No video

මෙන්න බස් , නැග්ගොත් මරුවා සමග වාසේ | 25ක් බැලුවොත් 16ක් මේ වගේ | රට පුරා බස් පරීක්ෂා කිරීමේ මෙහෙයුම

  Рет қаралды 45,180

News Center

News Center

Күн бұрын

මෙන්න බස් , නැග්ගොත් මරුවා සමග වාසේ | බස් 25ක් බැලුවොත් 16ක් මේ වගේ | රට පුරා බස් පරීක්ෂා කිරීමේ මෙහෙයුම

Пікірлер: 154
@chaminda23
@chaminda23 Жыл бұрын
ඇත්තටම මේ මහත්තුරු මෙච්චර කල් කොහෙද වැඩ කලේ...
@anushkamadhushan5757
@anushkamadhushan5757 Жыл бұрын
ගුනාත්මක පොදුප්‍රවාහන සේවය කියන්නෙ හීනයක්
@bs-dd6cu
@bs-dd6cu Жыл бұрын
ඕව ටික කාලයයි. ඔය පිම්පි යන්ට පගාව දුන්නම ඔය කියන නීති රීති සියල්ලම ආයෙ යට යනව. නැවත අව්රුද්දකට පස්සෙ ලොකු Accident එකක් උනාම ආයෙත් මේ වගේ Check කරනව. එකම සෙල්ලම නැවත නැවතත්.
@nandanaaluthge8784
@nandanaaluthge8784 Жыл бұрын
සහතික ඇත්ත.හැමදාම සෝඩා බෝතලය කැඩුවා වගේ තමා...
@sumithryugasaki
@sumithryugasaki Жыл бұрын
ඇත්තටම මේ මහත්තුරු මෙච්චර කල් කොහෙද වැඩ කලේ....🙁 දන්නැති හින්දයි අහන්නෙ...🥺
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 Жыл бұрын
හැම රජයේ නිලධාරියකුම, තමන්ට අදාළ රාජකාරිය හරියට කලා නම්, අද රටට මෙහෙම වෙන්නෙ නැහැ...
@krishancurtis450
@krishancurtis450 Жыл бұрын
කරන්න දිගටම. පාරේ නවත්තන්න ඕන නැහැ. ගිහින් bus stand එකේ check කරන්න. හැමදාම කරන්න ඕන වැඩක් ඕක.
@nimittha
@nimittha Жыл бұрын
ඔයා හරියටම හරි. ඔයාට තේරෙන එක මේ මහා ලොකු මාධ්‍යවේදියාට තේරෙන්නේ නැහැ. නිලධාරීන්ට තේරෙන්නෙත් නෑ. නොතේරෙනව නෙමේ. ඔයා ඔය යෝජනා කරන ක්‍රමයට කරොත්. ඒක කවුරුත් දකින්නෙ නැහැනේ. මොනව උනත් පව් බස්වල යන අහිංසක මහජනතාව.
@Rahimros
@Rahimros Жыл бұрын
වැඩේ හොදයි ක්‍රියාත්මක කරන විදිහ තමයි අවුල් බස් නැවතුම්පොළ ට ගියා නම් තමයි හොඳ
@karukapuge
@karukapuge Жыл бұрын
නීතියක් නොමැති රටක්.
@indranisamarakoon7671
@indranisamarakoon7671 Жыл бұрын
Pala pala. Nathi magul kiyanawa
@nimittha
@nimittha Жыл бұрын
නීතියක් තියෙනවා. කවුද නැහැයි කියන්නේ. නැත්තෙ මොළයත් තියෙන රජයේ නිලධාරීන්.
@M.Nonis1990
@M.Nonis1990 Жыл бұрын
3wheel walath balanna ona
@sashendra3314
@sashendra3314 Жыл бұрын
මොනවා හරි වෙන්නම ඕන පකයලාගේ ඇස් ඇරෙන්න
@tharangaled444
@tharangaled444 Жыл бұрын
මීට කලින් ඉඳල හැම රජයේ නිලධාරියකුම තමන්ට අදාළ රාජකාරිය හරියට කලා නම් අද රටට මෙහෙම වෙන්නෙ නැහැ
@nimittha
@nimittha Жыл бұрын
ඒක ඇත්ත මේ වැඩකට නැති නිලධාරීන් අයින් කරලා මොලේ තියෙන නිලධාරීන් ගන්න ඕන
@ihshanhussain6170
@ihshanhussain6170 Жыл бұрын
Musical show kiyala hithagena Sindhu dhana ekanam nawatthannama ona, pudhuma wadhayak oka
@wasanthaperera8040
@wasanthaperera8040 Жыл бұрын
Nikan hithapan oya police evunui anith evunui aduma gane tayar ekaka vth gana kiyada kiyla
@donthusitha5451
@donthusitha5451 Жыл бұрын
Very good 👍
@sumedagunathilaka9712
@sumedagunathilaka9712 Жыл бұрын
හැම දවසකම කලා නම් හොදයි කන පැලෙන්න දාන රේඩියෝ ටික ගලවලා දාන්න අනතුරුවලට තවත් හේතුවක් ,වැරදි කලා නම් දඩුවම් දෙන්න .මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා
@tharushikeshla2508
@tharushikeshla2508 Жыл бұрын
ඒක නං ඇත්ත මල කරදරේ radio සින්දු බයිලා වීසි කරන්න ඕනා තමයි. කන්දොස්කිරියාව බස් එකට නැග්ග වෙලාවේ ඉඳන්
@rejeechandrasiri9200
@rejeechandrasiri9200 2 ай бұрын
Machan Uba kevata hariyanne nehe rate vedi pirisak ganja karayo ,bebaddo, kiddo, pisso, unta I vithihata thamai siyalu veda sidda venne,​@@tharushikeshla2508
@dayalwaidyasekara370
@dayalwaidyasekara370 Жыл бұрын
මා දන්නා තරමින් Ashok Layland viking එකේ එක්සෝස්ට් බ්‍රේක් නෑ එතකොට කන්දක් බහිනකොට air pressure අඩු උනොත් නිතරම බ්‍රේක් ගහලා මොකද කරන්නේ මේ බස් ලංකාවේ ධාවනයට නුසුදුසු නේද එහෙනම් ඇයි මේවා ලංකාවට ගෙන්නන්නේ කොම්පැණිය ධම්මික පෙරේරා ගේ නිසාද ????
@nimittha
@nimittha Жыл бұрын
අවුලක් නෑනේ ඉතිං. පැයෙන් යන්න පුළුවන් ගමන. පැය පහක් විතර ගිය හැකියි. නවත්තගෙන wacom පුරව පුරව ආතල් එකේ.
@m.aenterprise.6530
@m.aenterprise.6530 Жыл бұрын
තොරන් ලයිට්,අලි එලවන හෝන්,ඔක්කොම ගලවන්න කියන්න
@russelfernando8468
@russelfernando8468 Жыл бұрын
ඇයි දේවාලත් ගලවන්න ඕනෙ නැද්ද
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අනෙ පලයන් පොන්න පකයා
@nimittha
@nimittha Жыл бұрын
@@russelfernando8468 ඔව් ඔව් ඒක ඇත්ත. දෙවිවරු ඔක්කොම බස් එකේ ගියාම මිනිස්සුන්ට යන්නයි ඉඩක් නැති වෙනවා නේ. එකෙන්ම එකඟයි ඔයාට.
@nimittha
@nimittha Жыл бұрын
ඒක සහතික ඇත්ත නැත්තං අර අහිංසක ගැමුණු පව්. මිනිහගේ බස් වලට හයර් නෑ. කොහොම හරි ගලව ගත්තොත් මිනිහා ගොඩ. කොහොමහරි සපෝට් එකක් දීලා මිනිහව ගොඩදාන්න. අපි නොදන්න ළමාසාරි
@UnicTube232
@UnicTube232 Жыл бұрын
Ane palayan huththo
@anuravandara4161
@anuravandara4161 Жыл бұрын
වාහනවල මූලික තත්ව පරීක්ෂාවන් සදහා නවීන ලෝකයේ විවිද ආකාරයන් තියෙනවා........ නමුත් අල්ලසට යටවෙන තත්වපරීක්ෂා ආයතන තුලින් අරමුනු ඉටුකරගත නොහැක.............කොහොම නමුත් ඔබලාගේ උත්සාහයට ස්තුති 🙏 🙏 🙏
@vipularohitha320
@vipularohitha320 Жыл бұрын
ලංකාවේ හැම බස් එකක්ම වංගුවලදි ඔල්ටේක් කරන්න දෙන්න එපා පොලිස්සියේ අවදානය කරන්න සක්කිලි ඩ්‍රයිවර්ලා මිනිමරනවාමය මුන්ට කිසි සමාවක් දෙන්න එපා ගලම මරන්න
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
ඕල්ටේක් කියලා වචනයක් නෑ. ඕවර් ටේක් =ඉස්සර කරනවා.
@nimittha
@nimittha Жыл бұрын
අම්මෝ ඔව්. කොහොම හරි දවසට දෙතුන් දෙනෙක් වත් එහෙම ගහලා මරන්න අපි ජාතියක් විදිහට ට්‍රයි කරමු. නැත්තං yama raja හිනාවෙයි
@nimittha
@nimittha Жыл бұрын
@@kiribandagejayawardena726 මිනී මරන්න උගන්නන එවුන්ට. සාමාන්‍ය දැනීම උගන්නන්න ට්‍රයි කරන ඔයාට ගොඩාක් පින්.
@vijayakankanamge6245
@vijayakankanamge6245 Жыл бұрын
මැට්මෝල්ලු කෑගහන්ව,මුන්ගෙ නැවු වගේ බස් පාරෙයන පුන්චි වාහනේකටත් ඉඩ දෙන්නෙ නැහැ.
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
උබ වගෙ ගොනෙක් ලංකාවේ ඉපදුණු එකට දුකයි පරයො ලොකු වාහන ද ඉඩ දෙන්න ඕන අනෙ හුකන්නො තොපි වගෙ උන් නම් මොක්කුද ඇත්තටම යකො ලොකු වාහන නෙවෙයි පොඩි වාහන තමයි එහෙන් මෙහෙන් දමාගෙන පිස්සො වගෙ යන්නෙ ඉඩ දෙන්නෙ නැ ඒ පොඩි වාහන නිසා තමයි අනතුරු වෙන්නෙ වැඩිපුර
@nirodharathna7797
@nirodharathna7797 Жыл бұрын
අර මිනිස්සුන්ගෙ කතාවත් හරි ඕක බලන්න පුළුවන්නෙ ස්ඩෑන්ඩ් එකේදි මගදි අල්ලගථ්තමමගීන්ට කරදරයක් තමය්
@nimittha
@nimittha Жыл бұрын
ඔයා හරියටම හරි. ඔයාට තේරෙන එක මේ මහා ලොකු මාධ්‍යවේදියාට තේරෙන්නේ නැහැ. නිලධාරීන්ට තේරෙන්නෙත් නෑ. නොතේරෙනව නෙමේ. ඔයා ඔය යෝජනා කරන ක්‍රමයට කරොත්. ඒක කවුරුත් දකින්නෙ නැහැනේ. මොනව උනත් පව් බස්වල යන අහිංසක මහජනතාව.
@FathimaShema-me9fm
@FathimaShema-me9fm Жыл бұрын
Hoda wadak mahaththyo
@dammia5993
@dammia5993 Жыл бұрын
දිනපතා සිදුවිය යුතු කාර්යයන්.
@nimittha
@nimittha Жыл бұрын
ඇත්ත ඇත්ත. හැමදාම මහජනතාව අපහසුතාවට පත් කරන්න ඕන. නැත්තං රජයක් තියෙනවා කියලා අපිට අමතක වෙනවා නේ. අනිත් එක වැඩක් හරියට කරන්න තේරෙන්නැති රජයේ නිලධාරීන් ඉන්නවා කියලා අමතක වෙලාම යනවා.
@samankumar3218
@samankumar3218 Жыл бұрын
එ් බස් එකේ යන වුනුත් ගොන් හරක් වගයක් උන්ට අනිත් බස් එක අල්න්න වෙින්නේ මිනී වලේ ඉදගෙන තමයි කාලකන්නි මගියෝ
@nimittha
@nimittha Жыл бұрын
අනේ බං උඹලත් මේ නාට්ටි වලට අහු වෙනවනේ. මතක ඇතුව මේ පාරේ ගිහින් රනිල්ට ඡන්දෙ දීපන්. එතකොට රනිල් හැමදාම නට්ට් එක තද කර කර ඉද්දි. නැත්තං නට් එක බුරුල් වෙලා තියන විදිහට බිමටම වැටෙයි. අනේ මන්ද නන්දා කවදා හැදෙයිද මන්දා
@nimittha
@nimittha Жыл бұрын
නැත්තං එකෙන්ම. ඔයාට සුපිරි මොලයක් තියෙන්නේ. ඔයාගේ i.q. අගය බැරිවෙලාවත් චෙක් කලත් අනිවාර්යෙන්ම මුළු ලෝකෙම හොල්මන් වෙලා යනවා. සෙරප්පු දෙකක් ගන්න සල්ලි නැති මිනිහට ඔයා සපත්තු දැම්මාම තියන සැප පහසුව කියලා දෙනවා.
@crazyram3260
@crazyram3260 Жыл бұрын
Owwa maadya sandarshana. Minissu yanakota eyalage welawath kala meyala wada pennannawa. Ai mechchara kalayak koma eke hitiyada? Check karanawanam bus depot ekema gihin balanna puluwan. Minissu bus wala iddi maadya genalla boruwata lokayata wada karanawa bawa pennannawa.
@gamagegamage1501
@gamagegamage1501 Жыл бұрын
ඇත්තනේ මහත්තයෝ, මිනිස්සු කියන්නේ. සතියකින් සියලු රගපෑම් ඉවරයි.
@nimittha
@nimittha Жыл бұрын
මේ සැරේ හොඳම නළුවාට හරි. ජනප්‍රියම නළුවාට හරී හිමි සම්මානය. අපි මේ මාධ්‍යවේදියාට අරන් දෙමු.
@sarathrajapaksha9745
@sarathrajapaksha9745 Жыл бұрын
C.T.B ,ප්‍රයිවෙට්, මේබස් එලවන්නේ ඩ්‍රයිවර්ලා නෙමෙයි..මේ බස් වලට සවි කරලා තියෙන අලි එලවන්ඩ ගහන, හෝන් එකයි,ඉස්සරහ පුඩ්බෝඩ් එකේ වම් අත දික්කරන් ඉන්න කොන්දොස්තර කාරයයි... 👈👈👈👈🐂🐂🐂🐂👍👍👍
@susirinishantha4361
@susirinishantha4361 Жыл бұрын
තව තවත් පෞද්ගලිකකරණය කරපල්ල. එතකොට අපිට සැපයි.???
@nadeekaumayangani1370
@nadeekaumayangani1370 Жыл бұрын
Kattiyama palayalla istend ekata bidiyak gagaha balahalla asarana minissu idala idala nagina bas owa yanna dipalla
@ajithpriyantha7459
@ajithpriyantha7459 Жыл бұрын
ඕවා ඔහොම දෙකට නැම්ලා බලලා හරියන්නෑ රෑම්ප් එකක් උඩ තියලා යට ගිහිල්ලා හරියට බලන්න ඕනේ
@supunmjayarathna
@supunmjayarathna Жыл бұрын
නියමයි
@harshakulasekara2085
@harshakulasekara2085 Жыл бұрын
ඉන්දියන් ලඩි තහනම් කරන්න ඕන
@user-bv4bn8uf6k
@user-bv4bn8uf6k 20 күн бұрын
❤❤
@user-im7xr2zd9j
@user-im7xr2zd9j 3 ай бұрын
Okata hodama uththare maalaga bahinakota Tikal kadamu needa
@sameeranilanka3271
@sameeranilanka3271 Жыл бұрын
Ai bn me mun bus stand eka check karnna natha
@sameeraprabathwickramaarac9139
@sameeraprabathwickramaarac9139 Жыл бұрын
Oya mahathvaru name paga karayo.licen ganna hama kenagenma gana gannava.hora police innava
@skyvideomart9065
@skyvideomart9065 Жыл бұрын
ජෝකර් කාරයො ටිකක් ආතල් ගන්නවා පාරවල් වල. වැඩක් තීන්න එපැයි මුන්ට ගන්න පඩියට හරි යන්න.😛😝😜
@senarathsenarathrathnayaka
@senarathsenarathrathnayaka Жыл бұрын
C t b bus 2k barka nethuwa wellakata alla nathara kara karagena timba eka berka nethiuna monawa welada
@sumedhahettige4385
@sumedhahettige4385 Жыл бұрын
ජගත් බස් වලට මේ සීන් මුකුත් නෑ 🙂 ඒවා ඇල්ලුවොත් එහෙම බස් 100කට විතර තහනං නියෝග දෙන්න ඕන.
@DJP706
@DJP706 Жыл бұрын
ස්ටෑන්ඩ් එකේ දී බලපියව්....අනික තොපේ පත්වීම් ලිපියේ හතරේ කතාවක් නෑ,ආයතන ප්‍රධානියා කැඳවන ඕනෑම වෙලාවක ජනතාවගේ වැටුප ගන්න උඹලා ජනතාවට සේවය කරන්න බැඳිලා ඉන්නේ....බැරි නම් දාලා පල ගෙදර...
@nimittha
@nimittha Жыл бұрын
එකෙන්ම සිරාම කතාව
@thushithawijekoon9349
@thushithawijekoon9349 Жыл бұрын
Ma waga karana wadata wirudda wana gon haththa kohath innawa kohomada rata hadanna
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
හරක් යන්නේ කොහොමත් හරක් පටවන වාහාන වල නේ එකනේ තමන්ගේ ආරක්ෂාව ට පරීක්ශා කලාම එකට ව්රැද්දව කතා කරන්නේ... ලොරි චැසි බස් බොඩ් කියලා දන්නේ නැහැ
@nimittha
@nimittha Жыл бұрын
ඒක තමයි මාත් බැලුවෙ. කැලේ රජා සිංහාසනේ ඉද්දි. එකපාරට සිංහාසනේ හිටපු එකා එකපාරට හූ කිව්වා කියහන්කො.ඒ මොකද කියල හරියට බලද්දි දැක්කෙ. බලද්දි සත්තු කොටම කොකා පෙන්නලා ඉඳගෙන ඉඳල තියෙන්නෙ සිංහ ඇඳුමක් ඇඳගෙන නරියෙක් නේ. රංචුව හූ කියපු ගමන් අමතක වෙලා හූ කියලා කියහංකෝ.
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 Жыл бұрын
Bus karainta hoda wede .pare yanna baye beha mun Anne yata karagena yanna .
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 Жыл бұрын
I can't understand connection between vehicles inspection and covid
@jaanajaana6633
@jaanajaana6633 Жыл бұрын
Bus deka thunak peralunamada examinaer mahaththurunta rajakari mathak une
@npltoscananihal212
@npltoscananihal212 Жыл бұрын
Excellent very good. Keep on this operation please. Specially bus drivers have two licences. One for driving. other one for killing people.
@sathsaranisathsarani9880
@sathsaranisathsarani9880 4 ай бұрын
😮
@s_a_m_e_e_r_amusicchanel8740
@s_a_m_e_e_r_amusicchanel8740 Жыл бұрын
වැඩේ හොදයි හරියටම ක්‍රියාත්මක වෙනවනම් සදහටම.ඒත් ඕව ටික දවසයි.මොනව වුනත් මේ කරන ක්‍රියාවෙ ක්‍රමයයි වැරදි.අහිංසක මිනිස්සු යන්නෙ බස් එකේ.එකකින් ගිහින් බහින කොටම අනික් බස් එක අදිනව.ඒක මිස් වුනොත් ගෙදර ගිහින් ඉවරයි.ඒව හිතල මේ ක්‍රමවේදය බස් stand එකේදිම චෙක් කලානම් නේද වැදගත් වෙන්නෙ 😊
@Richcouzens
@Richcouzens Жыл бұрын
Its ok to check the buses for safety reason. But they have to do this without giving a hard time for passengers. Every time when they do some thing in Sri Lanka there is no plan.
@nimanthaathisvara6446
@nimanthaathisvara6446 Жыл бұрын
12
@DJP706
@DJP706 Жыл бұрын
බස්ගෝලයෝ බහුතරයම බේබද්දෝ...බාබුල් විට ගංජා කාපර්ල්ලා....නොදකින් සක්කිලි...රටට මහඅපකීර්තියක්...රටට මහා කැළලක්....
@sportsacademydiayagama2609
@sportsacademydiayagama2609 Жыл бұрын
‌පොලීසිය මෙහෙමත් කරනවා kzbin.infot1y7W8jc-pg
@SujeewaPerera-ew1qi
@SujeewaPerera-ew1qi Ай бұрын
Hodawedak
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
මේ වගේ බස්රථවලට නමක් බලමුකෝ...මනමාලි බස්... නරකද?
@creativetiktok5759
@creativetiktok5759 Жыл бұрын
Den awith paka balanawa mechchr kal koheda mun edala thiyenne .pint padi ganna ewun thama. Private ewa balanna kalin ctb eke wahan tik 100% chek karala hitiyanm thama wadath hoda .private ewa thawa hodai
@Mike-gk7uq
@Mike-gk7uq Жыл бұрын
Pls give these bus owners and drivers 200,000 fines and 500,000 thousand fines for their motor Gurage owners who is adjusting these unsafe for public transport.
@parakumwick6871
@parakumwick6871 Жыл бұрын
Check the buses at the stand without wasting the time of the passengers !!!
@lakmalchatura6960
@lakmalchatura6960 Жыл бұрын
Mahema kalakanni wadak tama munta karanna puluwan 225hora kawata mokekwat na
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p Жыл бұрын
දිගටම මෙි විදියට වැටලිමි කරන්න
@djayawickrema
@djayawickrema Жыл бұрын
Handle lock කඩල පාරේ යන Three wheel තහනම් කරන්න
@nimittha
@nimittha Жыл бұрын
මට උඩු සිරාවට. මොකෝ කේස් එක? ඔයාගේ ත්‍රීවිල් එකේ හැඩල් ලොක් එක කඩල ත්‍රීවීල් එක ඉස්සුවා ද?
@patrickkeil4946
@patrickkeil4946 Жыл бұрын
Beeri alinta weenawa gayanawa kalawage ape samajaya wenas wennath naha. Wenas karannath beha
@dilankamadushan8155
@dilankamadushan8155 Жыл бұрын
Wena welawak thibbema nadda.oya minussu wada arena welawama alla gaththe
@chanukaabethissa7695
@chanukaabethissa7695 Жыл бұрын
Anathura hari buruwo bus nawaththana thanata gihin pariksha kalakina harakunta
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
Ai me hamadeema unaata passe issara idan ohoma balala දඬුවම් kraa nm mehema dewal wenne na ne
@tharangamanoj7650
@tharangamanoj7650 Жыл бұрын
Me bus 🚌 wala yanawa nam.kohomath .( kudu,,hari..ganja.hari ) gahala yanna wenne..??? Mokada me Bus 🚌 nikan ( thoran wage.) Oluwata kisima niwanak ne..kan dekata niwanak ne..!! 😅😅😅
@aneeshasesadi9651
@aneeshasesadi9651 Жыл бұрын
Kohomath bus karayo pare inna minissu maragena yatakaran yanne tharageta
@redfalcon8693
@redfalcon8693 Жыл бұрын
මගදි නවත්තා නවත්තා මිනිස්සුන්ට වද නොදී බස් හෝල්ට් එකේදි ඕවා චෙක් කරන්න තිබ්බා කිසිම හරි වැඩපිලිවලක් න්ඇ
@DJP706
@DJP706 Жыл бұрын
මුන්ගේ බොරුව....තව සතියක් බලයි....ඉන්පසු ආයමත් පරණ විදිහටම දුවන්න දෙනවා,පගාව කාළා....
@ajithwijerathna8037
@ajithwijerathna8037 Жыл бұрын
Mona de karath oya gasakan semilaksiri sewawa nathikaranna ekek nane
@bsdbddhwhs1186
@bsdbddhwhs1186 Жыл бұрын
රට බන්කොලොත් වෙන්නම ඕන මුන්ගෙ සන්දර්සන ,මහජන සුරක්ෂිත බාවය දැනෙන්න වාහන අමතර කොටස් සහන මිලට ගෙන්වල දිල තොව්ල් නටපන් පාරෙ වැඩිපුර තියෙන්නෙ ආරක්ෂක අන්සවල ලොකු ලොක්කන්ගෙ බස් ඒවගෙ අඩපාඩු ච්රත් කාලයක් රටට හෙලිකරපු එකෙක් නැ ඔය විදියටම තිරිවිල් බයිසිකල් කාර් ,පුස් බයිසිකල් කෝච්ච් වලට සාටකය කරපු වින්නහියත් සොයල රටට විඩියෝ දාල පෙන්නපන් බ්‍රෝ රටටම නස්පැත්තිය ගහල ඉවරයි
@pushpakumara9971
@pushpakumara9971 Жыл бұрын
Oya dewal karanna anathurak wenakam inne ai,digatama karanna ona dewal.
@mohammadjanafmohammadrisan4446
@mohammadjanafmohammadrisan4446 Жыл бұрын
Please means mein avdhiya uddin siddiqui gana aane do mahabharat dhuma varta
@ajithpriyankara7439
@ajithpriyankara7439 Жыл бұрын
Bus. Stand. Eken. Balanna. Mageen. Kopakarannaepa
@vijayakankanamge6245
@vijayakankanamge6245 Жыл бұрын
වාහනේ තට්ටුව කඩාගෙන වැට්ල පාසල් සිසුවියක් මැරැන මීට ට්කකලට කලින්.ඔය ට්‍රැපික් පොලිසියේ කාට හෝ මතක ඇති.
@nimittha
@nimittha Жыл бұрын
කවුද මල්ලි මේ. මෙයා හිතාගෙන ඉන්නේ කැමරාවක් තියෙන හින්දා මෙයා පට්ට මාධ්‍යවේදියෙක් කියලා. මිනිස්සු අපහසුතාවයට පත්කරන මේ නිලධාරීන් ගැන හෙන පම්පෝරියක් ගහලා මිනිස්සු එක්ක එකේම ඉල්ලගෙන මාධ්‍ය සංදර්ශනයක් දානවා. මෝඩ මිනිස්සු ඔයාගේ ඔය වැඩේ අනුමත කරයි. එහෙත් මොළයක් තියෙන මනුස්සයෝ ඔයාගේ ඔය මෝඩ චුන් එක අනුමත කරන්නෑ. ඔයාට තිබුණෙ අර හොඳට ඇඳගෙන ගැරේජ් බාස් කෙනෙක් වගේ බස් එකට රිංගන කෙනාගෙන් අහන්න එයා ඕෆ් වෙන පහු කරගෙන ඇයි මේ මහජනතාව අපහසුතාවයට පත් කරන්නේ කියලා.
@nihalpalitha5068
@nihalpalitha5068 Жыл бұрын
Bas nawatum paladi කළොත් හොඳයි
@rasikameril4192
@rasikameril4192 Жыл бұрын
මෙ රටවල කරන්නෙ ඔවා ජනතවට කරදර කරි ලෙස නෙමෙයි.අදයම් බලපත්‍රය හදන දිනයි...පරවල් ගනෙ බලබල ඉන්නැ...😂😂😂😂😂වැඩක් කරද්දි මගිය ගැනයි හිතන්න ඔනි
@vipularohitha320
@vipularohitha320 Жыл бұрын
ඔවා බලනවා වගෙ ඔය ඩ්‍රයිවර්ලට කයලා දේන්න විනය වංගූවලදි ඉදිරිය පෙන්නැ තනි ඉර ඩබල් ඉර කපනවා මේ වැරදී කරොත් බස් එක රාජසන්නක කරන්න
@sameeraprabathwickramaarac9139
@sameeraprabathwickramaarac9139 Жыл бұрын
Nivedaka gonatath ganak hambavai.police gana hoyagane.duppath magiya mahapare
@chanukaabethissa7695
@chanukaabethissa7695 Жыл бұрын
Meka vedio karana eka eta wada gonak
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Lankawe bus kiyanne manga maruwo hediyawak eththema ne monawa Hari winasaysk unama thama dangalanne
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
මුන් මාධ්‍ය සන්දර්ශන පෙන්නනවා.මී හරක්
@sinha-is6ks
@sinha-is6ks Жыл бұрын
Danthama okun owa balanne
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
ඕව මොනාද A 3 පාරේ යන වවුනියා බස් තමයි මග මරුවෝ,,
@samanegoda787
@samanegoda787 Жыл бұрын
බ්‍රෙරෙක්.නැතුව වාහන දුවයිද.මුන්ට පිස්සු බන්.වාහනෙ බෙර්ක්.නැත්තම් දැන් කොමද.නතර කෙරුවෙ අතින් අල්ලලාද.සල්ලි කියක්.හරි මුන්ට දුන්නා ම.සෙරම ඉවරයි සල්ලි ගරා.ගන්ඩ තව.කරමයක්
@achalanilanthi3925
@achalanilanthi3925 Жыл бұрын
Me wedapiliwala dinapata viyautui
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
හරි මිස් ඔයා කලින් කිව්වෙ නෑනෙ ඉතින් මගෙ මැනිකෙ 🐒🐒🐒😃😃😃😃
@sureshudayakumara7060
@sureshudayakumara7060 Жыл бұрын
Mun kiyana vidihata bus nadaththu karanna adayam thiyenna epai kala kanni
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
හොදයි.රජයට.සල්ලි.නෑ.කියකිය.හිටියා.දැන්.උබලා.පරිස්සමි.වෙයල්ලා
@lakmalbandara6706
@lakmalbandara6706 Жыл бұрын
ඇනේ බුරැල්කරාම කොහෙද මහත්තයෝ හෑන්ඩිිබිිරේක්
@sankadilhan383
@sankadilhan383 Жыл бұрын
ඌට ඵක කියාගන්න බෑ වීඩියෝ කරන එකා ඊට වැඩිය මෝඩයා ගිහින් රජයේ වාහන වල බලපන් ඕක මග බලන්න ඕනේ ද මෝඩයෝ
@pradeepkalansooriy6533
@pradeepkalansooriy6533 Жыл бұрын
අඩු මුදලකට අලුතෙන් වාහන ගන්න පුලුවන්කමක් තියෙනවනම් අඩුපාඩු තියාගෙන වාහන පාවිච්චි කරන්නැ
@nimittha
@nimittha Жыл бұрын
අපේ රටේ මිනිස්සුන්ට පිස්සු නේ. රජයෙන් අඩු මුදලට සුපිරි ජපන් බස් එකක් ගන්න රජයෙන් හදලා දීලා තියෙද්දි .මේ මෙලෝ රහක් නැති ඉන්දියන් වාහන ලොකු ගණන් දීලා අරගෙන මිනිස්සු ප්‍රවාහනය කරන්නේ.
@ThusithaNuwan-e1t
@ThusithaNuwan-e1t 18 күн бұрын
pala pakaya thopi thamai ratata hene
@dineshfonseka6943
@dineshfonseka6943 Жыл бұрын
ඕවා buss නෙමයි බුරු හැත්ත. මේවාට කියන්නේ Lorry buss. Lorry chessy යට buss බෝඩිය ගහලා. මෙවා check කරන්න ඕනේ revenue license එක ගන්න දවසට තමයි.
@j.a.d.rukshanjayakodi1627
@j.a.d.rukshanjayakodi1627 Жыл бұрын
Mewa balanne mokakhari merunoth thamai ayeth ne
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p Жыл бұрын
බස් එකේ මෙි විදියට කැහැගනවා නමි ඒ ජෙප්පෙක්
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 Жыл бұрын
lankawe inna sinhala baudda sakkili wesige putaalata hena 7 gahapiya
@shehangamlath127
@shehangamlath127 Жыл бұрын
Munta pissu.. battry ekak 80 90.k withra wenawa tyre ekak 100000 wenwa..rajaye bus okkoma.jarawak.
@tharidumaduranga2110
@tharidumaduranga2110 Жыл бұрын
Munta ouwa mathak wenne mokakhari unama thhamai kala kanni kakku
@buddikaranasinghe2001
@buddikaranasinghe2001 Жыл бұрын
පගාවට පාස්කරනව දැන් අල්ලනව
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 Жыл бұрын
Budu hamuduruwo kiyana sakkili indian huttige puthaata wandina sakkili sinhala baudda wesige puraalage sakkili rate sakkili bus
@naturevideos2655
@naturevideos2655 Жыл бұрын
යකෝ මේ තීරණ ගන්න එවුන් වෙන රටක සංචාරයක් අරන් ගිහින් බලාපියව්....
@nimittha
@nimittha Жыл бұрын
උන් ඔය කියලා සංචාරවලට යනවා. හැබැයි ගිහින් බලලා එන්නෙ වෙන වෙන දේවල් නෙ.
@sanjeewaudugamasooriya-ms9lr
@sanjeewaudugamasooriya-ms9lr Жыл бұрын
Yako okunta oya busda penne koheda mun.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 27 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 42 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 15 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 27 МЛН