වාහන 40,000ක් ගෙන්වන්න සූදානම්,රාජ්‍යය සේවකයන්ගේ පර්මිට් කැන්සල්?

  Рет қаралды 67,331

Dhananjaya Naranbadda

Dhananjaya Naranbadda

Күн бұрын

Пікірлер: 400
@chandramunasinghe3534
@chandramunasinghe3534 14 күн бұрын
බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී පැහැදිලි කිරීමට ❤❤❤❤
@janpeiris1376
@janpeiris1376 14 күн бұрын
මහත්මයා විස්තරය ඉතාමත්ම පැහැදිලියි ප්‍රසංසනීයයි හොදටොම තෙරෙනවා අවබොධයි එල කිරි මචෝ
@LankaInfo2025
@LankaInfo2025 9 күн бұрын
Government eken tax release karalada 😅😂😂 man boru kiyala anadawanawa😅
@Rusiru..official
@Rusiru..official 14 күн бұрын
2015 ලක්ෂ 20 ගත්ත වාහනය දැන් පට්ට ගහලා ලක්ෂ 45 කියනවා මෙවට වටිනාකමක් දෙන්න මහ බැන්කු අධ්පති වරයා සහ නිලධාරි මණ්ඩලය උත්සහ කරනවා හරිම කනගාටුයි
@shamikasir-maths5932
@shamikasir-maths5932 14 күн бұрын
නන්ද ලාල්ගේ.................අම්.........
@gihanlakshitha1279
@gihanlakshitha1279 14 күн бұрын
E pahara ballata dirana yakada wathkamaklu.yakada gewila dirala qinasa wenne ne kiyala danne nedda nandalal balla
@MallikaKangara
@MallikaKangara 13 күн бұрын
100% ඇත්ත.​@@gihanlakshitha1279
@NishanthiEkanayaka
@NishanthiEkanayaka 9 күн бұрын
Eka atha😢😢😢
@prera1980
@prera1980 8 күн бұрын
නන්දලාල් හොරා තමයි වාහන වලට ගිනි ගනන් tax ගහන්නේ
@SarathKumara-o3t
@SarathKumara-o3t 15 күн бұрын
වාහන වර්ජනය කරමු.එකා වගෙ ඉදලා අපෙ බලය පෙන්වමු.අපි වාහන ගත්තෙ නැත්නම් මුන් ඔක්කොම හබක්..වාහන ඔය මුදලට ගන්න නෙවයි අපි ජදෙ දුන්නෙ..
@SuduPutha-p3k
@SuduPutha-p3k 14 күн бұрын
Waha ganna apo.❤
@Dr196903
@Dr196903 14 күн бұрын
Parippu kanna 😁
@sisiramsd3214
@sisiramsd3214 14 күн бұрын
🤣🤣🤣🤣
@coolgaming7977
@coolgaming7977 14 күн бұрын
🤣🤣🤣
@swarnamunasingha3759
@swarnamunasingha3759 14 күн бұрын
අනිවාර්යෙන් අපිත් එකගයි
@nandanakumara3267
@nandanakumara3267 15 күн бұрын
අපේ වාහන සිහින බොද කල සියලු දෙනාටම සාප වෙිවා
@udayasampath5412
@udayasampath5412 14 күн бұрын
👌👌👌👌👌
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 14 күн бұрын
😂😂😂😂😅😅 හා කමක් නෑ අපි මාලිමාවට 😅
@prera1980
@prera1980 8 күн бұрын
රජයේ නාස්තිය ගැන මුං දන්නැ. පාඩු ලබන රජයේ වැඩකට නැති ආයතන හතලිහකට වැඩියි. උනට පඩි දෙන්න අපිට බදු. srilankan airline පාඩුව කෝටි හතලිස්දාහක්වත් ඇති. අවුලක් නැ අබිමානය.තියෙනවනෙ බඩේ අටේ නැති වුනත් බයියන්ට
@ThilankaPalihena
@ThilankaPalihena 7 күн бұрын
Wahana ganna beri wenna me weda karapu maha bankuwe adipatige idan hemotama sapa wewa
@sooriyabandara3724
@sooriyabandara3724 15 күн бұрын
ඉතාම හොද පැහැදිලි කිරිමක් 🙏❤️
@raveendrawishwajith9965
@raveendrawishwajith9965 14 күн бұрын
පුන්චි කාර් නිවසේ අලුත් සේවාවට බොහොම ස්තුතියි
@NishanthiEkanayaka
@NishanthiEkanayaka 9 күн бұрын
Hari asadaranai😢😢😢
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 14 күн бұрын
මුන් කැමති නැහැ අවුරුදු 5,7 පරන ඒවා ගෙන්නන්න.දැන් බොරු ගනන් දාපුවා ටික විකුනගන්න බැරි වෙන නිසා..
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 14 күн бұрын
මල්ල ඔබ ඔබා එක එකා එක එක දේවල් කියනව . ඒව අහන් නැතුව මල්ල ලිහල බලන්න පුලුවන් වෙලාවට ලිහල බලලම තීරණය කරමු මොනවද කරන්නෙ කියල .👍👍👍👍
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 14 күн бұрын
වාහන හදන මිනිස්සුවත් ලන්කාවේ උන මාටිය ගහන තරම් හම්බ කරන්නෙ නැහැ..NPP එක චන්දෙ දිනන්න කලින් දුප්පත් මිනිස්සු පව්, එහ් මිනිස්සුත් සැප වින්දින්න ඕනේ ගගා පච ගැහුවා ..ලැජ්ජයි NPP ..ආයේ චන්දෙ නම් දෙන්නෙ නැහැ මෙරෙනකන්..
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 14 күн бұрын
😂😂😂😂😂 අපි නම් දන්නවා ඔය සක්කිලි ගැන හොඳට කයියයි පම්ඩ ගඳයි විතරමයි😂
@Dr196903
@Dr196903 14 күн бұрын
JVP boruwak karanne kiyala kawuruth dannawa. Kiyanna kamathi naha 😁
@prera1980
@prera1980 8 күн бұрын
උන් ඔක්ක⁣ොම යාලුවො රජයේ නාස්තිය ගැන මුං දන්නැ. පාඩු ලබන රජයේ වැඩකට නැති ආයතන හතලිහකට වැඩියි. උනට පඩි දෙන්න අපිට බදු. srilankan airline පාඩුව කෝටි හතලිස්දාහක්වත් ඇති. අවුලක් නැ අබිමානය.තියෙනවනෙ බඩේ අටේ නැති වුනත් බයියන්ට
@supply1996
@supply1996 15 күн бұрын
Mu boru kalu kada mafia පෙරගමන් කරැ පුංචි කාර් නිවස
@dushyanthkandiah3943
@dushyanthkandiah3943 14 күн бұрын
ow mu patta boru kiyanne... wagon r custom z ekak 58 ta genna pluwn kiyala thawa importer knk dla thibba
@janithsamaraweera7807
@janithsamaraweera7807 14 күн бұрын
Ow mun horu
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 14 күн бұрын
අනිවාර්යයෙන්.වාහන ගෙන්නුවොත් මුන්ට කෙලවෙනවා හොඳම එකෙන්😂😂😂
@lalithgunasekara8252
@lalithgunasekara8252 14 күн бұрын
ඉස්සරලාම හෙණ ගහන්න ඕන මහ බැංකු අධිපතියට
@gihanlakshitha1279
@gihanlakshitha1279 14 күн бұрын
Amu sakkiliya u
@ChamindaSesathgedara
@ChamindaSesathgedara 14 күн бұрын
පරන වාහනයක් ගනින්
@LankaInfo2025
@LankaInfo2025 9 күн бұрын
Umbada ita passe dollar reserve eka hadala denne 😅😅😅
@Minim999
@Minim999 14 күн бұрын
ආණ්ඩුව විසින් කළ යුත්තේ අවුරුදු පහක් පස්සට තියනවා වාහන ගේන්න අවසරදීමයි...🔥🤝 ඒ තුළ විතරයි මහජනයාට සහනයක් තියෙන්නේ...🔥🔥
@manga302
@manga302 14 күн бұрын
ලස්සනට program එක කරා .. නියමයි @dhananjaya naranbedda අයියා ... ❤🎉
@nilukamorin5086
@nilukamorin5086 14 күн бұрын
කාලකන්නි පාලනය කරන රටක අපි ඉපදුනේ මුන් ඔක්කොම එකයි ලොකු මිනිහට තැන මුන් ගෙදර යවමු
@sarathraveendra3080
@sarathraveendra3080 14 күн бұрын
ලංකාවෙ ඉතින් අපිනම් වාහන හීන අයිකරන් ඉන්නෙ.මේ රටේ ඉන්න ගොඩක් අය කුහකයෝ උන් දුප්පතාට තැනක් දෙන්නෑ.මහබැංකුවා පනුවො ගහල මැරෙන්නෙ ඕක කෙලින්නෙම දුප්පතාට.
@srilankacricketnews376
@srilankacricketnews376 14 күн бұрын
ලක්ෂ 65-70 ට wagonR ගන්න පුළුවන් ද යකෝ අහිංසක මිනිස්සුන්ට. අවුරුදු 5ක් පරණ ඒවා ගෙන්නපන්. රාජ්‍ය ආදයම double කරගන්න පුළුවන්. මෙරන්චිගේ මහත්තයා කියන එක ඔය එකෙක්ට වත් තෙරෙන්නේ නෑ. මේ කතා කරන පුංචි කාර් නිවසේ එකාත් කලුකඩ කාක්කෙක් පරයා
@ArunaVidu
@ArunaVidu 14 күн бұрын
නෑ. මාලිමා ආණ්ඩුවට සපෝට් කරන කෙනෙක් කියලා මට හිතෙන්නේ. අවුරුදු 5 පරණ වාහන ගැන කතා නොකරන්න පරිස්සම් උනා.
@cocoon2024
@cocoon2024 14 күн бұрын
කැන්සල් කරන්න බෑ ලොවෙත්. උන් මොකක් හරි ගේමක් ගහල ගන්නවා. රාජ්‍ය සේවකයො තමයි මේ රටේ මේ තත්වෙට වගකියන්න ඕන
@prera1980
@prera1980 8 күн бұрын
රජයේ නාස්තිය ගැන මුං දන්නැ. පාඩු ලබන රජයේ වැඩකට නැති ආයතන හතලිහකට වැඩියි. උන්ට පඩි දෙන්න අපිට බදු. srilankan airline පාඩුව කෝටි හතලිස්දාහක්වත් ඇති. අවුලක් නැ අබිමානය.තියෙනවනෙ බඩේ අටේ නැති වුනත් බයියන්ට
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 14 күн бұрын
යන්න පුලුවන් හැම කෙනාම රටෙන් යමු...අපිට මේ රටේ ඉදල හීන හැබෑ කරගන්න බෑ..
@suncreator661
@suncreator661 11 күн бұрын
ela yamalla. me rate janagahanayath wadi..
@teleisuru
@teleisuru 11 күн бұрын
😂😂😂
@prera1980
@prera1980 8 күн бұрын
අනිවාර්යයෙන්ම අපි නම් යනවා , ඊයේ pte කරල අන්තිමටම application submit කලේ finland. මුන්ට බැන බැන ඉදල අපේ කාපෙයි නාස්තිවෙන්නෙ. අනිවාර්යයෙන්ම යන්න ඕනෙ.
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 8 күн бұрын
@prera1980 මේ රට කවදාවත්ම ගොඩ එන්නෙ නෑ
@suncreator661
@suncreator661 8 күн бұрын
@@dhananjayakumarasingha ඔයාලා වගේ හිතන අයත් ඉන්න ඕනේ. නැත්නම් අනිත් අයගේ වටිනාකම අඩු වෙනවනේ.
@basnayakegeajithransiperer3548
@basnayakegeajithransiperer3548 14 күн бұрын
බදු බදු හිගන් ආදායමක් තියෙන් අපේ රටෙ මිනිස්සු පව් ඕස්ට්‍රේලියාවේ ටත් වඩා සිය ගුනයක් බදු වැඩියි
@lepanhar9350
@lepanhar9350 14 күн бұрын
මිට වැඩිය හොද යි නේද කොහොම හරි ට්ර‍යිකරලා ජපානේ ගිහිල්ලා ලක්ස 20 කටම හොද වාහනයක් අරං පදිනවා
@Mohammedaslamzaid31
@Mohammedaslamzaid31 13 күн бұрын
Hi dear brother what about KDH price in the future.? Can you explain about diesel vehicle
@romofonseka5929
@romofonseka5929 13 күн бұрын
Great explanation
@IshanSenavirathna-e8t
@IshanSenavirathna-e8t 14 күн бұрын
මුංගෙ දැනට තියෙන වාහන විකුනගන්න ගහන ගේම් මේවා
@kanchanasandaruwan9651
@kanchanasandaruwan9651 12 күн бұрын
අනිවාර්යයෙන්
@musicstyle9431
@musicstyle9431 15 күн бұрын
මේ විදියට ගියොත් කවදාවත් පොඩි මිනිහට වාහනයක් ගන්ක වෙන්නෙ නෑ…😂
@SureshSamarajeewa
@SureshSamarajeewa Күн бұрын
Ane mahaththayoo oyala me lankawe minissunwa lassanata andanawa. Hari kamak na api kanne thanakolane. Ehenam wena ratawal wala wahanath mehema ganan yanna onane. Podi watupak ganna minissu lagath compatible wahana thiyanawa. Meka awith government ekai business karayoi athara adika labayak hoyanna gahapu agreement ekak.. 😂😂😂 . Badu gahapan ekata kamak naha habai minissunta daranna puluwan ganak... ekath barinam lankawe hoda wahana nipadawanna awasara deepiyaw.... karanna ona harima de nokara nari katha kiyanna epa...
@GederaB
@GederaB 14 күн бұрын
අනුර දිසානායක කලින්ම ගෙදර යවන්න සූදානම් වෙමු..
@surangathelahera8162
@surangathelahera8162 8 күн бұрын
😀😀😀😀😀😀😀😀😀😀
@pradeepperera-eg5ne
@pradeepperera-eg5ne Күн бұрын
Meka ta habai wage kiyanna one finace karayo Nathi market ekak hadala aurudu 10 ta wata parana wane lks 60 70i kiyala vikunana eka sadaranai da
@SamithaDeshan-j2m
@SamithaDeshan-j2m 12 күн бұрын
Mata hithenne anura mahathaya 5wedi Wahana Genna di 650cc witharak kohomada eka....
@JayawardanaDisanayaka-m7h
@JayawardanaDisanayaka-m7h 14 күн бұрын
වටිනා වීඩියෝ එකක් thank
@prera1980
@prera1980 8 күн бұрын
ඔව් මිලදිගන්න පුලුවන් හොරැන්ට, මිනිස්සුන්ට බැ.
@madhubhashiniwijekoon9228
@madhubhashiniwijekoon9228 15 күн бұрын
ඉතා හොදින් පැහැදිලි කරනවා.
@hasminsaheed4382
@hasminsaheed4382 14 күн бұрын
Useful video thank u bro..
@kasunishara8998
@kasunishara8998 14 күн бұрын
පැහැදිලී❤
@pradeepchaminda1853
@pradeepchaminda1853 13 күн бұрын
කොහොම හරි බලන්නේ මුන්ගෙ තියෙන පරණ ළදරන් ටික මිනිස්සුන්ගේ කරෙ ගහන්න, මේ හිටියා වගේ තව අවුරුදු තුනක් හිටපල්ලා😊😊😊
@shiromanipeiris6297
@shiromanipeiris6297 12 күн бұрын
ඇයි අපි මෙිචිචර ගානක් දිලා ජපානයෙන් පාවිචිචි කරපු වාහන ගන්නේ. පාවිචිචි කරපු වාහන නමි Tax එක අඩු වෙන්න ඔිනනේ. මට පේන්නේ මෙිවා කියල කරන්න හදන්නේ ආන්ඩුව පෙරලන්න උත්ගෝෂණයක් කරවන්න.
@shiromanipeiris6297
@shiromanipeiris6297 12 күн бұрын
වාහන බලපත්‍ර දිම අහෝසි කරන්න ඔින. හැම මනුස්සයෙකුටම සාධාරණයක් වෙන්න ඔින. සමහර ඇමතිවරැන්ගේ නෑදැයින්ටත් වාහන බලපත්‍ර ලබා දිලා. අසාධාරණයි.
@prera1980
@prera1980 8 күн бұрын
​@@shiromanipeiris6297බොරැව රජ වෙච්ච රටක් උන් ඔක්කොම යාලුවො
@niroshankrishantha6636
@niroshankrishantha6636 14 күн бұрын
2023 ma awssya naha ne aurudu 5 k ho 7 k parana wahanayak genuwa nam kohomada sampoorna ganan wenne
@hashanchinthaka757
@hashanchinthaka757 15 күн бұрын
8:11 බදු දේශය ලංකාවේ
@MadusankaDharmadasa
@MadusankaDharmadasa 15 күн бұрын
සුපිරි මහජනතාව හදපු ආන්ඩුව ජපානෙන් බයික් දෙන්න කතාකරේ 😢😢😢😢
@TDarmapala
@TDarmapala 14 күн бұрын
මේවාගේ අසාධාරණ......බදු අය කරනකොට....දුප්පත් අයගේ හිත් වලට කොපමණ දුක් ඇවිලෙනවද.....ඒවා තමයි ඔය ස්වභාවය විපත් බවට පරිවර්තනය..වන්නේ... රටේ අර්බුද කවද නැතිවෙයිද.......අනුර මල්ලි ඔයාත් එහෙනම් අපට මෙහෙම කළා.....
@prera1980
@prera1980 8 күн бұрын
රෙද්ද තමයි රජයේ නාස්තිය ගැන මුං දන්නැ. පාඩු ලබන රජයේ වැඩකට නැති ආයතන හතලිහකට වැඩියි. උනට පඩි දෙන්න අපිට බදු. අන්තිම සතෙත් හුරන් කයි. හෙනමගහපංකො ලපය. දුෂනේ නාස්තිය නම් කෙලවරක් නැ. පාඩු ලබන ආයතන කියක්ද. ශීුලංකන් එයාලයින් පාඩුව කෝටි හතලිස්දාහක් නිතර ඇති.දැංගෙවපල්ල ඒව.
@umeshshiran3916
@umeshshiran3916 10 күн бұрын
කාටවත් වාහන පර්මිට් එපා . අඩු පොලියට ණයක් දෙන්න
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 15 күн бұрын
Vitz එකක් ලක්ෂ 12ට ගන්න බලාගෙන ඉදලා ගාල්ලේ හරක්හොරාට ජන්දේ දුන්න උන්ටඅබ සරසරණයි 😂😂😂😂😂
@BioCareLanka
@BioCareLanka 15 күн бұрын
dan 2017 ekak 85ta yanne.2024 95 ta enakota 20018 eka 60 ta wage aduweyi.2007/8 wage ewa 40 -45 wage weyi...laksa 12ta gannanam me rata surapurayak wage 200usd billions sanchitha thiyena ratak wenna ona...e thanata awa dawasata e ganata puluwan...
@priyanthagamage8758
@priyanthagamage8758 14 күн бұрын
2018 වැගන් ආර්. එකක් මම ඩිරෙක්ට් ඔක්ෂන් එකේ ගත්තේ රැ ලක්ෂ 18 ට ඉතින් දැන් අවුරුදු 7ක් වෙනවා 2018 යෙන් 1 කියද අද කියද අවුරුදු ගානක් බං කොලොත් රටක මිනිස්සු මොන විදිහට හිතනවද තේරැම් ගන්න බෑ😂😂😂😂😂😂😂😂😂😂😂
@kanishkahirush9414
@kanishkahirush9414 14 күн бұрын
Ai rata atula thiyana වාහන වල මිල අඩු කරන්න බැරි
@ruwandarshana8281
@ruwandarshana8281 14 күн бұрын
එයා කිව්වෙ තව අවුරුදු 10 යනකොට කියල මෝඩ හරකො😂
@IdunilJayathilaka-tb9ip
@IdunilJayathilaka-tb9ip 14 күн бұрын
2018 yen eka 1.5 Dan 1.9 යෙන් එක බලනවනම් ඒ දවස්වල ලක්ෂ 30 වාහනේ දැන් 38 වෙන්න ඕනි. වැඩේ කියන්නේ ඒ දවස් වල 30ට ගත්ත ඒවා අවුරුදු 7ක් පැදලත් 70ක් කියනවනේ😂😂 ​@@priyanthagamage8758
@sunilnishanthajayaweera1889
@sunilnishanthajayaweera1889 14 күн бұрын
Good explain
@RukshanPraboda-y1f
@RukshanPraboda-y1f 15 күн бұрын
කොහෙද බන් අවරුදු 5 ක්‌ දුන්නොත් ඩොලර් වැඩි පූර යන්නේ. කොහොමත් ඩොලර් බිලියනයි වෙන්කරන්නේ
@samanpushpakumara5122
@samanpushpakumara5122 14 күн бұрын
Meka godak un rata patalagena inne, Oka aurudu gana wadikarala usd limit kalanam hari, Anduwata tax gana wadi wenawa nikanma, Mun nam molee nathi gon harak
@nmk5698
@nmk5698 13 күн бұрын
මේ කරන්නෙ ඉංදියාවෙ වාහනවලට පාර පලල්කරන්න
@thusharajayathilaka4276
@thusharajayathilaka4276 3 күн бұрын
2021 kdh high roof එකක් කීයක් වෙයිද
@gihansranathunga
@gihansranathunga 15 күн бұрын
government should extend the period of import vehicle year period. at least should be allowed 5 years.
@renukawimalasiri6084
@renukawimalasiri6084 14 күн бұрын
ආන්ඩු වෙනස් කලාට වාහන සිහිනය සැබෑ කරගන්න වෙන්නේ නැහැ .කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි.බලමු මේ පාරත් රැවටූ නාද ?
@ThilankaPalihena
@ThilankaPalihena 7 күн бұрын
හෙන ගහන්න ඕනේ මහ බැන්කු අඩීපතිට
@samankumara594
@samankumara594 14 күн бұрын
😂😂😂😂😂😂.ඈ බන් ජපානේ වාහනයක් හදලා ලන්කාවේ වරායටම එන්න යන මුදල ලක්ෂ 26යිලු.කොල්ලෙක් කෙල්ලෙක් අතට එනකොට ලක්ෂ 56කට එහා යනවලු😅😅😅.ලක්ෂ 30කට එහා ටැක්ස් යනවා ආන්ඩුවට.පුන්චී මිනිහගේ අනුර නේද රත්තරනේ මේ පුන්චි මිනිහට අරින්න හදන්නෙ😂😂😂.අම්මෝ අනුර ඔයානම් මරු.
@leshanwijesekera5483
@leshanwijesekera5483 12 күн бұрын
AKD HADAPU TAX NEWE MEWA NUGATH HORA BESIKA JARAPASSALA MAHA BANKU HORA WAGE EWWO EDA INDALAMA KARAPUWA
@Udaya-x3v
@Udaya-x3v 13 күн бұрын
❤😊
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 15 күн бұрын
පර්ම්ට් වාහන 🚗 ගේන්න නොදුන්නොත් රාජ්‍යය තන්ත්‍රය කඩා වැටුනවා අනිවාර්යයෙන්ම 👊👊👊👊👊👊👊👊👍👍👍👍👍👍
@rtynk
@rtynk 14 күн бұрын
Rajya yanthraya thibbath wedak nahane.
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 14 күн бұрын
@rtynk එහෙනන් සෝමාලියාවට ගිහින් බලන්න..🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃 එහේ රාජ්‍යය තන්ත්‍රය කඩා වැටිලා තියෙන්නේ 🤣🤣😭😭😭
@rtynk
@rtynk 14 күн бұрын
@@RupachandraAmarasinghe-qj9np Somaliyawa hondai ape rajya yanthranayata wada.
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 14 күн бұрын
පිස්සුද බන් ..වාහන හදන මිනිස්සුවත් ලන්කාවේ උන මාටිය ගහන තරම් හම්බ කරන්නෙ නැහැ..NPP එක චන්දෙ දිනන්න කලින් දුප්පත් මිනිස්සු පව්, එහ් මිනිස්සුත් සැප වින්දින්න ඕනේ ගගා පච ගැහුවා ..ලැජ්ජයි NPP ..ආයේ චන්දෙ නම් දෙන්නෙ නැහැ මෙරෙනකන්..
@RuwanWijesooriya-qb1op
@RuwanWijesooriya-qb1op 14 күн бұрын
අනුර ගෙදර😢
@SamanSaman-vs8mj
@SamanSaman-vs8mj 14 күн бұрын
රටට කෙලවිලාම ගියත් තමන්ගෙ වාසිය ගැන විතරක් හිතන ජාතියක් ඉන්න රටක්
@digitalmarketing217
@digitalmarketing217 14 күн бұрын
පොර ටෝක් දෙන්න කලින් හිතපන්.චන්දෙ දුන්නෙ කියපුවාට
@iranlokukatagoda8924
@iranlokukatagoda8924 14 күн бұрын
@LankaInfo2025
@LankaInfo2025 9 күн бұрын
Government eken tax release karalath neha😂 man kiyanawa march wala wagon R 65 ganna puluwanlu kohomada andilla
@ch1chanel191
@ch1chanel191 13 күн бұрын
👍👍👍
@nilukdilshan1129
@nilukdilshan1129 14 күн бұрын
ඒකටත් හරි
@sujithherath5417
@sujithherath5417 9 күн бұрын
Have many K M .
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 15 күн бұрын
රාජ්‍යය නිලධාරීන් 🚗🚗🚗🚗 ගෙන්වන්නේ ටොයොටා වාගේ පිළිගත් කොම්පනි වලින් ,බ්‍රන්ඩ් නිව් හෝ ඊට සමාන වාහන ! මේ තුට්ටු දෙකේ වාහන සේල් කාරයින්ගෙන් නෙවී 😭😭😭😭😭😭😭🤣🤣🤣🤣👎👎👎👎👎👎👎👎👎👎
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 14 күн бұрын
ඕකුන් හොරකාපු සල්ලි තියනවා
@KasunChamara-b9q
@KasunChamara-b9q 14 күн бұрын
ඒ වගේ නාස්තිකාර වැඩ තමයි ආන්ඩුවෙන් කරන්නේ
@iranlokukatagoda8924
@iranlokukatagoda8924 14 күн бұрын
@InduWijeyasooriya
@InduWijeyasooriya 11 күн бұрын
මාරුති 2005-2010 දක්වා car එකක් කීයටද ගන්න පුළුවන්?
@anuralaxman4991
@anuralaxman4991 12 күн бұрын
මොකා ආන්ඩු කලත් වැටුන එකා වැටුන ආයේ ගොඩ ඒමක් නෑ මේ මහ බැංකුවෙ ඉන්න කාලකන්නි එලවන්න ඕනි ඔක්කොටම කලින් බදු මුදල් වලින් රට හදන්න නම් මුන් ඕන නැහැ නේද
@SurajNiwantha
@SurajNiwantha 13 күн бұрын
Pennapanko nikamata aurudu5-7k parana wahana gennuwoth ewala ganan. Ewa gana pennanna. Mila wadi wenawa wadiwenawa kiyala thama mun kiyanna hadannema.
@musichub4576
@musichub4576 15 күн бұрын
ඉතින් 2018 වැගන් R එකකුත් දැන් 70 වගෙ විකිනෙන්නෙ,2023 එකක් ලක්ෂ 70 උනත් ලාබයිනෙ,එහෙම උනොත් 2015 වැගන් R 40 rane එකෙ යයි
@bandulajayaratne1771
@bandulajayaratne1771 15 күн бұрын
කොහෙද යකෝ රජයේ සේවකයින් ට බදු නැතුව වාහන ගේන්න දෙන්නෙ නිකන් බොරු කියන්න එපා සීමිත බදු සහනයක් විතරයි දෙන්නෙ මේ රටේ වාහන වෙළඳපොල විනාශ කරන්නෙ සේල් කාරයෝ තමයි
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 14 күн бұрын
මුං කැමති නෑ මිල බහිනවට
@iranlokukatagoda8924
@iranlokukatagoda8924 14 күн бұрын
@Samp548
@Samp548 14 күн бұрын
සිරා😂
@sdvlog69
@sdvlog69 14 күн бұрын
Vesal එකක් ගත්දී 15mn🚗 = CIF 🚙 + Tax (🚘 +🚘)
@MadusankaDharmadasa
@MadusankaDharmadasa 15 күн бұрын
පේනවනේ දියුනු රටවලුත් අවුරුදු 7 දෙනකොට අපේ මේ රටේ වන්සේ කබල් ගහ ගහ හිටපල්ලා හරක්
@FlyingBird-hg2ft
@FlyingBird-hg2ft 11 күн бұрын
Laksha 100k dila aqwa ekak ganna lankawe inne මිහරක්ද
@nuwanperera1854
@nuwanperera1854 14 күн бұрын
රජය කියන මිලට ගේනත් දෙන්න බෑ අවුරැදු 7 පරණ වාහාන ගේනාවෝත් මිනිස්සූ ගනී නැත්තම් මං නම් හිතන්නේ නෑ රජ බලා පොරොත්තුවන බදු එකතු කර ගනී කියලා, අවුරැද්දට වාහන 40000 මේ කියන මිලට වාහන 40000🤣 විකුනන් පුවන්ද නිකමට හිතන්න, මේ වාහන ගුරැප් වල් වාහන වලට මාරාගන්නේ සුලු පිරිසක් ,වාහන ගෙන්නුවත් මිනිස්සූ ගන්නේ නෑ අසිමීත අධික මුදල් තියන අය පණක් ගනී වාහන 2000 යයි උපරීම ලක්ෂ 50 එහා වාහාන ගන්නේ කොහොමද , නිවස ලොන් බිස්නස් ලොක් කරන් යන අය? ඔය රජය උඩ පැන්නත් ,බයි ඇන්ඩ් සේලර්ලා උඩ පැන්නත් වාහන ගන්නේ නෑ නොවටීනා මිලට, තියන කෙනාත් තියන එක දීලා ගන්න වෙන්නේ නෑ ලොකුමුදලක් ඊළඟ ගන්න එක, වාහන අඩුවුනොත් තමා ,නැති කෙනත් ගන්නේ ,තියන එක දීලා අලුත් වෙන්නේ, වාහන 40000 විකුණලා හොයන්න යබ බදු මුදල 400% අදිකයි ඉතින් රජේ පඩි,අස්වැසුම්,වැඩිහිටී දිමන රජේ ඔක්කොම හොයන්න ඔනේ ,වාහන ගත්තේ නැත්තම් මොකද වෙන්නේ සරලයි බඩු මිල වැඩී කරනවා සියලුම බඩු, ලොකු මිනිහගෙන් බදු ගන්න හොඳම දේ වාහන ,සාමනය මිනිසෙක් වාහන ගන්නේ නෑ මේ ආර්ට්තිකෙත් එක්ක, වහන විකිනේන් නැති මීලකට අවොත් රජයමයි අපහසූතවයට පත් වෙන්නේ ,ඔය මොන බයීලා ගැහුවත් වාහන 40000 අවුරැද්දට විකුනන්ඩ අවුරැදු 7ක් පරන ගෙනාවොත් විකුණයි නැත්තම් සල්ලී කරයෝ ඔක්කොම වාහන 2000 ගනී ඉට පස්සේ රජයට වෙන්නේ උඩ බාලන් කෙල ගහන්න සෑම බඩුවක්ම වැඩිවෙනවා ඉතකොට රජයට මිනිස්සු දොස් කියනවා, දැනටත් කියනවා මේ වාහන බදු නිසා ,ඔය ඔක්කොම එකට උනමා රජයට හොද කියන අපි වගේම අය අනිත් පැත්ත හැරෙනවා, මිනිස්සූ අවුරැදු 45 පස්සේ වාහන නිවාස අසා නෑ ,මේ යන විදියට 50 පැන්න ගමන් මිනිස්සූන්ට වැඩක් කරන්න බෑ ඉතකොට මොන ආසා වාහනද පුලුවන් කලේ නැති දෙවල් ආයේ නාකි වෙලා මොකටද, වාහන අඩු උනොත් ඔන බදු රජය ගන්නවා ,ගන්න ඉන්න අය ලකංකාවේ විකුණන අයගෙන් ගන්නවා ,තිබුන අයත් අඩුවට හරී දිලා,අලුත් එකක් අඩුවට ගන්නවා,රජ ගැන පොඩි මිනිස්සූ සතුටු වෙනවා, imf ඉල්ලපු බදු ට්ක හොයාගන්නවා ,නැත්තම් පොඩි අයට කැම බිමෙන්,විදුලිය ,වතුර,ඉන්ධන ,ගෑස්, ඉල්ලන් කන්ඩ ලෑස්තිවෙන්ඩ තමා තියෙන්නේ,ඔකයි ඇත්ත
@halpandeniyaABH
@halpandeniyaABH 8 күн бұрын
ඔච්චර දෙයක් තේරෙනවා නම් බැරියැ..
@aniljayawardena3249
@aniljayawardena3249 15 күн бұрын
Very good decision if they cancel all the permits and give a chance to everyone to buy a vehicle at an affordable cost.
@digitalmarketing217
@digitalmarketing217 14 күн бұрын
කයිය ගැහුවෙ කොහොමද .දැන් සැපයි.මුන්ට චන්දෙ දුන්න අපිට අසූචි ගහල මදි
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 15 күн бұрын
සේල් කාරයින්ට නෝ චාන්ස් පර්ම්ට් වාහන වලින් 😭😭😭😭🤣🤣🤣🤣🤣😭😭😭😭😭😭 ඒකයි මුන් අකමැති 😭😭😭😭🤣🤣🤣🤣😭😭
@warunkarunarathna8336
@warunkarunarathna8336 14 күн бұрын
Boru wapurana mafia karayo
@DULIP_with_RANGER_Rottweiler
@DULIP_with_RANGER_Rottweiler 14 күн бұрын
අනිවාර්යයෙන්
@iranlokukatagoda8924
@iranlokukatagoda8924 14 күн бұрын
@NishanthiChandralatha-zp9vr
@NishanthiChandralatha-zp9vr 14 күн бұрын
හෙන ගහනවා යකෝ මෙි බදු වලට හෙන හත ගහනවා
@buddhikaratnayake2935
@buddhikaratnayake2935 14 күн бұрын
Where on earth you can get the 1200cc CHR 2023/24 it’s out of production dude
@PiyumalPerera
@PiyumalPerera 14 күн бұрын
Congratulations
@G.M.AFERNANDO
@G.M.AFERNANDO 14 күн бұрын
Api danaganna puluwanda kdh kohoma වෙයිද
@thusharajayamanna9254
@thusharajayamanna9254 14 күн бұрын
Zimbawe mama check kala vehicle import eka, ehamawath naha me tharam.. meka paksilanthayak...nodakin
@methsiriparanavithana6974
@methsiriparanavithana6974 14 күн бұрын
ගොඩක් මිනස්සු ටැක්ස් වලට අල්ලගන්න පුලුවන් කාර් ගන්නකොට තමා. සමහර සමුර්දි ගන්න අයත් ගංවල කාර් හිමි සල්ලි පොලී මුදලාලිල ඉන්නව තට්ටු ගෙවල්වල. හැබැයි නොමිලේ අද්‍යාපනය / ඉස්පිරිතාල / මහාමාර්ග ආදිය උපන්දාසිට නොමිලේම ගත්ත අය මේ රට මේ අයම පත්කරපු පාලකයන් අමාරැවේදාපු වෙලාවකවත් වෙනස් වදියකට හිතන්න බැරි ජහමනයල අති බහුතරය . කාර් ගෙන්නන්න ඇරල අවුරැදුපතා ලයිශන් කරනකොට විතරයි පොඩිගානක් රජයට යන්නෙ. බදු ඇත්තටම ගෙවන අයටවත් වාහන අඩු අයබදු සහනය යටතේ ආනයනය කිරීමට ඉඩදීම හරි , නැතිනං ලංකාවෙ මේව අඩුගානෙ එකලස්වත්කරල මිල අඩුකරල ඉමු. 🤙
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 14 күн бұрын
NPP එක චන්දෙ දිනන්න කලින් දුප්පත් මිනිස්සු පව්, එහ් මිනිස්සුත් සැප වින්දින්න ඕනේ ගගා පච ගැහුවා ..ලැජ්ජයි NPP ..ආයේ චන්දෙ නම් දෙන්නෙ නැහැ මෙරෙනකන්..
@palithawarakawela4942
@palithawarakawela4942 5 күн бұрын
Ratada loku ?wahanada loku?
@RajikaBopearchchi
@RajikaBopearchchi 11 күн бұрын
ලීසින් ගෙවන් යන්න වාහනයක් ගන්න පුලුවන්ද?
@wmapbw8444
@wmapbw8444 15 күн бұрын
රජය පොදු ප්‍රවාහන සේවය හොදින් දියුනු කරල ඊට ගැලපෙන මුදලක් අයකරල දිවෙව්වා නමි පොඩි මිනිහට සේම ලොකු මිනිහටත් පුද්ගලිකව වාහන නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. රජය පොදු ප්‍රවාහනයට දක්වන සැලකිල්ල තව තව වැඩිකල යුතුයි. මිනිස්සු සැපට යන්න නම් ඒ සදහා සාධාරන ගාස්තුවක් ගෙවන්නත් සුදානම් විය යුතුයි.
@chanakadeshppriya3250
@chanakadeshppriya3250 14 күн бұрын
Laksha 56 kohomada ban 65 70 wenne .. lakdha 15 katada......
@ishanmanju229
@ishanmanju229 15 күн бұрын
වාහන ගෙන්නුවම මම එනවා Yaris එකක් ගන්න පුන්චි කාර් නිවසට . ලොකු ප්‍රොපිට් තියා නොගෙන අපිට වාහන දෙන්න ඕන😊
@gihanlakshitha1279
@gihanlakshitha1279 14 күн бұрын
Math enawa lakshayak laba tiyana gennala ona
@ishanmanju229
@ishanmanju229 14 күн бұрын
​@@gihanlakshitha1279❤
@samanthalakmal5151
@samanthalakmal5151 12 күн бұрын
Mehema giyoth AKD ta ikmanin gedara yanna wenawamai. Apith dan rata hitiyata, mewa ahala ,harima kalakirimen inne. Dan duppathage duka danenne naha.
@nadunanjana3147
@nadunanjana3147 14 күн бұрын
අනුරට සහ පිරි⁣වර අත්දැකීම් අඩු කම නිසා කොම්පැනි වල මාෆියාවට අහුවුනා .මේ වගේ අර්බුද කාලයක කරන්න තිබුනේ අවුරුදු 10 ක් පරන වාහන ගෙන්වන්න..අපට වඩා දියුනු ඕස්ට්‍රේලියාවේත් ඒක කරනවා .අවුරුදු 10 ක් පරන වාහන ගෙන්නුවානම් ලක්ෂ 35 කට වැගන් ආර් එකක් ගන්න පුලුවන්. අදටත් ලංකාවේ හොදට පදින ඇලියොන් වසර 20 ක් පරනයි තවත්,අවුරුදු 10 ක් බය නැතිව පදින්න පුලුවන් .එතකොට ⁣එකක් ගන්න එකේ වාහන දෙකක් දෙන්නෙකුට ගන්න පුලුවන්. පොඩි මිනිස්සු දෙන්නෙකුගේ අවශ්‍යතාව ඉටු වෙනවා. ටැක්ස් ආදායමේ වෙනසක් නැහැ... මේ සරල ආර්ථික විද්‍යාව දැන දැනත් කොමිස් වලට මේ ආන්ඩුව යට වුනා ..දැන් මේ කරන්න බලය ගන්න කෝට් ගනන් වියදම් කරපු අයට සැප දෙන වැඩේ හාල් වලට කලෙත් ඕකමයි... ආයෙනම් කොන්දක් නැති මාලිමා ආන්ඩුවකට ඡන්දයක් ලැබෙන එකක් නැහැ...ජනතාව පැත්තේ හිටගෙන තීරනයක් ගන්න බැරි නිවට රාජ්‍ය නායකයෙක් දැක්කමයි..
@dhanukamaduranga8507
@dhanukamaduranga8507 13 күн бұрын
Gon kathanokiya pala😂😂 uba deepu chandayak na😂😂😂
@shanakafernando-f4l
@shanakafernando-f4l 13 күн бұрын
aurudu 5kata awasara denna onemai
@Minim999
@Minim999 14 күн бұрын
මුන් තනිකරම මුන්ගේ බිස්නස් එකට බරව කතා කරන්නේ...කොහෙද සංචිත ඩොලර්ස් වලින් වාහන ගේන්නේ...ඒක වෙනම ක්‍රියාවලියක් සහ ඒ සංචිතවලට අත තියන් නැහැ වාහන ගේන්න...🔥🔥 බොරු බයිලම ගහනවා වාහන මිල උස්සලා තියන්න.. මේවට ඉතින් අහුවෙන මිනිස්සු අහුවෙනවා...😭😭😭😭
@mihinhewamana5726
@mihinhewamana5726 14 күн бұрын
Best 👍 punchi car,well done
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 15 күн бұрын
එකෙන්ම බලපත්‍ර ලාබීන්ට පළමුවෙන් 🚗🚗🚗 ගේන්වන්න දෙනවා නියතයකි 👊👊👊👊👍👍
@SLRuka-be8rc
@SLRuka-be8rc 15 күн бұрын
😂
@SarathKumara-o3t
@SarathKumara-o3t 15 күн бұрын
තොපි ඔක්කොටම හෙන ගහනවා.ඕව රත්තරන් වලින්ද හදල තියෙන්නෙ.අපි වහන ගන්නෙ නැ.
@SanathPriyankara-f6v
@SanathPriyankara-f6v 14 күн бұрын
ලපයත් කෙලියා කොල්ලන්ගේ හීන වලට
@buddhiprasa8111
@buddhiprasa8111 15 күн бұрын
අවුලක් නැනේ 2022 එකක් 70 ට ආවත්. දැන් 2019 ඒවා එක්ක බලද්දී.
@lakshanhettiarachchi-c3l
@lakshanhettiarachchi-c3l 14 күн бұрын
පිස්සුද බන් ..වාහන හදන මිනිස්සුවත් ලන්කාවේ උන මාටිය ගහන තරම් හම්බ කරන්නෙ නැහැ..NPP එක චන්දෙ දිනන්න කලින් දුප්පත් මිනිස්සු පව්, එහ් මිනිස්සුත් සැප වින්දින්න ඕනේ ගගා පච ගැහුවා ..ලැජ්ජයි NPP ..ආයේ චන්දෙ නම් දෙන්නෙ නැහැ මෙරෙනකන්..
@isurulasantha1909
@isurulasantha1909 14 күн бұрын
Kudukaryoonta salli karayontane me rate okkoma sapa denne.ublama ganilla.laksha 80 100 dila wahna gnna podi minihta bane.chande ekektwat aya denne na.
@ubcakeacademy9708
@ubcakeacademy9708 14 күн бұрын
හරි හරි..... හොඳටම පැහැදියි.... මං එන්නං ඔබ තුමා ගාවට දැං තියන එකක් හරි ගන්න. මගදි හමු උනොත් තව හරක් දෙන්නෙක් තුන්දෙනෙක් දක්කගෙනම එන්නංකො..... තව උනන්නදු වෙන්න. ඔය ලඩි ටික ඉක්මනට දී ගන්න.... 😂
@vajiranilanthi3254
@vajiranilanthi3254 14 күн бұрын
නලීන් හේවගේ මහත්තයා විට්ස් එක ලක්ෂ 12 ට දෙනවා අපි ඒවා ගන්නවා ..
@samanpushpakumara5122
@samanpushpakumara5122 14 күн бұрын
Auction sheet eka online ona kekekta ganna puluwan neda, Vahane references tiyenawanam 10$ tamai yanne
@DisaNayake-c1o
@DisaNayake-c1o 13 күн бұрын
මේක පුදුම වැඩක්නේ.. ජපනේ ඉන්න ලංකාවේ වාහන බිස්නස් කරන අය කියනවා ඉතාම අඩුවට ලංකාව එවන්න පුලුවන් කියලා. මෙයාලා මොනවද කියන්නේ..
@abduljabbar-rs2bi
@abduljabbar-rs2bi 12 күн бұрын
We waiting to by small car to my family now this only dream we trust AKD to good now no trust 😢
@FlyingBird-hg2ft
@FlyingBird-hg2ft 11 күн бұрын
ජනපති හොදට කරනවා හෙනගහන්නෙ උන්ගෙ ලමයින්ටත් එක්ක
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
BREAKING NEWS
4:56
Channel 4
Рет қаралды 8 М.