Samarasingha Jet Liner Tangalle Jaffna | මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා සමග කතා බහක්

  Рет қаралды 101,111

SEE VIDEO

SEE VIDEO

3 жыл бұрын

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාතමක වන දීර්ඝතම මගි ප්‍රවාහන බස් රථය පිලිබදව කෙරෙනකෙටි සාකච්චාවක්.
තංගල්ල - යාපනය
උතුරත් දකුණත් යාකරන ප්‍රවාහන සහකරු Samarasinghe jetLiner
පුරා රත්‍රියක් නොනිදා ,මගින්ගේ ආරක්ශාව වෙනුවෙන් 614km ප්‍රමානයක දුරක් ගෙවන රියදුරු මහතා හා සහයක මහතා සමග අප කල සාකච්චාව.
ආසන වෙන් කිරිමට
0717022020
0713080001
Special thanks
Samarasinghe bus owner Srinath samarasinghe
Sajuna
Suranga (Driver)
Dhanushka(Conductor)
Team SEE VIDEO
Udaksha
Nipun
Kushan
Sharindu
Dilshan (main camera partner)
Alright reserved 2020
ඔබගේ බස් රතයෙත් මෙවැනි වීඩියෝ කරගැනීමට අපෙගේ fb page එකට මැසේජ් එකක් යොමු කරන්න.
/ see-video-646200069221024
අඩුපාඩු ඇති එන්න අපි කතා කරමු පහලින් 😊
#Samarasingha_Jet_Liner#Tangalle_Jafna#

Пікірлер: 86
@ganagodagetharushathamikag9850
@ganagodagetharushathamikag9850 3 жыл бұрын
මෙ බස්. ඒක. ආදරෙයි. පන වගෙ. ඒයයි මමයි. මූන ගස්සපූ. තැන. අමතක වෙන්නැ. කවදාවත්. .....
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 Жыл бұрын
හැමදාම යන්නෙත් එන්නෙත් මේ බස් එකේ. පට්ටම ආදරේ බස් එකක්.
@crew_music_7365
@crew_music_7365 3 жыл бұрын
අගුනුකොලපැලැස්සේ අපේ ගැම්ම තමයි ❤️🌎
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 3 жыл бұрын
බාහිර ශබ්දය වැඩි...ඒ ගැන අවදානය යොමු කරන්ඩ. අසන්නට ඕනෑ ප්‍රශ්නාවලිය සැළසුමක් කරගන්ඩ වැඩිපුර කතා කරේ මෙහෙයවන කෙනා. අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්ඩ සුබපැතුම් 👍
@thisumranjana6312
@thisumranjana6312 3 жыл бұрын
අබිමානයෙන් පෙරටම සමරසිංහ 🤘🤘🤘🤘🤘🤘❤️❤️❤️
@ss1670
@ss1670 2 жыл бұрын
මයික් එකක් දුන්න නම් පට්ට.සවුන්ඩ් අවුල්.නැත්තම් සුපිරි🥰👍
@yasasediriweera8281
@yasasediriweera8281 9 ай бұрын
ඔව් ඒක හරි
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 Жыл бұрын
මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා 💚💚💚
@skkumara7899
@skkumara7899 2 жыл бұрын
දකුණෙ කොල්ලෝ තමයි ඉතින් සුපිරි ජයවේවා
@user-fo8xd6zk3t
@user-fo8xd6zk3t 6 ай бұрын
A katawata akagai
@prabathamadusanka8438
@prabathamadusanka8438 3 жыл бұрын
දනුෂ්ක නියම කොල්ලේක් කිසි මගියෙකුට හිත රිදෙන්න කතා කරන්නේ නෑ👍👍හ
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@tharindukumarasinghe9361
@tharindukumarasinghe9361 2 жыл бұрын
Aniwaryen ♥️✌️
@user-bz1rf8dn9v
@user-bz1rf8dn9v 2 ай бұрын
ddanushka aiya den ne neda
@sanjananuwan9013
@sanjananuwan9013 3 жыл бұрын
එල.රියදුරු දෑතට බුදු සරණයි
@chathuedirisinghe
@chathuedirisinghe 3 жыл бұрын
අඩො පට්ට එලවිල්ලක් තමා ඉතින්
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@user-sg6fu4ms6c
@user-sg6fu4ms6c 2 жыл бұрын
පට්ට බන් අපිත් දැකලා තියනාවා බන් ✌✌💪❤❤
@sujithchamara6790
@sujithchamara6790 3 жыл бұрын
මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා ✌️💪💪💪💪💪👍
@awishkapeiris5246
@awishkapeiris5246 3 жыл бұрын
අඩෝ අයියා සුපිරි වැඩක්...❤️
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@kalanaenterprise611
@kalanaenterprise611 3 жыл бұрын
Niyamai patta durak, sathutui.
@manavideography8957
@manavideography8957 3 жыл бұрын
සුරන්ග අයියා ♥️
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 Жыл бұрын
Suranga mama 🔥🔥🔥💙💙💙💙
@isiradeunith1232
@isiradeunith1232 3 жыл бұрын
පටිටයි අයියේ ❤️❤️❤️❤️❤️❤️
@rishmiyanishamani1681
@rishmiyanishamani1681 3 жыл бұрын
good driving and careing keep it up 😄😄
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 Жыл бұрын
තන්ගල්ලෙ ගැම්ම තමයි 😎
@allbeautifulthings7325
@allbeautifulthings7325 3 жыл бұрын
වැඩෙ පට්ට මචෝ.. සව්න්ඩ් තමයි අව්ල.. වහන සද්ද වැඩි සහෝ... ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා...
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@MAX-ru5ul
@MAX-ru5ul 2 жыл бұрын
😀
@MAX-ru5ul
@MAX-ru5ul 2 жыл бұрын
😽🖕
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 Жыл бұрын
Suranga mmage driving thma maru🔥🔥
@charithjayanath6323
@charithjayanath6323 7 ай бұрын
අගුනකොලේ ගැම්ම😍😍😍😍😍😍😍
@nadeeshadilan2981
@nadeeshadilan2981 2 жыл бұрын
Budusaranai parissamen brother ❤️❤️❤️❤️❤️
@hasinduoshadha3419
@hasinduoshadha3419 2 жыл бұрын
Thawa sadde tikk thibbanam maru
@nadeeshadilan2981
@nadeeshadilan2981 2 жыл бұрын
Supiri
@ssd449
@ssd449 Жыл бұрын
අම්මෝ..සුපිරීඉ 😍🔥 අයියා එතකොට ක්ලියෝපැට්‍රා මෙයාලගෙ බස් එකක් නෙවේද??දැන් කෝ ඒ බස් එක🤔🤔🤔🤔🤔🤔
@prabashkanishkakanishka2561
@prabashkanishkakanishka2561 2 жыл бұрын
Super
@yasithlakshan2867
@yasithlakshan2867 3 жыл бұрын
2011 පටන්ගත්තේ මල්ලි
@slanja4656
@slanja4656 3 жыл бұрын
Abo gemma bus eka ☸️🇱🇰💪🦁
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@janithjayasundara4597
@janithjayasundara4597 3 жыл бұрын
have you guys ever heard about microphones?? my volume is up to 100 and i can´t hear anything, rather than the noise from the outside ;)
@rnrn7757
@rnrn7757 3 жыл бұрын
Machan me sadde awul bn puluwannnam hondin clear sound ekak denna
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 Жыл бұрын
Suranga mama 😍
@mihiriboralassa2622
@mihiriboralassa2622 2 ай бұрын
87 පාරේ හදවත් ❤
@maheshudayanga3566
@maheshudayanga3566 Жыл бұрын
අගුනුකොලෙ ගැම්ම👍❤️‍🔥නොසලි පෙරට
@samiradilsha1155
@samiradilsha1155 Жыл бұрын
මයික් එක තව ටිකක් ලන් කර ගත්තානම් වටිනවා 😁
@Danie5828
@Danie5828 10 ай бұрын
තෙල් ගහන්න 35000-400000ක් වගේ යනවනම් එක රෑට් එකකින් කීයක් විතර හොයනවා ඇතිද😮
@user-nn1tw5gf5y
@user-nn1tw5gf5y 10 күн бұрын
@sahanathukorala1121
@sahanathukorala1121 Жыл бұрын
❤😊
@sudeshpriyankara5764
@sudeshpriyankara5764 Жыл бұрын
චරිත් 🥰
@dayaweerasinghe4370
@dayaweerasinghe4370 5 ай бұрын
Bus drivers and conductors should have a uniform with their name 🙄🤔
@naveenhimanshu3714
@naveenhimanshu3714 3 жыл бұрын
adooow channa😁😁😀😀😀
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@meeduabewikrama1064
@meeduabewikrama1064 3 жыл бұрын
Danushka aiyah 😘😘
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
🖤
@supunrasanjaya4903
@supunrasanjaya4903 3 жыл бұрын
Niwedakayai prashnai aul
@sandunsameera6828
@sandunsameera6828 3 жыл бұрын
Patta wdak..❤️
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
😘😘
@rumeshsasanka9947
@rumeshsasanka9947 3 ай бұрын
Ape minissunta kochara hoda sewayak kalath.kawadawath hodak ahanna be...agayak ne .bus riyadurek gena .
@kkjanindumanahara5952
@kkjanindumanahara5952 3 жыл бұрын
අයියෙ sounds අවුලක් තියෙනොනේ
@chandanaparanamana9620
@chandanaparanamana9620 3 жыл бұрын
Oke anith driver ape gedara laga
@sankachathuranga2596
@sankachathuranga2596 3 жыл бұрын
Soundmadi machan
@thilinamadusanka88
@thilinamadusanka88 3 жыл бұрын
පර්මිට් ගැනත් video එකක් කරන්න. පර්මිට් වර්ග, පර්මිට් ගන්න විදිය එහෙම.
@thulashdilshan7819
@thulashdilshan7819 3 жыл бұрын
තංගල්ල යාපනය Permit දෙන්නේ නෑ
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
කරන්නම්
@nethmalhettarachchi5656
@nethmalhettarachchi5656 2 жыл бұрын
Srikatha bus eka ganath danna
@nimsarathisara2493
@nimsarathisara2493 Жыл бұрын
Teresan staff ekak enna bus eka
@navindraseneviratne9737
@navindraseneviratne9737 2 жыл бұрын
Sounds madi
@nimashamadushani5711
@nimashamadushani5711 3 жыл бұрын
Me bus eka කවදාවත් amathaka wenne nee
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
☺️
@danushkagamage2418
@danushkagamage2418 2 жыл бұрын
Ai e. Mokadda uneeee....
@damidudenuwan6172
@damidudenuwan6172 Жыл бұрын
ammo ithin sensor yaka
@harinduairlanka1843
@harinduairlanka1843 3 жыл бұрын
බස් එකේ වැඩ කරන දෙන්න කියන දේවල් ටිකත් ඇහුනා නම් ශෝක් වීඩියෝ එක... මීට පස්සෙ වත් අනිත් අයටත් මයික් එකක් දාපන්... එක්කො අවට සද්ද ඇහෙන්නෙ නැති තැනක ඉන්ටවිව් එක කරහන්... උබේ කටහඩ විතරයි පැහැදිලිව ඇහෙන්නෙ...
@dilshanwijethilka3320
@dilshanwijethilka3320 3 жыл бұрын
Bs
@yasasediriweera8281
@yasasediriweera8281 9 ай бұрын
Vedio එක ට්කක් edit කරලා දානවා නම් හොදයි සද්ද බද්ද වැඩ්යි..හොදයි වැඩ සටහන..
@supunrasanjaya4903
@supunrasanjaya4903 3 жыл бұрын
Presenter melo rahak na
@anilbuddikasamarasinha5586
@anilbuddikasamarasinha5586 2 жыл бұрын
Nambar akak dannko bas 1
@dimuthujasinghe6833
@dimuthujasinghe6833 3 жыл бұрын
මිහින් ලාංකා බස් එකෙත් බුක් කරපු තැනින් තමා සල්ලි ගන්නේ
@SEE_VIDEO
@SEE_VIDEO 3 жыл бұрын
ow
@jhdanishapriyadarshani6201
@jhdanishapriyadarshani6201 Жыл бұрын
ado me yata wela maruna kiyanna apa hode un awet ekata yata unata ape un monawa karannada neda....anit kena tamai lakmal aiya neda suranga aiye
@ravindukalingasrilanka8949
@ravindukalingasrilanka8949 Жыл бұрын
ඇහෙන්න කතා කරපන්කො paco
@sanjubandaranayaka3725
@sanjubandaranayaka3725 3 жыл бұрын
Oyalage bus akata neda ahangama goviyapaneda di kollek yata wela marunnee i
@samithhdt1997
@samithhdt1997 3 жыл бұрын
Me miniho gon prashna ahandha epa moda muuusalayek mu🖕😡🤞 nammmm..... thuuu🤮🤮🤮
@pasanpramodya4728
@pasanpramodya4728 Жыл бұрын
Super
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 117 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 61 МЛН
Mihin Lanka Mathale Mathara Bus | Official Video
29:10
Sri Lanka Official Bus Diary
Рет қаралды 277 М.
Samarasinghe Jet Liner | Cleopatra 02 | Lion King Bus
6:37
Sri Lanka Official Bus Diary
Рет қаралды 160 М.
Подменил НОМЕРА на ЧУЖОМ скутере 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 674 М.
Rude Man Learns Parking Etiquette #shorts
0:19
Fabiosa Best Lifehacks
Рет қаралды 4,6 МЛН
You Can CHANGE Your Tesla Car’s Color?! #asher #shorts
0:36
Asher Lara
Рет қаралды 31 МЛН
Зачем мне мужчина? Девушка залила ОМЫВАЙКУ в двигатель
0:17
Собиратель новостей
Рет қаралды 1,4 МЛН