Sanda Kanthi - Sunil Edirisinghe
3:47
Sunil and Sanka Edirisinghe
8:49
6 ай бұрын
Nethmi - Sunil Edirisinghe
4:46
6 ай бұрын
Пікірлер
@oshinpeiris9786
@oshinpeiris9786 16 сағат бұрын
Please do one show in Kurunegala ❤
@buddhikaprinters
@buddhikaprinters Күн бұрын
ලස්සන කටහඩක් ❤
@AjithDesilva-c4h
@AjithDesilva-c4h Күн бұрын
මෙවට තමයි සින්දු කියන්නෙ බුදුසරණයි 🙏🙏🙏🙏
@sl_ff9266
@sl_ff9266 Күн бұрын
අපිත් පිංකරා මෙ වාගෙ සිංදු අහන්න ❤
@hamiltonfernando6149
@hamiltonfernando6149 Күн бұрын
Superb...excellent ...I have no words to say.... Both father and daughter are really blessed.... Beautiful song... I get tears..I am so happy..... Superb...
@mangalaperera4698
@mangalaperera4698 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DeepalWijesooriya-d9j
@DeepalWijesooriya-d9j Күн бұрын
😢😢😢
@Jeewaka3
@Jeewaka3 Күн бұрын
මේවයින් ආභාෂය ලබාගත් අයෙක් නැතිවීම සිංහල කලාවේ අභාග්‍ය....
@malathikarunarathne4810
@malathikarunarathne4810 Күн бұрын
❤❤
@Jeewaka3
@Jeewaka3 Күн бұрын
ජීවිත කතරේ මග දැන තුටින් පිය නගන්නට අන්‍යනට බිඳක් දන් දෙන්න සසර සැපවතා ඒ ඔබේ.... ගත සිතත් හික්මවී නම් වචනයත් සංවරවී නම් සීලයෙන් පිරී ගිය ජීවිතේ නොපමුණුවා සතර ආපායට ආරක්ෂා කරන්නා ඒ ඔබේ.... සමාහිතවූ සිතකින් ගෙනෙන සැනසුම විඳගනී නම්... තතු දකීනම් විදසුන් ණුවනින් කෙලෙසුන් මතු නොවනසේ සිහි ණුවනින් නිති වෙසේ නම් ජීව්ත කතරේ මග දැන තුටින් පා නැගූ ඒ සැවොම නිවී සැනසුනාමයි......... ජීවක.......
@ravidilen1521
@ravidilen1521 Күн бұрын
Favorite ❤ song ❤
@YMNSMN
@YMNSMN Күн бұрын
Good word
@chinthakasameera2180
@chinthakasameera2180 Күн бұрын
පොඩි දවසේ ඉදන් මම ආසම ගායකයා.බුදු සරණයි
@damithadharmathilake3516
@damithadharmathilake3516 Күн бұрын
🎼🎵🎶🎧
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 күн бұрын
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්....නැහැනෙ තනිකමක්..❤❤
@sumedhathennakon3829
@sumedhathennakon3829 2 күн бұрын
Ash deken.kadulak watun nati una nam...manussayak.wenna ba....❤ satutu..🌸🙏🙏🙏🙏🙏🙏 wadinna awasari utum dhaladaha hamuduruwane.🌷🌷🌷🌷
@ThariduShanjaya
@ThariduShanjaya 2 күн бұрын
❤❤❤
@cyrilkarawgodagedon4327
@cyrilkarawgodagedon4327 2 күн бұрын
🙏🙏🌞⭐️🇱🇰🙏🙏🌞⭐️🇱🇰🙏🙏🌞⭐️🇱🇰🙏🙏🌞⭐️🇱🇰🙏🙏🌞⭐️🇱🇰🙏🙏🌞⭐️🇱🇰🙏🙏🌞⭐️🇱🇰
@SurajiAmarasekara
@SurajiAmarasekara 2 күн бұрын
හරවත් ,කාලීන ගීතයක් 🎉🎉❤❤
@wishtempobeatz
@wishtempobeatz 2 күн бұрын
හදේ කොතැන හිටියත් එතනම ඉන්න 🥺 යන්න නම් එපා
@roshanperera4434
@roshanperera4434 2 күн бұрын
Love from Europe 🎉
@asankasanjeewa410
@asankasanjeewa410 3 күн бұрын
Patta Music and Voice.... ❤❤❤
@chachaamarasinghe5578
@chachaamarasinghe5578 3 күн бұрын
කාලය...අපිට ගොඩක් දේවල් ලබා දෙනවා වගේම ගොඩක් දේවල් අහිමි කරනවා.අපි තරුන වෙනවා අපේ දෙමාපියන් වයසට යනවා... අපේ දරුවන් තරුන වෙනවා අපි වයසට යනවා..කාලය මැව් වෙනසක අරුමේ.
@Gingerboy22
@Gingerboy22 3 күн бұрын
2024/09/28 ,more than 20 times
@hesanyayendini2125
@hesanyayendini2125 3 күн бұрын
අනාගතයේ දරුවන් සඳහා මේ සිංදුව ඉතා ආදර්ශවත් .😃
@bina142
@bina142 3 күн бұрын
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 3 күн бұрын
දූලා පුතාලට බලෙන් හරි අහන්න දෙන්න.
@sunethraariyarathna2776
@sunethraariyarathna2776 4 күн бұрын
OLD IS GOLD 💖
@wishtempobeatz
@wishtempobeatz 4 күн бұрын
සංතාප මාරුතේ සංවේදනා මැඳුරේ වෙන්වීම හෙට ඉතින් අද කුමක් කරමිද
@Dhamikaprashantha
@Dhamikaprashantha 4 күн бұрын
Sir ada amatata amatakay 😢
@chandranijayamaha8928
@chandranijayamaha8928 4 күн бұрын
Heart to Heart......
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 5 күн бұрын
මගේ පන්ති කාමරයේ අවු 8 පොඩි කොලු පැටියෙක් නිතර මුමුණන පද " මාගේ පව්කාර මිතුරෝ නිසා" මන් කුතුහලයකින් හිටියේ මේ මොකක්ද කියන්නේ කියලා😊
@spiritmind333
@spiritmind333 5 күн бұрын
999999999/
@kingalexandr
@kingalexandr 5 күн бұрын
❤❤
@DileepKumar-yk9xo
@DileepKumar-yk9xo 5 күн бұрын
😢😢😢
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 6 күн бұрын
තේරුමක් ඇති ගීත ❤️
@RevPiyadammaThero
@RevPiyadammaThero 6 күн бұрын
එදා මම ගිහි, අද මම පැවිදි හිමි නමක්, මේ ගීතය අහම්බෙන් මුණගැසිණ, පද රචනය විශිෂ්ඨයි, බුදුදහම පදනම් වෙලා, තියෙනවා, පද රචනය කෙතරම් විශිෂ්ට වූවද ඔබ තුමන් වැනි ගායකයෙකුගේ හඩ මුසු නොවන්නට එහි අර්ථ රසය ශබිද රසය රසිකයන්ට කෙසේනම් දැනෙන්නද, භාවපූර්ණහඩ ශාන්තුවරයෙකුගේ වගේ පෙනුම දකින කාගේ වුවද ගතසිත දෙකම නිවෙනවා, දැයේ පිනට උපන් පින්වත් සුනිල්එදිරිසිංහ මහා ගාන්ධර්වයාණෙනි, සුභාවිත ගීතයෙන්ලාංකික රසික හදවත් ලක්ෂ ගණනින් සුවපත් කරන්න ට දිගාසිරි ලැබේවා, තණුරැවනේ ආශීර්වාද ය ලැබේවා සියලු දෙවි රැකවරණය වේවා, ,
@crazyworld-r5z
@crazyworld-r5z 7 күн бұрын
මට 18 යි . මගෙ ආසම ගායකයා 🥺❤️❤️
@Dharmasiri-j9g
@Dharmasiri-j9g 7 күн бұрын
❤❤❤❤❤❤
@sandunirathnayake4247
@sandunirathnayake4247 7 күн бұрын
I need to do a lot of practice to be able to give out this much peace when singing. Or maybe meditation would help. Love the emotions he gives out❤
@T.MK.V.THENNAKOON..
@T.MK.V.THENNAKOON.. 7 күн бұрын
ඇ මටනම් මේක අහද්දි වෙනම ලොකෙකට යනවා.මම සුනිල් එදිරිසිංහ සර් songs වලට ඇත්තටම පණ වගේ ආදරෙයි..❤❤😗🙂🙂
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 7 күн бұрын
Buddy sarany 🙏 thanks
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prasannasenanayake6985
@prasannasenanayake6985 7 күн бұрын
So loving song. Much credit to music director Master Rohana W and Lyrics by Bandula N. All the Best to all!
@RabiyaRabiya-xm6pn
@RabiyaRabiya-xm6pn 7 күн бұрын
Budget sarani ..sar .samadama inna .manussakamin
@Jeewaka3
@Jeewaka3 7 күн бұрын
නොකැමති දෙයකට ඇති වන වේදනාවෝ දුකින් පීඩිත වේදනාමය අමිහිරි කරයි ජීවිතයම කැමති දෙයටම හිත ඇදී යන වේදනාවෝ නොලැබුනත් සැම දෙන එවන් සැප වෙදනාවෝ සොයයි ජීවිතය පුරා ... දුකත් නැති සැපත් නැති අරමුණේ ඇතිවන මැදහත් වේදනාවෝ ඉතා සැපයකි දුලබ වේ .ජීවිතයට... කලින් කලට මොහොතින් මොහොතකදී ඇතිවී නැතිවෙන තුන් ආකාරයකින් ගෙනෙනා වේදනාවෝ ජීවිත කාලය පුරා ගෙනෙයි අපහට.... ජීවක.....
@TissaShop
@TissaShop 7 күн бұрын
2024
@numayapinsari-op6ck
@numayapinsari-op6ck 7 күн бұрын
දැන් කාලේ සින්දු වලට මෙවා ❤❤❤
@Jeewaka3
@Jeewaka3 7 күн бұрын
ගව් ගණණක් දුර සිට ආවත්.... කල්ප කාලයක සිට භවයෙන් භවයේ එකිනෙකා බැඳෙමින් ආවත් ගේහ සිත ප්‍රේමාදරයේ නෑ වෙනසක්.... සසරෙහි බැඳීම මේ වාගෙයි.... හැදුවොත් මේ සිත යහපත ඔබටයි... පිරුවොත් සිල් ගුණ ඔබටයි එහි යහපත.... වඩමු රකිමු සිල් ගුණ සසරේ බැඳ එන රාදොස්මෝ දුරලන්නට සැනසීමයි එය මේ රුදු කතරේ බැඳි කෙලෙසුන්ගේ දුරලීමට..... ජීවක...
@ShanikaShanika-i1c
@ShanikaShanika-i1c 8 күн бұрын
❤❤