No video

Saman Full Night Express Tangalle Mulative | දකුණේ සිට අවසන් යුධ භූමිය දක්වා

  Рет қаралды 79,188

SEE VIDEO

SEE VIDEO

Күн бұрын

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාතමක වන තවත් එක් දීර්ඝතම මගි ප්‍රවාහන බස් රථයක්.
මාස දෙකක් තුල ගෙනාපු අලුත්ම බස් දෙක කන්ඩම් උනා. ලක්ශ 13ක් දීලා හදපු බස් එක දිව්වේ මාස 10යි,කුඩුවෙන්න වැදුනා.. සමන් බස් රථයේ හිමිකරු සමග අප කල කතා බහක් ...
තංගල්ල - මුලතිව්
දකුණේ සිට අවසන් යුධ භූමිය දක්වා
Saman Full Night Express
පුරා රත්‍රියක් නොනිදා ,මගින්ගේ ආරක්ශාව වෙනුවෙන් 600km ප්‍රමානයකට වඩා දුරක් ගෙවන බස් එකක්
ආසන වෙන් කිරිමට
0713400430
0773961613
Special thanks
Saman bus owner Prasanna Gamage
Viraj jeewantha
Dhanushka
Ganga (Driver)
Team SEE VIDEO
Udaksha
Nipun
Kushan
Sharindu
Dilshan (main camera partner)
Alright reserved 2020
ඔබගේ බස් රථයෙත් මෙවැනි වීඩියෝ කරගැනීමට අපෙගේ fb page එකට මැසේජ් එකක් යොමු කරන්න.
/ see-video-646200069221024
අඩුපාඩු ඇති එන්න අපි කතා කරමු පහලින් 😊
#Saman_Full_Night_Express#Tangalle_Mulative#see_video_buses#

Пікірлер: 135
@amelperera3332
@amelperera3332 3 жыл бұрын
සමන් අයියා ගොඩක් හොද නිහතමානි චරිතයක් ❤️ ජය වෙවා අයියේ❤️..🙏
@jalton9602
@jalton9602 3 жыл бұрын
නිහතමානී හොද කෙනක් වගේ ඔනවෙලාවක හිනා වෙලා කතා කරන්නේ සුභ පතනවා සමන් අයියට 🙏❤
@namalchathuranga.7185
@namalchathuranga.7185 3 жыл бұрын
ඇස්වහ කටවහ දුරුවේවා ....ආසම එකක්
@user-nn1tw5gf5y
@user-nn1tw5gf5y Ай бұрын
නැවත කිසිදු දිනක කිසිදු අනතුරක් නොව් බස් රථ සියල්ලම ධාවනය කිරිමට හැකි වේවා❤
@prasadbandara3338
@prasadbandara3338 3 жыл бұрын
බලන්න එම හිමිකරුවා කොච්චර හොඳ කෙනෙක්ද කියලා ඔන්න මිනිසුන්
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 9 ай бұрын
මං මේකෙ හැම සිකුරාදාම කටුනායකට යනවා අම්බලන්ගොඩ ඉඳලා.......සැප නැව.❤
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 11 ай бұрын
තංගල්ල මුලතිව් ඒක මරු බස් එක.....අපි අනුරාධපුරයට ගියා...,.ලස්සනට ගියා....රියදුරු ගොඩක් හොදට වැඩේ කරනවා.......,
@crew_music_7365
@crew_music_7365 3 жыл бұрын
තන්ගල්ලේ ගැම්ම තමා ❤
@avishkashanith7007
@avishkashanith7007 9 ай бұрын
සුපිරි බස් එකක්
@newcityrollsncr
@newcityrollsncr 4 жыл бұрын
අලුත් වැඩේ සාර්ථක වේවා කොල්ල
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@achiya1526
@achiya1526 4 жыл бұрын
අයියේ ඔයාලගේ වීඩියෝ editin වගේම camara කරනයත් සුපිරිම තියෙනවා . හැබැයි sound නම් අන්තිමයි තරහ වෙන්න එපා . පුලුවන් නම් ඊලග වීඩියෝ එකට කතාකරන දෙන්නාට වෙනම පොඩි මයික් දෙකක් ගන්න . background එකේ sound හොදටම වැඩියි. කතාකරන දේවල ඇහෙනවා අඩුයි ඒකයි. වෙනසක් කරලා ඊලග වීඩියෝ එකක් එනකම් අපි බලන් ඉන්නවා 😍😍😍😍😍
@SEE_VIDEO
@SEE_VIDEO 4 жыл бұрын
Max brother අනිවාරයෙන් ඒක අපි කරනවා. Thnks 😘
@achiya1526
@achiya1526 4 жыл бұрын
Congratulations 😊😊
@user-je5sn6sw3t
@user-je5sn6sw3t 3 жыл бұрын
නියම සේවයක් කෙනේදොස්තර මහත්තයගේ සැලකිල්ල මදී ටිකටි එකේ ගාන පොඩිඩක් අඩු උනානමි ලෙ⁣ාකු සහනයක් වැලිඔයේ ජනතාවට ලෙ⁣ාකු සේවයක් කරන බස් එකක්
@dineshmadusanka8545
@dineshmadusanka8545 3 жыл бұрын
Sound nn un clear anthimai broo Eth wede nn සුපිරි ආ.....
@namishewz3345
@namishewz3345 3 жыл бұрын
එල එල අයියේ❤
@shagi_official_8340
@shagi_official_8340 2 жыл бұрын
තංගල්ලෙ යකා ආදරෙය් කවදත්😘😘😍😍😍😍
@petbirds417
@petbirds417 3 жыл бұрын
Wade supiri sound balanna poddak❤️
@a.SUNNY.god.
@a.SUNNY.god. Жыл бұрын
Dam rajina ekka horn waliyakatath giye🥰🥰gammak saman
@wasanthkumara8771
@wasanthkumara8771 Жыл бұрын
ආදරෙයි සමන් අයියා
@manavideography8957
@manavideography8957 3 жыл бұрын
Ganga aiya. Randomba hotel set eka බලන්නත් එන්න. ගාලු පාරෙ බස් නවත්තන කඩේ
@nishanaravinda2514
@nishanaravinda2514 3 жыл бұрын
අඩෝ ගංගා උබ තාම වැඩ සමන් එකේ...එල එල
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@dgmanohara9320
@dgmanohara9320 3 жыл бұрын
Sensor baby kenek ❣❣❣
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@dilumshanuka809
@dilumshanuka809 3 жыл бұрын
සවුන් හදගන්න පුලුවන්නම් සුපිරි
@user-nn1dk2gf5k
@user-nn1dk2gf5k 3 жыл бұрын
බුදුසරණයි
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
☺️
@krishantharathnayaka236
@krishantharathnayaka236 3 жыл бұрын
Saman bus ela api kohomath thangalle...
@asankashimal9376
@asankashimal9376 2 жыл бұрын
ගෙදර යන් බස් එක ඉතින්
@nethmalhettiarachchi5997
@nethmalhettiarachchi5997 Жыл бұрын
Ayye nithin night express eka ona anivarenma 😊
@roshanvass9
@roshanvass9 3 жыл бұрын
Waskaduwe happichcha ekath haduwata passe video ekak genna ayye 😘
@prasathdilsara4586
@prasathdilsara4586 2 жыл бұрын
Saman aiya 👍👍
@manojnishan5818
@manojnishan5818 3 жыл бұрын
Sawund poddak wedii unanam hodai kollo👍
@Rockstar-yi2gq
@Rockstar-yi2gq 4 жыл бұрын
Oyalage audio1ka pehedili ne
@SEE_VIDEO
@SEE_VIDEO 4 жыл бұрын
ow bro full try kara sound hadanna eth wata pitawe noize wadiy ekai une. Next eke ehma wena ekak na.
@anjugaming1836
@anjugaming1836 4 жыл бұрын
Gemmak bn
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@slbusvideos6320
@slbusvideos6320 4 жыл бұрын
Supiri bn
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@bhashithwijesekara8018
@bhashithwijesekara8018 3 жыл бұрын
Me bus eke route eke mila kiyada aiye
@sujithchamara6790
@sujithchamara6790 3 жыл бұрын
Video hoda sound චොරයි ..👍
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😔😔
@ayeshmadushanka7635
@ayeshmadushanka7635 3 жыл бұрын
Wade hodai, sound awl bn
@racingmithu3239
@racingmithu3239 3 жыл бұрын
Sound quality madhi
@thakshilasupun7873
@thakshilasupun7873 Жыл бұрын
අයෙත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකො අයියා ❤
@bhashithwijesekara8018
@bhashithwijesekara8018 3 жыл бұрын
Katharagama Colombo Golden bird bus eke vedio ekak karanna ayye
@wearepuwakpitiyaband1709
@wearepuwakpitiyaband1709 3 жыл бұрын
Driver aiya maruwelada koheda
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 10 ай бұрын
ඇහෙන්නෑ සහොදරයා
@lahirumadhushan3462
@lahirumadhushan3462 3 жыл бұрын
Ko kollo sound
@shehangovinda5826
@shehangovinda5826 3 жыл бұрын
Super Bro..
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
🖤
@nethumrashmika4393
@nethumrashmika4393 3 жыл бұрын
Sound thama aula bn
@shirasahamed2353
@shirasahamed2353 3 жыл бұрын
Ohelage vedio okkoma tike sound pehedili ne...
@gihantharaka5050
@gihantharaka5050 2 жыл бұрын
me bus aka dan wedq karnwada
@shaniahangama8245
@shaniahangama8245 3 жыл бұрын
Heppuna bus aka heduwada aiye .tawa tawat diunu wewa .good luck
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
ow happuna eka haduwa peraluna eka naha.
@user-fo8xd6zk3t
@user-fo8xd6zk3t 3 ай бұрын
Tangalla trinco gihan aket video akak danna
@pawanakash9128
@pawanakash9128 3 жыл бұрын
Video eke sound hari na
@tharakamadhushan2975
@tharakamadhushan2975 3 жыл бұрын
Man eka dwaaak giya ega hiriwetuna hebi😁
@pulithdulnim4349
@pulithdulnim4349 6 ай бұрын
Beliatta
@sasirubandula123
@sasirubandula123 Жыл бұрын
Mage asama bus eka
@Nethumina7665
@Nethumina7665 Жыл бұрын
Beliaththe gamma.....
@storyofmen7973
@storyofmen7973 4 жыл бұрын
super
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@dilumshanuka809
@dilumshanuka809 3 жыл бұрын
Sound madi yako ahenne na koler mic use karapanko
@bawanthahabakkala1148
@bawanthahabakkala1148 3 жыл бұрын
Sound coliti na
@namalchathuranga.7185
@namalchathuranga.7185 3 жыл бұрын
Machan video karaddi background sounds ahenawa clear ne voice mic use karanna
@chamarachamara8758
@chamarachamara8758 8 ай бұрын
Nambara dannako
@sandarusahasmina
@sandarusahasmina 2 жыл бұрын
#SclBus❤️
@supunsupun9656
@supunsupun9656 2 жыл бұрын
මයික් එකක් ගහපන් කියන දේවල් ඇහෙන්නෙ නෑ වාහන සද්දෙට
@pissukolla417
@pissukolla417 3 жыл бұрын
Me kawada gaththa ekakda
@wearepuwakpitiyaband1709
@wearepuwakpitiyaband1709 3 жыл бұрын
Mn yanna asama kamthi bus eka Saman night exprees Maara yemak yanne
@shashinnawarathna5990
@shashinnawarathna5990 3 жыл бұрын
මට පැහැදිලි කිරීමක් ඕනෙ, ප්‍රසන්න අය්යා කියනවා "මේක ඉවරවෙලා ඊළඟට ගේන එකේ වස්කඩුව වැදුන එකේ ස්ටිකරේම ගහනව"ලු. මොකක්ද ඒ "මේක ඉවරවෙලා" කියන්නෙ? මේකත් වදිනකම්ද බලන් ඉන්නෙ ...
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
එච්චර බස් එකට ආදරේ කරන අයිතිකාරයෙක් දැකලා නෑ අපිනම් මීට කලින් නැත්නම් මෙච්චර වියදම් කරලා රූට් දුවන්න බස් එකක් හදනවද. එයා කියන්නේ මේ දැන් තියන බස් එකේ ෆිනෑන්ස් ඉවරවෙලා ගේන අලුත් එක ගැනයි
@shashinnawarathna5990
@shashinnawarathna5990 3 жыл бұрын
@@SEE_VIDEO ඒකතමා මොන අලුත් එකක් ගැනද ඒ කියන්නෙ? ND-3938 වෙනුවටද?
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
සමන්ලා බස් එකක් දුවන්නෙ අවුරුදු 3යි. ඉතින් දැන් දුවන එකේ ෆිනෑන්ස් ඉවර උනාම ඒක වෙනුවට ගේන අලුත් එක ගැනයි ප්‍රසන්න අයියා කතා කරන්නේ
@i.m_shana
@i.m_shana 2 жыл бұрын
Anuradhapura tiyena saman ekath meyageda😶💕
@thanujajayathilaka3230
@thanujajayathilaka3230 3 жыл бұрын
Audio quality madi.
@ASM2__gaming
@ASM2__gaming 3 жыл бұрын
සද්දේ වැඩි bro
@HappyAlbatross-kb6hz
@HappyAlbatross-kb6hz 2 ай бұрын
Ehenne bn
@HappyAlbatross-kb6hz
@HappyAlbatross-kb6hz 2 ай бұрын
Kiyana melowa deyak ehenne ban
@sadeepakavinda6993
@sadeepakavinda6993 3 жыл бұрын
Background ahenawa bn meloke ekk ahemne na samahara thanwala sadde hodtama wadi
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😔😔
@Dubai-vn5pw
@Dubai-vn5pw 3 жыл бұрын
👍👍👍❤❤
@slsongsculb8073
@slsongsculb8073 Жыл бұрын
AIYE PODDAK SOUND aka ahenawa madi
@malindunimsarafernando2209
@malindunimsarafernando2209 4 жыл бұрын
❤️😍
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@thushathusha9405
@thushathusha9405 3 жыл бұрын
Contact namabarayk tiyenavada
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
bus ekeda??
@thushathusha9405
@thushathusha9405 3 жыл бұрын
Ou
@pesarabalalla8424
@pesarabalalla8424 3 жыл бұрын
Aiyee matath permit ekak ganna onee. Kohomada ganna puluwann
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
Pesara Balalla මොන permit එකක්ද ගන්න ඕන
@pesarabalalla8424
@pesarabalalla8424 3 жыл бұрын
@@SEE_VIDEO route permit ekak. Dan oya thiyenne colombo 06 kurunegala Wage ehema route permit ekak ganna one Puluwan veida.
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
Bari wena ekak na. Poddak ikmn eke lahipite blnna.
@pesarabalalla8424
@pesarabalalla8424 3 жыл бұрын
@@SEE_VIDEO ha. Oya danna kwruth nadda haroyatama ahannaaa. Anika mata one dura route permit ekak. Saman express eke wage
@nadunmihisara5859
@nadunmihisara5859 4 жыл бұрын
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@pesarabalalla8424
@pesarabalalla8424 3 жыл бұрын
Bus eka oya wage hadanna kiyak wage viyadam venawada...
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
Pesara Balalla මේකටනම් ලක්ෂ 8ක් වගේ. හැප්පුන එකට 14ක් විතර ගිහින් තියනවා
@pesarabalalla8424
@pesarabalalla8424 3 жыл бұрын
@@SEE_VIDEO e kiyanne aluthenma aran okkoma karannasaa 8k yanne
@shyammanuranga2921
@shyammanuranga2921 Жыл бұрын
Sound na ban..😜😝
@chaturangapeiris5643
@chaturangapeiris5643 3 жыл бұрын
මාර සද්දයක් තියෙන්නේ ඇහෙන්නේ ne
@saumyaanuradhi8055
@saumyaanuradhi8055 3 жыл бұрын
Me bus eka beliatte ekakda
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
ow
@saumyaanuradhi8055
@saumyaanuradhi8055 3 жыл бұрын
Ape gewal walata yana pare.kambussawala hariye
@janakamaduranga6794
@janakamaduranga6794 2 жыл бұрын
සවුන්ඩ් අවුල්
@sujithchamara6790
@sujithchamara6790 3 жыл бұрын
✌️
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
🖤
@devinjeewantha6454
@devinjeewantha6454 Жыл бұрын
වව්නියාව යන් නැහැනෙ මේක
@PasinduDilshan-jo8uc
@PasinduDilshan-jo8uc 4 жыл бұрын
Sound pehedili madi
@SEE_VIDEO
@SEE_VIDEO 4 жыл бұрын
noize wadiy bn api full try kara hadanna. Next eke ehma wenne nati wei
@NilanthaLakmal-su4fh
@NilanthaLakmal-su4fh Жыл бұрын
වැඩසටහන නම් හොදයි.. වීඩීයෝ සවුන්ඩ් කොලිටි මදි.. මොකෝ අවුල
@Rockstar-yi2gq
@Rockstar-yi2gq 4 жыл бұрын
Kaling video 1th ahemai
@SEE_VIDEO
@SEE_VIDEO 4 жыл бұрын
ow bro sound poddak aul. Sorry wenna ona next eke idan api ekata wisadumk gannawa
@storyofmen7973
@storyofmen7973 4 жыл бұрын
tawa dannkooo
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@Infinity_Herdz
@Infinity_Herdz Жыл бұрын
තරහ වෙන්න එපා සවුන්ඩ් නම් අන්තිම සවුත්තුයි.ඒක නිසා වීඩියෝ එකේ මොනවත් පැහැදිලිව අහෙන්නෙ නෑ
@sumedajayanath8701
@sumedajayanath8701 Жыл бұрын
මොකද්ද ඔයි මේ කිසි මගුලක් ඇහෙන්නේ නෑ නේ උබලට මෙවා එඩිට් කරද්දි තෙරෙන්නෙ නැද්ද බන්
@lakmalsamira6396
@lakmalsamira6396 Жыл бұрын
okkotama kalin oke vada kare asoka .mamane..eya.ko.
@prabathamadusanka8438
@prabathamadusanka8438 3 жыл бұрын
ආසන වෙන් කිරිම පිලිබදව සැහිමකට පත් වෙන්න බෑ...අනිත් හැමදෙම බොහො දුරට හොදයි
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
ඇයි ඒ විස්තර ඕන 🙄
@SameeraSameera-vu8tv
@SameeraSameera-vu8tv 3 күн бұрын
.
@imeshaimesha1592
@imeshaimesha1592 2 жыл бұрын
කිසිම දෙයක් Ehenne
@nalindawithanage846
@nalindawithanage846 3 жыл бұрын
Ko yako kiyana ewa ahenawada buruwo
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😔😔
@chaturangapeiris5643
@chaturangapeiris5643 3 жыл бұрын
ඔක්කොම හොදයි සද්දේ මදි බන්
@storyofmen7973
@storyofmen7973 4 жыл бұрын
hajjjjjhhh
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@kasunsandaruwan2428
@kasunsandaruwan2428 Жыл бұрын
🚍🚍🎇💐.supar.expass.saman.💐
@nipunakshila1375
@nipunakshila1375 4 жыл бұрын
❤️
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@thisarumadushan5154
@thisarumadushan5154 3 жыл бұрын
❤️
Siripakaruna with 25 buses and over 1300 people | @kasiyabro #kasiyabro #vlog #viral
57:12
Kasiya Bro "කසියා"
Рет қаралды 37 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 22 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 51 МЛН
Mihin Lanka Mathale Mathara Bus | Official Video
29:10
Sri Lanka Official Bus Diary
Рет қаралды 279 М.
saman express bus accident today 2019-08-04
4:14
UKUSSA උකුස්සා
Рет қаралды 29 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 22 МЛН