No video

Sengawila Alu Yatin - Sunil Edirisinghe

  Рет қаралды 3,469

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / sunilediris. . #suniledirisinghe
සැඟවිලා අලු යටින් පුළිඟු සේ මතුවෙන්න
බුර බුරා හද දවන කාන්තාරයෙ කුසුම
නික්මෙන්න පෙරාතුව කියා දුන් ජීවිතය
මතක ගොන්නක් කළා ඔබ මගේ හද ගැස්ම
තනා රන් කූඩුවක් එක්ව යන්නට දුරක්
සතුට රඳවන්න එහි ඉහිලුවා මහ බරක්
දෛවයේ සරදමින් ඔබ කලින් මියැදුනත්
ඔබම පමණක් නොවෙයි මියගිහින් මගෙ හිතත්
විඩාබර නෙතු අගට කඳුළු බිඳු නැඟෙනවා
ඔබ ඉන්න තැන සොයා මට එන්න හිතෙනවා
නිදහසේ ඉගිලෙන්න ඉඩ හසර සොයනවා
අපි හැදුව කූඩුවේ දරුවො ඉකි බිඳිනවා
කැදැල්ලේ විසිරිලා ඔබෙ සුවඳ තියෙනවා
සුසුමකට ළං වෙලා දුන් සෙනෙහෙ දැනෙනවා
තනිකමේ පාලුවේ අඳුර හද දවනවා
ඔබ ඉන්න තැන සොයා මට එන්න හිතෙනවා

Пікірлер: 31
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
වල්පල් හරසුන් දේවල්වලට වැටෙන මිලියන ගාණක නැරබුම්, මෙවැනි විශිෂ්ඨ නිර්මාණ වලට නොලැබෙන එක ජාතියේම අවාසනාවක්...!!!
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 Жыл бұрын
ඔබ හරි ඇත්තටම ලස්සනම ලස්සන නිර්මාණයක් මෙක සමාජය වෙනස් වෙලා එකයි දුක
@indhu358
@indhu358 Жыл бұрын
අනිවාර්යයෙන්ම ....
@Paris-lve
@Paris-lve Жыл бұрын
We don’t not like Sri Lankan politics But We love ❤Sri Lankan music 🎼 🇫🇷❤️🇱🇰
@indhu358
@indhu358 Жыл бұрын
ඔබ පමණක් නොවේ මිය ගිහින් මගෙ හිතත්....🎵🎵🎵
@user-xk8qv1kn1z
@user-xk8qv1kn1z Ай бұрын
😢😢
@UGamagePhotography
@UGamagePhotography Жыл бұрын
ලස්සන සිංදුවක්. සුබ පැතුම් ! කැනඩාවෙ විනිපෙග් නගරයෙන් 🇨🇦🇱🇰
@anandaweerakoon4323
@anandaweerakoon4323 3 ай бұрын
ලස්සන ගීතය..වචන ඉස්සර, හදවතට වඩා අද දැනෙන වා...❤😊
@lily_ofthevalley
@lily_ofthevalley Жыл бұрын
හදවතට දැනෙන ගීතයක්
@phnuwan4785
@phnuwan4785 Жыл бұрын
තෙරුවන් සරණයි
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
දුක හිතුනා, .........,..........
@maheshkumara406
@maheshkumara406 Жыл бұрын
කැදැල්ලේ විසිරිලා ඔබෙ සුවඳ තියෙනවා සුසුමකට ළං වෙලා දුන් සෙනෙහෙ දැනෙනවා තනිකමේ පාලුවේ අඳුර හද දවනවා ඔබ ඉන්න තැන සොයා මට එන්න හිතෙනවා😪
@tripled1600
@tripled1600 10 ай бұрын
Lyrics... සැඟවිලා අළු යටින් පුළිඟු සේ මතු වෙන්න බුර බුරා හද දවන කාන්තාරයෙ කුසුම නික්මෙන්න පෙරාතුව කියා දුන් ජීවිතය මතක ගොන්නක් කලා ඔබ මගේ හද ගැස්ම ..... තනා රන් කූඩුවක් එක්ව යන්නට දුරක් සතුට රඳවන්න එහි ඉහිලුවා මහ බරක් දෛවයේ සරදමින් ඔබ කලින් මියැදුනත් ඔබම පමණක් නොව මිය ගිහින් මගෙ හිතත් විඩා බර නෙතු අගට කඳුලු බිඳු රැගෙනවා ඔබ ඉන්න තැන සොයා මට එන්න හිතෙනවා නිදහසේ ඉගිලෙන්න ඉඩහසර සොයනවා අපි හැදුව කුඩුවේ දරුවො ඉකිබිඳිනවා කැදැල්ලේ විසිරිලා ඔබෙ සුවඳ තියනවා සුසුමකට ලංවෙලා දුන් සෙනෙහෙ දැනෙනවා තනිකමේ පාලුවේ අඳුර හද දවනවා ඔබ ඉන්න තැන සොයා.. මට එන්න හිතෙනවා......
@outline4109
@outline4109 Жыл бұрын
සුපිෂ්පිත වන මලක් අවර පර නොයන්නට වගකීමක් සැලකීම වන සුපිෂ්පිතයට පර වූ පසු හෙළන කඳුලු නැත කිසි වැඩක්😢😍😢
@pushpakumaraadikari
@pushpakumaraadikari Жыл бұрын
GREAT ❤❤❤❤
@thisaruvlog472
@thisaruvlog472 Жыл бұрын
හිත නිවන තවත් එක් සින්දුවක් 💖💖💖
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
හරිම මිහිරියි🎧🎵🎶☺️❤️🙏
@anuraathapattu3127
@anuraathapattu3127 Жыл бұрын
හරිම ලස්සනයි 💐 තෙරුවන්සරණයි 🙏
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 Жыл бұрын
ලස්සනයි
@TharangiEdirisinghe.-27
@TharangiEdirisinghe.-27 Жыл бұрын
💕💕💕💕💕💕
@user-xk8qv1kn1z
@user-xk8qv1kn1z 10 күн бұрын
❤❤❤❤❤❤❤
@DARK--NIGHT...
@DARK--NIGHT... Жыл бұрын
♥️🖤
@nilanthimadhumali560
@nilanthimadhumali560 Жыл бұрын
❤❤
@rahulsahan6412
@rahulsahan6412 Жыл бұрын
❤❤🧡🧡💛💛💛💚💚
@lakminiweerasekara9088
@lakminiweerasekara9088 Жыл бұрын
💐
@wasdesilva
@wasdesilva Жыл бұрын
😢😢😢😢😢😢❤❤❤❤
@amarakanthaweerakkody8630
@amarakanthaweerakkody8630 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f Жыл бұрын
🙂🙂🙂🙏🙏🙏
@mahindakirinda435
@mahindakirinda435 Жыл бұрын
@avidilshan3143
@avidilshan3143 Жыл бұрын
පුදුම ලස්සනයි ..
@dishankodagoda9487
@dishankodagoda9487 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
Sunil and Sanka Edirisinghe
8:49
Sunil Edirisinghe
Рет қаралды 23 М.
Gnana Vibhooshitha - Sunil Edirisinghe
4:18
Sunil Edirisinghe
Рет қаралды 4,7 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 39 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 157 М.
Me Tharam Siyumelida Kalugal
4:01
Sunil Edirisinghe
Рет қаралды 801 М.
Ammala Henduwa  අම්මලා හැඬුවා  - Sunil Edirisinghe
4:14
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 39 МЛН