නුවරඑළියේ සංචාරය කරන ඔබට බලන්න ලස්සන තැන් 37 ක්

  Рет қаралды 477,928

Helabima TV

Helabima TV

2 жыл бұрын

නුවරඑළියේ සංචාරය කරන්න ඉන්න ඔබ, නුවරඑළියේ ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි මේ කියන්න යන්නේ. ඔබ යා යුතුම සුන්දර ස්ථාන රැසක් නුවරඑළිය සතුයි..
© Helabima TV

Пікірлер: 224
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අපේ හෙළ බිම සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනරම්, මනස්කාන්ත පරිසර පද්ධතියක් දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. හරිම ලස්සනයි. තුති වේවා ඔබ තුමියට. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!
@nevilharischandra
@nevilharischandra Жыл бұрын
හරිම ලස්සනයි... ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීමට.. ඔබ හරි අපූරුවට එම ස්ථාන ගැන විග්‍රහ කරනවා.. එහි සුන්දරත්වය මනාවට අවබෝධ වෙනවා... ස්තූතියි..
@adishtaariyadasa3546
@adishtaariyadasa3546 2 жыл бұрын
Harima harima lassanai mage raththaran maw bima monatharam sundarada vidiyo eka lassanatama Kala godak pin saththai
@nisansalathilakarathna8975
@nisansalathilakarathna8975 Жыл бұрын
Ou aththamai methumiya harima lassanata pahadili kala.thanks.apith yanawa lagadima.watiwana හුඟක්
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
හරිම වැදගත් බෝහෝ පින් ජයවේවා!
@sheyarajayakody..1616
@sheyarajayakody..1616 Жыл бұрын
මම නුවරඑළිය ගිහිල්ලා තියෙනවා. ගොඩක් ලස්සනයි.
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 2 жыл бұрын
නුවරඑළිය ගැන පැහැදිලි කිරීම ඔබතුමියට ගොඩාක් ස්තූතිය. ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි. දීර්ඝායුෂ ලැබවා!!! 🙏🙏🙏
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 2 жыл бұрын
Api ta sathutue Api Nuwaraeliye wunat nodanna Deval Godak Danagatta Theruwan saranae
@kkjewwani3498
@kkjewwani3498 Жыл бұрын
සුපිරියි විස්තරෙ හොදටමකරලා තියනවා ආදරෙයි ජයවෙවා 🇱🇰🌹
@laknilukumarasinghe748
@laknilukumarasinghe748 8 ай бұрын
Tnx ඔබේ දිවියට සුභ පැතුම්
@dayadaya1077
@dayadaya1077 2 жыл бұрын
Thankz ma kuwait sita budu saranai
@popcornMD
@popcornMD 2 жыл бұрын
හරිම වටිනවා.. ස්තූතියි 🙏
@maliwelikala269
@maliwelikala269 2 жыл бұрын
Niyamai .Thank You .
@indarakanthi9660
@indarakanthi9660 2 жыл бұрын
Mama.nuwaraaleye.haguwranketa ape.nuwaraaleya.harima.lassnai apita.harima.adambarai.
@priyankapriyanka3572
@priyankapriyanka3572 Жыл бұрын
හරිම ලස්සනයි ජයවේවා
@inokadilhani510
@inokadilhani510 2 жыл бұрын
හරිම ලස්සනයි👍👍💗
@wincell365
@wincell365 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 🌹🌹🌹
@neilpehembiya8879
@neilpehembiya8879 2 жыл бұрын
Such a great guidenes!!!!!!! 👍 😊😊😊 from monaco 🇲🇨 🇲🇨 🇲🇨
@sunilwm1194
@sunilwm1194 Жыл бұрын
ඔබගේ විස්තර කිරීම ආකර්ෂණීයයි..
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් , ගොඩක් වැදගත් තොරතුරු තියෙනවා ....
@mohammedabdulcader8544
@mohammedabdulcader8544 2 жыл бұрын
immediately I subscribed . thank you for the information about N.Eliya.
@nadiramanayaka4200
@nadiramanayaka4200 Жыл бұрын
හරිම ලස්සනයි ❤️👍
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
හරීම ලස්සන වීඩියෝ එකක් ස්තූතිය 🙏👍❤️
@Chamaraabeysinghe119
@Chamaraabeysinghe119 2 жыл бұрын
ඔය ගොඩක් තැන් වල ගිහින් තියෙනවා මමත් ඉන්නෙ නුවරඑළිය සිතා එලීයෙ ගොඩක් තැන් මිස් වෙලා එත් කදු ටික ගැන නම්.මිස් වෙලා පිදුරිතලගල එහෙම යන්න පුලුවන්
@renuhewa9141
@renuhewa9141 2 жыл бұрын
Woooooooow very nice 👍. Super. Great 👍 lanka 😊😊😊😊😊❤️❤️❤️💪🏻💪🏻💪🏻👌👌
@madavasashi8359
@madavasashi8359 Жыл бұрын
Wow.... superb documentary.. thanks for the presenter & nice job....👍
@shamalmahinda4469
@shamalmahinda4469 5 ай бұрын
ගොඩක් වටිනවා තැන්ක්ස්
@ruwangunsighe7172
@ruwangunsighe7172 Жыл бұрын
Godak watina vee ekak thank you sooo much🌹🌹🌹🌹
@ruwangiapsara1335
@ruwangiapsara1335 Жыл бұрын
අපි බඩල්ගම මගෙ මහත්තයාගේ ගම වැලිමඩ හරිම ලස්සනයි නුවර එලිය මං හරි ආසයි ❤
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 2 жыл бұрын
අපි නුවරඑළිය ආසන්නයේ හිටියත් බලන්න තියන හුඟක් තැන් බැලුවෙ නෑ කියල දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්. ස්තුතියි ඔබට
@ahimihadawatha8012
@ahimihadawatha8012 2 жыл бұрын
නුවරඑළියේ room එකක් කියක් වෙයිද
@hislifeline7091
@hislifeline7091 2 жыл бұрын
@@ahimihadawatha8012 family room 6000k wage couple room 2500
@ahimihadawatha8012
@ahimihadawatha8012 2 жыл бұрын
@@hislifeline7091 family room එකක් සෙට් කරලා දෙන්න බැරිද
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 Жыл бұрын
ඉතාම හොද විඩියෝ එකක් ඉස්තුතියි
@patrickanthanies9774
@patrickanthanies9774 2 жыл бұрын
Vedio eka nam lassani earth kuwe naa ne balanna giyata kamak naa parisrayata nam hanikaranna epa kiyala... Ekath kiyanna hode 💖❣️❣️❣️
@gamagevimalawathi6246
@gamagevimalawathi6246 11 ай бұрын
මම නුවරඑළියේ ගිහිල්ලා තියෙනවා. ගොඩක් ලස්සනය🤗ි
@travelmaniasl2337
@travelmaniasl2337 Жыл бұрын
ගොඩාක් වටිනව මේ දේවල්
@TikiriJ
@TikiriJ Жыл бұрын
Informative. Thank you for sharing
@maheshsuranga2918
@maheshsuranga2918 2 жыл бұрын
හරිම,ලස්සනයි
@kanishkapilapitiya2146
@kanishkapilapitiya2146 5 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ..
@hashiwijesekara285
@hashiwijesekara285 9 ай бұрын
ඇත්ත්ටම හරි ලස්සනයි. අපිත් නුවර එලි යන්න විිඩියෝ බලද්දි මේ්ක දැක්කෙ.
@rmngunathilake5388
@rmngunathilake5388 Жыл бұрын
මාරම ලස්සනයි 😊😊😊❤️❤️❤️❤️👍👍
@chanukumee2189
@chanukumee2189 2 жыл бұрын
thanxxx oyata ,❤❤❤❤❤
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
wow very very beautiful l. m. porm sir Lanka i love you sir Lanka 🇱🇰❣️🇱🇰🙏🏼nuwara eliya❣️👍❣️💋💋💋💋
@chamalmenaka1325
@chamalmenaka1325 Жыл бұрын
ලස්සනට පැහැදිලි කරනවා
@senudancinggroup8180
@senudancinggroup8180 Жыл бұрын
නුවරඑළිය ගැම්ම්ක් තමා ඉතින් 😍😍❤️
@nethminikeshala9711
@nethminikeshala9711 Жыл бұрын
අනිවා යාලුවො ත් එක්ක යනවා කවදා හරි 🙃🙃🙃🙃🙄❤ ඒ දවස ඉක්මනින් එඉ...... i love you sri lanka
@lasanthidulanjani6328
@lasanthidulanjani6328 Жыл бұрын
Thank you....mis....
@Chamaraabeysinghe119
@Chamaraabeysinghe119 2 жыл бұрын
මන්දාරම්නුවර වලපනෙ එ ටිකත් ගොඩක්.ලස්සනයි ගොඩක් අය දන්නෙත් නෑ යන්න එවාගෙ
@slgamingsilent631
@slgamingsilent631 6 ай бұрын
ස්තුති ❤❤😊👍
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
සිංගල්ට්‍රී ගැන කිව්වෙ නෑනේ.. ඒත් වීඩියෝව ලස්සනයි... අපූරුයි...
@Ishkitchen
@Ishkitchen 2 жыл бұрын
wow...❤️❤️❤️❤️👌👌 thank u..
@travelgears
@travelgears 3 ай бұрын
Communication නම් Perfect🍀
@qatardoha9138
@qatardoha9138 Жыл бұрын
Ada.tama.mama.baluwa.goodk.hodybufusarany
@kawyaayeshani86
@kawyaayeshani86 2 жыл бұрын
thank you
@lifewithbandara5525
@lifewithbandara5525 2 жыл бұрын
Wedagath nodanna then denagaththata, thanks....
@dinsararadew3288
@dinsararadew3288 2 жыл бұрын
අපිත් 10 පාරක් විතර ගිහින් තියෙනව හරිම ලස්සනයි. ග්‍රෙගරි වැව නම් දැන් මඩ වලක් වගේ..
@monekavio3295
@monekavio3295 Жыл бұрын
ගොඩාක් ලස්සනයි මැණික
@mudithabalawickrama3229
@mudithabalawickrama3229 2 жыл бұрын
Thank you..
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
පඬි වදන් නැති වීඩියෝවක්.හොඳයි.
@acxv5443
@acxv5443 Жыл бұрын
වාවි නියමයි ම ෙග් හිත මදකට නතර උනා ලස්සනයි ෙ හා ෙද් බුුඋුසරණයි❤❤❤❤❤
@warnalathaedirisinha1870
@warnalathaedirisinha1870 Жыл бұрын
Marama lassanai ♥️
@renukadamayanthi7341
@renukadamayanthi7341 2 жыл бұрын
Mamanam kawadawath nuwara eliya ghen na mama puduma asawak tiyenne eth itin e sihenaya kawada sabakara ganna labeida dan na.oyat pin me video eken godak Dewal dakka oyata nawatth pin...
@chandrikapriyadarshani7480
@chandrikapriyadarshani7480 Жыл бұрын
හරිම ලස්සනයි . ඔයා සිංහලෙන් කියන ගමන් ඉංග්‍රීසියෙනුත් දැම්මානම් ගොඩාක් වටිනවා.
@wildsrilanka1645
@wildsrilanka1645 Жыл бұрын
Beautiful sharing
@ajanthadeepani4137
@ajanthadeepani4137 Жыл бұрын
Thank you so much 💜
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
Adit Photo නෙමේ නේද...? හරිම ලස්සනයි.... අපි හැමදාම එක තැනප යන එකේ යන්න ඕනී මේවගේ තැන්වලට.......
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
හඩත් ලස්සනයි තැනුත් ලස්සනයි .ජයවේවා .
@hasikarunarathna
@hasikarunarathna 2 жыл бұрын
Do this videos in English also. It will be useful for tourist attractions.
@ganashpraveena1725
@ganashpraveena1725 Жыл бұрын
Simple good.
@Sandamalisugandhika1
@Sandamalisugandhika1 4 ай бұрын
සුපිරිම review එකක්❤
@user-uw2to2yb5v
@user-uw2to2yb5v Ай бұрын
🎉thank..,
@dammikaranasinghe9821
@dammikaranasinghe9821 Жыл бұрын
Mama nuwaraeliya distric unata me then wakata gihin ne lagsdna yanawa, thanks video akata,, 👍👍👍
@veerasingha2532
@veerasingha2532 Жыл бұрын
ලස්සනයි
@hirunimanusha4496
@hirunimanusha4496 2 жыл бұрын
Mamath nuwaraeliya ❤️✌🏻
@sarathsaminda3213
@sarathsaminda3213 2 жыл бұрын
ගොඩක් ආසයි මොකද අපේ දිස්ත්‍රික්කයේ ලස්සන
@samithaishara362
@samithaishara362 2 жыл бұрын
ඔයා නුවරද
@Jcbpblx
@Jcbpblx Жыл бұрын
ලංකාවෙ කරන හුඟක් වීඩියෝස් පහත් මට්ටමේ ඒවා........මම ලංකාවෙ කරන කිසිම වීඩියෝ එකක් සාමාන්‍යයෙන් බලන්නෙ නෑ.....ට්‍රැවල් වීඩියෝස් පවා කරන්නෙ තමන්ගෙ මූණ ප්‍රසිද්ධ කරගන්න විතරයි...සෙල්ෆි කෙළවරක් නෑ..🤮.....ඒත් මේ වීඩියෝ එක මම මෙතෙක් දැක්ක වැදගත් ම වීඩියෝ අතරින් ඉහළම තැනක තියෙන ඩොකියුමන්ටරි වීඩියෝ එකක්...........😍..........ඔබතුමියට ජය වේවා........
@ruwanthikamadushani6606
@ruwanthikamadushani6606 Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@nipunnetha9915
@nipunnetha9915 Жыл бұрын
❤️👈මාත් එකගයි මිත්‍රයා
@NatureLoverSubscribe
@NatureLoverSubscribe Жыл бұрын
ඇත්තක් හැබැයි සමහර උන් ගෑණි පෙන්නන්න දඟලන්නෙ🤣
@lalithapremarathne5884
@lalithapremarathne5884 Жыл бұрын
😊
@wgnshyama9749
@wgnshyama9749 Жыл бұрын
A
@dinindaherath3995
@dinindaherath3995 2 жыл бұрын
beautiful
@shakthiembshakth574
@shakthiembshakth574 Жыл бұрын
beautiful place
@nilanthikagayani4080
@nilanthikagayani4080 Жыл бұрын
ගොඩක් ලස්සනයි😄😄😄
@reshelareshela520
@reshelareshela520 Жыл бұрын
Mamat kipa dawasak giyath nuvaraeliya toun eka,pusthakalaya,gegari park ekata vetarai giye.giyama enna hitenne nalassana 🌹❤️❤️
@user-hj4gs8zt2r
@user-hj4gs8zt2r 11 ай бұрын
Niyamaiii
@susanthiwickramasinghe4098
@susanthiwickramasinghe4098 2 жыл бұрын
Important video 😍
@geethakumari9601
@geethakumari9601 Жыл бұрын
Godak lassanai
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 Жыл бұрын
Thanks
@tharindiimasha7632
@tharindiimasha7632 2 жыл бұрын
හරිම වටිනවා ගොඩක් ලස්සනයි අක්කේ ඉදිරි වැඩවලට සුබ පතනවා . තව මේවගේ විඩියොදාන්න .👍👍👍🥰🥰🥰
@tharindiimasha7632
@tharindiimasha7632 2 жыл бұрын
මේ විඩියෝඑක බලලා නුවරඑළියේ යන්න ආස හිතුණේ.🌹🌹🌹
@tharindiimasha7632
@tharindiimasha7632 2 жыл бұрын
මේ විඩියො එක බලලා නුවරඑළියේ යන්න ආස හිතුණේ කාටද?
@desmiumesha5233
@desmiumesha5233 Жыл бұрын
Thank you so much Akkiiyooo ❤🥺👍🙏
@lakshan154
@lakshan154 Жыл бұрын
Super❤
@sampathweerasinha5529
@sampathweerasinha5529 2 жыл бұрын
ලංකාවේ කැමති නගරය ...
@krishmalifernando3721
@krishmalifernando3721 Жыл бұрын
Good video
@sandunpriyal9755
@sandunpriyal9755 Жыл бұрын
Nice a ptt file elak
@namalrox3669
@namalrox3669 2 жыл бұрын
අපේ පලාත ගැන වීඩියෝ එකක් දැක්කම මාර සතුටක් දැනෙන්නෙ..🥰..ගොඩක් ඉස්තූති වීඩියෝ එකක් කරාට..ජය..බුදු සරණයි.🙏❤️
@srilankavolgs
@srilankavolgs Жыл бұрын
අපි එන්න ඉන්නෙ ඔයාලගෙ ගෙදර 🙊
@user-sc5zw4od9n
@user-sc5zw4od9n 10 ай бұрын
Harima lassanae 4:11 😊
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 2 жыл бұрын
👍🌹
@sajethkumara9201
@sajethkumara9201 2 жыл бұрын
මගේ උපන් ගම නුවර උනත් කවදාවත් මම නුවර එලියෙ ගිහිල්ල නෑ.හරිම ආසාවකින් ඉන්නෙ නුවර එලියෙ යන්න
@rangimadusha6577
@rangimadusha6577 Жыл бұрын
Hi
@sathsarapasan3222
@sathsarapasan3222 Жыл бұрын
🤔
@ishara8829
@ishara8829 11 ай бұрын
😢😢😢😢😢😢
@SaraSara-wx2cp
@SaraSara-wx2cp Жыл бұрын
Puduma lassanak
@lahiruridmal3173
@lahiruridmal3173 9 ай бұрын
ලස්සනයි 😍🔥🤘
@sujithpriyankara1919
@sujithpriyankara1919 Жыл бұрын
Supiri
@kanchanikanchani5873
@kanchanikanchani5873 Жыл бұрын
ගොඩක් ලස්සනයි🌷🌷🌷🌹🌹🌹🏵🏵🏵🌼🌼🌼
@kanchanikanchani5873
@kanchanikanchani5873 Жыл бұрын
ගොඩක් ලස්සනයි🌹🌹🌹🌷🌷🌷🏵🌼🏵🌼🏵🌼💞
@shalithawijebandara444
@shalithawijebandara444 2 жыл бұрын
Good
@sinelysgymnastics9516
@sinelysgymnastics9516 Жыл бұрын
දැකපු එකම quality video එක..good luck .
@sethmalisenarath6508
@sethmalisenarath6508 2 жыл бұрын
Api giya 🥳💖💓
@dilharimadhu953
@dilharimadhu953 Жыл бұрын
Math නුවරඑළිය
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 94 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 117 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 108 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 94 МЛН