SEE YOU || EPISODE 90 || සී යූ || 16th July 2024

  Рет қаралды 309,113

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 149
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 3 ай бұрын
ධර්ශන් ඉතාම දක්ෂ රගපෑම ක්....හරිම ලස්සන යි....අපේ රටේ දක්ෂ ම නළුවෙක් ඉදිරියට තවත් සාර්ථක චරිත රගපාන ශක්තිය ධෛර්යය ලැබේවා
@kalukumi2826
@kalukumi2826 3 ай бұрын
ශලනි තාරකාට සම්මාන පිට සම්මාන ලැබෙන එක පුදුමයක් නෙවෙයි. ඇත්තටම හරිම දක්ෂයි. ❤ ශලනි.
@sithikig
@sithikig 3 ай бұрын
❤❤❤❤❤
@sandiniamalka5600
@sandiniamalka5600 3 ай бұрын
♥️🌹
@තිසරි33
@තිසරි33 3 ай бұрын
❤❤
@chathurishanika1125
@chathurishanika1125 3 ай бұрын
❤❤❤
@diyonvidupama4923
@diyonvidupama4923 3 ай бұрын
❤❤
@diliniperera12
@diliniperera12 3 ай бұрын
ගීත්ට එන්න එන්න ප්‍රශ්න වැඩි වෙනවා. පව් මොනවා වුනත් ගීත්😢
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 3 ай бұрын
විරාන් පිස්සුවෙන් කතාකරනවා.ගීත් හැම පැත්තෙන්ම අසරණයි
@padmifernando8641
@padmifernando8641 3 ай бұрын
Dharshan your acting is superb it comes naturally. Keep up the good wirk
@inoshikaweerasighe6501
@inoshikaweerasighe6501 3 ай бұрын
8
@inoshikaweerasighe6501
@inoshikaweerasighe6501 3 ай бұрын
O
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 3 ай бұрын
පොඩ්ඩේගේ ඇදුම කොහොමත් ගැලපෙන්නේ නෑ
@sihana1232
@sihana1232 3 ай бұрын
Ow aa
@ArunaJayantha-kq5yy
@ArunaJayantha-kq5yy 3 ай бұрын
විරාන්ගෙ පයිටි ටිකක් බලන්න ආසයි මොකද බොලිවුඩි නලුවෙක් වගේනේ
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 3 ай бұрын
අනිවාර්යයෙන්
@Thank_You_day
@Thank_You_day 3 ай бұрын
ඔව් ඔව් පයිට් නැත්නම් වැඩක් නැහැ 😂
@Gna770
@Gna770 Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isharadulanthi6320
@isharadulanthi6320 3 ай бұрын
😅 සිකුර්ටි කාරය නම් අදත් මරු. පොඩි චරිතයක් එහෙම කැපිල පේන්න කරනව කියන්නෙ 👍
@nayomipriyanthi8922
@nayomipriyanthi8922 3 ай бұрын
Niyamai sir
@Desilva-g6k
@Desilva-g6k 3 ай бұрын
ගීත් best❤ පවු ප්‍රශ්න එයාට හැමදාම.
@ruwankumara3218
@ruwankumara3218 3 ай бұрын
See you and මේන් කැරැක්ටර් තමයි දැන්.ඉතින් ඇබ්බැහි ටෙලිනාට්‍ය .සතියෙ දවස් පහට
@DgGg-zl9iq
@DgGg-zl9iq 3 ай бұрын
සිකුරිට්..මහත්තයා තමයි රාජා මහත්තයා ට.හොදටම කරේ
@KalanaSathsara-hq1gz
@KalanaSathsara-hq1gz 3 ай бұрын
නෙතුමලිට ආයිමත් විරාන්ව සෙට් වීගෙන එද්දි පොඩ්ඩෙගේ ගැනි ඇවිත් ආයි විරාන්ව හිරට යවන්න වගේ හදන්නේි...පව් විරාන්.......😐😐😐😐
@ArunaJayantha-kq5yy
@ArunaJayantha-kq5yy 3 ай бұрын
පොඩිඩෙගෙ ඇදුම සුදු සරමයි සුදු කමිසයි අන්දන්න මොකද අන්ඩවල් නිසා ⁣තමිල් සෝවල ත් එහෙමයි
@dilharasewwandi8209
@dilharasewwandi8209 3 ай бұрын
පොඩ්ඩේ මහත්තයා ගේ දූට ඉන්න් නංගි හරිම ලස්සන්‍යි ❤❤❤
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 3 ай бұрын
eya දුව වගේ
@TA120-x9h
@TA120-x9h 3 ай бұрын
සියලු කතාවලට ඇබ්බැහි වෙන සුළුයි අපි නම් 😂
@kanthikan5145
@kanthikan5145 3 ай бұрын
අනේ මරැ සිකුරිටි එයානම් කවුද ඒ නලුව
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u 3 ай бұрын
😂
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 ай бұрын
නියමෙට රඟපානවා
@nayomipriyanthi8922
@nayomipriyanthi8922 3 ай бұрын
Chathuranga Thilakarathna
@nayomipriyanthi8922
@nayomipriyanthi8922 3 ай бұрын
Drama sir kenek
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 3 ай бұрын
ගීත් පව්.එයාට ආදරේ කරන කෙනෙක් දෙන්න .අර කපටි ගෑනි නැතුව .
@jacinthathangarajah
@jacinthathangarajah 3 ай бұрын
Dharshan you are very beautiful telantad actor stay blessed I like so much son😊
@srathnayaka5700
@srathnayaka5700 3 ай бұрын
දර්ශූ ඔයානම් සුපිරියක් ❤❤
@adeeshaherath5396
@adeeshaherath5396 3 ай бұрын
Watching the drama bcz of Darshan ❤. Well natural Acting Thavaraja. Keep it up 🎉
@IreshaGangani-fm5cl
@IreshaGangani-fm5cl 3 ай бұрын
Dharshan's acting is very realistic. Facial expressions are super. 👍 He is a very talented actor.
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 3 ай бұрын
අඩෙහ් සුපිරි කතාව දැන් නම් දර්ශන් ❤👌😍
@dushanthimendis4269
@dushanthimendis4269 3 ай бұрын
Darshan s acting is excellent 👌👍 keep it up brother ❤❤
@jayanichathurika4444
@jayanichathurika4444 3 ай бұрын
නේහාගෙ secretary මරු... 😂😂😂
@anushaa7577
@anushaa7577 3 ай бұрын
තාත්තා කොහොම මැරයෙක් වුනත් ..දරුසෙනෙහස..වෙනස් වෙන්නේ නෑ..(පොඩ්ඩේ)..
@TharuAsha
@TharuAsha 3 ай бұрын
වැඩේ කියන්නෙ මැරයන්ට උන්ගෙ දරුවො ගැන විතරයි සෙනෙහස
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Marayo..
@janeeshaperera3277
@janeeshaperera3277 3 ай бұрын
Godak aya ohoma thamai.thamange daruvanta sapa denna anith ayage daruvanva vinasha karala danava
@samithad6198
@samithad6198 3 ай бұрын
පිරිමි ඔහොම තමයි... හැමදාම දුක හිරකරන් හිටිය
@ss80866
@ss80866 3 ай бұрын
පොඩ්ඩගෙ කුඩු කාරයො දෙන්න ගෝනියක් තියාගෙන හැමදාම ඉඹ ඉඹ ඉන්නව අරූ ගෝනියට එබීගෙන කූරුගාන්නෙ හරියට හාල් වල වී ඇහිදිනව වගේ .😅😅😅
@desilvaliyanaarachchi5264
@desilvaliyanaarachchi5264 3 ай бұрын
😂
@Thank_You_day
@Thank_You_day 3 ай бұрын
ධනුෂ්ක මහත්තයෝ ඔන්න ඔහෙ මුන් දෙන්නව ආපහු සෙට් කරලා දාලා කතාව ඉවරයක් කරන්න. නැත්නම් ඕක මතක්කරකර අපරාදෙ කියකිය ඉන්න වෙයි. දෙන්නගෙ අතින්ම වැරදි වෙලා තියෙනවානේ ඒ නිසා සමාව දීපුදෙන්. 😂
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
හරිම ලසසන කතාව ❤❤👍
@zumrahfouzi5759
@zumrahfouzi5759 3 ай бұрын
Ok I’m going to take a stab at predicting the end game here - Viran is deliberately provoking Geeth to come after him. Viran knows that Geeth is best suited for Neha, with his status, wealth and fame and the fact that Geeth truly loves her. Not sure what Viran’s fate will be. Sorry folks but I feel he may die at the end - you know since he’s killed people in his past he’s got to face the same fate kind of ending. Look I may be wrong but the way Viran treated Geeth today even after he saw how pained Geeth was, is the turning point for me. Let’s wait and see 👍🏼
@Thank_You_day
@Thank_You_day 3 ай бұрын
Yes true. This could be the end. Though it’s really painful to accept Viran’s sacrifice, the way he is trying to keep a distance from Neha at all the time could be the reason that he has already decided to give up his future on behalf of Neha’s status and wellbeing(because he still loves her in his inside). Even though he was the right person to Nethu now he knows he is not the right person to Neha because of her status. 😢 How sad 😢.
@zumrahfouzi5759
@zumrahfouzi5759 3 ай бұрын
@@Thank_You_day I’m glad I’m not alone in this trail of thought. Yes, it’s not the ideal end we all want but it’s the more realistic end isn’t it.
@Thank_You_day
@Thank_You_day 3 ай бұрын
If you listen to the theme song of this teledrama carefully, you can get an idea what would be the end going to be like? This song reflects the girls perspective of the drama’s end I guess. Even though we don’t like it’s going to be a sad end.
@ytqueen20
@ytqueen20 3 ай бұрын
සිකුරුට්ටා නියමයි.😂😂😂
@dreamhomevictor5869
@dreamhomevictor5869 3 ай бұрын
මිනිස්සු ලස්සනට කතා පටන් ගන්නවා. කතාව ජනප්‍රිය වෙන කොට කෑදර කමයි බඩජාරී කමයි එනවා. ඊට පස්සේ කතාව රබර් කරලා තමන්ගේ හැකියාව සල්ලි වලට පාවා දෙනවා. හොඳටම නෝන්ඩි වුණාට පස්සේ කතාව ඉවර කරනවා. මෙතෙක් අනෙකුත් කතා වලට වුණු දෙය මේකටත් වෙලා!! ඔහොම යං
@chamaripeiris8662
@chamaripeiris8662 2 ай бұрын
Eka atta mini series kiwta ktwa adenwa wedi
@GayathriWeerasinghe-w7g
@GayathriWeerasinghe-w7g 3 ай бұрын
විරාන් ❤️
@annpereira5289
@annpereira5289 3 ай бұрын
Niyamai ane me security ta act karana kenath Jolly ❤😂
@nayomipriyanthi8922
@nayomipriyanthi8922 3 ай бұрын
Sir niyamai👍👍
@annpereira5289
@annpereira5289 3 ай бұрын
Shalani kianne dakshathama niliya kiala oppu karanna sakshi ona naa etharamma on point acting ❤❤❤
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 3 ай бұрын
පොඩ්ඩේ අයියා කුඩු පැකරනවා වාගේ යුක්තියේ මෙහෙයුම කෝ ඔන් කුඩු පොර උරවලද කොහෙද
@ytqueen20
@ytqueen20 3 ай бұрын
දර්ශන් නියමයි..❤❤❤
@ridmatharnganiridma2453
@ridmatharnganiridma2453 3 ай бұрын
ශාලා ❤❤❤
@Thank_You_day
@Thank_You_day 3 ай бұрын
දැන් තමයි විරාන්ගෙ යාලුව මහි සීන් එකට එන්ටර් වෙන්න ඕනෙ.
@nayomipriyanthi8922
@nayomipriyanthi8922 3 ай бұрын
Security. .niyamai sir . congratulations 👍
@madushikakalpanie1958
@madushikakalpanie1958 2 ай бұрын
පෙරහැරේ අලි ගණන් කරන්න යන්න තියෙනවා 😂 එක මරු
@nikusanu
@nikusanu 3 ай бұрын
පොඩ්ඩෙට සුදු kit එක ගැලපෙන්නේ මේකට jocker වගේ
@kanti7069
@kanti7069 3 ай бұрын
Adath lassanai kathawa ❤❤❤❤❤❤❤❤❤❤
@niroshaperera7601
@niroshaperera7601 3 ай бұрын
අර පොඩ්ඩෙගෙ මිනිස්සු මොනවද කරන්නෙ ගෝනියක් ඇතුලෙ අත දාගෙන හැමදාම 😂😂
@RenukaRanasinghe-to3hx
@RenukaRanasinghe-to3hx 3 ай бұрын
කඩළවල ගුල්ලෝ අහුලනවා😅😅
@charuweerasooriya5215
@charuweerasooriya5215 3 ай бұрын
ගීත් සර් හැමෝමගෙන්ම ගුටිකනවා අෆ්ෆා 😂😂 luxury ජීවීතයක් ගත කරලා වහානවල ගිහින් උනු දෙයක් ..අය්යෝ සාමී පව් අෆ්ෆා, 😅😅
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
තාත්තා තමයි මහ කුඩ්ඩා😂.ඉතින් පුතාට ලක්සිරි ලයිෆ් එකක් නොදී ඉදීද
@hashini--1098
@hashini--1098 3 ай бұрын
ඇත්තටම ද​@@nilminihewa1106
@charuweerasooriya5215
@charuweerasooriya5215 3 ай бұрын
@@nilminihewa1106😂😂
@apsaranagahawala1970
@apsaranagahawala1970 3 ай бұрын
අපෝ මේ රෝෂාන්ගේ හැටි දැන්
@srathnayaka5700
@srathnayaka5700 3 ай бұрын
අයියෝ චුට්ටක් හිත හදාගත්තා විතරයි විරානුයි නේහයි ගැන ඒ පාර ආය මරාල ටිකක් සෙට් වෙන්න වගේ යන්නෙ ..පව් විරාන්
@TravelalongNZ
@TravelalongNZ 3 ай бұрын
Security person is superb. Who is that actor? He also has a pleasing personality. ❤
@niluparathnayaka6263
@niluparathnayaka6263 3 ай бұрын
විරාන් වීඩීයෝ එක දැකපු ගමන්ම ගීත්ව හම්බවුනානම් හොදයි
@KamalaPriyanthi
@KamalaPriyanthi 3 ай бұрын
නෙතු පව් සාසා
@IndrajithIndrajith-ig1ht
@IndrajithIndrajith-ig1ht 3 ай бұрын
Dharshan's acting is super. 👍
@RanilJayasinghe-r5f
@RanilJayasinghe-r5f Ай бұрын
මේකෙ පෙළක් එවුන්ගෙ කමෙන්ට් දැක්කම හිනායනව
@travelwith7856
@travelwith7856 3 ай бұрын
මුන් දෙන්නා හාල් වල ගුල්ලෝ හොයනවද? 😂
@MCESPRO6996
@MCESPRO6996 3 ай бұрын
පොඩ්ඩෙගෙ ගෑනි දාන්න පුලුවන් සෙල්ලම් සේරම දාල දැන් ලමය හොයාගෙන ඇවිල්ලා 😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
දර්ශන් නම් බොරුවට නෙතුමලී වෙනුවෙන් එක එකා එක්ක රංඩුවට යන්නේ
@JeevaniAmarasekara-tx5fs
@JeevaniAmarasekara-tx5fs 3 ай бұрын
Drama eka super❤❤
@asangafernando3344
@asangafernando3344 3 ай бұрын
කතාව නියමයි 👌👌👌
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
පව් පොඩ්ඩේ මොන දේ කරත් දුවට ආදරෙයි❤
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 3 ай бұрын
ලොයර්කරයා පාතලයො ගාව වෙව්ලනවා
@charuweerasooriya5215
@charuweerasooriya5215 3 ай бұрын
පෙරහෑරේ අලි ගනන් කරන අය තව ඉන්නවද ..😂😂😂
@RanilJayasinghe-r5f
@RanilJayasinghe-r5f Ай бұрын
ප්‍රධාන නළුවයි ශලනිගෙ මල්ලියි රොෂානුයි තුන්දෙනා වෙනුවට රඟපාන්න පුලුවන් තුන්දෙනෙක් ගත්තනම් තරමක් හොඳ නාට්‍යක් වෙන්න තිබුණ
@amarakulasinghe828
@amarakulasinghe828 3 ай бұрын
පොඩ්ඩෙට රගපාන්නෙ කවුද ?
@pramudiamarakoon
@pramudiamarakoon 3 ай бұрын
Para dige ❤ sikura😊
@AmaRajapaksha-yy4nn
@AmaRajapaksha-yy4nn 3 ай бұрын
Saman koralage
@asankaweerakoon7606
@asankaweerakoon7606 3 ай бұрын
Me poddege kotas ain karanna barida danna neda epa wenawa.😂😂😂
@HirushiPramodya-e1l
@HirushiPramodya-e1l 3 ай бұрын
ශේශා 😂❤️
@NethmiNimasha-rc1gf
@NethmiNimasha-rc1gf 3 ай бұрын
❤❤
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති 3 ай бұрын
Darshan ❤❤❤
@sithikig
@sithikig 3 ай бұрын
Lassanai❤❤❤❤
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n 3 ай бұрын
තව කොටස් 10යි.
@AdhiShana
@AdhiShana 2 ай бұрын
😂
@lakshi7640
@lakshi7640 3 ай бұрын
Viranawa set karanne ikmntma nehata
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 3 ай бұрын
රාජා සර්
@RenukaKumara-bg2rx
@RenukaKumara-bg2rx 3 ай бұрын
Patta sikurti
@VDS139
@VDS139 3 ай бұрын
Okkomath hari viranaya keghana eka thama poddak aul.
@mahindaranjith6813
@mahindaranjith6813 3 ай бұрын
විරාන් හරිද වැරදිද
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 3 ай бұрын
ගීත් මාර උසයිනෙ
@ahinsanethmini8960
@ahinsanethmini8960 3 ай бұрын
අශේන්ගෙ අම්මා 😂😂😂😂
@DeepaniVijesooriya
@DeepaniVijesooriya 3 ай бұрын
විරාන් කෑ ගහනවා තාත්වික නෑ😂
@bvp3369
@bvp3369 3 ай бұрын
Ithin uba thathvikawa ke gahapan😂
@Thank_You_day
@Thank_You_day 3 ай бұрын
😂
@nadeeshanika8668
@nadeeshanika8668 3 ай бұрын
Dan kathawa adinawa wadi
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Ane munta thiyena pissuwak.
@rathnasirimunasingha1906
@rathnasirimunasingha1906 3 ай бұрын
Hello #kadhira diwyaraja film eka asala poyata danna puluwandha? #swarnavahini
@KamaniRupasinhe
@KamaniRupasinhe 3 ай бұрын
විරාන් නියම දඩුවම දෙන්නේ නෙතුමලීට... අන්න නියම කොල්ලෝ එහෙමයි කරන්න ඕනේ ...
@AnirudhSahash
@AnirudhSahash 2 ай бұрын
පොඩ්ඩෙ අය්යියට සුදු සරම , කමිසෙ පට්ට, දැන් joker කෙනෙක් වගේ කියලා පෙන්නෙ මට විතර ද
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 3 ай бұрын
වීරාන් වගේ කොල්ලෝ පවු. නෙතුමලි, අනිත් කෙල්ල වගේ කෙල්ලෝ තමා ලන්කාවේ සමාජයේ වැඩි. වීරාන් ක්‍රියාවෙන් ම ආදරේ පෙන්නනවා . ගීත් ගේ පෙනුමයි , සල්ලි , ආවේගයයි , මෝඩ කමයි විතරයි. ගිත් වගේ කොල්ලෝ ඕනි තරම්. විරාන් වගේ කොල්ලෝ අඩුයි. විරාන් වගේ කොල්ලෝ මත්තේ ඉන්න කෙල්ලොත් අඩුයි. පිටත දිස්නේට අද කාලේ කෙල්ලෝ වහ වැටිලා. වීරන් එක්ක නෙතුමලි එක් කරන්න. ඒ දෙන්නට දෙන්න ආදරේයි. විරාන් ඔය දෙන්නේ පනිශ්මන්ට් එක කෙල්ලට. එත් විරාන් කෙල්ලට ආදරේයි. අවස්ථාවක් දෙන්න නෙතුමලිට.
@diliniprabodharandani
@diliniprabodharandani 3 ай бұрын
Dharshan ❤
@rhm7493
@rhm7493 3 ай бұрын
Yako amma danda awe putha balanna hospitol.
@easindika6431
@easindika6431 3 ай бұрын
Wiyali nam wiyali
@kumudithamalshan7247
@kumudithamalshan7247 3 ай бұрын
ගීත් ගැන් සී සෑඩ්ස් 😢
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Raja maha ballek..
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd 3 ай бұрын
Viran Dan napuru Wala geth paw
@ChandraChandra-tc3ke
@ChandraChandra-tc3ke 3 ай бұрын
Medai රාජ pallas aken කන්න giya
@kavishkadias844
@kavishkadias844 3 ай бұрын
නෙතුමලීට ක දෙන මෝඩයා විරාන්
@mahindaranjith6813
@mahindaranjith6813 3 ай бұрын
මාර කොමිටල් හොයාගන්නෙ
@hasiruhimansana8379
@hasiruhimansana8379 3 ай бұрын
Geeth pau,ane viran eyata udau karanna plz😢😢😢
@Tho_Ra_Thuru
@Tho_Ra_Thuru 3 ай бұрын
බලන් යද්දි කිම්බක් නිසානෙ මේ ඔක්කොම 😂
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Marayan ta lawyer lath baya wenda one.munge pistol 🔫 ekata baya misak..mun ta kelin avith katha karanda bua
@mahindaranjith6813
@mahindaranjith6813 3 ай бұрын
විරාන් කොන්ද පන තියෙන මිනිහෙක් කිියල පෙන්නව
@anushaliyanage4092
@anushaliyanage4092 3 ай бұрын
Poor gith so Sri Lanka every moms are sailfish they don’t want kids are happy
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 3 ай бұрын
❤❤❤❤❤
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Marayan ge wate inna mara pataw nathinam un marenne ballo wage..
@rameeshaishadi9701
@rameeshaishadi9701 3 ай бұрын
ara directorwa marala tiyenne podde uge gani yalu wela idala tiyenne marunu diretor ekkane
@NiroshaGunasena
@NiroshaGunasena 3 ай бұрын
ඔයා අදද දන්නෙ.ඇයිඒක කලින් පෙන්නුවේ 😊
@LuckyFD
@LuckyFD 3 ай бұрын
Ammmo kudu.goniyak neda ammoo puken heena yanne aru.iba iba balapallakooo😂😂😂😂😂
@ShanakaNadee
@ShanakaNadee 3 ай бұрын
Anunge pawl kadana nurse nonawa aran mulu drama akama kala. Oya genu kena danne minissuwa allagena sallie phone ratharan badu ganna witharai. Aparade mulu drama akama epa una me genige moona dekala
SEE YOU || EPISODE 91 || සී යූ || 17th July 2024
21:42
Swarnavahini TV
Рет қаралды 297 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 116 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 128 МЛН
SEE YOU || EPISODE 157 || සී යූ || 18th October 2024
21:54
Swarnavahini TV
Рет қаралды 147 М.
SEE YOU || EPISODE 93 || සී යූ || 19th July 2024
21:45
Swarnavahini TV
Рет қаралды 307 М.
SEE YOU || EPISODE 92 || සී යූ || 18th July 2024
22:09
Swarnavahini TV
Рет қаралды 309 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН