රෝගය නිසා අම්මා අන්තිමට හිතුවේ එයා මගේ දරුවෙක් කියලා- දැන් අම්මයි, තාත්තයි දෙන්නම නෑ|Senali Fonseka

  Рет қаралды 322,627

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер
@pramiladilani7570
@pramiladilani7570 10 ай бұрын
ඒ හිනාව ඇතුලේ තියන වේදනාව මහා ගොඩයි..✍️❤️😒
@zeehara2536
@zeehara2536 10 ай бұрын
😢😢😢😢
@anuruddaruwan404
@anuruddaruwan404 10 ай бұрын
6:19 😢
@MalakaSuranga-n9p
@MalakaSuranga-n9p 10 ай бұрын
අඩන්න ඕන හැමතැනම හිනාවෙන්න දරන උත්සාහයට අවන්ක ආදරය සොයුරිය ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@NadeekaHerath-t4j
@NadeekaHerath-t4j 10 ай бұрын
මගේ අම්මාත් ඩිමෙන්ශියා රෝගියෙක්..මාත් මගේ පවුලේ තනි දරුවා.අද මාත් මගේ අම්මා බලා ගන්නෙ පොඩි දරුවෙක් වගෙ.මාත් අද මගෙ අම්මව බලා ගන්නේ මගේ ජීවිතේ හීන වලට පොඩි විරාමයක් දීලා.මේ වෙලාවෙ මට හයියක් වෙලා ඉන්න හැමෝම මතක් කරනවා❤ඔයාගේ අනාගතේටත් සුභ පැතුම් අක්කා!✨️✨️✨️
@nafhasaleeth3307
@nafhasaleeth3307 10 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා !!❤
@niroshini15
@niroshini15 10 ай бұрын
ඇත්තටම මෙහෙ හැදුන නිලියෝ කළු සුද්දියෝ වගේ දගලද්දී එංගලන්තයේ හැදුන ඔයා කතා කරන විදිය ඉන්න විදිය ගැන අපේ respect එක පුද කරනවා. 👍🏼❤️
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 10 ай бұрын
නිතර සිනාසෙන යුවතියට (බර නැද්ද ඔබට ඔය වෙස් මුහුණ).නිහතමානි දුව ජේසු පිහිටයි ඔබට.
@ashalucky1776
@ashalucky1776 10 ай бұрын
ඇත්තමයි එංගලන්තයේ හැදිල වැඩිලත් තියෙන නිහතමානීකම පුදුමයි.ඔයා බොරු සෝබන නැති පොළොවෙ පය ගහල ඉන්න හරිම නිහතමානී සිංහල කෙල්ලෙක් අක්කී...i am really proud of you ❤
@PriyanthiKumanayaka
@PriyanthiKumanayaka 10 ай бұрын
මලනීගෙ හඩට මම හරි ආසයි ඒ හඩදුවට ඇවිත් ...
@skularathne138
@skularathne138 10 ай бұрын
Ane මැණිකේ ඔයා ඔය කතා පසු පස නොගොසින් ඔයාගෙ වැඩකටයුතු කරගෙන pin කරගෙන lassana ta ඉන්න දුවේ .මාලනී අක්කා ta වගේම ඔයාට th ආදරෙයි දුවේ මම deepa nishanthi pradeepika anti .
@sheelakumarasingha1198
@sheelakumarasingha1198 10 ай бұрын
එංගලන්තයේ හැදුනත් තියෙන නිහතමානී හැදියාව කොච්චර අපූරැද හරිම ලස්සනයි
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 10 ай бұрын
Aththamai,
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 10 ай бұрын
Ai engalanthe daruwo nihathamani nadda
@anushamunasinghe8530
@anushamunasinghe8530 10 ай бұрын
එංගලන්තයේ හැදුනත් හරිම නිහතමානී හැදියාවක් තියෙන සොහොයුරියක්. කොච්චර අපූරුද හරිම ලස්සනයි . ඒ කතාව අහගෙන ඉන්න හරිම ආසයි . අනාගතය සුබම සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නැගනිය ඔයාට ❤❤ . තෙරුවන් සරණයි 🙏
@dayagamage727
@dayagamage727 10 ай бұрын
😅😊
@KosalaKalani
@KosalaKalani 10 ай бұрын
Iinu 😮😮ii​@@deepthikawidyathilaka
@darshikahemapala4903
@darshikahemapala4903 10 ай бұрын
ආදරෙයි සෙනාලි මගේ අදටත් ආසම නිලිය මාලනී ඔයාටත් ඒ වගේම ආදරෙයි, සමහර නිලියෝ බොරුවට අඩනවා අම්මා තාත්තා ලගින්ම තියන් ඔයා පොඩි වයසට හරිම ලස්සනට කතා කලා ඔයාගේ දුක ඔයා ගාව අපි මොකටද ලෝකෙට පෙන්නන්න යන්නේ ඔහොම තමයි ඉන්න ඕනේ ඔයාට ආදරේ ඇති මහත්තයෙක්,පවුලක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤❤❤
@dinushisaranga2865
@dinushisaranga2865 10 ай бұрын
අක්කිගේ ඇස් වලට කදුලු එනකෝට මට ඇඩුනා..හිත හරිම හයිය කෙනේක්
@nelupasewwandi6869
@nelupasewwandi6869 10 ай бұрын
හරිම ලස්සන චරිතවත් ගුණවත් සුන්දර ලාංකීය කෙල්ලෙක්..... ඔයාට අනාගත ජීවිතයට ජය පතනවා.....
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu 10 ай бұрын
ලස්සන හිනාව ...කොහෙන් කොහොම බැලුවත් මාලනිය වගේම යි ❤
@srilankha2482
@srilankha2482 10 ай бұрын
අනිවාර්යයෙන්ම මාලනී වගේමයි
@geraldineferreira6705
@geraldineferreira6705 10 ай бұрын
True
@sunilvithanage9997
@sunilvithanage9997 10 ай бұрын
මාලනිට වඩා ලස්සනයි 😊😊
@asiniie
@asiniie 10 ай бұрын
තාත්තා මට අවුරුදු 15 දී heartache එකක් හැදිලා මට එකතු කරපු dowry එක වියදම් කරලා එයාව බේරගත්තා පස්සේ අම්මට ඩිමෙන්ශියා හැදිලා එයා ඇදේ ඉන්නේ කිසිම දෙයක් මතක නෑ අම්මා අද හෙටද දන්නෑ අපි ඇත්ත තේරුම් අරන් කර්මේ අනුව ජීවිතේ ගෙනියන මරනය accept කරලා ඉන්නේ අපි ඉන්නේ මම ගොඩක් strong වෙලා මට අවුරුදු 25 මම teacher කෙනෙක් ගැහැණු ලමයා කියන්නේම දරාගැනීමක්ම තමයි ❤
@navodyadulmini2699
@navodyadulmini2699 10 ай бұрын
Mage ammath dimentia patient kenek...godak dukai ada eya inna hati dqkkama
@malamanohari5217
@malamanohari5217 10 ай бұрын
ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන නොසැලී ඉදිරියට යන්න ඇයට වාසනාව ශක්තිය ලැබේවා .සම්මා සම්බුදු සරණයි .වැඩ සටහන මෙහෙවන ඔබතුමාට ජයෙන් ජයම වේවා සම්මා සම්බුදු සරණයි 🌷🌷❤️❤️🌷🌷
@sehaandmommy
@sehaandmommy 10 ай бұрын
ඔයා ලස්සනට කතා කරනව නංගි... හරිම නිහතමානී බුද්ධිමත් ගැහැනු ළමයෙක් ඔයා... මගෙ අම්මත් ඔයාගෙ අම්ම වගේම අසනීපෙන් ඉන්නෙ.. ඔයා හරිම හොඳ දුවෙක්... ඔයාගෙ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනව... 💞💞💞❤️❤️❤️
@pathmamayadunna4309
@pathmamayadunna4309 10 ай бұрын
😊⁹999999999999⁹99999999⁹9999999999999999999999hjppppppppppppppppppppppppppppppppppppppppjjjhhhjhhjjjjhjhjjjjuuuuuuuuuuuuuúúuúúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuhuuuuuuhuhuuúuuuuuuúuuuuúúúúuuuuuuuúuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuy
@Chamarisuwarnamala
@Chamarisuwarnamala 10 ай бұрын
@catherinefernando359
@catherinefernando359 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@catherinefernando359
@catherinefernando359 10 ай бұрын
❤❤❤❤❤❤❤
@radeeshapiumanthi4553
@radeeshapiumanthi4553 10 ай бұрын
තමන්ගෙ දරුවන් එක්ක නරඹන්න, දරුවන්ට හොද ආදර්ශයක් ගෙන දෙන වටින කතාබහක්...
@priyanganiamilakuwait8715
@priyanganiamilakuwait8715 10 ай бұрын
කිසිම දවසක ආඩම්බර නැති පොළවේ පය ගහල ජීවත් වෙනවා .ගොඩක් සතුටින් ඉන්නව bu saranii.❤️❤️❤️
@samudriwijesiriwardena6263
@samudriwijesiriwardena6263 10 ай бұрын
ඔව් සුදු පුතේ ඔයා හරියටම හරි. අනුන්ව හදන්න කලින්ම හැදෙන්න ඕන තමන්මයි. මගේ සුදු පුතාට යෝධබල යෝධශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@localpowerproduction6348
@localpowerproduction6348 10 ай бұрын
සුන්දර දියණියනි….අපටත් ඔයා අපේම දියණියක්.අපි ඔයාගෙ මව්වරුන්.❤️❤️❤️💐🎉ඔයාගෙ ආදරණීය අම්මට තාත්තට නිවනින් සැනසීම ලැබේවා…!!!..
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 10 ай бұрын
නාඩගම්කාරයෝ මම බැලුවා ඒකේ හරිම ලස්සනට රංගනයෙ යෙදුණා..ඇත්තටම එහෙම පීඩනයක් දරාගෙන එදා හිටියේ කියල අද තමා දැන ගත්තේ.ඇත්තටම .ඔයා හරිම නිහතමානි ගුණයහපත් සිංහල කුළ දියණියක්, එංගලන්තේ හිටියට බොහොම ගුණයහපත් කම පිරිලා ඔබෙි, .ඇත්තටම .දුව ඔය තරමි ශක්තිමත් මානසිකත්වය ක් ඔයාට තියෙනවා හිතාගන්න බැහැ .ඔබ හරිම පිං වන්නත කෙනෙක් .එනිසයි මෙිතරමි වයසකට මෙිවා සැලසුමි කරගෙන ජවිතේ ඉදිරියට යන්න ශක්තිමත් වුනේ.. ජිවිතේ දුකක් නොදි ඔයාව ආදරෙන් බලා ගන්න පුළුවන් ඔයාවගේම ගුණයහපත් ස්වාමිපුරුෂයෙක් ඔයාට ලැබෙිවා මෙි විශ්වය ට එම සිතුවිල්ල මුදා හරිනවා ඔයා වෙනුවෙන්, තෙරැවන් සරණායි , ඔබෙි දෙමාපියන් හරිම හොද අය එනිසයි ඔයත් ඔචිචර ටම හොද
@surangiranasinghe2986
@surangiranasinghe2986 10 ай бұрын
ඔයගැන හරිම ආඩම් බරයි දුවෙ ඔයාගේ රැකියා ව අම්මා වෙනුවෙන් කැප කරලා අම්මට ඔයා අම්මා කෙනෙක් වෙලා ඔයාව ආදරේන් බලාගත්තා වගේ අම්මව ඔයා ආදරේන් බලාගත්තා ට ඔයාට ගොඩක් පීං මගේ මැණික අම්මයි තාත්තයි කොහෙ හරි ඉදන් ඔයාව ආදරේන් බලා ගනියි රත්තරන් දුවට බුදු සරණයි 🙏❤
@chandanakumara1663
@chandanakumara1663 10 ай бұрын
ගැහැණු ළමයෙකුට තියෙන්න ඕන ලස්සන හැම අතකින්ම තියනවා.අැදුම හරිම චාමි පුදුමාකාර ලස්සනක් පේනවා.හෙලුව පෙන්නන නිලියන්ට වඩා ඔබ හරි සුන්දර ලස්සන යුවතියක්❤❤
@neelarathnakanthi1629
@neelarathnakanthi1629 10 ай бұрын
Mona rate hitiyath sinhalakama amathaka nokala daruvek.obe jeevithaya sarthaka veva.budu saranai.
@lizalinzi1587
@lizalinzi1587 10 ай бұрын
Heluwen natana unta menna adarshaya...puduma swabavika lassanak
@nishunish1338
@nishunish1338 10 ай бұрын
වචනයක් වත් මගනොහැර අහපු කතාවක්. ආදරෙයි මැණික ❤
@watvijayanthi5522
@watvijayanthi5522 10 ай бұрын
මාලනී ෆොන්සේකාගෙ හඩයි හිනාවයි එහෙමම තියනවා
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my 10 ай бұрын
Aththa 😘
@pavithralakmali9590
@pavithralakmali9590 10 ай бұрын
ඔයා නම නියමට දුන්නා ලොකු පොඩි හැමෝටම .....හරිම බුද්ධිමත් හොද දැනුමක් තියනවා .බුදු සරණයි
@nandananda8347
@nandananda8347 10 ай бұрын
හරිම වැදගත් විදිහට හැම ප්‍රශ්නයක් ම ජය ගෙන එවට මුහුණ දෙන්න පුළුවන් දැරියක් අන්න ලමයි හරිම ආඩම්බරයක් උනා ඔයාගෙ කතා අහලා මගෙ අම්මත් නැති උනෙ මතකය අමතක වි මම දැන් කුවෙට් රාජකාරි කරන කෙනෙක්
@Rekha-f7x
@Rekha-f7x 10 ай бұрын
අනේ පව් හරි නිහතමානී චරිතයක්. හරි අවංක සම්පූර්ණ ඇත්ත කිව්වේ වාසනාවන්ත වේවා කියලම ප්‍රාර්ථනා කරනවා එක හදවතින්ම ❤❤❤❤❤❤
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 10 ай бұрын
පට්ට කතාව.. ආයෙ කියන්න දෙයක් නැ බොකිකටම වැදුනා. ගොඩක් දෙවල් ගත්තා මේ විනාඩි ගානට.. බුදු සරණයි සෙනාලි ඔයාට තවත් ශක්තිය ලැබේවා හිත හදාගෙන ලස්සනට ඉන්න..❤
@samanthiobeyesekera3130
@samanthiobeyesekera3130 10 ай бұрын
මගෙ අම්මත් මේ වෙලාවෙ මේ තත්වයේ ඉන්නෙ. හරිම දුකයි.
@sumethracol3331
@sumethracol3331 10 ай бұрын
අැත්තටම සුවදහමන පිපුනු සමන්පිචිච මලක්මයි ඔබ❤.හරිම පරිනත බුද්දික් ඡීවිතයේ ලද උපරිම අාදරය එ් අාදරය දෙපසින්ම් නොසිතු මොහොතක තමා හැර යාම නිසාම ලද ස්තිරවු ඡිවිතඅවබෝදය තුලින් ලද පන්නරයයි දියනිය ඔබ ලබාගෙන අැත්තේ. සම්මා සම්බුදු පියානන් වහන්සේ කෙනෙක් ලොව පහලවී දේසනාකරන්නේත් ලොව කිසිවක් නිත්‍යවසයෙන් නොමැතිබවයි.එය දිවි තිබෙනතුරා ලැබු අත්දැකීමිතුලින්ම හිතෙහි තබාගෙන ඔය ලස්සන පිච්ච මල් හිනාව එ්විදිහටම තියාගෙන සිංහල පොලවට අැති ගෞරවය දරාගෙන විහාරමහාදේවිය වැදු පුතෙක් බිහිකරන්න කියලතමයි මට කියන්න තියෙන්නේ.එ්වගේම ඔබට හැම අයුරින්ම සුදුසු පිංවන්ත ස්වාමිපුරුෂයෙක් ලැබෙන්න කියල හදවතින්ම සුභපතමි.
@Httyjjrrghjkd-234
@Httyjjrrghjkd-234 10 ай бұрын
❤❤
@madushakarunarathne8069
@madushakarunarathne8069 10 ай бұрын
එයා කිව්වා හරි.රංගන හිතලම අඩවනවා. එන කෙනා ඇඬුවම තමා රංගන ගේ programme එක ලස්සන වෙන්නේ. හිත හදන් ඉන්න කෙනාගේත් හිත කඩනවා.
@wasaliyanage7390
@wasaliyanage7390 10 ай бұрын
Aththa kathawa mamath hondata balala thiyanawa ena hamomawama andawala yawanne hondata hina wewi katha karana ayawa balen andawanawa 😂
@senusamuditha7963
@senusamuditha7963 10 ай бұрын
මමත් හොඳට බලල තියෙනවා එයා උවමනා වෙන් කරන්නෙ ඒක.
@genili
@genili 10 ай бұрын
Kiyala wedak na. Maha ketha weda
@kiarafernando8426
@kiarafernando8426 10 ай бұрын
Rangana appiriyai
@TravelalongNZ
@TravelalongNZ 10 ай бұрын
Duka hithen eliyata gaththama thamaa e duka aduwenne grief therapy.
@padmagalkotuwe
@padmagalkotuwe 10 ай бұрын
ඔබ හරියටම හරි..හරිම වැදගත්..ආදර්ශමත්..හැමවිටම හැමදේම ලස්සනයි.. ආදරෙයි ඔබට..🌸💜🌸💜🌸💜🌸💜🌸💜🌸💜
@ammamagepana9817
@ammamagepana9817 10 ай бұрын
කොහොම බැලුවත් මාලනී පොන්සේකා මහත්මිය වගේමයි කටහඬත් එහෙමයි❤ බුදු සරණයි
@lathagamage1320
@lathagamage1320 2 ай бұрын
රoගන මහත්මාට බොහොම ස්තුතියි මේ වගෙ හොද ලමයෙක් ගෙන්නුවට
@sajithkumara8250
@sajithkumara8250 10 ай бұрын
හරිම ලස්සනයි සෙනාලී කටහඬ මාලිනී ෆොන්සේකාගේ වගෙ
@shirnilaprobodhani3175
@shirnilaprobodhani3175 10 ай бұрын
අනේ ඒ හිත කොයිතරම් හයියද... 🥺 තව තවත් හිත හයිය කරගන්න ශක්තිය ලැබේවා අක්කේ 🙏❤️
@lhkahatadeniya4991
@lhkahatadeniya4991 10 ай бұрын
සමිපුර්න ඇත්ත අපේ රටෙි නිතියේ දුර්වල තාවය නිසා තමා මෙි තත්වයට පත්වෙලා තියෙන්නෙ ඔබට ජය ලැබෙිවා පුතේ
@chalanimax1891
@chalanimax1891 10 ай бұрын
මම ඔයා අමිමානැතිවුනාඥතනියම ඉන්න කොහෙමද කියලා මම හැම තිස්සම හිතුවා ඔයා හිනා වෙලා හිටියට ඔයා ඉන්න ගොඩක දුකින් කමක්නැ හිත හදගන්න ජිවිතේ ජය ගන්න දෙවි පිහිටයි ඔයාට
@watvijayanthi5522
@watvijayanthi5522 10 ай бұрын
ගොඩක් අය අම්ම තාත්තා ගැන කියද්දී ඒවා අහගන ඉන්නෙ දෙමවුපියෝ ගොඩක් සතුටින් එත් දුකයි ඔයා අද කතාකරද්දී එයාලාගැන ඒත් අද අම්මා තත්තා නැහැනෙ.දුකයි
@jananisp9284
@jananisp9284 10 ай бұрын
🤷 පුදුමයි මගේම කතාව පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. පවුලේ එකම කෙල්ල සැහැල්ලුවෙන් හිනා වෙල කොල්ල වගේ ඉද්දී හිතපු නැති වෙලාවක තාත්තා නැති වෙනවා. අම්මා අසනීප වෙනවා. එයාගේ අන්තිම කාලෙත් මට 'අම්මා ' කියලා කතා කරේ. ඒකෙත් සතුටක් හොයා ගත්තම මම එයාව පොඩි බබෙක් වගේ බලා ගත්තා මගේ ඒ ආදරය එයාට දැනිල තියනවානේ. අම්මා තමයි කතා කරන්නේ හැමෝම එක්ක මම ටිකයි කතා කරන්නේ අම්මා නැතුව එහෙම තැනකට ගියාම කතා කරන්න වෙනවා, එයාගේ විස්තර කියන්න වෙනවා ඒ හැගීම මට හොදටම දැනිලා තියනවා. ඒක වෙච්ච කෙනෙක්ට විතරයි ඒක තේරෙන්නේ. තාත්තා නැති දුක හිතේ හිර කරගෙන ලොකු වගකීමක් අරන් අම්මට දුක නොපෙන්වා අම්මව බලා ගන්න එක, එයලා වෙනුවෙන් ජොබ් සමහර exam කැප කරන එක. ඒවට මිනිස්සු කියන කතා ඉවසන එක. Stress එකට පාලනයක් නැතුව කැම කාපු එක. ඒ හැම දෙයක්ම මම විදලා තියනවා. බදින්නත් කලින් අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා තනි වෙනවා කියන හැගීම දන්නේ එහෙම උන අය විතරයි ඒක මම හොදටම දන්නවා. දෙමාපියන් ට විශේශයෙන් අම්මට පුලුවන් උපරිමයෙන් කැපවීමෙන් සැලකුව කියන සතුට අපිට තියනවානේ. සෙනාලි, ඔයාගේ ජීවිතේ හැමදෙයක්ම ඉතාම හොදින් වෙන්න කියලා සුබ පතනවා! ඔයාට වරදින්නේ නෑ හැමදාම හිනා වෙලා ඉන්න 👍 💐
@annemadu3939
@annemadu3939 10 ай бұрын
මම බලා ගන්නෙත් ඒ වගේ රෝගයෙන් පෙලෙන ආච්චි අම්මා කෙනෙක්, එයාගෙත් එයාගෙ මහත්තය නැති වුණාට පස්සේ එහෙම වුණේ 😢, මමත් ආච්චිව බලාගන්නේ පොඩි ළමයෙක් වගේ 💙, රැකියාවට එහා පිනක් කරගන්නවා මම.
@priyanthiperera6462
@priyanthiperera6462 10 ай бұрын
මමත්.
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 10 ай бұрын
100% සියක්ම හරි පුතේ ඔයාගේ කතාව අපේ රටේ අගේ දන්නේ රටින් පිට ඉන්න අය විතරයි ඔයාට බුදු සරනයි පුතේ
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu 10 ай бұрын
ආදර්ශමත් දියණියක් තෙරුවන් සරණයි ඔයාට ❤
@jayam1429
@jayam1429 10 ай бұрын
තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ... දුකක් වුවද සියල්ල සිදුවෙන්නේ යහපතකට වෙන්න ඇති ... අවශ්‍යම දේවල් නැති වෙලා බලන විට ඊටත් වඩා අත්‍යාවශ්‍ය දේවල් ලැබෙනවා පුතේ ... ඒ දෙන්නටම උතුම් අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමු 👏👏👏
@SethmiUdalagama-Psychology
@SethmiUdalagama-Psychology 10 ай бұрын
ඔබේ සිනාව හරිම ශක්තිමත් ආයුධයක්... මේ කෙලෙස්බර ජීවිතයට කම්පා නොවන නිහතමානී පෞරුෂයක් දකිමි.ඔබේ ජීවිතයට සුභ පැතුම...
@Rekha-f7x
@Rekha-f7x 10 ай бұрын
ජීවිතයේ වාසනාවන්ත වේවා! බුදු සරණයි දේ පිහිටයි
@anandagamini2564
@anandagamini2564 6 ай бұрын
වැඩී සෝබන නැති ඉතාමත් සරල චරිතයක්. හරිම ආකර්ශනීයි.
@laxmanembuldeniya2559
@laxmanembuldeniya2559 9 ай бұрын
අපිට ඉන්න වටිනාම රංගන ශිල්පිනියක්. ලස්සන අනාගතයක් ඔබට උරුමයි. සුබපැතුම් දුවේ. ආදරෙයි ගොඩාක්.
@sajjaroxtv1183
@sajjaroxtv1183 10 ай бұрын
අනේ නැහැ ඔයා හැමදාම හිනාවෙලා ඉන්න ඕන ❤❤❤❤❤❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 10 ай бұрын
සොනාලි දුවේ ඔයාගේ කතාව නියමයි.අපේපාලකයෝ විතරක් නෙමෙයි හැමෝම වැරදියි.කුහකයි.වැරදි එමටයි.කුනුවිසිකරන එක බල්ලන්ගේ කැතකුනු සියලුදේ.මම රැකියාව කරන්නේ Cypras රටේ මෙහෙත් ඔය රෑල්ස්මයි තියෙන්නේ.හැමෝම පිලිවෙලටයි වැඩ.අපි අපි සමහර වෙලාවට කතාවෙනවා.අැයි එ්විතරක් නෙමෙයි හොරකම්.මේසමහර ගෙවල්වල වටින දේවල් එලියේ තියෙවා.තව ගෑස් සිලින්ඩර්.පුරවපුව.අපේරටේ තියෙයිද????
@Dubai-98-l1p
@Dubai-98-l1p 10 ай бұрын
මේ කතාවෙදි මට මගේ කතාවත් මතක් උනා. මගෙ ආච්චිත් එකතැන් උනා මම ඕලෙවල් කරන කාලේ. ආච්චිට හිටියේ කොල්ලො 3 යි .එක කෙල්ලයි.ඒ කෙල්ල තමා මගෙ අම්මා. එතකොට මගෙ අම්මත් විදේශගත වෙලා. ආච්චී සීයයි එක්ක තමයි මාත් හිටියේ.හිතුවේ නැති විදියට ආච්චි අසනීප වෙද්දි මාස ගනන් හොස්පිටල් එකේ හිටියේ මම.ඕලෙවල් එක්සෑම් එක තියෙද්දිත් මං මගෙ ආච්චිට සැලකුවා. ලේලිලා කිසිම කෙනෙක් බැලුවේ නෑ.හොස්පිටල් එකට වත් ආවේ නෑ. අද මගෙ ආච්චි හිටියට වඩා ලස්සනට ඉන්නවා. ඉස්සර හිටියට වඩා හොදට සනීපෙන් ඉන්නවා. මම පොඩි කාලේ මාව බලාගත්තා වගේම මම ආච්චිව බලාගත්තා. ඒ සතුට කියලා නිම කරන්න බෑ අදටත් මතක් වෙද්දි. අද මම විදේශගත වෙලා මගෙ මහත්තයා එක්ක ..එයා ලංකාවේ ඉදලා මගෙ දිහා බලන් සතුටු වෙනවා .
@annephilipiah1455
@annephilipiah1455 8 ай бұрын
🥰🥰
@shiranirathnayaka924
@shiranirathnayaka924 10 ай бұрын
අනේ පුතේ, ඔයා ප්‍රශ්න , දුක් කරදර අතරේ මෙහෙම ශක්තිමත් වුණු එක ගැන ගොඩක් සතුටුයි .ඔයා බොහොම ගුණ යහපත් දරුවෙක්. ❤
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 10 ай бұрын
මවගේ වියෝවත් සමග ඇතිවූ වේදනාව තූනී වී කලා ලොවේ ඉදිරියට යාමට ඔබට ශක්තිය ලැබේවා.
@damaweweldeniya2995
@damaweweldeniya2995 10 ай бұрын
හරිම නිහතමානි සංවේදි නිලියක්.ආඩම්බර නැකි.දිරියෙන් ජීවිතයට මුහුන දෙන
@CharlotteAtapattu-qj3le
@CharlotteAtapattu-qj3le 10 ай бұрын
බුද්ධිමත් දුවක්. පැහැදිලි ලෙස ජීවිතය අවබෝධ කරගත්, නිහතමානී, නිරහංකාර, බොරු sobana නැති, bawudda, සිංහල කම අගයන, පොලවේ පය ගහල ඉන්න පින්වත් දියණිyak. ජීවිතය කවදාවත් obata වරදින්නේ naha. ජයෙන් ජය වේවා. Theruwan saranai..
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 10 ай бұрын
Excellent programme. Very humble character. Keep it up good work. Budusarani obasamata. TC
@sumanalekamge2205
@sumanalekamge2205 10 ай бұрын
ගොඩාක් නිහතමානී ආදර්ශවත් දියණියක් අනාගතය සාර්ථක වේවා ...සිතන පතන සියලු පැතුම් ඉටුවේවා ..❤️♥️💐❤️❤️
@rohanikadisch7724
@rohanikadisch7724 10 ай бұрын
උගත්කම...පෙරට ..නිහතමානිත්වය..ඊටත් පෙරට...ඔබට ජය දෙවි පිහිටයි❤❤❤
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 10 ай бұрын
Senali ponseka kiyana kathawa aththa .mage ammath godak duk winda he demenciya kiyana rogen.mage thatha nathi wunata passe mage amma godak asarana wuna .thaththage shop 4 thibuna borelle parchas 34.idama loku .hema idama wikka ranathugata.salli tika dawasing dawasa iwar wenna gaththa.ita passe ammata demensia roge aduna.apiwa mathaka na .mage akkata katha karanne loku baby kiyala.akkawa dakkama hithanawa he mama kiyala .mawa dakkama mata loku baby kiyanawa .welawakata ahanawa baby thaththata kanna dunnada.thaththa nathi wela inne.kanna dunnama kanawa its passe watema gin kiyanawa mage lamain mata kanna denne na kiyal.paw ithin harima dukai.he lede nam athurekutawath adenna epa kisima deyak gana onawata wada kalpana karana kota thamai dimensiya roge adenne.mage amma giya awrudde nathi wune he led nisai
@himayabalasuriya2511
@himayabalasuriya2511 10 ай бұрын
එංගලන්තයේ හැදුනත් රටට ආදරේ කරන නිහතමානී කෙනෙක් ..ආදරෙයි ගොඩාක් ❤❤..බුදු සරනයි පරිස්සමින් ඉන්න .
@shamalipadmarani5199
@shamalipadmarani5199 10 ай бұрын
හරි ආඩම්බරයි දුවේ. හරිම අපුරුයි. දුවට තුනුරුවන්ගේ සරණයි !!! ❤
@indragechandrakanthi292
@indragechandrakanthi292 10 ай бұрын
යන්තම් ප්‍රසිද්ද වෙන කොට අම්මා තාත්තා අමතක වන කලෙක , ඔයා උතුම් ගති ඇති හොද කෙල්ලෙක්. ඔයාට කවදාවත් වරදින්න එපා...!දිනෙන් දින දුයුණුවට පත් වේවා....!🙏🙏🙏🙏🙏🙏
@githafernando9217
@githafernando9217 10 ай бұрын
My dear,i am happy to see your loving face....but be careful .becouse this is Srilanka . They have two faces .so its good to be silence ... Corona is good than media ...... You are still baby to the media God bless you! ❤❤....
@watvijayanthi5522
@watvijayanthi5522 10 ай бұрын
මන් ආසම කෙනෙක් ලස්සනයි
@Majed-cw1kn
@Majed-cw1kn 10 ай бұрын
දෙමාපියන් නැතිවුනත් එයාලගෙ සහ අපෙත් ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට ලැබෙනව සර්තක ජීවිතයක් ගතකරන්න තෙරුවම් සරණයි 🙏🙏💝💝💝😘😘😘
@kumarishanthima879
@kumarishanthima879 10 ай бұрын
ඔයාග නිහතමානිකමට හරිම ආදරෙයි දෙමවුපිය දෙපල නැති උනත් බොහෙම හැදියාවක් තියෙන කෙනෙක් එංගලන්තේ හැදුනත් ඔයාගෙ මනුස්සකම කියන්න වචන නැ.ආදරෙයි ශෙනාලි❤❤❤
@MRDNimal
@MRDNimal 10 ай бұрын
ANE DUWE OYATA BUDU SARANAY
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 10 ай бұрын
ඇය එංගලන්තයේ ජීවත්වුවක් සිංහල කතාකරන විදියට ඇයට ස්තුතිවන්ත වියයුතුයි.."සිංහල හැසිරවීම ඉතා අනර්ගයඅ.."❤
@ComaRe-il1fj
@ComaRe-il1fj 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤ මාලනී ෆොන්සේකා වගේමයි ඔයා adanakota අපිටත් adenwa ආදරෙයි ඔයාට
@veenaabeysinghe460
@veenaabeysinghe460 10 ай бұрын
ආදර්ශමත් කතාවක් ❤ අන්තිම ටික තමයි හොදම 👍 ඒ ටික අපේ රටේ මිනිස්සු තේරුම් ගන්න තාක් මේ රට මෙහෙමම තමයි. 😢
@champaheenkende5252
@champaheenkende5252 10 ай бұрын
හරිම ලස්සනයි .කතා කරන විදිහ....ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා දුව.❤
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 10 ай бұрын
මේ මාලනී පොන්සේකා මහත්මිය ගේ මල්ලි ගේ දුවනේද
@roshinipeiris5271
@roshinipeiris5271 10 ай бұрын
සෙනාලි ගේ අම්මා ගේ රෝගය ගැන මට ලොකු අවබෝද යක් ලැබුනා. ස්තුතියි. රංගන ඉක්මනින් නංගිට පොපොසල් එකක් හොයලා හොද කෙනෙක් බන් ඳවන්න, ඔයාගෙ සහෝදැරියක් නේ. පවු කෙල්ල❤🥰🌹
@chandrikachandrika8598
@chandrikachandrika8598 10 ай бұрын
Ana ou pu kalla matath aduna
@miraclelife4463
@miraclelife4463 10 ай бұрын
එයා married
@itsme4162
@itsme4162 10 ай бұрын
​@@miraclelife4463 eya married na kiwwa ne
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 10 ай бұрын
නාඩගම් කාරයෝ බැලුවා මමමුලින්ම දුවව දැක්කේ එ්කෙන්.හරිම ලස්සනයි ඔයා.දැනුත් තාමලස්සනයි.හැැබැයි දැන් ටිකක් මහතවැඩියි.බුදුසරණයිඔයාට .දෙමව්පියන්අහිමි ්ඔයා කල්පනාවෙන් ඉදිරි වැඩකටයුතු කරගන්න. 💗🌷🌷🌷
@Lumi-l2h
@Lumi-l2h 10 ай бұрын
අනේ පවු සෙනාලි , ඔයා හරිම ලස්සනයි , talented smart girl කෙනෙක්, තව තවත් field එකේ ජීවිතේ ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!...... සුබ සොදුරු අනාගතයක් වේවා!.....❤❤❤❤❤❤❤❤❤
@seethaseetha7924
@seethaseetha7924 10 ай бұрын
ලස්සන හිනාව මාලනී අක්කා වගේ මයි හොද දුවෙක්...
@wsfernando9878
@wsfernando9878 10 ай бұрын
බලන් උන්න අපට ඇඩෙනවා ශක්තිය දහිර්‍ය ලෑබේවා ඉදිරියටම යන්න ❤
@malkirajapaksha8049
@malkirajapaksha8049 10 ай бұрын
බුදුසරණයි
@yamunalalani8918
@yamunalalani8918 10 ай бұрын
ඇත්තමයි දුව ඔයාගෙ අදහස් නම් හරිම ලස්සනයි.ජීව්තයේ හෙට දවස ලස්සන වෙන්න මගෙන් සුභ පැතුම්.🌹
@priyamunasinghe957
@priyamunasinghe957 10 ай бұрын
සෙනාලි ගේ කථාව හරිම ලස්සනයි.හැමෝටම ආදර්ශවත් කථාවක්.සුභ අනාගතයක් නංගි
@kanthiabeynayake2095
@kanthiabeynayake2095 10 ай бұрын
හරිම ලස්සන කතාව හැම දෙනාටම ගත යුතු ආදර්ශ ගොඩයි ...❤
@rohinifernando6480
@rohinifernando6480 10 ай бұрын
දුවේ ඔයා නිහතමානි දරුවෙක් .මේ කතාව හැම දරුවෙකුටම වැදගත්
@deepanidissanayaka1837
@deepanidissanayaka1837 10 ай бұрын
Bol චරිත වීරයා කරන්න හදන හුඟක් අයට රංගන මහත්තයා ආදර්ශයක් .senaali වගේ ලෝකය දකින දරුවෝ වර්තමානයේ ඉන්නව කියල සමාජයේ අද ඉන්න දරුවෝ තේරුම් ගත්තොත් ඒක හරි වැදගත් !ඔබ දෙදෙනාට සුභ පැතුම් !❤
@chamaripriyadarshani6189
@chamaripriyadarshani6189 10 ай бұрын
හරිම ලස්සනයි , නිහතමානී ඔබට තෙරුවන් සරණයි ❤❤❤
@renukagunathilake5547
@renukagunathilake5547 10 ай бұрын
මාලනි පොන්සේකා නැන්දිමෙන් හරිම නිහතමානී පවුලක්සැමදාමත් නැන්දි වාගේ ලස්සන දියනියක් සිත හරිම ශත්තිමත් සතුටුයි අපකවුරැත් එකිනෙකාට නැතිවෙනවා මුහුණ දිම ශත්තිය ඉදිරියට සිනමාවෙි නැන්දිමෙන් ජනප්‍රිය හොද චරිතයක් වෙන්න එයට මුලිකව⁣ හොද බුද්ධිමත් දරැවෙක් ඉදිරියට එන්න සත්‍ය ධෛර්ය ලැබෙිවා දියණිය ඔබට තෙරැවන් සරණයි❤
@DahamSakmana-wq1ux
@DahamSakmana-wq1ux 10 ай бұрын
.p
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 10 ай бұрын
♥️♥️ හරිම ආඩම්බරයි ඔයා ගැන ඔයාට තව තවත් සක්තිය ලැබෙවා තෙරුවන් සරණයි ♥️♥️
@dindon8849
@dindon8849 10 ай бұрын
මගෙත් ආච්චි අම්මා, මාමාට ඩිමෙන්ශියා හැදුනා. ආච්චි අම්මාට මම ඉපදුන කාලේ ඉදන්ම වර්තමානය මතක නෑ. මම මගේ ආච්චි අම්මා බලාගත්තේ දරුවෙක් වගේ. සෙනාලී ඔයා පිටරටක හැදුනත් සිංහලකම අගයන නිහතමානී නිලියක්. ඔබෙ කතාව හරිම ආදර්ශමත්. ඔබට ජය. තෙරුවන් සරණයි
@nirmalarodrigo3596
@nirmalarodrigo3596 10 ай бұрын
You are a great character to be honored. Keep it up 👍 God bless you duwa🙏
@saliyaperera6169
@saliyaperera6169 10 ай бұрын
නිහතමානී උගත් වැදගත් කෙනෙක් ඔයා.අනාගතය සතුටින් ගතකරන්න වාසනාව ලැබේවා ...
@npltoscananihal212
@npltoscananihal212 10 ай бұрын
අද කාලේ ඉන්න ගැහැණු ළමයින්ට ඉතාමත් ආදර්ශමත් චරිතයක් .ඇයගේ පෙනුම ඇඳුම් විලාශය කතාව නිරහංකාරකම අව්‍යාජත්වය මේ සියල්ල එකට කැටි වුන තරුණියක් සොයා ගැනීම බොහොම අමාරුයි .අපි මනුෂ්‍යයෙක් විදියට ඉපදිලා තවත් කෙනෙක්ට ආදර්ශමත් විදියට ජීවත් වෙනවා නම් සහ තමන්ගේ හැසිරීම් රටාවෙන් තව කෙනෙකුට ආදර්ශයක් වෙනවනම් ඒක තමයි වටිනාකම .අද බොහොමයක් රංගන ශිල්පිනියන් පවා තමන්ගේ හැසිරීම් තුළින් තවත් අය දූෂණය වන ආකාරයටයි ජීවත් වෙන්නේ දෙමව්පියන් නිවැරදි වෙද්දී ළමයි නිවැරදි වෙනවා යමෙක් යම් වරදක් කරා එනම් ඒකෙන් කොටසක් දෙමාපියන්ටත් යනවා .ඔබ ඉතාමත් වටිනා ආදර්ශමත් චරිතයක් .හදවතින්ම ඔබට සුභ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා . .
@mallikasrilanka1402
@mallikasrilanka1402 10 ай бұрын
ඔබතුමිය හරි අහගෙන ඉන්න අයට ගොඩක් වටිනව දෙමවුපියන්ට නොසල කන අයට ස්තුතියි පැහැදිලිවම සත්‍යයි පැහැදිලිවම සත්‍යයි
@thisunijayawardane4065
@thisunijayawardane4065 10 ай бұрын
ඔබේ ආත්ම ශක්තියට ගරු කරමි.බොහොම ස්තූතියි ඔබේ පණිවිඩයට! පිටරටවල් ගැන කියූ කතාව සම්පූර්ණ ඇත්ත. විනයක් නැති , නීතියට ගරු නොකරන, කම්මැලි ශ්‍රී ලාංකිකයන් සුරපුර කියා පිටරට ගොස් නීතියට අකුරට වැඩ කරනවා. පාලකයන් හදන්න කලින් තම තමන්මයි හැදෙන්න ඕනෙ.
@nilantifernando-ps6gw
@nilantifernando-ps6gw 10 ай бұрын
ජෙසු පිහිටය් දුවෙ ඔයා මාලනිය වගෙ සක්තිමත් දියනියක් ලොකෙ වටිනා වස්තු දෙක තමා පුතෙ දෙමව්පියන් මම හිතන්නේ තාත්තා නැති උනෙ කොරොනා කාලයේ වෙන්න ඔනෙ මොනවා උනත් ඔයා සක්තිමත් දියනෙයක් ජෙසු පිහිටය්
@tdaneeshanirajdaneesha1391
@tdaneeshanirajdaneesha1391 10 ай бұрын
තෙරුවන්සරණයි!❤❤❤❤❤❤❤❤❤❤
@thamarajayasiri416
@thamarajayasiri416 10 ай бұрын
ඔයා ගේ අදහස් හරිම විශිෂ්ඨ යි දෝණි.අනාගතය සාර්ථක වේවා! තෙරුවන් සරණයි.
@dayaniliyanage7806
@dayaniliyanage7806 10 ай бұрын
ඇත්තටම නිහතමානී චරිතයක්. තෙරුවන්සරනයි .
@piyumimaduahika3994
@piyumimaduahika3994 10 ай бұрын
ජීවිතේ තව තවත් ශක්තිමත්ව දරානෙ ඔය හිනාව හැමදාම ලස්සනට දරන් ඉන්න සෙනාලි ❤️
@aroshanichaturani3080
@aroshanichaturani3080 10 ай бұрын
එහෙම තමා ඉන්න ඕනා.හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.හිත ශක්තිමත් කරගන්න තව තවත් ශක්තියක් ලැබේවා!
@SahanaMalkante
@SahanaMalkante 10 ай бұрын
ඔයා හිනා උනාට ඔයගේ වේදනාව පේනවා නංගි යෝ ඒ සතුටින් කතා කරන විදිහට මට ඇඩෙනවා ආදරේ හැමදාම මාලනී පොන්සේකා ඇතුළු ඔයාලා හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@hemanthijayasingha5571
@hemanthijayasingha5571 10 ай бұрын
ඔයා හරි නිහතමානී කෙල්ලෙක්.ඔයාට තතුනුරුවන්ගෙ පිහිටෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!♥️
@shanthagunasekera1304
@shanthagunasekera1304 10 ай бұрын
බුදුසරණයි දුවේ ඔයාගෙ වටිනා අදහස් අපිටත් බොහෝ උපකාර වේවි.ඔයාට යහපත් අනාගතයක් උදාවේවා අම්මා තාත්ත නැති වුනත් ඒ දෙන්නා ඔයාව ශක්තිමත් ගලයෙක් විදියට හදා තියනව.තෙරුවන් සරණයි .ඒ දෙන්නගේ පරලොව බවය යහපත් තැනක් වී ඇති .සම්බුදු සරණයි .🙏🙏🙏🙏
@sajeewanipriyanka5863
@sajeewanipriyanka5863 10 ай бұрын
ඔයා නම් මාරම හොද කෙනෙක් ලස්සනම වැඩ සටහනක්
@anusuros
@anusuros 10 ай бұрын
නිතර විනොදයම අවශ්‍යයි ඡිවිතයට.එක හැදුනාම කන්න චු කරන්න අසුචි අරන්න හැමදෙම අමතක වෙනවා. එක ටයිප් තුනක් තියනවා පළවෙනි එක( ඇල්ශමෙර්) කියන්නෙ චුටිට චුටිට තියනවා දැන් වෙන එවා මතකයි අතිතය මතක් කෙරැවොත් පමණයි මතක .එත් අපි එයාට අතිතය මතක් කර කර සතුටු කරන්න ඔන .සතුටම තමයි .(මස්කිලර් )කියන එක හැදුනොත් මල මිනියක් වගෙ එක තැන් වෙනවා .එකට වන්නෙ ටික ටික මොලෙ නහරවල් විසන්දි වෙනවා. උදාහරණයක් වසයෙන් චු කරන්න ගියහම මොලෙන් සඤාව දෙන්න ඔන චු බරයි කියලා එතකොට තමයි අපිට හිතෙන්නෙ තටමල චු කරන්න මොලෙන් සංඤාව දුන්නෙ නැත්නමි චු බර වෙන්නෙ නැ.නිකමිම යනවා චු පිරැනාහම. එහෙම තමයි හැම දෙම එයාලට ආදරය කරැනාම නැති වුනාම කුර වෙනවා.හැම මොහොතකම බයෙන් ඉන්නෙ ගැහෙනවා.ඉලගට වෙන දෙ හිතාගන්න බැ.බෙල් එකක් වැදුනොත් එක බෙල් එක කියල දන්නෙ නැ සද්දෙට බය වෙනවා.ඇදුම අන්දවනකොට හැම මොහොතකම කියන්න ඔන තප්පරයට අමතකයි බය වෙනවා එයාට බලහත්කාරය කරන්න යනවා කියලා.අපිටත් ඔලුවට ආමාරැයි.කටත් වැඩ අපෙ අතත් වැඩ .හැබැයි අපිට හොදට ගෙවනවා. එකයි කියන්නෙතරැන කාලෙ ඉදලා සතුට හොයන්න ප්‍රශ්න ගන්න එපා විනොද ගමන් යන්න හොද යාහලුවන් සහා හොද පවුල රැකගෙන ඡිවත් වෙන්න ලද පමනින් සතුටු වෙන්න මිල මුදල් ඡිවිතය නෙවෙයි ඡිවත්වෙන්න මිල මුදල් තිබුනාහම ඇති. අපෙ ආසියාතික ඡනතාව දරැවො තුන්දෙනෙක් හිටියොත් තන්හාවට ගෙවල් තුනක් හදනවා.ලොකෙට පෙන්න අන්තිමට අවුරැදු 50වෙනකොට හාටි ඇටැක් හො ඩිමෙන්ෂියා මොකද ඇග සහා මොලය හරියට වැය කරනවා.අපි යනකොට ගෙනියන දෙයක් නැ.දරැවන්ට හොදට අද්‍යාපනය දුන්නාම ඇති එයාලට අපි වගෙ ලොකය දකින්න පුරැදු වෙයි.ධරැවනුත් හිතන්න බුදුදහමෙ හැටියට අමිමා තාත්තා ඡිවිතය දුන්නොත් ඇති කියලා පාවි තියන ආත්මයට ශරිරය දුන්නාහම ඇති දෙමවුපියන්ට ආදරය කරැනාව නිතර අවශ්‍යයි.සැම මනුෂ්‍යයෙකුටම සොබාදහම සමග නිතර ගැටෙන්න
@nnfernando4850
@nnfernando4850 10 ай бұрын
Mage ammatath a asanipaya. Eyata dan mukuth mathaka naha. Tiken tiken eyagan mathakaya gilihaddi eka dakina mata godak dukai. Hamotama tharuwan saranai.!
@AnuraLiyanage-p6w
@AnuraLiyanage-p6w 10 ай бұрын
මගෙ අම්මට දැන් 79ක්.එයාටත් එහෙම වුනා.අසනීප වෙලා එයා අවුරුදු 25 කාලේ නතර වෙලා හිටියා .ඒත් දැන් තුනුරුවන් සරනින් එයාට සනීපයි.ඔබටත් තෙරුවන් සරණයි ...
@ashanadis8297
@ashanadis8297 10 ай бұрын
අනේ... අම්මව සනීප උනාද.❤️ ඔයා හරි ම වාසනාවන්තයි. පින්වන්තයි. මට කියන්න පුලුවන්ද, කොහොමද සනීප කරගත්තේ කියලා. කවුද doctor? ඔයාට ගොඩාක් පින්🙏🙏🙏
@vajiragodakandearachchi3063
@vajiragodakandearachchi3063 10 ай бұрын
හරිම ආදරණීය කතා බහක්.හැම කෙනෙක් ගාවම අඩුපාඩු තියෙනවා.ඒකයි අපි තවමත් සංසාරේ .තියෙන අඩුපාඩු කවුරුත් තම තමන් හිතලා අවම කරගත්තා නම් දියුණුව එතන .
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 61 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 79 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 86 МЛН
My Room Tour with Senali Fonseka
12:59
Hello Ladies Sri Lanka
Рет қаралды 982 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 61 МЛН