ජම්පරේ ඇන්ද රන්ජන්ට මොකද වුණේ...? | Ranjan Ramanayake

  Рет қаралды 810,735

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Жыл бұрын

Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#RanjanRamanayake #10Questions #News1st #SriLankaNews #lka #News1st

Пікірлер: 1 600
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 Жыл бұрын
පරිස්සමෙන් රංජන්. ඔබ හැමදාම එළියේ සිටිය යුතු පුද්ගලයෙක් බව නිතර සිහි තබගන්න.
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඕකනේ ඉතින් කරන්න බැරි. 👻 මං ආස ඇතුලට කියලා ඔයා දන්නේ නැද්ද මල්ලි.
@usmankahatowita8368
@usmankahatowita8368 Жыл бұрын
@@ricardoperera9880 0l000p 0 0 0 0 0 00 0 000 00 0 0 0 000 00 0 000 0 00 00 0 0 00 00 0ĺp 0 0 9 0 0 0 0 00 0 0 090 9 L 09 0 0 0 Kurunegoda 00 9 0p 0 0 0 l0 0 0 00 0 0 0 000 00 0 00 L 0 00 9 0 0 P0 099 0 000 000 00000009 0 0 99 0 0 Pm Ĺ
@usmankahatowita8368
@usmankahatowita8368 Жыл бұрын
9009 9 00 Ĺ ll9
@usmankahatowita8368
@usmankahatowita8368 Жыл бұрын
'll llpo999 Po9oo9o9o999pp9p p9999p
@sarathkumara3421
@sarathkumara3421 Жыл бұрын
වසන්ත ⁣නියෙමෙටම වැඩසටහණ කරනව ඒවගේම රංජන් රාමනායක ඔබට ජේසුපිහිටයි
@sureshniwanigasuriya9306
@sureshniwanigasuriya9306 Жыл бұрын
ඔබ වැනි කෙනෙකුට ඔහොම කරණවා නම් (toilet යන්න දෙන්න එපා කියනවා නම්) හිතාගන්න පුළුවන් නේද අනිත් අයට කොහොම කරයිද කියලා ...? 😴😥🙈🙄😫
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මේ කියන්නේ අර දේව පුත්‍රයා ගැන නේද?
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.
@nonamebro8858
@nonamebro8858 Жыл бұрын
@@Sandakathmini01 a
@nonamebro8858
@nonamebro8858 Жыл бұрын
@@Sandakathmini01 a
@gayandilepa2999
@gayandilepa2999 Жыл бұрын
පැය එක හමාරක් playback speed normal එකෙන් බලපු එකම වැඩසටහන වෙන්න ඇති....තව පැයක් උනත් බලනවා..... ඔබට කරදර කරපු හිත රිදවපු හැමෝටම සොභාදමින් දඩුවම් ලැබෙනවා......ජයවේවා කොල්ලො.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඒ සියල්ල බලා සිටිනු ඇත.
@adithyasankalpa2893
@adithyasankalpa2893 Жыл бұрын
Mamath mcn
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.
@nalindamadusha3195
@nalindamadusha3195 Жыл бұрын
සිරාවට
@janakadandunnage8715
@janakadandunnage8715 Жыл бұрын
Apadare... playback nokara back side karanam hari😁
@kalpananish1194
@kalpananish1194 Жыл бұрын
මේ නිවේදකයාත් හරිම වැදගත් දක්ෂ නිහතමානි කෙනෙක්. හරි ආදරෙයි ඔබටත්. රන්ජන් අයියෙ ඔයාටත් සුබ අනාගතයකට සුබ පතනවා.
@niroshalakmali6480
@niroshalakmali6480 Жыл бұрын
ඔබ තුමාට මේහෙම දුකක් පීඩාවක් දිපූ උන්ට ස්භාදාම විසින් දඩුවම් ලැබෙන්න ඔනිමයි😔😔😔😔
@deepanealaaris6743
@deepanealaaris6743 Жыл бұрын
Dhaduwdam labila iwarai see today where is gota and where is ranjan 🙏this is call what’s goes around comes around
@CricketOnly2020
@CricketOnly2020 Жыл бұрын
Aniwarenma
@tharushikeshla2508
@tharushikeshla2508 Жыл бұрын
සාකච්ඡාව හරිම විනෝදාත්මක යි ජයවේවා රන්ජන් මැතිතුමා ඒ වගේම සිරස නාලිකාවට ස්තුතියි
@NadeeNishara1231
@NadeeNishara1231 Жыл бұрын
කවදහරි රාජපක්ෂ ලා ඔය පාපකරුමෙ විදවයි අනිවාර්යයෙන් .... ඔබතුමාට ජේසු පිහිටයි 💐🙏💝
@isurusamarathunga
@isurusamarathunga Жыл бұрын
විජය කුමාරතුංග නම් වූ ඒ දැවැන්තයාගේ ගතිගුණ ඒ ආකාරයෙන්ම පිහිටා තිබෙනවා.ඔබත් මානව හිතවාදී චරිතයක්.යම් කිසි දවසක මේ රටේ ප්‍රබලම ජන හිතකාමී පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම වෙනවා.❤️
@thegamerslife5951
@thegamerslife5951 Жыл бұрын
රන්ජන් අය්යේ ... හුඟක් ආදරෙයි අපි ඔයාට.. තිරිසන්නු මැද, අද අපිට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ.. දමිතා ගැන උනත් හරි දුකයි... අනේ.. කට පරිස්සම් කරගෙන.. මේ.. ටික කාලය, ඉමු අය්යේ....
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.
@sumithahalwathurage758
@sumithahalwathurage758 Жыл бұрын
ඔබ තුමාට ජනතාව ආදරෙයි.. ඒ ආදරෙයි. ඒ ක වටිනා ආබරණයක්. හැමෝම ටම නැහැ.
@sriyanioman2845
@sriyanioman2845 Жыл бұрын
හරිම දුකයි පරිස්සමෙන් සර් කතා කරන්න මහජනතාවට ඔබවගේ අය ඉන්න ඕනි දළදා සමිදු පිහිටයි ඔබට 🙏🙏🙏
@shiromapathirage2047
@shiromapathirage2047 Жыл бұрын
විජේ මහත්මයා ට පස්සේ ආසම නලුව හිරේ හිටපු ඒකට ගොඩාක් දුකයි අද කතා කරපු වචන වල තියෙන පිරිසිදු කම ගැන ගොඩක් ආඩම්බරයි ඔඛ වැනි පුතුන් ම බිහිවේවා මේ ලක් දෙරණේ බුදුසරණයි රන්ජන් මහත්තයා
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 Жыл бұрын
මියයන තෙක්ම කුනු බැනුම් අසන සියලුම දේශපාලුවන් අතර ඔබ ආශීර්වාද ලබනව.ජෝති විජය ..මෙන් ඔබ දිනක නොමියන මිනිසෙක් වනු ඇති..යන්න ඉදිරියට මේ ප්‍රතිපත්ති මතම..👍👍👍👍
@asangaaananda4418
@asangaaananda4418 Жыл бұрын
ගොන්ජ
@ritak9297
@ritak9297 Ай бұрын
4​@@asangaaananda441877
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
ලැබෙන ප්‍රසිද්ධිය අවභාවිත නොකරපු කලාකරුවෙක්♥️♥️♥️♥️♥️
@jovinusnilgeriya6444
@jovinusnilgeriya6444 Жыл бұрын
Ware good 👍 good Bllas and Budusarana form Italy work.from SRI LANKA
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Жыл бұрын
Eka atta
@tharangapushpakumara1161
@tharangapushpakumara1161 Жыл бұрын
@@balasuriyaarachchigemanjul2620 vv
@asangaaananda4418
@asangaaananda4418 Жыл бұрын
පල හුත්තො
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
@@asangaaananda4418 තෝ පල හු*න්නා
@Indrani9167
@Indrani9167 Жыл бұрын
ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ! සිරස නාලිකාව කවදත් එකලෙස කැපි පෙනෙන ජනයා ගේ විශ්වාසය දිනාගත් එකම නාලිකාව. වැසියාට ඉදිරියටත් එම සේවය ලැබේවා! තුති ඔබට
@kanthiwijayabandara2415
@kanthiwijayabandara2415 Жыл бұрын
විදපු විදවපු හැමදේම අනාගතයට වෙස්වලාගත්ත ආශිර්වාදය ක් වේවා ඔබතුමන්ට අනගතය නැවත රට වෙනුවෙන් හා අහිංසක මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලෑබේවා🙏 ඔබට නිදුක් නීරෝගි දිර්ගායු සුව නිරතුරුවම ලෑබේවා🙏 උතුම් තෙරුවන් සරනයි ❤
@anushashamali6784
@anushashamali6784 Жыл бұрын
අනෙ පවු කතාව අහනකොට ගොඩාක් දුකයි. ආයෙ පරිස්සමට රන්ජන් අයියෙ කතා කරන කොට ඔයාට අපි හැමදාම ආදරෙයි ජෙසු ගෙ ආශිර්වාද හැමදාම ඔයාට ලැබේවා 🥰🥰
@yaninyanin7820
@yaninyanin7820 Жыл бұрын
ගොඩක් පවු කාර් PERMIT එක විකිණුව විතරයි! ඉතින් ඔය වැලි පස් අදින උන් මිනි මරුවන් කව්ද කියල නම් ගම් කියන්න මහ ලොකු වීරය නම් !!!!! නීතිය ජනතාවට එකක් උන්ට එකක්! ඒක තේරුම් ගනිල්ලා!!!!
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🌚🌚🌚
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 Жыл бұрын
රන්ජන් වඩාත් පරිණත මිනිසකු ලෙස හිරෙන් එළියට පැමිණ ඇති බව පෙනී යනවා. ඒ ගැන ගොඩක් සන්තෝෂයි. වසන්ත, ඔබගේ සාකච්ඡා මෙහෙයවීමේ ශෛලය සැමදා මෙන්ම අති විශිෂ්ටයි. ඔබ දෙනාටම සුභ පැතුම්.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
අවුරුදු එකහමාරකට වඩා ලබා ගත් පුහුණුවේ ප්‍රතිඵල තමයි.
@manjuladesilva2102
@manjuladesilva2102 Жыл бұрын
👍👍👍
@tikka1967
@tikka1967 Жыл бұрын
පසැලෙ යාලුවෙක් ...රංජා රතුපාට ten speed අපිට තාම මතකයි නියමයි රංජන් අල්පෝන්සු.❤❤❤❤❤👍👍👍👍
@susanthasenavirathna8315
@susanthasenavirathna8315 Жыл бұрын
වැඩසටහන මෙහෙයවීම විශිෂ්ටයි... ආශාවෙන්ම බලපු වැඩසටහන, good job Wasantha.
@gayansampath9478
@gayansampath9478 Жыл бұрын
කවදාක හරි ජනතාව වෙනුවෙන් ලොකුම පුටුවක ඉදගන්න ලැබෙන්න ඕනෙ මනුස්සයෙක් එසේම වේවා 🙏🙏🙏
@manoriabesingha425
@manoriabesingha425 Жыл бұрын
අනිවාරයෙන්ම
@yaninyanin7820
@yaninyanin7820 Жыл бұрын
උඔල වගේ බූරු ජනතාවක් !අපරාදේ අර තරුණ අයගේ කාලය!!!රන්ජන්ල ප්රේඩී සිල්වල රජ කරන මානසික ලෙඩ්ඩු!
@azharsaleem528
@azharsaleem528 Жыл бұрын
2222223
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.
@rukshandezoysa6171
@rukshandezoysa6171 Жыл бұрын
@@yaninyanin7820 yes. You are right. Please vote for Namal in 2024 He's the only honest boy in Parliament. Don't trust Ranjan. Why..? Because he's acting in films. So he's not good . Sri Lanka president should not be an actor. So ...! So vote for Namal. He'll give a future to your children, only to your children, not my children.
@yvonnefernando2236
@yvonnefernando2236 Жыл бұрын
හරිම ආදරෙයි රංජන් ඔබට. ඇතුලෙ ඉන්න කොට පුදුම දුකක් තිබුනේ. ඒ වගේම එලියට ආපු එක ගැන හරිම සතුටුයි.
@chanakawithanage1689
@chanakawithanage1689 Жыл бұрын
හදවතේ නළුවා හදවතේ දේශපාලකයා රන්ජන් රාමනායක ❤️❤️❤️
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
Skip නොකර බලපු එකම වැඩසටහන ,, ජයවේවා රන්ජන් අයියා 👍👍👍👍
@darshanakumara9651
@darshanakumara9651 Жыл бұрын
ආදරෙයි රංජා ආගම දාහම විස්වාස ne එත් ආත්ම විස්වාසය තියනවා උබට දවසක් එයි මච්න් අරගලයට ජය වෙවා
@shilakumari556
@shilakumari556 Жыл бұрын
රන්ජන්.මහත්මයා.ඔබතුමාට.අපි.ගෝඩාක්.අාදෙරයි.අදත්.ඵදත්.සැමදාමත්.ඒක.ඵහමමයි..ඒවාගේමයි.ඔබතුමා.හිරෙ.ඉන්න.දවස්වල.අපි.අඩනවා.දුක.හිතුනුතරමක්.දෙවිපිහිටයි.ඔබට
@shanikakumari7852
@shanikakumari7852 Жыл бұрын
මාරම නිහතමානීකමක් හා හොඳ බුද්ධියක් තියෙන අවංක මනුස්සයෙකි නමුත් ඔහුගෙ සිරගත කාලය ගැන ඇහුව කතාවට නම් හරිම දුකයි😭 ජයෙන්ජයම වේවා ඔබට ❤️🙏
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
රන්ජා ඔයා අපිට විරයෙක් ඒ වගේම සිරස ඔය හැමෝටම සිරසයි පාර කියන්නෙ සිරස සිරස අපි හැමදා ඔබ සමගයි.
@supundhananjaya1575
@supundhananjaya1575 Жыл бұрын
රන්ජන් මැතිතුමා අපේ හදවතේ හැමදාම ඉන්නවා. අපි ඔබතුමාට ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️ඔබතුමා ඔයි හිර ගෙදර දාන්න කිව්ව අයට සාප වෙනවමයි
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මෝ...... කතා කියන එවුන් තාමත් ඉන්නවා. 🤣
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 Жыл бұрын
වටිනා තොරතුරු අනාවරණය කලා. විදපු දුක් කරදරවලට ඉතා කනගාටුයි. රටට වැඩකරන්න ධ්‍යර්‍ය වාසනාව ලැබේවා යි පතමි. තෙරුවන් සරණයි. 🙏
@nihalanagipurage1412
@nihalanagipurage1412 Жыл бұрын
හිනා ගියාට අපට ඇඩෙනව වෙලාවකට. උන් ඔක්කොම එලියෙ.. මම
@nihalmahinda2268
@nihalmahinda2268 Жыл бұрын
Rajawela.horupannamu.sf.fonseka.anurakumara.kumarawelgama.samaga.ekwenna.janapathy.satanata
@chandanigunarathna6888
@chandanigunarathna6888 Жыл бұрын
@@nihalanagipurage1412 . This 88
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Thanks ranjan nice very interesting story Aragalayata jayawewa jayenjayama lebewa kalkanni rajayak comady police Comady parliament comady garvarment comady president. 💪🏻👏👍🙏🙏❤️❤️
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
I will remember genaral sarth fonseka Same story. Licke a flim story god bless you ranjan. 😃😃😃😃❤️❤️❤️
@onesrilankatv2895
@onesrilankatv2895 Жыл бұрын
ජනතාවගේ සත්‍යයේ හඩ ඔබයි. රන්ඡන් අයියේ බහුතර ජනතාවක් ඔබ සමගයි.ඉදිරියට පරිස්සමෙන් කතා කරන්න.ශ්‍රී ලංකාවේ පහත් දේශපාලනයක් තියෙන්නෙ.අවංක දේශපාලනයක් කරන හොඳම ටික දෙනා අතර ඔබ එකට ඉන්නව.ඡයමවේවා.බුදු සරණයි.දෙවි පිහිටයි
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.
@kanchanachthrani5926
@kanchanachthrani5926 Жыл бұрын
රංජන් අයියේ ස්භාදහම දවසක නුඹ ව රැකගනිවි. හැමෝම 100% හොඳ වත් නරකවත් නැ. එත් හොඳයි කියලා සුදු පිරැවට අදින මිනිස්සුන්ට වඩා ඇත්තටම රංජන් අයියා සැබැම මනුස්සයෙක් .
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 Жыл бұрын
රන්ජන් ඔබගේ තියන මනුස්ස කමට අවන්කවම ස්තූති. ජේසු පිහිටයි. ඉදිරි ජනාදිපති ඔබයි
@anomasigera2631
@anomasigera2631 Жыл бұрын
රංජන් අයියා හැම වෙලේම පරිස්සමෙන් කතා කරන්න ඔයාට තෙරුවන් සරණයි. ඔයා නිදහස් වෙලා දැන් අපිට හරි සතුටුයි
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 Жыл бұрын
හිර ගෙදර කතා ඇහෙනකොට එකපාරටම වසන්ත මුදලිගේව මතක් උනේ මට විතරද? 😢 අපි වෙනුවෙන් කතාකරපු නිසා හිරබත් කන ආදිවාසී විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයා, ආදරණීය වසන්ත. මේ රටට උඹලා හොඳ වැඩියි ❤️
@ravidu3010
@ravidu3010 Жыл бұрын
ඌවනම් ආයුධ පෙන්නන්න එක්කන් යන්න ඕන කැරියව🤣
@namalbandara3076
@namalbandara3076 Жыл бұрын
@@ravidu3010 උබව තමයි එක්කන් යන්න ඕන
@indikasura6560
@indikasura6560 Жыл бұрын
Ou ban weddata waradinne
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
@@ravidu3010 ravidu mawa hinassala maranna ape 😁😁😁😁😁😁😁😁😁😁😁😁
@kalpananish1194
@kalpananish1194 Жыл бұрын
😥😥
@gameingevil9697
@gameingevil9697 Жыл бұрын
අනිවාර්යයෙන් ජනතාව ඉන්නවා ඔබ සමග
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Жыл бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලි ....ඇත්තටම ...ආසාවෙන් සහ දුකකින් ...ඊටත් වඩා රාජපක්ෂලා ගැන කේන්තියකින් බලපු වැඩසටහනක් ....ජය වේවා රන්ජන් රාමනායක මහතානෙනි....ස්තුතියි සිරස වසන්ත .
@DCDSilva
@DCDSilva Жыл бұрын
රාජපක්ෂ ගේ නීතිය යෙන් අසාධාරණ යට ලක් උන මනුස්සයෙක් . ජය වේවා ලොක්කා
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.
@Adslk
@Adslk Жыл бұрын
0
@dpdvimalasenakumarasinga7898
@dpdvimalasenakumarasinga7898 Жыл бұрын
​1⁸pg 86 7
@sujeewafernando6580
@sujeewafernando6580 Жыл бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලි 😀😀😀 බලාන ඉන්නවා ඒක තිරගත කර අපිට බලන්න එන්න දවස එනක්ම් සත්‍ය දිනක ජය ගන්නවාමයි. රන්ජන්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shiraniushanthipeiris
@shiraniushanthipeiris Жыл бұрын
ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා නොකරපු හිතක් නැති තරම්.... දුක ලග සැපමයි.... ඔබට ජයවේවා..!!!!
@gafoorbuilding9336
@gafoorbuilding9336 Жыл бұрын
රන්ජන් අයියේ ඔයාගේ කතාව හරි උන් ඔක්කොම යාලුවො තමයි. අලුත් film එක ඉක්මනට එනකම් අපි බලන් ඉන්නවා උන දේ උනා අයියේ ඉදිරියේ මේ රටේ ජනතාවගේ උපරිම සහය ඔයාට නොඅඩුවම ලැබෙනවාමයි. ජය වේවා අයියේ
@ivonpeiris4178
@ivonpeiris4178 Жыл бұрын
ලොක්කා ,එදා දවස අපිට කවදාවත් අමතක නෑ ,හිතට දරාගන්න බැරි තරම් දුකක් දැණුන ,ඇස්වලට කඳුළු ආව,ඊට පස්සෙ හැමදාමත් නිව්ස් වලින් දකිද්දි ඇස්වලට කඳුළු ආව,අපි ඒ හැමදාකම දෙව්යන්ගෙන් ඉල්ලුවෙ ඔබේ නිදහස,ඔබට ආදරෙයි ලොක්කා ,ජයවේවා,ජේසු පිහිටයි !❤❤❤🌹
@d.suseelathero4903
@d.suseelathero4903 Жыл бұрын
ඔබ ජනපති විය යුතුමයි.😍😘🥰💪
@Aiish884
@Aiish884 Жыл бұрын
රන්ජන් අය්යේ ඔයා අපිට ගොඩක් වටිනවා.ඒ නිසා අනේ අය්යේ ඔයා කථා කරද්දි පරිස්සම් වෙන්න.ආයෙනම් හිරගෙදර යන්න හිතන්නවත් එපා.ඔයා අපිට මැණිකක් අය්යේ.. ආදරෙයි අය්යේ පරිස්සම් වෙන්න.❤️
@yohaniperera7135
@yohaniperera7135 Жыл бұрын
වටින මනුස්සයෙක් ♥️ දේශපාලනයේ ඉන්නම ඕනේ කෙනෙක්. වසන්තත් හරිම විනයක් ඇතුව හරි ලස්සනට වැඩසටහන කරා.
@nihalanagipurage1412
@nihalanagipurage1412 Жыл бұрын
අම්මෝ film එකක් බැලුව වගේ. ආදරෙයි. හැමදාම අපි අතර ඉන්න. ජයවේවා. පරිස්සමෙන්. ඔයාට කරපුව එයාලට පල දුන්න
@semasingherani705
@semasingherani705 Жыл бұрын
රන්ජන් ජම්පරේ ඇන්දෙ හොරකම් කරලා නෙමෙයි උසාවියට අපහාස කිරීමට එතුමාට ස්වභාව ධර්මය සහ ජනතාව ගොඩාක් ආදරෙයි. මමත් ගොඩාක් කැමති මෙතුමාට නිදුක් නිරෝගී ජිරජීවනයක් ප්‍රාර්ථනා කරමි 🙏 අනිවාර්යයෙන් අපේ රටේ කොන්දක් තියෙනවා ඒ විතරක් නෙවෙයි මනුෂ්‍යත්වය සහ දුප්පතාගෙ දුක දැනෙන යුග පුරුෂයා ඔබට දීර්ගායුෂ ලැබේවා තුනුරුවන්ගේ පිහිටයි !🙏❤
@monarchcommercials8008
@monarchcommercials8008 3 күн бұрын
Great comment very true ,you should follow your vision bless you ,බුදු සරනයි..
@dhanukamadushan7329
@dhanukamadushan7329 Жыл бұрын
මාර කටුක අත්දැකීමක් එතුමාගේ ජීවිතයේ ලැබුනු එතුමා එකත් ජය ගත්තා කියා මට සිතේ එතුමාගේ වටේ තිබෙන ජනතාවගේ රැල්ල තව වැඩි වෙනවා මේ වැඩසටහනින් පස්සේ හැමදාම 1සිරස ස්තුතිය ❤️ ඒ වගේමයි ආදරේ කරන ආමන්ත්‍රණ කරු වසන්ත අයියා ...ආදරේයි ඒ වගේම රන්ජන් අයියා ඔබ වටේ අපි .....ජය 'උන් ඔක්කොම යාලුවෝ මල්ලී '
@darshanapathmalal
@darshanapathmalal Жыл бұрын
එක පාරක් ෆොන්සේකාට කලා ඉලග පාර රන්ජන්ට තෝපීට වැදුනේ එ සාපම තමා කාලකන්ණී රාජපක්ෂ හැතීකරේ හැදීගෑවීලාම ගීයේ
@mercydias9188
@mercydias9188 Жыл бұрын
Okunge daruwantath shapama wewa.
@ruwangallage2173
@ruwangallage2173 Жыл бұрын
Ow a sape wadune
@positivevibes2087
@positivevibes2087 Жыл бұрын
okunge mulu paramparawatma shapa wewa
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
කොහොම හිතුවත් අන්තිමේදී නවතින්නේ එකම තැන
@ramaniwickramasinghe1757
@ramaniwickramasinghe1757 Жыл бұрын
ෆොන්සේකා හිටියේ PHඑකේ එයාගේ වැඩ කරල දෙන්න වෙනම හිරකාරයෝ දෙන්නෙකුත් දාලා හිටියා එයා විදපු දුකක් නෑ.නොදන්න අයට දැනගන්න කිව්වේ.
@talkwithmano2024
@talkwithmano2024 Жыл бұрын
සිරගෙදර තමයි උසස්ම උපාධිය පිරිනමන තැන කියලා කියමනක් තියෙනවා. රන්ජනුත් ඒ උපාධිය ලබාගෙන තියෙන බව පේනවා. ඉතා සංයමයකින් සංවාද කළ සම්මුඛ සාකච්ඡාවක්.
@deshanbandara5005
@deshanbandara5005 6 ай бұрын
නියම මනුස්සයෙක් රන්ජ ❤🤛 රාජපක්ශලට රෙදි නැතුව යන්න උනේ මේ මනුස්සයට කරපු අපරාදෙ හින්ද 😠😠😠😠
@chalakahennayaka5855
@chalakahennayaka5855 Жыл бұрын
රංජන් පරිණත වෙලා . ප්‍රශ්න ඔක්කොටම තමන්ට දැනෙන දේ කිව්වා .අපේ නිවේදක මහතා හොඳට වැඩසටහන මෙහෙය වනවා ..... හොඳ වැඩසටහනක් .....
@user-sf8ii8nb9h
@user-sf8ii8nb9h Жыл бұрын
මේවා අහනකොට රාජපක්ෂලා කෑවත් මදි කියලා හිතෙනවා
@NandanaPushpakumara-mu4nu
@NandanaPushpakumara-mu4nu Жыл бұрын
Ranjan.mahathaa,obathuma,hariyanne,jathika,janabalawegayata,thmai
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
රජන් සර් බුදුසරණයි දෙවියන්ගේ පිහිටි 🇱🇰🇱🇰🇰🇼🇰🇼♥️🌹
@dianydiany5026
@dianydiany5026 Жыл бұрын
හරිම දුකයි මල්ලි 😢😢 පරෙස්සමින් ඉන්න මල්ලි රාජපක්ෂ ලාට වඩා ඔයාව අපිට වටිනවා මල්ලි බුදුසරණයි 🙏🙏🙏✝️✝️✝️ආදරෙයි ගොඩක් 🇱🇰🇳🇮
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 Жыл бұрын
ඔබතුමා ගැන ආඩම්බරයි.ඔබතුමා කවදත් සත්‍යය කථා කිරීමට බිය නොවෙයි.අදටත් ඔබගේ නිර්භීතකම අගයකොට සළකමි.දේශපාලනය නොකළත් ඔබතුමා දහසකුත් දෑ දේශපාලනය කරනා අයට වඩා කළ ඇත. ඉදිරියටත් සියළුම කර්තව්‍යන් කිරීමට දහිරිය ශක්තිය ඔබතුමාට ලැබේවා 🙏හැමදාමත් සත්‍යය කොයි මොහොතේ හෝ ජයගන්නා බව අමතක නොකරන්න.ජයෙන් ජයක්ම වේවා දෙවිපිහිටයි 🙏
@lalithsudarshana1302
@lalithsudarshana1302 Жыл бұрын
Thank you sirasa for contacting ranjan brother .අරගලයට ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 ❤️
@wonderfulworld705
@wonderfulworld705 Жыл бұрын
පොතක්,චිත්‍රපටියක් හදන එක ගොඩක්ම හොඳයි. එ ජිවිත මොන වගෙ කියලා දැන ගන්න.ඔබට ශක්තිය ලැබේවා ඉදිරියටම යන්න ජය වේවා.
@wikkramaarchchi930
@wikkramaarchchi930 Жыл бұрын
රන්ජන් මහත්තයෝ නයි දෙරණට සහ ගිනි බෝලෙටනම් වැස්සටවත් ගොඩ වෙන්න එපා.....බොහොම භයානක සත්තු ජාතියක් ඉන්නව එහේ....🙏🙏🙏🙏
@chandranichandrani4060
@chandranichandrani4060 Жыл бұрын
රන්ජන් මහත්තයා ඔබට නිදහස් විමට මගෙ හදවතින්ම සුභම සුභ පැතුම් අපේ දරුවන් ට රටක් දහන් ඔබට ජය ජය වේව ජය ජය 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@MalaniMalani-my7gy
@MalaniMalani-my7gy 5 ай бұрын
අපේ ගැම්මක් රංජන් රාමනායක කියන්නේ රංජන් රාමනායක අයියේ ඔයාට ඇත්බල යෝධබල සක්තිය දහිරිය ලබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාට වරදින්නේ නැහැ ඉදිරියට යන්න දහිරිය ලබෙවා තෙරුවන් සරණයි ආල්ලා දෙවි පිහිටයි පරිස්සමින්
@snbike7150
@snbike7150 Жыл бұрын
ලංකාවේ දේශපාලනයේ දැක්ක ආදරණීය චරිතය ❤❤❤❤❤
@amathalagala7911
@amathalagala7911 Жыл бұрын
ඉස්සර මං අකමැතිම චරිතයක්. ඒත් කාලයත් සමග අත්දැකීම් ලබමින් අද ඔහු ඉන්න තැන හිතාගන්නවත් බෑ. කෙනෙක් මේතරම් නිරහංකාර වෙන්නේ කොහොමද ? මේතරම් සත්‍ය කතා කරන්නේ කොහොමද? ඔබේ ජීවිත කතාව ලියන්න. එය සතත්‍යේ කතාවයි.එය ලෝකයේ බාෂා ගණනාවකට පරිවර්තනය වේවි . අද නම් රාජපස්සලා එපාම වුනා.
@maheshmaheshf9719
@maheshmaheshf9719 Жыл бұрын
Kalin Akamathi ai
@Nightwatchfiles
@Nightwatchfiles Жыл бұрын
Kalin kamathi nadda? Eh kiyanne Gotata thamai chande deela thiyenne
@rsmfernando
@rsmfernando Жыл бұрын
Ama,... Ranjan Has A personality that takes time to grow on you. once it grabs you,...you're hooked. I am speaking from experience.
@supunsandeepa8953
@supunsandeepa8953 Жыл бұрын
අමා ඔයා පිස්සුවක් හොදේ
@sajadzvlogs
@sajadzvlogs 11 ай бұрын
Den sepadha 😂69
@kumaripathirana3655
@kumaripathirana3655 Ай бұрын
ලංකාවේ බැබලි බැලිය ඉන්න නම් කරන්න තියෙන ජරා ,බලු ,තිරිසන් වැඩ කරන්න ඕන, යහපත් විදිහට ජීවත් වෙන්න ගියොත් දැඩි දඩුවම්, කාට කියන්නද මන්ද ලංකාවේ නීතිය ගැන.අනේ ඔය බලු නීතිය අතුගා දැමීමට මාලීමාවේ රටක් හදමු.ආදරෙයි රංජන් රාමනායක මහත්තයෝ. ❤❤❤❤❤❤❤❤❤
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
ජනාධිපති චන්දයක් එනතුරු නිහඬතාවයක ඉන්න රන්ජන් සහෝදරයා ඉක්මන් වෙන්න එපා නිදහස නැති කර ගන්න එපා පරිස්සමෙන් කතා කරන්න ඔබට ජයම වෙිවා
@ajithlasanthakumara1111
@ajithlasanthakumara1111 Жыл бұрын
රන්ජන් රාමනායක ඔබට බුදුසරනයි ජේසුපිහිටයි අරගලයටජයවේවා🇱🇰
@kumudinihettige2823
@kumudinihettige2823 Жыл бұрын
ඇත්තටම මේවා අසත්‍ය කියලා බැහැර කරන්න බෑ .මොනවා උනත් ලංකාවේ ඇත්තට තැනක් නෑ , නීතිය අවනීතිය වෙලා.ඔබට සිදුකරනු ලැබු සියලුම දේවල් ගැන ඉතාමත් කණගාටුයි .
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
සිය දෙනෙකුට බාර් ලයිසන් තියෙනවා, හැත්තෑ පස්දෙනෙක් වැලි කපනවා, දෙන්නෙක් කුඩු ගේනව, එක්කෙනෙක් මාල කඩා ගන්නවා,අට දෙනෙක් මිණී මරල තියෙනවා රටේ මෙච්චර මහාසංඝරත්නය ඉදී යකෝ ධර්මද්වීපයක් වෙච්චි රටේ මොකද මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයව පාර්ලිමේන්තුවට යැව්වේ වෙන අය නැද්ද? දුප්පත් මිනිස්සු සුලු වරදකට නඩු නැතිව ඇතුලට දානවා බාර් ලයිසන් දෙන්න ඔන වගකීමක් දරණ ව්‍යාපාර මහත්මයෙකුට රජයට බද්දක් එන විදියට වැලි පස් කපන්න දෙන්න ඔන ප්‍රාදෙසීය සභාව හරහා හෝ දිස්ත්‍රික්ක නගර හරහා ව්‍යාපාරික කෙනෙකුට නීතියක් යටතේ සාදාරණව කටයුතු කරන කෙනෙකුට පාර්ලිමේන්තුව හරහා වලි පස් කපන්න දුන්නොත් මුලු රටෙන්ම භාගයක් කපයි ඒවා දිස්ත්‍රික්ක වශයෙන් රජයේ ආයතන වලට කළමනාකරණයක් යටතේ හැමදාටම භාර දෙන්න ඔන (මැති ඇමති වරුන්ට හම්භකරන්න නෙමෙයි ජනතාව බලයට ගේන්නේ ඒ අයට ලොකු පඩියක් හම්බවෙනවා, හම්භකරන්න දැම්මොත් රජයට බදු ඒ අය දෙන්නේ නැතිවෙන්න පුළුවන් ) සාමාන්‍ය ජනතාවගේන් තෝරල රජයට බද්දක් එන විදියට නීතියක් යටතේ බාර් වගේ දේවල් දෙන්න ඔන සාදාරණව, දැන් රජයට බදු අයවෙන්නේ අහිංසක ජනතාවගෙන් විතරයි නිකමට කලින් හිටපු විදුලිය ඇමති රජයට බදු හරියාකාරව ගෙවයිද තෙල් හා යටිතල පහසුකම් ඇමති රජයට හරියාකාරව රජයට බදු ගෙවයිද සමහර විට පැහැර හරින්න පුළුවන් නීතියක් ඒ අයට නැති නිසා.
@roshenRasanayagam
@roshenRasanayagam Жыл бұрын
AKD SF NK RANJA SEPAL සන්ධාන ගත වෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏👍👍🥳
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
Sepal kiwwe amarasighada?
@roshenRasanayagam
@roshenRasanayagam Жыл бұрын
@@Bruh-ys3sx yes
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 Жыл бұрын
ආදරෙයි ගොඩාක් අයියෙ....විජය කුමාරතුන්ගට තිබුනු ගොවුරවය තාම අපේ නැතිවෙලා නෑ.ඔබත් ඒ මගම යන්න තෙරුවන් සරණ ඔබව රකිනවා......බුදුසරණයි වාසනාවන්
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Жыл бұрын
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි මහමැතිවරණයේදී තරග කරන්න .ඔබතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් . පාර්ලිමේන්තුවට නැවත එන්න .
@manjuladesilva2102
@manjuladesilva2102 Жыл бұрын
👏👏
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
රන්ජන් හරිම දුකයි කතාව අහන්න. පරස්සමින් ඉන්න. ජනතාව හුගාක් ආදරෙයි .❤️🇱🇰
@ryanfernando8370
@ryanfernando8370 Жыл бұрын
මගේ ලෝකෙ නූතන වීරයා....💪 ආදරෙයි රන්ජා ❤️🙏🇱🇰🇦🇪
@sanathnishantha7642
@sanathnishantha7642 Жыл бұрын
ඔයාට දඩුවම් දුන්න උන්ට සොබාදහම විසින්ම රිටන් එක දුන්නා අයියා .සත්‍ය නිහඩ කළ නොහැක.ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාමත් .ජේසු පිහිටයි .❤
@sumithpriyantha2002
@sumithpriyantha2002 Жыл бұрын
ඔබ තුමාට දළදා සමිදු පිහිටයි ❤️
@miththapathirage1554
@miththapathirage1554 Жыл бұрын
රන්ජන්......සිරගෙවල් සාදා ඇත්තේ මනුෂ්‍යත්වය ටමයි...... දුක් වෙන්න එපා .සත්‍ය ජය ගනී......ඔබට දෙවියනේ පිහිටයි !!!!!!!
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨
@channakawelivita4383
@channakawelivita4383 Жыл бұрын
💪🇱🇰🙏❤️එළ එල රන්ජන් අයියා හොඳින් බැරිනම් ගරිල්ලා ගේමේන් හරි රට ගොඩගමු ජය ජය.
@hasithkaushi8052
@hasithkaushi8052 Жыл бұрын
හදවතින්ම අවංක මනුස්සයෙක් ❤ රට වෙනුවෙන් ඇත්ත කතා කරලා තමයී දුක්විදින්න උනේ...😔😔 ආයේ කවදාවත්ම වරදින්නේ නෑ සර් ඔයාට... 💪💪 රටේ මිනිස්සූ එදා මෙදා තුර ඔබට සදා ආදරෙයී... ❤️❤️ ලංකාවේ මිනිස්සූ ඔයා එක්ක ඉන්නවා... ❤️💪🙂
@22268232
@22268232 Жыл бұрын
පාර්ලිමේන්තු වේ හිටපු විශ්වාස කරන්න පුළුවන් එකම මනුස්සයා... ❤
@rukshandezoysa6171
@rukshandezoysa6171 Жыл бұрын
Yes true.👍
@maneethdulajanushanga
@maneethdulajanushanga Жыл бұрын
රන්ජන් අයියේ අපි ඔයාට ගොඩක් ආදරෙයි ඔයාට සුබ අනාගතයක් වෙන්න කියලා සුබ පතනවා අපි හැමෝම ❤️😘
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 Жыл бұрын
මිනිහෙක්ව නින්දා කරන්න පුලුවන් හොදම මිනිස්සු ඉන්නේ මෙ රටේ ❤️😢
@dammidissanayaka3683
@dammidissanayaka3683 Жыл бұрын
දන්න එකෙක් me රාජපක්ෂ පරම්පරාවට චන්දේ දෙන්න එපා රටට sapayak una පවුල
@ushanionilka2339
@ushanionilka2339 Жыл бұрын
Eththamaiii......minissunwa nethima kara.
@stefnimarsha1843
@stefnimarsha1843 Жыл бұрын
Okunta oita wada widiwala marenna labenna one rajapakse paramparawatama 🤬🤬🤬
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Жыл бұрын
ඔබව නොමරා මරන්න පවුකාර නොමිනිසුන් කල දෙයට විශ්වයෙන් ඔවුන්ට ලැබෙන දඬුවම දරා ගන්න බැරිවේවි. සත්‍යය ජය ගන්නා තුරැ ඔබට දිර්ඝායුෂ පතනව ......! GOD BLESS YOU .......! 🙏🙏🙏💕💕💕🙏🙏🙏
@harshananawod1044
@harshananawod1044 Жыл бұрын
රන්ජන් අයියාට ආදරෙයි..රට හදන්න අලුත් බලවේගයක් හදාගන්න.එහෙම නැත්නම් රටට හොඳයි කියන බලවේගයක් සමඟ එකතු වෙන්න... නියතයෙන්ම ජනතාව ඔබව දිනවාවි.
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Жыл бұрын
සිරස නාලිකාව හැමදාම හිටියේ ජනතාව සමග.සත්‍ය වෙනුවෙන් පෙනී සිටින නාලිකාව ජයවේවා සිරස
@user-zi7un6ze2o
@user-zi7un6ze2o Жыл бұрын
👌
@shyamacooray3422
@shyamacooray3422 Жыл бұрын
Thank you serasa 👍good job Ranjan very good token and message god bless you අරගල යට ජය ජය
@dilruRideemaliyadda4029
@dilruRideemaliyadda4029 Жыл бұрын
පරිස්සමින් කතා කරන්න අය්යේ අපේ රටේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ විශේෂයෙන් දෙෂකාපාළුවන්ge තිත්ත ඇත්ත කියන්න එපා. අපේ රටේ ඇත්තෙන් දිනන්න බැ බොරුව රජ කරන පාලනයක් තියෙන්නේ.අයෙත් ඔයාව අපේ රටට නැති කර ගන්න බැහැ. ආදරෙයි පරිස්සමින් ❤
@user-zj2yn6hm2k
@user-zj2yn6hm2k 3 ай бұрын
අපේ රන්ජන් සර්ට තෙරුවන් සරණයි සර්ගෙ හිත රිද්දපු අයට සොබාදහමෙන් දඩුවම් ලැබේවි සර් බුදු සරණයි සර් ❤❤❤❤❤😢😢😢😢😢
@deepachandani7706
@deepachandani7706 Жыл бұрын
කවදාහරි ජනතාව වෙනුවෙන් ලොකු පුටුවක ඉදගන්න ලැබේවා බුදු සරණයි අදරෙයි 🙏🙏🙏🙏🙏
@ushanshashi2326
@ushanshashi2326 Жыл бұрын
හෙන ගහන්න ඕන මෙතුමාට කරපු මේ දේවල් වලට රාජපක්ෂ ගූ කන හැත්තට
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
අනිවාර්යයෙන් සාපෙ වැදුනා රාජපක්ෂ පරම්පරාම ඉවරයි විෂ්වයේ බලයෙන්
@AbcAbc-nt3ek
@AbcAbc-nt3ek Жыл бұрын
🌷🌷🌷🌷🌷
@BadalgeSirisena
@BadalgeSirisena 5 ай бұрын
ගගඝඝඝඝඝගගඝගගගගගඝගගගගඝගඝඝඝගඝඝගගඝඝගඝගගගගඝ 44:41
@anushanilmini6778
@anushanilmini6778 Жыл бұрын
මාරම දුකයි . මාරම සතුටුයි . මාරම ආඩම්බරයි . ඔබ ගැන සහෝදරයා . තෙරුවන් සරණයි ඔබ තුමාට
@deepanakavinda4403
@deepanakavinda4403 Жыл бұрын
රංජන් රාමනායක මහත්තයාණෙනි,, පරිස්සමින් ඉදලා ඉක්මනටම මේ රටේ ඉහළම තැනට ඇවිල්ලා රටත් ගොඩදාලා, මේ පාහර රාජපක්ශලාගෙන් ඔයාට දුන්න දුක් වලට අනිවාර්යෙන්ම පලිය ගන්න. ජනතාව ඔබ සමගයි.👍
@jayasinghajapj620
@jayasinghajapj620 Жыл бұрын
රටක් ආදරයකරන ඔබ වැනි කලාකාරයෙක්,ඇත්ත කතාකරපු මන්ත්‍රීවරයෙක්,මනුස්සකම හදුනන මානව හිතවාදියෙක්,ඔබ වැන්නෙක් මේ ලක් අම්මාට ඉතාමත් අත්‍යවශ්‍ය කාලයක්...අරගලයට ජයවේවා🙏🙏🙏🙏
@arsenevirathne1853
@arsenevirathne1853 Жыл бұрын
අනේ රන්ජන් අය්යා ඔය පරෙස්සමින් නිතිය ක් හරියට නැති රටක්
@TV-hj4nf
@TV-hj4nf Жыл бұрын
ඔබ සැබෑවටම ලංකාවට අවශ්‍ය දේශපාලන දැක්මක් තියෙන අවංක කෙනෙක්...ඔබ අනිවාර්‍යෙන්ම රට හැදීමේ තැන සිටිය යුතුයි....ඔහු රටට ආදරෙයි.....
@mrasanjani
@mrasanjani Жыл бұрын
නොමිනිස් නඩු පටවල රංජන්ට මේ අපරාධය කළ නොමිනිසුන්ට ඉතා ඉක්මනින්ම දේව නඩුවකින් උපරිමම දඬුවම් ලැබෙනවා නියතයි. බලාගෙන හිටපල්ලා...
@Ufc123-i1y
@Ufc123-i1y Жыл бұрын
ආදරෙයි පැලෙන්න ❤️
@user-un1mb3ri1z
@user-un1mb3ri1z Жыл бұрын
නියම වැඩසටහනක් ජය වේවා රන්ජන් රාමනායක 🙏
@uma8976
@uma8976 Жыл бұрын
මම ආසම නිවේදක...👍👍
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
අවංකව කතා කරන ඉතා හොද මනුෂ්‍යත්වය දන්න මනුස්සයෙක් .great 🙏❤️
@rukshandezoysa6171
@rukshandezoysa6171 Жыл бұрын
Yes. Should be president.
@deepikajayakody4552
@deepikajayakody4552 Жыл бұрын
කැමතිම දෙන්නෙක්...❤️ සුබ පැතුම් !
@akiwithmamy
@akiwithmamy Жыл бұрын
සර් ඔයා කියන කතා සත්‍ය මගේ මහත්තයත් ගියා ඇතුලට හැබැයි ඒ පළවෙනි සහ අන්තිම පාර ඇත්ත සර් මගේ මහත්තයා නිදහස් වෙන වෙලෙ තනා සර් කොළඹට ආවේ සර්ව දැක්කා එයා සර් ඇතුලේ තියෙනවා කරනවා කියන හැමදේම ඇත්ත කියලා එයත් කියනවා සර්ට හොද ගමනක් හොද තැනකට යන්න පුලුවන් ඇත්තටම හොදම මනුෂ්‍යත්වයක් තියෙන මනුස්සයෙක්
@somakasthuri6956
@somakasthuri6956 Жыл бұрын
අපේ රටේ සම්පතෙන් එකෙක් ඔබ... ඔබ ඇත්තටම අපේ රටට ඕන ... ජයවේවා 🙏🙏🙏👍👍👍 තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝායුවේ ... ❤🌹❤🌹 අපි ගොඩක් ආදරේයි ..
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 106 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН