Seethawaka Wet Zone Botanic Gardens (Avissawella) - Best things to do in Colombo - Travel Guide

  Рет қаралды 321,421

Picture.lk

Picture.lk

4 жыл бұрын

The latest addition to the 5 botanical gardens in Sri Lanka, the Seethawaka Wet Zone Botanical Garden in Avissawella was opened to the public towards the latter part of the year 2014. You can access the botanical gardens if you travel along the Puwakpitiya - Thummodara main road while the gardens will be adjacent to the Indikada Mukalana Forest Reserve in Avissawella. The drive from Colombo takes approximately an hour or slightly more.
This wet zone botanical garden covers a land area of 79 acres (32 ha) while the climate is quite cool and temperate. The wet zone plants are well nourished since there is a stream that flows through the garden. The gardens are yet to be expanded to 105 acres in the future.
Opening Hours 7.30 AM - 6.00 PM
Ticketing Hours 7.30 AM - 5.00 pm
Open 365 days
Avissawella Gardens , Things to in Colombo , Travel Guide Sri Lanka , Seethawaka , Sri lanka , Picture.lk

Пікірлер: 273
@saumyaperera6788
@saumyaperera6788 4 жыл бұрын
මමත් අවිස්සාවේල්ලේ .. කොයිතරම් ලස්සනයිද.. දැනගෙන හිටියෙ නැහැ මෙහෙම garden එකක් තියෙනවා කියලා . ලබන අවුරුද්දෙ ලංකාවට ගියාම අනිවාර්යයෙන්ම යනවා . ගොඩක් ස්තුතියි මේ විදිහට දැනුවත් කලාට 👍👍👍👍
@lalithlalith6730
@lalithlalith6730 4 жыл бұрын
මෙිිව දකිද්දී මට හිතෙන්නෙ මම ඉපදිලා ඉන්නෙ ලෝකයේ ඇති සුන්දරම පිංබිමේ කියල.
@NMPerry1944
@NMPerry1944 4 жыл бұрын
ඔව් ඒක සම්පුර්ණ ඇත්ත ...ලෝකයේ ලස්සනම රට මේ ශ්‍රීලංකාව තමා
@MadushankaRathnayaka007
@MadushankaRathnayaka007 3 жыл бұрын
වොන රටකට නොගියානම් එහෙම හිිිිිතෙන එක සාදාරණයි
@NMPerry1944
@NMPerry1944 3 жыл бұрын
@@MadushankaRathnayaka007 ඔබ තුමාට ලස්සන රට කුමක්ද?
@quintus800
@quintus800 4 жыл бұрын
Your presentation is good. A balanced tone. Matching the theme. Thanks.
@formycountry373
@formycountry373 4 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි ආපෙ රටට . මේවා පෙන්වන්නත් නරකයි හම්බයො ටික ඕකත් කොල්ල කයි ටික ටික . අරාබි හැතිකරෙට පෙන්නලා .
@sumaliweragala4263
@sumaliweragala4263 4 жыл бұрын
හරිම ලස්සනයි ... බලන්න ආස හිතෙන තැනක්......හරිම ලස්සන සුන්දර ස්ථානයක් 😘
@bestmomentsongs1151
@bestmomentsongs1151 3 жыл бұрын
අවිස්සාවේල්ල අපි 😍😍😍
@Moonie.rj12
@Moonie.rj12 4 жыл бұрын
Dats y we love our beautiful country... Love u Sri lanka
@sumithradamayanthi435
@sumithradamayanthi435 4 жыл бұрын
හරිම ලස්සනයි මේ අපේ ගම
@jagathkumara6481
@jagathkumara6481 4 жыл бұрын
හරිම ලස්සනයි සිීතාවක❤️❤️🌹🌹
@kanthikanthi4336
@kanthikanthi4336 Жыл бұрын
මේ සීතාවක botanical garden නම් හරිම ලස්සනයි...... 🌹👌👌👌💐💖
@chabiyavlogs
@chabiyavlogs 4 жыл бұрын
උබ කතා කරන විදිය පට්ට ඔක ඔහොම්ම තියා ගනින් මචං උබට ජය💓
@darmztad
@darmztad 3 жыл бұрын
කක්ක බරේ වගේ
@nayanakarunarathna4780
@nayanakarunarathna4780 4 жыл бұрын
ෂා..මාරම ලස්සනයි.මොන තරම් සුන්දර රටකද අපි ඉන්නෙ.ඒකනේ වටේම උන් කෙල හලන්නෙ.මෙතරම් සුන්දර වාසනාවන්ත රටක්නෙ මේ අවජාතක දේශපාලුවො විනාස කරන්න හදන්නෙ.
@user-vs6xc5gs1w
@user-vs6xc5gs1w Ай бұрын
❤❤❤harima lassanai 💕
@SkyBirds6691
@SkyBirds6691 4 жыл бұрын
Love in it, amazing. ...
@piyumihansika8196
@piyumihansika8196 4 жыл бұрын
Very beautiful place
@nimnadee2223
@nimnadee2223 4 жыл бұрын
Harima lassna niskalanka thanak.godak mathakayan pirunu thanak.
@niroshanissanka412
@niroshanissanka412 4 жыл бұрын
හරිම ලස්සනයි.
@geethasarojanee4525
@geethasarojanee4525 4 жыл бұрын
අංන්හරි.ලස්සනයිඅදයි.දැක්ංක අාවම.අනිවාර්ෙයන්මයනවා බලන්න.තව.ලස්සනතැන් දාන්ව.ස්තුතියි. මංග්රටටදලදාහිමිසරනයි
@sayudiniarts9589
@sayudiniarts9589 4 жыл бұрын
wow..so beautiful
@priyangabandara4248
@priyangabandara4248 3 жыл бұрын
Wow beautiful .thak you
@jgsjude5912
@jgsjude5912 4 жыл бұрын
අපේ ගමේ සුන්දරම තැනක් ...තුම්මෝදර...
@sachisachi4163
@sachisachi4163 4 жыл бұрын
ane me mage ratane... kochchara lassanada..I love to.
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
මේ රටේ උපන් රටට ශෝභාදහමට ආදරය කරන සියල්ලන් කැප වී වැඩ කලහොත් මේ අපේ හරිත වර්ණයෙන් සශ්‍රීක භූමිය මේ දකිනා සේ මතුවටත් ආරක්ෂා කල හැකිය.
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
hmm ekane
@diviyagahageireshaudsyanga6499
@diviyagahageireshaudsyanga6499 4 жыл бұрын
හරිම ලස්සනයි
@rifaanhamza4737
@rifaanhamza4737 4 жыл бұрын
Harima lassanai👍
@amayasaranga2911
@amayasaranga2911 4 жыл бұрын
Shaa niyamai ape gama
@dilhanimariyan6840
@dilhanimariyan6840 4 жыл бұрын
Wow soooo Beuatiful
@chamindamadawala2240
@chamindamadawala2240 4 жыл бұрын
Thanks to you.
@a.l.anihalranjana4698
@a.l.anihalranjana4698 4 жыл бұрын
සුපිරි නියමය් ...
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 4 жыл бұрын
Thank you.
@ruwinipiyarathna4215
@ruwinipiyarathna4215 4 жыл бұрын
ලස්සනයි ගොඩක් 😊😊😊
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 4 жыл бұрын
ඔක්කොම හොඳයි .. වල් බල්ලො වගයක් ඇවිල්ලා ඉන්නවා එලවන්නෙත් නෑ. මාව කෑවා දවසක් ඔතනදි එකෙක් පෑගිලා.. බෙහෙත් විදින්න උනා සති ගානක්.. කාර්‍යමණ්ඩලෙං ඇහුවාම කෝල් කරලා ඒ බල්ල ගැන විස්තර ඩොක්ටර් අහනව කියල.. ඌ අපි අඳුරන්නෑ කියල පිලිතුරක් දුන්න.. හරිම සංතෝසජනකයි..
@oshikaudeshan8400
@oshikaudeshan8400 4 жыл бұрын
Ela machan, thanks bro ❤❤
@chathurakawinda129
@chathurakawinda129 3 жыл бұрын
Very beautiful
@himathisewmini2298
@himathisewmini2298 4 жыл бұрын
Aththatama lassanai me lassana hamadama araksha karapalla budu saranai
@tenann3732
@tenann3732 4 жыл бұрын
Harima lassanai.
@AnjaliKumari-vl3nh
@AnjaliKumari-vl3nh 4 жыл бұрын
Wow godak lassanai
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි
@BanduKarunarathne
@BanduKarunarathne 4 жыл бұрын
හරිම ලස්සනයි .💎
@nilushiabeywickrama2872
@nilushiabeywickrama2872 4 жыл бұрын
Kochchara lassanada ape punchi rata..kalakanni deshapaluwo nethnam thawath sundarai..
@nelkakaman8943
@nelkakaman8943 4 жыл бұрын
Godak lassnai
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
මෙච්චර ලස්සන රටනෙ අවජාතක කාලකන්නි දේසපාලුවෝ විනාස කරන්නෙ තුප්පැහි හැත්තට හෙනම වැදිය අපේ රටට ජයෙන් ජය ❤❤❤❤
@ajithwaththegedara8702
@ajithwaththegedara8702 4 жыл бұрын
ඒහෙම කිය කිය අපි උන්වමනෙ පත් කරන්නෙ ආපහු මාරුවෙන් මාරුවට මචං🙄🙄
@ranikanarangoda2467
@ranikanarangoda2467 4 жыл бұрын
Mewara apa theen Duwak Gatha uthu mai
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
@@ajithwaththegedara8702 nA ban mama 2005 පස්සෙ ඔකුන් එක්කුටවත් චන්දෙ දුන්නැ
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
@@ranikanarangoda2467 ඔව් බං දන්න දන්න එකා දැනුවත් කරන්න ඔනී රටට වෙන විපත් රට ඇතුලේ මිනිස්සු ගොඩාක් දැනුවත්නෑ යුටියුබ් එකේ තරං ටීවි වල ඇත්ත දෙන්නැ
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
මහින්දලා තමා ඕවා හැදුවේ . දේශපාලකයොන්ට බැන්නට කමක් නැ. නමුත් වැඩ කරපු මිනිහට බනින්න එපා.. අතීතය දන්නෙ නැත්නම් හොයල බලන්න ඔය අලුත් පරපුර..
@prasannaherath6618
@prasannaherath6618 4 жыл бұрын
පට්ටම වටින වීඩියෝ එකක්🌷🌷🌷
@nadisasouryapourma6623
@nadisasouryapourma6623 4 жыл бұрын
හරිමලස්සනයි.මගේ උපන් ගම.බුදු සරණයි..සැමට.
@somaaldosri5024
@somaaldosri5024 4 жыл бұрын
අපේ ලංකාවෙි වගෙ කිසිම රටක් ලස්සන නැ අපි ඉන්නෙ ඩුබායි අපි හැම රටකටම ගියා එත් ලස්සන රට අපේ ලංකව
@nikiboy9006
@nikiboy9006 3 жыл бұрын
Number eka denna
@crazygirl6061
@crazygirl6061 3 жыл бұрын
@@somaaldosri5024 hmmm eka aththa sahoodarayaa
@sanjusara3751
@sanjusara3751 4 жыл бұрын
Mn nam giya lassanai, niskalankai godak, kolama pata watetama
@krishanthapradeep5737
@krishanthapradeep5737 4 жыл бұрын
Thanks.
@niroshachathurangani1030
@niroshachathurangani1030 2 жыл бұрын
This is very nice
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
Godak lassani. ජීවිතේට ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන් ටික වෙලාවක් හරි
@hasunprabath461
@hasunprabath461 2 жыл бұрын
Wow super place
@sumaliweragala4263
@sumaliweragala4263 4 жыл бұрын
Harima lassanai
@vethujanisalitha6123
@vethujanisalitha6123 3 жыл бұрын
අපිත් කොරෝනා ඉවර වුණහම එන්නංකො සීතාවක botnical garden එක බලන්න . මාරම ලස්සනයි මමනං කවදාවත් දැකලා නෑ
@koshalikaperera1191
@koshalikaperera1191 4 жыл бұрын
ලස්සනයි අසයි yanna appa...mage රට තරම් ලස්සන ratak na.. me ලෝකේ ....i love my 🇱🇰
@nayomidesilva6556
@nayomidesilva6556 4 жыл бұрын
Aththatama ape rata godak lassanai eka araksha karanna ona api budu saranai ape ratata...
@kalyanithirimanna166
@kalyanithirimanna166 4 жыл бұрын
අපිට වැදගත් ඒ විස්තරේ මිසක් ඒ කියන කෙනාගේ,කොන්ඩෙයි,හමයි,පාටයි නෙමේ,ඒක එයාගේ කැමැත්ත.මම නම් ඒ සුන්දර පරිසයේ විස්තර බැලුවා මිසක් ඒ කෙනාගේ උස,මහත හෙවුවේ නෑ.
@m.p.l.dilrukshi2812
@m.p.l.dilrukshi2812 4 жыл бұрын
Aneeee, godaaaak ලස්සන.
@nishanthimanike1398
@nishanthimanike1398 4 жыл бұрын
Apith awa.godak lassanai
@chandanakumara9683
@chandanakumara9683 2 жыл бұрын
ඉතා ම ලස්සනයි🌷🌷🌷❤️❤️💖
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Harima lassanai mage mau bima dalada samidune raka dewa mage utum mau bima. ❤❤
@hessaaljutaili7684
@hessaaljutaili7684 4 жыл бұрын
Lassanai godak.i love my🇱🇰
@erandakulatunga5129
@erandakulatunga5129 2 жыл бұрын
Beautiful 🥰
@chandansampath8929
@chandansampath8929 4 жыл бұрын
Godak lassani
@lendakuwait678
@lendakuwait678 4 жыл бұрын
Lassanai.
@lassanaseethawaka-
@lassanaseethawaka- 2 жыл бұрын
very nice
@inokasandamali9239
@inokasandamali9239 4 жыл бұрын
Harima lassanai budu saranai mage maw ratata
@feroskhan9432
@feroskhan9432 4 жыл бұрын
Miss u so much my srilanka
@shashithjayasinghe1082
@shashithjayasinghe1082 4 жыл бұрын
අපේ ගමේ
@user-pb6yf5tg6i
@user-pb6yf5tg6i 4 жыл бұрын
Lassanai
@malakaranga1344
@malakaranga1344 4 жыл бұрын
Harima lassani math deaparak ghin thiyanawa.සුන්දර පරිසරයක් 😘😘
@user-tq5kr3is8z
@user-tq5kr3is8z Ай бұрын
Tiket pricess kohomd
@wasanthakumara3408
@wasanthakumara3408 3 жыл бұрын
අපිත් ගියා හරිම ලස්සනයි🙂🙂🙂
@virajnirmal6873
@virajnirmal6873 3 жыл бұрын
Awissawella ape gama.eththatama sathutui ape game mewage dewal dakiddi.man nitharama yanawa mehe.maru bro oyage video eka.adarei mage awissawellata .awissawellata adare aya ko balanna......budu saranai mage upan gamata.
@adeepabogoda4704
@adeepabogoda4704 2 жыл бұрын
අවිස්සාවේල්ලේ කොහෙද
@astyisda7949
@astyisda7949 2 жыл бұрын
Take me there forever.
@user-wathsala
@user-wathsala 6 ай бұрын
මං මේකට ඇවිල්ලා තියෙනවා ඉස්කෝලේ trip එකකින්……😊❤ හරිම ලස්සනයි ……😊 කෝ බලන්න තව ඉස්කෝලෙන් ඇවිල්ලා තියෙන අය …😊❤
@priyankaireshani8702
@priyankaireshani8702 2 ай бұрын
Icts kiyada
@priyankaireshani8702
@priyankaireshani8702 2 ай бұрын
Ticts
@indunilrajasinghe4600
@indunilrajasinghe4600 4 жыл бұрын
ලස්සනයි ban katahada ummmma❤️❤️❤️
@slyusaragaming7545
@slyusaragaming7545 2 жыл бұрын
Martha giya super♥️♥️♥️
@shashahad4295
@shashahad4295 4 жыл бұрын
Sundarai
@dulnethshehanrukmalwala9262
@dulnethshehanrukmalwala9262 2 жыл бұрын
Wow
@mohamedharees722
@mohamedharees722 4 жыл бұрын
Nice
@haimahaima5933
@haimahaima5933 4 жыл бұрын
wow godkk lssni mga loku aiya innwa avssawlla
@nelamgeta1214
@nelamgeta1214 4 жыл бұрын
Mama geaaa lassanaiii mamat avesavalla
@SriSri-fd2hk
@SriSri-fd2hk 4 жыл бұрын
Godak..lassani..bs..mage..maubimata
@RedRose-vx4ir
@RedRose-vx4ir 4 жыл бұрын
අපේ ලස්සන උතුම් රට රකිමු හැමෝම. ඒත් යන අය කුණු රොඩු දාලා විනාශ කරලා එන්න එපා ..තමන් අරන් ගියපු කුණු ආපහු අරන් යන්න . උපන් රටට ආදරේ නම්..ස්තුතියි ..
@peaceandharmony4062
@peaceandharmony4062 4 жыл бұрын
අපේ රටේ ලස්සනම නගරය සිිතාවක
@kalanagihan9504
@kalanagihan9504 4 жыл бұрын
Mageth gama.harima lassanai.enna hamoma balanna
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 жыл бұрын
Superi 💛
@nirmalawejesorya1197
@nirmalawejesorya1197 Жыл бұрын
මරම ලස්සන යි
@subashsaman9729
@subashsaman9729 4 жыл бұрын
Lassanai apith aniwarenma balanna yanawa
@vijiviji7666
@vijiviji7666 2 жыл бұрын
Super 💗💗❣️❣️❣️
@chandrikacandra955
@chandrikacandra955 4 жыл бұрын
Lassana i godak
@prashadisurangika7722
@prashadisurangika7722 4 жыл бұрын
👍👍
@lasanthaopanayake1343
@lasanthaopanayake1343 3 жыл бұрын
November 30th open this garden?we can come this day?
@DonCreationsLK
@DonCreationsLK 3 жыл бұрын
super
@monikaherath6736
@monikaherath6736 4 жыл бұрын
👍👍👍
@hxhdhehevhd7458
@hxhdhehevhd7458 4 жыл бұрын
lassanai godak
@kanthiherath3620
@kanthiherath3620 4 жыл бұрын
අපට කිට්ටුයි අවිස්සාවේල්ල ඒත් දැනන් හිටියෙ නැහැනෙ මෙච්චර ලස්සන ගර්ඩන් එකක් තියෙනව කියල.මේ වීඩිඕ එකෙන් තමයි දැනගත්තෙ.බුදුසරනයි
@tharindimaleesha1036
@tharindimaleesha1036 4 жыл бұрын
Aiyooooo
@kumaruday9736
@kumaruday9736 4 жыл бұрын
ශාආආ ලස්සනයි
@ransinilaknara229
@ransinilaknara229 4 жыл бұрын
❤️ මගෙ ගමේ සුන්දරත්වය දැක්කාම තවත් සතුටු හිතුනා
@podda386
@podda386 Жыл бұрын
Galle idala ena vidiya kiyannako bus eke සීතාවකya
@manjulapradeep4938
@manjulapradeep4938 4 жыл бұрын
තාම යන්න බැරි උණා,ඉක්මනටම යන්න ඔීන
@sansapatel1244
@sansapatel1244 2 жыл бұрын
❤️❤️ Very Nice❤️❤️❤️❤️❤️
@khatulandan3315
@khatulandan3315 4 жыл бұрын
මාරම ලස්සණයි
@ruhiaishya7305
@ruhiaishya7305 4 жыл бұрын
Amooo dakkath sathutui.gedara wage thama oka💖💖
@dhanushkathennakoon8413
@dhanushkathennakoon8413 3 жыл бұрын
your videos moving little bit faster.it's hurting eyes. but you are doing very interesting job .keep it up. Thank you.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
#nuwaraeliya#badulla#pattipola#tour#friends#freedomvibe@sithumkavinda9549
1:08
සැරිසරන්නා - The surfer
Рет қаралды 9
Take a flight from Colombo to Jaffna Sri Lanka | Madhava & Nanduni
17:24
Madhava Wijesinghe
Рет қаралды 209 М.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32