නොබිඳිය හැකි ආත්ම විශ්වාසය - Unbreakable self confidence

  Рет қаралды 204,038

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

In this episode you will learn - නොබිඳිය හැකි ආත්ම විශ්වාසය - Unbreakable self confidence
Same topic in English - • How to develop unbreak...
ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට
follow this to join : / honourablecompany
සියලු කැළඹීම මැද ඔබේ හිස කෙළින් තබා ගැනීමට ඔබට විශිෂ්ට ඇසුරක්. පරිසරය මේ මොහොතේ එයට සහාය නොදක්වන අතර මේ වසරේ අප සියල්ලන්ටම බාධාවක් තිබේ. එබැවින් ඔබ ඉහත සඳහන් දේවල ඔබ වටිනාකමක් දකින්නේ නම්
රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni...

Пікірлер: 789
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට - follow this to join : www.patreon.com/HonourableCompany
@dilipkumara4305
@dilipkumara4305 Жыл бұрын
Nixeday
@dilipkumara4305
@dilipkumara4305 Жыл бұрын
Areyouok
@shanakamadushanka4795
@shanakamadushanka4795 Жыл бұрын
Sign up wenna behene.
@21dulanjali
@21dulanjali 9 ай бұрын
i want to join this but i am still student. oneday i ll join this. after watching this you are my one of rolemodler.
@accountingwithcharaka8497
@accountingwithcharaka8497 9 ай бұрын
I tried many times to join.but i can not join..please help me
@prabathdilshan5364
@prabathdilshan5364 Жыл бұрын
මම ඔබතුමාව අදුරගත්තෙ simplebook එකෙන්. රට ගැන කියපු කතාවෙන් තමයි මගෙ ඔලුවට මේක ඇත්ත තමයි කියලා වැටුනෙ. කොරියාවෙ මාකට් එක ගත්ත විදිහ සහ ඒ කතාව මට හොදට මතකයි.ජය වේවා! ඔබට රටට අපිට!
@ඉසුරුමදුෂාන්
@ඉසුරුමදුෂාන් Жыл бұрын
අපව ප්‍රමාද කල හැක..නමුත් අපගේ ගමන නැවැත්විය නොහැක.❤❤❤
@namaltennakoon5138
@namaltennakoon5138 Жыл бұрын
මමත් පිලිගන්න දෙයක් තමයි අධිරාජ්‍යවාදීන් තවමත් අපේ කොදුනාරටි කඩල පහත් ජාතියක් හැටියට තියන් ඉන්න එක. නිදහස් දින උත්සවය සැමරීමත් ඉන් එකක්. අපි අවුරුද්දක් පාසා නිදහස් උත්සවය කියා අපි යටත් වෙලා හිටපු ජාතියක් කියල මතක් කරගන්නව. නිදහස් උත්සවය සැමරීමෙන් අපේ කිසිම ආත්ම අභිමානයක් ඇති වෙන්නෙ නෑ. තවත් දෙයක් තමයි ජාතික කොඩිය නිර්මාණය කරද්දි ජාතීන් පාට අනුව වෙන් කර දැක්වීම. සුද්ද යද්දි ජාතික කොඩියෙන්ම අපිව ජාතීන් හැටියට වෙන් කරල ගිහිල්ල තියෙන්නෙ. ඔබ තුමා පෙන්වාදෙන මේ අධිරාජ්‍යවාදීන්ගේන් වුන හානිය සහ දැනටමත් වෙන හානිය තේරුම් නොගත් නායකයකු බෙහි නොවීම අපේ අවාසනාවක්.
@salonsandaminimawathagama.5711
@salonsandaminimawathagama.5711 Жыл бұрын
මං හොයපු මෙතෙක් හමු වු ගුණාත්මක video එකක් ඔබට ජය...👍👉📚
@fishingfishcuttings
@fishingfishcuttings Жыл бұрын
ඇයි එතකන් බ්ලු ෆිල්ම්ද බැලුවෙ ඔයා
@shehanimalshika4313
@shehanimalshika4313 5 ай бұрын
ඒක නම් ඇත්ත ❤ මේ මාතෘකාවට මෙහෙම සාර්ථක වීඩියෝ එකක් බලලා නෑ.💯🥰
@rajithpathirana6601
@rajithpathirana6601 Жыл бұрын
මේ වීඩියෝ එක පුලුවං තරං ලමයින්ට බලන්න ශෙයාර් කරන්න. ගොඩක් වටිනව. ස්කෝල වල උනත් ලමයින්ට පෙන්නන්න තියනං ගොඩාක් හොඳයි. ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
👍👍👍👍👍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
" self esteem එක හදල දෙන්න කවුරුවත් ,කවදාවත් එන්නේ නෑ"..... රුවන් වැකි මේවා 🙏🙏🙏🙏❤❤❤❤
@yohanlakshitha2908
@yohanlakshitha2908 Жыл бұрын
මමන්ම් ඉගෙනගන්න ලොකු දක්ශ තාවයක් තිබ්බෙ නෑ සර් ඒ හැම තැනින්ම කොන් උනා හේතුවක් දන්නෙ නෑ ඉගෙන ගන්න උවමනාව තිබ්බත් මට ගොඩක් අය එක්ක ඉන්න එක එපා කලා ඒත් ම්න් සන්ගීතයට දක්ශයි ඒත් ම්න් ඒකෙන් ඉස්සරහට යන්න අකමැති ... මන් වෙන විදියකට ඉස්සරහට යන්න උත්සහ කරනව ඔබට ගොඩක් ස්තූති සර් ❤️❤️❤️
@chathurimadushani1220
@chathurimadushani1220 5 ай бұрын
Congratulations 👏
@maheshnishan8582
@maheshnishan8582 5 ай бұрын
Oyage mukuth wela na. Jiwita ashwa aduwela bro... Hakiyawa hada ganan oba obe piya karana dewal ha iba podi lake mahansi natuwa badagini natuwa karapu wada ha me dakwa ath dekin allpu badu banda ha mole depaththak tiyanwa enisa kamthi de hoya ganna upadeshanayak pathanna. Bro.. Chandana guna wardan sir dan na.puluwannam eyage duwek dan karanwa manwa hakiya gana. Iaba ihata dewal samaga e nis hamuwenna.. Haki tarama jiwita ashawa dakinn. Oyage wena deyak wela tiyenn. Punchi deyak oka. Yaluwo adu inala mudal adu unam wema deyak. Bro.. Pansalnyanan. Sathutabhiten active karanna. Uyana wada sathun atikirima. Illakkayak hadagann jiwitete..gidak dewal hitann onna. Hama dema saralawa punchiyta karanan Bro.. Bs.. Hina wenna. ❤❤❤❤
@maheshnishan8582
@maheshnishan8582 5 ай бұрын
Malti meediya cose ekak karann. Dinana wada karanan. Mudal econt ekak hariyata hada ganan. 😊😊😊😊
@erangasubasinghe8052
@erangasubasinghe8052 4 ай бұрын
good luck bro❤
@Anupamamaduwanthi-ew9by
@Anupamamaduwanthi-ew9by 2 ай бұрын
ස්තුතිවන්ත වෙනවා සර්.
@studywaves001
@studywaves001 9 ай бұрын
මේක මීට කලින් හම්බුනානම් වගෙ හැගීමක් ආව,,Thank you so much sir:!
@MadushaSenarathne-u4g
@MadushaSenarathne-u4g Жыл бұрын
ජීවිතය වෙනස් කරගතහැකි සංවාදයක්. ❤
@ashanashan5210
@ashanashan5210 Жыл бұрын
Godaaak බලාපොරොත්තු una ..godak pin සිංහලෙන් kalata..digu gamanakata ආශිර්වාද කරනවා bro.
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහොම ස්තූතියි 🙏♥
@TechStackIn
@TechStackIn Жыл бұрын
අනිවාර්යයෙන් ....තමන්ට නොගැලපෙන අය ආශ්‍රය කරනවට වඩා මෙවැනි පිරිස් online හරහා අපිට හොද මිත්‍රත්වයක් ගොඩනගා ගන්න පුළුවන් ... එවැනි අය physical මුන නොගැහුනත් ලොකු ශක්තියත් ඉදිරි ගමනට
@nesmointernational4579
@nesmointernational4579 Жыл бұрын
ඔබතුමා විසින් මෙම කරන්නා වූ සමාජ මෙහෙවර මා ඉතාමත් අගය කොට සලකනවා මේ වෙලාවේ අප රටට මිනිසුන්ගේ ශක්තිය නගා සිටුවීමට සුදුසුම වෙලාවක් ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා අදහස් පහල වේවා මේ රට දැන් දියුණු කිරීමට ආත්ම විශ්වාසයෙන් යුක්ත මිනිසුන් ගොඩනැගීමට..
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
ඔබගේ ආශිර්වාදයට ස්තුතියි 🙏
@Uptrenddev
@Uptrenddev Жыл бұрын
ඇත්තටම රමිදු අයියා ගොඩාක් ස්තූතියි , මේ දේවල් අපේ දෙමාපියන්වත් කියා දෙන්නෙ නෑ , ව්‍යවසායකත්වය ගැනත් කතා කරන්නෙ කීප දෙනයි , අනිවාර්යයෙන්ම ගේමක් ගහමු යාලුවනේ ❤🔥😉📚
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
ඔබගේ අදහස් වලට බොහෝම ස්තුතියි
@anjalikarukshani4758
@anjalikarukshani4758 Жыл бұрын
ඒක හරි.දෙමාපියන් එයාලගෙ මට්ටමෙන් තමයි හිතන්නේ
@21dulanjali
@21dulanjali 9 ай бұрын
i also facing it these days. my mom always tells me again and again that i were a loser. cuz once i failed my AL exam . science is too much dificult subject to me i didnt know that when i start to study it.
@suranjiruwanthika8944
@suranjiruwanthika8944 Жыл бұрын
ගොඩක් ස්තූති වන්ත වෙනවා සර්. බොහොම පැහැදිලිව තේරුම් කරලා දුන්නා. ගොඩක් වටිනවා. ජිවීතේ අමාරුම කාලයකදී සර්ගේ වටින දේශනාව ජීවිතේ ආරම්භයක් උනා. තෙරුවන් සරණයි සර් කරන හැම කටයුත්තකටම. ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
අලුත් Video එක 👉 kzbin.info/www/bejne/pmO2lnV6g5Kff5o ❤
@KHLearning27
@KHLearning27 Жыл бұрын
"We can never defeat ourselves unless we fall"(Ramindu randeniya) *Thank you sir* ❤ මම හිතන්නේත් ඒකමයි මටත් self confidence problem එකක් තිබ්බා නමුත් දැන් මට step by step මගේ ගමන යන්න පුළුවන් 💪
@reshariaseraathugala295
@reshariaseraathugala295 10 ай бұрын
ජීවිතේ ආදර්ශමත් ලිස්ට් එකේ උඩින්ම තියාගන්න පුළුවන් ඔබතුමාවන් ශ්‍රී ලාංකිකයෙක් මුනගස්වපු සොබාදහමට ස්තූතියි. ඔබතුමාගේ හැම අරමුණකටම ජය ප්‍රාර්ථනා කරනවා. පොඩි කාලෙ ඉඳන්ම මගේ ඔලුවෙ තියෙන දෙයක් මේ තමයි අපිට ලැබිල තියෙන හොඳම තැන.. අපේ රට.. මාත් මට තේරෙන කාලෙ ඉඳන් හිතුවෙ මොන ප්‍රශ්න ආවත් අපිට ගොඩ එන්න පුළුවන් මේ භූමියෙන්ම තමයි. පිටරැටියො මේක අදුනගෙන ගොඩක් කල්. ඒ කාලෙ ඉඳන්ම අපේ මිනිස්සුන්ට මේක අමතක කරන්න ගොඩක් දේවල් කරනව. කවදහරි දවස හැම ශ්‍රී ලාංකිකයෙක්ම මේක තේරුම් ගන්න දවසක් එනකල් අපි අල්ලගෙන යමු කියල මන් තදින්ම විශ්වාස කරනවා. හැමෝටම තමන්ගේ අරමුණු ජයගන්න අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න සුභ පතනවා හදවතින්ම🇱🇰🫶🏻
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
මම දන්නවා උනත් මගේ හැකියාව , නමුත් මගේ වටා පරිසරය මගේ ආත්ම විශ්වාසය කුඩු පට්ටම් කරලා දැම්මා. නමුත් ඒක එක ක්ශණයෙන් වෙනස් කල හැකි දෙයක් උනත්, පරිසරය විසින් ඒ දේට ඉඩ නොදී ආත්ම විශ්වාසය කුඩු පට්ටම් කෙල්ම යන්න අධික බලපෑමක් කරනවා. එහෙම අවස්ථාවකදි මොකක්ද සර් කරන්නේ? පරිසරය වෙනස් කරන්න බැහැ. හරියට දැනෙන්නේ හොරුන්ගේ ගොඩට වැටුනු ගිරා පෝතකයා වගේ.
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
මෙම video එක ඇසුරු කරන්න. මේකෙන් පටන් ගන්න, මුලින්ම පොඩි වෙනස්කම් කරන්න
@swabadahamai4040
@swabadahamai4040 Жыл бұрын
ගොඩක් වටිනවා ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕනේ
@samudrawijewardana1834
@samudrawijewardana1834 Жыл бұрын
Thanks a lot,මන් වෙනස් වෙන්න පටන් ගත්තා,ඉතාම වටිනා අදහස්,ඔබ අදහස් ඉදිරිපත් කරන විදියට අත අරින්න බෑ,රට දාලා යන්නවත් බැරි වුන දේවල් ගැන පසුතැවෙන්නවත් බෑ.once again thanks & go ahead
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා comment එකට
@NKDJourney
@NKDJourney 4 ай бұрын
දැන් තත්වය කොහොමද?
@chanukasandeepa5148
@chanukasandeepa5148 Жыл бұрын
ඇත්තටම රටට ආදරේ කරන මේ වගේ පිරිසක් හදන්නම ඔන. මගේ හිතේත් මේ රට ගැන මාර දුකක් තියෙන්නේ. මට රට යන්න අවස්ථා තිබ්බත් මම මේ රට දාලා යන්නේ නැ කවද හරි මේ රටට ලොකු සේවක් මගෙන් කෙරෙන තත්වට මම නැගිටිනවා . ඒක තමයි මගේ හීනේ
@chanukasandeepa5148
@chanukasandeepa5148 Жыл бұрын
මම දැන් දුප්පත් කොල්ලෙක්
@p.w.hsandaruwani7794
@p.w.hsandaruwani7794 Жыл бұрын
mageth hine eeka thamai🥺
@rawanimullegama7727
@rawanimullegama7727 20 күн бұрын
Sathutui obe adahas walata.
@kasunpramodya5993
@kasunpramodya5993 7 ай бұрын
අපි වැටුණ මිසක අපිව කිසි කලකත් පරාජය කළ නොහැක අපව ප්‍රමාද කළ හැක නමුත් අපේ ගමන නැවැත්විය නොහැක! I feel it, Thank you so much sir ❤
@wassanadarmadeshana9842
@wassanadarmadeshana9842 Жыл бұрын
ඔබේ කැපවීම ඉතා අගය කරමි.🙏🙏🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
Me weda සටහන දැක්කේ අදයි දරුවන්ට godak වැදගත් gred ❤❤
@mirashadarshani
@mirashadarshani Жыл бұрын
Your words set my mind on fire. Thank you for the strength you have given me. Wish you all the success. තෙරැවන් සරණයි. ඔබට සියළු ඡය ලැබේවා.👍
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
තෙරැවන් සරණයි 🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
"පරිසරයේ ගොදුරක් නොවී නිර්මාතෲ කෙනෙක් වෙන්න " 🙏🙏🙏🙏🙏🙏🙏❤
@jeewaninisha6257
@jeewaninisha6257 7 ай бұрын
පුතා ඔයාගෙ video මට බලන්න ලැබුණේ ඉතාම ළඟදී හරිම වටිනා අදහස් හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න පුළුවන් තරුණ දරුවන්ට ගොඩක් වටිනා අදහස් ඔබට ස්තුතියි ❤
@lakshikagalahitige1948
@lakshikagalahitige1948 Жыл бұрын
To be honest. We don't discuss impacts of colonialism to our country. I am in Canada and when they are talking about reconciliation related stuff for Canada, I resonate it with our Sri Lankan experiences. Actually, we don't talk about the impacts we have from this. I'm really excited to speak about this. Also, I got cultural shocked after seeing how our country is great when compared to many developed countries. We were lied about the western greatness.Indians know this.They never care about Westerns.They believe themselves and see where they are.
@thewildflower1228
@thewildflower1228 8 ай бұрын
Agree on this 100%. Mr. Ramindu needs to include more on this topic in his videos.
@inokamandawala8081
@inokamandawala8081 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි. නිවැරදි මාර්ගය පෙන්නලා දුන්නට. 🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏
@dhananjayashewavitharana4066
@dhananjayashewavitharana4066 Жыл бұрын
Thank you sir ගොඩාක් වටින වීඩියෝ එකක්❤❤
@TissaJayasooriya-ll6fj
@TissaJayasooriya-ll6fj 3 ай бұрын
මං KZbin එකේ දැකපු වටිනාම, හරවත් chanal එක මෙයයි....❤
@piumalmahawasala3598
@piumalmahawasala3598 Жыл бұрын
one of the best videos I watched at this time. I felt this confidence issue as I moved out from the country. and I took months to develop it to a certain point. I had not discussed about this with anyone else before. Im thrilled that you spoke about this topic. Self Confidence built with right discipline Challenges makes you disciplined more and be more self confident. Thank you so much!
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
අද තමයි දැක්කේ .වීඩියෝ තුනම බැලුවා .අති විශිෂ්ටයි සිංහලෙන් කිරීම නිසා ස්තූති වන්ත වෙනවා ජයෙන් ජයම වේවා 🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@sasirusripunchihewa4446
@sasirusripunchihewa4446 Жыл бұрын
Good speaker who can fix our head Good luck sir 💫♥️
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
Thank you
@hsuebH27363
@hsuebH27363 Жыл бұрын
ඉතාමත් වටිනවා..බොහෝම ස්තූතියි..🙏
@ccc-fx7cs
@ccc-fx7cs Жыл бұрын
අද අප රටට ඉතාම වටිනා ඉදිරිපත් කිරිමක් . ඔබතුමාට බොහොම ස්තුතියි. පිං. දිගු ගමනකට ආසිරි පතමි. තෙරුවණ් සරණයි !!..
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤
@anushanilanthijayathilaka9691
@anushanilanthijayathilaka9691 Жыл бұрын
සර් ඇත්තටම මම තනිවම ගමනක් යන කෙනෙක් මට යාලුවො ඇත්තටම නැ මොබයිල් එකේ මම දැකපු ගොඩක් වැදගත් මේ වටිනා ඔබ තුමාගෙ කතාව මට මගෙ හිතට ලොකු ශක්තියක් හැමදේම හරිම පැහැදිලි බොහොම ස්තුති සර් ❤❤🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏❤
@NayomiPamunuvithanage
@NayomiPamunuvithanage Жыл бұрын
@LathikaRathnayake-sk4ub
@LathikaRathnayake-sk4ub 24 күн бұрын
@DilshanWijerathne
@DilshanWijerathne Жыл бұрын
❤Top G of Sri Lanka🇱🇰❤️
@nr9669
@nr9669 Жыл бұрын
මෙවැනි වටිනා දේශන ඉදිරිපත් කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි. රටට අවශ්‍ය ඔබ වැනි දැක්මක් ඇති පිරිසයි.
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
හදවතට දැනෙන ඉදිරිපත් කිරීමක් . ස්තුතියි ඔබතුමාට .
@Ruwannnnn
@Ruwannnnn Жыл бұрын
ගොඩක් හොයපු දෙයක්....වට්න විඩ්යෝවක් ❤️❤️❤️
@nadun3882
@nadun3882 Жыл бұрын
Most valuable content 💯❤️
@MadhawaBandaraisHere
@MadhawaBandaraisHere Жыл бұрын
I have seen many world popular Ted talks, self-help videos, and coaching videos and this is one of the clearest and most helpful videos I have ever seen.
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
Thank you 🙏
@Ann-bl3om
@Ann-bl3om Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතියි . මම බොහෝ වෙලාවට හිතුවා මම මොන දෙයටද දක්ෂ කියලා. පසුව කිසිම දෙයක් මතකයට නොනැගෙන නිසා මට හිතුනා මං කිසිම දෙයකට දක්ෂ නෑ කියලා. මට දැන් වයස 29ක්. ඔබ තුමාගේ පැහැදිලි කිරීම නිසා මට තේරුම් ගියා බොහෝ වෙලා ආසාවෙන් මනෝවිද්‍යාව සම්බන්ධ දේවල් කියවන්න බලන්න හරිම ආසයි. වෙන දේවල් සම්බන්ධව මේ වගේ ආසාවක් නැහැ. ඒ වගේම මට ආශ්‍රය කරන්න ඉහළ මට්ටමක කෙනෙක් නෑ. මගේ අසනීප පියා සමඟ තනිවම නිවසේ ඉන්න නිසා නිතරම රිනාත්මක දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මට ඉදිරියට මේ වගේ දේවල් නිතර තොරගෙන බලන්න පුලුවන් කියලා ඔබතුමා නිසා දැනුවත් වුනා. ඔබතුමාට බොහොම පිං. ඔබ තුමාගේ ජීවිතය ප්‍රාර්ථනා කරන අයුරින්ම සියලු දේවල් ඉශ්ඨ වෙන්න මම ප්‍රාර්ථනා කරනවා!
@imvtharuka
@imvtharuka 8 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද හම්බුනේ අහම්බෙන් චැනල් එක.මම භාශාවක් ඉගෙන ගන්න කෙනෙක්.තව මාස 4/5 විතර යද්දි ලොකු කඩඉමක් එනවා මගේ ජීවිතේ.හරිම වැදගත් දේවල් කියලා දෙන ඔබතුමාට බොහොම ස්තූතියි❤
@travelwithdil7073
@travelwithdil7073 10 ай бұрын
හැමෝටම කතා කරන්න පුලුවන් සර් ඒත් හදවත ඇහැරෙන්න කත කරන්න හැමොටම බැ..ඉතින් ඔබ එහි ප්‍රවීනයෙක්.ඔබව උසස් කරනවාට වඩා ඔබ කියන දේ මගේ ජිවිතය තුලින් දකින්න පුලුවන්නම් එය උසස් යැයි මං හිතමි.ප්ලිස් සර් මේ වැඩ සටහන් නවත්තන්න එපා..
@chainikaveesha2141
@chainikaveesha2141 Жыл бұрын
සර්ගෙන් උපදෙස් කිහිපයක් දැනගන්න තියෙනවා. සර් ව contact කරගන්නෙ කොහොමද
@GameHub-ql6id
@GameHub-ql6id Жыл бұрын
ලංකාවෙ ඉන්න සෑම මනුස්සයෙක්ම දැකිය යුතු වීඩියෝවක්
@bakkabakka8560
@bakkabakka8560 Жыл бұрын
සර් කියන දෙවල් ජිවිතේට ගොඩාක් වටිනවා ❤️✌️
@chamikamadushani8849
@chamikamadushani8849 7 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏
@-akuru6123
@-akuru6123 Ай бұрын
සර්ට කතා කරන්න පුළුවන් ද .මම ගුරුවරියක් .11ශේණියේ දරුවන් පිළිබඳ කතා කරන්න ඕනි.ඒ නිසා phone no puluwan nam denna.
@gamagedarshana7073
@gamagedarshana7073 3 ай бұрын
පිස්සු විකාර you tube දැකල දැකල හති වැටිල ඉද්දි ඔබව මුණගෙහුනෙ අහම්බෙන්.ඒ සසර පිනකට.දැං මේකට එන්නෙ ඔබතුමාගෙන් වචනයක් අහන්න.
@chandanidasanayake9703
@chandanidasanayake9703 Жыл бұрын
ඔබතුමාගේ ව්ඩියෝ තව දුරටත් බලාපොරොත්තු වෙමි thank you sir
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
අලුත් Video එක 👉 kzbin.info/www/bejne/pmO2lnV6g5Kff5o ❤
@NishaniSkunthala
@NishaniSkunthala 24 күн бұрын
අහම්බෙන් වගේ ඔබ තුමාගේ video එකක් දැක්කේ මම ,අවංකව ගොඩාක් සතුටුයි ...දැන් නිතරම පුළුවන් හැමවෙලාවේම මේවා බලනවා,අහනවා .ඇත්තටම ජිව්තේට ගොඩාක් වටිනවා,ඔබ තුමාට තුණුරුවන් සරණයි ....🙏
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
Valueble session . Thank you Mr.Ramindu . How can i join for the commiunity
@ChangeVneed
@ChangeVneed Ай бұрын
හෙලකුරු එකේ තියෙන ජනාධිපති ජනමත විමසුමට චන්දය දෙන්න. ❤
@Dilan.Samarasinghe
@Dilan.Samarasinghe Жыл бұрын
This video is informative and inspiring, and I learned a lot. Thank you for making it!
@thakshilafernando1487
@thakshilafernando1487 4 ай бұрын
මානසිකව වැටිලා ඉන්නේ බිංදුවටම.අහම්බෙන් මේ විිඩියෝ එක දැක්කෙ .ගොඩක් පිං. තව තවත් මේ වගෙ මනසට කතා කරන්න ශක්තිය ලැබේවා🙏🙏🙏
@Smartdeal1
@Smartdeal1 Жыл бұрын
චැනල් එක හදනකල් බලන් හිටියෙ . 🤝
@dilharabuddika3989
@dilharabuddika3989 Жыл бұрын
Excellent video ❤ Thanks a lot. Waiting for next video 😊
@seminisamarasinghe3254
@seminisamarasinghe3254 Жыл бұрын
Its awesome brother. The way you are driving others to develop mortivation within ourselves should be commended.Thank you brother.
@keshawasandeeptha
@keshawasandeeptha Ай бұрын
sir මම තව 11 වසරෙ ඉගන ගන්නව .දවල්ට නිදියල .රෑට ඇහැරගෙන ඉන්න එක හොදද.මට රෑ ඇහැරගෙන ඉද්දි දවල්ට වඩා ඉතාමත් හොද focus එකක් තියෙනව .මසන හරිම සැහැල්ලුයු . සහ පරිසරයෙන් එන්න තියෙන ප්‍රශ්නත් අඩුයි .හිත විසිරෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් අඩුයි. maditation walatath hodai .
@-akuru6123
@-akuru6123 Ай бұрын
සර් ,පුළුවන් නම් පාසල් සිසුන් ට video karanna .mama guru wariyak me video dala mama denawa eyalata balanna
@ChamikaEdirisooriya-vx5ib
@ChamikaEdirisooriya-vx5ib 8 ай бұрын
ඔබතුමාගෙ මේ විඩියෝ එක ගොඩක් වටිනවා මෙවා බලන්න අපි ප්‍රමද වැඩි කමක් නැ මිලග පරම්පරවට ගොඩයන්න මේවගේ තවත් විඩියෝ කරන්න ඔබ තුමට දිරිය ශක්තිය දිර්ගායුෂ ලැබේවා
@akalankajayarathna5817
@akalankajayarathna5817 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ඔබතුමාගෙ අදහස් .හෙට දවසේ අලුත් ගමනක් යන්න .Thank you
@virajrathnayake6198
@virajrathnayake6198 7 ай бұрын
රට දාලා දුවන්නේ නැතුව... Great sir...!!!
@mihiperera4558
@mihiperera4558 Ай бұрын
එක දිගටම වැඩක් කරන්න බැරි වෙන එක ගැන තියන video එක මොකද්ද
@PraveenaNilmini
@PraveenaNilmini 15 күн бұрын
ඔව් ..හුගක් අය ට අපි පාවිච්චි වෙලා කියල විතර යි දැනෙන වෙලා වට මේ වීඩියෝ ජීවිතයට ලොකු ශක්තිය ක්
@Ashi1111
@Ashi1111 Жыл бұрын
Thank you sir.. ගොඩක් වටිනවා.. keep it up ❤️🎯
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
🙏
@Wowgreen5756
@Wowgreen5756 Жыл бұрын
තමන්ගේ දක්ෂතාවය හඳුනා ගන්න ආකාරය මෙහි දිගුවක් ලෙස ගේන්න.ඔබට ස්තූතියි
@thushanekanayake1783
@thushanekanayake1783 7 ай бұрын
ලංකාවේ නීතියක් නෑ ව්‍යාපාර කරන්න අමාරුයි ව්‍යාපාර කලක් කප්පම්කරුවන්ට ගෙවන්න වෙන්නේ ඒකට විසඳුමක් දෙනකම් ලංකාවේ වෙන වෙන්නෙත් නෑ ව්‍යාපාර කරන්න මිනිස්සු වෙන්නෙත් නෑ ලංකාවෙන් වෙන් රට වලට යන එක නතර වෙන්නෙත් නෑ
@ravimahagama1001
@ravimahagama1001 7 ай бұрын
ඔයාගේ සූම් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද
@hansini89
@hansini89 Жыл бұрын
Just subscribed ❤❤ Good one,, ✨
@SandayaSenanayaka
@SandayaSenanayaka Ай бұрын
ඔබගෙ කතාවට පුදුම ආසාවක් ඇති වුණේ
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට ඉදිරියටත් බලාපොරොත්තු වෙනව ඔබතුමාගේ වටිනා වැදගත් කථිකාවන් ❤❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 Жыл бұрын
ලෝකයේ NEGATIVITY වැඩිම රටක් ලංකාව....... ඊරිසියාව,වෛරය...... පුදුම විදිහට මිනිස්සු අතර තියෙනවා. .....
@indikasilva5665
@indikasilva5665 2 ай бұрын
Mn godak self confidence thiyena kenek...eth puthage prashnak aawama...mara vidiyata watenawa... Plz advice me..thx
@dammikabandara2024
@dammikabandara2024 Жыл бұрын
Obage vedios balanna aran mama positively change wuna.mama den mage life eka success karaganna weda karanawa.obata Tks❤
@HasithaPerera-yf1gh
@HasithaPerera-yf1gh 8 ай бұрын
වීඩියො එක කෙටි උනානම්හොදයි
@ravimahagama1001
@ravimahagama1001 7 ай бұрын
රමිඳු ඔයා කොහෙද ඉන්නේ
@SumithRiyadh
@SumithRiyadh 6 ай бұрын
ඔබතුමාගේ හැම වීඩියෝ එකකම බැලුවා ...ඉතා වටිනවා ...හොදට වැටහෙනවා ... මට ගොඩාක් වෙනස් විදියට හිතන්න පුලුවන් වුනා ..thank you .sir ...👍👍
@rprlanka3773
@rprlanka3773 4 ай бұрын
ඔබතුමා පසුපසින් හුගක් පිරිසක් සිටිනව..තව තවත් මෙවැනි ප්‍රශ්න කතාකරන්න ....මේ වෑයම අගයමි.....
@A05Galaxy-qk7fc
@A05Galaxy-qk7fc Ай бұрын
Mata hoda yaluvek kiyala kawruth na..dan sir vagema sirge vedios follow karana mn vage ayath hoda yaluvo vei...❤
@manujasandakelum7163
@manujasandakelum7163 6 ай бұрын
Your advice is powerful and Hart touching words. Thank you very much for the mind update.💝
@padmakumaragalagedera1750
@padmakumaragalagedera1750 2 ай бұрын
Great Presentation. ❤I’m highly appreciated your excellent commitment for the design of the this kind of programs. Our educated young generation should be strengthening with the self confidence. I believe one day new generation will be rebuilding our country ‘>>>>> stronger with the new innovations >>> with the improving of Science and Technology. Keep it up your expression >>>> it will be a great help for our mother country. Jaya Wewa
@A05Galaxy-qk7fc
@A05Galaxy-qk7fc Ай бұрын
A/l karanna thoragaththa sub. Eke passion eka karan eken issarahatama yanna mata ona..ekata me hama vedio ekkma loku haiyakk...thank you sir....lectures denna matath loku asavak thiyanava...❤❤❤
@suraniranaweera5081
@suraniranaweera5081 4 ай бұрын
Mama poliganawa sir ඇත්තටම eyala ada wenakam kauruwath dirimath karsla ne kiwema oyata karana beha kiyana de thamai mata kiwe.me sir kiyana de sahathika aththa ඇත්තටම mage aathma wishwaasaya nethi wela gihin ai monawa hari deyak karana patan ganama kotam ahane oyata oya de ksrana puluwanda kiyala beha kiyana dema thamai kiyand eyala ඇත්තටම loku weadanawak eka sir.ithin patan gana kotama beha kiwa nisa.aththatama sir ge me vedio eka godak watinawa sir mata man kohoma hari mage aathma wishwaasaya hada ganawa sirta godzk pin me vedio eka demata godak watina vedio ekak sir 🙏💖sirta Theruwan saranai 🙏😊
@prasartadro6756
@prasartadro6756 Жыл бұрын
great speech , congratulations.
@thumsithabandara4862
@thumsithabandara4862 7 ай бұрын
Obatumawa danagatte you tube eken obe kepaweema gana godak adambaray. Mamath europ rataka inne. Mama hitanawa ape rate ayage atmawishwasayak nee tawath ekak tama ape kondakadala tiyenne me siriti nisa
@kasunasiri
@kasunasiri Жыл бұрын
Really appreciate this effort. ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Жыл бұрын
Thank you
@ashokawickramasooriy4888
@ashokawickramasooriy4888 Жыл бұрын
ඇයි තව දෙයක් තමයි අපි පොඩි කාලේම ඉංඳියානු වහලෙක් කරනවා අපිට හැමදේම දුන්නේ ඉංදියාවෙන් කියලා තිරිසන් සතෙකුගෙන් පැවතෙන හොරෙකුට ජාතක වුනු ජාතියක් ලෙස තමයි ඉතිහාසය ලියලා තියෙන්නෙ ඒක අපි හරිම ආඩම්බරයෙන් කියවන ජතියක් අපේ ඉතිහාසයවත් හරියට හොයලා බැලුවනම් මීට වඩා හොද කොන්දක් ඇතිව අපේ මිනිස්සු ලෝකය ඉස්සරහාට යනවා
@ajithakalyani144
@ajithakalyani144 26 күн бұрын
Sir mama thaniyama Inna kenek mage husband aurudu 5 ta kalin miya giya Mata hadema EPA wela hitiya puthe mama Leda Una job eken ainwenna Una nithara adanwa kiyala mata Dan aurudu60k eth me hamadema EPA wenna welawal thiyanawa puthe oyage video balala Mata wada karanna hithuna Mata hodata mahanna puluwan eken podi business ekak karanna hithuna godak pin puthe watunu apita nagitinna kiyala denawata
@sisirabogoda4727
@sisirabogoda4727 Жыл бұрын
Sir kiuwa wage sir ape ratee oya wage hitna hoda mola tika sinhayoo tika filter karla samajiktwa set akak hada gena arthika wasayen saktimat set akak hada gena ape rate anagtaya disantiya hadanna goda naganna palan aka ganna samajaya a desta yomu krnna..ara loku rata wala tiynwa wage ape rata meheya wanna vidwatun pirisak inna oni..natam me api palnya krnna ywana gon hatta nm krnne na hora hatak inne.. un unge bada wada ganwa vitri..desaplna visadumakin me rara hadena manyak penna na..sirla wage mnisu rahsigtwa hari sanvidanya wela ape rate disantiya hoda vidiyta wens krnna..ape jivita wala jiwat vime ayu apekswada nati krapu rataka api thani wela wage danenwa sir..obala wage vidwatun nagita me rata disantiya hora mjara desplkayn gen galwa ganna..sirlta saktiya dahirya labewa..🙏🙏🙏
@ganganisudeshikananayakkar8824
@ganganisudeshikananayakkar8824 7 ай бұрын
පොඩි බාබාලගේ ආත්ම විෂ්වාසය ඉහළ නන්වන්න පුලුවන් ක්‍රියාකාරකම් මොනවද සර්❤
@ganegamasaman8675
@ganegamasaman8675 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝවක් අනිත් කෝචස්ලත් එක්ක බැලුවම ඔබතුමා ගොඩක් uncomman
@pabashichrishel1394
@pabashichrishel1394 Жыл бұрын
Thank u very much for this vedio sir ❤
@bindu492
@bindu492 Жыл бұрын
අපි ඉන්දියාවෙන් ආව අය . දකුණු ඉන්දයාවෙ ඉන්නෙ අපේ හතුරො . උතුරු ඉන්දියාව නැත්තන් අපිට දකුණු ඉනදියාව සමග සටන් කරන්න වෙනව . උතුරු ඉන්දියාවෙ සංගීතය තමා අපි කෑමති ,ඒක දකුණු ඉංදියාවට වඩා ඈතින් . අපි ට සිතාර් හදන්න බෑ .අපේ ලී සිතාර් වලට හොද නෑ .සිතාර් එකම තමා උසස්ම සංගීත භාණ්ඩය . පරිප්පු තමා හොදම කෑම .ලංකාවෙ ඒවා හරියන්නෙ නෑ . පාන් තමා දෙවෙනි ආහරය .ඇඔරිකාවෙ .
@MistyPs-c5t
@MistyPs-c5t 3 ай бұрын
Thank you👍❤️🙏
@MistyPs-c5t
@MistyPs-c5t 3 ай бұрын
Thank you👍❤️🙏
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,8 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 149 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 132 М.
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 81 М.
how to go after a big goal with great focus
45:36
Ramindu Randeni (සිංහල)
Рет қаралды 70 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,8 МЛН