Selfapply ක්‍රමයට එන ඔයාට බියුරෝ තනියම බදින්න පුළුවන්|ඒජන්සි අවශ්‍ය නෑ|agency and slbfe new update

  Рет қаралды 1,246

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

Selfapply ක්‍රමයට එන ඔයාට බියුරෝ තනියම බදින්න පුළුවන්|ඒජන්සි අවශ්‍ය නෑ|agency and slbfe new update
🇷🇴👉 සෙල්ෆ් ඇප්ලයි ක්‍රමයට රුමේනියාවට එන ඔයා බියුරෝ බදින්න යද්දී ඒජන්සියක් මාර්ගයෙන් යන්න අවශ්‍ය වෙන්නේ නෑ.
ඒ පිළිබදව සම්පූර්ණ විස්තරයක් මේ විඩියෝ එකේ තියෙනවා.
🇷🇴👇 🇷🇴👇
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ Facebook : www.facebook.c...
➜ Telegram Group : t.me/+qeEsqUGV...
➜ Tik Tok : www.tiktok.com...
______________________________________

Пікірлер: 70
@dhanushkanayanamadu114
@dhanushkanayanamadu114 7 ай бұрын
බියුරෝ එකට ගියාම එහෙම කරන්න බෑ කියනවා.අනිවාර්‍යෙන් ඒජන්සියකින් ලියුමක් අරං එන්න කියනවානේ. බියුරෝ එකේ නීති අංශය අමතන දුරකතන අංකය දාන්නකෝ
@NuwanPerera-fi2fu
@NuwanPerera-fi2fu 2 ай бұрын
අයියේ පුළුවන් නම් work permit එක ආවට පස්සේ ඒජන්සි එකට නොදී තනියම වීසා ඇප්ලයි කර ගන්න විදිහ ගැන සහා අවශ්‍ය ලියකියවිලි මොනවා ද කියලා සදහන් කරලා වීඩියෝ එකක් දාන්නකෝ ඔයාට පං සිද්ද වෙනවා අයියේ .🙏🙏
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
Oya self apply nam kohamath egancy denna epa.thaniyama karaganna
@nilanaravinda3278
@nilanaravinda3278 7 ай бұрын
Visa එක apply කරන ,හැටි මොනවද ඕන documents ,ticket දාන හැටි vedieo එකකින් හරි ඒ process එක වෙන හැටි දැනගන්න පුලුවන් ද ?
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
මම විඩියො කරන්නම් ඒ සම්බන්ධයෙන්
@anilnandasiri5032
@anilnandasiri5032 7 ай бұрын
අයියා වීසා ඉන්ටර්විව් ගියා මන්.. මගෙ පොලිස් රිපෝට් එක මාර්තු 10 . මන් අලුතින් පොලිස් රිපෝට් එකක් දැම්මා තාම ආවෙ නෑ. ..මම අලුතින් පොලිස් රිපෝට් එක එම්බසියට යනකන් මට වීසා වදින එක පරක්කු වෙනවද ....උත්තරයක් දෙන්න . Plz
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඔයාට එම්බසියෙන් කිවේ දින කියකින් ගෙනත් දෙන්න කියලද?
@shenalicruze6029
@shenalicruze6029 7 ай бұрын
චාමර මමත් මේ ගැන හෙව්වා. ඔයාගේ නීති නිළධාරියා බලල තියෙන තැන වැරදියි. ලීගල් එකේ විජේවංශ මහත්මයාගෙන් මම මේක විමසුවා. ඔවුන්ට මේ ගැන වගකීමක් නෑ. වගකීම තියෙන්නෙ වෙන තැනක. දෙයක් සමාජගතකරද්දි හරියට ඒ දේ කරන්න. දැනටත් සෙල්ෆ් යන අය බියුරෝ කරන්නේ ඒජන්සි හරහා. ඒ ගැන පුලුවන් නම් පැහැදිලි කරන්න ප්ලීස්
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ලීගල් අංශයට වගකීමක් තියෙනවා කියලා මම මේ විඩියෝ එකේ කියලා නෑ.සෙල්ෆ් ඇප්ලයි කරන අයට බියුරෝ බදින්න ඒජන්සි ඔනේ නෑ.මම වැරදි දෙයක් සමාජ ගත කරලා මගේ මේ චැනල් එකට හානියක් කරගන්න කැමති නෑනේ.මමත් සෙල්ෆ් ඇප්ලයි කරලා මෙහෙට අවේ.ඔයාට සාක්ශී එක්කම මම විඩියෝ එක්කින්ම මේක තව දවස් 02 කින් පැහැදිලි කරන්නම්👍
@anuramendis2360
@anuramendis2360 7 ай бұрын
අම්මෝ දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ. බුදු සරණයි සහොදරයා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@udayakumara8392
@udayakumara8392 7 ай бұрын
චාමර මල්ලියා තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා 🤜🤛
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@slbikeriders9694
@slbikeriders9694 7 ай бұрын
ඉතාමත්ම වටිනාම පැහැදිලි කිරිමක් ස්තුතියි...👌
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@pubudumadawa-t4m
@pubudumadawa-t4m 7 ай бұрын
Thanks chamara ayye jayawewa❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@sewwandirajapaksha5603
@sewwandirajapaksha5603 7 ай бұрын
බොහොම ස්තූති ❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 7 ай бұрын
බලාගෙනම හිටියෙ දානකන්.. ස්තූති වේවා...❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 7 ай бұрын
Thanks චාමර මල්ලි 👌👍❤️
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@damith.damiya
@damith.damiya 5 ай бұрын
Supiri 🤘😍
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
🙏❤️❤️🙏
@Madumali-h1z
@Madumali-h1z 7 ай бұрын
අයියෙ දින 2 පුහුණුව කරන්න ඕන එම්බසි ඉන්ටර්විවු එක ට යන්න කලින් ද නැත්නම් බියුරෝ ගෙවන්න කලින් ද.ඒක වේලාසනින් කරාට කමක් නැද්ද .
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 7 ай бұрын
වෙලාසනින් කර ගන්න. ඕක ඕන වෙන්නෙ බියුරෝ ගෙවන්න යනකොට්. ඒඋනාට කලබලේට කරන්න යන්න එපා.. අවෘදු 10ක් ඒ සහතිකය වලන්ගුයි.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
pradeep මල්ලී හරිම උත්තරේ දීලා තියෙනවා👍
@Choco_Rul
@Choco_Rul 6 ай бұрын
බියුරෝ කියක් බදින්න ඔනේද?කලින් රට ගිහින් තිබුනත් බියුරෝ ගෙවන්නම ඔනේද plz tik කියනවාද
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
Kalin job ekata gihillanam one na.dan 22ක් වගේ ගාස්තුව
@AjithLakmal-ee6ug
@AjithLakmal-ee6ug 7 ай бұрын
ආදරෙයි සහෝදරයා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@chandanakumara5737
@chandanakumara5737 7 ай бұрын
Thank අයියා ..
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@udayakrishantha2697
@udayakrishantha2697 7 ай бұрын
ගැරන්ට් Letter එක ගැනත් විස්තරයක් කරන්න පුළුවන්ද
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤👍
@PradeepKuma-ek6rx
@PradeepKuma-ek6rx 7 ай бұрын
Balpn aiye mun karna dewal .neda.munge olu palnne une thnku oyta .❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤ උන්ට ඔනේ සල්ලි විතරයි
@poornimashyamali129
@poornimashyamali129 7 ай бұрын
Thankz aiya 😊😊❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@thushithakumara5433
@thushithakumara5433 7 ай бұрын
Thank you brother .me dawaswala embassy interview face karala kopamana kalayak yanawada pothata visa wadinna?
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
දවස් 8න් වැදුන අයත් ඉන්නවා.දින 14 කට කලින් කොහොමත් වදිනවා
@chanakaharsha9372
@chanakaharsha9372 7 ай бұрын
Ela aiye
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@hansanithilakarathna8448
@hansanithilakarathna8448 7 ай бұрын
Aiye math self apply kre... Podi prashnayak thiye uththarayak dennko.. Oy embassy eken illalana guarantee letter Eka api yawan agent apita Dena ekkd? Eya apita dila thiye embassy ekt krn request form ekk... Agent kiynw Ekalu ape guarantee letter ek.. Mt poddk kiynnko e wg dekatada guarantee letter kiynne kiyl
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඔයා යන ආයතනයේ ප්‍රධානියාගේ ලියුම.ඔයා යවන කෙනාට කියන්න ඒක අරන් දෙන්න කියලා
@Indika.99
@Indika.99 7 ай бұрын
Good ❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@nilanthakodithuwakku2572
@nilanthakodithuwakku2572 7 ай бұрын
Thanks
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Welcome❤
@wimalamegawarnapura5154
@wimalamegawarnapura5154 7 ай бұрын
Mama call kara slfbe ekata .self karanna bailu. Agency haraha dannalu .ithin kohomada eka self karaganne kiyanna puluwanda .self dagaththa kenek innawa nam no ekak danna puluwanda visthara danaganna .thank you...
@nipunnikeshala6267
@nipunnikeshala6267 7 ай бұрын
Reply one brother
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
මේ තොරතුරු දැම්මේ slbfe එකේ නීතී අංශයේ ප්‍රධානියට කතා කරලා.100% තහවරු කරගෙන.ඒ නිසා ඔබතුමා අපේ whatsapp group එකට සම්බන්ධ වෙන්න.මට ඔබ තුමාගේ නම්බර් එක දෙන්න මම ඇඩ් කරන්නම්.අපි විස්තර කතා කරමු👍
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
බය වෙන්න එපා.ආවට ගියාට මම තොරතුරු දෙන්නෑ.මගේ නීති නිළධාරියා මගින් slbfe ප්‍රධාන කාර්‍යාලයට කතා කරලා.100% තහවරු කරලා මේ විඩියෝ එක කලේ. එහෙම කිසිම ප්‍රශ්ණයක් අපි බලමුකෝ මෙතුමා අපිත් එක්ක සම්බන්ධ වෙයිද කියලා.
@roshanthushara3362
@roshanthushara3362 7 ай бұрын
Visa on lin eplayi karanne web sayida eka danawada
@priyangadinesh2336
@priyangadinesh2336 7 ай бұрын
Ayye ohe romanian kenek mata job ekak redi karanawa habai oge urgent la kiyanawalu mama urgencyak harahama enna onalu.romania kena ohen wiyadam karanna sudanam ohe urgent fees. E unata self apply widiyata wade kara ganna ba kiyanawane.danna ohe urgent kenek kiyannako mage boss ta cantact karanna.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඔයාගේ ප්‍රශ්ණය ටිකක් අපැහැදිලියි.ඔයා අපේ වට්සැප් ගෲප් එකට ජොයින් වෙලා මට මසේජ් එකක් තියන්න
@DasunTharanga-js7ts
@DasunTharanga-js7ts 6 ай бұрын
guarant letter eka romania conpany eknda hadala ewanna one
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
ඔව්
@samanthafernando5309
@samanthafernando5309 7 ай бұрын
❤🎉
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@sachithsaranga3228
@sachithsaranga3228 7 ай бұрын
✌️😍
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@thimira7408
@thimira7408 7 ай бұрын
Group eken ai dnne nha ne remove kranne...
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@thimira7408
@thimira7408 7 ай бұрын
@@FLYERIDEA oyale group eken apiwa remove kraala thiyenwa ekai ahuwe..
@pubudumadawa-t4m
@pubudumadawa-t4m 7 ай бұрын
Thanks chamara ayye jayawewa❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@indikalakmal-e4o
@indikalakmal-e4o 7 ай бұрын
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 29 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН