලෙන් හොරෙන් එන්න පුළුවන් 😅😅
@Kanwsuosbxh
@Kanwsuosbxh 2 ай бұрын
Iyeth erala thibbe😂😂
@dammikarajapaksha1387
@dammikarajapaksha1387 3 ай бұрын
Boring weegene enne dan drama eke. kDAT wage weegene enawa. Muladi lassani. Dan ekethane pal wenewa. Geeth room ekemi. Dakkamath epa wenewa
@sithikig
@sithikig 2 ай бұрын
අනේ එහෙම දැනෙනව නම් ඔයා නොබල ඉන්න pls
@Saliya_madushanka
@Saliya_madushanka 2 ай бұрын
එයා එයාගෙ අදහස කිවුවෙ ....ඔයා fire වෙන්න එපා...😂​@@sithikig
@ChamathAshan-kq2ub
@ChamathAshan-kq2ub 2 ай бұрын
Kiya denna adare tharam 😂 KDAT 😂😂
@ආදරේඋනුසුම
@ආදරේඋනුසුම 2 ай бұрын
​@@sithikigmoko oyata hodaida
@Harshi812
@Harshi812 2 ай бұрын
තාමත් මුල තිබුන විදියමයි....🙂
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 3 ай бұрын
No 1 darasan ❤adare viran neha..❤❤❤
@ytqueen20
@ytqueen20 2 ай бұрын
දර්ශන් ❤❤
@nisansalakeerthisinghe4059
@nisansalakeerthisinghe4059 3 ай бұрын
Mawli shehan ❤shoi
@mgsmadhumalee325
@mgsmadhumalee325 3 ай бұрын
කclub වසන්ත ගෙ නිව්ස් youtube පුරා see u එනකම් හිටියෙ
@MCESPRO6996
@MCESPRO6996 2 ай бұрын
එක අතකට මුල අමතක කරපු නොතූ වගෙ එවුන්ට වඩා මාෂි ගැලපෙනව විරාන්ට 😂
@malkanthigunasekara2636
@malkanthigunasekara2636 3 ай бұрын
Lasanai මෞලි ❤❤❤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 ай бұрын
අනේ මේ මවුලිගෙයි ශෙහාන් ගෙයි කොටස් මල විකාර ගතයුතු කිසිම දෙයක් නැහැ .
@ColomboEnglishSchool
@ColomboEnglishSchool 3 ай бұрын
නංගිලා මල්ලිලා ලස්සනට ඉංග්ලිෂ් ඉගෙනීමට කැමති අයට. ගැලපෙන තැනක්. අපේ නේම් උඩ ඔබල ඇවිත්ම බලල තීරණය කරන්න. ❤❤❤
@tharunidulanjali3293
@tharunidulanjali3293 2 ай бұрын
ලස්සන කතාවක් Episode 85 දවස් 2න් බලලා ඉවර කලා 🥰
@KanthiRenuka-ug3li
@KanthiRenuka-ug3li 2 ай бұрын
Geeth mouli shasha nathumali superb acting 👏👏👏👏❤❤❤❤🍀🍀🌹🌹
@madukariyakarawanage2071
@madukariyakarawanage2071 3 ай бұрын
ශීලා නන්ගි 😅😅
@Desilva-g6k
@Desilva-g6k 2 ай бұрын
Fav character is ගීත් ❤❤❤
@pdsharshani
@pdsharshani 3 ай бұрын
මාශිය මහා සංකර කෙල්ලෙක් බලෙන් මෙහෙම ඇගේ එල්ලෙන එක නම් හරි නැහැ අනික සාශා අක්මැත්ත පෙන්නලත් ඔහොම බලෙන්ම අතපත ගන එක බලෙන්නම කුඩැල්ලෙක් වගේ එල්ලෙන එක නම් අප්පිරියයි මාශට තියෙන්නෙ කොලු පිස්සුවක් අර ඉස්කොලෙ යන ලමයින්ට හැදෙන. සාශා ලස්සන පොත්තෙ සුද තියෙන හින්දන්නෙ එකි ඌට ලයින් දාන්නෙ. සශා කලු කැත එක්කෙනෙක් නම් මෙයින් කියලා ලයින් දායි මාශිට තියෙන්නෙ ලස්සන කොල්ලෙක් දැක්කම ඇතිවෙන ක්‍රශ් එක නිසා තියෙන අයිතිකරගැනිමේ ආශාවක්
@lakshi7640
@lakshi7640 3 ай бұрын
Math kemathi na e denna affr wenawata kathawa belillat epa una ada
@pdsharshani
@pdsharshani 3 ай бұрын
@@lakshi7640 ඇත්ත එකිට තියෙන්නෙ ආශාවක් අරු පොත්ත රතු ලස්සන හින්දා එකි කුඩැල්ලියෙක් වගේ ඇගේ එල්ලෙන්නමයි බලන්නෙ අප්පිරියයි පුදුම ගායක් තියෙන්නෙ කිසිම සංවර කමක් නැහැ
@ForBetterLifeyt
@ForBetterLifeyt 2 ай бұрын
ශාශා නිකමෙක්ට නංගි දෙන්න එපා, ඌට හැමදාම සල්ලි දෙන්න වෙන්නෙ ඔයාට
@sandunperera4550
@sandunperera4550 2 ай бұрын
Nethuge ammage acting okkotama vada best
@nishaddezoysa9515
@nishaddezoysa9515 3 ай бұрын
Shasha❤
@ImashaSathsarani-y2k
@ImashaSathsarani-y2k 2 ай бұрын
නේහාගේ අම්මත් මරු 😂😂💔
@asangafernando3344
@asangafernando3344 2 ай бұрын
කතාව සුපිරියි👌👌👌
@roshikagregory478
@roshikagregory478 2 ай бұрын
නේහාගේ තාත්තා ගෙ කොටස් අඩු කරල දැම්ම නම් drama එක හොදයි..හැමදාම එකම වචන ටික මවුලිගෙ අම්මගෙත්
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 3 ай бұрын
Adat lassanai ❤
@maheshikaamandakoon4980
@maheshikaamandakoon4980 3 ай бұрын
Love Viran 😘
@pramudithalakshan-jr8bn
@pramudithalakshan-jr8bn 2 ай бұрын
❤❤❤
@LakshanRavindu-xx3pk
@LakshanRavindu-xx3pk 2 ай бұрын
Mashi thama lassanma❤
@shenukavindya
@shenukavindya 3 ай бұрын
Virangei nethugei kotas nane wdiya 😪
@Dilippriyankara526
@Dilippriyankara526 3 ай бұрын
❤❤❤😊
@priyangihansana3775
@priyangihansana3775 2 ай бұрын
Maru anee 😊
@ImayaNethmi-ts2wt
@ImayaNethmi-ts2wt 2 ай бұрын
Mashi shoi 🥰
@ShanikaChandrasekara-r6m
@ShanikaChandrasekara-r6m 2 ай бұрын
Roshange kotas EPA wenaoooo
@xenario9314
@xenario9314 3 ай бұрын
Mashi 😍
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
මාශිට නම් ආසම නෑ 😊
@pdsharshani
@pdsharshani 3 ай бұрын
මහා සංකර කෙල්ලෙක් කොල්ලෙක් ගෙ ඇගෙ බලෙන් එල්ලෙන්න හදනවා කූඩැල්ලෙක් වගේ එහෙම ඇගේ එල්ලෙනවද ?
@chamithasanka1276
@chamithasanka1276 3 ай бұрын
ශෙහාන් නම් මෙලෝ රහක් නැහැ
@LakshanRavindu-xx3pk
@LakshanRavindu-xx3pk 2 ай бұрын
Mashi nice acting❤
@mkmallawa6560
@mkmallawa6560 2 ай бұрын
Maulinam maru
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n 3 ай бұрын
මවුලිගෙ සද්දෙ වැඩියි.එපා වෙනව
@DeepaniAththanayaka-bk8ns
@DeepaniAththanayaka-bk8ns 2 ай бұрын
Ekaneee
@mkmallawa6560
@mkmallawa6560 2 ай бұрын
Mama nam asai maulita...
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
කතාවට උනත් හෙන ගහපන් කියන්න එපා අනේ .
@asankaweerakoon7606
@asankaweerakoon7606 2 ай бұрын
Ammoo nethuge amma😂😂😂
@shenukavindya
@shenukavindya 3 ай бұрын
Mashi nm epaaa kthwt 👍
@LakshaniRandima-v1r
@LakshaniRandima-v1r 3 ай бұрын
මාෂි නම් විරාන්ට match වෙන් නෑ.... 🙃
@rhm7493
@rhm7493 2 ай бұрын
Ow match wenne nethu witarai.
@kanti7069
@kanti7069 3 ай бұрын
Adath lassanai kathawa ❤❤❤❤❤❤❤❤❤
@isharasamaraweera4577
@isharasamaraweera4577 2 ай бұрын
Darshan
@danudanushka856
@danudanushka856 2 ай бұрын
Viran lassanayi ❤
@NithuDissanayake888
@NithuDissanayake888 2 ай бұрын
Mashi ❤ viran matching
@achiniwimansha3896
@achiniwimansha3896 3 ай бұрын
හැබැයි මාෂි ශාෂයි නම් matching❤❤
@lakshi7640
@lakshi7640 3 ай бұрын
Awasaneya wiranawa nethumali love k ndda 🥺🥺🥺🥺
@srathnayaka5700
@srathnayaka5700 2 ай бұрын
දැන්නම් එපා වෙනවා මේ මාශි හින්දා
@LakshanRavindu-xx3pk
@LakshanRavindu-xx3pk 2 ай бұрын
Mashi hodai bn acting maru
@BhagyaPiyumanthi
@BhagyaPiyumanthi 2 ай бұрын
Shehan shoook 😁❤️
@achinianupama535
@achinianupama535 2 ай бұрын
අනේ විරාන්ට මාෂී එපා නේහා තමා ගැලපෙන්නේ 😢
@Peshika424
@Peshika424 2 ай бұрын
විරාන්ට මාත් ක්‍රශ්❤
@anushaliyanage4092
@anushaliyanage4092 2 ай бұрын
He should give with book 🧸 to 😂he’s sister make money do she don’t deposit some money brother
@anndevika1605
@anndevika1605 2 ай бұрын
Neha adare shashata..eka thamai anthimata wenne..
@DulnethSlgaming
@DulnethSlgaming 3 ай бұрын
| 09th July 2024
@Vihan442
@Vihan442 2 ай бұрын
රාජ මොන වරද කලත් ගොඩක් පව් හිතෙනව
@chamodirathnayaka4968
@chamodirathnayaka4968 3 ай бұрын
@vidushachinthani3468
@vidushachinthani3468 2 ай бұрын
Me kathavath anithkatha vagema venava 😔
@anndevika1605
@anndevika1605 2 ай бұрын
Mouli ai may saden kaa gahane
@prabakariyawasam9347
@prabakariyawasam9347 2 ай бұрын
Nayanatara wagey කටහඬ virangey නංගී
@Kanwsuosbxh
@Kanwsuosbxh 2 ай бұрын
Ane me මාශි kiyn ganige kiyawilla dnn epa appa epa weno ,, කාලෙ කන්න දානව වගේ ,, kthw boring weno
@AshanAvishka-sb4rv
@AshanAvishka-sb4rv 2 ай бұрын
Akathana palvanava nada dan
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh 3 ай бұрын
අයියෝ රැවුල අදින්න එපා
@anulabathi6088
@anulabathi6088 3 ай бұрын
Silage kata thamai kata 😢pau raja 😢
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh 3 ай бұрын
😍😍😍❤️❤️❤️❤️
@sayuridiwyanjali
@sayuridiwyanjali 3 ай бұрын
❤😂❤
@mahindaranjith6813
@mahindaranjith6813 2 ай бұрын
මවුලිගෙ අමිම මෙි මිනිහට ලවු
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
නැහැ
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
❤❤❤👍👍👍❤❤
@piyumiweerathunga8583
@piyumiweerathunga8583 2 ай бұрын
Me salon gani nam wathayak
@LahiruniPalihawadana
@LahiruniPalihawadana 2 ай бұрын
අපෝ අද නම් හරිම boring. 😢
@sandunikaudani2631
@sandunikaudani2631 2 ай бұрын
මේ සඳ සාක්කී හොල්මන මල විකාරයක්
@thushara782
@thushara782 2 ай бұрын
විරාන්ට සෙට් වෙන්නේ ශශා අර ගොබ්බ ගැනි සෙට් නෑ
@Dithmi556
@Dithmi556 2 ай бұрын
ශාශා කියන්නේ විරන්ටනේ😂😂😂
@chandrajayasundara642
@chandrajayasundara642 3 ай бұрын
❤❤❤❤❤❤❤❤😂😂🎉🎉🎉🎉🎉
@waruninanayakkara6565
@waruninanayakkara6565 2 ай бұрын
මල් විකාර සද සාක්කි
@waruninanayakkara6565
@waruninanayakkara6565 2 ай бұрын
ඒකිගෙ මල් විකාර
@anndevika1605
@anndevika1605 2 ай бұрын
Thathala podi kale ath arala giyama hithane nha lamai loku wenwa dawasaka kiyala..
@Hirujanu
@Hirujanu 3 ай бұрын
🩷🩷🩷🩷❤❤❤❤❤
@janakadisanayaka1865
@janakadisanayaka1865 2 ай бұрын
Dan boring තමයි
@ruwankumara3218
@ruwankumara3218 2 ай бұрын
❤❤❤❤❤
@ShanikaChandrasekara-r6m
@ShanikaChandrasekara-r6m 2 ай бұрын
❤❤❤
SEE YOU || EPISODE 86 || සී යූ || 10th July 2024
21:31
Swarnavahini TV
Рет қаралды 300 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 44 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 127 МЛН
හරිනි හරිද... රෝසි සේනානයක
1:46
POLITICAL Stage in Sri Lanka දේශපාලන වේදිකාව
Рет қаралды 4,6 М.
පාවෙලා යන වළාකුළු
3:51
UMV Dancing...💃
Рет қаралды 2,4 М.
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 1,2 МЛН
SEE YOU || EPISODE 148 || සී යූ || 7th October 2024
21:34
Swarnavahini TV
Рет қаралды 57 М.
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
11:09