Senehe Ammage (සෙනෙහේ අම්මාගේ )Nirosha Virajini |Kasun Kalhara |Shihan Mihiranga |Umaria Sinhawansa

  Рет қаралды 2,510,054

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 1 200
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න! M Entertainments KZbin චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶 Subscribe Now: bit.ly/MEntertainmentsYT Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
@malanirathnayaka
@malanirathnayaka Жыл бұрын
@mindandheart2605
@mindandheart2605 Жыл бұрын
1111
@Cinemah604
@Cinemah604 3 жыл бұрын
මට අවුරුදු 24යි දැන්. මම තවම නිදාගන්නෙ මගෙ අම්මා ළග. ජීවිතේ එන හැම දුකකදිම මගෙ ඇස් වලින් කදුලක් එන්න දෙන් නැතුව මගෙ කදුලුත් අම්මා ගත්ත අවස්තා බොහොමයි. කියලා නිම කරන්න බැරි ඒ ආදරේ. ඒ අය අපිව බලාගත්තා අපි උස් මහත් වෙනකන්ම. තවමත් බලනවා. ඇවිදගන්න බැරි වෙනකන්ම බලාගනියි. ඊට පස්සෙ අපි එයාලව බලාගන්න ඕනෙ. මව්වරුන්ට උපහාරයක්ම වේවා! හැමදේකටම ශක්තියක් වෙන, හෙවනැල්ලක ආදරේ දෙන පියවරුන්ට උපහාරයක් වේවා!
@niharanimnadi7898
@niharanimnadi7898 2 жыл бұрын
❤️
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 3 жыл бұрын
තරුණ දුවක් සහ අම්මා අතර තියෙන්න ඕනෙ ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් . තමන්ගෙ අම්මා අකමැති නම් කිසිම දෙයක් කරන්න එපා.හොරෙන්වත්.🙏🌸🍂💓
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 💯🤝💖💖💖
@nilminifonseka929
@nilminifonseka929 3 жыл бұрын
Yes .
@sasmiherath2871
@sasmiherath2871 3 жыл бұрын
Mth mge ammta hama deykma kiynwa
@chandanafernando6009
@chandanafernando6009 2 жыл бұрын
Ohh🥺♥️
@kronikjamz
@kronikjamz 3 жыл бұрын
සුපිරිම කටහඩවල් හතරක් එකට ගි ගැයු පලමු ගිතය ❤️🇱🇰
@malithnisansala7566
@malithnisansala7566 Жыл бұрын
niyamai
@manoj505
@manoj505 7 жыл бұрын
මෙය නරඹා ඇස් අගට කදුලක් ආවෙ නැත්තම් ඔබ මේ ගීතය රස විද නැත..... ලොව සියලුම මව් වරුන්ට උපහාරයක්ම වේවා!!!
@tharindudananjaya5747
@tharindudananjaya5747 6 жыл бұрын
harima ladsanai
@differentsee9314
@differentsee9314 5 жыл бұрын
😍❤️
@nathashatharukiraamaya1053
@nathashatharukiraamaya1053 4 жыл бұрын
😙😘😚😍❤💕💖👍👌💗
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 4 жыл бұрын
ආදරෙයි ❤️🙏
@HansiLanka
@HansiLanka 3 жыл бұрын
❤️❤️
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 3 жыл бұрын
රචකයානන් හට, තනු නිර්මාපකයානන්, සියලුම ගායනයට දායක වූ මහත්ම මහත්මීන් හට සහ උදව් කළ සෑම දෙනා හටම තෙරුවන් සරණයි...දෑස් තෙත් කොට හදවත කිඳා බැස තැන්පත්වන ගීතයක්......
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
කටහඩවල් හතරම සුපිරිම සුපිරියි. ඒත් ශිහාන් අයියා කියන කොටස ඇහෙද්දී මොකක්දෝ අමුත්තක් හිතට දැනෙනවා 😍❤️ සියලු මව්වරුන්ට උපහාරයක් වේවා 🙏❤️
@gihan.u2001
@gihan.u2001 4 жыл бұрын
මගෙ අම්මා මතු බුදු වේවා!🙏
@haritharaveen1781
@haritharaveen1781 3 жыл бұрын
Hmm i love you amma
@ridmatharangani8998
@ridmatharangani8998 2 жыл бұрын
මගේ අම්මත් බුදු බව ලබත්වා
@SurferofSantiago
@SurferofSantiago 2 жыл бұрын
ඈත රටක මායි මල්ලි අක්කල දෙන්නයි වෙනුවෙන් තාමත් ජීවිතේ හොදම කාලෙ දියකරන මගෙ රත්තරන් අම්මට තෙරුවන් සරනයි
@nadunichamathaka8420
@nadunichamathaka8420 3 жыл бұрын
මගේ අම්මාට මම පණවගේ ආදරේයි මේ ගිතය මාරවිදිහට හිතට වදින්න හදලා සියලුම අම්මාවරුන්ට මේම ගිතයේන් ආශිර්වාද වේවා.
@viwanaediriweera8010
@viwanaediriweera8010 2 жыл бұрын
Voice coaches ලා දෙන්නයි hiru star coaches ලා දෙන්නයි 🙂♥️
@IR_ESH
@IR_ESH 11 ай бұрын
ඔව්මයි 😊❤
@hariniperera7557
@hariniperera7557 3 жыл бұрын
අම්මා ලග නැති අඩුව පිරෙව්වේ මගේ ආච්චිඅම්මා.ඔයා මගෙ ලග නැති වෙලා අවරුදු ගානක් වෙනවා ,❤ අද මන් අම්මා කෙනෙක් වෙලා ඔයා මට දුන්න සෙනෙහස මගේ දුවට දෙනවා ඔයාව හැමදාමත් මගේ හිතේ තියාගන ජීවත් වෙනවා නිවන් දකින්න වාසනාව ඔයාට ලැබෙන්න ඇති මගේ රත්තරන් අම්මේ .❤
@mihiripriyanthi3348
@mihiripriyanthi3348 3 жыл бұрын
❤️
@sarafernando1048
@sarafernando1048 3 жыл бұрын
God bless you❤
@pushparanjani8390
@pushparanjani8390 3 жыл бұрын
❤️
@brotherschannel9386
@brotherschannel9386 2 жыл бұрын
♥️♥️♥️
@shanikasandya5917
@shanikasandya5917 10 ай бұрын
මගෙ බන්ඩියේ ඉන්නෙත් දෝණි කෙනෙක් තමයි 🌹 අනේ ඉතින් එයා එනවා අප්‍රේල් මාසේ මුල වෙද්දි. අපි දෙන්නගේ පලවෙනි වස්තුව දෝණි කෙනෙක් උන එකට අපි දෙන්නා ගොඩක් පිං කරලා ❤❤❤❤
@rasikahettiarachchi7360
@rasikahettiarachchi7360 4 жыл бұрын
මගේ අම්මා වෙන කවුරුත් වගේ නෙමේ...එයා තනිකරම මගේ හොඳම යාළුවා !
@palliyagemiuranganamadusha4784
@palliyagemiuranganamadusha4784 3 жыл бұрын
Mageth hodama yeheliya🙏💐💖💖💖💖💖💖💖💖💖💖
@ninezyuni3648
@ninezyuni3648 3 жыл бұрын
මගෙත්
@mhansi6054
@mhansi6054 3 жыл бұрын
Mageth ehemai.my best friend.
@ThanushiNWijesundara
@ThanushiNWijesundara 2 жыл бұрын
Mageth hodama yaluwa amma.
@roshanimannan7885
@roshanimannan7885 2 жыл бұрын
එක නම් සියට සියක් ඇත්ත 😔😔😥😥
@user-ix3gr7hm1q
@user-ix3gr7hm1q 2 жыл бұрын
අම්මා කියන්නේ මහමෙරක් ඒ ආදරෙය නැති වුනත් මගේ හදවතේ මගේ අම්මා ඉන්නවා ❤️🌏😇
@ravindurajakaruna8331
@ravindurajakaruna8331 7 жыл бұрын
සතුටින් ඉතිරි.. සෙනෙහේ මිහිරී.. අහසේ හිරුසේ අම්මා නිවසේ.. සුව සැදූ.. හිරු සදු අප හැම ලං කෙරූ.. සෙනෙහේ අම්මාගේ.. රැහනින් සිදිලා ඇකයෙන් මිදිලා මවුගෙන් බෙදිලා නභිනික්මන් කලත් නොපෙනෙනා ආදරේ පවුරකින් බදිලා සෙනෙහෙ අම්මාගේ... සිතගී හදුනා හරි දේ පෙන්වා වරදින් මුදවා ඔවදන් දුන්නා නොපෙනනා ආදරේ පවුරකින් බැදිලා සෙනෙහෙ අම්මාගේ... සතුටින් ඉතිරි..
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 2 жыл бұрын
Bedila newe midila
@indrathilake5765
@indrathilake5765 2 жыл бұрын
❤️
@PrasannaSilva-xf4fl
@PrasannaSilva-xf4fl 9 ай бұрын
2024 අහන අය කෝ 💓🎧🔥👇
@lahirufonseka1791
@lahirufonseka1791 3 ай бұрын
Hi
@rmnchathurangani8950
@rmnchathurangani8950 24 күн бұрын
🙋‍♀️
@tgpkpolgolla9319
@tgpkpolgolla9319 16 күн бұрын
🙋
@pubuduudugama
@pubuduudugama 2 жыл бұрын
මගේ අම්මා තමයි මේ ලොකේ ඉන්න හොදම අම්ම..❤️
@niharanimnadi7898
@niharanimnadi7898 2 жыл бұрын
❤️
@DeshanRamanayaka
@DeshanRamanayaka 4 жыл бұрын
තාමත් අහනවා බලනවා😍
@shanigamage34
@shanigamage34 2 жыл бұрын
අවුරුදු ගාණක් ගියත් අදටත් මේ සිංදුව අහද්දි දැනෙන්නෙ එදා මුලින්ම දැනුණු හැඟීමමයි. ඒ තනු, සංගීතය, ගායනය ඒක වෙනමම ඇබ්බැහි වීමක්.
@liyoni3421
@liyoni3421 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
ඔබ සිතන ආකාරය අනුව ඔබේ මොළයේ ස්වභාවය ස්ත්‍රීද පුරුෂද. සරල පරීක්ෂණයකින්. වීඩියෝව නරඹන්න එකතුවෙන්න 💙😌
@maheshikamadubhashini8532
@maheshikamadubhashini8532 4 жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි සියලු අම්මාවරුන්ට මෙම ගීතය උපහාරයක්ම වෙිවා😥😥😥😥😥😍😍😍😍😍
@chayanividurangi7953
@chayanividurangi7953 3 жыл бұрын
😚😙😢😊
@niharanimnadi7898
@niharanimnadi7898 2 жыл бұрын
❤️
@Motivationalexpo99
@Motivationalexpo99 Жыл бұрын
අම්මා ගැන වචන වලින් නිම කරන්න. බෑ ❤🌍 My Favourite Person 💗
@Mas__0126
@Mas__0126 2 жыл бұрын
අනිත් අය හැමදේම අම්මලගෙන් හංගලා යාළුවන්ට කිය කිය අඬද්දි වැලපෙද්දි... මම හැමවෙලේම හැමදේටම හොයන් දිව්වෙ අම්මව.... අම්මා තමා මේ ලෝකෙ මට ඉන්න එකම විශ්වාසවන්ත මිතුරිය.... ❤
@suddi7293
@suddi7293 2 жыл бұрын
මෙලව ඇති සුන්දරම වටිනම වස්තුව ඇයයි...❤️ ලස්සන වචන හදවතටම දැනෙනවා...🤗 සියලු මව් වරුන්ට දිර්ඝායු වෙවා...🙏
@sandaru0813
@sandaru0813 2 жыл бұрын
2022ත් අහනවා.. කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන් නැති song එකක්.. දුක හිතුනු හැම වෙලේම අහන song එකක්.. මව් සෙනෙහස තරම් වටින දෙයක් ලෝකෙ තවත් නැහැ.❤️
@harshakachaminda9297
@harshakachaminda9297 2 жыл бұрын
කසුන් කල්හාරගේ හඩ අමෟතය වගේ ❤❤🔥
@දේවහූව
@දේවහූව 2 жыл бұрын
අම්මාවරුනේ`...🥺❤️ හැමදාමත් දරා ගත හැකි ලෝකේ එකම කාන්තාව ඔබයි අම්මෙ... ඔබලා මතු බුදු බව පත්න බවත් කියන්න දෙයක් ද අම්මාවරුනේ`....❤️ මගේ අම්ම වගේම සියලු අම්මාවරුන්ට තුනුරුවන් සරණයි...🥰
@VIEW-zf1lx
@VIEW-zf1lx 4 жыл бұрын
අවුරුදු 05 ක්ම ගිහින් අද ඊයේ ඇහුව වගේ තාම ආදරෙයි අම්මේ
@BanchiLahiru123
@BanchiLahiru123 5 жыл бұрын
සංවේදී හිතක් දුන්නට අම්මට පිං අම්මේ ඔයා ලග හිටියනම් අද
@apsarademel7980
@apsarademel7980 3 жыл бұрын
Oyage Amma laga nadda mage ammath mage laga naa
@BanchiLahiru123
@BanchiLahiru123 3 жыл бұрын
@@apsarademel7980 ඔව් අම්ම නැති වෙලා අව් 8ක් වෙනවා
@apsarademel7980
@apsarademel7980 3 жыл бұрын
@@BanchiLahiru123 ehemada mage ammath gihilla thama Masa 4 i
@haritharaveen1781
@haritharaveen1781 3 жыл бұрын
Ane naaa oh my gord oya pau ane
@haritharaveen1781
@haritharaveen1781 3 жыл бұрын
😥😥😥😥😥
@navoda.dananjani3074
@navoda.dananjani3074 2 жыл бұрын
මගේ අම්මා මතු බුදුවේවා!!! ලෝකේ සියලු ම අම්මාවරුන්ට ද ආශීර්වාදයක්‌ ම වේවා!!! 🥰🥰😘
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage 5 жыл бұрын
මුළු වීඩියෝ එකෙන්ම මන් කැමතිම අන්තිමට කදුළු පිහිදන ෂොට් එකට... සුපිරිම..
@chamalabeygunawardana5178
@chamalabeygunawardana5178 3 жыл бұрын
පරම්පරා තුනක බැඳීම 😍
@differentsee9314
@differentsee9314 5 жыл бұрын
යකෝ මේවගේ ලස්සන සින්දුවකටත් අන්ලයික් කරන වල්හැත්තක් ඉන්නවනේ... 😥😥😥😥😥😥😥😥😥
@නිසදැස-හ3ට
@නිසදැස-හ3ට 4 жыл бұрын
Aththa ආ
@nadunhansa9397
@nadunhansa9397 3 жыл бұрын
Siraawatama
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
මල් පොන්න සින්දුවලට කැමති උන් තමා ෂුවර් එකටම.😡
@achilles1541
@achilles1541 3 жыл бұрын
හුත්තෝ සින්දුවේ අන්ලයික් ගැන හොයන්නේ නැතුව සින්දුව අහපන් . හැම සින්දුවකම එක පොන්නයෙක් අනිවාර්යෙන් අඩනවා අනේ අන්ලයික් කරලා කියල.
@yash3466
@yash3466 3 жыл бұрын
අවජාතකයො
@DulminaSajitha
@DulminaSajitha 3 жыл бұрын
2021 අහන අය ? ✌🍃🤪
@haritharaveen1781
@haritharaveen1781 3 жыл бұрын
😁😁😁Api
@haritharaveen1781
@haritharaveen1781 3 жыл бұрын
Mn kalin ahala thiyenewa hodade
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
👍කැමතිම ගීතයක්
@lochanas.s.1407
@lochanas.s.1407 3 жыл бұрын
🥰
@thejanarathnayake8818
@thejanarathnayake8818 3 жыл бұрын
කසුන්,උමාරියා, ශිහාන් - කැමතිම තුන්දෙනක් එකම සින්දුවක. ලස්සනම සින්දුවක්. Best collab ever🙏 👍
@buddikavishwa1732
@buddikavishwa1732 4 жыл бұрын
ජය 🇱🇰 හදවතින්ම සතුටුයි ❤❤❤💋 සියළුම අම්මාවරුන්ට උපහාරයක්ම වේවා ! මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා !
@kavindhagihan1508
@kavindhagihan1508 3 жыл бұрын
2021 ත් අහනවා .. ❤️❤️ අම්මාට ගොඩාක් ආදරෙයි ❤️🥰
@venumi6647
@venumi6647 6 ай бұрын
One of my favorite song🥺❤️ සෙනෙහේ අම්මාගේ..
@sandunithanujagunadasa1198
@sandunithanujagunadasa1198 3 жыл бұрын
මං ගොඩක් ආස video එකක්.කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ .😍😍😍😍😍😍😍😍
@Gihabro
@Gihabro 2 жыл бұрын
Shihan ❤️ ඒ voice එක 😔
@wudikadilrukshi3842
@wudikadilrukshi3842 3 жыл бұрын
අනේ හරිම වටින හිතට වඩින ගීතයක්;😘
@chukkigirl
@chukkigirl Жыл бұрын
2023/01/01 ❤️🥺අම්මා... ඇහුවට එපාවෙන්නෙ නැති සිංදුවක්.🥺❤️
@jesusmylord7204
@jesusmylord7204 3 жыл бұрын
මගෙ අම්මා මතු බුදු වේවා...🙏🙏🙏
@darshananilanka6748
@darshananilanka6748 9 ай бұрын
2024 අහන අය කෝ?👌
@thushibro7566
@thushibro7566 7 ай бұрын
@sethmirashinika1229
@sethmirashinika1229 3 жыл бұрын
හදවතට දැනෙන වෙනස්ම විදියේ මිහිරි ගීතයක් මවකගේ සහ දුවකගේ ඒ ආදරනීය බැදීම හිතා ගන්නවත් බෑ ඒ බැදීම කොච්චර ශක්තිමත්ද කියලා ඒ ආදරනීය බැදීමට තවත් අලුත් පිටුවක් පෙරලමින් හදවතේ ඇති ඒ ආදරය ,සෙනෙහස වචන වෙලට පෙරලමින් සන්ගීතය මුසු කල සෑදූ මෙවැනි නිර්මාණ නුදුරු අනාගතයේ දීත් කරන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 👍❤️❤️
@dhanushkasandaruwan8850
@dhanushkasandaruwan8850 9 жыл бұрын
සතුටින් ඉතිරි.. සෙනෙහේ මිහිරී.. අහසේ හිරුසේ අම්මා නිවසේ.. සුව සැදූ.. හිරු සදු අප හැම ලං කෙරූ.. සෙනෙහේ අම්මාගේ..
@ameeshaeshani5296
@ameeshaeshani5296 3 жыл бұрын
Shihan ayya ge voice එක 😁👍💓
@chathurachandana6724
@chathurachandana6724 3 жыл бұрын
Kassage voice ekanam pissuwak 😍😍😍
@yalinnethmira
@yalinnethmira Жыл бұрын
ආදරණීය රසයක් තියෙන අම්මා ගැන ලියවිච්ච ලස්සනම ගීතයක්... ❤️❤️❤️
@sachilahansana9581
@sachilahansana9581 3 жыл бұрын
ඉතාමත් විශිෂ්ට ගීතයක්
@inokachathurani3753
@inokachathurani3753 3 жыл бұрын
මට නම් අම්මලා දෙන්නෙක් ඉන්නවා ඒ තමයි මාව මේ ලෝකෙට ගෙනාපු අම්මා ඒ දේව මෑණියන් . අනිත් අම්මා මාව බිහිකරපු අම්ම ඒ දෙන්නටම මම ගොඩක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි
@milansheranga7918
@milansheranga7918 2 жыл бұрын
Me tooo golden words tikak
@nayomiharshika7665
@nayomiharshika7665 Жыл бұрын
අම්මා ගීතය ගායනා කරන සියලු දෙනාට හදවතින්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@akilamalshani8344
@akilamalshani8344 2 жыл бұрын
ලොකෙ සිටින පරාර්ථකාමී චරිතය අම්මා.💖💖💖🥺
@sachinimadushika7426
@sachinimadushika7426 2 жыл бұрын
ආදරෙයි අම්මෙ....මගේ හොදම යහළුවා...මගේ ප්‍රථම හාදුව....ප්‍රථම උනුහුම....ප්‍රථම ආදරය.....මං නිසා මුලින්ම ඇසට කඳුළක් ආවෙ මගේ අම්මගෙන්...මං ඉපදුණු දවසේ❤❤ ආදරෙයි අම්මට හැමදාමත් 💎 🌎
@nathalicathumekala7293
@nathalicathumekala7293 2 жыл бұрын
අම්මගේ ආශිර්වාදය තමයි මගේ හැම සතුටකටම හේතුව .අපි ඉන්නේ යාලුවො වගේ.මගේ අම්මා වගේ හැම අම්මා කෙනෙක්ටම දීර්ගායුශ ලැබේවා 🙏🙏
@kavindiannakkarage7353
@kavindiannakkarage7353 Ай бұрын
Mata sahodariyak sahodarek nathath as walata kadulu enwa hithata dadena lassana sinduwakk❤❤
@nirangapramodya
@nirangapramodya 5 жыл бұрын
Kasun's voice heart touching
@GimahaniAnuththara
@GimahaniAnuththara 7 ай бұрын
මගේ අම්මා මගේ ආයුශත් අරන් ජීවත් වේවා උපදින හැම ආත්මෙම මගේ අම්මා වෙල් ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️❤️❤️
@imadasmone8915
@imadasmone8915 8 жыл бұрын
One of the best songs I've listened to recently... great work guys... Meaningful, soothing and feeling humble infront of my mom..l
@buddikajayamini3111
@buddikajayamini3111 2 жыл бұрын
මට මගේ අම්මව කොච්චර වටිනවද කියලා වචන වලින් කියන්න එයා තමා මගේ හැමදේම, මගේ හිත රිදිච්ච හැම වෙලාවෙම එයා මට භාවනාවක් , ඒත් දැන් එයා මගේ ලග නෑ, උප උපන් ජාතිත් මගේ රත්තරං අම්මාගෙම වෙලා ඉපදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නෙ,
@dananjayabandara307
@dananjayabandara307 3 жыл бұрын
ඒ කාළේ ඉදන්ම අහන සිංදුක් 😊❤
@sachinikaushalya5650
@sachinikaushalya5650 4 жыл бұрын
නොපෙනෙනා ආදරේ පව්රකින් බැදිලා සෙනෙහේ අම්මාගේ...
@ShihanMihirangaFanClub
@ShihanMihirangaFanClub 3 жыл бұрын
ශිහාන් මිහිරංග ❤️ කසුන් කල්හාර ❤️ නිරෝශා විරාජිනි ❤️ උමාරියා සිංහවංශ ❤️ Love U All 😘
@SanduniNethmini-xn2oj
@SanduniNethmini-xn2oj 6 ай бұрын
අවුරුදු 14, 15 ,16 යද්දි අම්මගේ අගේ වැඩිය තේරෙන්නේ නෑ. ඒත් අපි 18.19 වගේ සමාජ ගත වෙන වයස එද්දි තමයි තේරෙන්නේ අම්ම කියපු දේවල් හරි නේද කියලා. අම්මා තරම් වටින ආදරයක් යාළුකමක් කවදාවත් හම්බෙන්නේ නෑ. ❤❤❤❤
@sinethlakshan632
@sinethlakshan632 4 жыл бұрын
ඇස් අගට කදුලක් එනව අහන හැම වෙලාවට ම. 💕💕💕
@shyamaliesathapaththu7191
@shyamaliesathapaththu7191 9 жыл бұрын
අහසේ හිරැසේ අමිමා නිවසේ!!!!!!!
@pearlijjajeyarajah
@pearlijjajeyarajah 3 жыл бұрын
It’s Been 5 years ❤️ the best music video of all time- proud to be a part of this work 🎈🌞😊
@shehandananjaya8497
@shehandananjaya8497 2 жыл бұрын
අම්මා ❤️❤️❤️❤️❤️❤️ ලෝකේ තියෙන ලස්සනම වචනය . තාත්තා ❤️❤️❤️❤️❤️❤️ ලෝකේ තියෙන වටිනම ශක්තිය 🙏🙏🙏
@asankameege8269
@asankameege8269 2 жыл бұрын
Ggggvo
@asankameege8269
@asankameege8269 2 жыл бұрын
Happy for coffee dxvvv
@charithnimantha
@charithnimantha Жыл бұрын
ඇඟේ හිරිගඩු පිපෙනවා මචං මේක අහද්දි❤️❤️❤️🥺
@p.weerasekara2248
@p.weerasekara2248 2 жыл бұрын
කියන්න වචන නෑ.. කවදාවත් පරණ වෙන්නේ නැති හදවතට ම දැනෙන සින්දුවක්. 😍ආදරෙයි මගෙ අම්මේ. ඔයාගෙ තැනට එන්න වෙන කව්රුත් නෑ🥺❤️.... කොයිතරම් වයසට ගියත් අම්මේ මං තාමත් අම්මගෙ චූටි දූ 💓
@kumarikumari2709
@kumarikumari2709 4 жыл бұрын
සෙනේහේ අම්මාගේ ගොඩක් ලස්සන සින්දුවක්
@ausyus9971
@ausyus9971 4 жыл бұрын
කසුන් කල්හාරගේ වොයිස් එක පිස්සු❤️
@pamudithamadubhasha3854
@pamudithamadubhasha3854 2 жыл бұрын
Nirosha virajini's voice is super.....😘😘😘😘
@senithaamarasekara7452
@senithaamarasekara7452 2 жыл бұрын
Sina Senna Mata
@senithaamarasekara7452
@senithaamarasekara7452 2 жыл бұрын
Jodha Akbar
@senithaamarasekara7452
@senithaamarasekara7452 2 жыл бұрын
Sara sandata sangi
@senithaamarasekara7452
@senithaamarasekara7452 2 жыл бұрын
Madhura yame
@senithaamarasekara7452
@senithaamarasekara7452 2 жыл бұрын
Kiri Kodu Hithata
@oshadhidiwyanjali1728
@oshadhidiwyanjali1728 3 жыл бұрын
මේ වෙනකම් ඔයාට මගේ අතින් ඔයාගෙ හිත රිදුනනම් අම්මෙ.. මට සමාවෙන්න පන.ආය කවමදාවත් ඔයාගෙ හිත රිද්දන්න හිතන්නෙවත් නෑ.
@user-muthumali
@user-muthumali 2 жыл бұрын
අදත් අහනවා එදා වගේම අදත් ඇඩෙන වා 🥺🙏😍
@shamalifernando8727
@shamalifernando8727 5 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏😍
@krangani7487
@krangani7487 Жыл бұрын
කියන්න දුකයි දැන් කාලේ නම් අම්මයි තාත්තයි ගැන කියවෙන සිංදු හදන්නෙම නෑහදන්නෙම ගොන් මල් සිංදු🤧...ඒත් අපි පුංචි කාලයේ අහපු මේ වගේ අම්මා තාත්තා ගැන කියන සිංදු අපේ හිතේ හැමදාමත් රැදිලා තියෙනවා 😢❤...
@UdithaSurangi-ii5lx
@UdithaSurangi-ii5lx 8 ай бұрын
අම්මා ....❤ මගේ ලෝකේ මට පාඩම් ගොඩක් කියලා දුන්නා මගේ අම්මා❤
@ඉමංකප්රසාද්
@ඉමංකප්රසාද් 3 жыл бұрын
හිතේ ආසම ජිවිතේ මේක.....අම්මා...😭😢😭😭😢😭😢😭😢😢😭😢😢😭😭😭😭😭😭😭
@s.dissanayake6640
@s.dissanayake6640 Жыл бұрын
මේ song එක ලස්සන වෙන එක අහන්නත් දෙයක්ද කියන ගායකයො නියමයිනෙ ඔක්කොම දක්ශයො 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@niharanimnadi7898
@niharanimnadi7898 2 жыл бұрын
අම්මයි තාත්තයි මගෙ පන❤️🥺එයාලා වෙනුවෙන් හැමදෙයක්ම කරනව මම එ දෙන්නව හැම සැප සම්පතක්ම දෙනව ලෝකයේ තියෙන😘අඩුවක් නොකර ඒ නය ගෙවන්න කවදාවත් බැහැ❤️මට 🙏මගෙ අයුශත් අරගෙන මගේ අම්මයි තාත්තයි ජීවත් වෙන්න ඕන🥺🙏❤️
@dwayne1180
@dwayne1180 Жыл бұрын
Supiri marama sensitive song eka voices tikak niyamata match wela theyenna wa❤🎉😢😮
@lakdhinisuvinimal8123
@lakdhinisuvinimal8123 2 жыл бұрын
ශිහාන් මැණික ලස්සනට kiyanawa❤️
@chandanapradeep7900
@chandanapradeep7900 Жыл бұрын
මේ සිංදුව ඇහුවේ නැත්නම් වැඩක් නැ .ආත්මයට දැනෙනවා මේ වචන 🙏
@akshilanethmini2587
@akshilanethmini2587 7 жыл бұрын
man mage raththaran ammata godaaaaaak adarei....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@achilles1541
@achilles1541 3 жыл бұрын
Great composition !
@naishaamay9072
@naishaamay9072 6 жыл бұрын
Such a lovely song
@lasanthipriyankarage5780
@lasanthipriyankarage5780 4 жыл бұрын
සෙනෙහෙ අම්මාගේ.........👪👪👪❤❤❤
@ridmisiriwardana2873
@ridmisiriwardana2873 2 жыл бұрын
අම්මෙ මං ඔයාට ගොඩක් ආදරෙයි..මගෙ මුලු ලෝකෙම ඔයයි තාත්තයි .❤❤❤
@subanisilva9614
@subanisilva9614 3 жыл бұрын
අපි 2021 අහන්නෙ,❤❤
@SamsungTAB-of7sc
@SamsungTAB-of7sc 3 жыл бұрын
මම අාදරෙයි මගෙ අමිමට 😍😍😍😍😍😘😘😘😘
@M.Perera
@M.Perera 6 ай бұрын
සුපිරි සින්දුවක්. අම්මා තාක්තාගෙ සදා ආදරය ගැන ලිව්ව සින්දු මදි. තව ලියන්න කියලා ඉල්ලනවා.
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 жыл бұрын
සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී අහසේ හිරු සේ අම්මා නිවසේ සුව සැදූ හිරු සඳු අප හැම ළංකෙරූ සෙහෙහේ අම්මාගේ... රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා ම්ව්ගෙන් බෙදිලා නාභිනික්මන් කළත් නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා සෙනෙහේ අම්මාගේ... සිතැඟි හඳුනා හරි දේ පෙන්වා වරදින් මුදවා ඔවදන් දුන්නා නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා සෙනෙහේ අම්මාගේ... Listen on Apple Music - bit.ly/AppleMusic-SeneheAmmage Spotify - bit.ly/Spotify-SeneheAmmage Gaana - bit.ly/Gaana-SeneheAmmage Saavn - bit.ly/Saavn-SeneheAmmage Deezer - bit.ly/Deezer-SeneheAmmage Hungama - bit.ly/Hungama-SeneheAmmage Dial codes to activate the Ring-Back-Tone Dialog - 8751810493 | 8751810340 Mobitel - 74719559 Hutch - 369509019 Airtel - 8881409207
@Amasha.349
@Amasha.349 5 жыл бұрын
Maawath subscribe karanna yalwane math oyalata udau karannam budusaranai godak adarei oyalata
@mobilemaster5609
@mobilemaster5609 4 жыл бұрын
M Entertainments 😘
@sayunijay4742
@sayunijay4742 3 жыл бұрын
still listening ..love this song sooooo much
@nimeshachathu1191
@nimeshachathu1191 Жыл бұрын
ආදරේයි අම්මේ...❤️🥺බුදු වේවා අම්මා🙏
@musicAMBALAMA
@musicAMBALAMA Жыл бұрын
අම්මේ ම්න් මෙහෙම කියන්න ද ? ඔයා මගේ මුලු ලෝකෙම අම්මේ ..❤️🙂😘🌎 Perfect song feel it....🤗😍
@pandulasadakelum5891
@pandulasadakelum5891 2 жыл бұрын
මවුවරුන්ට උප හර යක්ම වේව!!!❤️❤️❤️
@warunapriyantha6630
@warunapriyantha6630 Жыл бұрын
Marama lassanayii me sinduwa ❤❤❤❤
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
ලෝකවාසී සියළුම අම්මාවරුන් හා පියවරුන් හට තෙරුවන් සරණයි!!!🙏🙏🙏දෙවි රැකවරණයි!!!🙏🙏🙏❤
@jayaminiyashodakarunarathn6048
@jayaminiyashodakarunarathn6048 Жыл бұрын
මගෙ අම්ම මතු බුදු වෙවා....❤❤❤❤❤
@nadunipabasara5704
@nadunipabasara5704 3 жыл бұрын
mt amma kenek hitiyt e amma mge athm amma nemei. e hama deykma iwasagen thmi mm inne . e ammagen mt kisima adaryk na. mm prarthna krnw labana athmewath mm mgema amma laga ipadenna kiyl. me sinduwa balala mm godak aduwa....
@rishirathnayaka
@rishirathnayaka 10 ай бұрын
My queen ❤🥺👑 my mother 🥺❤️ අම්මා ඔයාගේ චුටි දුව හැමදාමත් ආදරෙයි මගේ අම්මේ❤️🥺🌎🫀
Flashback musical show live Romania 2024 | Romanian bro |
6:04
Romanian Bro 🇷🇴
Рет қаралды 646
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
relax
1:01:46
SL Minu
Рет қаралды 699 М.
"Amma" (Sinhala)- Theekshana Anuradha Feat Raj
4:50
Raj Thillaiyampalam
Рет қаралды 262 М.
Kanchana Anuradhi - AMMA WAGE ( අම්මා වගේ )
5:32
Kanchana Anuradhi
Рет қаралды 768 М.
මහමායාවරුනේ - Lyrics
3:38
Beatdropmusic
Рет қаралды 4,8 МЛН
Adara Puthe - Theekshana Anuradha (Official Video)
3:46
SGM Tunes
Рет қаралды 2,1 МЛН