Sunil Santha _ සුනිල් සාන්ත _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana

  Рет қаралды 161,130

සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana

සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana

Күн бұрын

සුභාවිත ගීතයේ සොඳුරු රස භාව සොයා යන සහුර්දයන්ගේ නවාතැන...
සුනිල් සාන්ත හොඳම ගීත එකතුව

Пікірлер: 159
@anuradhakasthuri5013
@anuradhakasthuri5013 2 жыл бұрын
මේ ගිත ඇහෙනකොට ලමා කාලෙට යනවා . ඉස්සර අපි ඉස්කෝලේ යන්න ලෑස්තියි වෙනකොට උදේට ඇහෙන්නේ රේඩියෝ වල මේ ගීත දැන් දරුවන්ට මේ වැනි අර්ටවත් ගීත ඇසෙන්නට නැති එක හරි ම දුකයි..
@dilshanperera9784
@dilshanperera9784 9 ай бұрын
@dilshanperera9784
@dilshanperera9784 9 ай бұрын
Aththa...Dan theyenne maha rasthiyadu songs,,,,new Generation,,, don't know they sing & say what else. 😂All depending on our bloody Governments(after1977)-..must rule & guide our culture..❤
@sujithrishan9352
@sujithrishan9352 7 ай бұрын
Sethata Puduma Probodayk Dananwa Me Getha Ahna Kota
@sujathakumari7250
@sujathakumari7250 6 ай бұрын
❤❤❤❤❤​@@dilshanperera9784
@slcitizen9562
@slcitizen9562 4 ай бұрын
Mama dan awurudu 59 pahuwela...hitha podi kaleta yanawa..
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ඉපදුනු අපහට ලක් පොලොවේ සුරු විරුකම් උපතින් හිමිවේ. ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ දේශයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක වෙන්න මා දයාබර ලංකා පුතනුවනි, දියණියනි.
@manoharathilakarathna4597
@manoharathilakarathna4597 Жыл бұрын
පොඩි කාලයෙ ඉස්කොලෙ යන්න ලෑස්ති වෙනකොට ගුවන් විඩුලියෙ අසුන ගීත ලස්සනයි
@RavindraSaman-t5b
@RavindraSaman-t5b 5 күн бұрын
Q
@cristinacristina6542
@cristinacristina6542 4 жыл бұрын
අද මේ වගේ ගීත අහන්නත් නැහැ....පැරණි උනත් ගීතවල තියණ රසය කියන්න වචන නැහැ...
@nihalperera9978
@nihalperera9978 4 жыл бұрын
@Daya Wimalasuriya Very true.
@nandanifonseka8133
@nandanifonseka8133 3 жыл бұрын
They
@samanpanapura1176
@samanpanapura1176 3 жыл бұрын
💯❤💫
@rapidcreation3999
@rapidcreation3999 3 жыл бұрын
Good
@shiromawijekoon1057
@shiromawijekoon1057 10 ай бұрын
sampoorna eththa 👍👍👍
@malapallekay1352
@malapallekay1352 3 жыл бұрын
කවදටත් ජීවයක් දෙන ගීත එකතුවක්. මගේ ජීවිතයේ මුලින් ම මා තොලග තිබූ ගීත. පන්නිපිටියේ දම්පල් පියස යට මා ගැයූ ගීත. සංගීතය උගත් ගීත. ජීවිතේ තියෙන තුරු මතකයෙන් මැකෙන්නැති මකන්නත් බැරි ගීත.- මාලපල්ලේ කුමුදු අමරසිංහ කවියා
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
ඔබට දිගාසිරි .ඔබ සේම මමත් මේ සියලු ගීතවලට මහත්සේ ප්‍රිය කරමි. මගේ දෙමාපියන් මේ ගීතවල මිහිරියාව මා කුඩාඅවදියේම මට කියාදුන්නා .මෙහෙමවත් මේ මුල් ගීත අසන්න ලබීම සතුටක්.ඔබගේ කලා කටයුතුවලට සුබපතමි
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
මෙවැන් ගීත අහන්ඩ ලැබුවාට බොහොම පින්.මොන තරම් අර්තවත් ද.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
🌺🌺🌺
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 9 ай бұрын
ඉතාමත් ලස්සනයි ! සුනිල් ශාන්ත මහතානනි ! ඔබ ලක්මවට ඉතාමත් අනර්ග ගී රාශීයක් දායාදකර දුන්නෙ අපගෙ පෙරපිනකට ඔබතුමාට නිවන්සුව!
@pradeepwickramage9193
@pradeepwickramage9193 2 жыл бұрын
මම ගොඩාක් ගරුකරන සොඳුරු කලා කරුවෙක් තමයි සුනිල් ශාන්ත මහත්මෙයා.හරිම ලස්සනයි මේ ගීත
@subashiniupekka9943
@subashiniupekka9943 Жыл бұрын
ඉස්සර හැමදාම උදේ ඉස්කෝලෙට යද්දී අහෙන්න මේවා ... ❤️
@නන්දනිමැහුම්කලාව
@නන්දනිමැහුම්කලාව 8 ай бұрын
තාම මේ සිංදු තරම් කනට ම්හිරි සිංදු නැත ❤ හොදින් දැනෙන සිංදු ලෙඩ රොගියෙක් උනත් සුව පත් වෙනවා
@somasiriherath8793
@somasiriherath8793 Жыл бұрын
ඔබ තුමලා හදපු රටට දැ අත් වී ඉරනම මතක් වෙන විට ඇඩෙනවා
@タラ-b5d
@タラ-b5d 2 жыл бұрын
සුනිල් ශාන්ත මහත්මයාගේ හැම ගීතයක්ම ජාතිආල්‍ය වඩවනවා. එතුමාගේ ගීත තුලින් මම හැමදාම අපේ රටේ මම ඇසින් නෙදුටු අපිට අහිමි වී ඇති සුන්දරත්වය, සංස්කෘතිය දකිනවා 🙏
@deep1111-i4h
@deep1111-i4h 8 күн бұрын
සහතික ඇත්ත ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤
@nimalkarunathilaka3660
@nimalkarunathilaka3660 3 жыл бұрын
නව පරපුරේ කොත්ත රොටි සිංදු 1000 කට සමාන කරන්න පුලුවන්ද මෙවැනි එක ගීතයකට ....
@freedom-dh1fn
@freedom-dh1fn 3 жыл бұрын
කොත්තු රොටි කියන්නේ කෑමක් නෙ
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
ඔබ හරි.මේ එක ගීතයක් සවන්දීම කොත්තු සිංදු 100කට වඩා වටිනවා
@lakshikalalanie4702
@lakshikalalanie4702 Жыл бұрын
මව් කුසේ පටන් ඇසුණ ,අදත් අසන්නට වඩාත් ප්‍රිය ගීත. ,❤️🙏👍🌹💐🥰
@Sheriberry1519
@Sheriberry1519 3 жыл бұрын
These songs are the the songs that must be put into to our Sinhala Text books like it was back in our day.
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ ගීත කලාවක් හා හා පුරා නිර්මාණය කල යුග පුරුෂයන් අතර ප්‍රමුඛයා සදාදරණීය සුනිල් ශාන්ත යන්ය. මුල් යුගයේ කිසිදු පහසුකමක් නොමැතිව එවැනි කටයුත්තකට මූලිකත්වය ගැනීම මතම ජාතියක් වශයෙන් අප ඔහුට ණය ගැතියි.
@karunaratnebandara2038
@karunaratnebandara2038 Жыл бұрын
ඔබ ඉතාම නිවරදියි .
@tamarajayawardena9731
@tamarajayawardena9731 7 ай бұрын
🎉❤ I love my mother land and love this hymns for ever
@thlinaprasad9605
@thlinaprasad9605 Жыл бұрын
තවමත් මොහු පරයන්න කාටවත් බැරි උනා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
හෙළ සංගීත කලාවක් උදෙසා අභීතව සිටගත් විරුවා සුනිල් ශාන්ත මැතිඳුන් වන්නේය. 💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 3 жыл бұрын
මගේ සංගීත ජීවිතයේ වීරයා. අවාසනාවකට මෙතුමාගේ දක්ෂතාය සේවය නිසි ලෙස ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.
@thilankadharmathissa7743
@thilankadharmathissa7743 3 жыл бұрын
මෙතුමා මියගියේ කුමක් නිසාද? ඇගයීමකට ලක් නොවූයේ ක්ශේත්‍රයේ සමකාලීනයන්ගේ බලපෑම් නිසාද?
@dylandasanayake6570
@dylandasanayake6570 2 жыл бұрын
සරත්චන්ද්‍රයන්ට ලංකාවට ආවේණික සාහිත්‍යයක්, නාට්‍යයක් හදන්න ඕනේ උනාට ඉන්දියානු සංගීතය ලංකාවට ගේන්නයි ඕනේ උනේ.. ඒකට සරත්චන්ද්‍ර අමරදේව දාලා , සුනිල් ශාන්ත හදන්න ගිය ලාංකීය සංගීතය සමතලා කරලා දැම්මා.
@rupamangalika4767
@rupamangalika4767 2 жыл бұрын
ඒක ඇත්ත අපි රසවිඳින පැරණි බොහෝ ගීතයන්ගේ තනුව ඉන්දීය තනු සුනිල් ශාන්තට ඕනකලේ අපේම අපෙම ශෙයිලීයක් ගොඩ නගන්න එයට ඉඩ ලැබුනේ නැහැ
@nalaniwijerathna4350
@nalaniwijerathna4350 2 жыл бұрын
Yes
@nalaniwijerathna4350
@nalaniwijerathna4350 2 жыл бұрын
No
@vishwadeshan236
@vishwadeshan236 10 ай бұрын
හරිම ලස්සනයි podikale මතක් wenava
@NaveenHerath22
@NaveenHerath22 3 жыл бұрын
මෙවන් සම්භාව්‍ය සංගීතය අසන්නට ලැබීමත් භාග්‍යක්... අතීතයේත් අතීතයට යන මතක.
@anurathennakon6246
@anurathennakon6246 2 ай бұрын
❤❤ පුංචිම කාලේ අපි ජීවිතය ගෙවුනේ මේ ලස්සන සුන්දර ගීත සමගින් අදටත් මේ ගීත ඇහෙන කොට හරිම සතුටුයි ❤❤❤ සුනිල් ශාන්ත මහත්මයා නැති උනත් ගීතය මියගොස් නැහැ ❤❤❤
@thilakdesilva1307
@thilakdesilva1307 10 ай бұрын
Now i am 58yrs old .My memories are going to my child wood.then every morning we listened to these type of songs via Radio before leaving to school by hearing these I felt big happy and love about my country.now very rarely we hear thise.very sad.
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 2 ай бұрын
ඉතාම හොඳ රසවත් ගීත අහන්න ලැබීම සතුටක්
@MalaNandani-je7zv
@MalaNandani-je7zv 4 ай бұрын
හරිම මිහිරියි . අහන්න අහන්න ආසයි .
@jayawarnah8267
@jayawarnah8267 3 жыл бұрын
ratak watina sindu.
@sasindusawbagya3749
@sasindusawbagya3749 11 ай бұрын
සුපිරි ගීත එකතුවක් ❤❤😊😊
@fernandomeegomuge3955
@fernandomeegomuge3955 11 ай бұрын
අහන්න අහන්න ආස හිතෙනව❤❤❤❤
@udithaindrajith8251
@udithaindrajith8251 3 жыл бұрын
ලස්සන අදහස් තියෙන අර්ථවත් ගීත
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 4 ай бұрын
ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාවට ජයවේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@geetharanasinghe6876
@geetharanasinghe6876 2 жыл бұрын
Pinbara Ugayaka Aruthbara Lassana Geeyha.🙏🧡🙏🧡🙏🧡🤩
@dilshanbro5553
@dilshanbro5553 3 жыл бұрын
Adakale wage nahayan adana sindu walata wada mawa සුපිරි
@darmasiridadallage1620
@darmasiridadallage1620 3 жыл бұрын
GCSE students
@mahindajayasinghe3490
@mahindajayasinghe3490 2 жыл бұрын
සිංහල ගීත ඉතිහාසයේ සංදිස්ථානයක්, බොහොම සරලයි, ඕනෑම party එකකදී විනෝද වෙන්න පුළුවන්, අනිත් ගායකයා තමයි c t ප්‍රනාන්දු, පාසල් සමයේ බජව් දාපු සින්දු.
@nalikadilrukshi5960
@nalikadilrukshi5960 5 ай бұрын
මට නම් මේගිත කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ
@eustaceperera8561
@eustaceperera8561 2 ай бұрын
We can enjoy Sunil Shanthas songs for a long time time and it will never die
@hpnperera3117
@hpnperera3117 2 ай бұрын
මේ ගීයේ ඇති සාහිත්‍ය රසය තාලය දෑ හිත කාමීත්වය නිවහල් චින්තනය එතුමා තම දහම තුල තිබි විනයානුකූල බව සහ මැවිල්ලට ඇති බැඳීම ට තිබි ප්‍රතිඵල යකි
@udayasena3377
@udayasena3377 3 жыл бұрын
සුනිලුන්ගේ ගීවල ඇති නාද රටා අන් කිසිවකුගේ නිර්මාණ වලින් මානම් අසා නැත එමෙන්ම ඔහුගේ අදීනත්වයට ගෞරවාචාරය පුද කරම්
@karunaratnebandara2038
@karunaratnebandara2038 Жыл бұрын
සම්පුර්ණයෙන් ඇත්ත
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
අහන ඉන්න පුළුවන්
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
ලස්සනයි 👍👍💖💖💖
@DPNCROOS
@DPNCROOS 3 ай бұрын
දවසක මට මගේ දූ පැටව් දෙන්න මේ වගේ සුන්දර පූද්ගලයෝ කරන්න පුලුවන් නම්
@sumithanthony3461
@sumithanthony3461 Жыл бұрын
Jesu pihitai obata.....ada oba thuma suwarge idan me lassana geetha gayanawata kisidu sakayak na....❤❤❤❤❤❤❤❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 9 ай бұрын
අසාධාරණයට ලක් වු මවිබිමට සමිපතක් වු විෂිශ්ඨ කලාකරුවෙක්
@chamathbandara4793
@chamathbandara4793 2 ай бұрын
මාරම ලස්සන සිංදු ❤
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ලංකා මා ආදරණීය ලංකා. එදත් අදත් හෙටත් 💟 ♥️🤍 🧡💙🤎 💛💜💚💛 ඔබ මගෙමයි
@jayalaldesilva7741
@jayalaldesilva7741 2 ай бұрын
Mind cooling songs,good medicine for mental disturbed people
@nishanikalupahana3255
@nishanikalupahana3255 5 ай бұрын
Ape rate urumaya, hekiyawa, saubagya, sampatha me rata wage ratak loke kohewath ne. Eth me desapaluwo me rata kewa apayak karala iwarai. Me sindu ahena kota as walata kandulu enawa. Ape ratata wela thiyena de gena hithana wita. Genu lamayakuta paare behela yanna be wili wehenna un andinna danneth ne. Okkoma sankara wela witharai. 😪😪😪
@somamalewana1367
@somamalewana1367 Ай бұрын
රසවත්.බවින්.ඉහලයි අපුරැයි
@chathuraruvantha
@chathuraruvantha 2 жыл бұрын
supirima sindu tika mewa sabawya geetha mewaye loku aruthak thiynw ee wgema melody ekath lassanat sinduwath ekkm galagena yanawa dn wge padurak helluwath 100k watena mal sindu wge newe....
@calistafernando1713
@calistafernando1713 2 ай бұрын
මේ ගීත ඇසෙන විට මුළු ජීවිතයම නැවත ප්‍රාණවත් බවක් ඇති වෙනවා ඒ මියුරු සංගීතය නිර්මාණය 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@aaddelsomeonnnbbb5648
@aaddelsomeonnnbbb5648 2 ай бұрын
These songs we will never hear from someone still we love it
@calistafernando1713
@calistafernando1713 2 ай бұрын
අපි හැමෝම මේ ගීත ඇසෙන විට රටට ජනතාවට ආදරය කිරීම ඉබේම සිදුවේ ඒ සුන්දර අතීතය සිහිපත් කරමි
@neelasilva5886
@neelasilva5886 8 ай бұрын
What a great singer😢
@lppperera1425
@lppperera1425 2 жыл бұрын
නැවතත් මේ සිංදු අහන්න දන්න
@nalakanilantha8869
@nalakanilantha8869 4 ай бұрын
Excellent for 2024 also
@nalakanilantha8869
@nalakanilantha8869 4 ай бұрын
Proud of educated sinhaleese
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
සිත නිවන ගීත ❤️❤️
@TudorChandrasiri
@TudorChandrasiri Жыл бұрын
Really a very good song to hear in the morning .
@palikiridena2796
@palikiridena2796 3 ай бұрын
❤Sunil Santha
@FernandoLiyanaarachchigeju-p1h
@FernandoLiyanaarachchigeju-p1h 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@mangalawell9042
@mangalawell9042 2 ай бұрын
රට ජාතිය ගැන රට වැසියාගේ හද පතුලටම වදින්ක ගයපු ගීත
@madadombeseelarathana9372
@madadombeseelarathana9372 3 жыл бұрын
Sunil santhayan niyama helabasa githyata yodagath visistsyek sagithyamada ese.me
@kwpmangalika4978
@kwpmangalika4978 2 жыл бұрын
Mama asama ගායක yek
@wilsonpererakariyawasamhge9816
@wilsonpererakariyawasamhge9816 2 жыл бұрын
ආසයි අප්පා. ..
@samittharobertson5962
@samittharobertson5962 2 жыл бұрын
Godak lassanai
@ananmanan5382
@ananmanan5382 3 жыл бұрын
2021
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
OBATHUMATA SHANTHAWU NIWAN AWABODAYA PRARTHANA KARAMU.
@tharakaliyanaarachchi2472
@tharakaliyanaarachchi2472 3 жыл бұрын
Me wage aya me lak derane nawatha Ipsdenna ona aphatha adhambarayak
@dimithrix
@dimithrix 2 жыл бұрын
I Never heard an English song in his voice @11.23
@chamathbandara4793
@chamathbandara4793 2 ай бұрын
Do you know what is that song's name?it's very beautiful.
@bandulaliyanaarachchi1371
@bandulaliyanaarachchi1371 Жыл бұрын
Golden Voice
@kumuduniperera
@kumuduniperera 2 ай бұрын
Pasal kalayee Asuna 🎻🎻🎙️🎙️📻📻Geetha.den ahenne ne.
@sampathperera7306
@sampathperera7306 3 жыл бұрын
Me Sindu thahanam karala wagei. Monama Chanel ekakin wath ahenne neh
@enokaperera1232
@enokaperera1232 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🌟🌟🌟❤️❤️
@nalaniwijerathna4350
@nalaniwijerathna4350 2 жыл бұрын
Enoka Perera I can chat
@enokaperera1232
@enokaperera1232 2 жыл бұрын
@@nalaniwijerathna4350 who is u??
@enokaperera1232
@enokaperera1232 2 жыл бұрын
@@nalaniwijerathna4350 sorry ,who are u?
@gangashyamali1651
@gangashyamali1651 2 жыл бұрын
ලස්සන සින්දු ටික😍
@chandradasa2779
@chandradasa2779 Жыл бұрын
සුනිල් ශාන්ත සංගිතඥයන්ගේ මෙම ගිත එකතුව මුල් ආකාරයෙන්ම අද ඇසිමට ලැබිම සංගිතය හදාරන අයට මෙන්ම සංගිත ලෝලි සැමට අතිශයින්ම ප්‍රයෝජනවත්ය. මෙම ගිත සමුහය සංරක්ෂණය කර තබාගැනිම අතිශයින්ම වැදගත් ජාතික කර්තව්‍යයකි.
@lakshi9712
@lakshi9712 2 жыл бұрын
👍👍😍😍
@gurukulmusicacademy8521
@gurukulmusicacademy8521 3 жыл бұрын
Subhawitha geethaye parani dewenthayan
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 9 ай бұрын
Nomerena geetha ahanna ahanna aasiy
@rapidcreation3999
@rapidcreation3999 3 жыл бұрын
good
@wilsonpererakariyawasamhge9816
@wilsonpererakariyawasamhge9816 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@wimalasooriya2153
@wimalasooriya2153 3 жыл бұрын
Dan me sindu ahana aya adui mewa tamai sindu
@freedom-dh1fn
@freedom-dh1fn 3 жыл бұрын
මෙවා අහන්නෙ කවුද යකො😂🖕
@freedom-dh1fn
@freedom-dh1fn 3 жыл бұрын
@Daya Wimalasuriya සිංදු කියපු නිකං මිනිහෙක් නේ බන් ඔච්චර පුක දෙන්න එපා මොකො මේ ජාත්‍යන්තර මට්ටමෙ එකෙක් නම් කමක් නෑ 🥴🖕
@freedom-dh1fn
@freedom-dh1fn 3 жыл бұрын
@Daya Wimalasuriya සුනිල් ශාන්තට පුක දියන් බැල්ලිගේ පුතා
@voiceofart-pamithar.liyana4440
@voiceofart-pamithar.liyana4440 2 ай бұрын
@SerendibBoy
@SerendibBoy 2 ай бұрын
❤🎉✌❤🎉✌❤🎉✌
@suwarnakumari4194
@suwarnakumari4194 3 жыл бұрын
🧚🧚🧚💙💙💙😍
@nalaniwijerathna4350
@nalaniwijerathna4350 2 жыл бұрын
Swarna kumari I can chst
@dr.kapilasinghaprathapa1914
@dr.kapilasinghaprathapa1914 3 ай бұрын
👍👍👍👍👍
@neethahettiarachchi9040
@neethahettiarachchi9040 2 ай бұрын
🎉❤
@aira9983
@aira9983 2 ай бұрын
Mae sindu aheaddi monataram sanaseemak da
@SerendibBoy
@SerendibBoy 2 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@mgsakumara6212
@mgsakumara6212 3 жыл бұрын
Mehi vatinakama kiyala nimak na
@dananjayadissanayaka3058
@dananjayadissanayaka3058 Жыл бұрын
Manasa pubuduwalannata samartha agraganya sangitha nirmana mewani subawitha githayan asannata ma balakalaye Ida salaswima sambandawa mama mage demapiyanta ithamath sthuthi wantha wemi mandayath Ada me wanawita aththa itha athalossak wan un mewani gitga pamani. Manasa niwalanawata wada auluwalana githa pamanai Ada wanawita apata asannata aththa
@sajith4924
@sajith4924 3 жыл бұрын
Dan koilwelawth ahenne nahayen ada ada kagagaha kiyana sindune.Ewa ahan inna puluwanda kanath ridenawa.Me wage sindu ona tharam ahan inna puluwan mokada e sinduwala thiyena aruth bawa nisa. Dan kale hadana sinduwala kohe thiyena aruthakda gonma sindu kisima aruthak naha. me wage sindu wagema me wage gayana shilpeen shri lankawata bihiwenna kiyala prarthana karanawa.
@ranjanikariyawasam8504
@ranjanikariyawasam8504 11 ай бұрын
Harima lassanai 😊 Neda ethumata nivansuvayamaweva
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏😍💐
@WalterGunarathna
@WalterGunarathna 7 ай бұрын
❤❤❤❤
@kwdh4280
@kwdh4280 Ай бұрын
Dan enna lamita me sindu wala agayak na a Dan palatinate samajaye hati
@buddhikaedirisinghe5748
@buddhikaedirisinghe5748 2 жыл бұрын
Clever people
@dhanushkagayan902
@dhanushkagayan902 Жыл бұрын
❤❤❤🎉🎉🎉
@Vishwakumaradpmc
@Vishwakumaradpmc Жыл бұрын
grate
@chamathbandara4793
@chamathbandara4793 2 ай бұрын
English song eke nama mokakda?
@shashidesilva8956
@shashidesilva8956 6 ай бұрын
❤🎉
@DineshRohan-ky9ht
@DineshRohan-ky9ht 9 ай бұрын
Ai dan fm wala දන්නේ nathe😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@nirashawalisundara6474
@nirashawalisundara6474 2 жыл бұрын
🤟🎶💜🌝
@deshankavinda2009
@deshankavinda2009 3 жыл бұрын
💓💓👍👍
@NiroshanPerera-sz9cd
@NiroshanPerera-sz9cd 7 ай бұрын
1wngt 14:10
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 501 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
MAGE BISAUNE _ මගෙ බිසව්නේ අසාපන් _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
9:15
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 4,6 М.
Sunil Santha -Emba Ganga | lyrics video | V TUNES
6:41
V TUNES
Рет қаралды 103 М.
Pawanata salena _ පවනට සැලෙනා  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
6:42
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 2,7 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12