Senkadagala Nuwarata ( සෙංකඩගල නුවරට ) Dinesh Gamage | Ramen Festa with Flashback Elpitiya

  Рет қаралды 495,413

CHEERS ENTERTAINMENT

CHEERS ENTERTAINMENT

Күн бұрын

Event Organized By - Cheers Entertainment
☎️Sujith Srimal - 0777 52 4500
📲 Pathum Lakshan - +9477 50 499 28
#dineshgamage #flashback #trending #music #elpitiya

Пікірлер: 226
@nilasamaradiwakara
@nilasamaradiwakara 8 ай бұрын
සිංදුවට වඩා කීබෝඩ් පාට් එක විඳපු අය මේ කොනට💪
@sudarshanabandara5000
@sudarshanabandara5000 6 ай бұрын
Ow bn sira kathawa😂😂😂😂
@NuwanDissanayaka-kt6cz
@NuwanDissanayaka-kt6cz 4 ай бұрын
Adatath adiyak gahala meka ahanawa dineyage tong eka ahanna ❤
@ShanthaKumara-dn1xc
@ShanthaKumara-dn1xc 4 ай бұрын
@UdithShanuka-vo1bq
@UdithShanuka-vo1bq Ай бұрын
Supiriyak bn ❤❤
@sladiyaa421
@sladiyaa421 Ай бұрын
api
@harshanadilshan4884
@harshanadilshan4884 8 ай бұрын
Flash back පිං කරන්න ඕන දිනේශ් වගෙ keybordist එකෙක් බෑන්ඩ් එකට ගන්න
@PuleeshasanaldewminaRanamukahe
@PuleeshasanaldewminaRanamukahe 4 ай бұрын
Aniwa❤❤
@sltiktok4507
@sltiktok4507 4 ай бұрын
දිනේෂ්ගේ වාසනව ෆ්ලෑෂ්බෑක් ආව නිසා ඒ වටිනාකම තව වැඩි උනා
@tironjoyel2888
@tironjoyel2888 24 күн бұрын
Dinesh thma lucky flashback set wenna ❤
@saveenravindu
@saveenravindu 3 сағат бұрын
❤❤❤
@manusha4435
@manusha4435 6 ай бұрын
අම්මෝ keyboard පාර තමයි සුපිරිම කනට මී පැනි වත්කරනවා වගේ ❤💆
@thilinadhananjaya8896
@thilinadhananjaya8896 8 ай бұрын
දිනේශ්ගෙ පාර්ට් ටික භාවනාවක්❤️❤️‍🩹❤️‍🩹
@nalinmadusanka5734
@nalinmadusanka5734 8 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤❤
@Mobilegamesbymv
@Mobilegamesbymv 8 ай бұрын
Respect mage akama heene
@aselachandeep6443
@aselachandeep6443 8 ай бұрын
❤❤
@veega-xff8203
@veega-xff8203 8 ай бұрын
ඒකනම් කියල වැඩක් නෑ නේද බන්❤
@Shanranasinha-k1z
@Shanranasinha-k1z 7 ай бұрын
කිබෝඩ් ඒක මරැ එදා music ඒක සුපිරි ආදරේයි ❤️
@thotahewagethusithachamint6649
@thotahewagethusithachamint6649 2 ай бұрын
දැන් ෆලෑශ්බෑක් කීබෝඩ් එක අහන්න ඉතාමත් කැමතියි ......නියමයි .............තෙරුවන් සරනයි දීර්ගායුශ පතනෙමි ඔයාල සැමටම ..............ඉක්මන් බවයක නිවනින් සැනසේවා ............❤❤❤❤❤❤❤❤❤❤
@sameerahewavitharana5234
@sameerahewavitharana5234 8 ай бұрын
ගමගේ කනවා..😂😂 දිසානායක ගොඩ දානවා...❤
@madura18
@madura18 7 ай бұрын
Mm🤐
@jayanathmahendra
@jayanathmahendra 7 ай бұрын
😂😂😂
@achinsithara5928
@achinsithara5928 6 ай бұрын
Ekang sira kathawa...😂😂
@GamageShan-op3vc
@GamageShan-op3vc 5 ай бұрын
Ammo eka
@FunnyCityMap-uc3tc
@FunnyCityMap-uc3tc 4 ай бұрын
😂😂
@ගලයා-හ1ශ
@ගලයා-හ1ශ 2 ай бұрын
ගමගෙ රෙනව. දිසානායක හෝදනව.. සරලයි
@janithchandima8664
@janithchandima8664 8 ай бұрын
ෆ්ලැශ්බෑක් කියන්නෙ ඉතින් පිස්සුවක් ❤
@shanukaprabash3881
@shanukaprabash3881 8 ай бұрын
දිනේෂ් දිසානායක නිස ජනප්‍රිය උණ සින්දුවක්
@charithprasannaarambhage6243
@charithprasannaarambhage6243 8 ай бұрын
පක
@prabathsanjeewa8004
@prabathsanjeewa8004 8 ай бұрын
False
@surangahemachandra
@surangahemachandra 7 ай бұрын
නැත්ත සිංදුව නන් ජනප්‍රියයි
@TharakaAnjalo
@TharakaAnjalo 5 ай бұрын
Me live cover eka popular wune disanayaka aiya hinda,eth sinduwa mula idan godak janappriyai ne bro ❤
@dileep_prasad
@dileep_prasad 4 ай бұрын
Dinesh dissanayaka kiyanne katada
@SLTechWithTharu
@SLTechWithTharu 8 ай бұрын
දිනේශ්ගේ පාර්ට් ටික පිස්සුවක් ❤❤❤❤
@pasindudilshan720
@pasindudilshan720 6 ай бұрын
දිනේෂ් කියන්නෙ ආගමක් ඒ කිබෝඩ් පාරවල් ටික සැපටම ගැහුවා 🤍😇🌿
@dilananuruddha1075
@dilananuruddha1075 8 ай бұрын
රෝස් කිව්වනම් සුපිරියට කියයි..❤❤❤
@MRTOURISM-xh3sk
@MRTOURISM-xh3sk 8 ай бұрын
ෆ්ලෑෂ් බෑක් කියන්නේ ආගමක්
@SandeepaniKawshalya-sd6xi
@SandeepaniKawshalya-sd6xi 23 күн бұрын
ගොඩක් අයට අමතකයි සිංදුව කීබෝඩ් පාට් ඇහෙද්දි,මරු DD
@supunmaduwantha5357
@supunmaduwantha5357 4 ай бұрын
කවුරු කොහොම කිවුවත් දෙපාරක් බලන්න හිතෙන්න බැජික් දෙන්නෙ flashback තමා.❤❤
@maduchanu6361
@maduchanu6361 Ай бұрын
මගේ ආදරේ මන් වින්දේ නුවර ❤😢 එත් මන් දන්නෙ නෑ මන් මවපු හින බලාපොරොත්තු එවා හිනයක්ම වෙයිද කියලා ❤ ඔයා හැමදාමත් සතුටින් ඉන්න මහත්තයෝ 😢😢හැමදාමත්
@MahiWijerathna
@MahiWijerathna 5 ай бұрын
මෙලඩිය හදපු කෙනාට respect😚❤️🫂🥺
@vimukthishanuka7977
@vimukthishanuka7977 8 ай бұрын
පොර සින්දුව මගදි නවත්තනව චාමරගෙ වගේ බැකප් එකක් තියෙනවද බලන්න ඒ උනාට පව් නේ😁😁🤣
@paniiproductions
@paniiproductions 5 ай бұрын
😂
@sltiktok4507
@sltiktok4507 7 ай бұрын
මේවට ගහන්න මොන බැකින්ද බන් ෆ්ලෑෂ්බෑක් කියන්නේ පිස්සුවක්
@PasinduAbishek1229
@PasinduAbishek1229 8 ай бұрын
#_0.18 නාලකගේ බෙර පාට් එකයි, #_2.30 දිනේෂ්ගේ tone එකයි පිස්සුවක්..සිංදුව උස්සලා තිබ්බේ දිනේෂ් අයියගේ tone එකෙන්...♥️🎤🎧🔥
@Arabikumari_1268
@Arabikumari_1268 5 ай бұрын
0:18 / 2:30 ඔය විදියට නේද එන්න ඕනෙ
@chanakadissanayake6301
@chanakadissanayake6301 7 ай бұрын
දිනේෂ් දිසානායක නිසා addicted වෙච්චි මම ❤❤❤
@විනෝත්හසුන්කන්නන්ගර
@විනෝත්හසුන්කන්නන්ගර 8 ай бұрын
දිනේෂ් ගමගේ හානවා දිනේෂ් දිසානායක දෙනවා සැපට🥰🥰🥰🥰🥰
@slunlimitedmusic
@slunlimitedmusic 7 ай бұрын
සිරාවට 😂
@thotahewagethusithachamint6649
@thotahewagethusithachamint6649 2 ай бұрын
දැන් ෆලෑශ්බෑක් කීබෝඩ් එක අහන්න ඉතාමත් කැමතියි ......නියමයි .............තෙරුවන් සරනයි දීර්ගායුශ පතනෙමි ඔයාල සැමටම ..............ඉක්මන් බවයක නිවනින් සැනසේවා ............❤❤❤❤❤❤❤❤❤❤
@pradeepshantha6464
@pradeepshantha6464 Ай бұрын
තාක්ෂණය පිහිටෙන් ගායකයෝ වුණහම live sin කරන්ඩ ගියපුවහම ඔහොම වෙනවා
@chamudithaniroshan824
@chamudithaniroshan824 8 ай бұрын
කිබොඩ් පාර්ට් ට්කනම් මරු❤ dd
@Flashback_Unofficial
@Flashback_Unofficial 8 ай бұрын
Video Angles,Video Quality,Sound Quality Super❤ Flashback Band එකටම සෙට් වෙන video team eka❤
@Nonstop0000
@Nonstop0000 8 ай бұрын
@gayanasanka3030
@gayanasanka3030 3 ай бұрын
​@@Nonstop0000m😅t
@LakmaliHps
@LakmaliHps Ай бұрын
මං ආදරේ වින්දෙත් නුවර මේ සින්දුව නිසා අදටත් පිස්සුවෙන්. මට්ද්ම හදපු එකක් වගේදැනෙන්නෙ
@VikumWedage-ur7kf
@VikumWedage-ur7kf 8 ай бұрын
Video සුපිරි....
@Nonstop0000
@Nonstop0000 8 ай бұрын
@ayeshantisantha-z1y
@ayeshantisantha-z1y 2 күн бұрын
කීබෝඩ් එක නම් නලවනව බං දිනේශ්ලා දෙන්නම පිස්සුවක් කියන අය මේ පැත්තට❤️
@s.randi93
@s.randi93 8 ай бұрын
0:18 නාලක අයියගේ බෙර tone එක 👌🖤
@isuru1115
@isuru1115 5 ай бұрын
දිනේශ් අයිය හින්ද ආවෙ ස්ටේටස් එක දැකල 🥺අම්මෝ බාවනාවක් කනට ඒ ටෝන් එක 🥴😵‍💫
@PrabashKumarasinghe
@PrabashKumarasinghe 8 ай бұрын
Live sing karanna ba...Dinesh Dissanayake maru...Mun gayakayoda...
@PraveenAkash-hr8ck
@PraveenAkash-hr8ck 6 ай бұрын
නම නම් දන්නැ එත් කිබොඩ් ගහන අයියා උබ නම් සූපිරියක්💕💕
@GK_tinu
@GK_tinu 6 ай бұрын
Dinesh Dissanayake
@HimeshDinukshika2011
@HimeshDinukshika2011 Ай бұрын
DD🔥🔥🔥🔥🔥
@ranukashiran1264
@ranukashiran1264 Ай бұрын
කීබෝඩ් එක ඇගිලි වලට පදන් වෙලා තියෙන්නෙ හැම සිංදුවකටම කීබෝඩ් පාට් එක නම් දෙනව සුපිරියටම.❤❤❤❤❤
@udenirajapakshaudenirajapa1077
@udenirajapakshaudenirajapa1077 Ай бұрын
Maru broo😊
@WashthuWashthu
@WashthuWashthu Ай бұрын
dinesh patta ban ayye
@chirathbandara6374
@chirathbandara6374 8 ай бұрын
keyboard දෙයියා ✌✌🤍🤍
@saveenravindu
@saveenravindu 3 сағат бұрын
Flute tone ekata vada mata feel venne violin part ek❤
@madusankasasanka1111
@madusankasasanka1111 6 ай бұрын
කීබෝඩ් එක නලවනවා❤❤❤❤
@ChathurangaRathnayaka-if7js
@ChathurangaRathnayaka-if7js Ай бұрын
Dineshla dennama maru
@sujithwimalarathne6792
@sujithwimalarathne6792 8 ай бұрын
Dinesh disanayaka ❤️❤️❤️
@innilu4934
@innilu4934 2 ай бұрын
2:29 න් පස්සෙ keyboard part එක 🥺♥️
@gayansenevirathna2227
@gayansenevirathna2227 5 ай бұрын
Dinesh. .. Super
@ruwanrajapaksha5249
@ruwanrajapaksha5249 8 ай бұрын
@Cheers entertainment Full Song session එක දාන්න පුළුවන්ද please❤
@LahiruMadhusanka-nk5to
@LahiruMadhusanka-nk5to 4 ай бұрын
සෙන්කඩගලට වගේද නුවරඑළියට වහින වැස්ස
@shanikamadushan2060
@shanikamadushan2060 6 ай бұрын
කී බෝඩ් පාට් ටික දෙනවා නලවලා ❤මරු
@rosahanirosahani3496
@rosahanirosahani3496 4 ай бұрын
දීනෙස් නෑත්නම් සිංදුව ඉවරයි 😂🤣
@prasadbhathiya7647
@prasadbhathiya7647 5 ай бұрын
Key බෝර්ඩ් පාර්ට් දිනේශ්ගෙ පිස්සුවක්
@tharinduroshank252
@tharinduroshank252 8 ай бұрын
Saman indika me sinduwa kiyalawa lassanata
@SadaruwanFdo-n7j
@SadaruwanFdo-n7j 8 ай бұрын
පට්ට සුපිරියක්❤😊
@NilaniPerera-me6yz
@NilaniPerera-me6yz 4 ай бұрын
Superb key bored Ada nidimatheda staj negge ganage
@kavindukalhara2359
@kavindukalhara2359 8 ай бұрын
අම්මෝ ටෝන් ටික පිස්සුවක් ❤😍
@harshanwithana8535
@harshanwithana8535 8 ай бұрын
Instruments can heard separately ❤❤❤❤❤
@Yadeeshakalhara
@Yadeeshakalhara 8 ай бұрын
0:18 😮❤
@lalindhujayalath1620
@lalindhujayalath1620 8 ай бұрын
සමන් ඉන්දික ලයිව් කියනව මීට වඩා හොඳට
@ishanmadhushanka6421
@ishanmadhushanka6421 8 ай бұрын
සුපිරියක්
@DamsiriBandara-tw6ec
@DamsiriBandara-tw6ec 16 күн бұрын
Keyboard ❤❤
@DearnaughtyDear.
@DearnaughtyDear. 5 ай бұрын
Original එකට වඩා දහස්ගුනයක් හොදයි.Dd හින්ද ❤❤❤❤❤❤
@Shanaka687
@Shanaka687 4 ай бұрын
Flash back kiynna wachana nee... adarei .. ekenma eka
@BhanuJayasundara
@BhanuJayasundara 20 күн бұрын
අලුත් එවුන් එකෙක්ටවත් live කියනව කියන්නෙ හීනයක් 😂😂😂😂 Dinesh gamage චාටර් ඈ 😅
@CHAMILAMADUSHANKA-tx1iw
@CHAMILAMADUSHANKA-tx1iw 3 ай бұрын
Flash back පිං කරන්න ඕන දිනේශ් වගෙ keybordist එකෙක් බෑන්ඩ් එකට ගන්න
@ruwanamarasinghe9363
@ruwanamarasinghe9363 7 ай бұрын
එකෙන්ම ගමගේ ගු..
@DI_NUWABUSOFICIAL
@DI_NUWABUSOFICIAL 5 ай бұрын
Warakapola miushikal ekada me❤
@ManojPrabath-sj7ks
@ManojPrabath-sj7ks 7 ай бұрын
Mthaka ausana sinduwakk🖤🖤🖤🖤😢
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 4 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@dilshanbandara6634
@dilshanbandara6634 7 ай бұрын
Sinduwa balanneth flash back nisa
@vishmithachathuranga8310
@vishmithachathuranga8310 8 ай бұрын
Dinesh Dissanayake ❤😍
@gayangayashan8419
@gayangayashan8419 8 ай бұрын
❤️❤️❤️
@BuddhikaPrasad-ir7er
@BuddhikaPrasad-ir7er 7 ай бұрын
DD❤
@vishakasanjeewani1324
@vishakasanjeewani1324 8 ай бұрын
Dinesh ge tone tika❤❤
@busandeverything8366
@busandeverything8366 8 ай бұрын
Dinesh+Dinesh=honey ❤
@saminchathuranga5445
@saminchathuranga5445 8 ай бұрын
තමන්ගෙම සිංදුව කියන්න මාර ගේමක් දෙන්නෙ 🥴
@shashkzn6433
@shashkzn6433 7 ай бұрын
😂Siravatama
@creativeakajith2727
@creativeakajith2727 6 ай бұрын
Dinesh eka ela❤❤❤❤❤
@tharakanayanajith6738
@tharakanayanajith6738 Ай бұрын
🎉🎉🎉🎉🎉
@MixTapesss
@MixTapesss 8 ай бұрын
දැකපු සැපම වැඩ්ඩා❤️
@JanakaNimesh
@JanakaNimesh 8 ай бұрын
01st Comment.ඒක පහරක් ❤😍
@musiclife5795
@musiclife5795 8 ай бұрын
උඩ පිච් ටිකත් ඇල්ලුවානම්🌚
@lakmalthisitha356
@lakmalthisitha356 8 ай бұрын
Patta para ekemma ❤❤
@amilaroshan3230
@amilaroshan3230 7 ай бұрын
Kiyanna kiwath kiyanna
@ChamilaPriyadarshani-wm4no
@ChamilaPriyadarshani-wm4no 15 күн бұрын
වැඩ්ඩෙක් තමා දිනේෂ් අයියා අදරෙයි අයියි ❤️❤️❤️
@tharakadhanushka363
@tharakadhanushka363 Ай бұрын
මෙච්චර ලස්සනට බැකින්ග් දීලත් සිංදුව කනවා රෝස් ට දුන්නානම් මීට වැඩිය හොදට කියනවා
@malshasewwandi8453
@malshasewwandi8453 6 ай бұрын
Dinesh disanayaka ❤
@warsharathnayake2115
@warsharathnayake2115 6 ай бұрын
ඒ මනුස්සය ට අසනීපයක් වත් ද දන්නෑ නේ.ගොන්නු වගේ බනින්න එපා. කියන උන්ට ඔහොම වත් සිංදු වක් කියන්න පුළුවන් ද😂. ඔයා ගෙ voice එක මරු දිනේශ් අයියා .ආදරෙයි 😌❤️
@chathurangamahesh7935
@chathurangamahesh7935 8 ай бұрын
❤ පට්ට 🎉🎉🎉
@janakawasala-dw7mv
@janakawasala-dw7mv 4 ай бұрын
වීඩියෝ කරපු අය සුපිරි...පට්ට professional
@PsIndika-g8w
@PsIndika-g8w 7 ай бұрын
❤❤❤❤
@DilhanSHIRANTHA
@DilhanSHIRANTHA Ай бұрын
රිතික් රොශන් නේද කි බෝඩ් ගහන්නෙ❣️🙂
@erandaprageeth8205
@erandaprageeth8205 6 ай бұрын
Dinesh aiya kynne ekenm aye ithin waddek echchrai ❤
@slunlimitedmusic
@slunlimitedmusic 7 ай бұрын
ලයිව් සින්දුවක් හරියට කියන්න බැරි ගායකයො.. 😂
@ruwanrajapaksha5249
@ruwanrajapaksha5249 8 ай бұрын
@Cheers entertainment Full Song session එක දාන්න පුළුවන්ද please❤
@madhuwavlog
@madhuwavlog 7 ай бұрын
Keyboard part tika nam maru❤❤
@WashthuWashthu
@WashthuWashthu 17 күн бұрын
UBA WEHI DEWADA NENE DINESH AYYA GE PAHARASK HINDA EHUWE GAN GOTHAYOOOOOOOOOOOOOOOOOOOO
@chamodudayanga421
@chamodudayanga421 7 ай бұрын
ඒ Tone ටික අම්මෝ පිස්සු❤❤❤❤
@DilusdilDil
@DilusdilDil 8 ай бұрын
Superb ❤❤
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 5 ай бұрын
මේ දඹුල්ල plafbak ගහපු show එක
@ahsanhasan8683
@ahsanhasan8683 6 ай бұрын
කීබොඩ් පාට් එක එල සුපිරි වැඩ්ඩෙක් තමයි මෙයානම්👌
@mccourtkollupitiya
@mccourtkollupitiya 3 ай бұрын
කී බෝිඩ් පාර කියල වැඩක් නැතෝ
@Cartoonmix2.099
@Cartoonmix2.099 8 ай бұрын
2:38 අම්මෝ ඒක පහරක් 🥰🥰
@MalithiWijesinghe-h1k
@MalithiWijesinghe-h1k 8 ай бұрын
Dinesh Disaanayaka
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН