ප්‍රියාන් මැණික් පියුමිගේ රෙදි ගලවයි..!!

  Рет қаралды 1,004,529

See YT

See YT

Күн бұрын

Пікірлер: 2 500
@fix2244
@fix2244 5 жыл бұрын
ඔබ තුමාට වරදින්නේ නැහැ .ලෝකයාගේ කටවල් අපිට වහන්න බැ.ඔබ තුමා මිහි පිට දෙවියෙක්.බුදු සරණයි
@RaniRani-g3p
@RaniRani-g3p 3 ай бұрын
Peyn.saroyta.budu.sarne.ana.sar.puvnn.mat.kaha.krna😂😂😂😂😂😂
@susanthasampath8055
@susanthasampath8055 8 ай бұрын
සුපිරියි ප්‍රියාන් මහත්මයාණෙනි ඔබතුමාගේ ලස්සන ජීවිතේ.ඔබතුමා වචනයේ පරිසමාප්ත අයුරින්ම උතුම් මිනිසෙක් මේ ලංකාව කියන විශම ජඩ රටේ ඉන්න හිතක් පපුවක් නැති අමන අවලම් ජඩ අමනුස්ස ජඩ හැත්ත ඔබට මොනවා කියලා නින්දා අපහාස කළත් සැලෙන්න එපා ඔබතුමා හොඳින් තමන්ගේ වැඩ කටයුතු කරගෙන තව තවත් සාර්ථකත්වයට පත් වෙන්න ඔබට මඩගහන දුෂ්ට අමන බලු හැතිකරේට ඇස්වල කටු ඇනෙන්න.ජය වේවා ඔබට.
@danubro92
@danubro92 5 жыл бұрын
හොද මිනිස්සුන්ට කොහොමත් මඩ ගහනවා මහත්තයො.සැලෙන්න එපා ඔබේ ගමන ඔබ යන්න.ඔයා හොද මනුස්සයෙක්.අපි යද්දි අරන් යන්නෙ කල හොද විතරයි.ඔබ කීවා වගෙ.ඔයාට තෙරුවන් සරණයි මහත්තයො
@chanusl3188
@chanusl3188 5 жыл бұрын
නිහතමානී මැණික් අයියේ ❤️✌️
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 2 жыл бұрын
ප්‍රියාන් මැණික් ඔච්චර හොඳ නං ඔය වගේ ආශ්‍රය කරයි ද
@lakmalmadhubashana9704
@lakmalmadhubashana9704 5 жыл бұрын
හොදට තියන පලතුරු වලට තමා අයියේ පනුවෝ ඇදිල එන්නෙ පරිස්සමෙන් හිටපන් අයියේ මිනිස්සු විවිධාකාරයි 🤘🤘🤘 රෙස්පෙක්ට් බං අයියේ
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi 8 ай бұрын
වට්ටි අම්මා වගෙ කියවනවා ඇග එලියෙ දාගෙන ලක්ෂ හයදිපන්
@indiasrilanga9410
@indiasrilanga9410 5 жыл бұрын
අද රටේ හොඳ වැඩ කරන අයට තමයි මඩ ගහන්නේ ඔබතුමා තරම් අසරණ මිනිසුන්ට උදව් කරපු කරන කෙනෙක් මම මිහිපිට දැකල නැ ඔබතුමාට බුදු සරණයි තෙරුවන් සරණයි
@sajithpriyantha
@sajithpriyantha Жыл бұрын
හිතන්න එපා ආයියෙ කරන කියන දෙවල් ඉසසරහාට කරන්න හිතන් ඉන්න දෙවල් එ විදියටම කර ගන්න ලැබෙවා ..බුදුසරණයි ❤️💕
@gamerunit5529
@gamerunit5529 5 жыл бұрын
රංජන්ගෙන් කෝල් ආපු නැති උන් ලයික් එකක් දාන් යමල්ලා........
@madushanimadushani8850
@madushanimadushani8850 5 жыл бұрын
😁😁😁😁😁
@lakmalmaduranga2337
@lakmalmaduranga2337 5 жыл бұрын
Ayya selenna epa.
@warnasinghaarachchidayawat1255
@warnasinghaarachchidayawat1255 2 ай бұрын
මගේ මේ වයසට ඇත්ත කතා කරපු හොඳ සත් ගුණවත් දෙමව්පියොන්ගේ පුතේ. ඒක තමයි ඇත්තම කතාව මගේ පුතේ දිරිය ගන්න ඔබට දිනෙන් දෙනම ජය වේවා! දිනෙන් දින ම ජයවේවා! දිනෙන් දිනම ජයවේවා ❤️❤️
@rajraj-kp1uu
@rajraj-kp1uu 5 жыл бұрын
I don't know who you are and we don't care about your personal life.. aiya your a great man .our country need people like you. Please do helps to people in indeed.. take care your self aiya. Love from Denmark.
@warshaaekanayaka5747
@warshaaekanayaka5747 5 жыл бұрын
ඔයා මොකටද දුක් වෙන්නේ. බුදු හාමුදුරුවන්ටත් නින්දා අපහාස ආවනේ. ඔයා සැලෙන්න එපා. ඔබේ ගමන ඔබ යන්න. කරන ක්‍රියාව හදවතින්ම කරනවා නම් ඒක යහපත් නම් ඔබ‍ට මොකටද කාගේවත් පැසසුම්. ඔබේ ගමන ඔබ යන්න. ඒ සමග දෙවියෝ ඉදි නිරන්තරයෙන්. ජය වේවා
@srilanka...3479
@srilanka...3479 5 жыл бұрын
ඔබ සාධාරණයි ප්‍රියාන් මහත්තයෝ .ඔබ හොඳ මනුස්සයෙක් අපි දන්නවා .ඔබට වරදින්නෙ නැහැ .තෙරුවන් සරනයි
@yamunasriyani9182
@yamunasriyani9182 8 ай бұрын
අපහසකල දෙන්නට දෙව්දත්ට වෙච්ච දේ තමයී ඔබ තුමාට මවට දීර්ඝායුෂම වේවා ඔබනම් දිව්‍යලෝකයේ සිට පැමිනි දෙවිකෙනෙක් ඔබට දීර්ඝායුෂම වේවා
@aksharasini8728
@aksharasini8728 6 ай бұрын
Ó of
@ramiyaramiya7691
@ramiyaramiya7691 5 жыл бұрын
පුතේ ඔයාට දෙරිය ශක්තිය ලෙබේවා .බුදු සරනයි
@DilumEranga-mt9tw
@DilumEranga-mt9tw Жыл бұрын
කියන්න වචන නැහැ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නියම පිරිමියේක් ගරු කරනවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️
@USA79999
@USA79999 5 жыл бұрын
Don’t associate people with low character Sir. That is what got you down. Wish you the best and blessings of the triple gem and Jesus
@punjathasa3159
@punjathasa3159 5 жыл бұрын
@
@chandanaggc3914
@chandanaggc3914 3 жыл бұрын
ඔයා මේ රටට වටින පිං කදක් අය්යණ්ඩි තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා හැමදාම ආදරෙයි මඩ ප්‍රහාර ගනන් ගන්න එපා...
@ramiyaramiya7691
@ramiyaramiya7691 5 жыл бұрын
ඔයගේ විඩියෝ එක බෙලුව .අස්වලින් කදුලු වෙටුනා.පුතේ ඔයාට චොදනාකරන අයගෙ ආයුශ කෙටි බව දෙනගන්න.ඔයාගෙ විඩියෝ සියල්ලම අසවෙන් බලනවා
@luleasweden2282
@luleasweden2282 7 ай бұрын
Saw your interview I think you are honest and innocent person
@udanidarshika2598
@udanidarshika2598 5 жыл бұрын
වීඩියෝ එක බලන ගමන් comment කියවන අයට බුදු සරණයි, like 1ක් දාගෙනම පහලට යමු
@lilarathnaherath9944
@lilarathnaherath9944 2 жыл бұрын
mahtayo apitaht udauwak karanna niwasak hada ganna
@SumedhaNandani
@SumedhaNandani Жыл бұрын
​@lilarathnaherath9944
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 5 жыл бұрын
ඔබතුමා හොඳ මනුෂ්‍යත්වය තියෙනවා ඔබතුමාට වැඩිය වැඩිය ලැබේවා ඔබතුමාට වරදින්නෙ නහය බුදුසරණයි 🙏
@EvonManel
@EvonManel 8 ай бұрын
බුදු හාමුදුරැවන් දෙසු අමිල දහමෙහි තිබෙන ලාබ අලාබ,යස අයස,,නින්දා පුශංසා ඒගැන සිතා හිත සනසාගන්න ඔබ හොද මනුස්සයෙක් කියලා 99 % ක්ම දන්නවා නොසැලී සිටින්න
@වෙළඳසේවය
@වෙළඳසේවය 5 жыл бұрын
'සබිබෙි පෟථඦනං උන්මථකං' සියලු පෘතජනයෝ උන්මත්තකයෝය. (බුදුන් වහන්සේ.)
@Dhananjaya_wije
@Dhananjaya_wije 5 жыл бұрын
අනිවා සහෝදරයා 🇱🇰🏁👌
@achinikaushalya2
@achinikaushalya2 5 жыл бұрын
කවුරු මොනා කිවුවත් ඔයා හොදයි කියලා ඔයා දන්නවනම් එ හොදටම ඇතී.. තව තවත් දියුනුවට පත් වෙලා .. අසරන අයට පිහිට වෙන්න ලැබේවා ! බුදු සරණයි !!🌹
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 8 ай бұрын
හෙලුවැල්ලෙන් දගලලා ප්‍රසිද්ධියට පත්වන්නට උත්සාහ කරන පියුමි හංසමාලි වගේ බැල්ලියක් ඇසුරින් පාඩමක් ඉගෙනගත් නං ඒ ඇති
@IndunilThushara-e6g
@IndunilThushara-e6g 8 ай бұрын
පියන් සහෝදරයා ඛුදුහමුදුරැවන් ටත් දේවදත්ත ගල් පේරලුවා ඔබ තුමාට ජයේන් ඡය
@ruwankbatagoda294
@ruwankbatagoda294 5 жыл бұрын
පල ඇති රුකට තමයි ගල් ගහන්නේ මම දන්න තරමින් අපෙ රටෙ ඔබ තරම් අසරන මිනිසුන්ට පිහිට උන කෙනෙක් මම දැකලා තෙරුවන් සරණයි.. ජයෙන් ජය ඔබට
@SadamalipereraSadamali
@SadamalipereraSadamali 8 ай бұрын
වචන ටිකෙන් මනුස්සයා අඳුනා ගැනීමේ හැකියාව අපිටත් තියෙනවා ඔයාට බුදු සරණයි හැබැයි හැමදාම ඔය සොබාදහම එක්ක ඉදිරියට ජීවත් වුණොත් විතරයි
@pathummadushanka4821
@pathummadushanka4821 5 жыл бұрын
Ane aiye mn godak duk vidina kollek mn etharam iganagana nee mata wayasa 23 mn wadu weda dannawa matama kiyala deyak kara ganna udaukarAnnako oyata pin
@sithizehra6332
@sithizehra6332 8 ай бұрын
Poor man now rich man..... You go ahead with social work and help the poor needy human beings irrespective of cast cread or religion.. May God bless you
@lastersilva534
@lastersilva534 5 жыл бұрын
Don't worry be happy. People are jules of you. Your a good man. Lester de Silva from usa.
@kumarikumari-ok4kt
@kumarikumari-ok4kt 9 ай бұрын
ඉක්මනට කසාදයක් කරගෙන පිංවන්ත දරැවො 5ක් 6ක් හදාගෙන සතුටින් ඉන්න..ඔබවැනිඅයගෙන් පැවතඑන පරපුරක් මෙිරටට අවශ්‍යයයි..වැඩකට නැති දේ හිතන්න එපා...😇👍බුදුසරණයි...සක්දෙවිඳු රකිවාාා💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@roshananthony4610
@roshananthony4610 7 ай бұрын
ඇත්තෙයි??😂😂😂 ඔයා බදින්නකෝ
@inokarathnayaka9018
@inokarathnayaka9018 6 ай бұрын
Athamai e kathawa.obatuma mary karana daru parapurak dayada karana
@sobabro4974
@sobabro4974 5 жыл бұрын
හොද කල්පනාවෙන් යාඑවෝ ආශ්‍රය කරන්න සහෝදරයා
@nalakakumara2528
@nalakakumara2528 8 ай бұрын
47:00 ඹය රංජන්ගෙයි පඊයඌම්ගඑයඉ ගයි ගේම් එකක් කාගෙන් නැතත් ඹකූන් දෙන්නගේ න් පරිස් සන්වන්න යළ
@sankalpason958
@sankalpason958 5 жыл бұрын
Me video eka anthima wenakam baluwa. Oya බුදු හාමුදුරුවන් ge hisa matha atha tyla දිව්රද්දි mae as walata kauduluth awa. ammoh aiya oya gana hithagannath bha mta. ආදරෙයි හදවතින්ම. ,☝️❤❤❤
@lakmalsenanayaka7994
@lakmalsenanayaka7994 8 ай бұрын
Ane putha mama oyage mulu vidio akama beluwa oya wage udaw karana kenekuta mewage ketha kathawak kiyapu aka gena mata harima dukay
@AoaeshaLink-t6e
@AoaeshaLink-t6e 8 ай бұрын
ඔබ හොඳ නියතමානී මනුස්සයෙක්
@rehanakariyasam3506
@rehanakariyasam3506 5 жыл бұрын
You are good man.
@SahanPerera_Melody
@SahanPerera_Melody 5 жыл бұрын
මරු කතාවක් පපුවටම දැනුනා අයියේ🖤❤️
@indikapushpakumara1178
@indikapushpakumara1178 Жыл бұрын
අයියා 👍 👍නියමයි ,,බුදු සරණයි අයියේ !! ඔයා නිර්දෝශියි අයියේ , කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් අසයි,,, එච්චරයි ඔයා ඔයාගේ ගමන යන්න පාඩුවේ ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@SewwandiSamaraweera-h6t
@SewwandiSamaraweera-h6t 8 ай бұрын
මිස්ටර් ..ප්‍රියාන් ..හොද දේවල් ගොඩාක් කරනවා ...ඒත් තියන ප්‍රසිද්ද අයට උදවු කරන ගිහින් අමාරුවේ වැටෙනවා ...... මමත් උදවු ඉල්ලලා තියනවා ..ඒත් දුප්පත් ප්‍රසිද්ද නැති නිසා උදවු ලැබුනේ නැහැ ......ඒකට ප්‍රස්නයක් නැහැ .....ඒත් ඔබ කරන හොද දේවල් වලට ...හිස නමා ආචාර කරනවා ....සුභ අනාගතයක් වේවා ......
@praneethrashmika8893
@praneethrashmika8893 5 жыл бұрын
සමාවෙන්න මෙහෙම කිව්වට ප්‍රියාන් අයියා උදව් කරන්නේ අහිංසක මිනිස්සුන්ටනේ ඔය වගේ උන්ට උදව් කරලා නම කැත කර ගන්නේ ඇයි ?
@rashmilajanaki8738
@rashmilajanaki8738 8 ай бұрын
අනේ ඔබ තුමා ඔච්චර පින් සෙන්ඩු වෙන්න එපා අපිට තේරෙනවා ඔබ තුමා වට්ටන්න හදන්නේ ඔවගේන් සැලෙන්න සැලෙන්න එපා ඔබ තුමා හොද මනුස්සයෙක් බුදුසරණයි ඔබ තුමාට
@lathikanishanthi6838
@lathikanishanthi6838 8 ай бұрын
කිසිම විටක සැලෙන්න එපා මල්ලි මම දන්න විදිහට ගොඩක් අය ඔයාට ආදරේ කරනවා අසරණ මිනිසුන්ට කොයිතරම් උදව් කරන කෙනෙක් ද ඔබ මේ ලොකේ දෙවියෝ බුදුන් ඉන්නවා ඔයාට අපහාස කරන අයට මේ අත්මේම එවාට පලවිපාක අනිවාර්යයෙන්ම විදින්න වෙනවාමයි ඔබට තෙරුවන් සරණයි
@lakminikarunarathna4546
@lakminikarunarathna4546 8 ай бұрын
බුදූ සරණයි ඔබ තුමාට..ප්‍රියාන් මැණික් ඔබ තුමා බව අද හරියටම දැනගත්ත.පෙර පව පින අනුව තමයි මේ ලෝකෙ සියළු දේ සිදුවෙන්නෙ. ෆේක් එකවුන්ට් නිසා ගොඩක් අය රැවටෙනව.හරි කෙනා කවුද කියල නොදැන.ඔබතුමාගෙ වීඩියෝ එක අදයි මම දැක්කෙ. වැරදි කරන අයට ස්වභාව ධර්මයා දවසක විසඳුම් දේවි.ඔබතුමාව අපට සම්බන්ධ කරගන්න ආකාරය දන්වන්න.ඔබට ජය
@ranucool6778
@ranucool6778 5 жыл бұрын
Ane aiya minisu monawakiwathe oya karapu hoda obata theyavi oyage wadasatahan api balanawa hodaminsuta thank na
@nimeshdananjaya7536
@nimeshdananjaya7536 5 жыл бұрын
පට්ට සුපිරි අයියේ ✌️👍 මාත් පට්ට කැමති සල්ලි කාරයෙක් වෙලා මිනිස්සුන්ට උදව් කරන්න 👍 සුපිරි චරිතයක් 😉 වත්කම් පෙන්නපු එක හොදයි ද?🤔🤔
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
Nimesh Dananjaya අනෙ ගොනො
@nimeshdananjaya7536
@nimeshdananjaya7536 5 жыл бұрын
@@sanjeewarosairo8834 ai sahodaraya moko aula🤔
@dinukahasaranga9476
@dinukahasaranga9476 5 жыл бұрын
යකො සල්ලි හම්බකරන්නෙ.හැමොටම පෙන්න පෙන්න අතල් හන්න නෙමෙඉ.උබ කැමතිද මූදේශපලනේට එනවට සජිත් එක්ක.
@ON12380
@ON12380 5 жыл бұрын
@@dinukahasaranga9476 sira bn
@nimeshdananjaya7536
@nimeshdananjaya7536 5 жыл бұрын
@@dinukahasaranga9476 දේශපාලනයට එන්න ඕනේ මිනිස්සුන්ට උදව් කරන්න් දන්න උදව් කරන්න පුලුවන් අය 👍✌️
@wasanthawickramaarachi1771
@wasanthawickramaarachi1771 5 жыл бұрын
Why is showing all this?////
@shehanze2585
@shehanze2585 5 жыл бұрын
Bro, I dont care how u earned as long as u do it in a good way, the only thing is u should know when u sleep with dogs u get to wake up with the bugs. Hope u continue the good work. Good luck 😊
@raviravishka4727
@raviravishka4727 5 жыл бұрын
මල්ලි ඔයාට බුදු සරණයි කළ හොඳ පස්සෙන් එලවන කාලයත් දැන් ඒ නිසා පරිස්සමෙන්
@ManelAttanayake-x8o
@ManelAttanayake-x8o 8 ай бұрын
Putha oya budun wahanse hisa atha thaba deurapu eka nam loku waradak mama asa thiyana widiyata. Oya hoda puthek kiyala watahuna nisai kiyanna hitune . Oyath thawa soyala amathaka nokara paw sama karaganna. Theruwan saranai.
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 7 ай бұрын
දුක් වෙන්න එපා බැල්ලියො එක්ක ලැග්ගහම මැක්කො එක්ක තමයි නැගිටින්න වෙන්නෙ ඔයා දියුණු වෙන්න දැනගෙන හිටියට තමන්ගෙ ආත්ම ගරුත්වය රැකගන්න විදිහ ඉගෙනගෙන නැහැ පල ඇති රුකට තමයි ගල් ගහන්නෙ නොසැලී ඉදිරියට යන්න ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ඔබතුමා ආරක්ෂා කරාවි ....🌺🌺🌺🌸🌸🙏🙏
@manalahmad2834
@manalahmad2834 5 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭පල තියෙන ගසකට මිසක් . ඵල නැති ගසකට ගල් වදින්නේ නැත ..මං නං ගොඩක් ඇඬුවා මේ කතාව අහල ...අර බුදු වදනක් තියෙනවනේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං ...!!!! ඔයාගේ යහපත් චේතනාවන් කවදාවත්ම වරදින්නේ නෑනේ ..ඔයාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය අයියේ...!!!
@thilinajay3554
@thilinajay3554 5 жыл бұрын
Respect bro.🙏🙏🙏❤️❤️
@IsharaMadushika-d5t
@IsharaMadushika-d5t 8 ай бұрын
සොබාදහමට.අපි.ගරැ.කරමු.පියාන්.අයියා.ඔබත්.එකක්.අපි.අනිවාර්යෙන්ම.ඉන්නවා.බුදු .සරනයි
@chamiduhansana650
@chamiduhansana650 5 жыл бұрын
සොබාදහමට අපි ගරු කරමු ප්‍රියාන් අයියා ඔබත් එකක් අපි අනිවාර්යෙන්ම ඉන්නවා. බුදු සරණයි!
@faithimafathima4473
@faithimafathima4473 5 жыл бұрын
Ane ayiye mata geyak barinam idamak hari aduwata hoyala dennko mama mati gahala hari hada gannam
@kumaranishantha4003
@kumaranishantha4003 5 жыл бұрын
Mage rattaran ayyata budu saranai ayya devi kenek ape ratata pahala una rattaran kadak deiya mama kuwet. Make enna Malli kenek hari dukin enne oya ta mada gahanne ai apita pahala una deviyek oya mage rattaran ayyata bs.
@niroshaniniroshani9387
@niroshaniniroshani9387 5 жыл бұрын
Bs
@SamanthaWeerasinghe-p2h
@SamanthaWeerasinghe-p2h 8 ай бұрын
Hadawathata ekaganam oba sobadahama rakeewi.theruwan saranai
@RamyalathaRamya-w9b
@RamyalathaRamya-w9b 8 ай бұрын
Aththatama mama Osage video eka ewara wenakam baluwa .Mata harima pudumai oya wage danawath kenek mechchara namenne ai sobadahamen ewata pilithuru label malli mama inner rata viswayata born karanna baha salenna epa .God bless you 🙏
@theslmagazine3483
@theslmagazine3483 5 жыл бұрын
කමන්ට් කියවන්න ආපු අය ලයික් එකක් දාමු ද? 👍👍👍👍👍👍
@sujeewadamayanthi9783
@sujeewadamayanthi9783 5 жыл бұрын
Ounge redi galavanna oni
@supunimaleesha160
@supunimaleesha160 5 жыл бұрын
පිරිත් දාලා තියෙන එකට නම් ආදරෙ හිතුනා
@redrose3464
@redrose3464 5 жыл бұрын
Pirith dammata apaye yana eka nawathwanna be
@srilankavisit2980
@srilankavisit2980 5 жыл бұрын
😂😂😂
@chandragallage8165
@chandragallage8165 5 жыл бұрын
Lotus. Poses.
@chenathramuditha1331
@chenathramuditha1331 4 жыл бұрын
Ane pala yanda ubala ahana pirith
@HpMobile-b2n
@HpMobile-b2n 8 ай бұрын
අනිවාරේන්ම
@hiruniwathsala2774
@hiruniwathsala2774 5 жыл бұрын
පියුමිටයි රන්ජන්ටයි කට උත්තරත් නෑ එලම 💎 මැණික් 👍
@samanambagaspitiya930
@samanambagaspitiya930 5 жыл бұрын
Macan okita-dantatibba
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
බාල වයස්කාර කෙල්ලො දූශනය කරල, පියුමි වගේ ගනිකාවො ආශ්‍රය කරල රන්ජන්වගේ හරක් වෙනුවෙන් පෙනී ඉඳල.දැන් මොනව කිව්වත් තේරුමක් නෑ නේද...... දැන් කරන්න තියෙන හොඳම දේ වැරදි පිලි අරගෙන ලෝකෙට පේන්න නෙමෙයි ඇත්තටම බුදුදහමට අනුව ජීවත් වෙන එක. එහෙම පුලුවන්නම් ඔයා පොරක්..
@uSanjeewa
@uSanjeewa 5 жыл бұрын
Bulath ඔක්කොම බොරු ලු පියුමිට ලක්ශ 6ක් දුන්න එක ඇත්ත ලූ. අනිත් එවා බොරු වෙලා . දැන් බොරුවට වැලපෙනවා 😐😐
@madukakasun3704
@madukakasun3704 5 жыл бұрын
God Bless Aiyee.
@ganiydammika9781
@ganiydammika9781 8 ай бұрын
Don't worry be happy, you are the best person....!
@R.N.Sewwandi
@R.N.Sewwandi 8 ай бұрын
අනේ කොච්චර නැති බැරි මිනිස්සු ඉන්නවද...ඒ අයට උදව්වක් කරානම් .පින් හරි ලැබෙනවා.....මල්ලියෝ ඔයාට
@uddikamadusha1933
@uddikamadusha1933 5 жыл бұрын
අයියේ තියනවනම් මට කියක් හරි දෙන්නකො.. මේ විඩියෝ එක බැලුවෙත් රුපියල් 19ක් ඩේට අරන්.. එකත් කැම්පස් එකේ යලුවෙක්ගෙන් රුපියල් 20ක් seya කරගෙන... අනේ මන්ද ඔයාට අපි වගේ උන් පෙන්නේ නැ .. මොනව උනත් ඔයා හොද අයිය කෙනෙක් ... බුදුසරණයි
@malinduprasad5451
@malinduprasad5451 5 жыл бұрын
ප්‍රියාන් අයියා කියන්නේ මිහිපිට දෙවියෙක්.මේවගේ බුදුදහමින් ජීවිතේවෙන සත්‍ය ජීවිතයක් ගතකරන මේවගේ දෙවියෙක්ට මේකරපු අපහාසයට ගොන්‍ජා තොටයි ගොන් බඩුව පියුමිටයි ජීවත් වෙලා ඉන්න කාලෙමදිම දිට්ට දම්ම වේදනීය කර්මය පටිසන්දෙද්දි තොපිට හෙනගහයි යකෝ හෙනගහයි...කොහොමද නිහත මානීකම ගෙදර වැඩකරන කෙනාගෙන් වතුරටික ගන්නේ ස්තූතිකරලා.මගෙ ජීවිතේ දෙවියෙක් හා සමානව ගරුකරන පුද්ගලයෙක් ප්‍රියාන් අයියා......❤️❤️❤️
@dnacademy3053
@dnacademy3053 8 ай бұрын
ඇත්තටම ඔබතුමා ගොඩක් හොද ගතිගුණ ඇති මනුෂ්‍ය හදවතක් තියෙන උතුම් මනුෂ්‍යයෙක් කියලා මට හිතෙනවා . ඔබව අති උතුම් අපගේ බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා .!🙏🙏
@Pushpacanthy-o5w
@Pushpacanthy-o5w 8 ай бұрын
Pala athirukata gal wsdinawa thawa shakthimath wenna issarahata yanna pahadili irshawa okkoma jayawewa🌹
@sigithiperera9030
@sigithiperera9030 5 жыл бұрын
ප්‍රියාන් අයියේ ඔයාට ඔහෙම වෙලා මදි 😡😡ඔය ගෑනු එක්ක මොකටද ගනුදෙනු කරන්නෙ ඔයගේ වැදගත් කම තියන් ඉන්න
@podiakka5096
@podiakka5096 8 ай бұрын
ඔයාගෙ හිත හෙදයි ගනන් ගන්න එපා ඔයාට බුදු සරණයි
@dinushasandamali6614
@dinushasandamali6614 5 жыл бұрын
මිනිස්සුන්ට ඕනේ දෙයක් කියන්න පුළුවන් .පල බර ගහට තමයි ගල් ගහන්නේ අයියේ.බුදු සරණයි අයියේ හොදින් ඉන්න හැමදාම සුභම සුභ ආනගතයක් ඔබ තුමාට .
@indikapushpakumara1178
@indikapushpakumara1178 Жыл бұрын
අනේ අයියේ ඔයා කවුද කියලා අපිට දන්නවා,,ඔයා මාරම .මාරම හොද නිහතමානී කෙනෙක් ,,,පල ඇති රුකටයි ගල් ගහන්නේ ,, ඔය දේවල් වලින් ඔයාට තව තවත් ශක්තිය ලැබේවා ..ඔයාට පිං කුසල් වඩන්න තව තවත් ශක්තිය ලැබේවා !!බුදු සරණයි අයියට 🙏🙏🙏
@w.m.s.kwijesundara2929
@w.m.s.kwijesundara2929 8 ай бұрын
පරණ වීඩියෝඑකක් උනත් ඔබතුමාගෙ කතාව අදයි මට දකින්න ලැබුනේ... ..පෙරපින් ඇත්තෙක්..ඒපින අද සමාජයටත් දුගීදුප්පතුන්ටත් පිනක්වෙලා....තමන්නිර්දෝශීබව ප්‍රකාශකිරීම බුද්ධිමත් ක්‍රියාවක්.ධනය උතුරායනවිට සමාජයෙන් බේරිලා ඉන්න අමාරුයි.එකළ බුදුන්ටත් අපහාස කළානම් අපට මොනව නොකරයිද?ඔබ නොකල වරදක් නිසා දරාගන්න අමාරුයි....නිවැරදි බව මෙයින් ඔප්පුඋනා...ඔබේ වාසනාවන්ත දිවිය අද තවතවත් වාසනාවන්තවෙලා ඇති.එදා මේ ප්‍රශ්ණවලට හේතුව සුදුසු වෙලාවට ඔබවැනිම පින්වන්තියක් විවාහකරගෙන ස්ථාවරයකට පත්ව නොසිටීමයි.සම මට්ටමේ කෙනෙක්සමග විවාහවෙලානම් තවතවත් පිහිටවෙමින් සතුටින් ඉන්නපුලුවනි.අද ඔබ සෑම අතින්ම නිවැරදි වාසනාවන්තම පුතෙක්ලෙස බැබලෙනවා ඇති..එසේමවේවා...!
@dilzclothing
@dilzclothing 5 жыл бұрын
දැන් තමයි බන් ඇගට ලේ ටිකක් ඉනුවේ. උබ හොද එකා බන් බුදුසරණ
@dinukahasaranga9476
@dinukahasaranga9476 5 жыл бұрын
ඇඉ බන් උබට ප්‍රියාන් සල්ලි කියක් හරි දීලා තියෙනවා ද .උබ ලේ උනන්න කියන්න . ඔකා mediya karayonta salli dila thama owa karanne .uba hithanawanam owapin kiyala ewagee 100gunayak withara pin karala athi ape duppath ammala.salli kolawalata kawadaawath rawatenna epa bokh.
@lakmalichandima905
@lakmalichandima905 5 жыл бұрын
පිරිත් වලට ආස හිතුනේ මට විතරක් ද.... ඇත්තටම ගෑනු තමයි මේ ලෝකේ අවුලවන්නේ...
@charithchathuranga8394
@charithchathuranga8394 5 жыл бұрын
කාගේ කාගෙත් වතගොත ස්භාව ධර්මය ලග ඇත . කාට කොලේ වැහුවත් එයාට බෑ කොලේ වහන්න..
@sugathmadushanka5671
@sugathmadushanka5671 5 жыл бұрын
අනිවාර්යයෙන් ban
@manohariwickramasinghe
@manohariwickramasinghe 5 жыл бұрын
Charith Chathuranga සහතික ඇත්ත
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
ඇත්ත.
@mouryaprathap8914
@mouryaprathap8914 5 жыл бұрын
Seriouse
@kevinstephen4622
@kevinstephen4622 4 жыл бұрын
Super.. we proud of you.. aiye oyawa sambanda karaganne kohomada..
@HemaliBm
@HemaliBm 7 ай бұрын
Obege vidio baluwa.dukai e gana.e wagema oba minisunta udau karanawa kiyala.mama obagen ape pansale bodiya wate bamma badinn udauwak karanna kiyala illa sitanawa.ape gama mayin gamak.oyata soyala balanna puluwan.udau karann pin.budu sasuna wenuwen
@milangahirushmal7779
@milangahirushmal7779 5 жыл бұрын
බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වෙනෝ.😁
@dayanikanthi4900
@dayanikanthi4900 5 жыл бұрын
හරියට හරි ....👍👍👍👍👍
@mkmkmkmk6038
@mkmkmkmk6038 5 жыл бұрын
ආදරේයි පැලෙන්න කූඩුවෙන්න කුඩුපට්ටම් වෙන්න පිටි වෙන්නම
@HarshaniDilhani-o5h
@HarshaniDilhani-o5h 7 ай бұрын
😂😂😂😂
@binodrajaratnam972
@binodrajaratnam972 5 жыл бұрын
වෙසියෝයි පොන්නයෝයි ආශ්‍රය කරොත් මේ දේවල් සෙට් වෙනවා bro 😊
@darshanalorans2747
@darshanalorans2747 4 жыл бұрын
👍eknma
@dulanchinthaka8590
@dulanchinthaka8590 4 жыл бұрын
Hiii
@kasunkumara5333
@kasunkumara5333 5 жыл бұрын
සහෝදරයා බුද්ධ ශක්තිය ඔබත් සමග ඇත. සත්‍ය කවදාහෝ ජයගනී. බුදුරජාණන් වහන්සේටත් නින්ධා අපහාස කරානම් අපට කුමන කතාද? සත්‍ය ඔබ සමගයි. ඔබට ජය .
@rathnakumardubai949
@rathnakumardubai949 5 жыл бұрын
Oya ei...e..wage genut ekka frend ekak tiyagtte oya dannawa e...wesa genu kiyala oyata kiyann one neh a oyata hoda oluwak tiyanaw neda ayiye oya den wat hitanna hode oyata b s
@deepanandani6881
@deepanandani6881 5 жыл бұрын
වැරදි කරන අයට ජිවිතේ හරි යන් නැ. මේ මනුස්සයා... ට පෙර පින තියනවා.. ඒකයි දුප්පතෙක්ව ඉදලා පෙර පිනට මැනික් ලැබිලා පොසතෙක් උනේ..ඉදිරියටත් මේ මනුස්සයාට වරදින් නැ බුදුන්ගේ පිහිට තියනවා.. හෙතුව ඔහු පින් කරන කෙනෙක්... මේ මනුස්සයාගේ සරල කම නිසා මඩ ගහනවා වැඩි..අලි වංසෙන් කුනු පෙරෙත දන කුවේරයක් උනානම් කව්රැත් හොද කියයි...
@kasunsampath2219
@kasunsampath2219 5 жыл бұрын
Wesa ganu asraya karanna apa sahodaraya
@dilanperera7313
@dilanperera7313 5 жыл бұрын
දැනට දවස් දෙකකට කලින් අර උබ කියපු "කවදාහරි සත්‍ය ජයගන්නවා" කියන දේ උනා බන්.. ​ 😂
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
අනේ පලයන් ඇයි මූ බුදුවෙලාද
@rdpweerasinghe8857
@rdpweerasinghe8857 2 жыл бұрын
dieing ok. I am very like and happy about your attempt to show your direct career ok. Go head brother and help people who suffered with poverty . That way will make you succeed with the Buddhism ok. I am one of your fan priyantha who doing English classes at gampaha ok. I would like to wish you the best career forever and ever. Thanks. Take care brother.
@shavee5267
@shavee5267 5 жыл бұрын
Everybody trembles at punishment; everybody fears death. Having made the comparison with oneself, let one not kill, nor cause another to kill.. 💪😉
@padminipriyanthi9397
@padminipriyanthi9397 8 ай бұрын
ලෝකයේ වටිනාම දේ..කල්යාන මිත්‍ර ඇසුර.. ඔබතුමාට ලැබේවා! තෙරුවන් සරණයි!
@hasandunamarasekara706
@hasandunamarasekara706 5 жыл бұрын
සහොදරයා මමනම් ඔය කියන දෙවල් විශ්වාස කරන්නෙ නැහැ..... දැන් හැමතැනම deal. ඔය පෙලගැස්මෙත් මට ලොකු අවුල් ටිකක් තියෙනවා. මං හිතනවා මට වගෙම දැනුන උන් ඇති. මොනා උනත් දෙයියාන්ගෙ පිහිටයි... හෘද සාක්ෂියයි හොදම සක්කිය... 👍
@malanimunasingha-e5l
@malanimunasingha-e5l 11 ай бұрын
Gelapena miniature address keranna
@shasha1398
@shasha1398 5 жыл бұрын
බුදුදහම සත්‍යයි මල්ලි ඔයාගේ ගොඩක් වීඩියෝ බලනවා ඔයා ගොඩක් හොදයි කියලා කාටත් කියන්න ඕනේ නෑ ඔයා කරන හොද ඔයා කරා ලං වෙනවා ඔය බුරන බල්ලෝ බුරන තරමටම හපා කන්නේ නෑ. ඔයාගේ ගමන ඔයා හමෝටම උදව් කරගෙන ඉදිරියට යන්න ඉපදෙන හැම බවයකම ඔය මනුසත් බව ලබා ඉපදේවා. බුදුසරණයි
@nimalimadurangika4107
@nimalimadurangika4107 5 жыл бұрын
පාප මිත්‍ර සේවනය 😥 ඒවගේ අයට උදව් කරනවාට වඩා නම්බුයි පාරෙ ඉන්න බැල්ලියෙක්ට කන්න දුන්න නම්..
@SLManjula
@SLManjula 5 жыл бұрын
හොඳ මිනිසුන් හොයාබලා අසරය කරන්න බල්ලො එක්ක හිටියොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්න
@amaleamale1723
@amaleamale1723 5 жыл бұрын
Matath udawak karanko aiyya
@shanugunathilake1810
@shanugunathilake1810 5 жыл бұрын
@@amaleamale1723 eyama dunna nambar wath weda karanne ne
@sanjayabandara7412
@sanjayabandara7412 5 жыл бұрын
ආච්චිගේ රෙද්දේ පින, අර බඩු ටික මුගෙන් හොදට දත ගලවලා😹
@sanjayabandara7412
@sanjayabandara7412 5 жыл бұрын
@PRIME X උබත් මූගේ පුක් කොල්ලෙක්ද😹
@dsh.m6865
@dsh.m6865 5 жыл бұрын
Sanjaya bandara 👍🏿
@asanka7024
@asanka7024 Жыл бұрын
😮​@@sanjayabandara7412
@kelumariyarathna4195
@kelumariyarathna4195 4 жыл бұрын
All the best malle budu saranai
@RandikaSiriwardhana
@RandikaSiriwardhana 8 ай бұрын
Anny mhathyo oya godak Hoda kank,hoda kank hoyala badinna godak pin sidda wanwa karana wada walata, oba thuma giya athmy goddak pin karala thiyanwa Aki may athmy oba thumata thiyanny ,matath pluwannm uduwak karanna hakinam pamnnk bimmal malu pakkt karana mssin akk ghanna
@athulasampathathulasampath4195
@athulasampathathulasampath4195 5 жыл бұрын
අයියෙ ඔයා හොද කෙනෙක් අපි දන්නවා අයියෙ ඔයාට කවදාවත් වැරදෙන්න්නෙ නැ අයියෙ ඔයාත් එක්ක හැමදාම අපි කියන්න බැ මම ඉන්නවා ඔයාට බුදු සරනයි අයියෙ ඔවුන්ගේ රෙදි ගැල වෙන්න කතා කරන්න අයියෙ මම ඔයා දාන හැම විඩියෝ එකක්ම මන් බලනවා මම ඉන්නෙ කුවෙට් වල ඔයාට කවදාවත් වරදින්නෙ නැ
@dineshbroo5469
@dineshbroo5469 5 жыл бұрын
Mmm
@koijao5485
@koijao5485 5 жыл бұрын
අයියෙ ඔයා ඔවා හිතන්නෙ ඵපා බුදු සරණයි
@piyumikamadhuwanthi7760
@piyumikamadhuwanthi7760 5 жыл бұрын
athula sampath athula sampath oya hida kanak una hada thma apeta dunaka oba aka akata oya pareththe ga koranna onana oba rhuma oya gonun gana ochcha hethanna Apa oba gana apa theyana adara nathe karanna one handa thama man ma tharam Lewa oba gana hoda kanak keya la obathuma oya dawal netheyat ganeyanna .. man keyanna oya gonnun mu akka atak karanna apa ...OBA AMMA gana othanata ganna apa Oya Wes wasayye Obathuma kala wanna Apa Oyata Akama Dayaye hethanna theyanna BALLO th Akka BUDEyA gaththo th oba thu Ma hetha ganna balumak kakak thama nage tanna wanna ranja keyanna BALLAK ... oba thuna paressam wanna ...Buda saranaya obata ..30308266 uda das one nam...???
@koijao5485
@koijao5485 5 жыл бұрын
අනෙ මම හැමදෙම බලනවා ඵපා ඔයා හිතන්නෙ
@prabuddhaattanayake8586
@prabuddhaattanayake8586 5 жыл бұрын
අනේ අහින්සක ප්‍රියාන් බබා පවූ නේද😁😁😁
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 5 жыл бұрын
ඔයාගේ වීඩියෝ නිතරම අපි බලනවා මල්ලි මල්ලි ඔයා හිත හොද කෙනෙක්
@ආසියා-ධ7ඹ
@ආසියා-ධ7ඹ 5 жыл бұрын
කවදාවත් වරදින්නේ නෑ.ප්‍රියාන් අය්යේ.ඔයාට අපි ඔයා එක්ක ඉන්නවා.ඔන දේකට
@SanojaWikramasingha
@SanojaWikramasingha 8 ай бұрын
Aiye oyage oya nirdhoshi baawaya oppu karanna mahansi wenna eapa. Ditta damma weadhaneeya karma anuwa wadikal nogihin ea apahasa karapu ayata daduwam labei oyage idhiri wada katayuthu walats suba pathanawa.
@sunethrapremasiri4082
@sunethrapremasiri4082 5 жыл бұрын
මට නම් තෙරෙන්නෑ කොහොම කියන්නද කියලා බුදුන්වහන්සේ ගෙ හිස මතට අතතියපු වෙලාවෙ මට පුදුම හිතුණා මට දරාගන්න බැරි තරම් දුකක් ඒ මදිවට අම්මා ගාවලත් දිවුරුම් දුන්නේ අනෙපිං අයිතිවෙයි අය නම් කරන්න එපා පාහර උන්ගෙ වැඩ නිසා මට මැසෙජ් කරන්නට වඩා මම ආසයි කතාකරන මොකද මෙවිඩියොව මගෙ හිත ට දුකයි මමත් අන්ත අසරණ කාන්තා වක් මමකුවෙට්වල මට පුළුවන් නම් විතරක් කතාකරන්න ඉමො ඒකෙන් මම sunethraසම්මා සම්බූදු සරණයි
@manodhyaprabodhani9618
@manodhyaprabodhani9618 5 жыл бұрын
වැරදි ආශ්‍රයේ ප්‍රතිඵල 🤣
@uSanjeewa
@uSanjeewa 5 жыл бұрын
ඔක්කොම බොරු ලු පියුමිට ලක්ශ 6ක් දුන්න එක ඇත්ත ලූ. අනිත් එවා බොරු වෙලා . දැන් බොරුවට වැලපෙනවා 😐😐
@nilangaperera3649
@nilangaperera3649 5 жыл бұрын
අබ කාපු මිනිහගේ පපුව දනවා
@bttachanal27
@bttachanal27 5 жыл бұрын
Uthum manussayek mee
@manodhyaprabodhani9618
@manodhyaprabodhani9618 5 жыл бұрын
Nandan Susantha mama nam uthumda nedda kiyla dannethi knek gena kiynna danne. Hoda wennath puluwan. Nethi wennath puluwan. Hebei ithn knek ashre krnne ganikawo nam e gena 100%k hari wennath be
@ashadevika8010
@ashadevika8010 5 жыл бұрын
That's true
@indusanjanajayamalisooriya882
@indusanjanajayamalisooriya882 5 жыл бұрын
අනේ ජොබ් එකක් සොයලා දෙන්න අයියේ.ඔයාට ගොඩක් පිං.
@wijitharathnayakawijitha1417
@wijitharathnayakawijitha1417 5 жыл бұрын
අයියා මෝඩ මිනිස්සු ඒකාක හැප්පෙන්න ඒපා බාලයන්ට උදව් කරන්න ඒපා මිනිස්සුන්ට කාලගුණයක් නෑ අයියෙ
@NadeekaShiromi-o2q
@NadeekaShiromi-o2q 8 ай бұрын
Theruwan saranai aiye oyata.
@ajithpriyashantha6817
@ajithpriyashantha6817 2 жыл бұрын
sar oya hari hoday api oyaga vidio akabaluwa sar mamat mewalawe asaranai mamaharimduppat innatenakwatne sartapuluwannam matat podi udauwakkaranna babaymamai inne akkalagegetherinne
@ajithpriyashantha6817
@ajithpriyashantha6817 2 жыл бұрын
sarta godak pin
@rayanferdinando5650
@rayanferdinando5650 5 жыл бұрын
ඕව කරා කියල චරිතෙ හොඳ වෙන්නෙ නෑනෙ. ලෝකෙට බොරු කලාට , තමන්ගෙ හිතට බොරු කරගන්න බෑ.
@sarahsangeetha3640
@sarahsangeetha3640 5 жыл бұрын
Rayan Ferdinando aththa
@nilukaniluka8087
@nilukaniluka8087 5 жыл бұрын
Eka athta ginnak natuwa dumak naginne na
@Lgo-d6g
@Lgo-d6g 5 жыл бұрын
👍👍👍
@sanduperera3438
@sanduperera3438 5 жыл бұрын
Weradi karanawa athi. Ewa kemeththen genu gihin karaganna dewal nam apita wedak nene.akameththen balen genu amaruwe dala kiyala chodana karaddi mehema vedio dala oppu karanna wenawa. Meyama piligannawane love karaddi weradi wenawa kiyala. Hodama de api ape deyak balagena inna eka.
@sukithamallawaarachchi8184
@sukithamallawaarachchi8184 5 жыл бұрын
Sahatika atta.Janatawa buddimath wiyayutui .Metana kisima madagesimak ne.Dedeneku atara siduwu durakatana recording ekak pamanai . Owun denasitiyeda neta ,me dewal kawadaho ,keseho janatawa atarata yawi kiyala.E recording eka kisima plan ekak nometiwa samangnalesa siduwu deyak kiyala ahana onemakenekuta terumganna puluwan.Satya kawadawath wesiya noheka.Eya asatyaknam ,mohu metaram kalabala wiyayutuda neta.Mohu wisin samajasewayak kiyamin bohodewal karaette hudek tamange prasiddiya pataya.Awankawama samajayata sewayakaranna,kisida madyaharaha pracharaya karanne neta.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.