SEE YOU || EPISODE 86 || සී යූ || 10th July 2024

  Рет қаралды 286,510

Swarnavahini TV

Swarnavahini TV

20 күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 191
@isharadulanthi6320
@isharadulanthi6320 18 күн бұрын
😂 ෂෙහාන් නම් මරු අප්පා... මේ පාර තමයි එයාට හොඳම චරිතෙ හම්බ වෙලා තියෙන්නෙ. 😅 මෞලි කෙල්ල හම්බ වුණාට පස්සෙ තමයි වෙනම ලෝකෙක ඉන්නව වගේ පොර ආතල් උනේ
@SilvaDulanja
@SilvaDulanja 18 күн бұрын
විරාන් & නේහා පිස්සුවක් අනේ ❤
@charuweerasooriya5215
@charuweerasooriya5215 18 күн бұрын
මේක මාරම ටෙලිනාට්‍යක් අනේ එක ගෙදරක අක්කයි මල්ලී .. අනිත් ගෙදර අය්යටයි නංගිටයි ❤️ love..😍😊😁
@janakithilakarathna9812
@janakithilakarathna9812 18 күн бұрын
Ape gameth ehema ekaka thiyrnwa...dan married
@NiluSamarakoon-no8ex
@NiluSamarakoon-no8ex 18 күн бұрын
මෙච්චර දේවල් වෙලත් ගීත්ගේ ලොකුකම බීලා කොහෙවත් යන එකෙක් ට විස්තර කියලා යාලුවට ලොකුකම දානවා
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 18 күн бұрын
යාලුවා උනත් පොලිසියේනෙ. ගීත් දන්නවා යාලුවා නීතියට වැඩ කරන හොද පොලිස් නිලධාරියෙක් කියලා.
@kanthikan5145
@kanthikan5145 18 күн бұрын
මරැ අක්කයි මල්ලියි මරැ මස්සිනාල දෙන්න
@kuwaitstar5102
@kuwaitstar5102 19 күн бұрын
මාරයි අප්පා මස්සිනාලා❤❤❤❤❤
@chrishanthifernando8312
@chrishanthifernando8312 19 күн бұрын
Nethus and sashas scene so beautiful
@koshir
@koshir 19 күн бұрын
❤❤❤❤
@dilantiperera7168
@dilantiperera7168 18 күн бұрын
මහෙශ් හොදට රගපනවා
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 18 күн бұрын
Good acting.
@Yjo15121
@Yjo15121 19 күн бұрын
මොකද්ද අපේ මේ ජීවිතවල තේරුම.මහා ගොඩාක් අනාගතේ ගැන බලාපොරොත්තු , හීන පොදි ගහගෙන අපි සතියේ දවස්වල සිරසේ සර්කස්කාරයෝ ,චායා , හිරු ටීවී එකේ සංසාරිනී , ස්වර්ණවාහිනියේ සල්ලි පොකුරු , ලලයි ලිලයි ලයි , see you ද සති අන්තයේ Itn හි take care , ස්වර්ණවාහිනියේ අළුපාට දේදුණු වගේ අර්ථ විරහිත ආදර්ශ රහිත හිස් පුහු දෑ වෙනුවෙන් අපේ වටිනා කාලය විනාශ කරගන්නවද 😢 මං හොඳටම අත්දැකපු දෙයක් තමයි මට කොපමණ උනන්දුව අවැසිතාව තිබුණත් මේ සාපලත් ටෙලිනාට්‍ය බැලීම නතර කිරීමට එය එසේ කිරීමට මාගේ හිත ඉඩදෙන්නේ නෑ එයට.නමුත් මතක තබාගන්න මේ අපි හෝ අපේ දෙමාපියෝ මහන්සියෙන් , කඳුලුවලින් ගොඩනගපු මුදල්වලට අප කරන්නේ සුළුපටු අපරාධයක් නොවන බව මෙනෙහි කරගන්න.ඇතැමුන් පවසාවි මේවායින් සමාජය හෝ පවුල් ජීවිතය පිළිබඳව ආදර්ශ ලබාදෙන්නේ යැයි.නමුත් එය කිසිසේත් සත්‍ය නොවේ.මක්නිසාද යත් මේවැනි හිස් පුහු අධෝමාර්ගයටත් වඩා දිග නාට්ටිවලින් ඔබට ලැබෙන්නේ අසාර්ථක බවත් , නූගත්කමත් , තාවකාලික අතෘප්තිකර ස්වයං වින්දනයකුත් පමණි.ඇතැමුන් පවසාවි මේවායින් ටෙලිනාට්‍ය ශිල්පී ශිල්පිනියන් ඇතුලු බොහෝමයකගේ රැකියා සුරක්ෂිත වන බව.නමුත් ඔබම සිතා බලන්න තවකෙකුගේ රැකියා සුරක්ෂිතභාවය පිණිස ඔබේ අනාගතයම අතැර දමා අඳුරු කරගෙන අසාර්ථක මිනිසකු , ගැහැනියක ලෙස සමාජ නොපිලිගැනීමට හෝ සමාජ අපහාසයට ලක්වනවාදැයි.මා බයියෙකු හෝ ටොයියෙකු හෝ ජෙප්පෙකු හෝ ද නොවේ😊😊මීට ඔබය හිතාදර සහෘදයා❤❤🎉
@M.Dinesha
@M.Dinesha 19 күн бұрын
ඇත්ත තමයි...❤❤❤❤❤❤
@kasunrathnayake9594
@kasunrathnayake9594 19 күн бұрын
💯❤
@Mrdramarasinghe
@Mrdramarasinghe 19 күн бұрын
ඇත්ත ❤
@sajinikodithuwakku2848
@sajinikodithuwakku2848 19 күн бұрын
මට නම් ඕව කියන්න එපා මං අබිං කාල ඉන්නෙ.හොද හෝ නරක මේවා නොබල ඉන්න බෑ
@kutkur2518
@kutkur2518 19 күн бұрын
ඇත්ත කතාව 👍👍👍
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 18 күн бұрын
ශෙහාන් නියමයි අනේ😂
@achinianupama535
@achinianupama535 18 күн бұрын
අනේ ෂාෂා නෙතූ එකතු කරන්න
@minoliwickramasinghe7696
@minoliwickramasinghe7696 18 күн бұрын
I love mahesh’s acting ❤❤❤❤ His voice ❤❤❤❤
@SandyaRenuka-d5y
@SandyaRenuka-d5y 19 күн бұрын
සමන් කෝරලගේ පුතා (පොඩිඩෙ) සතුටුයි
@rashmijeewan1923
@rashmijeewan1923 18 күн бұрын
Mahesh..E actor marama lassnt act krnwa.Police Officer kenekta hriytm glpenw
@laijayam6732
@laijayam6732 19 күн бұрын
මාශී පිටි මුට්ටෙයක් වගේ එතන
@user-jo4do8se6q
@user-jo4do8se6q 18 күн бұрын
ඔව් කිසිම හැඩක් නෑ
@rhm7493
@rhm7493 18 күн бұрын
Ow virange partner ta nam khomath galapenne na.
@SilvaDulanja
@SilvaDulanja 18 күн бұрын
ශෙහාන් තමා හොදටම කරේ 😂😂😂
@maheshi_2921
@maheshi_2921 18 күн бұрын
ගීත් ගේ ලොකුකමේ අඩුවකුත් නෑ කොච්චර වැටිලා හිටියත් 😑
@PiyumiHanshani
@PiyumiHanshani 18 күн бұрын
සමහර කදුලු වලට හේතුවක් කියන්න බෑ... දැන් තියෙන්නේ හේතුවක් නැතුවම කදුලු එන කාලේ... 😥
@anupamaweerarathna4819
@anupamaweerarathna4819 18 күн бұрын
මස්සිනාලා දෙන්නා තමා සුපිරි 😂❤
@saubhagyaamaratunge8781
@saubhagyaamaratunge8781 19 күн бұрын
Police officerta inna actor kauda?Kind of a good actor.
@kumararathnayaka5933
@kumararathnayaka5933 18 күн бұрын
Yes❤
@kumararathnayaka5933
@kumararathnayaka5933 18 күн бұрын
සිකුරා😂❤🎉
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 18 күн бұрын
Even though he is given small parts, his acting is super.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 18 күн бұрын
දැන් නම් මේ ජීවිතේ චරිත එපා වෙන විදියටම රඟපාන්නේ.. ඔච්චර බාල්දු කරනවා කියලා ඔහොම බාල්දු කරන්න ඕනෙද..
@asangafernando3344
@asangafernando3344 18 күн бұрын
විරාන් ,ශෙහාන් මරු❤❤❤
@samanthifernando2284
@samanthifernando2284 19 күн бұрын
නාට්ටිය හොදයි.හැබැයි හොරවැඩ බොලද වැඩී..අන්තිමට අහුවෙන විදියට කුතුහලය තියෙන්න ඕන..නැතුව තේමාව හොදයි.ඉස්සර කතා එහෙමනේ..👍👍👍
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d 18 күн бұрын
අනේ නේහගෙ මල්ලි ❤
@Darshi18888
@Darshi18888 18 күн бұрын
Nethu and shasha lassanaii❤
@SandyaRenuka-d5y
@SandyaRenuka-d5y 19 күн бұрын
පොඩිඩෙ සමන් කෝරලගේ පුතා කොත්මලේ පුතෙක් සතුටුයි පුතේ.
@niroshinipathirana8772
@niroshinipathirana8772 18 күн бұрын
මාශිව අයින් කරන්න බැයිද මේකෙන්😢
@ytqueen20
@ytqueen20 18 күн бұрын
දර්ශන් ❤❤
@annpereira5289
@annpereira5289 18 күн бұрын
Shalani as usual expressions on spot.. stunning
@blabala867
@blabala867 18 күн бұрын
මන් හිතුවා පොඩ්ඩේ අශේන්ව මරයි කියලා ගීත්ව හිර කරන්න
@lankanuwarapaksage7375
@lankanuwarapaksage7375 18 күн бұрын
පරණ කොටස් dana එක mala wikaryakne netuga යාළුවා මල පිස්සුwak
@malimapa2006
@malimapa2006 18 күн бұрын
මස්සිනාල දෙන්න මරු 😂😂
@prasildajayamanna7096
@prasildajayamanna7096 18 күн бұрын
Mama nam kamathi nehatai shashatai ane a denna thamai ekathu wenna oni ❤️❤️eyala denna hodata galapenawa ❤️
@madukariyakarawanage2071
@madukariyakarawanage2071 19 күн бұрын
රාජා ශීලාට ලයින්ද 😅😅
@kalanimuthugama4435
@kalanimuthugama4435 18 күн бұрын
Me drama eke act krna hemooma supiri❤
@SaShi-jk5rt
@SaShi-jk5rt 19 күн бұрын
දැන් live නෙවේද දෙන්නෙ😊
@ytmusichub7381
@ytmusichub7381 18 күн бұрын
පොඩ්ඩෙ හම්බෙන්න ගිය වෙලේ ගීත් කොන්ඩෙ කපල තියෙන්නයි ගිහිල්ල එද්දි කොන්ඩෙ තියෙන්නෙයි කොහොමද...?
@SaShi-jk5rt
@SaShi-jk5rt 19 күн бұрын
හය්යූ ශෙහාන්😂
@sajinikodithuwakku2848
@sajinikodithuwakku2848 19 күн бұрын
ඒ පොල් බූරුවා ලව් එක කෑවා
@sharalarashanjali3772
@sharalarashanjali3772 18 күн бұрын
Shehanta dila thiyena charithe shok.. lassanata karanawa.. 😍
@DianaGeethani
@DianaGeethani 18 күн бұрын
ගිත් සුපර්.රොෂාන්ලා කවුද?
@Ibetter897
@Ibetter897 18 күн бұрын
විරාන් ❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 18 күн бұрын
කතාව ලස්සන යි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@samithnishshanka
@samithnishshanka 18 күн бұрын
පොඩ්ඩේගෙ සිංදුව ඇහුනේ නෑ ලඟදි.සමහරවිට හෙට අනිද්දා කියාවි වගේ යන විදියට
@isharasamaraweera4577
@isharasamaraweera4577 18 күн бұрын
Wiran & neha
@niroshinipathirana8772
@niroshinipathirana8772 18 күн бұрын
නේහාගෙ ගෙදර ලිෆ්ට් එකකුත් තියනව
@user-bw5um4fu4v
@user-bw5um4fu4v 19 күн бұрын
Aneee nethuwa viruta withrk denn.❤oya mashila bashilata denna hdnn epa.marala ellanwa.😒
@nishaddezoysa9515
@nishaddezoysa9515 18 күн бұрын
Panapitin mashiva valalamu machan
@Madhu-pd8xl
@Madhu-pd8xl 18 күн бұрын
ශාශා පොලිසියට ද මන්දා වැඩ
@muthukuda7201
@muthukuda7201 17 күн бұрын
මාශිගේ චරිතේට කැමති නෑ
@kasunkumara5356
@kasunkumara5356 19 күн бұрын
❤❤❤
@SaduniApsra
@SaduniApsra 18 күн бұрын
මේ මාශි හෝන්තුව විරාන්ට එපා අප්පා
@luneartz5250
@luneartz5250 19 күн бұрын
Poddeta act karana nalu ayyage voice eka maru..
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 18 күн бұрын
school sir කෙනෙක් 😮😮😮😮
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 19 күн бұрын
❤❤❤🌹🌹🌹
@lauxmiperera3317
@lauxmiperera3317 18 күн бұрын
Geeth acting super 👍👍👍❤
@slchannel3103
@slchannel3103 18 күн бұрын
Maath ithuwa witharai
@ChathuPerera-wl3st
@ChathuPerera-wl3st 18 күн бұрын
Mahesh hodata act krnawa❤
@tisaratisara9938
@tisaratisara9938 19 күн бұрын
Mashige charitheta wena niliyak hitiyema nedda.over acting........
@kanchanamadushani-wt6tu
@kanchanamadushani-wt6tu 18 күн бұрын
❤❤❤❤❤
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 18 күн бұрын
මාශිත් පව්😢❤
@sayuridiwyanjali
@sayuridiwyanjali 19 күн бұрын
❤😊❤❤❤❤
@SIE-WELLNESS
@SIE-WELLNESS 18 күн бұрын
😊😊😊😊😊😊
@Saveenagamage
@Saveenagamage 18 күн бұрын
14:36 shoi neda😍
@Bella-qj1iw
@Bella-qj1iw 18 күн бұрын
Mn me kathawe aaaasama charitha 2 poddi & shasha. ❤
@ruwankumara3218
@ruwankumara3218 18 күн бұрын
❤❤❤❤❤❤
@seetaseeta4417
@seetaseeta4417 18 күн бұрын
❤❤❤❤❤🎉🎉
@BhagyaPiyumanthi
@BhagyaPiyumanthi 17 күн бұрын
Shehan maru anee කතා කරන විදිහ එහෙම ❤️🥰🥰
@user-yu9zt1hw2z
@user-yu9zt1hw2z 6 күн бұрын
Nice
@walidisa4203
@walidisa4203 18 күн бұрын
මෂි ගෙ ගොන් පට්
@sumalidissanyake8359
@sumalidissanyake8359 18 күн бұрын
ගීත් කියන්නේ මහ ගොනෙක්...
@RoshaniMadhuwanthi-dx2dy
@RoshaniMadhuwanthi-dx2dy 18 күн бұрын
Maru massinala denna 😂
@janushi8481
@janushi8481 16 күн бұрын
මාෂි කියන actress ටිකක් විතර රාණි මුඛර්ජි මුල් කාල් වගේ. හැබැයි acting නම් මදි.
@niroshinipathirana8772
@niroshinipathirana8772 18 күн бұрын
ආයෙ බලපං පොඩ්ඩක් පොඩ්ඩෙගෙ ජැක්සන්ගෙ කටහඬ වගේ නැද්ද පොඩ්ඩක්.....
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 18 күн бұрын
Mashinam boring 😴
@darknescreation-topic9509
@darknescreation-topic9509 18 күн бұрын
❤😂
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 16 күн бұрын
Massinala denna hena athal halooo❤
@virajisamadaraalwis5600
@virajisamadaraalwis5600 17 күн бұрын
මාෂී ශෝක් අනේ
@iranganifernando1907
@iranganifernando1907 18 күн бұрын
koralage saman😊
@user-lv4bl6vp7n
@user-lv4bl6vp7n 18 күн бұрын
Tuvinkal tuvinkal litilistar.😁😁
@user-ro9nm3eq3r
@user-ro9nm3eq3r 18 күн бұрын
Saman korale mama Danna widihatanam 😂😂
@annpereira5289
@annpereira5289 18 күн бұрын
Shehan ❤❤❤❤
@meragalmalani2016
@meragalmalani2016 18 күн бұрын
Mashi kiyana kella ge kisima hadak na
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 18 күн бұрын
ගිත්ෙග් ෙලාකුකම විතරයි 😂😂
@chalanirajapaksha5635
@chalanirajapaksha5635 9 күн бұрын
පොඩ්ඩේ අයියා ❤
@isharasamaraweera4577
@isharasamaraweera4577 18 күн бұрын
Wiran......
@tharakanayanajith6738
@tharakanayanajith6738 18 күн бұрын
😂😂😂😂😂😂
@shanidewagedewage5656
@shanidewagedewage5656 18 күн бұрын
Get panditai
@user-gd4pu5ps8e
@user-gd4pu5ps8e 19 күн бұрын
Kauda boy
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 18 күн бұрын
දර්ශන් නිසාම තමයි බලන්නේ ❤❤
@user-uu4ep5uq6k
@user-uu4ep5uq6k 19 күн бұрын
|| 10th July 2024
@shanthapriyasiri2921
@shanthapriyasiri2921 19 күн бұрын
Dalinge manussaya
@buddikajayantha9503
@buddikajayantha9503 18 күн бұрын
ඇයි බං මෙච්චර ගෑනියෙක්ට බාල්දු වෙන්නෙ මුං පිරිමි සංහතියටම නින්දාවක් යකෝ..🤔
@shenukavindya
@shenukavindya 19 күн бұрын
Mashi e kale idanm shashata ahaghgena idla thiyene thiyene 🥲
@pdsharshani
@pdsharshani 18 күн бұрын
අප්පිරියයි ඔහොම අනුන්ගෙ කොල්ලො බදාගන්නවද නිකමට හිතන්න යලුවගෙ කොල්ලව බදාගන්න තියා හිතන්නත මට නම් ලැජ්ජයි ඉයා
@maheshkumara7063
@maheshkumara7063 18 күн бұрын
මෝඩ ගීත් 😂
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 10 күн бұрын
මාශී කියන මල හෝන්තුව අප්පිරියයි .😡😡
@indusenarath1834
@indusenarath1834 18 күн бұрын
විරාන් නේහා ඉස්සරහ බාල්දු වෙනවා වැඩියි
@dilumimaneesha-vf2qt
@dilumimaneesha-vf2qt 19 күн бұрын
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 19 күн бұрын
Saman koralage..(school master..)
@nadeshanadesha4349
@nadeshanadesha4349 16 күн бұрын
අර මාෂී පස්ස හරවලා ඉද්දි අලියෙක්ගෙ පස්ස වගෙ වස කැතයි කොටයක් වගෙ අර ජානු කාතාවෙ ජානු වගේ මෙලෝ රහක් නැ
@pdsharshani
@pdsharshani 19 күн бұрын
මාශි අතිතයේ මතක් කරන කොටස 🤮 අනුන්ගෙ කොල්ලෙක්ව ඔහොම බදාගන්නවද. කතාවකට උනත් මෙ පෙන්නවන දේ නම් පට්ට අසිකිතයි එ ඇරත් අර ශාශා එකිව තල්ලුකරන්නැතුව ඉඩදිලා හිටියා අප්පිරියයි හරිම හිරිකිත කිසිම විලිසංගයක් නැති ගැනියෙක්. ඉයා මෙහෙම දෙවල් පෙන්නන්න එපා
@zulfikasamad3161
@zulfikasamad3161 18 күн бұрын
පිස්සු නැත්තම් ෂොක් ,
@ruwinipriyangika2881
@ruwinipriyangika2881 18 күн бұрын
Magulsk krnns hadanwda manda.api meh shashagei nethu gei love story eka wenkm bln innwa. Koheda yana mashiyek genath dagena shasage ange gahabwa. Tgaw tika dawasakin mekath KDAT wei kiyla byen inne . Ehma nm krnnepa. Shasha + neha vithrai oni ❤❤❤
@sujeewasadamali5124
@sujeewasadamali5124 18 күн бұрын
Geeth harema modae
@madurangaprageethhettiarac6398
@madurangaprageethhettiarac6398 18 күн бұрын
කොරලගෙ සමන්
@anndevika1605
@anndevika1605 19 күн бұрын
Podde ta inna naluwage nama danna kenek kiyanda puluwanda?
@kalukumi2826
@kalukumi2826 19 күн бұрын
එයා පාසල් ගුරුවරයෙක්
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 19 күн бұрын
කෝරලගේ සමන්
@Hirunipaboda2004
@Hirunipaboda2004 19 күн бұрын
Koralage saman
@gamerff7319
@gamerff7319 19 күн бұрын
Para dige drama eke hitiye
@LahiruSithu
@LahiruSithu 19 күн бұрын
Korale saman
SEE YOU || EPISODE 87 || සී යූ || 11th July 2024
21:42
Swarnavahini TV
Рет қаралды 291 М.
SEE YOU || EPISODE 99 || සී යූ || 29th July 2024
20:37
Swarnavahini TV
Рет қаралды 35 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 29 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
Ikkinchi Ota 34-qism (2 Mavsum)
36:18
Milliy TV
Рет қаралды 529 М.
SEE YOU || EPISODE 88 || සී යූ || 12th July 2024
21:10
Swarnavahini TV
Рет қаралды 302 М.
SEE YOU || EPISODE 90 || සී යූ || 16th July 2024
21:31
Swarnavahini TV
Рет қаралды 290 М.
"මම පියුමි" | Dinesh Muthugala | Episode 64
3:21
You Tube Thaksalawa
Рет қаралды 179 М.
Они не знали, почему он так поступил, пока
0:39
Spot The Fake Animal For $10,000
0:40
MrBeast
Рет қаралды 169 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
0:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
Откуда эти паучки??? @zackdfilms - автор анимации.
0:29
Время знаний
Рет қаралды 4,1 МЛН
Stay on your way 🛤️✨
0:34
A4
Рет қаралды 15 МЛН
He Used All The Sauce On 1 Slice Of Pizza🤪😂
0:12
BorisKateFamily
Рет қаралды 37 МЛН