'' තනතුරින් ඉල්ලා අස්වෙන ඊළඟ සභාපති කවුද ? ''

  Рет қаралды 18,485

SEPAL - short clips

SEPAL - short clips

Күн бұрын

Sepal Short Clips - 01 - 02 - 2025
Join Our Whatspp Channel 👉 bit.ly/3SXTISH
Subscribe : / @sepal-shortclips
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
👉 / sepalamarasinghe
#sepal amarasinghe
#3minutesstudio
#saythetruth
#meet&meal
#3minutessepalamarasinghe
#sepalshortclips
#ranilwickramasinghe
#npp
#anurakumaradissanayake
#sajithpremadasa
#mahindarajapaksha
#sjb
#anthimapituwa
#paththaramalli
#malimawatakotiyak
#apinechandedenne
#ratanurata

Пікірлер: 108
@Sepal-Shortclips
@Sepal-Shortclips 7 күн бұрын
'' රිචඩ්ව මරපු අය මැරුණේ, මහපාරේ...'' - kzbin.info/www/bejne/fGjQfGiuhqmnodk - අශෝක හඳගමගේ 'රාණි' චිත්‍රපටයේ සිනමා ශිල්පීන් සමග සාකච්චාව
@applemusicxxx8845
@applemusicxxx8845 6 күн бұрын
❤❤n
@sandusiriwijethunga6415
@sandusiriwijethunga6415 7 күн бұрын
හොඳ යි, පැහැදිලි කිරීම.
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 7 күн бұрын
මම ඔබතුමාට යෝජනාවක් කරනව මේ සභාපතිලව පුද්ගලිකව interview කරන්න කියල 😊..
@beetgroot8959
@beetgroot8959 7 күн бұрын
මාලිමාවට තාමත් තියෙන්නේ 3%යි. ඉතුරු ටික "කුලියට" ගත්තු ඒවා. "කුලිය" ගෙවාගන්න බැරිවුන දවසට ප්‍රතිපල බොහෝ දරුණු වේවී. ( කුලිය කියන්නේ ලබාදුන් බොරු පොරොන්දු බව සියලු දෙනා හොඳින් මතක තබාගත යුතුයි.)
@upaliupa8394
@upaliupa8394 7 күн бұрын
well said the reality
@Lucky-w2e1v
@Lucky-w2e1v 7 күн бұрын
😀👍👍👍
@harshanamudalige8599
@harshanamudalige8599 7 күн бұрын
True
@AselaRanjana
@AselaRanjana 7 күн бұрын
ඇත්ත කතාව
@savithriperera7626
@savithriperera7626 3 күн бұрын
Thanks
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 7 күн бұрын
ජෙප්පො දොට්ට කරනවා .!
@donshantha
@donshantha 7 күн бұрын
මහත්මයා ඔබගේ වටිනා වැඩ සටහන් තුල පෙර පරිදිම අලුත් ඉන්ග්‍රීසි වචන තිරයතුල පෙන්වන මෙන් කරුනාවෙන් ඉල්ලමි
@ManoBuddhini
@ManoBuddhini 7 күн бұрын
I like your discussions... හරි හරවත්.... Food for Thought.... Well read... Well experienced personality... Well done ✌️keep it up👏
@shanthadanasiri6930
@shanthadanasiri6930 7 күн бұрын
88.89 වැඩපිළිවෙළ යන්නේ ඒක නිසා රජයට ආවිස කෙටි
@Gadgetrauma
@Gadgetrauma 7 күн бұрын
ජය වේවා සේපාල් 👍
@helapura-3833
@helapura-3833 7 күн бұрын
පරමාණු බලශක්ති අධිකාරියේ සභාපති ත් ඉල්ලා අස් වුනා කියලා කියනවා.. ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක් වගේම a/l පේපර් එක හදන කෙනෙක්
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 6 күн бұрын
හොදා පැහැදිළි කිරීමයි 🎉🎉🎉
@nimalrathnayaka5609
@nimalrathnayaka5609 6 күн бұрын
ඇත්තටම ඔබ තුමා තමයි මුලින්ම ආණ්ඩුවේ නොහැකිව දැනගෙන ආණ්ඩුව විවේචනය කරන්න පටන් ගත්තේ ආණ්ඩුව ගේන්ඩ කැප උන කෙනෙක් විදියට
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 7 күн бұрын
බොරුව බොරුවෙන්ම ඉවර වෙන්ව...ක්‍රියාවට ප්‍රතිඵල විදියට විපාක විදින්න වෙනවමයි..එකයි ලෝක දහම😊
@shashikasampath544
@shashikasampath544 7 күн бұрын
රටේ මිනිස්සු කොරෝනා කාලේ පාරට බැස්සුවා දේශපාලන අරමුණු වෙනුවෙන් ...රාජ්‍ය සේවකයෝ පාරට බැස්සුවා...රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ කරා...අනාගතයේදී අයේ මොනවා වෙයිද දන් නැ
@NelumPrabodha-uu7iu
@NelumPrabodha-uu7iu 7 күн бұрын
👍👍👍
@kwkw7563
@kwkw7563 6 күн бұрын
හොදට පැහැදිලිකලා ගොඩක් ස්තුති
@WeerasekaramudiyanselageGunase
@WeerasekaramudiyanselageGunase 7 күн бұрын
ඔබ ජනාධිපතිවරනයේදී මාලිමාවට උදව් කරල.ඡන්දයත් දීල ජයග්රහ කලාටත් පස්සෙ මහමැතිවරනයේදී උදව් නොකරීමත් ජන්දයවත් නොදීමත් දැන් මාලිමාව.විවේචනය කිරීමත් ගැන මා පුදුමයට පත්වන්නේ නැහැ. හේතුව හැම ඡන්දයකදීම jvpයට ඡන්දය දුන් මා පසුගිය ජනාධිපතිවරනයේදීත්.මහමැතිවරනයේදීත් මාලිමාවට ඡන්දය නොදීමට තරම් මගේ දේශපාවන කියවීම වෙනස් වීමයි ඒ මාලිමාව.මෙවර දිනන බවත් දැන දැනමයි ඔවුන් දිනුවට පසුව සිදුවන දේ මා දුටුවා.
@nukestrom5719
@nukestrom5719 6 күн бұрын
Thanks for not failing in for lies.
@RolexRolex-c5i
@RolexRolex-c5i 5 күн бұрын
සතුටුයි
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 күн бұрын
"වෙලාවම ආපුවාම යන්න වෙනවා"...😂
@Sepal-Shortclips
@Sepal-Shortclips 7 күн бұрын
' මෙයත් ගෝටා 2 වගේ ගැසට් රිවර්ස් කරන්නෙ...'' Watch More - kzbin.info/www/bejne/i5q0iaian7adbNU
@dudlyperera7244
@dudlyperera7244 7 күн бұрын
බෙලෙක් බාස් ට රට හදන්න පුලුවන්ද. රනිල් දීල ගිය විනිමය ටික කබසින කරලා රට වලලන්න වෙඩ කරා ව්.
@RekhaSrinishshanka
@RekhaSrinishshanka 7 күн бұрын
🙏🙏🙏
@thissarathnayake267
@thissarathnayake267 7 күн бұрын
88/89 කරපුවා අතහැරලා නැහැ .දැන් බලපත්‍ර සහිතව කරනවා .ජනතාව නැගිටිිම වැඩ දවසක නැහැ
@Paws_and_hijinks
@Paws_and_hijinks 6 күн бұрын
Same here … respect 🎉
@GnanaKannangara
@GnanaKannangara 7 күн бұрын
🤗❤️🙏
@dreamsense9660
@dreamsense9660 7 күн бұрын
මාලිමාවට වැඩි ආයුශ නෑ
@jasminjayamalth4593
@jasminjayamalth4593 7 күн бұрын
🎉❤
@rasikarasika9331
@rasikarasika9331 7 күн бұрын
ඇත්ත ඔබතුමා උගත් කම්න් උත්තර බදිනව යමක් දැනන් කතාකරනව 🙏
@menukaabc
@menukaabc 6 күн бұрын
මම ඔබතුමාගේ වීඩියෝස් දිගටම බලනවා චන්දෙට කලිනුත් බැලුවා ඔබතුමා දැනට යෝජනා කරන විකල්පය කුමක්ද?
@nimalwijethilaka7232
@nimalwijethilaka7232 7 күн бұрын
Jepponta ba....
@raymondmakawitage998
@raymondmakawitage998 7 күн бұрын
ඡයවේ‍වා❤❤❤❤
@nilukapathirana5159
@nilukapathirana5159 7 күн бұрын
මේ අය කිසිම වැඩපිළිවෙළක් නොමැති පිරිසක් .
@MadMax-zx3zx
@MadMax-zx3zx 7 күн бұрын
Good evening Mr ❤❤❤❤
@noelstanly
@noelstanly 7 күн бұрын
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 7 күн бұрын
❤❤❤
@KumaraAdhikari-l1z
@KumaraAdhikari-l1z 5 күн бұрын
සේපාල කියන විදිහට ආණ්ඩුව කරමු........හික්.
@SINHALAPUWATH
@SINHALAPUWATH 7 күн бұрын
Respect ❤❤❤
@rumadenipitiya2666
@rumadenipitiya2666 6 күн бұрын
❤❤❤❤❤❤❤
@sakunagraphics4882
@sakunagraphics4882 7 күн бұрын
අතාරින්නේ නන් නැහැ පුතේ😂😂😂
@kamanidesilva1916
@kamanidesilva1916 7 күн бұрын
ටිල්වින් සිල්වා යටින් ගේමෙ ඉන්නනෙ😮😮😮😮😮
@pethumyarrow1886
@pethumyarrow1886 6 күн бұрын
මේ වැඩසටහන් ආසාවෙන් බලන කාරනා දෙකක් තියනවා එකක් දේශපාලනයට තියන ආසාව..අනික අලුතෙන් නොදන්න ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න...ඒ දෙකම හොදට ලබා දෙනවා... ඒත අද අලුත් ඉංග්‍රීසි වචන කිව්වෙ නෑ..හැමදාම මොකක් හරි අලුත් ඉංග්‍රීසි වචනයක් උගන්නනවා නම් තවත් මේ වැඩ සටහනේ අගය වැඩි වෙනවා...🙏🙏 තෙරැවන් සරණයි ..
@kumaratissa
@kumaratissa 7 күн бұрын
❤❤❤💯💯💯👍👍👍
@dammikawansatilake6599
@dammikawansatilake6599 7 күн бұрын
පරමාණුක බලශක්ති අධිකාරියට සමන්ත් විද්‍යාරත්න හරි නාමල් කරුණාරත්න හරි ටිල්විය නොදැම්මොත් තමයි පුදුමේ!
@lalithkithsiri7204
@lalithkithsiri7204 7 күн бұрын
හදන්න බැරි රටක් කාලය වැය කරන එකේ තේරැමක් නැති නිසා අපිනම් නිහඬවෙනවා
@indikaherath2925
@indikaherath2925 6 күн бұрын
Please do again big header and clever head programe again
@Sepal-Shortclips
@Sepal-Shortclips 7 күн бұрын
' බඩු ලාබ වෙනකොට ආර්ථිකයට මොකද වෙන්නෙ ? '' Watch More - kzbin.info/www/bejne/bHi9eGdtrbNkjrM
@Lucky-w2e1v
@Lucky-w2e1v 7 күн бұрын
ලාබ වෙනව නෙවේ ගන්න සල්ලි නෑ! විකුනගන්න බෑ! ඩයට් කරනව නෙවේ කන්නෙ නෑ! 😪😪😪
@helapura-3833
@helapura-3833 7 күн бұрын
ජෙපි ආණ්ඩුව සභාපතිලව දොට්ට දානවා.. සරලව පල නොකියා පලා බෙදනවා ..එතකොට ඒ මිනිස්සු වේදිකාවෙන් බැහැලා යනවා.. ටිල්වින් කිව්වෙ අපිට ආණ්ඩු බලය ලැබුනට රාජ්‍ය බලය ලැබුනෙ නෑ කියලා ..සරලව ඔය කරන්නේ පක්ෂයට රාජ්‍ය බලය ගැනීම ..මාලිමා ආණ්ඩුව තමයි ඔය අයව පත් කලේ .. හැබැයි සරලව දැන් වෙන්නේ මාලිමාවෙ පත් කිරීම් අයින් කරලා ජවිපෙ පක්ෂයේ අය ආයතන වල බලය ගැනීම.. ඕක අනුර ජනාධිපති වෙන්න කලින් අපි දැනගෙන හිටපු දෙයක් .. අන්තිමට ඕකම තමයි මාලිමාවට වෙන්නෙත් .. මාලිමාවෙ මන්ත්‍රීලා විසික් වෙලා ජවිපෙ සම්පූර්ණ බලය ගන්න්වා.. ඕක බලය ගන්න කලින් ඉදලා දැනගෙන හිටපු සරල දෙයක් ..ලංකාවේ 90%ක් නොදැන හිටියෙත් ඕක තමයි
@nimanthaPathum-e2u
@nimanthaPathum-e2u 6 күн бұрын
මමත් මැතිවරණවලටපෙර මේවා සමාජයට පැහැදිලිකලත් ජනයාට තේරැනේනැහැ
@GnanasingheDissanayakage
@GnanasingheDissanayakage 7 күн бұрын
එප්පාවල පොස්පේට් සමාගමේ සභාපති කමට දැම්මේ, කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්‍යාලයේ සේවයකල අයෙක් ඔහු උග්‍ර ජේවීපී කාරයෙක්. රාජකාරි වෙලාව තුල පවා පක්ශය ඔලුවේ තියාගෙන වැඩකල මම හොදින් දන්නා පුද්ගලයෙක් . කිව්වෙනම් කොහොමද ,දේශපාලන පක්ශපාතිත්වය නොබලා සුදුස්සාට සුදුසු තැන දෙනවා කියල.!!!!!
@PathiranaRenuka
@PathiranaRenuka 7 күн бұрын
අනුරයියා කෙබරයියා
@mands0315
@mands0315 6 күн бұрын
සේපාල මහත්තයෝ ඔයා ආයෙත් හැරිලා ඉන්නේ වැරදි පැත්තකට 😢😢😢😢😢😢😢😢 Please මේ ගමන් මාර්ගය වෙනස් කරන්න මේ රටට ආදරේ නම් , මේ රටේ මිනිස්සු ගැන හිතනවා නම් 😢😢😢😢😢😢😢😢😢 මේ රට හදන්න පුලුවන් එක කදවුරකට විතරයි දක්ෂිණාංශික කදවුරට විතරයි මේක කරන්න පුලුවන් කරුනාකරලා මේ පාරවත් ඒකට වැඩ කරන්න SJB ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@xxxxc860
@xxxxc860 6 күн бұрын
සේපාල් මාමත් ඊලඟ පත්වෙන ආණ්ඩුවේ සභාපති කමක් ෂුවර් වගේ!
@RolexRolex-c5i
@RolexRolex-c5i 5 күн бұрын
අනුර කුමාරට ආණ්ඩුව කරන්න බෑ දුර්වල පාලනයක් ගෙනියන්නේ. අද හෙට වෙන කොට ජනතාවට වැටහෙයි රටක් පාලනය කරන්න අනුර ඇතුළු ඔහුගේ ගෝල බාලයන්ට හැකියාවක් නැති බව ජනතාව තේරුම් ගනී
@sunimalpriyashantha5170
@sunimalpriyashantha5170 7 күн бұрын
Sepal 🙃🙃🙃
@upasenawijekoon2827
@upasenawijekoon2827 7 күн бұрын
සේපාල් මහත්මයාණෙනි, අරගලය කාලේ සිට ඔබේ වැඩසටහන් නැරඹු කෙනෙක් මි. ඒ කාලයේ මම හිතුවේ ඔබ අපේ රටේ දේශපාලනය ගැන ගැඹුරු අවබෝධයක් ඇති කෙනෙක් කියාය. නමුත් ඔබ රෙදි නැතිවJVP එකට කඩේ යන විට ඔබේ දැනුම ගැන සැකයක් ඇති විය. රටේ ඇතිවූ අර්බුදය හමුවේ JVP එකේ හැසිරීම ඉතාමත් නින්දිත විය. ඔබ එම ක්‍රියා කලාපයද අනුමත කල කෙනෙක්ය . දැන් ඔබේ අඳෝනා පලක් නැත. රනිල් වික්‍රම‍ සිංහ වෙනුවෙන් පෙනී සිටියා නම් ඔබට අම්ල අගයක් ලැබෙනු ඇත.
@ranjithperera8538
@ranjithperera8538 6 күн бұрын
දැනටමත් රජයෙ සංචිත වලින් මාසෙකට ඩොලර් මිලියනයෙ ගානෙ අඩු වෙනවලු
@asankaauth7713
@asankaauth7713 7 күн бұрын
සේපාල මහත්මයා සභාපතිල නම් ලිඛිතවම ලියුම් දිලමයි අස්වෙන්නෙ. ආන්වඩුවට තවම එක සභාපති කෙනෙක්වවත් ලිඛිතව ලියුමක්වත් යවා අස්කරන්න බැරි උනා. හරියට මහින්දට වගේ.
@somalatha3761
@somalatha3761 7 күн бұрын
කැලෑ නීතිය රජකරන යුගයක්
@karuperera3398
@karuperera3398 7 күн бұрын
මාර වැඩේ ඉල්ලපු හතර දෙනාම රට ලොකුවට ගොඩ දාන්නේ නැතිබව අපි දැනගෙන හිටියා ඒත් ලොකුවටම කෙලවගන්නේ මාලිමාව කියලා අපි දැනන් හිටියේ අනුර දිනන්නත් කලින් පාක්ෂික කමකට නෙවෙයි, අපි ඔයාගේ channel එකත් බලන් නැතිව අත ඇරිය මේක තේරෙන් නැද්ද කියලා
@sisira197
@sisira197 7 күн бұрын
ඔබලා ඊළඟ චන්දෙදිත් කිසිම දෙයක් හොයන්නැතුව කතිරේ ගහනවා. දැන් හිතන්න ඕනෑ ආණ්ඩුවට නෙමේ වැරදිලා තියෙන්නේ ආණ්ඩුවට කතරගහපු එවුන්ට කියලා. ආණ්ඩුවට හැකියාවක් නෑ ඔබලා බලාපොරොත්තු වෙන දේවල් කිරීමට. ලංකාවේ වගේ රැවටෙන මිනිස්සු මේ ලෝකෙ කොහෙවත් නෑ. පත්තර වලින්, රූපවාහිනි නාලිකාවලින්, වෙළඳ ප්‍රචාරක දැන්වීම්වලින් ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු කාබාසිනිය කරලා තියෙන්නේ ස්වාධීන වෙන්ඩ බෑ හිතන්ඩ බෑ. විශ්ලේෂණය කරන්න බෑ. හොඳ මිනිස්සු ඉබේම හොරු වෙනවා තමුන්ටම නොදැනුවත්වම .
@KalumCosta
@KalumCosta 7 күн бұрын
Mr.Sepal..., ediri kaale hoda sammuka saakachcha tikak aran anna..., siyalu janathawata sathya pahadili karanna.. good luck...😊
@bernardhettiarachchi8775
@bernardhettiarachchi8775 7 күн бұрын
Wimal Amarasekara was the best Chairman of SLPA, an Authority formed by amalgamating 2 Corporations and 1 Department, mainly due to his skills of administration. He managed to dodge the brick bats coming from all directions.
@abithiyagaraja2159
@abithiyagaraja2159 7 күн бұрын
Moratuwa co-operative election SJB win. NPP defeat.
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 7 күн бұрын
ජයවේවා☎️✊
@percyferdinando935
@percyferdinando935 6 күн бұрын
වැඩ කරන්න බැරි සබාපතිලාව තියාගෙන මෙකටද?
@Ticktopapi
@Ticktopapi 7 күн бұрын
Cheers 😊
@1nikojohnson
@1nikojohnson 7 күн бұрын
ඔබ,jvp එකට කඩේ ගිය තරමට මම ත් unsubscribe කරන්න ඔන්න මෙන්න හිටියෙ.
@devagewijeratne6937
@devagewijeratne6937 7 күн бұрын
❤❤❤ nivardi nayakayek enakan may katautha karanne. nivaradi aya natha. mahajana mmathayata Ida.
@buhumiputra.641
@buhumiputra.641 7 күн бұрын
මේ රට ශිෂ්ට කරන්න ජනාධිපති ක්‍රමය අහෝසි
@2DAnimax
@2DAnimax 7 күн бұрын
අතහරින්නේ නම් නෑ පුතේ..
@somawgk4778
@somawgk4778 7 күн бұрын
සේපාල් තුමණි මට කියන්න කෙනෙක් නෑ අැත්තටම මොකද්ද මේ විහිලුව රෙද්දක් නෙවි JVP කෙටියං කියන්න ඔිකුංට 88/89සේපාල්ට මතක නැද්ද මුං අාවෙ අාචාරි මහාචාරි අැත්තටම දැං මිනිස්සුංට කන්න නැහැ😲😲😲
@rajapaksha9775
@rajapaksha9775 7 күн бұрын
ඝෝටාභය දෙවන කොටස සාර්ථකව තිරගතවෙිිි
@Kuwaiti-i7v
@Kuwaiti-i7v 7 күн бұрын
U are true gentleman this is the best programs sofar in this country
@PereraPerera-r3p
@PereraPerera-r3p 6 күн бұрын
පචෝරිස් ඇතුලු ගෝලයෝ ටිකයි පුදුම පචකෙලිල්ලක්නෙ තියෙන්නෙ මේ තරම්ම මිනිස්සු රැවටෙනවද😂😂😂
@wimaldesilva1763
@wimaldesilva1763 7 күн бұрын
NPP= National පච පක්ශය
@neelakadesilva7361
@neelakadesilva7361 7 күн бұрын
බොහෝවිට ඊළඟට ඉල්ලා අස්වෙන්නේ අගමැතිනිය , ඊළඟට ඔය චතුරංගල වගේ අලුත් අදහස් තියෙන නවක තරුණ මන්ත්‍රිලටත් ඔතන ඉන්න බෑහැ. Npp සභාපතිලා සෙට් එක ඉල්ලා අස්වෙනවා නමුත් රනිල්ගේ සෙට් එක තාම රටේ වැදගත්ම තීරණ ගන්න තැන් වල ඉන්නවා.
@dharmasridissanayake327
@dharmasridissanayake327 6 күн бұрын
හිටපං බලාගෙන
@IdunilBandara-rj9uf
@IdunilBandara-rj9uf 6 күн бұрын
JVP cleaning itself 😅😅
@gvssen
@gvssen 5 күн бұрын
ඔබ ගේ විශ්ලේෂණය සත්‍ය නම් එය සභාපතිවරුන් ට පමණක් සීමා වන්නට බැහැ. එවිට අවසානයේ අගමැතිනිය ප්‍රමුඛ ජවිපෙ නොවන ජාජබ ඇමතිවරුන් ට ද සත්‍ය විය යුතු ය. එසේ නම් 159 + 1 හි ඒකාග්‍රතාවට තර්ජනයක් නොවන්නේ ද? එවිට රජයක් පවත්වා ගෙන ගිය හැකි ද? මේ කුඩා දේ තේරුම් ගැනීමට පරිණත යයි සම්මත දේශපාලනඥයින්ට තේරුම් ගත නො හැකි යයි සිතීමට සාධාරණ හේතුවක් ඇත් ද?
@themalgunasinghe395
@themalgunasinghe395 6 күн бұрын
මමත් ඔබතුමාට ලිව්ව මේ අය ගැන විස්වාස කරන්න බෑ.කියල.මොකද ඔවුන්ගෙ පසුගිය කාලයේ ක්‍රියාවන් අනුවයි අපි කිව්වෙ.JVP නාමය වෙන්දේසියේ දාන්නෙ.චන්ද්‍රිකාගෙ හවුල් රජයේ ලොකු බලයක් අතට ගන්න තිබුනා.70 රජයේ ඇන් ඇම් ගත්ත වගේ.මොනවද කලේ අඩුම ගානෙ 88,89 ජීවිත පූජාකරපු අය වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ගයක් තියෙනවද?ගෝනිබිල්ලන්ට පාවල දුන්න අයට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බෑ ඒකහි අපි කිව්වෙ.ප්‍රභාකරන් මරපු දවසෙ ඉඳලයි රාජපක්ෂලට ගහන්න විද්දෙශීය සැලසුම් හැදුවෙ.මහින්දලගෙත් වැරදි ඒ සැලසුම් වලට පණපෙව්වා.රනිල්ව අගමැති කරල ලිබරල් වාදී රජයක් ගොඩනගන්න වැඩකරපු බොරු JVP කාරයන් ගැන මොනව කියන්නද?
@rukmangunarathna8717
@rukmangunarathna8717 6 күн бұрын
Oya mona bila kiuwath anduwa yana wedapiliwela hodai.weradi thiyenawa but amaruwen hari api support karanawa. Oyata commet karana unta one oya lawwa unge horutika balayata genna ganna. Eka hariyanne mr sepal
@nishan5275
@nishan5275 7 күн бұрын
mamath obata banala comments kara kalin,
@NalakaDiaszKirindage
@NalakaDiaszKirindage 7 күн бұрын
මචෝ කතාව හරියටම හරි මේ ටොපි ලැබුන හැමෝ මගදි එල්ලුනු සබාපති වරැ එක එකා කපල කේඩරයො ප්ලාන්ට් කරනවා මචාලා වගේම ඒමිනිස්සුන්වත් ගානට අන්දලා චුයින්ගම් එක කලා
@SunilJayasinghe-xj2wc
@SunilJayasinghe-xj2wc 7 күн бұрын
NIKAMMA. NIKAN. NIKAMO. RANAK RAHA UNA
@arjunaweerathunga8567
@arjunaweerathunga8567 7 күн бұрын
ඔබ බෞතිකවාදයෙක්ද? ව්ඤ්ඤාණවාදියෙක්ද?
@SriyaniOman
@SriyaniOman 6 күн бұрын
Pacha anduwa hitu kiyala pacha vidinawa.
@jayanthiperera37
@jayanthiperera37 6 күн бұрын
Rata agadayata daanna obath hawlkarayek ehenam.
@Aristosmixail
@Aristosmixail 7 күн бұрын
Container wala awe avi ayuda wenna barida hadisi jana kalabimak awoth mardanaya karanna ,88,89 wage.hithannala.
@chandrikajayaweerasilva5113
@chandrikajayaweerasilva5113 7 күн бұрын
Dan sanipada kiyala ahannai thiyenne me rata winasa yata wagakiyanna ona eken nidahas wenna baha hati saralawa kade giya kiwuwata rata nawaththath thibunu thanin pahala ta danna mahansi unu eka gana paw
@BuddikaChamara-p5h
@BuddikaChamara-p5h 7 күн бұрын
වැඩබැරි ටාශන්ලා ...පචමොල්......
@chandrikajayaweerasilva5113
@chandrikajayaweerasilva5113 7 күн бұрын
Kohen hari mahindala gahanne nathiwa me maliwata kade giya ne budunwahanse dahamatath gahuwa ne
@nihaljayawardena1381
@nihaljayawardena1381 7 күн бұрын
3% loku karanna gihin avisa kota unoth jathiyata ratata sethak
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 7 күн бұрын
Munta me rata karanna baha
@indikaherath2925
@indikaherath2925 6 күн бұрын
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН